Kelewal ali kara kara minissunta gewal hadanna ida dena eka wahama nawaththanna. Minissu witharada me rate jiwath wenna one ahinsaka saththunta nidahas jewithayak nedda. Kalakanni minissu
Anurada Devappriya and the Sobadhara Wildlife Documentary TEAM U R doing a fantastic job putting your life in danger and filiming us very very important place with details. God bless you. thanks
ලංකාජනමාධ්‍ය තුළින් එදා මෙදා මා දුටු අතිසාරවත් සම්මාණනීය වැඩ සටහන සොබාදහරායි,
ඕනෑම සත්වයෙක් උපදින තැන තීරණය කරන්නේ කර්ම ශක්තිය . ඒ කියන්නේ උපාදානය.
මේ අලිත් කොහෙ ගෙනිච්චත් ආයේ හිටපු තැනටම එන්නේ ඒකයි.
මිනිස් ක්‍රියාකාරකම් නිසා වන සතුන්ට ලොකු අසාධාරණයක් වෙනවා.😢😢😢
මම මේ වැඩ සටහනට කලින් මේ ඇත්ගාල ගැන දැනගෙන හිටියා පත්තරයකින්.අර අලියා එක්ක හිටිය මී හරකා ගැන පත්තරයෙ තිබ්බෙ වෙනස් කතාවක්..ඒ ඔය වැටවල් ගහනකොට එයාව මැදිවෙලා එයා හුදකලා උනා කියලා තමයි..☹️☹️☹️
අපි දැනන් හිටියා මේ ගැන මේතන සත්තු කලින් එලියටත් ආව කෑම බිම අඩු පාඩුත් තියෙලු.
බොහොම වටිනවා ස්තූතියි
පින්නවල ජයතු පින්නවල නීලගෙන් පස්සෙ වැඩිම පැටවු ඉන්නෙ ජයතුගෙ❤❤
Godak hoda deyak me wage sathunte wagema minisunte.raka gamu ape sathunwa.
ජය ජය ..නියමයි ආහ් .. 👍👍👍👍
මිනිස්සුන්ගේ වැඩ නිසා තමයි අලි ගහන්න්නේ නැත්නම් අලි බයයි මිනිස්සුන්ට අපි දන්නවා ඒක හොදටම. පවු මේ බෝසත් කුලේ සතුන්....
Godaak pin podi danumak akathu karanawata ma wadasatahanan oba thumanta.
අති විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තා ..මේ පරිසරය සත්ව ක්‍රියාකාරකම් සහ අලියත් උන්ගේ හැසිරීම් පිළිබඳ ව ..ඔවුන්ගේ අවශ්‍යතාවයන් අති විශාල දැනුම් සම්භාරයක් සටහනේ සමස්ත පිළිබඳව දැන ගැනීමට පුළුවන්
කල හැකි එක දෙයයි තියෙන්නේ එනම් රටේ ඉඩම් භාවිතා කරන ප්‍රතිපත්ති ඇති කල යුතුයි.
Kelewal ali kara kara minissunta gewal hadanna ida dena eka wahama nawaththanna. Minissu witharada me rate jiwath wenna one ahinsaka saththunta nidahas jewithayak nedda. Kalakanni minissu
අපෙ අලි රැක ගනිමු ..🇱🇰🇱🇰🇱🇰
Anurada Devappriya and the Sobadhara Wildlife Documentary TEAM U R doing a fantastic job putting your life in danger and filiming us very very important place with details. God bless you. thanks
🙏🙏🙏🙏
👍👍👍
Please include English sub titles for overseas viewers "Thank you
Me sathiye හොරොව්පතාන අලින්ගේ eka dannaaa
නයිට් එකක් ගහන එකක් ඕනේ
Paw aka
සිරකරුවනුවත් අලියෝය😏
Ageyi bashawa hasurana akaraya
Respect 🙏🙏🙏
They ask freedom.....
අපි.අහලා.තියෙන්නං..ඔය..ගෙනත්..දාන්න.අය.ට.කන්නත්.,නෑ.වතුර.නෑ..එවා
ගෙම..ඔය.ගෙන
අයගෙන්ගොඩක්.අලි.මැරෙනවා.කියලා
මෙකයි සර් ඔය හොරොව් පාතාන අලි සුරැකුම් මද්‍යස්තානයට ගැහැනු සතුන් ගෙ අත් දැම්මොත් ඔය ශක්තිමත් අලින්ගේ වර්ගයා බෝ කල හැකිනේ අලි අලි ගැටුම් ඇති වෙනවා තමයි එක ස්බාව දර්මයේ එක් නිමෙශයක්නේ ඒ ප්‍රශ්නේට හොආ විසදුමක් තිබුනොත් හොදයි නේද සර්☹️☹️☹️.....
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
ඔය වගේ හැම තැනම අලි වැටවල් ගැහුවානම් හොදයි අලින්ගෙන් කරදර තියෙන හැම පලාතකම ඔය වගේ හොද ශක්තිමත් වැටවල් තියෙනවානම් අලි මිනිස් ගැටුම අඩු වෙයි
ලෝකයේ රටවල් සමග ගත්කල අපේ රට මොනතරම් සුන්දරයිද
අපි මොනවද දන්නෙ
මේ වැඩසටහනේ කියන තරම් සුන්දරත්වයක් ඕකේ නෑ.
"_ඔය අලිගාලේ ඇත්ත තත්වය දැන ගන්න ඕන නම් , යන්න අවට ගම් වලට, අහන්න ඒ මිනිස්සුන්ගෙන්, අලි ගහලා අසරණ උනු මිනිස්සුගාවට ගිහින් කතා කරලා බලන්න. මේක තමා හොදම විසදුම කියලා හිතන් ඉන්න උන්ට ඇත්ත දකින්න ඕන නම් ගොඩක් දේවල් තියෙනවා හොයලා බලන්න. ඕන තරම් අලි ඔය වැටවල් කඩාගෙන ඇවිත් මිනිස්සුන්ට ඕන තරම් කරදර කරලා තියෙනවා. ඒවා කාටවත් පේන්නෙත් නෑ , කවුරුත් ඒවට කතා කරන්නෙත් නෑ. අලි ගාල කියන්නේ අලිමිනිස් ගැටුම් වලට විසදුම නෙවෙයි_.."
_හොරොව්පතාන ප්‍රදේශවාසියෙක් සමග කතා බහකදී ඔහුගේ අදහස් කීපයක්._
ලංකාව වටේම ඉන්න දරුනුයි කියලා කියන අලි ඔක්කොම හොරොව්පතාන මේ අලිගාලට ගෙනත් දැම්මට පස්සෙ ඔය අලිගාල වටේ තියෙන ගම් දනව් වලට හේන් කුඹුරුපිටි වලට ඔය අලි වැට පැනලා එන්න ගන්නකොට, හේනේ පැලේ ඉන්න මිනිසුන්ට කරදර කරනකොට , අමාරුවෙන් වගා කරපු බවබෝග ටික විනාස කරල දානකොට ඒකට දෙන උත්තරය , ගන්න පිලියම මොකක්ද ? ඒක ගැනත් රහ කර කර කතාකලානම් වටිනවා.
Pirimi sathu vitharada?
17 denek danatama panala
මේ වැට මිනිහෙක් ඇල්ලුවොත් විදුලි සැර වැදිලා මැරෙන්න පුලුවන්ද
සාමනයෙන් මේක විදුලිය තත්පර3-4 යනවා එනවා එක නිසා විදුලිය මිනිසුන්ට වැදුනම මැරෙන්නේ නෑ. ඇල්ලුවොත් විසිවෙනවා...එහෙම කියලා අල්ලන්න යන්න එපා අනතුරක් වෙන්න ලොකු වෙලාවක් යන්නේ නෑ
👍👍👍👍👍