I love so musc dear.i am teacher.i have only one son.but mage day life aka godak busy.ath Mama oyage hema vidio akkma balanwa.atthatama godak satuti.oya ආදර්ශයක් ....mage sc daruwanta mama oya gena keyanwa....adri oyage darowo okkotama.
Mama ada tamai video ekak baluwe oyalage. Mage putha kenu babage wayase. Mata hita ganna ba ane oyage wada karaganna widiya. Hamotama loku adarshayak. ❤
Wow so happy to see everyone together doing house work washing the small baby and going with her traveling enjoying doing house work your managing all the work in time it's like time table
දරුවො පස් දෙනෙක්ට කිසිම අඩුවක් නොකර එක විදියටම සලකන්න අක්කා පුදුම කැපකිරීමක් කරන්නෙ.අද කන කට්ට දවසක පට්ට ... 😍😍 ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දී අක්කට සතුටු වෙන්න ගොඩක් දේවල් ඉතුරු වෙයි...
Ññ
@@Fatimam-ho6gp a
බබාලා පහකගේ වැඩයි, ගෙදර වැඩයි, ආර්ථික වැඩයි හැමදේම balance කරගෙන සතුටින් පිරි දිවියක් ගත කරන ඔයා වගේ කෙනෙක් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. ආදරෙයි හැමෝටම
යෙස්
Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා වේලාව මදි බලන්න මමත් ඩුබායි ඉන්නවා ගෙදර කුක්kenak
@@NadeekaSeneviratne to come
&gvf
හොද හස්බන් කෙනෙක් ඉද්දී කවුරුත් සතුටින්❤
මෙච්චර වැඩ කරන්නේ කොමද කියල හිතෙනවා😚එත් ලමයි ලොකු උනාම ඔයා කරන කැපවීමෙ ප්‍රතිඵල ඔයාට තියෙයි නැන්දෙ😍😘තෙරුවන් සරණයි ඔයාල හැමොටම!!!🙏🙏💖
අම්මා කෙනෙක් කියන්නේ කොයිතරම් උතුම් කෙනෙක්ද කියලා මේක බලද්දි දැනෙනවා දරුවෝ පස් දෙනෙක්ගේ වැඩයි ගෙදර වැඩයි මේ ඔක්කොම කරලා කොයි තරම් මහන්සි උනත් හිනා වේලා ඉන්නවා ඔයාට හැමදෙයක්ම සාර්ථකව කරන්න තව ශක්තිය ලැබේවා බුදු සරණයි ❤❤
හරි සතුටුයි. මම හිතාගෙන හිටියේ දැන් කාලේ ලොකු පවුලක් හදන්න බෑ කියලා.. ඒත් ඒක හරිම ලස්සනයි
ගොඩක් ලස්සනයි.බබාලා 5 දෙනෙක් එක්ක ඔයා වැඩකරගන්න පිළිවල දැක්කම ආසා හිතෙනවා නංගි. මේ video වලින් ඔයා ලොකු ආදර්ශයක් දෙන්නේ..ගොඩක් වටිනවා.
ඔයා හොඳ අම්මා කෙනෙක්🥰🥰ඉදිරි වැඩවලට සුබ පතනවා අක්කි😘😘
හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් අක්කේ. හරිම ලස්සනයි ❤️
මට මේ එක බබෙක් එක්ක තියෙන වැඩ ටික කර ගන්න බැරුව ඉන්නවා...අක්කා බබාලා 5 ක් එක්ක කරන දේට නම් සම්මානයක් දෙන්න වටිනවා🙏
Ane ekanam aththa
ඇත්තමයි අක්කා..අක්කගේ හිනාව හරිම සුන්දරයි අක්කා හරිම කරුනාවන්තයි මම හිතන්නේ අක්කගේ සුන්දර පවුලේ රහස ඵයයි.මාත් ආස හීනයක් අක්කා ලස්සන බබාලා ගොඩාක් හා හොද සැමියෙක් ඵක්ක ජීවිතේ ලස්සනට ගෙවන ඵක ..ඉතින් මට අක්කා දැක්කාම ආසයි. marry කරලා නෑ තාම මම univercity student කෙනෙක් ඒත් මම අක්කාගෙන් මගේ අනාගතයට ගොඩාක් දේවල් ඵකතු කරගන්නවා .Thanks akka පවුලේ සැමට තෙරැවන් සරනයි අක්කා ආදරෙයි
ආදර්ශමත් කාන්තාවක් .ඒත් දරුවන් 5ක් නිසා මට මේ දේ කියන්නම ඕනෙ කියල හිතුන.ප්ලාස්ටික් හාජන වලට රස්නෙන් කෑම දාන්න එපා.(කිරිබත් එක දාන්න එපා)ඔයාලාට සුභ අනාගතයක් වේවා!
මම මේ පාර a.l කරලා result එනකල් ඉන්නෙ මේ ටිකේ මම ගෙදර වැඩ ඔක්කොම කරන්න පුරුදු වෙනවා ඔයාගෙ video ගොඩක් බලනවා thanks ඔයාට දවසක ඔයා perfect mom කෙනෙක් ♥️
මම ආසම ඔයාගේ ඔය ලස්සන හිනාවට.ඒ හිනාව හරිම නිර්වාජයි අක්කි .ඒ හිනාව හරිම ලස්සනයි .
හරිම සුන්දර පවුලක් 💞😊,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි!😊💞
ඔයා නම් යකඩ ගැ හැනියක් නංගි. ආශිර්වාද කරනවා ඔයාගෙ හැමදෙම සාර්ථක වෙන්න කියලා
අනේ ඔය පවුලට බුදු සරණයි 🙏🙏 .... අපේ පවුලත් මේ වගේ තිබ්බනම් කොක්ච්චර හොදද...... 😔😔😞😞
අක්කේ ඔයා ගොඩාක් නිහතමානී ..ඔයා ලස්සනයි ,දකිනකොට පේනවා ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා. ලස්සනයි ඔයා..වැදගත්,
ඔයා නම් Super Talented Mom කෙනෙක්. මට පුදුමයි ඇත්තටම. අද කාලෙ අම්මලාට වටිනා ආදර්ශයක්. ජය වේවා !
ඇත්තමයි ඔයා හොඳ අම්මා කෙනෙක් මට දුවලා ඇවිත් ඔයාට උදව් කරන්න හිතුනා මම මෑතකදි ඔයාගේ වීඩි යෝ දැක්කේ ඔක්කොම බැලුවා චුටි පැටවුන්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි පව්ලටම
හරිම ආසාවෙන් බැලුවේ. මගෙත් බබාලා පස්දෙනෙක් ඉන්නවා. මටත් මතක් උනා කට්ටියව අරගෙන එන්න වාහනේට වෙලා ඉන්න හැටි. ඔයාගෙ videos ඔක්කොම බලනවා. හරිම ලස්සනයි.
Ane lassanai akke oyala kaththiyath bs
Me hamadema karanna oyata යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
අක්කා අලුතින් එකතු වුණාට ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි ඒවා හැමදාමත් කියලා දෙන්නේ හරිම නිහතමානීව
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම
හිනා වෙලාම ඉන්න අක්කා
🖤🖤🖤🖤
Ff
මන් අලුතෙන් එකතු වුනේ ඔයත් එක්ක. ඔයා බබාලත් එක්ක වැඩ කරන විදියට ආස හිතෙනවා ❤️❤️
මන් අද තමයි අහම්බෙන් දැක්කේ විඩියො කීපයක්ම බැලුවා ඔයා සෑහෙන motivation එකක් මන් තාම බැදලා නෑ ඒත් ඔයාගේ විඩියෝ එක ගොඩක් වැදගත් ගෙදර මැනේජ් කරගන්න එක ගැන අද එක ලමයෙක් ඉදලත් උයාගෙන කන්න බැරි අය ඉන්නේ.හස්බන්ඩ් සෑහෙන සපෝටින් නේද බුදු සරණයි දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි සියලුම දෙනාට.
හරීම වාසනාවන්ත පව්ලක්.. දරුවො 5ක් .දකිද්දි ආසාවෙ බෑ... අක්ක වගේ බිරිදක්, අම්ම කෙනෙක් ලැබෙන්න එයාල හරීම වාසනාවන්තයි... තෙරුවන් සරණයි හැමෝටම. සතුටින්,පරිස්සමින් ඉන්න....❤️❤️❤️
හරිම අසාවෙන් බලන්නේ නංගෝ ඔයාගේ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා පැටව් පස් දෙනාටත් ඔයාලා දෙන්නටත් තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි ❤️❤️❤️
Hodamawak
හරිම ලස්සනයි ඔයාගෙ videos බලන්න හරිම ආසයි...ඔයාටයි ඔයාගෙ පවුලෙ අයටයි තෙරුවන් සරණයි ....😍
වෙනද වගේම අදත් වීඩියෝ එක ලස්සනයි 🥰😍 වීඩියෝ එක තවත් දික් උනානම් කියල හිතුන 🥺❤️.ආදරෙයි හැමෝටම .පරිස්සමින් ඉන්න.බුදුසරණයි ඔයාලට 🙏🌼
ඉදිරි කටයුතු හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා...සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම..බුදු සරණයි..❤️❤️❤️
පොඩි අය 5ක් එක්ක ඔයා පුදුම යුද්ධයක් කරන්නෙ. හැබැයි ඔයාට රත්තරන් ස්වාමි පුරුෂයෙක් ඉන්නව. එයා නිසා ඔයාගෙ වැඩ ලේසියි. ආදරෙයි හැමදාම.පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
dekka gaman awee..kammeli kamata paran ekak banakota menna bole aluth ekak🥰🥰
ගොඩක් වටිනවා අක්කේ මම බබාලා 2න්නකක් එක්ක යුද්දයක් ඔයාගේ උපදෙස් godak වටිනවා
Wow such a Wonder Woman .. mata meh dennek idagenath looka yuddayak wage . 🥰 keep up mommy .. sending loads of love ❤️
අක්ක දිහා කොයිතරම් බලාගෙන හිටියත් එපාවෙන්නෙ නැහැ.පුදුම ලස්සන සිරියාව පිරුනු ලස්සන හිනාවක්.මන් දන්නෙ නැහැ මිනිස්සු ඉරිසියාකාරකමට මේතරම්.සිරියාව න්ත අක්කට කොහොම අරවගේ කතා කියුවද කියල.💓
@@v7familysl welcome akkih.apita wada nathnmm හොඳයි අක්කෙ.මෝඩයන්ගෙ කතා ගනන් ගන්න.💓
@@tharushadimalshi9499 i
ඔය ටිකම තමයි මටත් උදේට. ඒත් මගේ school යන්නේ දෙන්නයි. ඒත් පොඩ්ඩා එක්ක වැඩ කරන එක තමයි අමාරුම. බබාලා ලොකු උනාම තමයි ලස්සන. අනික ඒකේ වටිනාකම. මම සමහර දවසට මෙයාලා school ගිහාම පොඩිකාලේ 4tos බලනවා. එතකොට හිතෙනවා කොච්චර ඉක්මනට මෙයාලා ලොකු වෙලාද කියලා. දරුපැටවු පරිස්සමින් බලාගන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.💖💖💖💖💖💖💖💖💖💖
අනේ අක්කි ඔයා කරන වැඩ දැක්කාම පිස්සු හැදෙනව..බලන් ඉද්දි මොකද්ද වගේ...🙁🙁 ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි....😊😊😊
සොඳුරු සිතුවමක් මෙන් සදා නිම කල කේක්
සිනහවක් වගේමයි ලස්සනයි ඔබේ බතික්
කෑම ටික හදන්නේ දාලා ආදරේ ගොඩක්
තේජගෙන් ඉගෙන ගමු ජීවිතෙත් කලාවක්....
ඇගේ මුලු ජීවිතෙ තිබුණිනම් පෙර පිනක්
ඇත්තමයි ඔහුමමයි නොමැත එහි වාදයක්
ජීවිතෙ කෙදින හෝ ලැබුනොතින් පොඩි ඉඩක්
එනවාමයි තේජගෙන් කන්න රස බත් කටක්...
ආදරණීය සතුටු පවුල.......හරිම ලස්සනයි නංගී .
බුදු සරණයි.ලස්සනයි .මම නම් ලුණු මිරිස් එක පාර හදලා pridge එකේ දාගන්නවා .
මං හරි ආසාවෙන් බලන්නෙ අක්කාගෙ විඩියෝ .හරිම ආදර්ශමත් සුන්දර පවුලක්.මේ සතුට හැමදාම පවතිවා...බුදු සරනයි ..
ඔයා නම් රත්තරන් අම්මා කෙනෙක් ..
දළදා සමිදු පිහිටයි !
🥰🥰🥰
this is my school , iam still going ,iam in grade 8 ,
pannipitiya louver college
බොහොම ලස්සන පවුලක් .හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි.👨👩👧👧👨👩👧👧
අනේ හරිම ආස හිතෙනවා දරුවො එක්ක ඔයා ගෙවන ජිව්තේ දැක්කම ඔයාගෙ මහත්තයා ත් ගොඩක් හොදයි ඔයාට උදව් කරනවා ඔයාල හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි❤❤❤❤
ඇත්තටම ලෝකයේ තියෙන ලස්සනම හිනාව නම් තියෙන්නේ ඔයා ලග තමයි නංගි.ඇස් වහක් නම් වදින්න එපා කවදාවත්..බුදු සරණයි .....🙏🙏
ඒක තමයි මැනික අවංක හිනාව....🤣🤣
Maru akke
Admirable dear l learned a lot from you මට නම් පුතාලා 2 විතරයි එත් ලොකු යුද්ධයක් job එකත් එක්ක . එත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා Thank you dear
හරිම ලස්සනයි අක්කි...ඔයගෙ family එක..මායි පුතයි හැමදාම ඔයාගෙ vedio බලනව.එයා ඔයගෙ පොඩි බබාට ගොඩක් ආසයි..
I love so musc dear.i am teacher.i have only one son.but mage day life aka godak busy.ath Mama oyage hema vidio akkma balanwa.atthatama godak satuti.oya ආදර්ශයක් ....mage sc daruwanta mama oya gena keyanwa....adri oyage darowo okkotama.
ඔයා නම් ශක්තිමත් කාන්තාවක් අක්කී..❤️
ඔයා ගොඩාක් දිරිය මවක්
මම සුබ පතනව ඔයාගෙ ඉදිරි ජීවිතයට
You are really an inspiration to all the mothers! Bless you and your family ❤️
මේ පාර වීඩියෝ එකත් නියමයි.. මේක 1 M හිට් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤️❤️ තෙරුවන් සරණයි නංගි.
Shaa... ආසම අක්කලා දෙන්නෙක් එක තැනකදී... ❤❤
Akke oyanam දක්ෂ amma kenek.ada eka babek හදාගන්න amarui.oya loku කැපකිරීම් karanne oyage pawlta.. sathutin enna patto ekka adarei.budu saranai..
dan kale inna ammalata hoda adarshayak akki oyawa...samahara ammala udeta karadarai kiyala babalata konde wawanna denneth ne...oya mara shakthimath akke..good luck your family...
Harima asawen oyage vidiyo balanawa siyalu denatama budusaranai devipihitai
අදත් හරිම ලස්සනයි dear 💐
Harima asawena baluwe vedio eka. Punchi pataw ekka inna ekath harima asa deyak.
නංගි ඔයාටග හිනාව දැක්කම හිත පිරෙනවා. මගේ හිත සතුටින් පිරෙනවා. ස්තුතියි ගොඩාඩාඩාඩාක්.❤️❤️❤️❤️🙏🙏😘😘😘😘
Ane harima lassanai oya kadisara adarsawat amma kenek siyalu denatama budu saranai
Godak asawen baluwa patau 5denekne ashithuna hamotama budusarani.
අනේ අක්කේ ආස හිතෙනවා ඔයාගේ පවුල දැක්කම. ඔයාගෙ වැඩත් හරිම පිළිවෙලයි ලස්සනයි. බබාලා 5ස් දෙනෙක්ගේ අම්මා කෙනෙකුත් වෙලා අක්කා හරිම ලස්සනට ඉන්නවා. දකිද්දිත් හිත පිරෙනවා. ආදරණීය බිරිඳක්, ආදරණීය අම්මා කෙනෙක් ❤️ පරිස්සමෙන් ඉන්න අක්කේ. ❤️😍
Harima ahinsaka hinawak oyata thiyenne .. Babalath hodai karadara karanne na ...nirogi dinak parthana karanawa bs
අම්මෝ..... නියමයි අක්කේ
හැමදාම සතුටින් ඉන්න.
😘 හරිම ෂෝක් ඇත්තටම හරි ආසාවෙන් බලන්නේ බුදුසරණයි ඔයාලා ඔක්කොටම
ඔන්න අදයි අලුත් එකක් බලන්නේ. අදත් ආසවෙන් බැලුවා
😇 මට දැනුනා අවශ්‍ය කාලෙදි හොදට ඉගෙන ගෙන තමන්ට හොද , ශක්තිමත් ස්ථාවරයක් හදාගෙන හොද ජීවන ගමනක් හදාගන්න ඕනි කාලෙදි හොද පවුලක් හදාගෙන 😘❤️ ඇත්තටම මාරයි. අනාගතේ ලොකු පවුලක් වේවි 😘❤️ බුදු සරණයි. සතුටින් පරිස්සමෙන් ඉන්න 😘❤️❤️❤️
ඔයා නම් iron lady කෙනෙක් අක්කා. ඔයාලගෙ family එකට සුබ පතනවා. නිදුක් නිරෝගී සුව වේවා ඔයාලට. බුදුසරණයි.
Oyage paule hamotma budu saranai.godak aderei akke oylata
තෙරුවන් සරණයි අක්කේ, හැමදාම මෙහෙම සතුටින් ඉන්න,
පුන්ච් පව්ල රත්තරන් කිව්වෙ ඉස්සර ..මේතමයි රත්තරන් පව්ල..❤❤❤👍
Mewage Amma kenek lebenna lamai godak pin karala thiyanawa akke
Ane Akki Mn oyage vidiyo hari asawen balanne Matath innawa chuti Babek
Akki oyage video mn balanawa.aththatama math oya wada karana vidihata huru una .wenadata wada mta lesie dan.
හරිම ලස්සන හිනාවක් ඔයාට තියෙන්නේ අක්කි
අනේ නංගී අද උදේත් මට ඔයාව මතක් උනා ,ඔයා මට දැන් මගේ ගෙදර කෙනෙක් වගෙ දැනෙනවා ,ඒ තරමට මට ඔයාලා සමීපයි ,හැම දෙයක්ම පිලිවෙලට කර ගන්නවා ,ව්ශේශයෙන්ම දරුවන්ගෙ වැඩ 🙏 පරිස්සමින් ඉන්න, නංගී හැමෝටම බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සනයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ♥❤️
oyagen jivitheta ganna godak dewal thiyanawa .godak adarei akka
ජයවේවා! සියලුම දෙන ට තෙරුවන් සරණයි!
අහන්බෙන් තමයි නංගි වීඩියෝ දැක්කේ..දවස් 4ක් විතර යද්දී සේරම බැලුවා..ඇත්තටම ආසාවෙන් බැලුවේ..ගමේ ගියපු වීඩියෝ බලද්දී තමයි දන්නෙ නංගි පිටිගල කියලා ..තවත් සතුටුයි මමත් ඇල්පිටියේ අවිත්තාවේ මහත්තායා ගෙ ගම..මම ගාල්ලේ..දැන් අවිත්තාවේ ඉන්නේ ..ගෙදර ඉන්න කාලේ වැඩිපුර අපි පිටිගල එනවා පුංචි ඉන්නේ පිටිගල ..ඉතින් හරිම ලස්සනයි හැමෝටම ආදර්ශයක් සහ දෙයක් ජීවිතේ ට ගන්න පුලුවන් ඔයාගේ වීඩියෝ දැක්කාම...ඉතින් නංගී ඔයාටලට තෙරුවන් සරණයි ..කරන සෑම දෙම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව..❤️❤️❤️
හරිම සතුටුයි නංගී බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
Oyage lassana hinawata mama Harima Kamathi 🙂oyage daruwange siyalu wada katauthu sarthaka wanna kiyala mama prarthana karanawa
Oya harima wasanawanthai daruwanwa adaren balaganna shaktiya oyalta lebenna kiyala parthana karanawa
Oya hoda amma kenek.oyage weda katayuthu karaganna shakthiya lebewa kiya prathana karanawa.
ඇත්තට ma harima ලස්සනයි oyage hinawa...man ape ammatath පෙන්නුවා ..man babunuth ahuwa penawa neda babala 5kuth ekka කොච්චර wada da kiyala
Balagena inna Asai akki oya vada Kara ganna Hati.. Good luck.. Bs. Jp oyalata
ප්ලාස්ටික් පුලුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න බලන්න. විශේෂයෙන් උනු දේවල් දානකොට ඒවා දියවෙලා ආහාරයට එක්කහු වෙනම.
මම කැමතිම වීඩියෝ vlog ekak
Adth vedio eka asawen baluwe akki.hamotma budusaranai...
හරිම පිළිවෙලයි අක්කි ,ආස හිතෙනවා....ගොඩක් ආදරෙයි V7 family...❤️❤️😘😘
ගොඩක් හොඳයි..
ඒත් දෙයක් කියන්න තියෙනවා.
3:05 දී කිරිබත් ප්ලාස්ටික් පෙට්ටියකට නේද දැම්මේ?.
පුළුවන් නම් ඕනෑම දෙයක් ප්ලාස්ටික් පෙට්ටි වලට රස්නේ පිටින් නොදා ඉන්න බලන්න. මොකද ප්ලාස්ටික් පෙට්ටි වලට ගොඩක් රස්නෙන් දාද්දී ඒ රස්නෙට ප්ලාස්ටික් පවා කෑම වලට කවලම් වෙන්න පුළුවන්.
ඒ නිසා වෙන භාජනයකට අස් කරගෙන නිවුනට පස්සේ පෙට්ටි වලට දාන්න.
මේ සම්බන්ධව විස්තර පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ හොයලා බලන්න.
තෙරුවන් සරණයි...
Harima adarshamath family ekak. Duwa gana harima adambarai.
ලස්සන පැමිලි එකට මගෙන් ගොඩක් ගොඩක් සතුට තෙරැවන් සරණයි 🎁🎁🎁
Adarei akkiya. Budu saranai. Oyata yodabala yoda shakthiya lebewa.
akki i learned lot from you..thank u so much❤
Mama ada tamai video ekak baluwe oyalage. Mage putha kenu babage wayase. Mata hita ganna ba ane oyage wada karaganna widiya. Hamotama loku adarshayak. ❤
Wow so happy to see everyone together doing house work washing the small baby and going with her traveling enjoying doing house work your managing all the work in time it's like time table
හරිම ආදරෙයි අක්කා..බුදු සරනයි
Dakkama harema satutui Akka.oya harema Adaraniya Ammak.man kamathi a nisai.oyatha.Adarai Akka.hamadama satutin enna.tikak kattuwala.dan lassani hoda.v7 budusaranai.
අක්කා සුදු ඔයානම් ෂෝක් අනේ..ඔයා වැඩ කරන විදිය බලන් ඉන්න හරි ආසයි..අපි හැමෝටම හොඳ ආදර්ශයක් ඔයා..වීඩියෝ එක පුරාවටම mitivation ම තමයි..ඔයත් සතුටින් පරෙස්සමෙන් ඉන්න අක්කා..🤗 බුදු සරණයි ඔයාලට..🙏♥️🥰