Man niwadu anawa December antima wage..wife babala 3n dena akka yapane yanna asai train ake.. mata a gana vistara tikak denna puluwannam, man dambulle mata train aka kurunegalin ho anuradhapuren ganna puluwanda
@TravelingDiarySrilanka yapane tour aka karala natara wena tan danaganna okkoma arrange karai neda oya kiwwa kena.. man ayawa contact karagannam..thank you so much ❤️
Api 12 denekta dws 3k awidinna ynn plan krnw api low buget inna than awidinna wahanayak set krnn thorathuru tikak denna puluwanda? Kawadawath ghn na me palaweni wathawa ekai
@@PattaKade jaffna yanna mage kalin Video eka balanna.. ( යාල් දේවි train ) 📍 Me video eke tiyana Yarl Tours Rajeewan ta katha karala van ekai , balanna yana then tika dawas 2 ta plan karaganna puluwan.. Budget ekata nm naaga viharaye nawathinna puluwan.. 😊❤️
අපේ ලස්සන රටේ කාලයක් තිස්සේ යන්න බලාපොරොත්තුවෙන්ම ඉන්න ඉස්ව්වක්. ගොඩක් වටිනව මේ සවිස්තර ඉදිරිපත් කිරීම්. ජයෙන් ජයම වේවා !
❤️😊
වීඩියෝ එක නියමයි...හරිම පැහැදිලියි ❤
Thankyou very much...❤️😊
කියන්න දෙයක් නැ සුපිරි.. මරු එකට පෙලගස්සලා තියනවා..
Thankyou very much...❤️😊
ගොඩක් පිං මල්ලි අපිට මේ වගේ දෙයක් ගෙනාවට
@@vishmitharasanjana6874 😊❤️
සුපිරි VLOG
@@Niro82p Thankyou very much...❤️😊
නියමයි මල්ලී තෙරුවන් සරනයි ,,,
Thankyou very much... ❤️😊🙏
අපූරුයි කදිමයි අනර්ඝයි පංකාදූයි.
👍🏾👍🏾👍🏾 ඔබතූමාට බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
@@swarnasuraweera283 ❤️😊🙏
Great travel vlog brother. Keep it up
@@samithabandara4152 Thankyou very much brother ❤️😊
හායි.....ම්ම්ම්ම්ම්ම්........😋😋..අර හොටෙල් එකෙන් ඉට්ලියි තෝසෙයි උලුදු වඩෙයි කන්න යන්නම හිතෙනවා .ඔයා කාපු විදියට.
නියමයි නියමයි මල්ලි ඔහොම යං ❤❤❤❤❤
@@sriyalathavithanage1551 ඒවා පට්ටම රසයි... ඔයාලත් යන්න.. ❤️😊
Thank you malli.අපි ලබන මාසෙ Jaffna යන්න ඉන්නෙ.ඔයාගෙ පැහැදිලි කිරීම අපට හුගක් වටිනවා 👍
@@nilminiwijetilake9682 ❤️😊
ලංකාවට අවට පස්සේ මේ සැරේ යන්න හිතන් ඉන්නවා ගිය පාරත් ගියා මේ සැරේ කෝච්චිය යන්න හිතන් ඉන්නවා ගොඩක් හොඳට පැහැදිලි කරා ජයවේවා! තෙරුවන් සරණයි ❤❤
යාල් දෙවි Train එකෙන්ම යන්න... 😊❤️
@@TravelingDiarySrilanka අනේ බොහොම isthuthi ♥️♥️♥️
හොඳ පැහැදිලි කිරිමක් .
ඔබට බොහොම ස්තුතියි .අගය කරමි.
👍❤️💐🙏.
@@patricksamaraweera6920 ❤️😊
ලස්සන ඉදිරිපත් කිරීමක්..ස්තුතියි .🎉
❤️😊🙏
Good one bro.keep it up
Thankyou very much...❤️😊
හරිම පැහැදිලි ❤
Thankyou very much...❤️😊
ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰 🇩🇪
@@swarnasuraweera283 Thankyou very much...😊❤️
Thank youuu aiyeee godak වැදගත් wenawaa aiyee mee video ekaa 🌸🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️
Thankyou very much malli , comment ekata..😊❤️
සුපිරි ❤❤
@@suminda8308 ❤️😊
බොහොම ස්තූතියි. මේ කළ vedio එකට සහ යා(ර්)ල් tours ගැන දැනුම් දීමට.
@@malaniwijayalatha9506 ❤️😊
ස්තුතියි සහෝදරයා .
❤️😊
Nice one aiye .....yarl tours really good 💯
@@SilvanusEzra ❤️😊
Wow meka patta helpful video ekak ❤❤❤❤
Thankyou very much...❤️😊
Me video eka eththatama watinawa hodata pehedili karala Dewal kiyanawa digatama me wage Vedio Genna 😍☺️❤️
@@mihiranisenarath9818 😊❤️
Thank you. Good information
❤️😊
ඔයා හරි lucky . තමන්ට කැමති තැනක ඕනී වේලාවක යන්න පුලුවන් පරිසරයක් ඔයාට ලැබිලා තියෙනවා. අනිත් අය මේ ඔයා දාන video බලලා ඒ තැනට යන්න . උත්සාහ කරයි. Well done . Keep it up ...😊👍
@@udayanianuruddika5306 දැන් මෙහෙම කරගන්න ඉස්සර කට්ටක් කෑවා ඉතිං.. 😊❤️ Thankyou very much... 🙏
Hoda vlog ekk❤
@@ChamindaPrasad-x4z Thankyou very much... ❤️😊
Supiri ❤ thanks
Jayawewa 🙏🙏🙏
@@kavindamunasingha Thankyou very much...❤️😊
Thanks for sharing information ❤
@@anojagamage7966 ❤️😊
නියමයි..
❤️😊
Patta pirisidui town eka❤❤❤thanks jaffna
@@ke9178 😊❤️
මරු ❤
❤️😊
Lovely place & lovely people ❤️
@@roshangooneratne7008 😊❤️
Wow
@@travelyamuko 😊❤️
Great ❤
@@shyamaliejayasinghe2710 ❤️😊
Best Travel Guide vlog about jaffna traveling ❤❤
@@ThanujaWijerathne-bu1bl 😊❤️
Thank for your vedio
❤️☺️
Very useful information. Thank you Bro
@@upali414 always Welcome brother ❤️😊
Very important video...❤🎉
@@aswinwijerathne7497 Thankyou very much...❤️😊
Supper 💛💗🧡❤️💚
Thankyou very much... ❤️😊
Yal tuwas lage ganan kiyanda puluwanda thank you harima wedagath danne nethi dewal godak denagaththa thank you❤
@jayaminigamaarachchi Full Day Tour , 9 Seats KDH with AC , 18,000/= 😊❤️
Good 👍
@@roshanadilaniperera6861 😊❤️
Thanks ❤❤❤
@@JayalathRanasinghe-c6u ❤️😊
ඇත්තටම මචන් ඉන්දියාවේ ගියා වගේම තමයි ජයවේවා
@@rasikalakmini2089 ❤️😊
Subscribed!
❤️😊🙏
Aiye van.ekata kiyak kiyada
@@SanjuDinuka Balanna yanathen anuwa ganan katha karaganna puluwan. Mn half day ekak gatte 6000/=
ස්තුතිය
@@sarisara20222 ❤️😊
❤ from jaffna.
@@vt9195 ❤️😊
Man niwadu anawa December antima wage..wife babala 3n dena akka yapane yanna asai train ake.. mata a gana vistara tikak denna puluwannam, man dambulle mata train aka kurunegalin ho anuradhapuren ganna puluwanda
Mage kalin video eka balanna.. Yaal devi සම්පූර්ණ train gamana tiyenawa.. 😊 A station dekenma ganna puluwan oyata... ❤️😊
@TravelingDiarySrilanka yapane tour aka karala natara wena tan danaganna okkoma arrange karai neda oya kiwwa kena.. man ayawa contact karagannam..thank you so much ❤️
Super 👍👍 ayye, jaffna වලින් ඇවිදින්න යන්න රෙන්ට් එකට බයික් එකක් ගන්න පුළුවන් තැන් තියේද ?
❤❤❤
@@sarathjayakodi2962 😊❤️
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
😊❤️
Puthe ape wahaneka awith sajeewange sahayaka mahthekuge sewaya laba ganna Barida?
@@daisychandrika7793 Ow puluwan , Rajeewan ta call ekak diela ehama kenek සම්බන්ධ karaganna puluwan... ❤️😊
Car van vitharada bike ganta nadda
@@sachinthaliyanage1822 Yarl Hostel eken ganna puluwan..❤️😊
Van එකට ගාන කොහොමද.........
@wasanthifonseka3053 Full day tour with 15 places in Jaffna , 9 seats KDH , AC 18,000/= ❤️😊
@wasanthifonseka3053 ,මං halfday tour ekak giye.. 😊❤️
❤🎉
❤️😊
They should restore the heritage buildings
@@nirushadealwis9187 ❤️😊
Api 12 denekta dws 3k awidinna ynn plan krnw api low buget inna than awidinna wahanayak set krnn thorathuru tikak denna puluwanda? Kawadawath ghn na me palaweni wathawa ekai
@@PattaKade jaffna yanna mage kalin Video eka balanna.. ( යාල් දේවි train ) 📍 Me video eke tiyana Yarl Tours Rajeewan ta katha karala van ekai , balanna yana then tika dawas 2 ta plan karaganna puluwan.. Budget ekata nm naaga viharaye nawathinna puluwan.. 😊❤️
Oyage vidio balalama apith yanna thamai haduwe. Eth train eke seat book karanna be. Me masema booking ewarai harima dukai.
@@sachinitharanga9866 Anuradhapura idan Jaffna walata booking ida thiyada balanna.. godak aya yanne anuradhapura ta witharai.. ❤️😊
Ok. Thanks.
Aiye jaffna Station Room prices kohomada.
Colombo idala up and down second class ticket price keeyada ❤❤
Mage kalin Yal devi video eka balanna malli , eke station rooms & train journey thiyenawa ❤️😊
Anuradhapuren jaffna yanna train eka nawaththanwada?
Ow mage Yal devi Train video eka balanna.. eke welawa ekkama thiyenawa.. 😊❤️
Dekama baluwa brother..Eunata kattiya kiynwane nawaththan na kiyala
@UdithAsanka-th6wu Anuradhapura නව නගරය නවත්තන්නේ නෑ , ඒ වුනාට අනුරාධපුරය ප්‍රධාන station eka ( පූජා නගරය )නවත්තනවා... 😊❤️
Van ekata dawasakata kiyak dunnada😊
Then 16 ma balanna dawasata Rs 18,000/= ❤️😊
නාග විහාරයේ දුරකතන අංකය හා නාග දිපයේ යන්න නම් ඒ ගැන විස්තර දැන ගන්න පුලුවන්ද
@@LasanthaShyamalee Video description එකේ තියෙනවා බලන්න.. ❤️😊
Wahaneta dawasata kiyada
@@supundhananjaya1575 Full day තැන් 15 ටම , 9 seats KDH full Ac 18,000/=
@@TravelingDiarySrilanka ok thanks
Van eka sambnda krgnne khmd
Video eke inna Yarl Tours Rajeewan ta call ekak denna.. 😊❤️
අයියේ කෑම බීම සහ අනිත් හැමදේටමත් එක්ක ගමන අවසානයේදී budget එක කොහොමද කියලා කියන්න පුලුවන්ද ?😊
Ac නැතුව van එකක් කීයද 5,6 දෙනෙකුට room එකක් කීයද ඔයා දවස් කීයක් හිටියද ගිය තැන් ටික දාන්න පුළුවන් නම් ලොකු දෙයක් වීඩියෝ එක දාපු ගමන් බැලුවා thanks බජට් එක කීයක් විතර ගියාද
Thanks . Station eke rooms kohomada?
@@manuka.741 Rooms hodatama hodai , mage kalin Yal devi video eke rooms athula thiyenawa ,balanna.. 😊❤️
Train eke Colombo to Jaffna tickets price please
@@WarnaDula Prices okkoma video description eke dala thiyenawa.. ❤️😊
Budget eka kiyak giyada okotama
Van ekata kiyada full day?
@@kaveeshagayanjana9903 Full day තැන් 15 ටම , 9 seats KDH full Ac 18,000/=
@@TravelingDiarySrilankaThank you very much
Jaffna station eke ac room price Kohomda?
@@CeylonSpiceCart AC family room 6500/=
@ double beds ac?
ගානන් කොහොමද කෑමවල..ඒවත් කියන්න තිබුනේ බ්‍රදර්.
@@shehandilhara4318 ලොකු ගණන් නෙමෙයි , මෙහේ වගේම තමයි.. වඩේ 100/= , තෝසේ 120/= 😊❤️
South People will travel Jaffna soon
@@upulhad Yes...😊❤️
They are already raveling to Jaffna
නාගදීපය ගියෙ නැද්ද
@@vishmitharasanjana6874 මං කලින් ගිය නිසා මේ පාර ගියේ නෑ.. 😊❤️
නාගදීපය එක්ක යාපනය අවට කවර් කරන්න දවස් කීයක් යයිද ඔයා නම් ඇත්තටම ලකී දවස් තුනක් ඉන්න රූම් එකකට කීයක් යයිද දවස් දෙකකට ඇවිදින්න වාහනයක් කීයද
@vishmitharasanjana6874 ඇවිදින්න දවස 2 හෝ 3 ඇති.. ඔයාලට යන්න ඕන තැන් අනුව Yarl Tours වෑන් එකක් කතා කරගන්න පුළුවන්... ❤️😊
Thank you very much ඔයාගේ වීඩියෝ එකෙක් ගොඩක් දේවල් දැනගත්තා අපි දවසක යනවා
@vishmitharasanjana6874 ❤️😊
Me cam eka mokadda
@@shanranga-k6b Gopro camera 😊❤️
@TravelingDiarySrilanka gopro 9 ?
@shanranga-k6b Yes 9 Black 😊❤️
ගොඩක් හොද වීඩියෝ එකක්.
මට එක ප්‍රශ්නයක් තියෙනවා. යාල් දේවි කෝච්චි දෙකක් තියෙනවද එතකොට? එකක් කොලඹින් පටන් ගන්න අනික යාපනෙන්
Thankyou very much.. 😍 ඔව් , යාල් දේවි train set 02 යනවා... මගේ කලින් වීඩියෝ එකේ සම්පූර්ණ යාල් දේවි කොච්චි ගමන තියෙනවා... 😊❤️
හොඳයි. මොටර් සයිකලයක් රෙන්ට් එකට ගන්න පුලුවන්ද
Yarl Tours Rajeewan ta call එකක් දීලා පොඩ්ඩක් බලන්න.. ❤️😊
@TravelingDiarySrilanka හොඳයි
කන්කසංතුරේ ඉඳලා කොළඹට එන්න ශීට් තියෙයිද බුක් කරන් නැතුව ගියොත්
@@ChamilkaGamage-y9s දිග නිවාඩු දිනවල නෙමෙයි නම් සීට්ස් තියෙනවා.. ❤️😊
@TravelingDiarySrilanka December 31ta wage thiyeida
නියමයි. මේදවස්වල වැස්ස නැද්ද ?
@@priyanthabandara2058 තවම නෑ.. ❤️😊
නාගවිහාරය ac room එකක කීදෙනෙක් ඉන්න පුලුවනිද.
04 දෙනෙකුට ඉන්න පුළුවන් 😊❤️
මල්ලී යාල්දේවී train එකේ book නොකර ආවොත් seat ගන්න පුළුවන්ද.?
@@pushpalatha3493 Anuradhapura walin passe seats thiyenawa.. , mage kalin yal devi train video eka balanna.. 😊❤️
දුරකඨන අංකය දෙන්න වාහන අායතනයෙ.ස්තුතියි.යාල් ටුවස්
Video eke එයා කියනවානේ number eka... 😊❤️
@@TravelingDiarySrilanka ස්තුතියි ඔබතුමාට.🙏🙏
අපි යනවා ලබන මාසේ. එකයි
අයියෙ යාල් ටුවර්ස් ඔයා ගිය ටික යන්න කියක් ගන්නවාද
@@Qc3403Nad Rs 7500/= 😊❤️
මාතර තාරකා කොටුවත් දිය අගලක් වටේට තියෙන කොටුවක්.
ඔයා දවස් දෙකම හිටියේ station එකෙද ?
Eka night ekai hitiye.. station room eke.. ❤️😊
දවසට වාහනයට කීයද මල්ලි
@@ChamindaPrasad-x4z තැන් 5 ම බලන්න Full day , 9 seats KDH AC 18,000/= ❤️
@@ChamindaPrasad-x4z තැන් 5 ම බලන්න Full day , 9 seats KDH AC 18,000/= ❤️
හවසට කෝච්චි නැද්ද
@@Thisula-CK29 තවම පටන් ගත්තේ නෑ... 😊❤️
@MRThisulaSandeepa වාහනයකින් යන්න වෙන්නේ.. ටිකක් දුරයි..😊
අපිත් යාපනේ යන්න බලාපොරෝත්තු වෙනවා
තොරතුරු දැන ගැනීමට ඔබව සම්බන්ද කරගන්න අවශ්‍යයි
Thank you puta ❤❤.
❤️😊
නාග wiharaye Phone නො danna
Video description eke thiyenawa numbers okkoma 😊❤️
❤❤
@@thakshilagirihagama4054 ❤️😊
Aiye jaffna Station Room prices kohomada.
Colombo idala up and down second class ticket price keeyada ❤❤
Mage channel eke Yal devi video eka balanna. Eke video description eke ticket prices thiyenawa.. ❤️😊
B@@TravelingDiarySrilankaa❤❤❤❤API th giya niyamai
Yarl tours lage bike ehem rent karanawada
@@madusankavlogs3154 Bikes rent karan ne , eth number ekak ganna puluwan wei.. ❤️😊