api giya den dawas 3 kata කලින් .oba kiyala thiyena godak then deka balaagena aawe.harima sith ganna sulu athdekiim godak samaga api aapasu peminiye....
Puluwannam apita rata 60denekuta wage uya gena kala bila athal ekak ganna puluwan than tikath dannako oya tika balanna yaddi apita rata nidahase inna puluwan than tikak eka watinawa godak plzzz
Srilanka wor pro srilanka singalam leaders 99 : thamilan leaders pro 10 : now new srilanka all peoples happy life all same people s please please people s gods
Api giya Jaffa MN oya kiyana than walin godak than Wala giya September mase aphu yno next year aphu yno apita ynna bari una than walata yno giya than walata ekka aphu ynna asama thank thami Jaffna kiyanne
1.නල්ලූර් කෝවිල
2.කීරිමලේ පොකුණ
3.කන්කසන්තුරේ මුහුදු වෙරළ (KKS)
4.පේදුරු තුඩුව හා එහි තිබෙන ප්‍රදීපාගාරය
5.යාපනේ පොළ
6.සන්ගිලියන් රජුගේ ඇමති නිවස
7.යාපනය පුස්තකාලය
8.ඔරලෝසු කණුව
9.රියෝ අයිස්ක්‍රීම්
10.මලයන් කැෆේ
11.යාපනය කොටුව
12.මණ්ඩතිවු කුරුල්ලෝ
13.මනල්කාඩු වැලිතලාව
14.මනල්කාඩු පල්ලිය
15.නයිනතිවු දූපත
16.ඩෙල්ෆ් දූපත
17.කයිට්ස් දූපත
18.දඹකොළ පටුණ
19.කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය
20.කැසුරිනා වෙරළ
21.හැමන්හිල් කොටුව
22.යාපනය මිදි වගාව
23.නාගදීප විහාරය
24.කදුරුගොඩ විහාරය
25.නිලවරෙයි ළිද
26.තානන්කිලප්පු සුළං විදුළි බලාගාරය
27.KKS ගිලුනු නැව
28.නාගපූෂානි අම්මාන් කෝවිල
මන් යාපනේ ගිහින් ම නැ දැන් නම් හරිම ආසයි යන්න හරිම වෙදගත් නගරයක් හරිම වටිනා කරුණු දැන ගත්තා
අපි අගෝස්තු 17 / 18 / 19 දවස් තුනේ යනවා එන්න යන්න
ලස්සනයි කට හඬ ❤
ගොඩක් හොද video එකක්❤
ස්තුතියි හොද තොරතුරැ ටිකක්.
ඇයි කියලා මම දන්නේ නෑ මං පුදුමාකාර විදියට ආසයි යාපනේ යන්න.එක පාරක්වත් මම් ගිහිල්ලා නෑ...එයාලගේ ඒ තියෙන culture එක ඒ විදියටම එක දවසක හරි විදින්න ආසයි.
මම මේ කියපු place වලින් 7ක් වගේ දැනන් හිටියේ..ඇත්තෙන්ම යාපනයේ ගියා වගේම
හැඟීමක් ආවා මේක අහගෙන ඉද්දී😊. ගොඩක් ස්තූතියි 💖
ලබන මාසේ යන්න ඉන්නවා. ගොඩක් වැදගත් බොහෝම ස්තුතියි. ❤❤❤❤
නාගදිපය ගැන සදහන් කර ඇත. මමඉක්මන්චුනා.
එල
1. නල්ලූර් කෝවිල
2. කීරිමලේ පොකුණ
4.කන්කසන්තුරේ beach
5. පේදුරු තුඩුව
6. යාපනය පොළ
7. සංගලී රජුගේ ඇමති නිවස
8. යාපනය පුස්තකාලය (ඔරලෝසු කනුව)
යාපනය රියෝ අයිස් මලයන් කැපේ
යාපනය කොටුව
මණ්ඩතිවු කුරුල්ලා
මඩොල්තාව වැලිතලාව
මනල්කාඩු පල්ලිය
නයිනතිව් දූපත
ඩෙල්ප් දූපත
කයිට්ස් දූපත
දඹකොට පටුන විහාරය
කරේනගර් ප්‍රදීපාගරය
කැසොරිනා වෙරල
හැමන්හිල් කොටුව
යාපනය මිදි වගාව
නාගදීප පන්සල
කදුරුගොඩ පන්සල
නිලවරේ ලිද
සුලං බලාගාර
KKS ගිලුනු නැව
නාගපූෂනි අම්මන්
මාත් ඔක්කොම ලියාගත්තා මේක අහනගමන්❤
Er🎉r
වටිනා විස්තරයක් කලාට ස්තුතිය
ලස්සන වැඩක් ❤
ඔක්කොටම වඩා මේ voice එක හින්දා යාපනය් යන්න තවත් ආස හිතෙනවා ලස්සන voice එකක් ❤
දැන්වීමකට අත්‍යාවශ්‍යම පැහැදිළි, ප්‍රබල කටහඬක්. පැය ගණනක් අපහසුවක් නැතිව ඇගේ හඬට ඇහුම්කන් දෙන්න පුළුවන්. 😍🥰
මාරම වටිනවා
ඒ වචන ටික හරිම ආදරණීයයී
යාපනය ගැන ගොඩාක් දැනුවත් උනා..මේ දවස්වල ම්න් විසෙසයෙන් සොයමින් ඉන්නව..ඔබට thankas...god bless
වටිනා තොරතුරු ටිකක්. සුපිරි . තෙරුවන් සරණයි
නියමයි වීඩියෝව
ගිහින් තියනවා ඒත් ඉතින් තවත් යන්න හිතෙනවා ස්තුතියි ඔබට
Thawat godak dewal adui
Thank you so much for the information about Jaffna tourist places
Godak watina vedio ekak. Thank you.
Wow🤩
❤
මම යාපනේ කොටුව බලන්න ගිහිල්ලා තියෙනවා සහ නාගදීප පන්සල ගිහිල්ලා තියෙනවා සහ කන්කසන්තතුරේ බීච් එක බලන්න ගිහිල්ලා තියෙනවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thanks so much for your information ..❤❤❤
Wow ❤
Tks a lot😀😀😀
Lassana vidio ekak.tawath ewa balaporotthu wenawa.good luck
Hindu culture ekath ekka ජීවත් වෙන්න mama nam marama ආසයි . මේ දවස් වල ගොඩක් jafna gena විස්තර hoyaddi thamai me video eka dekke ...thank you
Most important video.thank you soo much.and very beautiful and attractive voice you have.great job.keep it up❤❤❤
Very good exactly nice
Thank you so much ❤️
For your explanation ❤❤
The most memorable place is hammenhiel fort. And also love masala dosa in malayan cafe
Thanks
Wooooow🎉🎉🎉🎉❤😊
මට යපනය යන්න බැරි උනා එන් දන් යන්න සිතෙනට අවු 69 වය ය හරිම අසයි
Nice
WOOW 👍👍👍😎
Superb ❤
ස්තුතියි🎉
Teruwan saranai
api giya den dawas 3 kata කලින් .oba kiyala thiyena godak then deka balaagena aawe.harima sith ganna sulu athdekiim godak samaga api aapasu peminiye....
Pls share above locations on jaffna map,its helpful to plan visit .
ගොඩක් ස්තුතියි
lassanai
Super
යාපනය පමණක් නොව මුලු ලංකාවේම හැම දිස්ත්‍රික්කයක්ම විස්තර කරන්න පුලුවන්නම් ගොඩක්ම ස්තූතියි .
Super b❤❤❤❤❤
ලස්සන වීඩියෝ එකක්...ඒ වගේම තොරතුරු ටිකත් ඉතාම වටිනවා ... පසුබිම් සංගීතය අඩු උනානම්...
යාපනයේ සුන්දරත්වය පියවි ඇසින් දැකගන්න තියෙන ආසාව තවත් වැඩි උනා. මේ වීඩියෝවත්, කරන පැහැදිලි කිරීමත් හරිම අනර්ගයි. 🙏 🙏
යාපනේ යන්වානම් දෙමළ භාෂාව ටිකක් දැනගෙන යන්න .ඉතා වටිනා වීඩියෝවක්❤
Nice city...❤
Woooooow🙏🙏👍👍
Wow
Actually,
There are many valuable places situated in the Jaffna city.
❤❤❤😊😊❤❤❤
Great description 😊
Api gihin theyanava 👍👍👍
Welcome my brother s and sister s
හොද 😂❤
❤️
I want to go😮😮😮❤🎉
❤❤
Mama ithama lassana me nagarayata 7warak gihin thiyanawa
👍🙏
🙏👍🙏❤️
❤❤❤❤❤
🤩🤩🤩
🥰🥰🥰🥰
සාමානයෙන් වාහන කුලිය නැතුව ඔය ටික ඇවිදින්න budget එක කීයක් විතර යයිද...🤔🙄
ස්තුතියි . දවස් කියක් ඔනිද ?
නවතින තැන් මොනවාද්
තව තැනක් තියෙනවා ඉරනමඩු ජලාශය..
නාගදිපය විශේෂයෙන් පෙන්විය යුතැ නමුත් ඒක කරලා නැහැ. විශාල අඩුවක්.
Riyo ekata stesion eke edala kochchara durada.
👍
yapanayata wahanayakin gihin balanawa nam mae okkoma balanna dawas kiyak yanawada?
Delf dupath nagadepe 🙏🙏
Tks🎉❤
ඉන්දියාවට ගියා වගෙම තමයි යාපනය මන්නාරම වැනි නගරවලට ගියාම
Nagadeepe යද්දී බෝට්ටු ගන්න තියනවද එහෙ ගියාම ඕනේ taram
බෝට්ටු ඕනතරම් ගන්ඩනම් නැ 😂 බොට්ටුක් එනකම් බලන් ඉන්ඩ වෙන වෙලාවලුත් එනවා අපි යද්දිනම් බොට්ටුක් ඇවිත් තිබුනා පොල් පටවලා වගෙ ගියා 😅 එද්දි ටික වෙලාවක් ඉන්ඩ උනා
@@sajithranjan6238 ane thnks. Apii giyaa. Gihin awa.. Boat ekak book karala giya godak hodai e kattiya.. One kenk innawanam kiynna mata nagarathnam boat service.. Cntact demmam
@@nadeepatiya4831 එහෙමද එහෙනම් මොන එහෙකටද අහන්නෙ 😂
@@nadeepatiya4831 බොට්ටුකාරයාගෙ ගෙදර එක්කන් ගියෙ නැද්ද ඔයාව🤣🤣🤣🤣
@@sajithranjan6238 yanna kain ban ahuwe.. Appoooo ubala cheeth wage ban
😇
නිලාවරයි, නාගදීපය ( නාගපුසනි) කීරිමලෙයි, නල්ලූර්, යක්ෂ බලප්‍රදෙශයයි
Woow
Itha,Honda,Wedasatahanak,Obata,Bohomasthithi.
Puluwannam apita rata 60denekuta wage uya gena kala bila athal ekak ganna puluwan than tikath dannako oya tika balanna yaddi apita rata nidahase inna puluwan than tikak eka watinawa godak plzzz
යාපනය සංචාරයක සංවිධානය ක් මටත් කියන්න.
Danna kenk kyndako .. submarine yard ekata den yanda denwda?
👍💪❤🇱🇰🇮🇪
Api. Yanawa. 2024.11.27
King, s palace
පුස්තකාලය ගිනි තිබ්බේ ගාමිනි දිසානායක මහතා
අපි ඇහුවෙ නෑනෙ 😂
Srilanka wor pro srilanka singalam leaders 99 : thamilan leaders pro 10 : now new srilanka all peoples happy life all same people s please please people s gods
මිහිදු ස්ථවිරයන් හට කලින්( බුදුදහම) බුදුරජාණන් ශ්‍රිලංකාවට වැඩමකර තිබෙ
Location වල සිංහල නමත් එක්ක English නමත් දැම්මා නම් වටිනවා. සමහර ඒවා Google map search කරද්දී හොයන්න අමාරුයි.
B
Hhhhhhhhhhhhhvhh
ඩෙල්ප් දූපතේ නිවාස 30 සාරාපිටිය නම් ස්ථානයේ ජා නි.සං අ. මගින් තනා ඇත
🥺🥺🥺
යාපනේ පුස්තකාලේ ගිනිතියන්න උඩගෙඩි දීපු ලොකුම එකෙක් තමයි පාහර රනිලා..ඒ කාලෙ ඌ තමයි අධ්‍යාපන ඇමති.
පලයං ගොබ්බ පොල් බූරුවා තෝ දන්න රෙද්ද
ඔබ 👍
ඒක විතරක් නෙවෙයි !රටම ගිනිතියන්න උඩගෙඩි දුන්න, දෙන,ලේ බොන පිසාචයෙක්!
Gobbasenala borivata Udapaninna Eapa.@@wimalnakandala7513
Thoge ammata hikuweth ranilda...
Thankd
Api giya Jaffa MN oya kiyana than walin godak than Wala giya September mase aphu yno next year aphu yno apita ynna bari una than walata yno giya than walata ekka aphu ynna asama thank thami Jaffna kiyanne
1679 Padberg Stravenue
මෙහි යාපනයේ කෞතුකාරය හා අටවන සියවසේ නයිනාර් යන මුස්ලීම් අයකුගේ මූලිකත්වයෙන් නාගදීපයේ ඉදිකර ඇති මුස්ලිම් පල්ලිය,නගරයේ තිබොන නාගවිහාරය,කොලම්තුරයේ ඇති කතෝලික දේවස්ථානය පිළිබඳව සදහන් නොවීම අඩුවක් කියල හිතෙනවා.
Wonderful! Most of places couldn't
find in Tamil UA-cams