Thilak sir oba thumata theruwan saranai karana kiyana sama deyakma athisarthaka wewa obata jayen jaya wewa wishwa karma Chanel ekatath jaya api ithaliye sri Lankika
You are a Messenger/caretaker to protect nature and mankind to achieve what it expects. We see that you will set an example to the poor and needy and lift up the mental status of those who try by getting involved in other methods which lift the standards of themselves who finally fall to that situation Unknowingly and fail in delivering the result . Hope All those will open their eyes and get the correct vision.The time will not be far for people to see reality .May your effort to enlighten His Excellency will bear fruit in time to come.Unfortunately for us H.E is involved in fighting the Pandemic but You will be able to reach him .
ජයවේවා විශ්වකර්ම🙏 බොහොම ස්තුති
🙏🙏🙏
Jayawewa obathumata
හෙළ යක් නායක සොබා ලෝලී තිලක් කන්දෙගමයන්ට නිරෝගී සුවයත්, සීහල ගම නගා සිටුවන්නට සියලු ශක්තිය ධෛර්යයත් ලැබේවා!
හෙළ නායකායනි දැනුම් ගබඩාවක් හිමි ඔබ මේ අදූරදර්ශි නායකයන් ගෙදර යැවීමට පෙරමුන ගන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
🌼🌸🌼🌸🌼🌈🦋🧘♂️💜🇱🇰🇨🇰
ඔබේ නමින් ගමක් හැදේවි.....විශ්වයේ ආශිර්වාදය ලැබෙයි !! “”කන්දේ ගම “”සියලු පැතුම් ඉටු වේවා!!! 🙏🏻🙏🏻
🌼🌸🌼🌸🌼🌸🌈🦋💜🧘♂️🇱🇰🇨🇰
Kandegama mahathage ankaya dannawada 0726153979
සීයට දාහක් අපි එකගයි..ඔබ තුමාට ජයවේවා .තෙරුවන් සරණයි .
මහෝෂධ කන්දේගම මහත්මයා .දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .🙏❤️🇱🇰💐
ඔබට දිර්ගායු ලැබේවා
සිවිහෙලයේ සොඳුරු අණදෙන්නා, වනස්පති වු ඔබ දැකීමට අපි ඉක්මනින්ම එනවා. අපිටත් ඒ ගමිමානයේ ඉඩක් ඇත්දැයි බැලීමට..තෙරැවණ් ගේ අනන්ත ගුණ බලයෙන් සියලු කාර්යයන් ඉටුවෙිවා
0717566225
මම කැමති ගමක් නිර්මාණය කරන ඔබට උදවුකරන්න වාසියක් ලබා වාසියක් බලාගෙන නෙමෙයි කැමතිනමිකියන්න imo 0764467068 w0711079998
🤗🤗🤗
ගුරු පියාණනී..දීර්ගායු වේවා ඔබට...මේ ලක් දෙරණ යලි...පිපිදේවා....ජය ධරණී...
මටත් ආසයි ඔබතුමා එක්ක එක්කාසු වෙන්න. ඒත් මම මහලුයි. ඔය ගමනට අපේ මුතුන් මිත්තන්ගේ ආශීර්වාදය ලැබේවා.
ඔබතුමාටද නිදුක්,නීරෝගීබව හා දීර්ඝායුෂ ලැබේවා!
Mata 52, maa mee gamanata ekathu wenava 0717566225
ඔබ කොහෙද මම ආසයි ඔබට උදවුකරන්න වාසියක් ලබා ගැනීමේ නෙමෙයි මටගමෙදෙවල් අද සමාජයට වැදගත් දෙයක්කියලාදෙන්නමම අනුරාධපුර මගෙ imo 0764467068 ws0711079998
ඔබතුමා ගේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසින් ම ඉශ්ට සිද්ධ වේවා!
යෝධ ශක්තිය ලැබේවා!
දීර්ගායූ වේවා!
(අප විසින් රැක ගත් යුතු ඉසිවරයෙකි ඔබතුමා)
අපි ආසයි ඔබ තුමා සමග එක් වන්න..එයටත් පිං තියන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.පිං තිබ්බොත් ඔබව මේ දෑස් වලින් දකින්නත් ඔබ සමග මේ ගමනට රුකුලක් වෙන්න පුලුවන් වේවී..දීර්ඝ ආයුශ පතනවා ඔබට ..තෙරුවන් සරනයි ..රාවණ පිහිටයී ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට දීර්‌ඝායු වේවා!
ඉතිහාසය උගත් අයට ඔබතුමා බොහෝ වටී දීර්ඝායුෂ ලැබේවා
ලංකාවට ආවගමන් මං ඒනවා ඔබතුමා බලන්න ඒතකල් ඔබතුමාට දිර්ඝායු වේවා තේරුවන්සරණයී !
ඔයා ගමෙකෙනෙක්ද
දීර්ඝායුස ලැබේවා
මම ජිවත් වෙන්නේ බස්නාහිර පළාතේ . පර්චස් දොළහක.ඒත් මම කෑම කන්න කැමති ගහක් යටට වෙලා.හැකි හැම වෙලාවෙම මම ඒ දේ කරනවා.ඔබතුමාගේ පැවැත්මේ දහමට තිත තබා නැවැත්මේ දහම දැකීමට මේ සියලු කාරණා හේතු වාසනා වේවා.
තිලක් කන්දේගම මහතාගේ//සියලුම වැඩ කටයුතු දිනෙන් දින දියුණුවට ම පත් වේවා යි පතමි❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝ ආයුෂ කන්දේගම මහතා ,,,
oba thumage gamanata siyalu dewiyange pihita labewa
Wishvakrma ,කන්දෙගම මහතා ඔබ සියලු දෙනට ජය වෙවා බුදු සරන ය් !🙂🙏🌷🌷🌷🌷🌷
ඔබට දිර්ගයුෂ ලේබෙවා 👌👌
ස්වභාව ධර්මය රකින්නා ස්වභාව ධර්මයෙන්ම රැක ගනී. ඔබතුමාට බොහොම පින්.....බොහොම ස්තුතියි!
ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මේ ගමේ සියලු නිවාස මැටියෙන් තැනීමට යෝජනා කරනවා.. නැතිනම් මෙයත් තවත් විදිහේ පරිසර විනාශයක් වේවි. අපි කොන්ක්‍රීට්කරණය නවත්වමු.! ජය ශ්‍රී !
කැමතියි එකතු වෙන්න. අපේ කමට ආදරෙයි ගොඩක්. දීර්ඝායුෂ ලැබේවා පියාණෙනි.
රාවණ දෙවි පිහිටයි!
තිලක් කන්දෙගම මහතාගේ සියලුම කාර්යන් ඉශ්ට සිද්ධ වේවා.නිදුක් නීරෝගී සුවය ලැබේවා . 🌄
ඔබතුමාට දීර්ඝ ආයුෂ පතනවා ශ්‍රී හෙලේ හෙලයන් හැටියට අපි එකතු වෙමු තිලක් කන්දේ ගම මහතා සමග විශ්ව කර්ම ඔබටත් සුබ පැතුම් මම කුවේට් හි සිට
0777566225 wts app
ඔබතුමාට ගොඩක් පින්.දීර්ග ආයුශද පතමි
දීර්ගායු වේවා ..ඔබ තුමාට
කකියනවා සමහර දේවල් දකිද්දි ඉස්සර අපේ හෙලයෝ හිටියේ පරිසරය එක්කමයී මමත් හොයන්නේ පරිසරය එක්ක ජිවත් වෙන්නමයී බලාපොරොත්තුව පරිසරයට සලකන්න ඔනී අපී එවිට පරිසරය ,සොබාදහම විසින් අපිව ආරක්ෂා කරවනවා ආදරෙයි අපේ පැරණි හෙල කමට🙏🙏🙏🙏
තිලක් කල්දේරගම මහතා ණෙනි. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
තිලක් කන්දේගම
කන්දේගම මහත්මයාණෙනි ඔබතුමන්ට බුදුසරනයයි.. නිදුක් නිඉරොගි සුවය ලබේවා..........!!!!🙏🙏🙏🙏🙏
ඔබතුමා ලක්දිවට පහළ වූ සෘෂිවරයෙක් ඔබතුමාට බුදු සරණයි
තෙ රු ව න් සරණයි, ඔබ තුමාට දීර් ගු වේ වා..
දීර්ඝායු වේවා!!!තෙරුවන් සරණයි🙏🙏🙏
ඔබ තුමාට දීර්ගායු ලැබේවා, තෙරුවන් සරණයි.
ඔබට ජය
ගමට ජය
රටට ජය❤
දීර්ඝායු වේවා ආයුබල පුඤා ලැබේවා නිදුක් නීරෝගී වේවා, ඔබ තුමා ගේ මෙම මහගු කාර්යයට සක්තිය ධෛර්ය ලැබේවා, තෙරුවන් ගේ ආශීර්වාදය ලැබේවා, අපේ හෙල මූතුන් මිත්තන්ගේ ද පිහිටාරක්ශාව ලැබේවා
විග්‍රයාගී ඔබ තුමාගේ සියලුම වැඩ කටයුතු දිනෙන් දින දියුණුවට ම පත් වේවා යි පතමි.තිලක් කන්දේගම මහතාගේ වැඩ සටහන් බලන්න මම හරිම ආසයි ඉක්මනටම ඉවර වෙයිද කියලා බයෙන් බලන්නේ.ඔබ තුමාට ජයෙන් ජයම වේවා බුදුසරණයි ආයුබොහෝ වේවා ...ලංකාවට ආ විගස ඔබ තුමා හමුවීමට අවශ්‍යයි ...ඒ මමත් යක්ශනියක් ද කියලා දැන ගන්න ත් එක්ක.මට එහෙම නිතරම සිතෙන නිසා....ඔබ තුමා කියන දේවල් වලට ඇගේ මයිල් කෙලින් වෙනවා.ගොඩාක් සතුටුයි ඔබ අපේ රටට ආඩම්බරයක් ....
Balawathth Yakek, yakshaniyak, wennathth pin ththiyenna oon .Dhewi waru ththaramatama balawathth yakka naayakain innawaa.Owunta pin ekaththuwenna wenna haa pawin midhena midhenna owun dheiwaththma bawata paththwenawaa.Kaali yakkshaniya/Kaali dheiwaththaawiya haa Gambaara hooniyan yakshayaa/Gambaara hooniyan dheiwaththaawaa ewan woo dhedhenek. Helabimehi yakka namwoo minis kottaasayak wana apitadha pin thiyenawaa .Ebawin apiwa nodhanuwathth wama aarakshaa wenawa.
ස්තුතියි මේ පැහැදිලි කිරීම් වලට.මිනිස්සු සොබාදහමෙන් ඈත් ව ජීවත් වීම තමා විනාශය ට මුල.
අතිත බවයේ විශ්වකර්‍ම දෙවුපුත් දෙවුලොවින් චුතව සිය පාරමී පූර්ණ කොටගැන්ම මිහිතලයට සපැමිණ ඇති බවක් මට හැගෙයි. ඔබතුමාගේ පෘථිවියට පැමිණි සද් කාර්‍යය ඒකාන්තයෙන්ම ඉශ්ඨසිද වේවා ! ඔබට දිර්ගායු හිමි වේවා .තෙරුවන් සරනයි .
ඔබට නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏
හොඳ පුද්ගලයකු සොයා ගිය ගමනක් ..
ඔබතුමාට තෙරුවන් සරණයි .
ඔබ දෙපලටම දීර්ඝායු වේවා
දිර්ඝායු වෙිවා ඔබතුමාට ❤️
මෙම රටට අමිල වස්තුවක් වන් බුද්ධිමතානනි. කන්දෙගමට අපි එනවා. අපි කැමතියි මේ දේහය ගොඩනගන්න සහය වන්න.ඹබතුමන්ට දීර්ඝ ආයුෂ වෙනවා..
ස්තුතියි ඔබට පියාණනි!!!!
Sir ට තෙරැවන් සරණත් ධිර්ඝායුශත් ලැබේවා. මැරිලත් සැහෙන්න කාලයක් ආදරේ කරාවි මම sir ට ❤
🙏🙏🙏 පින් සිද්ද වේවා කන්දේගමයන්ට🙏🙏🙏
All the best Congratulations 🌞🌞🌞🙏🙏🙏🕊🕊🕊👏👏👏
ජයෙන් ජය වේවා සිංහලයට! සම්මා සම්බුදු සරණයි! මහා රාවනා දෙවි පිහිටයි! 🙏🙏🙏💐🇱🇰💐🇱🇰🌹🇱🇰🌼🇱🇰🌷🇱🇰🌻🇱🇰🤴🤴🤴💪👍🌞😍🌞😍🌞
තෙරුවන්සරණයි ... කන්දේගම මහත්මා ..
දීර්ඝායු වේවා ...
තෙරුවන් සරණයි ඔබට
ජයවෙිවා!
🙏 , විශ්වයේ ආශීර්වාදයම වේවා. කන්දේ මුදුනට මෙහෙනින් වහන්සේලාටද අවස්තාව වේවා. (ගැහැනු, පිරිමි නොදකීවා)
දීර්ඝායු වේවා!
අර ගල උඩ තියෙන සුදු කදක් තියෙන ගහ... බවුන් වඩන්න නියම තැනක් wow
මේ වගේ වැඩ අපි හොඳින් අගය කරන්ඩ ඕනේ .ජයෙන් ජයම වේවා දෙසිය තිස් වැනි කැමැත්ත ඔන්න මගෙන් ,අපි පොඩි කියලා අහා අපේ පැත්තටත් නෑවිත් ඉන්න එපා .මේක හරියට ඔන්චිල්ලාව වගේ .
,ඔබතුමා ගේ සුවපත් ආදරනීය කතිකාවට යමක් දෙන්නට වේ.එනම් සූර්යයා ගේ ප්‍රබල ශක්තිය අප්‍රෙල් මාසයේ මෙන්ම සැප්තැම්බර් මාසයේද ඒ ප්‍රබල ශක්තිය බලයක් ම වේ .
එසේම මේ විග්‍රහයන් තුල වන ආශිර්වාදය මෙන්ම අප සැවොම මෙවර ආවේ විසේසිත කරැනක් මුල්කරගෙන මය.එසේම මේ ඣාන වන්ත මිනිසාගේ හඬ ලෙසම වූයේ සූර්යයා පායන මේ ස්වභාව දම්ම යට දියවෙන්නටම ය.ඒ වෙනුවෙන්ම තමාතුල වූ කම්පනයන් ගේ සංකම්පිතබවට අකම්පිත වීම පිනිස මොනවද කරගත්තෙ .ඇයි ප්‍රමාදයක් ,
මෙතුමා මේ කියනා 108ක් චක්‍රයන් (තමාගේ ඇතුලින් ඇති)ඒ සූක්ෂම නාඩි(චලනයන්)ගේ ප්‍රබල අවදිවීම කරගන්නට හැකි වූවොත් එයමයි යතාර්තය .
සිත අවදිකරගන්නට තමාව සොයන්නට වෙත්වා .එයමයි මාර පරාජය.නියාමදම්ම ධම්මතාවයක්මය ,එය වෙනස්කරන්නට නොව,මේ වෙනස්වීම තුල තමාව අකම්පිත බවට පත්වීම පිනිසම අවදිවෙන්න අවදිවෙන්න 🔑 ,මරනය ඇති තෙක් ඉපදීම වේ.මරනය නැවැත්ම පැවසූ ගෞතමයන් වහන්සේඑලිකර මතක්කර දුන් සියලු සංස්කෘතින් (වටිනාකම් ,මිමි,මත,තර්කයන් )ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වූවොත් 🔑ලැබේවි .
අධ්‍යාත්මයේ අධිෂ්ඨානය බලවත් කිරීමටම සහ තමාගේ සහජඣානයෙන්ම අවදිවීම හැර වෙන කිසිත් නොමවේ .
ඔබතුමා ට කායික නිරෝගිබවට නිරතුරැව සුවපත්වෙත්වා .
අමාශාන්ති .මේ අවස්තාව සටහනක් ලෙස දමන්නට දුන් විස්වකම්ම මාධ්‍යය ට ද ඒ ආශිර්වාදයක් ලෙසම වෙත්වා .මාධ්‍යයෙන් අනුවන කමින් අනෙකාගේ නොදන්නාකමින් ඇතිකරගත් නොදන්නාකම් සොයනවාට වඩා මෙවැනි තමාව අවදිකරනා කතිකාව කරන්නටම වෙත්වා .
ලකේගිර ගැන දැනෙන දේ
උත්තම ය.එහෙත් නිහඩබව සුවපත් .අමාශාන්ති 🔑
මටත් ඕකම හිතුනා. ඒත් එතුමා එක් වීඩියෝ එකක කියල තිබුනා පසේ බුදු වෙන්න පෙරුම් පුරනවා කියලා.කෙනා කෙනා තුල සන්සාරයක් පුරාවට සැකසුන හේතු කෙසේ නම් වෙනස් කරන්නද
Mr.Kandegams meay all your efforts towards Hela Deepa Siwhelaya be 200 per cent successful.!!!!
සීහෙල ගම්මානයට සම්බන්ද වෙන්න ලැබීමම වසනවක්.😇😇😇🇱🇰🇱🇰🇱🇰🇱🇰☘️☘️☘️☘️👼👼👼
Kohomada sambanda wenne?
කන්දෙගම සර්ට කතා කරන්න.
0716009891
idam miladeeganimen witarada sambanda wenna puluwan
මේ දවස් වල ඉඩම මැනීම් කටයුතු කරන වා . සර් ට කතා කරානම් ඒවාට උදව් වෙන්න පුලුවන් වෙයි.
mn dakapu lassanama minisa obai gurutumani 🙏🙏🙏
Mr.Janith Go-ahead!! With your support!!!
ආඩම්බරයි හෙළයානනී....
සිව් දෙසින් ම අපේ කම මොදුවෙමින් පවතින බව විශ්වාස යි. කැලෑබද කදුමුදුන්වල ළමාවිය ගත කල අපට හරි ආඩම්බරයි.එ පරිසරය ට නැවත යන්න හැකි වෙවා කියල ප්‍රාර්ථනා කරනවා.කන්දෙගම මැතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
Mewage buddimath parisaraweedin jathika sampathak Thilak kandegama methithuman.rajyen aadara ethuwa araksha kalayuthui.mama nitharama wage balanawa mathumage wedasatahan.Therwan saranai.
Good luck Sir. All the best for your great idea. May the blessing of the Noble Triple Gem bless for your health and great success.
Obata jaya wewa.!!!deegayu lebewaa!!!!!
බොහොම පිං
ඉතාමත් වටින video ekk.🙇🙇🙇
අතිශයින් විශිෂ්ට අදහස්. දැන් පරපුරට හොද ආදර්ශයක් . ඔබෙ අදිශ්ටානය සපල වෙවා ! අපිට ඔබතුමා අශිර්වාදයක්. රටට ආඩම්බරයක්
මමත් ආසයි ඔබතුමා සමග ඔයවැඩසටහනට එකතු වෙන්න මගෙ
සිත ගත්තු කතාවක් එයා එක වැඩසටහනකදී කීවා හොරුන්ට
හොරකම් කරන්නතමයි මම මේවා
වගාකරන්නෙ කියලා එහෙම
කියන්න පුලුවන් බෝධිසත්ව
ගතිගුන තියනඅයට විතරයි
ස්තුතියි
ආසයි ඒ වගේම මම මගේ මව්බිමට ආදරෙයි. මටත් ඔබ තුමාගෙ ගම්මනෙක ජිවත් වෙන්න ඉඩක් දෙන්න මමත් ආසයි එකතු වෙන්න ඔබ තුමාගෙ වැඩ වලට. මමත් ඉන්නෙ ලංකාවෙන් පිට. ඒත් මට ඉන්න ගෙයක් වත් නැති දුප්පත් කෙනෙක්. නමුත් මගේ රට ලස්සනට තිබුනානම් ඒ ඇති. අපි අපේ දුප්පත් කමින් තවත් අසරණ කරා කොරෝන ඇවිත්. ඒ නිසා ඉන්න තැනක් කොහෙන් හරි ලැබුන කියල හිත හදන් ඉන්නව
0777566225 please call me. Mata udav kala heka
Rajek oba thuna.. oba thumata dalda samidu pihitai araksawai budusaranai devipihitai
Mama harima asai obathumage wedasatahan balanna tvi eka katha balana eka nathara karala denum sambarayak igena ganna thiyanawa obathumagen aruma puduma minisek oba
ඉතිං මමත් පස්වෙනි ස්කන්දය ගලවලා ගිහින් අනන්ත විශ්වය බලලා ආව නේ..........මම නම් ඉතිං කලින් හිටපු කෙනා නොවේ දැන්
We are proud of you. Carry on.
Niyamai
Thilak sir oba thumata theruwan saranai karana kiyana sama deyakma athisarthaka wewa obata jayen jaya wewa wishwa karma Chanel ekatath jaya api ithaliye sri Lankika
ඔබතුමා සමග එකතුවි වැඩ කිරිමට කැමතියි.මාර්ගයක් පවසන්න.
0717566225
හෙළයනි එක්වෙමු !
Aubowewa obalata.🙏🙏🙏🙏🙏🙏
Obathumata Theruwan saranaii.
great job ❤️😍
Very nice explanation master i am allwes witching this program abatumata jaynjayama lebewa. 🙌🙌🙌👍👍💖💖💖
Superb..
තෙරුවන් සරනයි ඔබ තුමාට
Sobadahamata adaraya karana samajayak me thulin goda nageeva.......
උබතුමාට බොහොම පිං...
ඇස් දෙකට කඳුලු එනවා.... සිංහල ලේ කකියනවා.... ඔබතුමා හා සම්බන්ධ වීමට කැමතියි....
බුදු සරණයි ..!
You are a Messenger/caretaker to protect nature and mankind to achieve what it expects.
We see that you will set an example to the poor and needy and lift up the mental status of those who try by getting involved in other methods which lift the standards of themselves who finally fall to that situation Unknowingly and fail in delivering the result . Hope All those will open their eyes and get the correct vision.The time will not be far for people to see reality .May your effort to enlighten His Excellency will bear fruit in time to come.Unfortunately for us H.E is involved in fighting the Pandemic but You will be able to reach him .
Api wage දුප්පත් මිනිස්සුන් oya ගමට එන්නේ කොහොමද ,දුප්පත් අයට මොනවාද kala හැකි උදව්..?
Atthatama nihathamani charithayak.itihasaya gena bohode hadunwa dena obathumata theruwan saranai.deergayu wewa.budu saranai.
☀☀☀☀☀☀☀👀Kandegama helayanani obai a karana obata divulapitiye uththamachara🌞🌞🌞🌞🌞🌞🌞☀☀☀☀☀☀☀
Supiri
Very happy, great job
ඔබ තුමා මෙහි ගොඩනැගිලි සදහා සිමෙන්ති භාවිත නොකර පරණ ලෙස හදන්නේ නම් අපූරුයි.
Sir ge wedawalata udaw wenna kemate .. kohomada sir ta udawwenna puluwan..
I have contact
ඉදිරි පරපුර යහමඟට ගන්නවත් මෙවැනි මිනිසුන් තව තවත් බිහි වේවා . ඔබතුමාට දිර්ඝයු ලැබේවා 🙏
KNdega sir kata karanna no denawada apita asai udau wenna
Thawa aurudu 10k yai wenasak hamba wei....hodama kaleka onima minissu e thenata evi...lankawa gena vishwasen imu hemoma...❤
Great wish you all the best
Suwapath wewa...