How to grow hair fast in sinhala🫣 දිග කොන්ඩේකට ආස අයට☺️

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 287

  • @SheharaSenuriKL
    @SheharaSenuriKL Рік тому +73

    මාත් මේක කරන්න අරන් දැනට දවස් 5 ක් විතර ..හොද results එකක් තියනවා..කොන්ඩෙ ගැටගැහෙන ගතිය අඩු වෙනවා..කොණ්ඩෙ ඝණකම් වෙනවා..hamoma karala balanna..❤️

    • @isharadevindi8981
      @isharadevindi8981 Рік тому

      Kotchra dwsk tygna ahkida meka hdla

    • @kalyanikalyani-tb7dc
      @kalyanikalyani-tb7dc Рік тому +1

      Akke me hamadama karannana onida

    • @slteena
      @slteena Рік тому

      අනේ මට කියන්න්කෝ තම්බපු හාල් වතුර හොද නැද්ද

    • @madharadulanjali.
      @madharadulanjali. Рік тому

      ​@@slteenaකියලා තියෙන විදියට කරන්න.

    • @canusaree
      @canusaree 9 місяців тому

      Sahal wathura gala kochchara wela inna onid ? Nanna kalin

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Рік тому +98

    මාත් මේක කරනව අක්කි..හොද results තියනව..day vlog එක්කුත් ගේන්න අක්කියෝ ඉක්මනට 😘😍🤗

    • @isharadevindi8981
      @isharadevindi8981 Рік тому +2

      Dws kiyak tygna ahkida meka hdla.. Gaana gaana paarta hdgna onida 🙄

    • @kavindidissanayaka4719
      @kavindidissanayaka4719 Рік тому +1

      එක දවසයි පුලුවන් .ඔව් එහෙම හදාගන්න එක තමයි හොද

  • @nayomi8153
    @nayomi8153 Рік тому +221

    මේකේ.ප්‍රතිපල ගොඩක් තියෙනවා...කරපු නැති අය කරලා බලන්න ගොඩක් හොදායි...

    • @B.Dev..
      @B.Dev.. Рік тому +6

      Aththtm thiyed.ane mge konde hodtm ynw issr digt thibba dan nh konde 🥺🥺🥺🥺

    • @nayomi8153
      @nayomi8153 Рік тому +4

      @@B.Dev.. ඔව් මන් පාවිච්චි කරනවා

    • @nayomi8153
      @nayomi8153 Рік тому +6

      @@B.Dev.. මගේ කොණ්ඩෙ ගොඩක්.ගියා හැබැයි මේක පාවිච්චි කරල දවස් 3 ක් 4 ක් යද්දී කොන්ඩේ යන එකෙන් 50%විතර අඩු උනා සති දෙක තුනක් ගියාට පස්සේ 99%ම අඩු උනා දැන් කොන්ඩේ ගස් 5.6ක් යන්නේ හලෝ...ඔයත් කරලා බලන්න

    • @ileeshayoo
      @ileeshayoo Рік тому +3

      Ane aththatama results tyenawada.mage konde wawagnn one mata🥺

    • @chamathkanuwanthi7193
      @chamathkanuwanthi7193 Рік тому +1

      @@nayomi8153 කොච්චර kal giyad

  • @kavee6452
    @kavee6452 Рік тому +118

    අක්කි⁣ගෙ hair එකට ඇස් වහක් නම් වදින්න එපා 😘😍😙

  • @dineshasandamali2764
    @dineshasandamali2764 Рік тому +14

    මගේ කොන්ඩෙත් ගොඩාක් දිගට තිබ්බා අක්කියෝ මොකද්ද දන්නැහැ හේතුවකට මගේ කොන්ඩේ යන්න ගත්තා අහුරු පිටින් කරන්න පුලුවන් ජාති කරා ඒත් අඩුවක් තිබ්බේ නැහැ කොන්ඩේ කපලා අඩු කරා මොකද්ද දැන්නැ හේතුවකට දැන් ටිකක් කොන්ඩේ යනවා අඩුයි. මට ආය කොන්ඩේ වාවා ගන්න ඔනී දිගට පුලුවන්නම් අක්කියෝ කොන්ඩේ යනවට වීඩියෝ එකක් දාන්නකෝ plz🥺

    • @KawshalyaTharangani-wq1eh
      @KawshalyaTharangani-wq1eh Рік тому +1

      එඩරු තෙල් ,පොල්තෙල් එක්ක E විටමින් දාලා ගාන්න.මගෙත් අහුරුපිටින් ගියා.එපාවෙලා හිටියෙ.දවස් 4යි තාම ගාලා මන්.අඩු උනා කොන්ඩෙ යන එක ම්ගේනම්

  • @ireshasewwandi753
    @ireshasewwandi753 Рік тому +13

    මගෙ අක්කියා සනීපෙන් නෙද තලහයි අනෙ අදත් ව්ලොග් එක පොඩී...😔 ආදලෙයි අක්කි බබො❤️‍🩹😛

  • @surangaperera2215
    @surangaperera2215 7 місяців тому +1

    Thanks akki oyath lassanai . හැමදාමත් සතුටින් ඉන්න ඕන කියලා ප්‍රාත්තනා කරනවා . ජේසු පිහිටයි අක්කි ❤❤❤💞💖

  • @Parami5861hl
    @Parami5861hl Рік тому +32

    ඔව් මේක ඇත්ත💞😇 හාල් වතුර වලට ඉක්මනට කොන්ඩ අද්දනවා❤️ තැක්ස් අක්කි❤️😇

  • @shashinifrenando5066
    @shashinifrenando5066 Рік тому +8

    Adareii akkiyoo ❤day vlog එකක් දානකන් බලන් ඉන්නවා 🥺❤️

  • @ashansandeep8333
    @ashansandeep8333 Рік тому +30

    අනේ දිග day vlog දාන්නකො.
    හැබැයි ඔන්න දිග වෙන්න ඕන අඩු ම විනාඩි පනහක් වගේ.
    හොද අක්කී නේ දාන්න ඈ 🤗🤗🤗🤗🤗

  • @ayeshanidananjana6617
    @ayeshanidananjana6617 Рік тому +24

    අක්කිගෙ කටහඬ හරිම ලස්සනයි ❤️❤️

  • @zara-b8f
    @zara-b8f Рік тому +12

    Hey akki... Me rice water eka use karaata passe conditioner use karanna one nadda naththam eeka koi weletada use karanna one???😊

  • @nadeeshawijethunga7680
    @nadeeshawijethunga7680 Рік тому +2

    Thanks akkeeee.......
    Oya lassnat video ek krnw....
    Balanna asai...❤❤❤❤❤❤❤

  • @renukawljitakusum2648
    @renukawljitakusum2648 Рік тому +2

    Hal vatura oluve gala kccara velainna onada

  • @tharushImadushani-ig5fg
    @tharushImadushani-ig5fg 11 місяців тому +2

    Oya harima lassanai akki ❤️❤️

  • @dubaiaa
    @dubaiaa Рік тому +2

    Oka balannath puluwan karannath puluwan eka eka mala vikara vidihata nataddi thamai apperiya dagalanne nethiwa Katha karana vidihata Katha karalanam ewaraine pissu mongal wage penne Bala Inna ayata

  • @sapudewmini1158
    @sapudewmini1158 Рік тому +8

    මං ඔය විදියට තමයි කරාබුනැටි උලුහාල් යුස් කරන්නේ😁🤗

  • @travelgirlnimmi26
    @travelgirlnimmi26 4 місяці тому

    හොද result එකක් තියෙනවා❤️

  • @slteena
    @slteena Рік тому +4

    මට කියන්නකෝ නන්ගෝ .. හාල් කැකුලු හාල්ම වෙන්න ඕනද .. තම්බපු හාල් වතුර හොද නැද්ද .. ස්තූති ඔයට පැහැදිලිව කියලා දෙනවා බුදුසරණයි ❤

  • @samanthakumara1948
    @samanthakumara1948 Рік тому +2

    Dilki nangiyoo ane oyage punchige konde straight krddi gawa cream eka kynnko plz mn boy kenek newei grl kenek ok me mage hubbyage acount eka😙😙😙

  • @homedharmarathne
    @homedharmarathne Рік тому +2

    Thank you akkii oyath godak lassni kondeth shoi akki🥰🥰

  • @hansanakeshari2678
    @hansanakeshari2678 Рік тому +3

    ඔන්න අක්කි මම තමයි මුලින්ම අාවේ

  • @samankumara4906
    @samankumara4906 Рік тому +2

    නංගී ඕකට උළුහාල් ටිකකුත් දාලා තියන්න එහෙමත් හොදයි...මාත් girl කෙනෙක් හොදේ...ඔයා මට reply දාන්නෙම නෑ...😒

  • @ireshawickramasingha4417
    @ireshawickramasingha4417 6 місяців тому

    Rice water eka hadagaththata passe dawas kiyak thiyaganna puluwanda,,eka sarayak hadana eka ekaparaida use karan puluwan

  • @Badboy3295-q8u
    @Badboy3295-q8u Рік тому +7

    අක්කි මේක සතියට දවස් කීයක් වගෙ මේක කරනවද

  • @covervideos2265
    @covervideos2265 Рік тому

    Akki athatama konde dik weida. Mata kota kondayak tiyenne.lamayi mawa vihiluwata gannawa konde diga na kiyl

  • @madumadu9868
    @madumadu9868 Рік тому +3

    Hamadeykma kiyla denwta godk pin oyta ♥️😘

  • @fathimasahara5840
    @fathimasahara5840 Рік тому +2

    කොහොමද සත්කාරය කරලා , නාලා මේක ගෑවට අවුලක් වෙන්නේ නැද්ද අක්කි 🥺

  • @yamunasunali6894
    @yamunasunali6894 Рік тому +15

    මම 18 වෙනියා
    අක්කි හරිම cute and sweet 😊🐿️😍🥳💕💕

  • @hirumalisha9225
    @hirumalisha9225 Рік тому +5

    ඔව් අපි හොඳින් අක්කී ❤️🤗

  • @__dhaara__
    @__dhaara__ Рік тому

    Oka gala naddi conditioner karanna one nadda akki...ane kiyannako..mn heta oka karanna inne ...please

  • @deminijayarathna6830
    @deminijayarathna6830 Рік тому +1

    අක්කෙ conditioner කරන්න ඕන නැද්ද

  • @nilukapriyadarshani6549
    @nilukapriyadarshani6549 Рік тому +18

    අක්කි හරිම ශෝයි
    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි 👩‍❤‍👩👩‍❤‍👩♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😚😚😚😚😚

  • @NaveeshaSandundima
    @NaveeshaSandundima 11 місяців тому

    pissu kolamak .. apph❤adrey akki math use krl blnnm 😊

  • @HansiPerera-dj8fy
    @HansiPerera-dj8fy Рік тому

    Hal watura dala api nanawane ita passe hodala yawanawane shampoo netiva ethakota aya velenna tiyala nanakota shampoo dalada newata kamak nedda danna ekkenek kiyannako

  • @piyanthagunasiri9995
    @piyanthagunasiri9995 Рік тому

    Akke ethakota halavathara ek heduvata passe condition ek us karata kamak nadda..

  • @EagerGermanShepherd-yn8zd
    @EagerGermanShepherd-yn8zd 10 місяців тому

    Thanaks akki❤️

  • @nishedilakshika26
    @nishedilakshika26 Рік тому +1

    Shampoo witharada conditioner ekath use kalata prashnayak nadda

  • @tenulibasiwm4079
    @tenulibasiwm4079 Рік тому +1

    Akki meka aurudu 15 vage ayatath karata kmk na neda

  • @anudharmaraja7446
    @anudharmaraja7446 Рік тому

    Akki hariyayi ned mth karala blnnm tns akki🎀💗🥰

  • @achinichathundiya9774
    @achinichathundiya9774 Рік тому

    Akki bola kate mata asai ogollonge diha enna ennada man 🙄🙄🙄🙄🙄😍😍😘

  • @maheshidasilva4620
    @maheshidasilva4620 6 місяців тому +1

    ඔකට දෙවෙනි පාර හෝදපු ගමන් වතුර ගන්න බැයිද..😢 පැය 24 ක් තියන් නැතුව..හැමදාම හාල් ටික ටික අරන් 5Kg විතර ඉවරයි කියල අම්ම කැගහනව😢

    • @maheshidasilva4620
      @maheshidasilva4620 6 місяців тому

      හෝදපු ගමන් නන් ගන්න පුලුවන් දවසගානෙ උයන නිසා😊

  • @anupamasewmini9661
    @anupamasewmini9661 Рік тому +2

    Konde dry wnwt dyk kynnko akki.🤗

  • @NethmiHansamale
    @NethmiHansamale Рік тому

    Akke මේක හැමදාම කරොත්ද ප්‍රතිඵල තියෙන්නේ

  • @osandisewmini804
    @osandisewmini804 Рік тому +1

    අනේ කවුරු හරි කියන්නකො හොද ෂැම්පු එකක් වියලි හිස කෙස් වලට හොද

  • @star-uo6fe
    @star-uo6fe Рік тому +7

    එක දිගට කරන්න තිබ්බා ඒත් කෙල්ලො එක දිගට නාන්නෙ නෑනෙ 😁😂💔

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 Рік тому +2

    Mamath akke you tube video ekain balala rice water try kara godak sarthakai godak kal idan karanava konde mahath una weuna harima sarthakai 😀

  • @sarojakumari9689
    @sarojakumari9689 Рік тому +1

    Makata atthata ma konda wanawada akki hamadama karanna oneda

  • @NethmiNavodya-lo7qd
    @NethmiNavodya-lo7qd Рік тому

    Akki mekt thambapu Hal gaththta kmn ndd nttnm kakulu halmad gnn on plzz reply krnn akkiyo

  • @SampathRanaweera-li8fi
    @SampathRanaweera-li8fi Рік тому

    Akki karapincha oil gala thiyeddi haal wathuren konde heduwata kamak nadda plz kiyannako

  • @td7049
    @td7049 Рік тому +1

    අනේ අක්කි ඔයා කොහෙන්ද Vassline hair tonic එක ගන්නේ

  • @oshi136
    @oshi136 Рік тому +2

    Ane oya shoi appa katahata lassanai akki🥰💯

  • @chalaniprarthana
    @chalaniprarthana Рік тому

    Akke shampoo conditiner dekama dla hodala ivr wela rice water dmmata kmk ndda

  • @hansikaminoli-sq7ct
    @hansikaminoli-sq7ct Рік тому +1

    Akki oya use karana oil aka kiyannko

  • @crazygirl7769
    @crazygirl7769 Рік тому +23

    අනේ rice water එක කරලා නැවැත්තුවට පස්සෙ කලින් ගියාටත් වඩා ගොඩක් කොණ්ඩෙ යන්න ගත්තනේ,ගාන දවස් වල කිසිම අවුලක් නෑ.ඇයි එහෙම වෙන්නෙ🥺

    • @vikum914
      @vikum914 Рік тому +1

      මගෙත් එහෙමයි. කරනකල් අවුලක් නෑ. .ඒත් ටික දවසකින් කරන්න බැරි උනා. .දැන් අහුරු පිටින් යනවා

    • @crazygirl7769
      @crazygirl7769 Рік тому +1

      @@vikum914 මගෙ කොණ්ඩෙත් දනිස්ස ගාවට තිබුනා.ගිහිල්ලම දැන් කොණ්ඩයක් නැති තරම්.මානසික වදයක් 😔😔💔

  • @KdNilantha
    @KdNilantha Рік тому

    Akki oya ganna oil ekath kiyannako ithin .

  • @jinalikethmini6308
    @jinalikethmini6308 Рік тому

    Eka digata karann kiynne sathiyt kee prak wgeda akkee ☺️

  • @menolisachindra4156
    @menolisachindra4156 Рік тому

    Akke meka kal thiygnn puluwanda nathm hemadama hadann onada

  • @imeshdilshan6826
    @imeshdilshan6826 Рік тому +1

    Matath oy vge lassana diga kondekui oy vge sudu venna ona kawadahari 🥺♥️👀

  • @mixtube9812
    @mixtube9812 Рік тому +1

    Sathiyata ki parak karanna onada

  • @NishadiHettiarachchi-bq7pq
    @NishadiHettiarachchi-bq7pq Рік тому +1

    Kochchara welawak hal ehm dala thiyn onada kiynko plz

  • @tharushImadushani-ig5fg
    @tharushImadushani-ig5fg 11 місяців тому +1

    Akki saban use karata kamak nane

  • @sasirusasmith
    @sasirusasmith Рік тому +4

    වයස ප්‍රශ්නයක් නැද්ද ඕක කරන්න ❤

  • @chamodimadhushika8101
    @chamodimadhushika8101 Рік тому +1

    Akanam aththa akkiyooooo 💗💗

  • @ajithhemantha7991
    @ajithhemantha7991 Рік тому +1

    Good 👍👍👍 akki 😊😊😊
    Sooooooo much 🥰😘😘❤️😘

  • @chathurangasandaruwan7934
    @chathurangasandaruwan7934 Рік тому

    shampoo karata passeRice water eka gaala kochchra welawakta passeda wash karanna ona

  • @nalikaabesundara8884
    @nalikaabesundara8884 Рік тому

    Nangi me oil eka dawas kiyakthiya ganna puluwanda

  • @DinuBaba-zd1kx
    @DinuBaba-zd1kx Рік тому +1

    ගොඩාරියක් ආදලෙයි අක්කී බබෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤪🤪🤪🤪🤪❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @prasadinimasha3564
    @prasadinimasha3564 Рік тому +13

    හාල් වතුර treatment එකත් එක්ක කරාබු නැටි treatment එක කලාට කමක් නැද්ද??

    • @tashmilanethmini1069
      @tashmilanethmini1069 Рік тому +1

      ඔව් අනේ ඒකට කමක් නැද්ද අක්කි

  • @kaushalyakumari4400
    @kaushalyakumari4400 11 місяців тому

    Akke oya use karana conditionl eka mokakda

  • @nadisewmini5561
    @nadisewmini5561 Рік тому +1

    අක්කියෝ ඕනිම හාල් වර්ගයක් කමන්නැද්ද🙏🙏🙏

  • @RuviniHansika-r8p
    @RuviniHansika-r8p Рік тому

    Akki condition ganna puluwanda kondeta?

  • @madushanlalith5560
    @madushanlalith5560 Рік тому

    Akke konde note ma gala thiyenne Podi ledekata eka nisa ane akke mata konde ikmanin wawa ganna vidihak kiynn

  • @vindya718
    @vindya718 Рік тому

    Mn halhodana gamn me vidio eka baluweth akkiyooo

  • @dularathnayaka
    @dularathnayaka Рік тому +1

    Hmdm apply krnn oned nttn week ekakt eka dwsk wgeda

  • @nisansala8029
    @nisansala8029 Рік тому +2

    අක්කෙ දවස් කියක් යයි ද

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Рік тому +4

    රයිස් වතුරට කොන්ඩේ ගියා ගොඩාක් නැවැත්තුවා මං 😥😕

    • @lj5643
      @lj5643 Рік тому +1

      Matath oluwata dapu gamanma konde godak galawila athata awa ita passe mn aye damme na 😐

    • @surekanishani4771
      @surekanishani4771 Рік тому

      @@lj5643 හපොයි 🤣

    • @ElisaHettiarachchi
      @ElisaHettiarachchi 3 місяці тому +1

      ​@@lj5643e dead hair okkoma galawila yanne ,rice water walin konde poshanaya karala aluth ekath wawanawa , oya konde giyata passe aye hodin aluth ewa wawenawa tika tika gaddi konde yana eka nawathinawa

  • @thusithakumara6504
    @thusithakumara6504 Місяць тому

    Akki me oya kondeta karana hamadeyakma karata kamak nadda hama video akakama karana wada anith aka
    Oya hama akama podi lamaita karata kamak nadda

  • @n.l.k.jesitharithsada-ef5vh

    Mamath meka kra attatma hoda results thiynw

  • @naddunnpriyantha9542
    @naddunnpriyantha9542 Рік тому +5

    සතියක් ඇතුලත කොන්ඩෙ යන එක නවත්තන බෙහෙතක් කියන්නකො අක්කි.

  • @mvsaliya9209
    @mvsaliya9209 Рік тому +1

    හැමදාම කරන්න ඕනෙද අක්කි සතියකට දෙපාරක් වගේ කරොත් අවුලක් නෑනේද

  • @IreshaPriya-lh4ob
    @IreshaPriya-lh4ob Рік тому +1

    Rice water eka aplay karala kochchara wela Inna onedha

  • @sanda2813
    @sanda2813 Рік тому +1

    අක්කේ කල්තියාගන්න බැරිද මේක ද්වස් දෙක 3ක්.plz reply aniwaren

  • @shiromalajayasinghe528
    @shiromalajayasinghe528 11 місяців тому +1

    Aththatama result awa

  • @DilshanVenora
    @DilshanVenora Рік тому +1

    Atthatama Results Thiyenwa Akke Thank you Oya Hodata Pahadili karanwa ❤❤

  • @Rishi-girl
    @Rishi-girl 11 місяців тому

    Akki itapasse gala nanna onida

  • @hirutharu200
    @hirutharu200 Рік тому

    Conditioner dann brida ?

  • @buddhiniwarnasooriya3243
    @buddhiniwarnasooriya3243 Рік тому

    Frige eke daanna oneda sudu

  • @pabashi6942
    @pabashi6942 Рік тому +1

    Oya gana oil eka mokadda akki

  • @sanduniuresha2181
    @sanduniuresha2181 Рік тому

    rice water eka gala kochchra welawak thiylada dr wash krnna oni?

  • @AnuAnu-qn5wb
    @AnuAnu-qn5wb 10 місяців тому

    අක්කේ මේක ට වෙනම තෙල් එකක් තියෙනව ද?

  • @Ruwandidilhara
    @Ruwandidilhara Рік тому +4

    Adarei akkiyoo.....🥰❤️

  • @pasindurashmika1321
    @pasindurashmika1321 Рік тому

    akka hama masema konde agis kapanavada
    adarei😘😘

  • @vihagikadissanayaka2619
    @vihagikadissanayaka2619 Рік тому

    ආදරෙයි අක්කී♥️♥️♥️♥️♥️♥️💓💓💓💓♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sandunikadarshani2464
    @sandunikadarshani2464 Рік тому

    Adareiiiiiiiii akkiii godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakk ....❤️❤️❤️❤️🥰❤️🥰❤️🥰❤️

  • @naduMadu4112
    @naduMadu4112 Рік тому +1

    හී හී අක්කි 😍

  • @nimnafernando937
    @nimnafernando937 Рік тому

    Hair oil ekai shampoo ekai mokakda oya use krnne ?

  • @hirushinimashi
    @hirushinimashi Рік тому +1

    Akki rice water apply krl kochchar welawak inn onid🥲

  • @ggdevika-tf3sx
    @ggdevika-tf3sx Рік тому

    Akke hal wathura gala inna oni nadda

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 Рік тому

    Rice water aka dala kochchara wela inna onida sodnna