Oya ge vedio s balala man amu redi toot bags .. mahala paining art ekak dala podiyata business ekak start karanna inne ....🤗 Mona paint Eka da Ganna oni , wash karaddi yanne nadda ?? Reply please 😉
Hi dear .mata mara happy oyath ekka katha karanna labuna ekata .mathakada salon Rami ekedi eye mn oya ekka katha kala. Oya harima hoda kenek Dr. Vedio wala dakinawa wagema godak hoda kenek ..math batik sarees n dress walata marama asayi .batik kiyanne kawadawath epa nowana deyak mata .all the very best Dr ❤️ 😍
හරිම ලස්සනයි නංගී. ඔය ලස්සන රෙදි ඇතුළෙන් හිනාවෙන්නෙ පාට පාට මල් කොල සත්තු හැඩතල නෙවෙයි. ඔයාගෙ ආදරේ පිරැණු හිත❤
ඇත්තටම මට හරි ම පුදුමයි අක්කේ ඔයා ගැන..අද කාලෙ තමන්ගෙ සහෝදරයො පවා ඉරිසියා කරන කාලෙක,ඔයාගෙ ව්‍යාපාරය ගැන කිසිම ලෝබකමක් නැතුව කියලා දීපු එක ගැන මට ඇත්තටම කදුලු ආවා..මට හරිම සතුටුයි ඔයා කිසිම කම්මැලි කමක් නැතුව ඔයාගෙ පවුල වෙනුවෙන් වෙහෙස වෙනවා දැක්කම..ඔයාගෙන් මේ සමාජෙට ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා අක්කේ..ඔයාගෙ ව්‍යාපාර දියුණුවෙන් දියුණු වෙන්න ඕනේ,ඔයාට වැඩ කරගෙන තව තවත් දියුණු වෙන්න ශක්තිය දහිර්‍ය ලැබෙන්න ඕනේ..ජයවේවා අක්කේ තෙරුවන් සරණයි (කවදාහරි දවසක ඔයාව මට මුණගැහෙන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා)
Budusaranai nangi hamotama 🙏🙏❤❤
aththami math harima adarei oyala hamotam ts
💯🧡🧡🧡🧡🙏🙏🙏🙏
ඔයාගේ කතාව නම් සහතික ඇත්ත ❤️❤️
😍
හරිම ආදරනීය අව0ක කෙනෙක් ඔබ...සියලු කටයුතු දියුණුවෙන් දියුණුව ට පත්වේවා..😍😍
පුතේ ඔයා නම් මාරයි. මේ වැඩ කටයුතු ටික ලස්සනට කරගෙන යෑමට ඔයාට ධෛර්යයයි ශක්තිය වාසනාව ලැබේවා
ලස්සන නිර්මාණයකට යහපත් මානසිකත්වය හරිම වැදගත් ඔයා බබාලා පහක් එක්ක ඉවසීමකින් යන ගමනක් නිසා ඔය වගේ ලස්සන සාරියක් හැදෙන්නේ හරිම ලස්සනයි.බතික් ගණන් ඒ මහන්සියට මිලක් නැති තරම් සිංදු කියන්න පුළුවන් ගායනා කරන්න බැහැ,අදින්න පුළුවන් නිර්මාණශීලිත්වය හැමෝටම නැහැ තමන්ගේ නිර්මාණයට වටිනාකමක් දෙන්නෙ නැත්නම් එපා විකුණන්න,හැම දෙයක්ම කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි!
බතික් කියන්නෙ සුන්දර ව්‍යාපාරයක් ..ආරම්භ කරන්න හරි ආසයි........ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා ....තෙරුවන් සරනයි .....
කියන්න වචන නෑ. ඔයාගෙ උත්සාහය ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම ❤️
පුංචි පැටව් ගොඩක් එක්ක මේ වගේ සියුම්ව කරන්න ඕන දෙයක් කළමනාකරණය කරගන්න එක ගැන මගේ පුදුමය ගෞරවය..👍👍❤
À❤ the😮i
ගොඩක් සතුටුයි අක්කේ දවසින් දවස දියුණු වන ලෝකේ ඔයා අපේ රටට වටින වස්තුවක් ❤️❤️❤️ කරන කියන හැම දේම සාර්ථක වේවා බුදු සරණයි පැටවු 5 දෙනාටයි ඔයාලා දෙන්නාටයි
උත්සාහවන්ත කාන්තාවක්..උගත්බුද්දිමත් මවක්...ආදරරනීය බිරිදක්..කාන්තාවක් තුල තිබිය යුතු සියලු දේ ඔයාගෙන් පේනවා..ඔබේ නිවසට ඔබ කප් රුකක්...අපිහැමොටම ආදර්ශයක්...රටට හොද ව්‍යවසායිකාවක්..🙏🙏🙏💖💖💖💖
අක්කියෝ.. අනේ ඔයා නම් අවංක ආදරණීය වගේම හරිම ධෛර්යවන්ත කෙනෙක්.. පැටව් 5 ක් එක්ක ඔයා මේ කරන සියලුම දේවල් ඔයා හිතන පතන විදිහටම සාර්ථකම වෙන්න ඕනේ.. බුදු සරණයි අක්කි.. ආදරෙයි ❤️❤️❤️
අදයි ඔයාගෙ vidio එක දැක්කෙ හරිම අගෙයි මමත් බතික් පාඨමාලාවක් කලා තාම බිස්නස් එකක් පටන් ගත්තෙ නැහැ ඔයාගෙ අදහස් මට හරිම වටිනවා නංගි
මම ඔයාගේ වීඩියෝ බලනවා අක්කේ හැමදාම, දරැවන් එක්ක මෙහෙම රැකියාවක් කරන එක ඇත්තටම හිතාගන්න අමාරැයි. මටත් ආසයි බතික් කරන්න පුලුවන් නම් බතික් කරන්න ආස අයට උදව් කරන්න අක්කේ ගොඩක් පිං...❤️
මං ඔයාව දකින්නෙ මල්ටි ටැලන්ට් නංගියෙක් විදියට.හිතාගන්න බැරි තරම් වැඩ කරන සහ ගොඩක් දක්ෂ වගේම හරිම ආදරණීය කෙනෙක්.බතික් කරද්දී මං අහලා තියෙන්නෙ තම්බන්න ඕන කලර්ස් දාද්දි කියලා.එහෙම කරන්න ඕන නැද්ද නංගි.❤️❤️🌺🌺,😘😘තවත් ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.
හරිම ආසාවෙන් තමයි අක්කගේ වැඩ බලාගෙන ඉන්නේ...හරිම ආඩම්බරයි...💕💕
අක්කී මම සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා. හේතුව මම බතික් කරන්න පටන් ගත්තා විතරයි. මට නොතේරෙන ගොඩක් දේවල් මම මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්තා. තැන්ක් යූ අක්කි. ❤❤
අදමයි සබ් කලේත් දැක්කෙත් පුදුමාකාර ලස්සන හදවතක් තියෙන සුන්දර අම්මා කෙනෙක්.මිනිස්සු ගැන හිතන විදිය,ආකල්ප,අව්‍යාජ බව💖ආශිර්වාද කරනවා හදවතින්ම තෙරුවන් සරණයි🙏
හරිම ලස්සනයි නංගී . ඔයා නම් මාරම දක්ෂ කෙනෙක් . මම ලංකාවේ teaching කරපු අවසාන අවුරුද්දේ බතික් සාරි ඇන්දේ ❤️❤️❤️❤️👍
හරිම අඩම්බරයි ඔයා ගැන නන්ගි,👍👍🤗❤️ගවුමක් කියක් වෙනවද,හරිම ලස්සනයි ❤️❤️🌹🌹
❤❤❤❤❤ ඔබ විශිෂ්ටයි. ඒ මවුවත්කමට ආදරණීය කමට ආදරෙයි ගොඩක්. තෙරුවන් සරණ සියලු දෙවි රැකවරණ නිරතුරු ලැබේවා
හරිම ලස්සන යි මේ සාරි ටික.ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා ! හැමදාම ත් ආදරෙයි .බුදු සරණයි ! ❤❤❤❤❤ ❤❤
ඇත්තටම ඔයා අවන්කවම කතා කරනවා,,, මමත් බතික් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නව,,, ඔයාගේ ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්ව වෙන්න ඕන
හරි ලස්සනයි අක්කේ නියමයි ඔයා නම් පුදුම කැපවීමක් කරන්නේ බයින අය හැමදාම බනි ඒත් ගනන් ගන්න එපා ඔයා නිහතමානී හොද චරිතයක් මේ වීඩියෝ එක බලලා ආදරය වැඩි වුනා ඔයා කරන කැපවීම දැකලා පරිස්සෙමින් ඉන්න ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ඔයා හත්දෙනාටම හැමදාම ආදරෙයි 👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඔයා හරිම ලස්සනයි ආදරණියයි
ජයම වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි ඔයාට
මටත් මේ වගෙ බිස්නස් එකක් පටන් ගන්න ආසයි අක්කේ... 🥰
සුදු බතික් ගව්මට මන් ගොඩාක් කැමතී... ලස්සනයි ...ඔයව සම්බන්ඩකරගන්න විදියක් කියන්න 👍👍👍👍❤
ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා නංගී
ඔයානම් අක්කේ දිරීය කාන්තාවක් 🥰🙏❤
ඇත්තටම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි....
ලස්සනයි ...මම සාරි අදින්නේ නෑනේ...බබාලා එක්ක ව්ලොග් එකක් කරන්න.එයාලා ඉංග්‍රීසි කතා කරනවාත් දාලා...
අනිවාර්යෙන්ම මම බතික් කරනවා ඔයා මට හොද මොටිවෙිෂන් එකක් මම ආසම කලාවක් තව අපි වගේ අයට කියලා දෙන්න ඔයාට ගොඩාක් පිං
හරිම අඩම්බරයි දුව ඔයා ගන ඔය හරිම දහිරිය වන්ත කන්තාවක්
දිරිය කාන්තාවක් බුදුසරණයි ඔයාට .❤🙏🇦🇪
අගය කරන්න ඕනෑම කලාවක් .....
අනේ පුතේ හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාගේ මේ කලාව
මං වයස 55 ක අම්මා කෙනෙක් .....
කාලෙක සිට ආසාවෙන් හිටියා බතික් ඉගෙන ගන්න ....
දැන් මං නිදහසේ ඉන්න කෙනෙක් .....
ඉගෙන ගන්න ආසයි බතික් චිත්‍ර අඳින්න ලස්සනට ලියන්න පුලුවන් මට ....
කරුණාවෙන් කියලා දෙනවද ඔයා මේ බතික් ක්‍රමානුකූලව ඉගෙන ගත්තෙ කොහෙන්ද කියලා දැනුවත් කරනවද
Well done dear,babala 5k ekka oya karana weda walata aththatama sammanayak denna watinawa akki.great job.theruwan saranai.mage asama deyak thamai bathik kiyanne.math asawen inne me auruddata mage athin karapu bathik ekak dress karanna.
ඔයාගේ බතික් සාරි ටික නම් හරිම ලස්සනයි.තෙරුවන් සරනයි.ජයවේවා.
අක්කි yellow colour සාරි එක මාරම ලස්සනයි...
ශක්තිමත් ගැහැනියක් ....................
සතුටුයි ඔබ ගැන.🎉
තෙරුවන් සරනයි .
හරිම හොඳයි .ඔයා ගැන මම ආඩම්බරයි
ඇත්තටම හරිම සතුටුයි ඔයා ගැන .ඔයා ගොඩාක් හොදයි අක්කි.දිනෙන් දින දියුණුවට පත්වේවා!!
හරිම ආඩම්බරයි ඔයා ගැන
Oya ge vedio s balala man amu redi toot bags .. mahala paining art ekak dala podiyata business ekak start karanna inne ....🤗
Mona paint Eka da Ganna oni , wash karaddi yanne nadda ?? Reply please 😉
Mn ගොඩක් asai oya ge හැකියාව qakiddi.ජයවේවා
@@v7familysl ane oya කිසිම ලෝබකමකින් තොරව හැමදේම කියනවා ජයවේවා nanga
You are a real inspiration ❤️
ජීවිතේ හැම දෙයක්ම ලස්සනට
විදිමින්, ගෙදර වැඩ, බබාලාගේ
වැඩත් කරගෙන inter. Business
එකකුත් කරමින් නිර්ලෝබීව හැම දෙයක්ම අප සමග බෙදා
ගන්නා ඔබ මේ මව් බිමට
ආ දේව දූතියක්.
Bad comments ගැන කියන්නවත් එපා.
ආඩම්බරයි ඔයා වගේ කෙනෙක් ගැන
සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කෙ . බුදු සරනයි .🙏🌹🌹
00⁰⁰0
0lllp
000
00
0
Suba pathum akke.math bathik igena gaththa podiwata karagena yanawa.oyge upades mata aththatama watinawa.mama danne nathi godak dewal oya kiyla dunna.oyata godak pin.budusaranai
ජය වේවා නන්ගි ඔයා හරි දක්ශයි
ඔබට ජය ශක්තිය dahirya ලැබේවා
ලස්සනයි . බතික් සාරි ඔයාට සුභ පැතුම් පුතේ
Mare maru akki.oya gana hetanakota mage hetata harema satutue.harema watenawa oyage wada.budusarane akki wadeyan wada karanna puluwan wanna oyatae paule hamotamae budusarane!
ජීවිතය සුන්දර ව විඳින දිරිය කතක්... බුදුසරණයි !!!...
Proud of u akka.as a sri Lankan lady👍👍👍
Gogak lassanai akke..oyage vidio balabuwahama hitha ta godak sanasimak danenwa..budu saranai
Harima sathutui.oya diriya kathak.hamadema piliwelata karagannawa.❤️❤️❤️❤️❤️
Oya puduma uthum kenek......oyata theruwansaranai.....siyalu deviyange arakshawai......mama puduma arsawen oyagen godak dewal igena gannawa oyage iwaseema.....hemadharma sathutin inna......Stay blessed......God bless you.....❤🙏
❤ අවංකවම හරිම ලස්සනයි මමත් බතික් අදින්න හරිම කැමති කෙනෙක්.අපිට ඕන ඩිසයින් එකට ගවුම මහලත් දෙනවද please ඔයාව සම්බන්ධ කරගන්න විදිය කියනවද
Athtama Harima Lassani.Diriya Kanthawak.❤ Apita Na..Apita Ba...Kiya kiya inna ayata...Hoda Adarshayak..Deviyan Wahansege.Ashirwadaya Labewaa🤲🌹❤
මට bathik saree කරන්න ආසයි wistara tikak danaganna ඕන.patan ගන්න තැන ඉඳලා
Oya Hari hodai akke oyage videos walata man Godak kamathi
හරිම ලස්සනයි නංගී සුබ පතනවා හදවතින්ම
Mewa oyama karana mostarada akke oyanam godak utsahawantai matath babala 4 denek innawa ආර්ථිකය godakma watila mewelawe පවුලේ ආර්ථිකය wenuwen deyak karanna asai namuth aluth adahasak na anika පිටරට customers samaga ගනුදෙනු karana widiya hamoma danne nane puluwannam egana video ekak karanna bohoma pin
Akke oyage vidios balanawa puluwan hamawelema mata batik frock ekakui skirt and blouse ekakui karagatta hakida?
ආසයි ... කරන්න.. ඔයාට බුදු සරණයි,....
ජයෙන් ජයම වේවා
wowww very talented lady 👍 all the best for your future ❤
Very beautiful works
God bless you! ❤
Akke පුළුවන් na oya bathik karanna gaththe කොහොමද ,බිස්නස් aka 0atan gaththe කොහොමද kiyala vedio akak karannakoooo plz
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔයාට ජයෙන් ජය...🎉❤
Danne nathi unath oya,mata sahodarayek wage,godak dewal oyagen igena gannawa.adarei, budu saranai!!
Mata pudumai akki aththatama oya godak dakshai oyage idirigamanata subalathanawa
Akke oyage 1st bathik vedio eka man baluwa tikak kaalekata kalin.aththatama eka balala mata bathik Gena loku aasawak athi wuna.ita passe you tube eke tiyena bathik walata sambanda bathik vedios man dahas gaanak me wenakota thamat balanawa.course ekakut karala man husband ekka bathik patan gannawa me year eka end wenna kalin.oyata pin mage hithata aluth adahasak dunnata. Sathutin inna hemadama
අනේ මිස් ඔයාට ස්තුති 🙏🩷 ආදරණිය යි....මට ඉගෙන ගන්න කැමති යි දුරකතන දාන්න පුලුවන් ද ...❤❤ දිරිමත් කාන්තා ව ක් දියුණුම වේවා ....!!!💗
Aeththatama oya godak awanka hoda kenek ekai oyata hemadama sathutin inna puluwan kisima taragayak ne oyata anith ayath ekka ❤
You are a true inspiration to me.
හරිම ලස්සනයි dear.තෙරුවන් සරණයි.💗💗🌸🌸
හරිම ලස්සනයි dear බුදුසරණයි ❤❤❤
ස්තුතියි ඔයාට ආසයි ඉගනගන්න
Oyata mama godak adareii akke.oya harima hoda kenek.hamadeyakma sarthaka venna oni oyage.❤❤❤
Hi dear .mata mara happy oyath ekka katha karanna labuna ekata .mathakada salon Rami ekedi eye mn oya ekka katha kala. Oya harima hoda kenek Dr. Vedio wala dakinawa wagema godak hoda kenek ..math batik sarees n dress walata marama asayi .batik kiyanne kawadawath epa nowana deyak mata .all the very best Dr ❤️ 😍
දිරිය කාන්තාවක් ඔබනම්.මට නම් හිතාගන්න බැහැ වෙලාව කොහොම manage කරනවද කියලා
Oyage duwa harima lassani bathik oyata budu sarani
ආන්ටි,ඔයා බතික් ඉගෙන ගත්තේ කොහොමද කියන්න පුළුවන් ද...මටත් ආසයි ඉගෙන ගන්න.😊
Mis ge cz ekh kohed thiyenne
Oyage kapawima dakkama hrima sathutui Aunty.🥰🥰 Hamadama sathutin parissamin inna.😍
Akki godak uthasawantha kenek 😊😊oyage videos godak apita motivation ekak😊business eka thawa thawath sarthaka wewa kiyla hadawathima prarthana karanwa ❤️❤️❤️
හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️❤️
Akki bathik long frock thiyanawada pls reply oya hari nehamani💕 i like your vodeos
Tawa ඉදිරියට yanna පරිස්සමින් දුව.b.s
Harima adaraneya sister good luck
Aththatama harima hodayi akke oyaa 👍👍 good luck 👍☺️
Theruwan saranai 🇱🇰🙏🇮🇹❤️💐👍👏👏.. Super Mam..💕🌷
Congratulations 🎉🎉👏👏
මොකද්ද ඔය රෙද්ද? Iron කරන්න ඕනෙද ?
පිට රට අපි ගන්න වනම් කීය ගන්නේ ද දෙන්නේ Aus $ වලින් ගණන් කියන්න පුලුවන්ද ?
හරිම සතුටුයි අක්කේ .මටත් ආසයි ඉගෙන ගන්න බතික් .හොද තැනක් කියනවද
ආදරෙයි තේජා ...💕💕💕💕💕
තෙරුවන් සරනයි අක්කෙ....
Ane hrima sathutui akke mewa dkiddi,ane mtath hodta art puluwn,mm asai mge pavichchiyt try krl blnn pulunnm oni krna bdu tika kiynnko mtath bathik edumk hdgnn
Akki oya kohamadha orders ganne? Please Maya idea ekak dhennako
miss math podiyata batk karana kenek oyage vedio eka mata loku diriganvemak oya godak nihathamani kenek oyata jayen jayama wewa oyage paule hamotama devige ashirwadaya prarthana karanawa❤❤
මිස් ,මමත් හරිම ආසයි බතික් වයාපාරයක් පටන් ගන්න . නිවැරැදිව මේ ගැන ඉගෙන ගන්න පුළුවන් ආයතනයක් කියන්න . Please madam .❤