#Episode_64

Поділитися
Вставка
  • Опубліковано 3 жов 2024
  • IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
    Subscribe Link
    • #Lesson_01 | UA-cam B...
    Channel link
    / @ai_traders
    Contact : Video is for educational purpose only.
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.we...
    internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
    bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo,sohon kali amma gatha, sohon kali amma, sohon kali dewalaya, sohon kali waram, sohon kali maniyo song, kali maniyo film, kali maniyo mantra, kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
    Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,

КОМЕНТАРІ • 229

  • @ranyrany6977
    @ranyrany6977 3 роки тому +3

    තෙරුවන් සරණයි ඇත්තටම ගොඩක් හොදයි ඒ දැනුම බොහෝම පින් වෙද මහත්තයා

  • @manojvithanage6561
    @manojvithanage6561 4 роки тому +5

    තෙරුවන් සරනයි! මහත්මයා මට අනාගතය සහ අතීතය පිලිබඳ පැවසිය හැකි යම්කිසි ශක්තියක් කාලයක් සිට පවතිනවා .ඒ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමට මේ ආකාරයට අපහසුයි.මම හිතනව මේ දෙය දේව වරමක් කියලා.මම ගම්බාර දෙවියන්ට ගොඩක් ඉස්සර පහන් තැබුව යම් කිසි කාරනයක් වෙනුවෙන්.ඒ කාලයෙත් ටිකක් වෙනස් පුදුම හිතෙන දේවල් සිදු උනා. දැන් මම නැවතත් ටික කාලෙක සිට පහන් තියනවා .මාත් සමග විශාල සුදු නාගයෙක් සිහිනෙන් කතා කරා. අපේ පවුලම දැන් කාලයක් සිට නිර්මාංශ ආහාර තමයි ගන්නෙ. මට විශ්වාසයෙන් මේ පිලිබඳ පැහැදිලි කර ගන්න කෙනෙක් නැහැ.මේ වරම නිසා අපේ පවුලම තව තවත් ආගම දහමට ලන් උනා.ඒ නිසා මම කැතියි මේ ශක්තිය හරි විදියට ලබා ගෙන මටත් අනිත් අයටත් යහපතක් කරන්න. පින්සිද්ද වෙයි.ඔබතුමාට පුලුවන්නම් .මට උදව් කරන්න .මට ඔබතුමා හමුවීමට ක්‍රමය ක් නැද්ද

  • @සුසිතනවරත්න-භ8ඵ

    තෙරැවන් සරණයි !!!මට පැහැදිලි සෙරම පිං ඔබතුමා ට

    • @priyanthakumara896
      @priyanthakumara896 3 роки тому

      Oba .thumaga..widiyo aka.mama baluwa.godak pin.mata unath.oya.da.thami.ඔබතුමා hambawala.katha.karanda.barida

  • @blackkingvogs702
    @blackkingvogs702 4 роки тому +2

    තෙරැවන් සරනයි ඔබ තුමාටත්

  • @jandrajandra1554
    @jandrajandra1554 3 роки тому +3

    සත්‍යය වදන් පවසන ඔබතුමාට දීර්ඝායු ගුරුතුමනි

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 роки тому +1

    ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් දැනුවත් කරාට

  • @majulamanju7984
    @majulamanju7984 2 роки тому +3

    Budu saranai dewi puhitai oba thumata ..

  • @harshnihemamali8401
    @harshnihemamali8401 3 роки тому +4

    මම දන්නව මෙ මන් අහන දෙ ඔබතුමට එච්චර වැදගත්කමක් නැතිවෙඉ ඒ උනාට මට මෙ දෙවල් කියන්න අහගන්න කඋරෑවත් නැ මම ඔබතුමාගෙ ව්ඩියෝ ගොඩක් බලනව ඒ දෙවල් වලින් මගෙ හිත ගොඩක් සැනසෙනව ඒ පිනම ඇති ඔබතුමාට අනේ මට සමාවෙල මගෙ හිතට වදදෙන මේ දෙ ඔබ තුමවත් අහන්න මට දෙයක් ගැන අසවක් හිතෙනවා කියන්න දන්නෙ නැ හරියටම මට එහෙම ශක්තියක් තියෙනවාද කියලා හිත හොයන්නේම ඒ දෙවල් හිතට නිතරම වගෙ මෙ දෙ එනවා එකදවසක් ඔයදෙ ගැන හිත හිත ඉන්නකොට මන් හිතුවෙවත් නැති වෙලාවක අදුනක් බලන කෙනෙක් අදුනක් බලන වෙලාවක මගෙ තියෙන ලෙඩවගයක් කිඋව එව ඇත්ත එය කිඋව මට වරමක් තියෙනව ඒ වරම මිට අඋරෑදු 5 කලින් හිර කරල කියල ඒදෙ ඓන් කරන්න එපා කිඋව අඉන් කරොත් මව ලෙඩ වෙනව කිඋව මන් හැමදෙම තෙරුම් ගන්න හදනවා ඒත් මට කිසිම දෙයක් කරන්න හිත දෙන්නෙ නැ අසරනඉ මහත්තයො මොකද මෙ සමජයේ ඔබතුමා දකින ලෝකය දකින්නෙ ගොඩාක් දෙනෙක් වැරදිවිදිහට කෙලින්ම කියනවනම් මෙ සමාජය ඉදිරියේ අපිවගෙ අදහස් තියෙන මිනිස්සුන්ට පිස්සු කියන දෙ කියන්නේ මගෙ මේ මැසෙජ් එක බලල සමච්චලයට හිතන්න එප කියන්න කෙනෙක් නැතුව උපදෙසක් ගන්න කෙනෙක් නැති හින්දා මගේ හිතෙතියෙන දෙ කිඋවෙ පුලුවන්නම් පිහිට වෙන්න ජාති ජාතිත් පින් ඔබතුමාට.

  • @nadeeshalakshan9346
    @nadeeshalakshan9346 3 роки тому +2

    බොහොම පින්....

  • @swarnamaliranathunga3919
    @swarnamaliranathunga3919 3 роки тому

    Oba thumata bohoma pin.wadagath karunu godak dana gaththa.බුදු සරණයි.දෙවි පිහිටයි.

  • @surajmadushanka8698
    @surajmadushanka8698 3 роки тому +1

    ගොඩක් හොදයි ගුරු තුමනි ගොඩක් පින් අනුමෝදන් වෙනවා ඔබ තුමාට

  • @CHATHUWABRO-q4i
    @CHATHUWABRO-q4i 2 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @CHATHUWABRO-q4i
    @CHATHUWABRO-q4i 2 роки тому

    ගොඩාක් පිං ඔබතුමාට

  • @NalinDinesh-u2n
    @NalinDinesh-u2n 6 місяців тому +1

    සිහි වරමක් හිර කිරීමක් karanna puluhanda

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 роки тому

    Godak pin ඔබතුමාට bs සියලු දෙවියන්ගේ පිහිටයි

    • @predeepchandana3795
      @predeepchandana3795 4 роки тому

      Mata waramak tiyanawa kiyala dawal walin kiyanawa mama kohomada a warama araganne

  • @ashinikamaduwanthi5916
    @ashinikamaduwanthi5916 2 роки тому +1

    කිසියම් කෙනෙක් විසින් දේව වරමක් සිර කරලා අමනුශ්‍ය බලවේගයක් ශරීර ගත කලානම් ඔහු විසින් ම බෝධි පූජා තියන්න යැයි කියා පවසන්න ඉඩකඩ තිබිය හැකිද..

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 4 роки тому +1

    ඔබේ කතාව හරි.

  • @Gayanidinusha-v9e
    @Gayanidinusha-v9e 7 місяців тому

    මටත් කියනවා වරමක් තියෙනවා කියලා. මටත් ඔය කියන විදියට දෙවලයකින් දෙහි කපලා නුලක් දැම්මා. දැන් මාගේ ඇ ගේ තිබුන සලිත වෙන ගතිය නෑ. මට‍ තේරෙන්නේ නෑ. ඔබ තුමා මේ ගැන පැහැදිලි කරන්න 🙏

  • @nadishakumari5010
    @nadishakumari5010 Рік тому

    ඔබතුමා කියන ආකාරයට මටත් එවැනි සිදුවීමක් උනා එක්තරා කට්ටඬි මහත්තයෙක් නිසා මට දෙයක් වෙන්න කලින් කියන්න ,මමහිතන දෙයක් දින දෙක තුනක් ඇතුලත ලබා ගන්න ,හොඳ දේවල්.ශක්තියක් තිබුනා මම හිතනවා එක ආකර්ශනයක් කියලා ඒ කට්ටඩ් මහත්තයා මට හරි දෙයක් කිව්වෙ නෑ ම ගේ කරට යන්තරයක් දාලා මාව එව්වා සැරින් සැරේ අමාරු වෙලාආයෙ තුන සැරයක් ගියා එයා ලඟට තුන් වෙනි පාර ගියාට පස්සෙ මට තේරැනා මගේ තිබුනු ශකතිය නැතිවෙලා කියලා දැන් මට ඒ ශක්තිය නෑ මම ගොඩක් කාලයක ඉඳන් සුනියම් දෙවියනට පහන් තබ්බා ඹය සිදුවීමෙන් පස්සේ මට පහන් ියන්න බැරි උනා පහන් තියන කොට එක එක විදිහෙ අමනුස්ස මූනු පේන්න ගත්තා මාව බය කරා යක්ෂ ආත්මයක් හෝ පේුත ආත්මයක් මගේ ඇඟේ දඟලනවා අපිව දැන් නැත්තටම නැතිවෙලා ඉවරයි

  • @chandrawathi5686
    @chandrawathi5686 2 роки тому

    Godak watina deyak oba thuma pewasuwe,budu saranai

  • @asha2898
    @asha2898 2 роки тому

    Godaak sthuthi bs.

  • @nilminidamayanthi7756
    @nilminidamayanthi7756 3 роки тому

    Oba taumata godak pin mewa terum karala denawata oba tuma keyapu deya mage puthata sedda una den eya Hariyata duk videnawa kesema deyak Hari yanne ne eya Leda wenawa ane budu mahathtaya oba taumata pin sedda wei mokakda karanna one keyala keyannan mahathtaya Mata enne ekama puthaei budu mahathtayo

  • @sadushan7425
    @sadushan7425 4 роки тому +1

    Mahathaya mata tiyana prasnaya tama mata waramak tiyanawa kiyala hama tanakinma kiyanawa.namuth a warama laba ganna be.mata bandanayak karala. a bandanaya kapuwa. Tawa idamata bandanayak karala.a bandanaya nisa idamata chathiyata anna balu. Me prasnaya thiyanne danata aurudu 8k vitara idala. Idame bandanaya kapanna kohomada.

  • @wasanthirenuka6482
    @wasanthirenuka6482 8 місяців тому

    ඔබ තුමා .හම්බවෙන්න ඕන එන්නෙ කොහමද

  • @tharangapremalal187
    @tharangapremalal187 2 роки тому +1

    dewalayaki mata aran denawa kiyala loku dayak kala ita passa dn kagen eheuwat ehema dayak ne kiyanawa

  • @rohansunimal3306
    @rohansunimal3306 Рік тому

    Teruwan saranai

  • @gihansameera6927
    @gihansameera6927 4 роки тому +1

    oba thuma me karana mahagu sewayata pin ath wewa ,

  • @AshaniHirunika-x6x
    @AshaniHirunika-x6x 6 місяців тому

    Ane weda maththaya sambanda kara ganna vidihak karaganna pulwan vidihak kiyanna ko

  • @yvonegomes465
    @yvonegomes465 4 роки тому

    Bohoma.. Pin
    Obathumaata..
    Paehaedili... Hodata..
    Sammaa... Sambudhu
    Saranai
    Obathumaata..
    Deerghayusha.. Laebewaaa.

    • @devikasiriwardhalna6418
      @devikasiriwardhalna6418 3 роки тому

      Attama godak pin maget ahama waramak tebuna ahama hodama natiya herakarala aka kapala warama hadagann kohomada mata obatuma hmuwanna puluwanda

  • @susanthakumara1332
    @susanthakumara1332 Місяць тому

    Aiye lesiyen deva waramak labaganna mona deviyanta pahana thiyanna oni

  • @dildil2621
    @dildil2621 3 роки тому +1

    මේ සියල්ල මට සිදු උනා එය හරියට කිසිවෙක් කලේ නෑ පුලුවන් උපරිම හිර කරලා නැතිම කරා

  • @sumithrakumari4594
    @sumithrakumari4594 4 роки тому

    Mage aiyage gathiya yanna athi distiya awata katha karanne na dewale bumiyai hirakarala kiyanawa dewathawa hirakarala kiyala kiyanne aiyata akuru ba disty unama thamai amuthu basawakin mathuranne serama karanne dan mokut kara ganna ba dewala walata giyath enne na distiya oba thumage pahadili kiremata godak pin

  • @PriyanthaGW
    @PriyanthaGW 10 місяців тому

    Oba thumata apita pihita wenna puluwanda

  • @diptheeanjalee-gu9ue
    @diptheeanjalee-gu9ue 11 місяців тому

    යහපතක් වේවා

  • @سيلفىسيرلانكا-ش6ث
    @سيلفىسيرلانكا-ش6ث 3 роки тому

    budusarani

  • @danushkasudarshani43
    @danushkasudarshani43 2 роки тому

    Mata waramak thanawa kiuwa hmatananma kapumahattahyk gawata giyama warama hira karala kyala maga agata parata bandanayak bandala kyala kiuwa aka ain tawa badata deyak dila kyla. kiyanawa aka ain kara ganna komada maga hatya bran nidaa kara ganna komada

  • @nadeekakumari9799
    @nadeekakumari9799 4 роки тому

    Theruwan saranai oba thumata

  • @ChamodiKavindaya-b3v
    @ChamodiKavindaya-b3v 6 місяців тому

    දේවාලය කොයෙද

  • @malapriyanthi1139
    @malapriyanthi1139 2 роки тому

    Guruthumani matath arudayak thibuna dewala walin kiwe hoda waramak kiyala wada karanna labune na hira karala wage mo suniyan dewiyanta pana thiyanawa pan dallen yaksa munak pennum karanawa mage agata amanussa athmayak banda kiyala mata danenawa obathumage vidio baluwama mata amanussa athmaya agen iwath karaganna vidiha kiyanna pin dan ditiya vitharak anawa sasthra kiyana ba

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 роки тому

    Theruwan saranai obathumata. 🙏

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 роки тому

    Budu saranai. Within.kohomada.ganna.a.warama.pahadili.karadanna..tharuwan.daranai

  • @komrykoary2268
    @komrykoary2268 4 роки тому +2

    මට එහෙම වුණා

  • @priyadarshanisamanthi5715
    @priyadarshanisamanthi5715 3 роки тому

    ඔබතුමාge kathawa hari.wiswasa kenek hoya ganne kohomada

  • @vipdfg1882
    @vipdfg1882 5 годин тому

    Wada mhatitayo magati dawa warama hera karala dani hare amarui

  • @badaikotai7573
    @badaikotai7573 4 роки тому

    Kaburum Tiyana warmak hira karala nm e kaburuma tyana warma ganne kesaeda? Warama gat kena apa danna adurek.apa balana sama tanakma ohu gana pawasi.liyanna kiyawanna bari kenkuta warmak paminiyot pirith sajjayana karanne kesaeda ahana eka parmanwat da ?

  • @tharangapremalal187
    @tharangapremalal187 2 роки тому +1

    Matat waramak thiyanawa kiuwa et dn waramat unadayak ne

  • @KumariKumari-gc7pl
    @KumariKumari-gc7pl 2 роки тому

    Gruthumani.lankawen pita wela inna kenekuge waramak .hira karanna puluwanda.muhuden atharata awa. Balapanawada.

  • @tharutharu7735
    @tharutharu7735 4 роки тому

    Hirawechcha chathiyekge warama kapanne kohomada

  • @dilkihansika1101
    @dilkihansika1101 4 роки тому

    godak pin mn godak nodanna dewal danagahthta

  • @sandamallemalle3787
    @sandamallemalle3787 Рік тому

    Eka.aththa.thama..ekan.midanne.kohomada.kapa.ganne.????budu.sadrni.davi.pihitai

  • @nilminidamayanthi7756
    @nilminidamayanthi7756 3 роки тому

    Mukawadam beda hera karapu waradak newatha labaganna puluwanda

  • @apsaraasankalpanee4704
    @apsaraasankalpanee4704 3 роки тому

    පින්වත් වෙද මහත්මයා, උමයංගනා දේවියගෙන් ඥාතියෙක් නැතිව දේව ආකර්ෂණයක් ලැබෙනවද?

  • @densdikarlvlakshani9046
    @densdikarlvlakshani9046 2 роки тому

    Hira kala warama nawatha ganna mantrayak kiyanna puluw a nda

  • @hirunikaushalya8819
    @hirunikaushalya8819 2 роки тому

    වරමක් තියනවා නම් විවාහ ජිවිතයක් ගත කල නොහැකිද

  • @suranganirajitha3542
    @suranganirajitha3542 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithaherath8027
    @vijithaherath8027 3 роки тому

    Waran hera kapanna kiyak gannawada budusaranai

  • @hmdayawansa3070
    @hmdayawansa3070 3 роки тому

    oba thumage ankaya denna hamu vimata visthara laba ganna

  • @erandiupeksha8239
    @erandiupeksha8239 3 роки тому

    Obathumawa muna gasimata puluwanda

  • @DTTSL1993
    @DTTSL1993 Рік тому

    මටත් ඔහොම දෙයක් තමයි වෙලා තියෙන්නෙ ,මගෙ වරම වෙන කපු මහත්තයෙක් අරගෙන වැඩ ගන්නවලු,තැන් දෙකකින් බැලුවා දෙකෙන්ම කිව්වේ එකම දේ,මොකක්ද මේකට කරන්නේ

  • @ශිවශක්තිසුවඅරන

    නාග වරම් හිර කරන්න පුලුවන්ද

  • @chamodperera866
    @chamodperera866 3 роки тому

    නාග වරම් යනු කුමක්ද..?

  • @amilamadusanka2672
    @amilamadusanka2672 3 роки тому

    Mahathmaya.kenekuta waram thiyamak thibena kena dakkama.waramama hira karanna puluwamda.kata hadin phone eken kata kara pamanin waram hira karanna puluwamda..

  • @TV-ci2tv
    @TV-ci2tv 3 роки тому

    අනික කට්ටඩි තමයි මේ ඇදුරන් කියන්නෙ මේ සාස්ත්‍රයේ මුල..මලප්‍රේථයන් එක්ක ගනුදෙනු කරන වරන් කාරයො නෙමේ

  • @y.kpadmasiripmk5027
    @y.kpadmasiripmk5027 3 роки тому

    වරමක්තීනවා...ගෙවත්තට...නීචහූනියම්....ගනනාවක්..කරලා...දනට...ඖරුදු50වෙනවා...ගන්නනම්...නීචයකපන්නඕන.....මුලෛදලමහදාගන්නවෙනවා......නාදායෝ....අම්මල්තාතතලා.....උදෞ...කරන්නහා...ඒවාකරන්නඑපා...විකාරවඩලු....පානක්තිබ්තත්....කෞරුලවහෝ....ව්ලකා..විනාසයක්මෛ...කරන්නේමේවිනය...එකක්..නෙමේ....කීච...බලවේග....ගොදක්....කලයුතුදේ.....සක්සුදක්සේ......දන්නවා.නමුත්...මිලමුදලින්.....පිහිටට...කෞරුවත්නහා.....ඔබතුමාකියනදේමටහොදට...වටහෙනවා...මගේග්‍ය්තියාහිරකලා....නවත්වරම්කපුවා....මේවාකරන්නේ....කසිෆ්ෆු...හොරසූදු......මහාපල්වද...කරන....අය...හොරමගෝඩිවඩ...මහාඅපතයෝ...මදතනිවෙලා...මටමුදල්...හිගෛ....රස්සවකුත්..නහා...නාදායොත්නහා....දහ..වතාවක්...විතර...ට්‍රි...කලා....ෆ්‍රියාන්මනික්මහතාට....කියලාපුලුවන්...උදෞවක්...ඔබතුමා....මටඅරන්දෙන්න...ඔබතුමා...බුදුවෙනවා...සහතිකෛකමතිනම්...මටනිකමටහෝ....කොල්ල්..එකක්ගන්න.....අනේ...පහරහරින්නඑපා.......0718465129

  • @tharutharu7735
    @tharutharu7735 4 роки тому

    Budu saranai

  • @ChanduChandu-jg2mk
    @ChanduChandu-jg2mk 4 роки тому

    mata hariyatama waramak teyanawada keyala balaganne kohomada namuth dawalakata yanna be sathtara ahanna atanade mama arudawanawa eten mata warama teyanawada hariyatama dana ganna kohomada oba tuma hamuwanna barida budu sarani

  • @ashokajayasinghe6857
    @ashokajayasinghe6857 Рік тому

    MAhathmaya Mata obathumGe mambar aka awassayai. Godak DeWal kiyanna thiyanawa kohomada mama obathumata kiyanne

  • @dilanisinnen41
    @dilanisinnen41 4 роки тому

    Mama inne kuli geka.a gedara gaanu kena gambara appachchita pahana thiyana kenek.mamath appachchita hadun kurak paththu karala budun wadina thana appachchita wadunawa.mata karapu maniyangen waramak thiyenawa.man budunge pahana laga paththini maniyantath kaali maniyantath hadun kuru dalwala vitharak wadinawa.me lagakadi ge aithi kaara kena ekka athi una podi prashnayak nisa mage waramata man inna bumiyata enna ba. A ai ? Mage ishta dewathaviya nawatha man genna ganne kohomada...? Man inna ge issarahata uru thel wagayakuth daala thibba.man budunge deviyanta wadina thanath thiyenne uru thel daala thibba thanamai.man a thana kaha wathuren heduwa ethakota a than le wage rathu paatata haruna.mata mekata kala yuthu deyak kiyala denna puluwannam oba thumata godak pin.0770895581 me mage number eka mata pihitak laba denna

  • @danushanilanthi9260
    @danushanilanthi9260 4 роки тому

    Guruthumani waramak gaththata passe warame adu padu balaganna dewalekata yanna bayaine..adunakin warama gena penne neththe ai..kohomada warame adu padu balaganne guruthumani..

  • @ranukamadushan2781
    @ranukamadushan2781 4 роки тому

    Manjula mahathtaya apita ena warama natiyekgen lebena waramakda,dewa arkarsanayakda kiyala kohomada denaganne.

  • @kamarasiri5886
    @kamarasiri5886 4 роки тому

    Aluth waram maralak aragena danawa kiyala hirakarala thiyena kenekuta ama waram malawa araganna puluwanda.

  • @harshnihemamali8401
    @harshnihemamali8401 3 роки тому

    ඔබ තුමගෙන් මන් මේ දේ අහන්නේ මේ දෙවල් ගැන හරියට දැනගත යුතු නිසා මගේ මහතයාට වරමක් තියෙනවා කියලා එක දැන ගන්නේ කොහොමද කියනවද ඒ වගේම මන් ගෙදර බුදු පහන තියෙන තැනම අලුත් නුවර දෙවියන්ගෙ පිලිමයක් තියෙනවා එකට කමක් නැද්ද මට මේ දේවල් වලට පිලිතුරක් දෙන්න

    • @NCNCreation
      @NCNCreation  3 роки тому

      0763888766 වට්සප් මැසේජ් කරන්න

  • @susanthakumara5530
    @susanthakumara5530 2 роки тому

    Obatuma sambandakaraganne kohomada

  • @banduwikramasekara2214
    @banduwikramasekara2214 3 роки тому

    දේව වරම් ගාති වරම් කියන දෙකේ වෙනස මොකක්ද

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 4 роки тому

    Thanks sar

  • @ශ්රීබෝධිභූමි

    ඔබට බොහෝ පිං සිදු වෙිවා...ඔබව හමුවීම කල හැකිද..

  • @tyyt4134
    @tyyt4134 2 роки тому

    Obatuma ඉන්නේ koheda mata danagana puluwanda

  • @Partywithtravellife
    @Partywithtravellife 3 роки тому

    දේව ආකර්ශනයයි , දේව වරමයි දෙක දෙකක්ද මහත්තයා , කඩවර දෙවියන් බන්දනය කරලා වරම් තියන කෙනෙක්ට එක හිර කරන්න පුළුවන්ද ? දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආකර්ශනය කියන්නේ කොහොම දෙයක්ද මහත්තයා

  • @monikapriyanthi3112
    @monikapriyanthi3112 3 роки тому

    Oba thumata Akka akk Dan godak kal mn pahana thiyenawa Mata dewalayakin kewwa waram nathiyek innawa kiyala Mata bayai Hera karaida kiyala mn Leda wela Dan awruddakata wedei thama hareyata hoda ne samaharu hethanawa athi Mata pessu kiyala mn mokada karanna one bs Mata pahadeli karala denna

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මට දැන ගන්න අවශයි
    වරමක් තියෙන කෙනෙක්, තවම දේවාලය පටන් අරන් නොමැති අයෙකුට "එක නැට්ටෙ දෙහි ගෙඩි 3ක් කපන එක හොදද, නරකද කියලා,"
    මම ආසා තිබෙනවා වරම් තියෙන අයට දෙහි කපන්න හොද නෑ, අපිට පිහිටට සිටින නාතින් , අපිට නැතිවෙනවා කියලා..

    • @DilrukLasantha
      @DilrukLasantha 3 роки тому

      මටත් මේක ගැටලුවක්.. මං මේක කීප වතාවක්ම ඇහුව. නමුත් පිළිතුරු ලැබුනෙ නෑ මටත්

    • @lasanthachandaralal4146
      @lasanthachandaralal4146 3 роки тому

      Epa hoda ne

    • @nimalkakumari195
      @nimalkakumari195 3 роки тому

      දැනට දේවාලයක් කරන කෙනෙක් දෙහි කපන එකත් හොද නැද්ද හිර විමක්ද එකත්

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 роки тому

    ewage shasthra praguna karaddi was dos wadinawa neda mahathmaya..nathnam e ayagawa inna amanussa aya e kenagawata enna puluwan neda??..pinwath obata teruwan saraai..

    • @sithakwt140
      @sithakwt140 4 роки тому

      Mata pattini maniyanga වරමක් tiyanawa කියලා කියනවා

  • @umayanganawirasuriya9006
    @umayanganawirasuriya9006 4 роки тому

    Matat ohoma waram hirakarala tiyanawa.namut hira karapu kena kawda mata akata kala yutte mokakda kiyala kiyana wa. Aka kapana hatit kiyanawa. Mage dawiyanta pin .mawa baragannawa.oba tumatat godak pin danawa mama me danuwat kirim walata.

  • @608තරූසමරසිංහ

    Eththa..athdekeemenma tyenwa sir🙏🙏

  • @nethukiakesha8753
    @nethukiakesha8753 3 роки тому

    Mata puduma karadayak una ....ape gewal laga uda inna dewalayaka kapuwek mage oluwata ata tiyala dehe kepuwa .eyama tama kiuwe mt waramak kiyala .passe mata jivithaya epa wela antimata gewal wala ayat mt neti una ..mt lankawat dala yanna hetuna..ayat enna epa kiyala ma tama hetenne

  • @mihiripathirana3343
    @mihiripathirana3343 3 роки тому

    Bohoma pin

  • @banduwikramasekara2214
    @banduwikramasekara2214 3 роки тому

    තමන්ගෙ වරම වෙන කෙනෙකුට අරන් දෙන්න පුලුවන්ද

  • @madukumari1152
    @madukumari1152 9 місяців тому

    mahaththaya man kalani pansale bodiyawadinakota man wadan inna athdeka wewlanna gaththa man dewalekin dehikapuwa passed kothanawath inna ba godak karadara una thawa dewalekin kiwa nathiya hira karala kiyala aththakda man danna.oita kalinuth ape nathi dewalekin dehi kapuwa age dosayak kiyala kohoma unath meka athakda man danna..dan man inne rata ethics mage hamadema natiwna hamoma man ekka tharaha wna .ada man ahasin watila wage nadayo demapiyo nail wairai.manussayath ain unable pawl kaduna daruwan athens una.dana meheth awith sethak na prasna enawa iwarayak na .meka mage pera karumayakda danneth na .megana yamak kiyanna mahaththaya ehema natiyek awanam mata dewalekin hirakaragaththama mata eka balapanawada.ape nation dewalayak tiyenawa.eya arudaweddi man hari asai issara.ane matath waramak tibbanam kiyala.mata dewalekin kiwa hathuro wadi sohonkaligen waramdenda natiya away dewalekin hira karaoke kiyala eka aththakda boruwakda dannaa habai adapt mata mage kiyala ituru me sareera kuduwa witharai

  • @gayanihewa2204
    @gayanihewa2204 3 роки тому

    පොඩි කාලේ ඉදන් මට පන්සල් , දේවාල කෝවිල් ගිහින් පූජාව තියද්දි සාමාන්‍ය තරමට මගේ සමබරතාවය නැති වෙනවා. ඔලුව මට නොදැනිම කැරකෙනවා. දවසක් මේ ගැන අවුරුදු 18 දී වගේ දේවාලයකදි මම කපු මහතාට කිව්වා. එයා යන්තරයක් දාන්න ඕනා කිව්වා. ඒ අනුව එයා යන්තරයක් පවා දැම්මා. එතකොට ඒ තත්වය නැතුව ගියා .අවුරුදු 4 පස්සෙ වගේ ඒ යන්තරේ කැඩිලා වැටිලා ගියා. නැවත ඒ තත්වය මතු උනා. ඒ හින්දා මම එහෙම තැන් වලට යාමෙන් වැලකුනා. ගෙදර බුදු පහන තියද්දි ඒ තත්වය එනවා. හේතුව කුමක් විය හැකිද?
    වීඩියෝ ටික ඇහුවා. ඒත් පිලිතුරක් ඒකෙන් හමු උනේ නම් නැහැ .
    ස්තුතියි

    • @mrminicraft6944
      @mrminicraft6944 9 місяців тому

      මටත් ඔකම තියෙනවා

  • @kavindumadhusanka5384
    @kavindumadhusanka5384 3 роки тому

    Marath Wala thiyana ma da mama mokakda karanne Oba thumata kata karanne puluwanada

  • @wolf2476
    @wolf2476 3 роки тому

    Hira una warama ayeth ganne kohomada mahattayo ?

  • @sampathsampa7688
    @sampathsampa7688 2 роки тому

    Matath waramak thiyenawa kiyala kiyanawa. Eth eka hariyatama dena ganne kohomada

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 роки тому

    Sir Waram pilibadawa hadahanen Bala ganne keseda. Theruwan saranai

  • @ajanthaperera90
    @ajanthaperera90 4 роки тому +1

    Watinawa

  • @joksheeba7826
    @joksheeba7826 3 роки тому

    නරක එක්කෙනව ඇයින් කරන විදියක් කියන්න

  • @prasannakaluarachchi6985
    @prasannakaluarachchi6985 4 роки тому +1

    මාගේ බිරිදට ඔෟෂද වරමක් අැතිබව දේවාල කිහිප තැනකින් ම ප්‍රකාශ වුනා. එවැනි තැනකින් අැයගේ සරිර කුඩුවෙ වෙනත් ඥාාතින් දෙපලක් හිර වි අැති නිසා වරමි ඥාාතියාට පැමිනිමට නොහැකි බව පවසා අනිත් ඥාාතින් පැගිරි ගෙඩියකට පැගිරි කටු ගසා සිර කලා. නමුත් වෙනදා තිබු අාකර්ශන ශක්තිය අඩු වී අැති බවයි අැයගේ මතය. එ තුල ඥාාතියාද සිරවී අැතිද මෙ සදහා අප කුමක් කල යුතුද..?

    • @surangiwickramasooriya9853
      @surangiwickramasooriya9853 2 роки тому +1

      මට ත් එ සෙමයි උනේ මහත්මයා උදව් කරන්න පුලුවන් ද

    • @pubudukashyapaalagoda391
      @pubudukashyapaalagoda391 2 роки тому

      මටත් ඒ වගෙමයි.පොඩි කාලයෙමයි කරලා තියෙන්නේ.

  • @h.wchandima2889
    @h.wchandima2889 3 роки тому

    Saduu!! 🙏🙏

  • @TV-ci2tv
    @TV-ci2tv 3 роки тому

    දේව වරම් කොහොමත් නෑ තියෙනවා ඒවා ආවෙස වෙන වරම් නෙමේ... ආවේස වෙන සියලු වරන් මල ප්‍රේත යක්ශ වරං පමනයි...පෙර කී ආවේස නොවන වරං හිර කල නොහැක...අනෙකුත් ආවේස වරං හිර කල හැක ..බෑ කිව්වොත් හිර කරලා පෙන්වන්නත් පුලුවන්

    • @Chethi_cr
      @Chethi_cr 2 роки тому

      දේව වරම් හා ඥාති වරම් වරම තියෙන කෙනා අකමැති නම් එ වරම ඉවත් කරන්න පුළුවන් ද
      එම කරොත් එයාට කරදරයක් වෙනවාද
      වරම් නිසා වරම් ඇති පුද්ගලය වෙනස් වෙනවද ?
      අනෙ ඔබ තුමාට පුළුවන් නම් කියල දෙන්න පින්..🥺

  • @නිමන්තසෙනාධීර

    මේ ඔක්කොම මට සිද්ද උනා. ඔබ තමයි මාව බේරගත්තේ. තෙරුවන් සරණයි!

    • @ishaniemalka1403
      @ishaniemalka1403 3 роки тому

      Kiyak gathada

    • @නිමන්තසෙනාධීර
      @නිමන්තසෙනාධීර 3 роки тому

      @@ishaniemalka1403 කීයක් වත් නෑ.

    • @ishaniemalka1403
      @ishaniemalka1403 3 роки тому

      Sali ganne nathiwa waram hadala denawada

    • @vijethacool6990
      @vijethacool6990 3 роки тому

      මෙතුමා ඉන්නේ කොහෙද නම්බර් එක දෙනවද පින් ලැබෙනවා

    • @vijethacool6990
      @vijethacool6990 3 роки тому

      @@නිමන්තසෙනාධීර මෙතුමා ඉන්නේ කොහෙද නම්බර් එක දෙන්න පුළුවන් නම් පින්

  • @janakakumara9658
    @janakakumara9658 4 роки тому +2

    ඔබතුමාගේ නම්බර් එක ඩෙන්න් පුලුවන්ද

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 роки тому

    Waram hira unoth peneta adala pretikarma kiya wenne nadda,kohomada ewa kapa ganne budu saranai