1. Women are hypergamous 2:18 2. Don't put women first in your life 4:11 3. Women like masculine men 5:40 4. A Girl has to Respect you to Love You 5. Don't believe what they say, watch what they do 9:36
Don't take the black pill method or red pill method if you want to live a life like regular just watch king henrys glow up serious he really explain every thing
Respect Thaman ta vada ihalin Inna Mulu lokayama Karan Inna nethuwa thaman ge kiyala goal ekata Veda karana eka Me tika nam 💯 aththa....... And I also girl ekai kivve 😁
ඔය මොනවත් බලන්නනේ නෑ bn කෙල්ලෝ බොරු කියන්නේ නැති නම්, විශ්වාස නම්, තේරුම් ගන්නවා නම් ආදරේ නම් කෙල්ල ඉදි. ආයේ confidence එක හැදියාව. තමන්ගේ goal වලට යාම.
උබයි Ares යි මේ platform එකේ ඉන්න සුපිරිම චරිත දෙකක් බන්. මාර respect කරනවා උබලට❤❤
ඇයි Mr.X ❤
@@Nish558dan pora na ne 😢
Mr.x , udeysri ❤
Ares perera ❤️
@@ceylonmenzfashion6211 e uba video danne nadda bn dan ❤🥹
Girls and boys ල යාලු වෙන එක නෙමේ වැඩේ තියෙන්නෙ.කසාද බැඳල ගෙවන life එක තමා most important.because මේ වෙනකොට ලාංකාවේ තරුණ couples දික්කසාද වීමේ ප්‍රවණතාව ඉහළ ගිහින් තියෙනවා.
1. Women are hypergamous 2:18
2. Don't put women first in your life 4:11
3. Women like masculine men 5:40
4. A Girl has to Respect you to Love You
5. Don't believe what they say, watch what they do 9:36
'Big brother Don' Fire flames බං...🖤✊
උබ නිසා සෑහෙන්න මගේ ජිවිතේ හදාගත්තා බ්න් .♥️ Big brother ♥️😁
sirama
මන් කෙල්ලෙක් මේක නම් ඇත්තක් .අනේ මේකේ කොල්ලොන්ගෙ අදුරු පැත්ත කියලත් වීඩියෝ එකක් කරන්නකෝ plz .❤
සමාවෙන්න ඔයා වැරදි තැනට ඇවිත් ඉන්නෙ 🙏 කෙල්ලන්ට වීඩියෝ කරන චැනල් ඕන තරන් තියනවා search කරල බලන්න 😂 හම්බවෙයි
මේ අයියට කොල්ලෝ ගැන හෙනම Experience එකක් තියෙනවා නේ 😉😒😁 මට නම් දැනට සම්බන්ධයක් නෑ අයියා සිංගල් ඉන්නේ ... මේ ඉන්න විදියටම දිගටම ඉන්න හිතිලා තියෙන්නේ කොහොමද එහෙම අල්ලන් ඉන්නේ පොඩි Advice එකක් ඕනේ 🫰👍👏✌️
දැන් life eke හැම පැත්තක්ම improve වෙලා තියෙන්නෙ..dating side එක තමා තමා තාම පොධ්ධක් අවුල් 😐
උබ
Ares perera
Mrx
Fashion with dave
Triggy talks
Udey sri
උබල නිසා මගෙ ජීවිතය ගොඩක් හදාගත්ත ඉස්සරහටත් ඕනෙ වීඩියෝස් බිග් බ්‍රදර් 🤍
❤️
මට කෙනෙක් කියපු දෙයක්....
අං, උල් දත්, දළ තියෙන සත්තු විශ්වාස කරත් ගඟේ ගැඹුර නොදැන ගඟට බැස්සත් පිච්චෙනවා කියලා දැනගෙන ගින්නක් මැදින් ගියත් කවදාවත් ගෑනියෙක් විශ්වාස කරන්න එපා කියලා. තව කෙනෙක් කියපු දෙයක් මට මතක් උනා. කෙල්ලක්ට පුළුවන්ලු තමුන් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන කෙනෙක්ව හේතුවක් හදාගෙන හරි අතහරින්න. මාත් ඒ වගේ දේවල් දැකලා තියෙනවා. ඒ නිසා කෙල්ලෝ කියන්නේ භයානක කට්ටියක්. හැමෝම නෙමෙයි 99% විතර එහෙමයි. ☺
99% ක් කියන්නේ හැමෝම වගේ තමා.
පුලුවන් තමා 😎🔥
තමන්ගෙ වැරදි ලේසියෙන් පිලිගන්න ජාතියකුත් නෙවෙයි 😂 අදාලම නැති දේවල් වලට අදාළම නැති උන්ව ගාවන්නෙ.තමන්ගෙ වැරදි නම් පිලිගන්න බෑ
na hmloo 100%kma ehemai.. api waradi pilignneth na..😪🤭😂😂😂😂😂
ස්තුති මෙකක් ගෙනවට මොකද සමහර කොල්ලො කෙල්ලෙක් නැති වුනොත් මුලු ජිවිතෙම අවුල් කරගන්නව
අත් දැකීමෙන් කියන්නෙ අන්තිමට කිව්ව එක සීයට දාහක් ඇත්ත අයියෙ...නිකන් බලාපොරොත්තු දුන්න.😶
උඹලට මනුස්සයෙක් වගේ නිදහසේ ජීවත් වෙන්න ඕන් නම්
Red pill & black pill community පස්සෙ යන්න එපා😎
1st comment eka magen, 😊 adiccted chanel❤
උබ කියන කතා 200% ඇත්ත. ජයවේවා චැනල් එකට❤
රාගය කියල දෙයක් මේ ලොකෙ නැත්නම් ස්ත්‍රියාවගෙ අගය සතයක්වත් නෑ. පිරිමින්ට ඒක තියන නිසා තමයි උන් ඒක අල්ලන් පිරිමියව නටවන්නෙ. මිනිහෙක් වෙලා උපදින්නෙ මුලු ජීවිත කාලෙම ඕකුන්ට කඹුරන්න නෙවේ. අතාරින්නම බැරිනම් ජීවිතේ පොඩි අංගයක් වශයෙන් ලන් කරගත්තට කමක් නෑ. ඇබ්බැහි වෙන්න එපා. Don ඔයාගෙ video සුපිරී මචන්. Respect ❤
❤
Ado sirama hrid....
අන්න සිරා කතාව බන් 100%
😂ඔව් ඔව් එහෙනම් අද උඹත් නෑ😂💔
@@NeonSign-123ai me tipar?
😂😂කෙල්ලො මේව බලල අපිට පුකෙනුත් හිනා වෙනවා ඇති.😂😂😂😂😂😂 කමක් නෑ ලංකාවනේ😂
ඇයි ඇයි උබ මොකද්ද දැන් කියන්නෙ😂
Muta naginne nalu😅
@@DeshaniFernando-qo9pr ube ammawa ewpnko mage lagata eya kiyai ubata naginne nadda kiyala 😂😂
@@rushand8003 උබ මුල් comments අදහස් කරෙ මොකද්ද
සිරාවට උබ නම්❤🎉🎉😂😂
Big Brother DON 🙂❤️
සමහර දේවල් ඇත්ත
ඒත් සමහර දේවල් වැරදියි
මම කෙල්ලෙක්
මේ අයිය ගොඩක් හොදයි ඒත් සල්ලි ගෙවල වීඩියො බලන්න බැරි අය ප්ව් 🙂🥲🥲
Excellent speech 🎉
මචං ඔයාගේ ගෙදර බල්ලෙක් නෑනේද?😶🌫️😅 වීඩියෝ එකට අවදානය රදවා තබා ගැනීමට නේද ඒ බල්ලෙක් බුරන සද්දයක් දැම්මේ.😁
Ow ...hriyatama hri
nice video well said bro
1st comment and like🎉
Superb advice bro💪big brother Don❤
It's only natural for a woman to want to get pregnant by a well-off man, our instincts naturally look for good providers.
Plus, masculinity කියන්නෙ රැවුල වත්, ඇඟ bulky කරගන්න එකවත් නෙවෙයි පිරිමි ලමයි.masculinity එක තියෙන්නෙ තමන්ගෙ behavior එකේ සහ attitude එකේ. මටත් ඉස්සර ඔය bts පේන්න බෑ බොරු කියන්න ඕන්නෑ. ඒත් දැන් මම මාර කැමති.ගොඩක් girls ලට මේ විදියයි.මුලින් කෙල්ලො ටිකක් වගේ තමයි මටත් පෙනුනෙ ඒත් දැන් සම්පූර්නෙන් වෙනස්. ටික කාලයක් ගියාම තමයි ඒක තේරෙන්නෙ.කොටින්ම මම ආශ්‍රය කරල තියන පිරිමි 99.99% කටම වඩා පිරිමි කමක් එයාලගෙ ලඟ තියනව. ඒ ඇරෙන්න මම දැකල තියේනෙ ඔය tv series / movies වල (not sri lankan ofc) ඉන්න පිරිමින්ගෙ ලඟ විතරයි. බොරු කියන්න ඕන නෑ මට ඉන්න පිරිමි යාලුවො සේරම චීත්ත වගේ.පහත් කරල කතා කරන්න මම කැමති නැහැ ඒත් මේක තමයි ඇත්ත.
Well said this generation is fkd up (specialy sri lankans and south asians)
යුදෙව්වෙක් බැද ගනින්
ප්‍රභාකරන් වීරයෙක් නෙ
@@HandleOfUltraEntertainment 😂😂 what? Pretty much offended I see
අනේ අයියේ 😥 මගෙ මූන ගොඩක් මහතයි ඒ වගේ මහත රවුම් මූනවල් වලට ගැලපෙන hair style ගැන වීඩියෝස් කරන්නකො. ඔයා කරල තිබ්බ වීඩියෝස් වල ගොඩක් මහත රවුම් මූනවල් වලට ගැලපෙන hair style ගැන කිව්වෙ නෑ . ♥️♥️♥️
මහත නම් කෙට්ටු වෙයන් බන් ලැජ්ජ නැද්ද මහතයි මහතයි ගගා comment දදා හැමිණෙන්නෙ 😂
@@infoatniro9055 ඒක් ඉතිං මට උබ කියන්න ඕන නෑ. 🙄
Hoda salon ekakata yanna Liyo salon wage. Eyala hoda advice ekak dei.
@@janudadias5104 ඔව් නේ මටත් ඒක පස්සෙ තමා මීටර් උනේ ♥️ තෑන්ක්ස් බ්‍රෝ ♥️♥️♥️
Good job brother ♥️
Good video our big brother 💪❤️
Super brother ❤
ada video ekenuth marama wadagath dewal tikak igenagatta....Need more videos like this❤❤
Big brother 15 k වගේ ඉදලා සෙට් උනේ ❤🎉
One of a best channel in youtube ❤❤❤❤
Great advice machan...❤❤❤
චැනල් එකේ එක වීඩියො එකක් බලලා හැදෙන්න ගත්තට පස්සෙ ඇබ්බැහි උනා මේකට🍁 තෑන්ක්ස් අයියා🫶
big Big brother - Ares perera
Big brother - don kevin
උබ කියන ඒව බටහිර කන්සෙප්ට් බන්.ඒ රටවල් වල බහුතරයක් ඉන්නෙ කාගෙන්වත් යැපෙන්න බලාගෙන නැති ස්වාදීන,උගත්,තමන්ට ඕනෙ මොනවද කියල හරියටම දන්න නිදහස් චින්තනයක් තියන කෙල්ලො.ඒත් ලංකාව වගේ දුප්පත් රටවල් වල ඉන්න කෙල්ලොන්ට ඕව අදාල නෑ.උන්ට ඕනෙ පයියක් නැතත් කාල ඇදල ඉන්න පුලුවන් එකෙක්..උන්ගෙ ටාගට් ගහගන්න පුලුවන් සල්ලි තියන එකෙක්..ඌ මහ ලෙඩෙක් උනත් අව්ලක් නෑ
Bro how to talk to the girls...I don't know how I talk with girls and The conversation continues a long time
Join our Patreon brother
අනේ අම්මේ කෙල්ලෙක් ඕනි නැහැ බන්......කතාවේ සාරාන්ශය ගත්තොත් ජීවිතේ හදාගනිම් සල්ලි හම්බකරපන් ඊට පස්සේ ඕන දෙයක්......❤😢
කෙල්ලක් සල්ලිවල්ට aram patU ගහපන් ඔනෙම්ම් දැන් trend eka eka 😂
සුපිරියක් තමා ❤🎉
Good work brdh ❤️✋
Oya nisa mamat godk dewl igena gtta brother. help ekak widiyt mn kemathi oyt free thumbnails tika design krl denna. Mokd oyge thumbnails nm quality madi. ❤
Super Advice ❤🔥
good video bro ❤
Supplements and protein powders gana video ekak oni bro ❤
brother thanks for ur advices.congrats
Don't take the black pill method or red pill method if you want to live a life like regular just watch king henrys glow up serious he really explain every thing
Thanks Godak dewal kiyala dunna😍
Superb brother ❤
Bro hair grow karana style ekak kiyanko and 1 first step idan piliwelata kohomada grow karane kiyala
බලපු හොදම විඩියෝ එකක් ❤️
Superb❤ godak wedagath una
Super Brdh
Thank you brother ❤❤🎉
Nice machn ♥️ niceeee
Ub කතා කරන විදිය dominant ගතියක් දැනෙන්නෙ නෑ. අනේ මන්ද ඇයි කියල. අනෙක් ගොඩක් උනුත් එහෙම කියනව උබව පෙන්නුවම. තව පොඩ්ඩක් energetic style එකක් හදාගන්න.
(Low budget Andrew Tate වෙන්න try කරන්න ඕනි නෑ තව පොඩ්ඩක් energetic විදියට සද්දෙන් කතා කරල උබ උබ වගේ videos ටික කරපන්.)
Real bn Ares ge explain ekai muge explain ekai baladdi nu hena cringe 😂
3:57 ඒකට තමයි හොදම ආවස්ථික පිරිවැයක් Finally Select කරගන්න ඕන😅❤️
Respect
Thaman ta vada ihalin Inna
Mulu lokayama Karan Inna nethuwa thaman ge kiyala goal ekata Veda karana eka
Me tika nam 💯 aththa.......
And I also girl ekai kivve 😁
dan nm pahadiliwa katha krnw.nice work ayya 💯
Thanks brother 🎉😊😊
iye crush ekakgen reject wela dara duken inne 😔
Brother old money out fits gana video ekak one please ❤❤
Muta beheth aran dipanla mu hodtama psychology damge wela apita nam ewa thrno research karana nisa paw me ajnska kollonta ewa thrnne na
Real bn 😂 bro need a reality check
හපෝ මේ අර ලංකාවෙ ගුරුවරුන්ගෙ චැනල් අස්සෙ ගුරුවරුන්ට බැන බැන ඉන්න ආතක් පාතක් නැති p dial eka neda 😂😂😂🤣🤡
we need more *Big Brother* videos ❤
Unfortunately I found this , totally agree with those tips as a girl😌 how ever you look so handsome 🙊
Do a video about pants for mens?
අපේ එකා ❤😏
3:08 දෙයියො🥲.. ප්ලිස් බ්‍රෝ... ඉට්ස් නේචර්❤
ඔයා බදිද්දි මේ දාපු විඩියෝ ඒ කෙල්ල බැලුවාම මොනා හිතෙයිද
මම කැමති නිසා දැම්ම හරිද ?
is this enough for that
So? Don't care game is game
@@Escapematrix403bite the carb 4k ultra hd 😭
Ara wtsp group ekak tiyanawa kiuwe ekata join wenna ona kohomada join wenne
Only for Patreon members brother
Big brother ❤
අපෙ BIG BROTHER ගෙ VIDIO එන්න එන්න වයිරල් වෙලා .මුලු ලන්කාවම කොල්ලො ලස්සනට අදින්නයි කෙල්ලො ගැනයි දැනගන්නවා ..එතකොට ලන්කාවෙ හැම කොල්ලෙක්ගෙම ජිවිතෙ ගැම්මක් වෙලා කෙල්ලො කුජීත වෙනවා ඊට පස්සෙ කොල්ලොන්ග් ජාතික වීරයෙක් වෙනවා කෙවින් BROTHER ❤ (සරලව ජාතික විරයෙක් වෙමු)
කොල්ලො කෙල්ලන්ව පිළිකුල් කර සමලිංගික වෙනවා. මේ මෝඩ මිනිස් ජාතිය මිහිමතින් තුරන් වී පෘථිවියට සාමය උදාවෙනවා. ♥️♥️♥️
😂
@@aurora0534 පිලිකුල් කරෙ නැ සුදූ මන් විහිලුවක්නෙ කරෙ...අයියෝ...හැදිමිටෙ
Thanks man ❤
Thank u mchn💗
Aththatama maru ❤️👍
Supiri ❤❤❤❤❤
Jose Zuniga lite version 😌❤
Big brother don❤
Hi bro... oya fighting practice kranne koheda ?
life fitness gym kurunegala
මට සතුටුයි ඔයාගෙ චැනල් එක මුල ඉදන්ම හම්බුන එකට
Brother ❤
oky this is about ur 1 fact bro how come girls look into the best man when i see beautiful pretty gurls with this really nothing guys....
how could you say that everyone is beautiful in therir own way
First comment
Usa yana kramayak kiyahanko
English vid thino...workout exercises
Me yotube chanell eke kothanasa thiyanne e vidio eka link eka danwada
Deep voice vdo ekk one
Big Brother Don 🫶
ඇත්තක් ❤😂
ආදරෙයි mh brother brother school ekata stylish widiyata යන්නේ කොහොමද දිග kalisam
Big brother❤
Supr ❤
ස්තුතිය ❤
Brother ❤❤❤❤❤❤
100% ඇත්ත
it's true and I like you
Aiye funny wenne khomada video Ekak one
ares karapu vedio eka copy kara wage
Segs ui masculinity ekai ජීවිතේ karan inna ubala vage un කොහොමද බන් kellek date කරන්නෙ this vidio is littaraly about usa bops 😂👆
Don❤
As a girl I can say these are true 🙌😅
So who cares 😂🙌