සැවැත්නුවර හා පූර්වාරාමය පිහිටි ස්ථාන හඳුනාගැනේ! | Ancient Shravasti Revealed | ගවේෂණය 23

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 57

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 24 дні тому +15

    අනුරාධපුරය පූජා නගරය තුළ පිහිටා ඇති චෛත්‍යයන් පිළිබඳව නිවැරදි තොරතුරු බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ ගවේෂණයට හදවතින්ම සුබ පතනවා. ස්තූතීයී.

  • @yamunasriyani9182
    @yamunasriyani9182 24 дні тому +16

    සත්‍ය සොයාගෙන මේ රටේ ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි දීර්ඝායුෂම වේවා

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 24 дні тому +16

    ඉදිරිපත්කිරීම සාර්ථක යි.ඉදිරියට ගෙන යැමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල මම ආශීර්වාද කරන වා

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 24 дні тому +13

    අප රටේ නිවැරදි ඉතිහාසය මතුකරදීමට වෙහෙසෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

  • @nishanthijayathilake9405
    @nishanthijayathilake9405 24 дні тому +9

    සත්‍යය අවබෝධ කර ගැනීමට සෑම හෙළයෙකුටම මේ ඉතිහාස ගවේෂණයන් මහෝපකාරී වනු ඇති ❤❤❤ නුවණැසින් බලත්වා!!!

  • @surekanilmini6629
    @surekanilmini6629 20 днів тому +1

    Dr.kavidu මහතා ද මේ පිළිබඳව හොදින් විස්තර කරා,මම හැමදාම
    ගවේෂණය බලනවා,ඉතාම පැහැදිලි.ඔබ සියලුදෙනාම එකතු වී වැඩ කරන්න.
    ජය වේවා!!!
    මේ සියල්ල ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ කියන අයගේ නෙත ගැටේවා

  • @unique-marketer66
    @unique-marketer66 23 дні тому +6

    මෙම ස්ථානය පිළිබඳව වීඩියෝවක් ද තිබේ. එහි කුටි දහසක් ඇති බව පෙනේ. ජේතවනාරාමයට මෙහි සිට සාමාන්‍යය දුරක් පවතී. බුදුන් වහන්සේ ජේතවනයේ සිට දිවා දානය සඳහා වැඩි බව විස්තරාත්මක ව සඳහන්ය. මේ අපේ බුදුන් වැඩ සිටි පින්බිමයි.🙏🙏🙏

  • @athulajanakalal2194
    @athulajanakalal2194 24 дні тому +8

    ඉතා විශිශ්ටයි.🎉🎉🎉🎉🎉

  • @isurumotors5752
    @isurumotors5752 24 дні тому +7

    බුදුන් වහන්සේ,හා බුදුන් උපන් දේශය හඳුනාගත් හෙළ විරුවාණෙනි,ඔබටයි මගේ ආශීර්වාදය, නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සියඵ සත්ත්වයෝ සුවපත් වෙත්වා.

  • @Thegardner-t2y
    @Thegardner-t2y 20 днів тому +1

    ඉතා ඉක්මනින් සත්‍ය හෙළිදරව් වේවා .

  • @sujeeths1602
    @sujeeths1602 21 день тому +1

    සුවපත් වේවා

  • @chithraperera8487
    @chithraperera8487 24 дні тому +2

    ඉක්මනින් ම සැබෑසත්්‍ය ඉතිහාසය මතුකර ගැනීමට ඔබ සියළුම දෙනාටම හැකිවේවා.

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 24 дні тому +5

    Obatumata පින් මේ සත්‍ය අපිට pahada දුන්නට ❤

  • @ShiromiJayaweera-k3g
    @ShiromiJayaweera-k3g 24 дні тому +2

    සුවපත් වේවා 🙏🙏🙏

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 22 дні тому +1

    අපි අනුරාධපුර . බෙහෙවින්ම ස්තූතියි !

  • @SanjayaWijesurendra
    @SanjayaWijesurendra 24 дні тому +6

    ඔබ තුමාට මාගේ ආචරය.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 24 дні тому +3

    යහපත්කම වේවා ඔබතුමාට....සැබැ ඉතිහාසය...තවත් කරැනක් නගර යනූවෙන් භාවිතා කලෙ නාග ගෝත්‍රික ජනතාව වැඩිවශයෙන් සිටි ප්‍රදේශය න්ය.නුවරවල් දෙව ගොත්ත්‍රික ජනතාව බහූලව ජිවත් ප්‍රාදේශීය බව සදහන් වේ...

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 24 дні тому +4

    ඔබතුමා හෙළිදරව් කරන සත්‍යය හරිම වැදගත්.ඔබතුමා පෙන්වන ඔය පොත් මට බලන්න ට කැමැත්ත ක් ඇති බැවින් එය මිළට ලබා ගත හැකි ආකාරය දක්වන්නේ නම් මැනවි.ස්තූතියි.

    • @Gaveshanaya
      @Gaveshanaya  24 дні тому +2

      මේ සම්භන්ධව පොතක් සම්පාදනය කිරීමට අදහසක් දැනට නොමැත. මේ දක්වා සිදු කරන ලද අධ්‍යයන වාර්තා පහත සඳහන් blog එකෙහි පළ කොට ඇත.
      gaveshanayablog.blogspot.com/

    • @MaheshaImbulgoda
      @MaheshaImbulgoda 24 дні тому

      @Gaveshanaya ස්තූතියි ඔබතුමාට.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 24 дні тому +3

    තෙරුවන් සරණයි

  • @sunilhewage1684
    @sunilhewage1684 24 дні тому +2

    බොහොම ස්තූතියි ❤️ ❤️ ❤️

  • @Yoraj2
    @Yoraj2 22 дні тому

    Great 👍🏼

  • @ThinkOthers
    @ThinkOthers 24 дні тому +1

    ස්තුතියි 💐🙏

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 24 дні тому +5

    සත්‍ය වැටහෙන්නෝ දුර්ලභ ය .නිවන් අවබෝධ කරගන්නෝ දුර්ලභ ය. ප්‍රඥාවන්තයෝ දුර්ලභ ය. ඔබද ඒ ගොඩ ට අයිතිවෙන්නෙකි. මේ දුක්ඛදායී ඝෝර සසරින් එතෙර වී වහා නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !!!!!!🙏🙏🙏

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 24 дні тому +3

    Respect.

  • @somasirigamage7933
    @somasirigamage7933 22 дні тому

    1:34 1:37

  • @ThinkOthers
    @ThinkOthers 24 дні тому +6

    වෙනත් රටක විස්තර දැක්කා ඇහුණා වගේ මෙසේ ලිවිය හැකිද? තවද ඒ රටේත් නැති විස්තර මේ රටේ ලියන්නට ඇති වුවමනාව කුමක්ද ? මේ මේ රටේ විස්තරයි .

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 23 дні тому +2

      වෙනත් රටක උන දේවල් නම් ඒරටේ අය ගේ ඉතිහාස ග්‍රන්ථවල මේව ලියන්න එපැයි ඔබ හරි

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 24 дні тому +11

    හෙළ බොදු මතය පිලිගන්නා සැවොම එකතුවී සංවිධානත්මකව ඉදිරියට කටයුතු කලයුතු වේ.
    බෙදී වෙන්වී කටයුතු කලොත් අවශ්‍ය ඉලක්ක සාක්ෂාත් කරගැනීම අපොහොසත් වනු ඇත.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 24 дні тому +1

    Thank you🙏

  • @nandanajayantha2211
    @nandanajayantha2211 21 день тому

    ඔබ තුමාට තෙරුවන් සරනයි .මේ පිලිබද ප්‍රසිද්ධ දේශන පවත්වනවානම් ඉතා හොදයි.

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 24 дні тому +4

    සැවැත්නුවර කියන්නෙ වර්තමාන අනුරාධපුර මයි 🙏

  • @GeethaLumbini
    @GeethaLumbini 24 дні тому +1

    💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Hadavathinma harima sathutui bohoma pin ikmanin sathya babaleva 💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖

  • @dilshikasrijith332
    @dilshikasrijith332 24 дні тому

    Oba thumata thawa thawa shakthiya dhahirya labewa. Ayu bo wewa

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 24 дні тому

    Thanks

  • @Dr.KavinduTharangakarunarathna
    @Dr.KavinduTharangakarunarathna 24 дні тому +4

    පූර්වාරාමය ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්
    ua-cam.com/video/SAT5cUI8isY/v-deo.htmlsi=QvUB6eTpHzvNlC84

  • @dharmerajapaksha412
    @dharmerajapaksha412 24 дні тому +2

    සත්‍යය මොන තරම් සක්ශි අතිව පෙන්වා දුන්නත් කරුමකාරයෝ එය නොදකියි. මොනවා කරන්නද?

  • @ThinkOthers
    @ThinkOthers 24 дні тому +2

    වෙනත් රටක විස්තර දැක්කා ඇහුවා වගේ මෙහෙම ලියන්න බැහැ. අනෙක ඒ රටේත් නැති විස්තර මෙහෙ ලියන්න ඇති වුවමනාව කුමක්ද ??? මේ මේ රටේ විස්තර.

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 24 дні тому

    🙏🙏🙏🎉

  • @hasithasilva6897
    @hasithasilva6897 24 дні тому +1

    🙏🙏🙏

  • @ShamlieAberatnaKehelkotuwe
    @ShamlieAberatnaKehelkotuwe 4 дні тому

    🎉❤🙏🏻🙏🏻🙏🏻🎉

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 24 дні тому

    Thank you for your effort to unravel the true history of the country. It seems to me we may even unravel the confusion caused by the colonials in India, too. Who was Pythagorus?. We know him as a mathematician. He was the son of a wealthy trader practising and teaching 'ahimsa' and on a religion very similar to Buddhism and Jainism which believe in reincarnation. He was a vegetarian and against the killing of animals in 500 BCE. Did he follow Buddha's teaching. Perhaps the Yonakas who must have been involved in trading in A'pura may have taken the philosophy to Gandara where the Greeks may have established the university. Hinduism may have evolved later following those religions. They were actually vershiping, Siva linga, and they still do.

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 24 дні тому +1

    ❤❤❤

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 24 дні тому +1

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 24 дні тому +1

    🙏🏿🙏🏿🙏🏿

  • @sanathanabatik643
    @sanathanabatik643 24 дні тому

    Me saththiya hama nuwana athi ayata pahadadeema gana pin

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 22 дні тому

    🪷🪷🪷
    🪷🪷🪷
    🌹🌹🌹

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 22 дні тому

    අතිශය ගෞරවය පුද කරමු!

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 22 дні тому +2

    වර්තමානයේ පැරණි අනුරාධපුර නමින් හදුන්වන නගරය බුදුන් දවස පසේනදී කොසොල් රජු රජකළ ශ්‍රාවස්තිපුරය නම්..වර්තමානයේ ඒ ආශ්‍රිතව පවතින රුවන්වලිසෑය,ජේතවනාරම,අභයගිරි වැනි චෛත්‍ය සත්‍ය වශයෙන්ම මොනවාද යන්න පිලිබදව සවිස්තරාත්මක විග්‍රහයක් අවශ්‍යයි..එමෙන්ම මහා කෝසල ජනපදය ආශ්‍රිතව පැවති අනෙක් ප්‍රධාන නගරය වන සාකේත නුවර පිලිබදවද,එයට වර්තමානයෙහි අයත් ප්‍රදේශය පිලිබදව ද විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙනව..මම අසා ඇති පරිදි..පූර්වාරාමයෙහි බුදුන්වහන්සේ වැඩසිටි ගන්ධ කුටිය උන්වහන්සේට පමණක් පරිහරණය කල හැකි බව අසා තිබෙනව..ශ්‍රාවස්ති පුර පිලිබදව වෙනත් youtube නාලිකා වල කර ඇති විග්‍රහ අනුව..ඔවුන්ගේ මතය වී ඇත්තේ අද අප වර්තමාන රුවනවැලිසෑය නමින් හදුන්වන චෛත්‍ය වටකොට ඉදිකර ඇත්තේ පූර්වාරාමයේ බුදුහිමි වැඩසිටි ගන්ධ කුටිය බවයි..තවද රුවන්වැලි සෑමලුවේ ඇති වර්තමානයේ විහාරමහාදේවිය නමින් හදුන්වන කාන්තා පිලිරුව තම අනුග්‍රහයෙන් නිමකළ පූර්වාරාමය දෙසට වැදගෙන සිටින ඉරියව්වෙන් නිමවා ඇති විශාකා සිටු දියණියගේ පිලිරුව බවද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරනව.....තවද වර්තමාන ලෝවාමහාපාය ලෙස හදුන්වන ගොඩනැගිල්ල ද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරන ආකාරයට විශාඛාව විසින් මහා සංඝ්‍යා වහන්සේලා 1000 කට අධික ගණනකගේ එකවර පරිහරණය උදෙසා මිගාර මාතු ප්‍රාසාදයට අනුයුක්තව නිර්මාණය කල ආරාම සංකීර්ණයයි.. බුදුන්වහන්සේ ලංකාවේ යැයි මත පලකරණ බොහෝ දෙනා පසේනදී කොසොල් රජු රජකල මහා කෝසල ජනපදයට අයත් ශ්‍රාවස්ති පුර ප්‍රදේශය ලෙස වර්තමාන අනුරාධපුර පෞරාණික නගරය හැදින්වුවද සැවැත්නුවර පිහිටි වැදගත් ස්ථාන පිලිබදව විවිධ නාලිකා ව්විධ මත පළකිරීම නිසා ගැටලුකාරී වී ඇත..මේ පිලිබදව සවිස්තරාත්මක වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා

    • @Gaveshanaya
      @Gaveshanaya  22 дні тому

      ඔබ යොමු කර ඇති ප්‍රශ්නවලට ලබා දිය හැකි කෙටි පිළිතුරු පහත සඳහන් කර ඇත.
      (01) වර්තමානයේ පැරණි අනුරාධපුර නමින් හදුන්වන නගරය බුදුන් දවස පසේනදී කොසොල් රජු රජකළ ශ්‍රාවස්තිපුරය නම්..වර්තමානයේ ඒ ආශ්‍රිතව පවතින රුවන්වලිසෑය,ජේතවනාරම,අභයගිරි වැනි චෛත්‍ය සත්‍ය වශයෙන්ම මොනවාද යන්න පිලිබදව සවිස්තරාත්මක විග්‍රහයක් අවශ්‍යයි. - මෙම සියළු ස්ථාන සම්බන්ධව තනි වීඩියෝවකින් කරුණු දැක්වීමට නොහැකි නිසා එක් එක් ස්ථානය සම්බන්ධව අධ්‍යයනයන් නිම කළ පසු, ඉදිරියේදී වෙන වෙනම වීඩියෝ ගෙන ඒමට කටයුතු යොදා ඇත.
      (02) .එමෙන්ම මහා කෝසල ජනපදය ආශ්‍රිතව පැවති අනෙක් ප්‍රධාන නගරය වන සාකේත නුවර පිලිබදවද,එයට වර්තමානයෙහි අයත් ප්‍රදේශය පිලිබදව ද විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙනව. - අප ගවේෂණයෙන් තහවුරු වූයේ සාකෙන නුවර යනු වර්තමාන මිහින්තලේ ප්‍රදේශය බවයි.
      (03) මම අසා ඇති පරිදි..පූර්වාරාමයෙහි බුදුන්වහන්සේ වැඩසිටි ගන්ධ කුටිය උන්වහන්සේට පමණක් පරිහරණය කල හැකි බව අසා තිබෙනව. - කරුණාකර මෙවැනි දෙයක් සඳහන් කර ඇති මූලාශය දක්වන්න.
      (04) ශ්‍රාවස්ති පුර පිලිබදව වෙනත් youtube නාලිකා වල කර ඇති විග්‍රහ අනුව..ඔවුන්ගේ මතය වී ඇත්තේ අද අප වර්තමාන රුවනවැලිසෑය නමින් හදුන්වන චෛත්‍ය වටකොට ඉදිකර ඇත්තේ පූර්වාරාමයේ බුදුහිමි වැඩසිටි ගන්ධ කුටිය බවයි..තවද රුවන්වැලි සෑමලුවේ ඇති වර්තමානයේ විහාරමහාදේවිය නමින් හදුන්වන කාන්තා පිලිරුව තම අනුග්‍රහයෙන් නිමකළ පූර්වාරාමය දෙසට වැදගෙන සිටින ඉරියව්වෙන් නිමවා ඇති විශාකා සිටු දියණියගේ පිලිරුව බවද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරනව.....තවද වර්තමාන ලෝවාමහාපාය ලෙස හදුන්වන ගොඩනැගිල්ල ද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරන ආකාරයට විශාඛාව විසින් මහා සංඝ්‍යා වහන්සේලා 1000 කට අධික ගණනකගේ එකවර පරිහරණය උදෙසා මිගාර මාතු ප්‍රාසාදයට අනුයුක්තව නිර්මාණය කල ආරාම සංකීර්ණයයි. - කාන්තා ප්‍රතිමාව විශාඛා සිටු දියණියගේ විය හැකිය. ප්‍රතිස්ථාපනයට පෙර එය හමු වී ඇති ස්ථානය සම්භන්ධව අධ්‍යයනය කරන්න. පූර්වාරාමයේ පිහිටීම සම්බන්ධව මූලාශ්‍රවල සඳහන් කාරණා ඔබ විසින් නිවැරදිව අධ්‍යයනය කළ හොත් මෙහි සත්‍ය අසත්‍යතාවය ඔබටම වටහා ගත හැකිය. නිවැරදි විය හැක්කේ යුටියුබ් නාලිකාවලින් යෝජනා කර ඇති ස්ථාන වලින් එක් ස්ථානයක් පමණි. අප කිසි විටෙක අලුතින් ස්ථාන හඳුන්වා දී නොමැති අතර මත කිහිපයක් ඉදිරිපත් වී ඇති විට ඒ ගැන ස්වාධීන අධ්‍යයනයක් කොට ලැබූ ප්‍රතිඵල සමාජගත කර ඇත.
      (05) බුදුන්වහන්සේ ලංකාවේ යැයි මත පලකරණ බොහෝ දෙනා පසේනදී කොසොල් රජු රජකල මහා කෝසල ජනපදයට අයත් ශ්‍රාවස්ති පුර ප්‍රදේශය ලෙස වර්තමාන අනුරාධපුර පෞරාණික නගරය හැදින්වුවද සැවැත්නුවර පිහිටි වැදගත් ස්ථාන පිලිබදව විවිධ නාලිකා ව්විධ මත පළකිරීම නිසා ගැටලුකාරී වී ඇත. මේ පිලිබදව සවිස්තරාත්මක වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. - බුදුන් මෙරට වාසය කළ බව පිළිගන්නා පිරිස අතර අනුරාධපුරය යනු සැවත්නුවර බව පිළිගන්නා මෙන්ම පිළිනොගන්නා පිරිසක් ද සිටිනවා. පිළිගන්නා පිරිස අතර ද විෂමතා තිබෙනවා. ඒවා තර්ක විතර්ක කිරීමෙන් පිළිගැන්වීමට නොහැකි බවත් ස්ව අධ්‍යයනයකින් එය විසඳා ගත හැකි බවත් විශ්වාස කරනවා. වැරදි ලෙස ස්ථාන අවබෝධ කරගත් අය හට අධ්‍යයනය අතරතුර එය අවබෝධ විය හැකි බව වැටහෙනවා.

  • @acecoach623
    @acecoach623 21 день тому

    🌞🌝🌞🌝🌞🌝

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 23 дні тому

    මහත්මයා මරදන්කඩවල මාතා කන්ද පුරාවිද්‍යා භූමිය ගැනත් යම් ගවේෂණය කර බලන්න එහි සිට රිටිගල පුරාවිද්‍යා භූමිය දකින්න පුළුවන් එහි තමයි තියෙන්නේ ලොකම පොකුණ.

    • @Gaveshanaya
      @Gaveshanaya  23 дні тому

      ප්‍රතිපෝෂණයට ස්තූතියි.
      ඔබ සඳහන් කළ ස්ථාන සම්භන්ධව ගවේෂණය කරමින් පවතී. එම ස්ථාන දෙකම යක්ඛ හෙළයේ පාලන මධ්‍යස්ථාන බව දැනට හඳුනාගෙන ඇත.

  • @ranjithwickramasingha1883
    @ranjithwickramasingha1883 24 дні тому

    Ma. Etha. Gaburen. Ma. Sathya. Keya. Weswasa. Karami. , Sadu. Sadu. Sabu...

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 24 дні тому +1

    🙏🙏🙏🙏

  • @parameealwis1116
    @parameealwis1116 24 дні тому

    🙏🙏🙏