Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒක තමයි කියන්නේ ස්වාධීනත්වය මිළ කළ නොහැකි දේයක් කියලා.
Another interesting podcast 😊
තත්සරනි බුලත්සිංහලගේ තියෙන්නේ surreal ශෛලියක්. එව්වා විද්‍යා ප්‍රබන්ධද මන්දා
පිරිමි ගෙවල් වල ඉදගෙන ළමයි බලාගෙන ඔහෙ වැඩපළ කරගෙන ඉන්නවා කියන කතාව මම අහපු මොඩම කතාව මොකද පිරිමි අපිනෙ දන්නෙ බං අපි ගැන ඒ ගෑනු දන්වයි අපි ගැන😅, ඒ වගේම ස්ත්‍රී මූලික සමාජයක් එන්නම් ලොකෙ හැම පිරිමියෙක්ම මැරෙන්න ඕනේ.
ස්ත්‍රී මූලික සමාජය fail 😂
😂😂😂@@ed_universe-x5f😂😂😂
😂😂😂@@Denumamawatha 😂😂😂
ආතර් සී ක්ලාක් කියන්නේ සිංහල ජාතිය වඳ කරපු කෙනෙක්.
මක් කියුව
ලංකාව ගැන නොදන්න කෙනෙක් ආතර්සී ක්ලාක්ගේ පොත් කියෙව්වොත් හිතන්නේ ලංකාවේ මහ ජාතිය දෙමළ අනිත් අය ලන්සි කියලා.
@@visulakavinda5659 ආතර් සී ක්ලාක් කියන්නේ පොන්නයෙක් නෙ
@@visulakavinda5659 අපට නං එහෙම හිතුනෙ නෑ. ඊටත් බෞද්ධ ධර්මය ඉහලින්ම වර්ණනා කරල තමයි ගැඹුරු මුහුද ලියල තියෙන්නෙ.
@@StarlightUnderDaSea මම මෙතන ආගම් ගැන නෙමෙයි කිව්වේ. එහෙනම් රාමා කතාවල හින්දු, කතෝලික ආගම් ඉහලින්ම වර්ණනා කලා කියන්න පුලුවන්.ඒත් ඔහුගේ කතාවල ලංකාව දෙමළ රටක් කියලා ඇඟවෙන විදියට ලියැවෙලා තියෙනවා. එයාගේ කතාවල හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් ඒකත් සුද්දෙක්.
ඒක තමයි කියන්නේ ස්වාධීනත්වය මිළ කළ නොහැකි දේයක් කියලා.
Another interesting podcast 😊
තත්සරනි බුලත්සිංහලගේ තියෙන්නේ surreal ශෛලියක්. එව්වා විද්‍යා ප්‍රබන්ධද මන්දා
පිරිමි ගෙවල් වල ඉදගෙන ළමයි බලාගෙන ඔහෙ වැඩපළ කරගෙන ඉන්නවා කියන කතාව මම අහපු මොඩම කතාව මොකද පිරිමි අපිනෙ දන්නෙ බං අපි ගැන ඒ ගෑනු දන්වයි අපි ගැන😅, ඒ වගේම ස්ත්‍රී මූලික සමාජයක් එන්නම් ලොකෙ හැම පිරිමියෙක්ම මැරෙන්න ඕනේ.
ස්ත්‍රී මූලික සමාජය fail 😂
😂😂😂@@ed_universe-x5f😂😂😂
😂😂😂@@Denumamawatha 😂😂😂
ආතර් සී ක්ලාක් කියන්නේ සිංහල ජාතිය වඳ කරපු කෙනෙක්.
මක් කියුව
ලංකාව ගැන නොදන්න කෙනෙක් ආතර්සී ක්ලාක්ගේ පොත් කියෙව්වොත් හිතන්නේ ලංකාවේ මහ ජාතිය දෙමළ අනිත් අය ලන්සි කියලා.
@@visulakavinda5659 ආතර් සී ක්ලාක් කියන්නේ පොන්නයෙක් නෙ
@@visulakavinda5659 අපට නං එහෙම හිතුනෙ නෑ. ඊටත් බෞද්ධ ධර්මය ඉහලින්ම වර්ණනා කරල තමයි ගැඹුරු මුහුද ලියල තියෙන්නෙ.
@@StarlightUnderDaSea මම මෙතන ආගම් ගැන නෙමෙයි කිව්වේ. එහෙනම් රාමා කතාවල හින්දු, කතෝලික ආගම් ඉහලින්ම වර්ණනා කලා කියන්න පුලුවන්.
ඒත් ඔහුගේ කතාවල ලංකාව දෙමළ රටක් කියලා ඇඟවෙන විදියට ලියැවෙලා තියෙනවා. එයාගේ කතාවල හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් ඒකත් සුද්දෙක්.