ප්‍රේමවතී මනම්පේරි මගෙ අක්කා | හිරබත් කාලා ශාපෙත් වැදිලා උන් මළා | තාත්තා ආත්තා නෙවේ මාත් වනජීවි

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 229

  • @sarangarock1
    @sarangarock1 Рік тому +37

    මනා අත්දැකීම් බහුල බුද්ධිමත් , තාර්කික සිතුවිලි වලින් සමන්විත අපේම මිනිසෙක්, දීර්ඝායුශ❤

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +11

    බොහොම දේවල් දන ගත්තා මේ මහත්තයගෙන් අනුරාධ මහත්තයා ලස්සන වැඩ සටහන් කරනවා හරිම වැදගත් බුදු සරණයි

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +48

    මනම්පේ රි කියන්නෙ පොඩ් කාලෙ ඉදන් හිතේ තිබුන චරිතයක් ඒ වගේ චරිත කොතර ම් ව්නාශ වෙන්න ඇද්ද පහු ගිය කාල වල ඇය ගෙ පව්ලේ කෙනෙක් දැකීමත් සතුටක් ස්තුති ඔබතුමාට මෙවන් කරැනු කාරනා අප වෙතට ගෙන එනවාට

  • @nihal9815
    @nihal9815 Рік тому +22

    අවසන් වෙන තුරු බලපු හොද වැඩසටහනක්......හොඳ වනජීවී ඉතිහාසයක්

  • @savi2532
    @savi2532 Рік тому +17

    අනුරාධ පුතේ මේ දේවල් ගැන අපට අහන්න දකින්න අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට ගොඩක්ම ස්තුතියි ! ගොඩක්ම පින් . ❤❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 Рік тому +17

    අතිතය ගැන ටිකක් දැන ගත්තා 👍👍👍👍👍
    ජෙසු පිහිටයි ඔබ තුමාට 🇱🇰

  • @ruhunukawadihub
    @ruhunukawadihub Рік тому +9

    හිතට වදින කතා බහක් 😍

  • @wimalbandula6214
    @wimalbandula6214 Рік тому +9

    🙏🙏🙏🙏 ඉවර වෙනකන් බෑලුවා ඔබතුමාට දීර්ගායු වෙවා බුදුසරණයි

  • @ගිම්හානි-ග1ධgimhani

    😢😢💔💔🔥🔥😭😭පව් අසරණ සතුන් එදා ඉදල මිනිස්සු කරේ විනෝද තමයි
    කොහොම කරත් පව් 💔🔥
    අනේ මන්දා මිනිස්සු 🤔🤔

  • @RR1kavinda
    @RR1kavinda Рік тому +20

    අත්දැකීම් බහුල බුද්ධිමත් මිනිසෙක්.
    🎉🎉

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому +11

    අනුරාද.මහත්තයා..ඔයාගෙ..මෙවැනිම.සටහන..වටිනාකම..කියන්න.බෑ..නොවරද.වාම.බලනා..
    තෙරුවන්..සරනයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 місяців тому +2

    සොබාදහමේ වටිනාකම අප සැම විසින් දතයුතු බොහෝ කරුණු කාරනා, මෙන්ම නිසි ක්‍රමවේදයක පාලනයේ විෂ්ලේෂණාත්මක වැඩ සටහනක්...ප්‍රණාමය මනම්පේරි මහතාට...මෙන්ම නාලිකාවටත්...🙏🐘🌿🍃

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому +4

    දැන ගන්න ඕනා විස්තර.
    ඔබ තුමාට බොහොම පිං 🙏

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому +1

    ❤❤❤❤Balannako...Mr ..Anurada..Mr..Manamperi kiyanne Denum
    Pusthakayak....Onna Niladari...Eththatama oyawaege..Niladareen
    Newatha Sewayata
    Gatha Uthui....Balannako
    Dena Upades...
    Oho Niladahareen
    Adahanna ..ona..

  • @kwkw7563
    @kwkw7563 Рік тому +3

    අනුරාධමහත්තයා හරිම හොදයි මේදේවල්අපට හොයලාදනුවත් කරනඑක ගොඩක් ෂ්තුති අපටත් දැනගැනිමට බුදුෂරනයි

  • @sudanapoli6016
    @sudanapoli6016 5 місяців тому +1

    Budusaranai Good news Malli ❤❤❤❤manam peari budusaranai ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤❤

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn Рік тому +3

    පවුකාර චරිත පවුලෙ සාමජික අයෙක් කතාව ක්‍රියාව හා රගපැම මුනෙහැට් කථා ව වැඩ සටහන වැඩ් ප්‍රමානයක් අහින්සක සත්ව මරන පිළිබධවමයි තම සහෝදරි ගැන කථාව දුකයිලු.. අහිoසකසක සතු මරන ගැන කිමයි...

  • @dilaniperera7509
    @dilaniperera7509 Рік тому +4

    පව් මනම්පේරි සහෝදරිය ඇය නිවනින් සුවපත්වෙත්වා ඒක තමයි ආන්ඩුවේ දුර්වලකම් නිසායි මෙවැනි අපරාද වන්නේ ඕනෑම ආන්ඩුවක් සාමයෙන් දක්ශ කමින් . ප්‍රස්න විසදිය යුතුයි ඇයගේ පතිවෘතාව සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් වේවා

    • @sriyalatha4234
      @sriyalatha4234 Рік тому

      තරුණ කෙල්ලෝ කොල්ලෝ විනාස උනේ විජේවීර කියන බල්ලා හින්ද

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Місяць тому

      ​@sriyalatha4234 උන්ගෙ පස්සෙ යන හැමෝටම ඔය ටික තමයි. තව වත් උන්ගෙ පක්ෂයෙන් මේ ගැන කතාවක් නෑ

  • @SisiraPanapitiya
    @SisiraPanapitiya Рік тому +16

    මනමිපේරි ගැන කතාව පටන්ගත්තෙ
    කියන්නේ වෙන දෙයක 😢

  • @ccsl6890
    @ccsl6890 Рік тому

    Godakthorathuru Denagaththa.
    Akaale minissunge Sithuwili Harilassanai....👍👍👍👍❤💐💐💐💐💐💐💐
    Depalatama Ts.🙏

  • @sudarshanidias2616
    @sudarshanidias2616 9 місяців тому +5

    ප්‍රේමවතී මනම්පේරි කියන්නේ රූපසුන්දරී උන කෙනා නොවේ. දෙවැනි හෝ තුන්වැනි ස්තානය ගත්ත කෙනා.

  • @virangaatukorala3558
    @virangaatukorala3558 Рік тому +1

    Great program. Very interesting. Learnt a lot about Sri Lankan Wildlife. Watched till the end. Thank you very much. 🙏

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Рік тому +31

    අහිංසක සතුන්ව මරල මොන විනෝදයක්ද බන්. මිනිසුන්ට වගේම සතුන්ටත් මේ ලෝකයෙ ජීවත්වෙන්ඩ නිදහසක් අයිතියක් තියෙනව.

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому +5

      ❤අනිවාර්යෙන් ඔව් කොටියා නිකන් වෙඩිතියන්නෙත් නෑ ලූ 😭අසරන මුවෙක්වත් මරනෝ ලූ 😭💔🔥
      මේවා කියන්න තියා හිතන්න වත් මට නම් බැ 💔😭හැමදාම මිනිස්සු ජිවත් උනේ කෙනෙක් ගේ ජිවත විනාස කරලා 💔😭

    • @philomenafernando3842
      @philomenafernando3842 Рік тому +2

      ඕවා පරදේසක්කාර කාලකණ්නි සුද්දො මේ රටට බෝ කරපු දේවල්. තාමත් ඔවුන්ව අනුගමනය කරන පොල්කුඩු සුද්දො අපේ රටේ ඉන්නවා.

  • @circainidi7839
    @circainidi7839 Рік тому +2

    මම දැක්කා වෙන යූ ටියුබ් චැනල් එක පනම්පේරි මෙනවිය ගැන වීඩියෝ එකකට මනම්පේරිට තිරිසන් වැඩ කල එකාගෙ පුතා මහලොකුවට කතා කරනවා උගෙ තාත්තා බල්ලෙක් නෙමේ වගෙ.

  • @hemsampathi671
    @hemsampathi671 Рік тому +6

    මගෙත් සීය කෙනෙක් ඉන්නව වනජීවි එකේ වැඩ කරපු,ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවට පවා ගිහින් තියනව රස්සාවෙ දේවල් වලට.ලංකාවෙ හැම කැලෑවකම වගේ වැඩකරපු කෙනෙක්.මට මතකයි මම පොඩි කාලේ හෝට්න්ප්ලේස් එක බාරව හිටිය.ඔයා කැමති නම් මම සම්බන්ධ කරල දෙන්නම් එයාගෙන් අහල.

  • @mkudugama2880
    @mkudugama2880 2 місяці тому

    ඔබ තුමාට බුදු සරණයි 🙏

  • @Sandu-Cricket
    @Sandu-Cricket Місяць тому +5

    මම අවුරුදු 20 දී මගේ සහෝදරියකට ඔහොම කෙරුවා නම් පොලිසියේ හමුදාවේ නෙමේ මොකා වුනත් හොය හොය මරන්නේ.පවුලෙත් 11 ක් ඉන්නවලු.අනේ මන්දා...😢

    • @sureshchgame2391
      @sureshchgame2391 Місяць тому

      Ha ha hode

    • @Babygurl_21_T
      @Babygurl_21_T 24 дні тому

      මේ මිනිස්සු හරි දුප්පත් මිනිස්සු ඒ කාලේ හිටපු එවුන් එක්ක හැප්පෙන්න පුළුවන් කියලා හිතෙනවද ?
      ඒක දුවකට ඔහොම වුනා තව පවුලේ දුවෙක්ට ඔහොම වෙයි කියලා මොනතරම් බයෙන් ඉන්න ඇද්ද ?

    • @poornimaperera-sj3qn
      @poornimaperera-sj3qn 22 дні тому

      ​@@Babygurl_21_Tawigaththa amanussayan ekka ehema giyanamme manussayath paule ayath samuha gathanayata lak karanawa paula pitinma ehenam ada naha mehhema katha karanna

  • @udenidias3996
    @udenidias3996 Рік тому +3

    Very good and very interesting to listen.
    Fantastic interview.
    I think he is an asset to wildlife and people who love wildlife and Nature.
    Thanks to Both and All.
    Best Wishes 🙏❤

  • @amithaebert5415
    @amithaebert5415 Рік тому +1

    පොතක් ලියන්න මහත්තයා ඔබේ අත්දැකීම් එකතු කරලා🎉🎉🎉🎉🎉🎉🎉

  • @rasikakumari9511
    @rasikakumari9511 Рік тому

    Premawathige කතාව podi kale ahuwata ayage ජීවිතය gena යළිත් අහන්න ලැබුණා manmperi gena හරියට dena ගත්තේ ada ayagenma අයියා dakimath සතුටක්..කතරගම premawarhi...

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +5

    ලස්සනයි වැඩ සටහන ❤❤❤

  • @DPVW
    @DPVW Рік тому +8

    ගම් උදාව හංදියෙන් කතරගම දිශාවට කි.මි. දෙකක් පමණ යනවිට, දෙටගමුව පාසැල පහුවෙද්දි තියෙනවා ශේෂ කදුගැටයක්.... මුදුනට නැග්ගම ඉස්තුල්පව්ව, ලුනුගම්වෙහෙර ජලාෂය, මත්තල, කිරින්ද රජමහා විහාරය, යාල , තිස්සමහාරාමය හරි ලස්සනට පෙනෙනවා, දවසක ඒ ගැනත් Review එකක් කරන්න, සුන්දර පරිසරයක් වගේම වනසතුන් නිදැල්ලේ හැසිරෙන පරිසරයක්... හොද වීඩීයෝ එකක් අරන් එන්න ඒකෙත් 🚩🚩🚩🚩 Congratulations

  • @ranuranu529
    @ranuranu529 Рік тому

    Kalakam pala dunna aee hati kareta subawadarmayen dan mee atmedima nta daduwam labenawa teruwan saranai ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Рік тому +14

    මේ කාලකන්නි සක්කිලි මිනිස්සු කියන නරුමයො තමයි මේ වලට සම්පූර්ණයෙන්ම වැරදි. අහිංසක සතුන්ට අයිති කැල මිනිස්සු බලෙන් අල්ලගත්තහම අහිංසක සතුන් එතකොට කොහෙද යින්නෙ. මිනිස්සුන්ගෙ දේපල වලටත් මිනිසුන්ටත් සතුන් හානි කරන එක සම්පූර්ණයෙන්ම සතුන්ගෙ පැත්තෙන් සතුන් සාධාරණයි. අහිංසක සතුන්ගෙන් බලෙන් අල්ලගත්තු කැල නැවත ඒ සතුන්ටම දීපියව්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😭🫣😌😟

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому +1

      මිනිස්සු කියන සමහර අය කරන්නේ පව්ම තමයි අසරන සතුන්ගේ ජිවිත උන් හිතන්නේ ප්ලාස්ටික් කියලා හැමෝටම ජිවත් වෙන්න අය්තියක් තියනවා
      පෙන්නේ නැද්ද සමහර උන් වාහන වල යද්දී අසරන සතුන්යට කරන් යනෝ කිසිම ගානක් නැතුව 😭💔 හරි නම් රජයේ උන් දඩයක් ගහන්න ඕනි එහෙම උනාම දඩේට බයට හරි මේ වැරදි අඩු වෙයි 🤔

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому

      තිරිසන් සතෙක් විසින් දැමූ කොන්ඩ් එකක් 😂
      මේ සතා මස් මාලු නොකන එකෙක් 😂
      මූ දැන් පදිංචි වෙලා තියෙන්නේත් ඉස්සර කැලේට වෙන් වෙලා තිබුනු සත්තු උන්නු ඉඩමක.
      ඉතින් මූව ඉවර කරන්න ම ඕනෑ තමයි 😂

    • @Utubenil
      @Utubenil Рік тому

      ​@@nilminihewa1106 අලිත් එක්ක සුහදව ජීවත්වෙන මිනිස්සු ඉන්නව. නමුත් මේ මෑතක ඉදල හොරට අක්කර ගණන් අබයභූම් වලින් අල්ල ගත්තු අයට තමා අලිඇතුන් කරදර කරන්නෙ.මන් හිතන්නෙ ඔයාලත් හොරට තමයි ඉඩන් අල්ලගෙන ඇත්තෙ.

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 Рік тому +2

    A good talk about Mr Manamperi's experience as a wild life officer. Thank you Anuradha.💐

  • @wirajchanaka4390
    @wirajchanaka4390 Рік тому +8

    "ඉදිරියේදී අපිට අලි ඇදලා තමයි පෙන්නන්න වෙන්නේ"........අදාල බලදාරින්ගේ ඇස් දැන්වත් ඇරෙනවනම්..........😒😒😒

  • @benikanimali5973
    @benikanimali5973 Рік тому

    බුදුසරණයි ඔබ තුමාට

  • @priyankarc4424
    @priyankarc4424 Рік тому +1

    මාර ලස්සන අදහස්

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Рік тому +1

    Premawathi kathawa ahala punchi kaale indala ,adatath mathak weddi andanawa..e man nadayak wath, game kenek wath hinda nemei..e kellage watinakama GANA hithala❤😢

  • @somaSoma-o1u
    @somaSoma-o1u Місяць тому

    ස්තුතියි. පුතේ. ඔබගේ. කැනල්. එකට. මනම්පේරි.දැන්. එයා. නැ ව ත. ඉපදිලා. නේද. ර ත් න පුර. අපි. ඒ. කැනල්. එක ත්. බැලුව. 👍👍👍

  • @nishanthaserasinghe27
    @nishanthaserasinghe27 Рік тому +2

    ඕකෙ තියෙන්නෙ මරල ගෞරවාන්විතව භූමිදානය කරපු අපේ නායකයන්ගෙ කෙරුවාවල්

  • @mallikaathugala1849
    @mallikaathugala1849 Рік тому

    බලන්න බලන්න ආසයි වැඩසටහන්

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +27

    මමනම් කියන්නේ අලින්ට හිරිහැර කරන එවුන්ට හෙට හතම ගහපන්

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому +2

      අලින්ට විතරයි නෙමෙයි සතුන් හැමෝටම

    • @maxwellfelix6349
      @maxwellfelix6349 Рік тому +1

      මිනිසුන්ට හිරිහැර කරන අලින්ටත් හෙණ හතම ගහපන් ...

    • @Utubenil
      @Utubenil Рік тому

      ​@@maxwellfelix6349 මිනිසා කියන්නෙ මනස උසස් සතා. අලියා කියන්නෙ තිරිසන් සතා. ඒ සතාගෙ නිජබිම් අල්ලලා ඒ සතාට ඉන්න නොදී උන්ට හෙන ඉල්ලන අයට හෙන විතරක් නෙමෙයි ඊටවඩා දුක් විදලමයි මැරෙන්න වෙන්නෙ.

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому

      @@maxwellfelix6349 මිනිස්සු තමයි අසරන සතුන්ගේ කැලේ විනාස කරන්නේ ඉතින් කවුද වැරදි
      මිනිස්සු නේද,,,

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      ​@@maxwellfelix6349
      තෝ අලින්ට අයිති තැන්වල හුකන්නේ නැතුව නගරයට වෙලා හිටු.
      කාලකන්නි පව්කාර ජේසු බල්ලගේ ගොබ්බ අනුගාමිකයෙක් නේද තෝ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Рік тому +3

    පවි අපේ සත්තු

  • @jeewananilanatha9362
    @jeewananilanatha9362 Рік тому

    නියමයි 👍

  • @brendanalmeda1665
    @brendanalmeda1665 Рік тому

    Harima vatina va 🙏 niyama niladari👍

  • @ishanherath3706
    @ishanherath3706 Рік тому

    නියම මනුස්සයෙක්

  • @pothakamahima8826
    @pothakamahima8826 Рік тому +6

    කතන්දර දාලා ස්මාරක හදලා මොන වටිනාකමක් ද ඇයට ලැබෙන්නේ.අදයි එදයි කියලා පොලිසියේ තියෙන වෙනස මොකක්ද ?

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 Рік тому

    Budusarañi pau sattu ayalaga paduwa enna eda dnna oni me kalakanni minisu kalata dala sattu asranawala🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому +1

    ❤❤❤❤Mr..Anurada..Oyata
    Puduma Balayak penenawa...
    Mokada Dannawada..?
    Obawa Dakina Dakina
    Kena Bokkatama Enawane....
    Ekathamai obe Hadawatha
    Uthura yana..lengathukama....
    Karunawa..Maiththiriya..
    Thamai mata Penenne...
    Obawa Siyalu Deviyo Rekadewa....

  • @evildemon5429
    @evildemon5429 Місяць тому

    අහිංසක සතුන් මරන්න උදව් කලත් එකයි මැරුවත් එකයි එකයි. ඒවා කොහෙන් දෙනවා සොබා ධර්මය විසින් පෙන්වනු ලබනවා😢😢😢

  • @nimaliperera7746
    @nimaliperera7746 Рік тому +1

    Oya vada satahan karana vidiya ලස්සනයි

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 Рік тому +4

    විශිෂ්ඨ මාද්‍ය කලාවක් ඔබතුලින් දැක්ක

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Рік тому

    හරිම පුදුමයි වටිනවා !😢😮🥹💔🇨🇦🇱🇰😊👌🤗❤️💯😍👍🙏

  • @InduIndu-o8c
    @InduIndu-o8c Рік тому +3

    මන්පේරි මේ සුන්දර රූප රාජිණි ඇයව සොයා හදිසියේ ජීප් එකක් පැමිණුනු...කිසිවක් කර කියා ගන්න ඇයට බැරි උනි...එම නිළදාරින් ඈ කැඳවන් යන්න සැරසුනි...
    මේ ලෙස මාගෙන යන්නට කල වරද කුමක්ද...
    ඒයි මන්ම්පේරි කතා නැතුව එනවද නැද්ද.. අකමැත්තෙන් වුව ඇයට යන්න උනානේ සිද්ද..
    පාළු කුටියකට ඇය කැදවන් ගියේ මන්ද..😢
    එම පාළු කුටිය තුල තරුණිව හිර කරල...
    කැඳවන් ගිය සෑම දෙනා එතැන රොක් වෙලා...
    විලි වසා සිටිය වස්තරේ ගලවන්න අන කරා...
    විලිලැජ්ජාවෙන් වැලපුනි ඇය කදුලු සල සලා..
    ඇය වැදූ මවයි කුඩා සොහොයුරන් සිහි විය..සුකොමල මුව කමල කදුලැලින් තෙත් විය...මට යන්න දෙන්න හෙලි නොකරමි කල විපැත්තිය..
    එම ඉල්ලීමට කන් දුන්නද මුරුග කට්ටිය.
    ප්‍රේමවතී මනම් පේරේ තරුනිය..../
    දණ ගසා නිර්වස්තරව ඇදන් යන විට..
    වෙඩි උන්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවට..පිට පිට වෙඩි උන්ඩ නිකුත් උනා හනිකට..හැම උන්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද.. ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගෙ මුලු සිරුරෙන්..
    කලින් කපා තිබුණු වලක් තුලට හිටි ගමන්..
    වල වසා දමන්නට එතනට පැමිනුන ඇලඩින්...
    හිතුවය මෙලෙසටයි පැවසුවෙහිකි හිතමින්...
    ප්‍රේම වතී මනම්....//
    අවසාන මෙහොතේ උදව්වක් කරන්න පා දයා..ඔබට බුදු බව අත්වේවී අනේ ඇලඩින් අයියා..මේ කරාබු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා..
    ඇයට පවසන්න ජීවතුන් අතර මෙමන් නැත කියා..එපමනයි ලැබුණේ ඇයට ⁣ඔහු හට පවසන්න..තවත් කෙනෙක් මාන බලා ආවා එතනට අන්තීම වෙඩිල්ලත් තැබුවනෙ ඇගේ සිරුරට😢.අවසන් හුස්ම හෙලා නෙත් පිය ගත්තා සදහට😢❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +13

    මේ සේරම සාපයක්ම තමා නේද අනුරාධ .

  • @viranchanura3834
    @viranchanura3834 Рік тому +47

    උන්ම මරවලා උන්ම සමරු පලක ගහලා... පුදුම රටක්

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому

      සිරිමාවෝගේ රජය කාලේ මැරුනේ, ජේ ආර්ගේ කාලේ සමරු පැලකය ගැහුවේ

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 Рік тому +4

      ගොං කතා කියන්නෙපා බං ...මනම්පේරි ඝාතනය උනේ ..සිරිමාවෝ ගේ ආණ්ඩුව කාලෙ ..ඒ් සමරු ඵලක හැදුවේ ..ජේ ආර්...ප්‍රේමදාස ආන්ඩුවෙන්...

    • @sriyalatha4234
      @sriyalatha4234 Рік тому +1

      දන්න තරම තමඊ සිරිමාවෝ ගේ කාලේ මැරුවේ

    • @Ravi56774
      @Ravi56774 6 місяців тому

      මැරුවෙ සිරිමා බැල්ලි හු@#$%&

  • @tilakwithanage24
    @tilakwithanage24 Рік тому

    Good program. Thank you!!

  • @Skwsamanthi
    @Skwsamanthi Рік тому +8

    ඔක්කොම ශාපයක්..

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 Місяць тому +2

    සදා.මතකයේ

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 Рік тому

    Super youtuber....south korea api...asai dakinna ara monara pihatu wikunana aya katharagama

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому

    Aiyage vidiyos anakg balagana Inne budusaranai allaha davi phitai Parmesan inna ❤❤❤❤

  • @visalsamarawickrama9721
    @visalsamarawickrama9721 Рік тому

    obathuma hitha hoda manussayek aki oyataramata sobadahamata adare semade sapalawewa manusathkama ithirewa

  • @dayasamaranayake6238
    @dayasamaranayake6238 Місяць тому +1

    එතකොට තව බාල සහෝදරයෙක් ඉන්නව ද පිට රටක බැංකු ක්ශේත්‍රයේ ?

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g Рік тому

    අතීතයෙන් බිඳක් 👍👍❤❤

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 Рік тому +3

    මට නම් මේ කථාව අහනකොට පිලිකුලක් දුකක් ඇති වෙන්නෙ.පව් අහිංසක සත්තු මරලා. බලන්න එයාලට කර්මය පලදීලා තියෙන හැටි.... පේමවති තාත්තා සත්තු මරන්න අවසර දුන්නා ...ඒක එයාගෙ රැකියාව වෙන්න පුලුවන් ඒත් එතනින් සිද්ධ වෙන පව නවතින්නේ නෑ... ඒ වගේ එයාගේ දුවත් මිනිස්සු විසින් වද දීලා මැරැවා... පේමවති මරපු මිනිමරැවොත් ඒ විදිහට මැරැනා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому

      කර්මය හා කර්ම පලය කුඩා කල සිටම දරැවන්ට කියා දිය යුතුයි

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 Рік тому

    Knowledgeable person 👍

  • @tonyfernando6616
    @tonyfernando6616 Рік тому

    ස්කන්ධ දෙයියෝ ඒ කාල වකවානුවේ විනෝද සන්චාරයක ගිහිල්ලා ඉන්ට ඇති මයේ හිතේ .

  • @hcola8515
    @hcola8515 Рік тому

    ❤❤ MNAM PERI PAULE INNE HODA BUFFIMATH KELIN VADAKARANA. AYA VAGEI PENNE ME. MHATHAYAGE. JATHAVEN. THERENNE ANE. PEMAVATHI HITIYANAM HIDA RASSAVAK KARANA GUNA YHAPATH KABTHAVAK VENNA. THIBUNA ❤❤

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 Рік тому +1

    Mewage aparadha nowena Ana gathe balana , Pawatina bala wathun me wage dewal nowena hitana one

  • @mahumbiz789
    @mahumbiz789 Рік тому +1

    මතකයි මම 1 පන්තියේ ලොකු අක්කා බේරගන්න අපි හැංගිලා හිටිය නැන්දාගේ ගෙදර 72 හැංගිලා හිටිය තට්ටු දෙකේ ගෙදරක් නැන්දා අපි හැමෝටම කන්න දුන්නා කාටද මතක කරන්දෙනිය central එකේ නීතා මගේ ලොකු අක්කා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      ඇමතුමක් දෙන්න 0753855000❤️

    • @aindu4690
      @aindu4690 Рік тому

      ඔයාලා කරන්දෙනියෙ කොහෙද හිටියේ.....හරි විස්තර කිව්වොත් හරියටම සොයා කියන්නම්

  • @kliyanage211
    @kliyanage211 Рік тому +9

    එදා ඉදං විනාශෙ තමා,අද වෙන කොට,ඒවගෙ සාපෙ තමා,රජවරුන්ගෙ පස්සෙ රජකරපු උන් කාලකණ්නි ක්‍රමයට තමා රටපාලනය කලේ

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +2

    කාලකණ්ණි මිනිස්සු සත්තු මරණ එක විනෝදාංශයක්

  • @matildaranjani3946
    @matildaranjani3946 Рік тому +1

    Sudage නීතිය ..සතුන් මැරීම .විනෝද ය..........😢😢😢

    • @matildaranjani3946
      @matildaranjani3946 Рік тому +1

      Pawu කාරයෝ .....😢😢😢😢😢

    • @yamunarathnayaka682
      @yamunarathnayaka682 Рік тому

      අලි මරපු සුද්දගෙ කථාව මේක නෙමෙයි උඩරට,තේ වගාවට ,කෝපිවගාවට පාරවල් හදන්න වෙඩි තියල වනඅලි මරපු සුස්සගෙ සොහොන නුවරඑළියෙ තාම හෙණ හත වදිනව කියල අහල තියෙනව.

  • @chamathprabodha2837
    @chamathprabodha2837 Рік тому +1

    Vatina kathawak adath ❤

  • @ccsl6890
    @ccsl6890 Рік тому

    Ane malli me dawaswala Videos Balanna beriuna. Atharin pathara Beluwath Comment karanna beriuna.
    Samawenna.
    Namuth mulinma mama Oyage Yuthukama kala. 👍 Comment aka Sabscriabe Karalathiyenne hoda. 🙏🌟🌸🌷🌹🌹🌷🌸🌟
    🌟🌸🌷🌹🌹🌷🌸🌟
    ❤ Ts.🙏
    Mekath thama beluwena.

  • @priyanthasilva602
    @priyanthasilva602 5 місяців тому +1

    අනුරාධට ඕන ත්‍රාසජනක සිද්ධිමයි 😂

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +2

    විනෝදෙට සතුන් මරන එක හරිම පව් ඒවයෙ පව් කවදහරි ගෙනියනව.

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 Рік тому +1

    සේපාල මනම්පේරි කවුද මෙතුමා ගෙ .

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 6 місяців тому +1

    තාත්තා??අයිය වගේ නෙහ් 😅

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Рік тому +21

    👍👍👍.ප්‍රේමති මනම්පේරි වගේ තවත් තරුනියන් කීයක් මැරුවා ද ..😢

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Рік тому +1

      තරුණයෝ නම් කීයක් නම් මැරුවද .... කතා කරන්නේ ගෑණු මළොත් පමණයි

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +1

      ප්‍රේමවතී වගේ කෲර විදිහට මරපු මරණයක් සිදු උනේ නැති හින්දා තමයි ඒක විශේෂ ලෙස කතා කරන්නේ .

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Рік тому +3

      ප්‍රෙරේම මනම්පේරි ගැන vedio එකේ කිව්ව නිසා එහෙම කිව්වාට ..පසු කාලිනව ඒ විදියට වද දීලා කෘර විදියට කෙල්ලෝ කොල්ලෝ බාගෙට මරලා ටයර් වලට දාලා ගිනිතිබ්බ වදකාගාර වල හිර කරලා අමානුෂික වධ හිංසා කරලා මරපු කාලයකුත් තිබුණා .60000 දාහක් තරුණ තරුණියන් ..

    • @aurora0534
      @aurora0534 Рік тому

      ​@@SanjeewaUdayakumara-ub9kr ගෑනුද උන්ව මැරුවෙ. පිරිමිනේ. 😢😢😢 ඇයි ඔයාලා ඔහොම

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Рік тому +2

      @@aurora0534 මතක නැද්ද ප්‍රෙරේමය එක්ක එකතු වෙලා කීයක් මැරුවා ද පිරිමි විතරක් නෙමෙයි තරුණ ගැහැණු ළමයි ..ඒ කාලේ හිටිය අපේ වැඩිහිටියන් ඇහැට දැකලා තියෙනවා උදේ වැඩ වලට යනකොට මරලා ටයර් වලට දාලා පිච්චිලා බාගෙට බල්ලෝ ඇවිල්ලා කකා යනවා කියලා ..අපි හිටිය ගමේ කීදෙනෙක් තව අදත් නැ ..අරන් යවලා විතරයි ලු අරන් ගියපු කෙල්ල කොල්ල ආයේ ගෙදර ආවේ නැ කාලකන්නි හමුදා පොලිසිය කරපු අපරාධ මිනි මරු ප්‍රරේමය රනිල ..

  • @rketagodage
    @rketagodage Рік тому

    Okun thamai serama aparada kale premadasa JR kattiyama akathu wela mini maruwe 😥😥😥

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl Рік тому

    JR, sunakayai premadasa, sunakayai thamai ithin.

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 Рік тому

    Dan balapuwahama sudu minisun witharak nowa ape ayath ahinsaka sathun marala kalakanni sathutak winadala thiyanawane.hari apuru Wana jeewiyak thamai thibila thiyenne.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 Рік тому +1

    කලු ජූලිය 83 නේද ..

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Рік тому +1

    අහිංසක සත්තු මරපු; මරන උන්ට නමිි හෙන ගහල මදිි එ නිති හදපු උන්ටත් හෙනම ගහන්න ඔිින 😮

    • @renukadilhani6489
      @renukadilhani6489 2 місяці тому

      අනේ සත්තු රකින්න ඉන්න උන් සත්තු මරනවා මුටත් ගෙවන්ඩ වෙයි ඒක

  • @seeta164
    @seeta164 Рік тому

    Atethaya katha harema watenawa

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Рік тому +3

    පර පණ නසලා මේ ආත්මෙ රස කර කර කියනවා වගේ ලබන ආත්මෙ ලැබෙයි ඇරියස් ටික අඩු නැතිව 🥲

    • @renukadilhani6489
      @renukadilhani6489 2 місяці тому

      මේක පව් කරල කියන හැටි

  • @wijayabandarasamarakoon-l7o
    @wijayabandarasamarakoon-l7o Рік тому +1

    mey wage kalakani minimaruwo gal gahala maranna oney hira gaydara danney neytuwa.😢

  • @SunilSunil-u5t5m
    @SunilSunil-u5t5m Місяць тому

    ඔයා සරත් මනම්පෙරිද?මම දෙහිවල

  • @Michelle-be9ti
    @Michelle-be9ti Рік тому

    Thanks

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +1

    අනේ අපොයි...අපි නොදනියි

  • @circainidi7839
    @circainidi7839 Рік тому +2

    ඒ කාගෙ ඔය එක සිද්දියක් විතරයි , යම් හේතුවක් නිසා ඒක ප්‍රසිද්ද වුනා. රට තුල ඒ ගැන කැලබීමක් ඇති වුන නිසා දඩුවම් දුන්නා. නමුත් රහසේ යට ගිය තව සිද්දි අනන්තවත් ඇති. එදත් අදත් පව්කාර තිරිසන් රටක් මේක

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Рік тому +2

    මනුස්සයෙක් ගේ කෑම වේලට අසරන සතකුගේ malkunu😂උවමනාවද...... Paw

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому

    දෙශපාලනයේ.රට.සංවර්ධනය..කරන්නෙ.රටෙහි..කෑලෑ.ටීක..ඡන්දෙන්....ගන්න..බෙදලා..
    සත්තු.ට..කෑලි..ඔනෑ

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 Рік тому +10

    මෙ හැම අපරාධයකටම පොලිසිය තමයි වගකියන්නඔන

    • @nihalbandula8247
      @nihalbandula8247 Рік тому

      ඇයි ඒව කරවපු පාලකයින් වග කිවයුතු නැත්ද හෝටලයේ පිඟන් හෝදන එකා වැරදියි පිඟන් හෝදවන එකා හරි එහෙම නේ හිඃ හිඃ හිඃ 😂😂😂

  • @somawgk4778
    @somawgk4778 Рік тому

    මේ බුත්තලක් කියනව වැල්ලවායේ ඉන්න උං මොක්කුද බෝදගම ඉන්න අය😮😮😮

  • @Bhcb.7939
    @Bhcb.7939 Рік тому +1

  • @wijebaragama4444
    @wijebaragama4444 Рік тому +1

    අපෙ කාලෙ මචං කෙනෙක් යහපත් දැක්මක් ඇති සැබෑ මිනිහෙක්

    • @amithaebert5415
      @amithaebert5415 Рік тому

      පොතක් ලියන්න පුලුවන් එතුමාගේ අත්දැකීම් එකතුකරලා🎉🎉🎉

  • @ranmaperera3443
    @ranmaperera3443 Рік тому

    Niwan suwa pathamu premawathita. Paw .