ගල්ගුහා සොයා රජගල කැලේට

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 14

  • @manojbandara6128
    @manojbandara6128 26 днів тому +1

    මේක මාරම ලස්සනයි

  • @dilshantakc
    @dilshantakc 15 днів тому +1

    Ape gama ❤

  • @mallinangi0130
    @mallinangi0130 25 днів тому +1

    👍👍👍👍👍💕

  • @ruwanchandana7181
    @ruwanchandana7181 28 днів тому +1

    Thamanta hethena Boru nokiya purawidyathmaka thorathuru keema gana sthuthi. Good job

  • @CSD6585
    @CSD6585 29 днів тому +4

    Great 😇🙏

  • @rukshannbbm2905
    @rukshannbbm2905 26 днів тому +1

    මේවගෙන් ලබුන පුරාවිද්‍යාත්මක වාතු කෝ මේ ගල් කනු විතරමද මිත්‍රයා

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 28 днів тому +2

    අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසයෙන් ඉහළට ඉතිහාසයක් කතා කරන්න අයිතියක් නෑ. ඒ විදිහට තමයි බෙල් මහත්තයා ඒ අයට සිලබස් හදලා දීලා තියෙන්නේ. නමුත් දැන් ඊට එහා ඕන තරම් සාක්ෂි සාධක සහිතව අපේ ඉතිහාසය පෙන්වා දී තියෙනවා.

  • @sampathgamage861
    @sampathgamage861 27 днів тому +1

    ශ්‍රී ලංකාවේ කලු ගලින් නිර්මාණය කල ඓතිහාසික ස්ථාන බහුතරයක්.. රජවරැ, සිටුවරැ, ඇමතිවරැ භික්ෂූන් වහන්සේලාට පූජා කල සහ භික්ෂූන් වැඩ සිටි ස්ථාන ද..? අදවන විට ඓතිහාසික "රජ මාළිගා" බහුතරයක් චිවරදාරින් විසින් පුරාණ රාජමහා විහාර බවට පත්කරගෙන..😲..😲..??

  • @kamalbandara-o6i
    @kamalbandara-o6i 12 днів тому

    සමහරක් කියන්නේ මේක රජගහනුවර කියල නෙ

  • @SuresSanjeewa-k9f
    @SuresSanjeewa-k9f 29 днів тому +1

    Koheda.thiyenne

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 29 днів тому +2

    මේ තිබෙන්නේ ඒ කාලයේ රාජ මාලීගාවක් බව තීරණය කල හැක හැක