Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් වටිනා සාකච්චාවක් ස්තුතියි මහාචාරාය රාජ් සෝමදේව සහා නෙත් එෆ් එම් ඔබසැමට
ස්තුතිය sar
මහාචාර්යතුමනි, ඔබතුමා දැක්වූ මහැදුරු පරණවිතානයන් විසින් ලියු The Interpretation of the Old Sinhalese Word - vaharala ලිපියෙහි ඇත්තේ මහැදුරු පරණවිතානයන් විසින් වහරල යන පදයට දුන් වහලා යන අරුත් විවරණයට විරුද්ධව සුගතපාල ද සිල්වානන් විසින් එම ප්‍රකාශනයේම කලින් සඟරාවක පලකරන ලද පිළිතුරකට දෙන ලද පිළිතුරකි. ඉන් මහැදුරු පරණවිතානයෝ වහරල යන පදයට තමා දුන් අරුත තහවුරු කර තිබුනද ඉන් අපට ලංකාවේ එකල තිබු වහල් මෙහෙය ගැන තොරතුරු හමු නොවේ.එනිසා මගේ ඉල්ලීම නම් ලංකාවේ අතීතයේ තිබු වහල් මෙහෙය ගැන විස්තරයක් මෙම වැඩ සටහනෙන් සපයන ලෙසයි.
Thanks to the professor I would like to see that statue in my country very soon.
මට පුංචි කාරනයක් තියෙනවා දැනගන්න පුවන්ද පුරාවස්තු කැනිම් වලින් සොයාගත්ත ඇත් පහන කොයි කාලේ එකද්ද? රාවණා රජු කාලේ තාක්ෂනයක්ද? එය කාලය නිර්නය කරලාද තියෙන්නේ ?
Great Explanations. Thanks
Good program 👍
මහාචාර්‍යතුමනි,දකුණු කොරියාවෙත් වෙසක් පෝයට පංසල් යන අයට නාවන්න බෝධිසත්වයන් වහන්සේගේ පිලිමයක් තීනව.
Great
ඇත්තටම අපිට ඔබ තුමාගේ සිසුන් වෙන්න ඇත්නම් කියල සිතෙනව .මහාචාර්ය තුමණි . අපිට ඉතිහාසය පාඨමාලාව ක් ඔන්ලයින් පවත්වනවානම් ගොඩක් වටිනව කියල මට සිතෙනව.
ඇදුරුතුමෙනි පැහැදුම හරිම අපුරුයි
Congratulations neth fm
ආඩම්බරයි
මහාචාර්යතුමනි හැමගේ දැනගැනීම සඳහා කුඩා නිවැරදි කිරීමක්, U-238 අර්ධ ආයු කාලය වසර මිලියන 4468 විය යුතු වා මිස බිලියන 4468 නොවේ. එක්සත් ජනපද පරිසර සුරැකීමේ ආයතනය (EPA) සහ Stanford සරසවිය එම කරුණ අන්තර්ජාලයේ සනාත කොට තිබේ.
ඔබ සියලු දෙනාට බොහොම ස්තුතිය වටිනා අදහස් 🙏
👍🙋.....❤️
Unlimited historyAshoka Ilangarathnaලංකාවේ ඇතැම් පර්වත වල පහලට සාදා තිබෙන පඩි පෙල ඒ ඒ අශ්‍රිත නිර්මාන සිදු කර තිබෙන්නේ වහල්ලු විසින් බව පැවසෙනවා,එය පැහැදිලි කරන්න
The road to future
සහකාරියට " අඹේණිය " ත් කියනවානෙ සර්.
👍👍👍👍👍
suba dawasak
මහාචාර්ය තුමනි ඔබතුමන් බලංගොඩ ආනන්ද මෛත්‍්‍ර හාමුදුරැවන්ගේ ජීවිත කථාවේ තියනව එතුමන් බුද්ධගයා වල වැඩ සිටිනදිනවලදී නවාතැනක් සොයා ආ ඇමරිකානු ජාතියෙකු ගැන. ඔහු භාවනා කරන්නට ගොස් හිමාලයේ සිට එන කෙතෙක්.නායක හාමුදුරැවන්වහන්සෙගේ ප්‍රශ්නයකට උත්ත්ර දෙමින් කියනව ඔහුගේ ගුරැ අවුරැදු 2000 කට වඩා වයසයි කියල.
♥️🙏
💐💐💐💐💐👍
👍👍👍🙏🙏🙏👏
🎉
ඇඹනිය( භාර්‍යාව ) යන යෙදුම "අඹ" යන වචනය හා සම්බන්ධ ඇති. නේද මහාචාර්ය තුමනි?
බිරිඳට ඇඹෙිණිය කියන්නෙ ඒ නිසාද?
Kalpayak yanu 4.5 billion years
ගොඩාක් වටිනා සාකච්චාවක් ස්තුතියි මහාචාරාය රාජ් සෝමදේව සහා නෙත් එෆ් එම් ඔබසැමට
ස්තුතිය sar
මහාචාර්යතුමනි, ඔබතුමා දැක්වූ මහැදුරු පරණවිතානයන් විසින් ලියු The Interpretation of the Old Sinhalese Word - vaharala ලිපියෙහි ඇත්තේ මහැදුරු පරණවිතානයන් විසින් වහරල යන පදයට දුන් වහලා යන අරුත් විවරණයට විරුද්ධව සුගතපාල ද සිල්වානන් විසින් එම ප්‍රකාශනයේම කලින් සඟරාවක පලකරන ලද පිළිතුරකට දෙන ලද පිළිතුරකි. ඉන් මහැදුරු පරණවිතානයෝ වහරල යන පදයට තමා දුන් අරුත තහවුරු කර තිබුනද ඉන් අපට ලංකාවේ එකල තිබු වහල් මෙහෙය ගැන තොරතුරු හමු නොවේ.
එනිසා මගේ ඉල්ලීම නම් ලංකාවේ අතීතයේ තිබු වහල් මෙහෙය ගැන විස්තරයක් මෙම වැඩ සටහනෙන් සපයන ලෙසයි.
Thanks to the professor I would like to see that statue in my country very soon.
මට පුංචි කාරනයක් තියෙනවා දැනගන්න පුවන්ද පුරාවස්තු කැනිම් වලින් සොයාගත්ත ඇත් පහන කොයි කාලේ එකද්ද? රාවණා රජු කාලේ තාක්ෂනයක්ද? එය කාලය නිර්නය කරලාද තියෙන්නේ ?
Great Explanations. Thanks
Good program 👍
මහාචාර්‍යතුමනි,දකුණු කොරියාවෙත් වෙසක් පෝයට පංසල් යන අයට නාවන්න බෝධිසත්වයන් වහන්සේගේ පිලිමයක් තීනව.
Great
ඇත්තටම අපිට ඔබ තුමාගේ සිසුන් වෙන්න ඇත්නම් කියල සිතෙනව .මහාචාර්ය තුමණි . අපිට ඉතිහාසය පාඨමාලාව ක් ඔන්ලයින් පවත්වනවානම් ගොඩක් වටිනව කියල මට සිතෙනව.
ඇදුරුතුමෙනි පැහැදුම හරිම අපුරුයි
Congratulations neth fm
ආඩම්බරයි
මහාචාර්යතුමනි හැමගේ දැනගැනීම සඳහා කුඩා නිවැරදි කිරීමක්, U-238 අර්ධ ආයු කාලය වසර මිලියන 4468 විය යුතු වා මිස බිලියන 4468 නොවේ. එක්සත් ජනපද පරිසර සුරැකීමේ ආයතනය (EPA) සහ Stanford සරසවිය එම කරුණ අන්තර්ජාලයේ සනාත කොට තිබේ.
ඔබ සියලු දෙනාට බොහොම ස්තුතිය වටිනා අදහස් 🙏
👍🙋.....❤️
Unlimited history
Ashoka Ilangarathna
ලංකාවේ ඇතැම් පර්වත වල පහලට සාදා තිබෙන පඩි පෙල ඒ ඒ අශ්‍රිත නිර්මාන සිදු කර තිබෙන්නේ වහල්ලු විසින් බව පැවසෙනවා,එය පැහැදිලි කරන්න