බබාලා 5ක් බලාගන්නේ කොහොමද? Terrible two කියන්නේ මොකක්ද?Tips for Raising Independent Children

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 138

  • @imeshahansani6314
    @imeshahansani6314 2 роки тому +78

    නංගී ඔයාගේ ලොකුදුව හොද දුවෙක්..බල්න්න අක්කා දෙන සහයෝගය ...ඔයා එයාව ඔහොම ලොකු කරන එකම එයා දවසක හොදම හොද අම්මෙක් වෙයි එයාගෙ දරුවන්ට...මං ආදරේ ගොඩාක්ම ඒ චුටි කෙල්ලට

    • @thilinialwis2725
      @thilinialwis2725 2 роки тому +4

      ලොකු අක්කල කොහොමත් එහෙමයි.. අපේ ලොකුත් ඔහොමයි අපේ දෙවෙනි අම්ම එයා 💜

    • @yvonnedilkusha7829
      @yvonnedilkusha7829 Рік тому

      Mage loku duwath me wage mata godak udaw karanawa.

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 роки тому +22

    අක්කි ඔයා බබාලා හදන විදිය සෝක් ,චූටි කාලේ ඉදන් බබාලා ට තමන්ගේ දේවල් කරගන්න පුරුදු කරන්න ඕනේ ,අපේ අම්මි අපිටත් එහෙම පුරුදු කරා අවුරුදු 10 වගේ වෙද්දී උයන්නත් පුළුවන් ඒ දේවල් මට මගේ ජීවිතයට ගොඩක් වැදගත් වුණා මල් වගේ හැදුවාම ලොකු වෙද්දී ගොඩක් අසරණ වෙනවා .. . බුදුසරණයි akki ❤️

  • @madhuriwedagedara7317
    @madhuriwedagedara7317 2 роки тому +16

    හරිම ආදරණීයයි. මගේ ජීවිතයට වටිනා දේවල් නිතරම එකතු වෙන්න මේව දැක්කම. ලොකු දූ..... පුතේ ඔයා හරිම ඉවසීමෙන් වැඩ කරන හැටි හරිම ලස්සනයි. තෙරුවන් සරණයි හැමෝටම ❤️

  • @inoslife
    @inoslife 2 роки тому +4

    පුංචි පැටව් ටික දැන් ඔයාට උදවු කරනවා නේද ? 😍ආසාවෙන් බලන්නෙ dear ඔයාගේ වීඩියෝස්.💕 හැමදේම ඔයා ලස්සනට manage කරගෙන balance කරගෙන වැඩ කරනවා👍❤හැමෝටම බුදුසරණයි !

  • @thanushiwelivita937
    @thanushiwelivita937 2 роки тому +8

    හරිම ලස්සන වැදගත් වීඩියෝ එකක් අදත් අපට බලන්න දුන්නට බොහෝම ස්තූතියි ....
    අනේ ලොකු දෝණී ඔයා ගැන හරිම ආඩම්බරයි....ආදරේ....මට මගේ චූටි කාලේ මතක් වුණා...මගේ මල්ලිවත් මං බලාගත්තේ ඔය වගේ......
    දරුවෝ පස් දෙනාම හරිම හොදයි.....ආදරෙයි හැමෝටම....තෙරුවන්සරණයි

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 роки тому +12

    දරැවෝ පස්දෙනාම හරිම හොඳයි,ලොකු අක්කි දැන් අමුතු ලස්සනක්,එයාගෙ ආදරණීය බව අනිත් හතරදෙනාටම ලොකු ශක්තිය ක් වෙයි. අනේ ටික ටික ලොකු වෙනව නේද ඔයාට හොඳ මතකයක් පරන වීඩියෝ බලනකොට තියේවි එයාල ලොකු උන හැටි දෙමව්පියන් දරැවන්ව හරියට තේරුම් ගත්ත නම් එයාල හොඳ දරැවෝ වෙයි ඉදිරියටත් මෙි වගේම ආදරණීය අනාගතයක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 роки тому +16

    හරිම එකමුතුව ඉන්න පවුලක්, හරිම සතුටුයි නංගී ,ලොකු දුටයි මේ පුතේ ඔයා ගෙදට දෙන මේ සහයොගය ඉතාමත් හොද දෙයක් අම්මට ලොකු හයියක් ඔයා මේ විඩියෝ ඔයාලාට ලොකු වුනාම තමා සහොදර බැදීම ගැන ලොකු ආදරයක් දැනෙන්නේ ,බුදු සරණයි සියලුම දෙනාටම, 🙏🙏🙏🙏🙏🥰🥰🥰♥️♥️♥️♥️♥️

  • @shammi-gx9ul
    @shammi-gx9ul 2 роки тому +11

    අපේ ගෙදරත් ඉන්නවා කෙනු වගෙ දගයෙක් ගෙවල් අනිත් පැත්ත හරනවනවා. අක්කි බබා හරිම අදරනිය කෙනෙක් පොඩි උනාට සහොදර බැදිම හරිම අදර්සමත් අම්මාගෙ අදරෙට සම කරන්න පුලුවන්නම් අක්කිගෙ ආදරේ තමා බබාලා ඔකොටම එක වගේ අදරෙයි

  • @thephfamly
    @thephfamly 2 роки тому +2

    ඔයාගෙ සුදුළුෑණු බත් එක හදන ගමන් මම මගෙ වීඩියෝ එකකත් ඔයාව mention කලා ☺️ ඔයා තමයි මගෙ motivation එක ❤️

  • @babyme8886
    @babyme8886 2 роки тому +7

    මමත් personally මේ වගේ දරු පැටව් ගොඩක් ඉන්නවට කැමතියි ❤️දරුවන්ට හොඳට ගුණ ධර්ම කියලා දීලා වගේ 😊🙏තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊🙏❤️

    • @udayanganirajapaksha1329
      @udayanganirajapaksha1329 2 роки тому

      Matath podi aya 4denek innawa.oyage vedios walin maath godak de ekathu kara gannawa

  • @nayomipriyasadi2329
    @nayomipriyasadi2329 2 роки тому

    තෙරුවන් සරණයි ලස්සන පවුලක්...ඔයා මගෙ වයසේ..මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගේ ජීවිතෙන්..දූ පැටියා හරිම හොඳයි. ලොකු අයගෙ සමගිය ආදරය ලෙන්ගතු කම පැටව් ටිකටත් ඇවිත්. අපිත් ආදරෙයි..❤️❤️❤️❤️

  • @dammikamanel9939
    @dammikamanel9939 2 роки тому +11

    අනේ ඔවු පුතේ .ලොකු වුනාමත් නංගිලා මල්ලිලා ඔය විදියටම බලා ගන්න.සහෝදර බැඳීම ලොකු වුනාමත් තියාගන්න .බුදු සරණයි හැමෝටම .

  • @nimeshalakshanii4236
    @nimeshalakshanii4236 2 роки тому +2

    අනේ පොඩි බබාල ඉද්දි ඔහොම තමා අක්කෙ කොහෙත්.හොද පව්ලක් ඔයාලට බුදුසරණයි❤️🥰

  • @nadeeinusa
    @nadeeinusa 2 роки тому +4

    නංගී ඔයාට මුලින්ම කියන්න ඕනෑ . ඔයා මගේ විඩියෝ එක share කල නිසා ගොඩක් අය බලලා මාව subscribe කරලා තිබුණා . ඔයාටත් එයාලටත් ගොඩක් ස්තුතියි . මම හැමදාම ඔයාගේ විඩියෝ බලනකොට අපේ අම්මා අපි බලා ගත්තේ කොහොමද කියලා මතක් වෙනවා . අපි ගෑණූම හතර දෙනෙක් පඩිපෙළ වගේ හැදුනේ අපේ ලොකු අක්කාත් ඔය වගේ අදටත් එහෙමයි අපිට උදව් කරන්නේ . හැමදාම වගේ ආසවෙන් බැලූවා . ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @nbworkshop477
    @nbworkshop477 2 роки тому +8

    මේක තමයි හැම ගෙදරකම ස්වභාවය. අපේත් මෙහෙම තමයි. ගේ ගන්න දෙයක් නෑ තුන්දෙනා කෑවට පස්සේ. ආසයි videos වලට කට්ටියමා අපේ ❤️🥰

  • @yashopiyadasa357
    @yashopiyadasa357 Рік тому

    ලොකු දුවට තමයි මම ආසම ❤️❤️ මගේ ලොකු දුවත් මේ වගේ හොඳ අක්කියෙක් වෙනවනම් ආසයි ❤❤❤

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 роки тому +2

    මමත් බෝතල් සෝද්දී විම් , උණුවතුර එක්ක ලුණු කැට ටිකකුත් දාලා හොදට හොල්ලනවා එතකොට අඩියේ තියෙන කළු පාට සේරම හොදට සුද්ද වෙනවා. ඔයාගේ අදහසට මගේත් අදහසක් එකතු කරොත් හොදයි කියලා හිතුනා ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුනා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 роки тому +2

    මේ එකමුතුකමට හරිම ආසයි, ආදරෙයි, ජීවිතය විඳින්න ඕනි සුන්දරව,❤❤

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 2 роки тому +4

    වෙනද වගේම ලස්සනයි වීඩියෝ එක. බුදු සරණයි චූටි පැටව් ටික ඇතුළු හැමෝටම ❤❤❤❤❤❤❤

  • @Bhashiii
    @Bhashiii 2 роки тому +8

    අක්කි බබා හරිම ආදරණීයයි❤️

  • @noorksa4466
    @noorksa4466 2 роки тому +1

    Paule ලොකු දුව අම්මා වගේ හැම paulakama ahemai mamath paule loku duwa me daruwange video balanna harima asai mama❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +4

    අදත් ලස්සන විඩියෝ එක දලා නෙද හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulakitchen5249
    @dulakitchen5249 2 роки тому +2

    අදත් ලස්සනයි අක්කේ ආසයි oya වගේ වෙන්න et ekata poddak අමාරුයි me ආර්ථිකයth ekka,et mewa balala podi දෙයක් hari ඉගෙන ගන්නවා හැමදාම bs හැමෝටම

  • @ishuslife8894
    @ishuslife8894 2 роки тому

    අනේ හරිම වටින vedio එකක්... අාසාවෙන් බැලුවා.. මටත් පුතාලා 3ක ඉන්නේ... බුදුසරණයි හැමෝටම...❤❤❤

  • @perera3889
    @perera3889 2 роки тому +4

    දැක්කාම ආස හිතෙනවා. දරුවෝ කියන්නේ වාසනාවක්

  • @vihangavihanga9748
    @vihangavihanga9748 2 роки тому +2

    Akke video eka damma gaman baluwa.. E tharamata dn akkage video walata asai mn ...god blessed your family

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 роки тому

    Sathutui mepodi ayege badimata.oyalage maga penywima thamai.budusaranai.sathutin paressamin inna♥️💜♥️💜

  • @dananjanivlogz1
    @dananjanivlogz1 2 роки тому +1

    අනේ මගේ ලොකු දුව වගේ ඔයාගේ ලොකු දුවත්❤❤❤❤

  • @thilankashanthini2320
    @thilankashanthini2320 2 роки тому

    අක්ක හරිම බුද්ධිමත් කාන්තාවක්. මනා කළමනාකරණයකින් සරලව ජීවිතය ගත කරනවා.හරිම ආදර්ශවත් පුංචි පවුලක්....

  • @nemandividuranga2483
    @nemandividuranga2483 Рік тому

    ඔයාගෙ හස්බන් නම් හරිම හොඳ කෙනෙක් වගේනෙ .ඔයා නම් නංගී හරිම වාසනාවන්තයි .මමත් ඇල්පිටියෙ නංගි .මම ගියේ ත් ඇල්පිටිය ආනන්ද ක.විදුහල ට.ඔයාගෙ ලොකු දුව ලස්සනයි .ඔයාගෙ හැම දෙයක් ම සාර්ථක වේවා .

    • @nemandividuranga2483
      @nemandividuranga2483 Рік тому

      ඇල්පිටියෙ කෙල්ලෙක් හැටියට ඔයා ගෙවන ජිවිතය ගැන හරිම ස‍තුටුයි නංගි .හැමදාම ඔයාලා සතුටින් ඉන්න ලැබෙවා කියලා සුබ පතනවා.

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 роки тому +2

    අනේ හරිම ලස්සනයි අක්කෙ බබාලා ටික කෙනුයි,සුදුයි ගොඩාක් ලස්සනයි...අනිත් තුන්දෙනත් ලස්සනයි හැමදාම ඔය වගේම සතුට්න් පරිස්සමෙන් ඉන්න හැමෝම..ජේසූ පිහිටයි👍

  • @wasanagamage8270
    @wasanagamage8270 2 роки тому

    Okkoma babala shoii ♥️ e atharin loku baba harima shoii . Godak adare hithenwa hari hoda akkek 😘♥️

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 роки тому +2

    දුව ඔයාගෙ ගම කොහේද ? බොහොම සතුටුයි ඔයාලා දැක්කාම .තෙරුවන් සරණයි හැමෝටම .

  • @chandupathirana6562
    @chandupathirana6562 2 роки тому

    Ane harima adaraniyai akke.mm oyge hm video ekkm blnw.mge duwath next year oyglage babalage school ektm enwa lower nursery..oyge videos walin gdk dewal ape jivitheta gnn puluwn.Budusaranai ❤️

  • @dilshanipavithra8408
    @dilshanipavithra8408 2 роки тому +3

    බබාලගේ කොන්ඩ ලස්සනයි✨️✨️. අක්කගෙයි,කෙනුගෙයි ගොඩාක් ලස්සනයි කොන්ඩෙ

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn 2 роки тому +1

    අනෙහ් අක්කෙ මගෙ බබාත් kenu බබාගෙ වයසමයි හරිම දගයි පොඩ්ඩක් අත්නම් අඩනවා. Terible two tamai 😀😍 lovely family

    • @Hashi-yw3pn
      @Hashi-yw3pn 2 роки тому

      @@v7familysl ❤️❤️❤️

  • @pushpakumara4562
    @pushpakumara4562 2 роки тому +1

    Nangi oil desfenser kohenda gaththe?

  • @irunifernando16
    @irunifernando16 2 роки тому

    Akkage video balanawa harima lassanai..matath innawa kenu babage wayase puthek..ayath kenu wage thamai.hamadama lassana video genna shakthiya labewa..🙏🙏

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 2 роки тому +2

    Ane akki mama harima aasai akkige loku duwata eyaa akki wagema harima aadaraneeya daruwek

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 2 роки тому

    Akki harima lasanai video aka oyaga video hama akama mama balala tiyanawa maga babat dan2 masa 6

  • @srimathifernando5424
    @srimathifernando5424 2 роки тому

    Oyage Daru pataw Tika harima akamuthu nangi oya wagema nihathamani pataw Tika loku Akka gedaraka Amma wage kiyanne oya deta thamai balannako loku Duwa harima adaraniyai oyage pataw tikatai oyala hamotama I theruwansaranai nangi

  • @nadeesha9289
    @nadeesha9289 2 роки тому

    මම ඉල්ලපු vedio එක 😮❤ අනේ ඒක ගෙනාවට ගොඩාක් ඉස්තූතියි

  • @mithumakarshana5212
    @mithumakarshana5212 2 роки тому +2

    My favourite . After university studies man asa oya wage wenna akki

  • @rasikarangana7111
    @rasikarangana7111 2 роки тому +2

    Ane du shoii ne.harima adaraneeya paulak😍😍😍

  • @NM-sb1vm
    @NM-sb1vm 2 роки тому

    Aththamai akke balanna barinam baninne nathiwa video eka nobala inna eka thama hoda.mamanam godak asi

  • @chamodipurnima9488
    @chamodipurnima9488 2 роки тому +1

    Lassanai akka vedio eka.matath godak wadagath

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 2 роки тому +1

    Mata loku putha i niwun daruwan dennai, niwun denna ekka hari amarui. Mn oyagen godak dewal igena ganna wa, mage thun denama international school yanne, niwun denna next yr grade 3. Oya godak iwasili wanthai nangi , බුදු සරණයි

  • @dedunusulochana4367
    @dedunusulochana4367 2 роки тому +1

    oya wage daruwo gdk inna ammalata sammanayak denna ona. eka lamayek balanna ba amarui. eth loku unama oyata ita wadiya watina sammanayakuth na. oyata thawath sakthiya labenna ona. jp

  • @wasundaravindaya527
    @wasundaravindaya527 2 роки тому +1

    Babalge nam tika kiynnnkoo 😊😊😊 kattiyama harima shook love you guys ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 роки тому +2

    ඔයාලා හරිම සරලයි❤❤

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 2 роки тому

    Oya hari hodai akki.. Babage dewal therum aran enna eka.. Api ehema na. Stress wenawa ekmanin

  • @shamalikumari3055
    @shamalikumari3055 2 роки тому

    Boruwen sobanen jiwath wenawata vada akki harima saralawa jiwath wenawa...lokki shooi anee...mama asai eyata..🥰🥰

  • @ardanasusu6767
    @ardanasusu6767 2 роки тому

    Loku duwa hoda daruwek.sthuthi puthe oyata ohoma adaren sahodarayo ekka innawara

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 2 роки тому +2

    අක්කාගේ ආදරේ ♥️

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 роки тому +1

    Ane akka baba shooi 😍😘😘😘😘😘..mtat akkek htynm, mn revine krlth beluwa.....dewani amma 😍,, babalage conversation ynkota akka voice krnn ep 😑..ahnn asai eyl kiyna ewa,,kenu adre eththe loku akkata

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 роки тому +2

    Oyage loku duwa harima adaraneeya daruwek

  • @chamindasenanayaka4370
    @chamindasenanayaka4370 2 роки тому

    Adath video eka niyamai Akka. Mata nam godak watinawa meka. Awrudu 3 1/2, 5 1/2 babala dennek innawa. Nitharama randu karanawa. Babalage age ekath ekka eyalage hasirima wenas wena akaraya gana t hawa tikak Apita kiyala denna akka.B.s....😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @thakshila9926
    @thakshila9926 Рік тому

    Akka asaneepa nethi dawas walata kohomada balance kara ganne weda 😢

  • @donamalika3908
    @donamalika3908 2 роки тому

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏 ❤️🙏👍🙏❤️❤️❤️ wish you all the best duwa ❤️🙏

  • @asankapathirana7346
    @asankapathirana7346 2 роки тому

    Ane akke mn putha karana daga weda walata tharaha giyoth oyawa matak karagnnawa, aththamai.. 😍 Ane loku doni hari hodai.... ❤️

  • @lakhmanranjith237
    @lakhmanranjith237 2 роки тому

    Adath lassanai.hamotama theruwansaranai.

  • @minipotstory9521
    @minipotstory9521 2 роки тому

    Great👏👏👏👏🙏🙏🙏

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 2 роки тому +1

    Matanam inna eka babath balaa ganne harima amaruwen. you are the best mom

  • @Dull1174
    @Dull1174 2 роки тому

    Frist like,view and coment....😀❤

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 роки тому +1

    අනේ අක්කාගේ ආදරේ ❤️

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 роки тому

    Loku daruwo anith ayata harima karunawai .. mewan daruwan waasanawan🤲🙏

  • @thiliniekanayake617
    @thiliniekanayake617 2 роки тому

    Budu saranai oyalata ❤️❤️❤️❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 роки тому

    කෙනූ දගමල්ල. 😘😘😘

  • @malshadilshani1476
    @malshadilshani1476 2 роки тому

    Akki weekly lunch menu short video ekak dannako

  • @sahanmendis4650
    @sahanmendis4650 2 роки тому

    Akkr oya pigan rec eka kohenda gtte

  • @thanuli4thanuli428
    @thanuli4thanuli428 2 роки тому

    Loku dhuge wayasa kiyadha

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 роки тому

    Akki 💗💗

  • @ruwanianuththara1730
    @ruwanianuththara1730 2 роки тому +1

    Loku akkki harima shook

  • @lakshminahallage7941
    @lakshminahallage7941 2 роки тому

    Oya kiyana de aththa mamath mage babalata podi wada thaniyen karaganna purudu karala tiyenne

  • @dilhanitharangi2198
    @dilhanitharangi2198 2 роки тому

    අක්කි බබා ❤️❤️❤️

  • @rajij5719
    @rajij5719 2 роки тому +1

    Soii ane❤️❤️❤️

  • @madushaninisansala9921
    @madushaninisansala9921 2 роки тому +1

    අක්කා ගෙ අදරෙ...😍😍😍😍

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 роки тому +3

    මම දෙන්නෙක් බලාගන්නෙත් හරිම අමාරුවෙන් .මොකද දන්නවද අක්කි මගෙ පුතාට 8යි දුවට තුනහමාරයි දෙන්නට දෙන්න නැතුවත් බැ එත් හරියට රන්ඩු වෙනවා පොඩ්ඩි හැමවෙලේම අඩනවා අයියා මොකක්ම හරි කලා කියලා.මමයි හස්බනුයි කවදාවත්ම රන්ඩු වෙලා නැ කවදාවත් එයා මට බැනලවත් නැ අපි මැරි කරලා දැන් අවුරුදු 11ක්.බබාලා රන්ඩු වෙද්දි අඩද්දි මට හරියට කේන්ති එනවා අක්කා.මට එයාලව කොහෙම මැනේජ් කරගන්නද කියලා තේරෙන්නෙ නැ

  • @sanjushenara6882
    @sanjushenara6882 2 роки тому

    Akka ge loku duwta mn hari asai ❤❤❤

  • @noorksa4466
    @noorksa4466 2 роки тому +1

    ඔයාගෙ Aiya lassanai

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl 2 роки тому

    Man ada dakke oyage chanel eka deviphitai

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 2 роки тому

    Hondatama hondai oya daruwo hadala mn meka dekka nm kalin tawa daruwo hadala mn meka oyata kiyannama one lassanata english katha karanawa 🙏. kochchara daruwo haduwath mokada mehema hondata hadanna puluwan nm.

  • @nethmihitheshi972
    @nethmihitheshi972 2 роки тому

    ලස්සනයි nenda video eka ..😍😍 .

  • @sudarshisuraweera7896
    @sudarshisuraweera7896 2 роки тому

    Loku du kawadahari oyatai husband tai wagema pawlatama amma wei.theruwan saranai v7 family

  • @priyankadilhani4905
    @priyankadilhani4905 2 роки тому

    Madam mata oayata kata karanna no ekak danna puluwanda

  • @sudarshisuraweera7896
    @sudarshisuraweera7896 2 роки тому

    Sudu nam godak hurathal mata asa hithenawa

  • @upulupul9562
    @upulupul9562 2 роки тому

    Akkage suduta man hare adarei ahinsaka putek adarai man patiyooo

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 2 роки тому

    Lassani akkiyoo 🥰

  • @srimbandara9335
    @srimbandara9335 2 роки тому

    Loku akki adarei menika

  • @rasikadilhani297
    @rasikadilhani297 2 роки тому

    Akke oyage babala yana school eka mokakka. Ekata yanna english balanawada.

  • @tharushikadulanjali7748
    @tharushikadulanjali7748 2 роки тому

    Athatama mukuth hithana eapa kanu boise da galsda

  • @SubashaniDilrukshi-f4v
    @SubashaniDilrukshi-f4v Рік тому +1

    Iassanai❤

  • @sandunibandara4411
    @sandunibandara4411 2 роки тому

    👍👍

  • @Slmemes942
    @Slmemes942 2 роки тому +1

    Hi

  • @sadasada6817
    @sadasada6817 2 роки тому

    Lagaka unanam mama oyata udau karanawa

  • @yc7548
    @yc7548 2 роки тому +2

    Akke loku du nam wasanawak

  • @madhukafernando7802
    @madhukafernando7802 2 роки тому +1

    හරි ල්ස්න්

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 2 роки тому

    Loku duu Harima helping Neda akki

  • @samanhettiarachi
    @samanhettiarachi 2 роки тому +1

    ❤️

  • @deenuweerakoon6809
    @deenuweerakoon6809 2 роки тому

    ලොකු දුව හරි හොඳයි .