රජගලින් මතුවූ😍 ඉන්දියාවේ සාන්චිය🙏

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 132

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 27 днів тому +17

    අපේබුදුන් අපිවැන්දා සිරි ගොතම නම් හෙළ බුදුන් ඔබවහන්සේ ඉන්දියාවේ කියා සිතුවාට කමාකරත්වා කමාව ලැබේවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 днів тому +25

    බුදුන් හිටියෙ ලංකාවේ , 👍

  • @mypcmalindabanda2740
    @mypcmalindabanda2740 26 днів тому +10

    ඓතිහාසික ස්ථාන අපවෙත රැගෙනවිත් කරන මේ උතුම් කාර්‍ය ඉතාමත්ම වටිනවා 👍💐

  • @bandaraasanka6894
    @bandaraasanka6894 27 днів тому +23

    කැලේට වැහිලා තියෙන අපේ ප්‍රෞඩත්වය 👍😍🇱🇰

  • @PrasanthaSamarasinghe
    @PrasanthaSamarasinghe 26 днів тому +4

    බොහෝම ස්තූතියි මේ වගේ පෞරාණික වටිනකමත් තියෙන ස්ථාන සාමාන්‍ය ජනතාවටත් නැරඹීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධව

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 27 днів тому +29

    ගරු ජනාධිපතිවරයාට මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනය කරමු

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 27 днів тому +2

      එයි එයි 🤭

    • @warnaperera4451
      @warnaperera4451 27 днів тому +5

      පහුගිය දවසක ජනාධිපති තුමා ඉන්දියාවට ගියේ 'මෝදි අගමැති තුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අනුර කුමාර ජනාධිපති තුමා දඹදිව බුද්ධ ගයාවත් වන්දනා කරලා තියෙනවා. එසේ වන්දන කළේ එතුමා එහේ දඹදිව බුද්ධෝත්පාද දේශය බව පිලිගෙන ඇතිබව නිසා බව පැහැදිලියි.

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 27 днів тому

      @warnaperera4451 ඒක තමයි මාර නියමය… සත්‍ය වැසෙනවා මාර ධර්මය මතු වෙනවා… ලෝකයා මාර වසගයට යනවා !
      බුදුන් පිටස්තරයෙක් කරාපු ලංකාවට (DSRSL එකට) වෙච්ච දේ බලන්න 19 වැනි සියවසේ ඉදන්.
      නැති නම්බුවක් ඉහට ගත්ත බිහාරයට නේපාලයට වෙලා තියන දේ බලන්න.
      හතේ හත වැදිල ඉන්නෙ… අගාධයෙන් අගාධයටම තමයි යන්නෙ !!!
      දඹදිව British Rajහි සළකුණු කරාපු… බුද්ධ ඉතිහාසය බඩගෝස්තරය කරගත්තු… සිංහලේ බිදින espionage එක සැළසුම් කරාපු සුද්දොන්ට අත් උන අන්තිම ඉරණම මොකද්ද කියල හොයල බලන්න… හැමෝම වගේ සියදිවි නසා ගෙන තියනවා !
      තව ශ්‍රේෂ්ඨ උත්තමයන්ට පිදෙන ගරු නාම තමන්ගේ සුඛ විහරණයට භාවිතා කරාපු මිනිස්සුන්ට වෙච්ච දේ බලන්න… හොදම උදාහරණයක් "සක්විති" රණසිංහ !
      🙏🙏🙏

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 27 днів тому

      ​@@warnaperera4451ඉන්දියාවට ගේ අපේ රට පාවා දෙන්න එක්කා ගිවිසුම අත්සන් කරන්න. එතුමාම සම්මන්ත්‍රණ තියමින් කෑමොර දුන්නා එක්කා ගිවිසුම ආවොත් අපේ රටට වෙන හානිය ගැන. මේ පාරේ ඉන්දියාවට ගිහිල්ලා මහන්තාගේ කෝවිල වැඳලා බුද්ධගයාව කියලා ඒකටත් තවත් වන්දනානට ප්‍රමෝට් කරන්න බිස්නස් එකක් කරා.

    • @ambalangodaasanga7814
      @ambalangodaasanga7814 26 днів тому

      @@warnaperera4451 ehemama kiyala kiyanna amarui.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 27 днів тому +18

    මේ තමයි අපෙ ඉතිහාසය එය තමයි සුද්දට හන්ගන්න ඔනේ උනේ එත් අපෙ උන් සුද්දා කියපු බොරුව තමයි මුදුනේන් පිළිගන්නේ ඔබ ගොඩක් පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන තෙරුවන් සරණයි නිදුක් නිරොගි සුව අත් වේවා දිර්ඝායු ලැබේවා ❤❤❤❤

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 27 днів тому +2

      kumuduni..සුද්දෝ 😂😂සුද්දො නැත්නම් උබ ගොන් කරත්ත දක්කනවා තාම ලංකාව කියන දූපතේ 😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 27 днів тому

      kumuduni..සුද්දන්ට පුකේ අමාරැව තිබුනද ගොන් වැස්සියේ ලංකාවෙ ඉතිහාසය ලියන්න 😂😂😂 උන් කරේ උන්ගේ ආගම් පතුරපු එකනෙ ගොන් වැස්සියේ ??

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 27 днів тому +3

      ​@@k.a.gunawathi4839
      උඹ පුදුම කතාවක් නේ කියන්නේ. Sudda අපේ ගොඩක් දේවල් අරගෙන giya. උන්ට ගැති නොවෙන්න. උන් නියමෙට අපිව නිවට කර ඇති බවට ඔබේ කතාව ශාක්ෂි

    • @labugamakarunarathne2856
      @labugamakarunarathne2856 27 днів тому

      අපේ රටේ මේ වගේ තවම විවෘත නොවූ වනාන්තර වලින් සැඟව හුදකලාව පවතින පූරාවිද්‍යාත්මක වටිනා ස්ථාන කොතෙකුත් ඇද්ද..

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 27 днів тому +1

      @@ZxZx-ih3nl ...යකෝ සුද්දෝ නෙවෙයි ඉතිහාසය ලිව්වෙ...උන් කලේ උන්ගෙ ආගම් ප්‍රචාරය කරපු එකයි..සුද්දෝ බුද්ධාගමක් ඉතිහාසයක් දැනන් හිටිය එකක්‍යැ බන් ලංකාවෙ ??

  • @pasinduchamod3639
    @pasinduchamod3639 27 днів тому +12

    සමහරක් උන් විදේශීය බලවේග වලට යටත් වෙලා ලංකාවේ ඉතිහාසය වැලලිලා යන්න ඉඩ දෙනවා කවදාහරි මේවා ස්වාභාවික යලි උඩට එනවා ඒ දවස වැඩි ඈතක නෙමෙයි බලාපොරොත්තුවෙන් ඉන්න ❤

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 27 днів тому +15

    සිරිලංකාවට බුදු පිලිමය හදුන්වනු පැබුවෙ බුස්ද පරිනිර්වෙනයෙන් අවුරුදු 600 කට 700 කට පසුවයි. නමුත් රජගල කායනිනෙ ජීවමාන බුදුන් වැඩ සිටිය වේලුවනාරාමයයි. එතෙන්ට පසුකාපීනව බුදු පිලිමයක් නෙලන්න ගත් උත්සාහය එදා මතුවූ තැනදීම ඇතිවු විරෝධය නිසා මගදී නතර කර ඇත. නමුක් එදා බුද පිලිම වෙනුවට අපේ මුතුන් මිත්තන් වන්දනා කල සිරිපතුල් විශාල සංඛාවක් ඒ භූමියේ ඇති බව පෙනේ. චෛත්‍ය චත්‍ර අපේ රට බුරාම ඇත. නමුත් ඉන්දියාවෙ ඇතිතේ සාංචි විහාරෙ පමණයි. ඒ මොකද එහි ආරම්භය ඉන්දියාවෙ ඇතිවෙලා එහි වැඩි ගණනන්
    ලංකාවෙ හැදුවද? ලංකාවෙ වැඩිගණනක් එවකට තිබුණ චෛත්‍ය අනුසාරයෙන් ඉන්දියාවෙ සාංචි විහාරය හැදුවද කියලා සොයා බලන ලෙස මේ නිවේදකයට දන්වා සිටිනවා.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 22 дні тому

      කව්ද බං ඔය විස්තරේ බොට කිව්වේ. නැත්තං බොලා ඒ දවස් වල ඔහේ හිටියද ඇහෙන්ම දැක ගන්ඩ. ඔය වගේ විකාර අදහස් ඔලුවට එනකොටවත් දොස්තර කෙනෙක් ලඟට ගිහිල්ල බේතක් ගනිං. නැත්තං දවසක අංගොඩින් නවතින්නෙ

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 27 днів тому +14

    මහත්තයෝ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ මගුලක් නෑ මෙහෙන් aheta ගියා මිසක

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 27 днів тому +13

    බුදුන් ඉ😊න්දි😊යාමේ කියන එවුන් මේව ගි😊හින්ද බලපල්ල

  • @NiranjanNuwan-t5p
    @NiranjanNuwan-t5p 26 днів тому +2

    ඔබ තුමාගේ වැඩසටහන් හරි ලස්සනයි හැබැයි තවත් හරවත් රසවත් වැදගත් විදියට මෙම වැඩසටහන් ඔබතුමාට ඉදිරිපත්කල හැකිවනවා වැඩසටහන රූගත කලපසු හෝ ඔබතුමා විසින් ත්‍රිපිටකයට ,මහාවංශය,දීපවංශය,රාජාවලිය,පූජාවලිය, කියවා ඒ ඇසුරෙන් මෙම වැඩසටහ් ඉදිරිපත් කරන්න උත්සහයක් දරන්න..... 🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා ඔබතුමාට

    • @historyhub2254
      @historyhub2254  26 днів тому

      @@NiranjanNuwan-t5p ස්තූතියී...

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 27 днів тому +8

    හෙලයට ජය හෙලයන්ට ජය

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 27 днів тому +5

    විශාල ජනතාවක් නිතර වන්දනා කල ස්තානයක් ආරන්‍ය සේනාසනයක් බව පැහදිලියි.

  • @lthdheerarathna5119
    @lthdheerarathna5119 26 днів тому +6

    මේවගේ ස්ථාන ඉංදියාවෙ වදින්න යන අය දැකලා තියනවාද

  • @mallinangi0130
    @mallinangi0130 22 дні тому +1

    විශිෂ්ටයි මිත්‍රයා

  • @neetharanjani1692
    @neetharanjani1692 25 днів тому +2

    අපි ගියා මෑතකදි ඔබත් යන්න ට්කක් දුශ්කර ගමනක් උනත් මෙවන් තැන් දකිද්දී දැනෙන බක්ති ය සතුට කියා නිමකිරීමට නොහැකියි

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 27 днів тому +5

    සාදු සාදු සාදු ...

  • @sujeeths1602
    @sujeeths1602 27 днів тому +8

    අපේ ජේතවනාරාමය .

  • @sankhasuraweera2902
    @sankhasuraweera2902 26 днів тому +6

    රජගහ නුවර

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 27 днів тому +3

    අම්පාරෙ ගැම්මක්

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 27 днів тому +10

    Nodanna.un.danaganillaa.me.api.upan.helabime.thamaa.mihidu.maha.rahathan.wahanse.jeewath.une.kiyala.meka.budun.upan.rata.bolaw
    Sihi.nuwanin.kalpanaa.karala.balaapiya.w❤

  • @asankabanda6279
    @asankabanda6279 17 днів тому +1

    this is very important 🇱🇰

  • @chamidschami8995
    @chamidschami8995 27 днів тому +3

    ape rate history eka koi tharm vatinava da loke me tharm vatina ratak me deal apita pennanavata godak sthuthi obata..good luck thank you so much. . . 💯❤❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 днів тому +1

    Akd janadipati tumani me dewal narabannata dahiriya saktiya lebewa ❤

  • @safeerrandom9565
    @safeerrandom9565 22 дні тому +1

    👍👍👍👍👍

  • @nilanperera884
    @nilanperera884 25 днів тому +1

    මේ තමයි හරිම රජගහ නුවර

  • @MeedumLokaya
    @MeedumLokaya 26 днів тому +6

    ඔය රජගල.බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ රහතන් වහන්සේල හිටිය පන්සලක්.ඉස්සෙල්ලාම චෛත්‍ය හැදුවේ ඔය විදියට.පස්සේ තමා අනිත් විදියට කරේ.බුදුන්ගේ ඉතිහාසය ඉන්දියාව වික්කා.පල්ලියකට බුද්ද ගයාව කියලා දැම්මා.බෝධියක් හිටෙව්වා.ඉතිහාසය එහෙට්ට ලිව්වා.නමුත් හෙළ ඉතිහාසයෙන් හරි අපේ උන්ගේ ඇස් ඇරෙන්නෑ.මෙච්චර ගල් විහාර,ලෙන් පන්සල් දහස් ගානක් මෙහේ අඩියෙන් අඩිය තියෙනවා.ඉන්දියාවේ පෙන්නන්න කියපල්ලා පන්සල් 1000 ක් ගල් ලෙන් තියෙන.ගල් නටබුන් තියෙන.බලපන් ලංකාවේ අඩියක් අඩියක් ගානේ පන්සල්.ඒ විතරක්ද කාශ්‍යප බුදුන්ට අදාල නටබුන් බුදුරුවාගල,දෝව රජමහා විහාර වල තියෙනවා.ඉස්සෙල්ලා ලංකාවේ උන් පොතෙන් ඉතිහාසය බල්න්නැතුව පොඩ්ඩක් ඇස් ඇරලා හොයල බලපල්ලා.උන් ලියපු පොත් පාසල් වල උගන්නන්න පටන් ගත්තා.උන් ලියපු ඉතිහාසය ඉස්කෝලෙ උගන්නව්වා.ඔක්කොම පොතෙන් කියවන මෝඩයෝ උනා.උන් අපිට අපේ බුදුන්ගේ ඉතිහාසය,රාවනා ඉතිහාසය වැහුවා.ඔක්කොම මෝඩයෝ බිහි කරා.හෙන්රි ඕල්කට්ලා,ධර්මපාලලා ලොකු උනා පිට රට උන් එවපු.පස්සේ සිහලයො ලවාම සල්ලි දීලා ඉන්දියාවේ බුද්ධගයාව බේරගන්න ගියා.😢😢😢මේවා සපා නොවී තියෙයිද? බලපන් කුවේනිගෙන් පස්සේ එක රජෙක් හරියට රජකමේ හිටියද කියලා.බුද්ධ පරිනිර්වානයෙන් පස්සේ ලංකාවේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් උනා.පාලකයෝ පිට රටට වහල් උනා.එන එකෙක්ට ඉතිහාසය උඩට ගන්න ඕනේ නෑ.2025 න් පස්සේ අධර්මය පරාජය පටන් ගන්නවා.යුක්තිය රජවෙන කාලේ එනවා.එදාට මිනිස්සුන්ට ඇත්ත පෙනෙයි.සොබාදහම පිලිතුරු දෙන විදිය හරි වෙනස්.ලක් අම්මට හිටිය බුද්ධ දරුවගේ නම පිට රටට වික්කා.දැන් ඒක උන්ම විදවනවා.ඒ කාලේ ඉවර වේවි.⚡🔊

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 днів тому +1

    Budun hitiye lankawe kina eka apataviwasai sathya jaya gannawamai me tamai suddo wahala dapu ape itihasaya suddonta sapawewa siwhelayata jaya wewa rawana appachchige pihitai

  • @SudeepGunarathne
    @SudeepGunarathne 27 днів тому +1

    සාදු සාදු සාදු

  • @anulakumari2410
    @anulakumari2410 27 днів тому +4

    💐💐💐💐💐💐🙏💐💐💐💐💐💐

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 27 днів тому +1

    බුදු සරනයි.

  • @WasanthaLalani-qn3ii
    @WasanthaLalani-qn3ii 27 днів тому +4

    දේව දත්ත පරම්පරාවේ අය තමත් ඉන්න නිසා කොහොම මෙවා දකින්නද

  • @kdeshkeerthie3534
    @kdeshkeerthie3534 25 днів тому +2

    චත්‍රයට කඩා වැටෙන අවස්ථාවේ මා එම ස්ථානයේ සිටියා එය සත්‍ය කතාවක් එය කඩා වැටීමට හේතුව නම් මා දන්නෙ නෑ නමුත් එදා කිසිම ස්වාභාවික හේතුවක් නැතිව එය වැටුණා එම වැටුනු චත්‍රයේ කොටසක්ද මෙහි පෙන්වන්නේ කියා ද මා නොදනිමි.තවත් එක දෙයක් කිව හැකියි.එනම් එදා පැමිණි අගමැතිට මේ සිද්ධියෙන් පසු දින 10යි තනතුරේ ඉන්න පුලුවන් උනේ තනතුර හදිසියේම නැති උනා එයයි මේ කියන සිද්ධියයි අතර සම්බන්ධතාවයක් ඇතිද යන්න නොදනිමි.

  • @chamindaperera787
    @chamindaperera787 25 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 27 днів тому +4

    ඕව ලෝ කඋරුම වලට දෙන්න දඟලන්නෙ මොටද අපේ උරුම දන්න මගුලකුත් නැහැ ලෝක උරුම කියලා එකක් හදාගෙන කුඩා රජ්‍ය වලට අයිති වටිනා දේ බටහිරයන්ගෙ උපක්‍රම වලට මුන් අහුවෙලා අපේ වටිනා දැනුම මේ ගොන් තකයො විකුනන්නයි හදන්නේ තොපි මෙව වැඩි දවසක් නොගහින් අපට පේනනෙ විකුනගෙන කයි වගේ😅😅😅😅😅😅😅😅😅😅😅😅 😢😢😢😢😢😢😢😢

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 27 днів тому +2

    විදේශීය බලවේ තුනක් පමණක් නොව හතරක් නිසා අපේ බොදු ඉතිහාසය වලපල්ලට ගොස් ඇත ඒවාට උඩ ගෙඩි දෙන ආචාර්ය මහාචාර්යවරුද ඇත මෙම බොදු ඉතිහාසය ගැඹුරින් හදාරන කෙනෙකුට මෙම ඉතිහාසය වසා දමා ඇති බව තේරුම් ගත හැක එසේ නම් බුදුන් වහන්සේ කොහේද එය ඔබම කල්පනා කරන්න

  • @NimeshGjanqnve-eu9nl
    @NimeshGjanqnve-eu9nl 27 днів тому +1

    මල්ලි ඔය බෝදි ග්රබේ වටේට ආසන තියෙනවනේ එඅසනමත හිදපිරිත් කරා ඒකාලේ සුවමින් වහන්සේලා ජනයාගේ ඇස් වහාලෙඩ රෝග මර බිය වගේ සියලු දෙ නැති වෙන්න පිරිත් කරලා පැන් ජනයා ට ඉස්පර්ස කොට පනයට පිට ට මුදාවා ඇරපු කා කා ණු ඔයමම පස්සේ ඔය ගැන හරියට විස්තරදාන්නම් 🇱🇰🙏👍

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 27 днів тому +3

    Ane.sakra.dewiduni.maa.marenna.ta.pera.maa.hata.danaganimata.suba.aaranchiya.labewa.mage.rata.siduhath.gothama.upan.heladeepaya.kiyaa.saadu.saadu.saadu❤

    • @lalithasamaranayake4336
      @lalithasamaranayake4336 27 днів тому +1

      Matathkiyanna thiyanne akamam thamai sadu sadu sadu ......ath denithi mage wayasa baluwada inna.kalaya iwarai ...anagathaye .Inna .parapurata wath .asanna labewa labewa ...sadu sadu sadu ...🙏🙏🙏

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 27 днів тому +1

      @lalithasamaranayake4336 API.adawasa.jwath.wee..inna.athi.niwan.dakinnata mm pin.madi.wenna.athi.api.ta. nawatha.bawayak.athnam.me.helaye.me.pin.bimema.ipadewa.kiyaa.pathamu
      Theruwan.sarana.i

  • @Readwithme670
    @Readwithme670 25 днів тому +1

    😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 26 днів тому +2

    මෙ ජනපතිවත් නිවරදි කරනවනම්෴෴෴

  • @nscreative5930
    @nscreative5930 27 днів тому +2

    ❤❤

  • @gkkandy2014
    @gkkandy2014 26 днів тому +1

    අනේ ඇයි මේ පිළිමය කෙලින් හිටගස්වලා තියන් නැතුව මේ විදියට තියලා තිබෙන්නේ😢

  • @kumirkumir3510
    @kumirkumir3510 27 днів тому +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @SithuminaIsurinda
    @SithuminaIsurinda 27 днів тому +2

    UBata jaya vewa malli para sudda hangapu de bayanatuva pennapan ape buruvanta aha arenna

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 27 днів тому +4

    Rajagala.yanu.weluwana.araamaya.i.madawachchiya.isin.bassa.gala.isipathana.araamaya.i.anura.pura.disthrikkaye..ritigala.yanu..jetha.wana.araamaya.i.mata.mage.jeewithaya.men.eya.wiswaasa.i..saadu.saadu.saadu

  • @DewanandaWigesingha
    @DewanandaWigesingha 11 днів тому +1

    Garu janadepathi tumane obathumata yahathin rajaya karagana yannanam peresedu dahamata watenakamak denna eya obathumata vishwa sakthiyak weywe

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 27 днів тому +2

    බත් ගේ කියල කිව්වට ධර්මාසනයක් තියෙන තැනක් ධර්ම දේශනා පවත්වන්න ඇති🙏🙏🙏🙏

  • @ns7925
    @ns7925 25 днів тому +2

    මිහිදු හිමි සෘද්ධියෙන් ඉන්දියාවෙ ඉදන් ලංකාවට වැඩියා නම්.... මට දැන ගන්න පුලුවන් ද සුමණසාමණේරයි උපාසකයි කොහොමද මිහින්තලය ආවේ කියල? ඔයත් මේ හදන්නෙ අපේ බුදුන් ඉන්දියාවට දෙන්නද?

  • @NauanagtNimsara
    @NauanagtNimsara 27 днів тому +1

    Spiriyak

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 27 днів тому +2

    Saanchi stupaya koi kale nirmanaya karapu ekakda kiyala denagaththanam, me natabun wala ithihasayath dena gatha heki wei. Meya Esenam Sanchi walata pasuwa nimawu ekak.

  • @Thegardner-t2y
    @Thegardner-t2y 27 днів тому +1

    මම බැලූ වා

  • @DanapalaBA
    @DanapalaBA 26 днів тому +1

    19:11

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 27 днів тому +6

    අනුරාධපුර උප්පත්තිය ලද දේශපාලකයින් වන වසන්ත සමරසිංහ. ලාල්කාන්ත සහෝදර සහ අනුර කුමාර දිසානායක සහෝදර යන්ට මෙම පුරාවිද්‍යාව සඨාණ පිළිබඳව හොඳින්ම අවබෝධ යක් ඇතයි සිතමි

    • @gimhaninawodya7963
      @gimhaninawodya7963 27 днів тому +1

      අම්මේ ඔව්. ඒ ගැන පොඩ්ඩක් අහල හොයල බලන්න්කො

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 27 днів тому +1

      මේ😊 අම්පාරේ

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 27 днів тому

      ​@@වෙලඅද්දරoyaa.helayek.namoyaage.agata.aeka.danenawaa

    • @SandaruwanSampaths
      @SandaruwanSampaths 27 днів тому

      ❤🙏😍

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 26 днів тому

      @@nalinwijekoon5073 ඔය හැම දේශපාලකයම ඉන්දියාවේ පදයට නටන්නේ.

  • @manojbandara6128
    @manojbandara6128 27 днів тому +1

    අපේ රටේ ඉතිහාසය ට් වටිනාකම් අඩුයි ඒ නටබුන් සකසා ඒවා තුලින් සංචාරක කර්මාන්ත දියුනු කරන්න පුලුව්න් ඒ වගේමේක අපේරටේ අනන්‍යතාව මේක් වර්තමාන දරුවෝ වත් තෙරුම් ගන්නෙ නෑ පාලක්‍යෝ උන් වඩිහිටියෝ වත් තුරුම් අර්න් මෙහෙම් පෙන්නන් එක්ම් වටින්වා ඔබතුමාට ස්තුතියි . කවුරුත් ඉතිහාසය විකුර්ති කරන්න එපා අදහ්ස් දක්වන්න ඒකට කමක් නෑ ඒක මගේ ඉල්ලිමක් .
    තව දෙයක් බලන්න වෙනත් රටවල් ඒ අයගේ රටේ ඉතිහාසය රකින් හැටි එත් අපි අපේ ටරේ ඉතිහාසය රකින විදිය බලන්න බලලා තනි තනියෙන් හදෙන්න බොහොම ස්තුතියි හැමෝටම

  • @itz.methu09
    @itz.methu09 26 днів тому +1

    බුදුන්ගේ පතුල සිරිපතුල බුදුන් බුදුවු බෝධිය සිරිමහා බෝධිය, වගේ බුදුන් සිටි රට සිරි ලංකාව උනා වත්ද?

  • @shanthisagarika1734
    @shanthisagarika1734 26 днів тому +1

    දැන් කාලේ වගේ මහමෙව්නා අසපුව වගේ හදන්ඩ ඇති ඒ කාලේ හිටි ස්වාමීන් වහන්සේලා මතක තියාගන්ඩ අවුරුදු 2500 ක් තුල කොයිතරම් වෙනස්කම් සිද්ධ වෙන්ඩ ඇතිද.?

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 26 днів тому

      @@shanthisagarika1734 නමුත් දැන් කාලේ මහමෙව්නාව අය තමයි ඉන්දියාවට දඹදිව වන්දනා චාරිකා වලින් කෝටි ගණන් මුදල් ගරලා බුදු දහමත් විකෘති කරලා අපේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ගේ ඔළු හෝදලා මහන කර ඒ අයව නිවාස අඩස්සියට අරගෙන ඉන්නේ.

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 27 днів тому +5

    Kdpila වස්තු තියෙන්නේ ලංකාවේ oyath ape ඉතිහාසය ඉන්දියාවට patawanna epa

  • @sandeepasamarakoon8258
    @sandeepasamarakoon8258 22 дні тому +1

    ඉන්දියාවේ කොහෙද යකෝ...දාතූන් වහන්සේලා....

  • @patminimeragalge4674
    @patminimeragalge4674 26 днів тому +2

    Eda raja gaha nuwara.

  • @NjgjjXcdf
    @NjgjjXcdf 27 днів тому +1

    Koheda me aaranya theyenne

  • @mallicreations1146
    @mallicreations1146 27 днів тому +2

    ලංකාවේ සංචිය එකක් ඉන්දියාවේ තියන එක තව එකක් වෙන්න ඇති , ගැන රාජ් සෝමදේව මහතා ලස්සන විස්තරයක් කරනවා , මොකද ඉන්දියාවේ එව්වා පුරාවිද්‍යාවෙන් තහවුරු කරපු ලෝකයම පිළිගත්තු එව්වා .

    • @historyhub2254
      @historyhub2254  27 днів тому

      @@mallicreations1146 මට ඒ ගැන සෝමදේව සර්ගේ විස්තර ටික ගන්න ක්‍රමයක් කියන්න thank you අදහස් දැක්වූවාට

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 27 днів тому +2

    30000 k purawidya ekata gewwada? Gawesanaya aranna kalaya aranyanna. Anika borunam kiyanna epa nithi thadai dan❤😊

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 27 днів тому

      Aththa.thiththai
      Namuth.mama.ema.thiththa.aththa.kathaa.karanna.marunath.baya.naa.hode.mama.helayek.misa.parayek.nowemi

  • @premrathne5468
    @premrathne5468 19 днів тому +1

    ua-cam.com/video/o3UFqROBHiA/v-deo.htmlsi=AchVcpJT4QWYkOc7

  • @roshanmudalige4470
    @roshanmudalige4470 10 днів тому +1

    මුන්ට පිස්සුද හැටිද

  • @malkanthinanayakkara4574
    @malkanthinanayakkara4574 26 днів тому +1

    janadipathi , budda shasana amathi athulu baladarin ape helabime athi me budda sathya pili aragena mewa sanrakshanaya kara diyunu karanaeanam ape rata diyunuwen diyunuwata path wena bawa miwanapalane saminwahanse pawasa thibuna.

  • @shishirafahes6273
    @shishirafahes6273 27 днів тому +1

    අපගේ ගරු ජනාධිපති තුමා ට බලන්න එන්න කියන්න

  • @chandrikabandara2142
    @chandrikabandara2142 25 днів тому +1

    Anura genath pennanala wadak Naha budun kohe ipadunath wadak Naha kiyala ohu kiwwe Dalada maligawata gahuwa wun

  • @SdDuminda
    @SdDuminda 27 днів тому +1

    Sakkiliyanta jathakauna aperate purawidyakarayo unge daruwanwath indiyawe unge dooossnayata lakkarala sakkiliyo bihikaranta thawath idadentaba mokada API Saba laankikayo mama dewa paramparawe ekek mata onanam ykkuntakiyala thopi lokathalayemma athugadamanta puluwan barinam nokiya innena e thathwayata apiwa pathkaraganta epa dukaaa hithei honde

  • @dayaweerasinghe4030
    @dayaweerasinghe4030 27 днів тому +1

    ඇත්ත්ටම ඔය බුදුන් වහන්සේ මොනවද කිව්වෙ?

    • @ShashikaAsanka-e6d
      @ShashikaAsanka-e6d 27 днів тому

      Siyalu satwayo niduk wetwa nirogi wetwa suwapat wetwa dukin midetwa niwan labatwaaaaaa❤

  • @SudesCris
    @SudesCris 27 днів тому +1

    20:50 මේකේ චු කරන්න පුලුවන් වෙන්නෙ බබෙකුට විතරයි

    • @teggtggrh2108
      @teggtggrh2108 27 днів тому

      මුත්‍රා කරද්දි ශිශ්නය සිදුරට ඇතුළු කරන්නෙ නැහැ....

    • @SudesCris
      @SudesCris 27 днів тому

      @teggtggrh2108 කරන භැටි පෙන්නන්න

    • @SudesCris
      @SudesCris 27 днів тому

      නගන්න නැතිව කරපන්

    • @SdDuminda
      @SdDuminda 27 днів тому

      Umbata choo karanta ekak thiyenawada Sakai bro

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 27 днів тому +1

    Dan kiyai sanchi stupaya tibbat lankawe kiyala .hamadema Gon widihata boruwata mawagatta dial tikkne lankawe inne😂

  • @sanjeewawaduge905
    @sanjeewawaduge905 27 днів тому +2

    Don’t forward your mono idea to misguide the SRILANKAN Buddhist culture , if you want to learn real Buddhist history talk to MEWANAPALANE hamuduruwanta or MR SISIRA electrical engineer, please don’t release your suspension idea’s to the world. IT WILL DAMAGE REAL BUDDHISM.

    • @SdDuminda
      @SdDuminda 27 днів тому

      Mama inglsh danneth na kaunakaralaa oya Saba lakikayeknam sinhalen adahas dakwannako mokada awajathakayo thamai lankawe seehelayama winasakarala thiyene basawath nodanna paradesakainta pukadena thopi maathrubhoomiye doowillakatawath samana na your Gus Gus kariyo

  • @sigmamaths9733
    @sigmamaths9733 26 днів тому +1

    Aththa danwath dakimu..
    ua-cam.com/video/m5oV-2okarM/v-deo.htmlsi=w24-kq6Rh4YdPL9D

  • @OvinJay
    @OvinJay 24 дні тому +1

  • @ChandimaFernando-hm6dq
    @ChandimaFernando-hm6dq 23 дні тому +1

    ❤❤❤❤