The giant python that swallowed a cat

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @SnakesGuardian
    @SnakesGuardian  Рік тому +975

    යාළුවනේ කිසිම කෙනෙකුට හානි වන අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ලෙස ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි. නදුන් පුතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හැමෝම එකතු වෙන්න. දැන්ම Eliphant house App එක download කරලා තියාගන්න. නදුන්ට like එකක් දාල super hero කරන්න....🙏

    • @DeepikaEdirisinghe
      @DeepikaEdirisinghe Рік тому +42

      අනේ මන් බලන් හිටියා ඔබතුමා විල්පත්තුවට ගිහිල්ලා ඔබ ගේ අතින්ම මේ සතා නිදහස් වෙනවා බලන්න😭😭😭😭😭කමක් නෑ ...... සතා කොහොම හරි සාමාන්‍ය පරිසරයට නිදහස් වෙනවනේ 😊😊....නමුත් ඒ මොහොත බලා සතුටු වෙන්න මට අවස්ථාවක් නෑ නෙ 😢😢..කාමක් නෑ මන් ඔබතුමාට සුබපතනවා ❤❤❤🎉🎉🎉 you tube මද්‍යෙන්ද ඔබ තුමාට හොඳ අනාගතයක් තියනවා🎉🎉🎉 තෙරුවන් සරණයි!ඔබතුමාට❤❤❤🎉🎉

    • @nishansujeewa3977
      @nishansujeewa3977 Рік тому +37

      අදහස් දැක්වීම ඔබ තුමාට සහ චැනල් එකට හානියක් වෙනවනම් මුකුත් නොකියා ඉන්නම්.. හැබැයි ඉතින් මේවට මුකුත් නොකියාත් බෑ😡.. ගොඩක් පිං
      එච්චරයි…..

    • @prabodachaturanga8621
      @prabodachaturanga8621 Рік тому

      ​@@nishansujeewa3977අනිවාර්යයෙන්ම

    • @inomiwathsala
      @inomiwathsala Рік тому

      @@nishansujeewa3977😂

    • @sewminikumari8334
      @sewminikumari8334 Рік тому +24

      🥺❤🙏ඒ නිහතමානීකම....ඔබ තුමා අතින් නිදහස් වෙනවා දකින්නයි ආසවෙන් බලන් ඉදියෙ

  • @dinushafernando9632
    @dinushafernando9632 Рік тому +54

    අම්මෝ රතු ශර්ට් කාරයගේ ගෙදරට මේ කමෙන්ට් ටික ප්‍රින්ටවුට් අරන් යවන්න ඕනේ....මම අයියගෙ පට්ට ෆෑන්....ඔයා සත්තුන්ට දක්වන ආදරය ඔය වනජීවි එකේ එකෙක් දක්වන්නෙ නෑ...මතකනේ ඕකුන් දිවියා ඇල්ලුවා මතකනේ සියබලංගමුවේ ඇතා ගෙනිච්ච හැටි...හොදම සිද්දිය පෙරහැරේ ගිහින් ඇවිත් ගැටගහලා හිටපු සීතට වෙඩි තියපු එක....අනේ වාසනාවන් වනජීවි එක..ලංකාවේ මැරෙන අලි ටික බේරගන්න විකල්පයක් නැති උන්...

  • @sarathpushpakumaara7910
    @sarathpushpakumaara7910 Рік тому +169

    අශ්වයා ගියාට පස්සේ ඉශ්තාලය වහන එකට හොඳම උදාහරනය වග කිය යුතු නිළධාරීන්, සහ අවන්කව සහ උවමනා වෙන් වැඩ කරන පුරවැසියෙක් you respect Sampath Sir

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Рік тому +108

    මේ නිළධාරීන්ගේ හැසිරීමෙන්ම වැටහෙනවා සතුන්ට සළකන්නේ කොහොමද කියලා.ඒ වගේම වනජීවි නිළධාරීන්ට කිසිදු වැටහීමක් නැහැ,මේ පුංචි රටේ අසරණ සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරණු ලබන කරුණාබර මිනිසුන් සහ සංවිධාන පිළිබඳව.
    සම්පත් මල්ලී ...ඔයාට ගොඩක් ස්තුතියි විශාල දුරක් ගෙවාගෙන පැමිණ මේ සතා වෙනුවෙන් කැපවීම පිළිබඳව.බුදු සරණයි ❤❤❤

    • @sasinduabeysooriyaseconomi8364
      @sasinduabeysooriyaseconomi8364 Рік тому +1

      I wrote a comment based on this

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

    • @MangalaHennayake
      @MangalaHennayake 7 місяців тому +1

      අයියේ ඔබ මිනිස්සුන්ට ගරු කරල ස්තුති කරා කාගෙ වුනත් මනුස්සකම අගයනව වනජීවී එක කවද්ද වෙලාවට වැඩ කලේ.ඔබ කරන සේවය හුගක් වටිනවා.කරුණාව කියන එක සල්ලිවලට ගන්නත් බෑ දෙන්නත් බෑ. නිලධාරී ටික හැසිරුන විදිහට හැමෝටම කේන්ති එනවා ඔබතුමා නිසා හැමෝම ඉවසනව .තෙවරප්පෙරුම වගේ ඇමතිලා හිටියනම්

    • @sagarikagunasekara2482
      @sagarikagunasekara2482 4 місяці тому

      ❤❤❤ 33:30 ❤❤

  • @kalumrangana1273
    @kalumrangana1273 Рік тому +25

    ඔබතුමා හරිම නිහතමානී මනුස්සයෙක් ඊටත් එහා ගිය ස‍ංවේදී හදවතක් තියෙන මනුස්සයෙක්.ඒ වෙනස හොදින් පෙනෙන වීඩියෝ එකක් බලන හැමෝට ම.ඔබතුමාට මිනිස්සු ආදරේ තරම මේ කමෙන්ට් වල පේනවා.අපේ හිත්වල සත්තු ගැන තිබුණු ආකල්ප ගොඩාක් දුරට වෙනස් කළේ ඔබතුමා.විශේෂයෙන් සර්පයන් ගැන.ගොඩාක් ස්තූතියි ඔබතුමාට වගේම ඒ ආදරණීය පවුලේ හැමෝට ම.

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 Рік тому +203

    සම්පත් මහත්තයාට හානියක් වෙන නිසා අපි මුකුත් කියන්නෙ නැහැ , මේ ඉන්න හැමෝම ඔබතුමාට ගොඩක් ගෞරවය කරනවා, ඔබ තුමා මේ අහිංසක සතුන් වෙනුවෙන් කරන උපකාරයන් වලට , ඔබ තුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි , නදුන් පුතා වෙනුවෙන් අපි අපේ උපරිම දායකත්වය දෙනවා ❤❤❤❤

    • @dilanperera973
      @dilanperera973 Рік тому +4

      aniwarenma 👍

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

  • @dulanjiwijekoon8304
    @dulanjiwijekoon8304 Рік тому +27

    ගොඩක් මහන්සි ඇති වනජීවි එකේ අයට පිඹුර බේරගෙන..කිසිම ගරුත්වයක් නෑ.ඒ රතු වනජීවියාව පිම්ඹුරට දෙන්න තිබ්බෙ අල්ලල..ඒ තරම් කේන්ති ඔබතුමාට කතා කරපු විදියට .. ..ඉතින් සතෙක්ට ආදරේ කරයිද...ගොඩාක් පින් සම්පත් අයියෙ....ඔබතුමා ශ්‍රේෂ්ඨ ගුණ යහපත් කෙනෙක්...අපි හරිම ගරුකරනව ❤❤❤

  • @W.U.Hiruna_Prabhashwara
    @W.U.Hiruna_Prabhashwara Рік тому +212

    ඔබතුමා කරුණු පැහැදිලි කරන විදිහ නම් මහාචාර්යවරයෙක් වගේ සම්පත් sir... ❤

  • @chamindajayanath8261
    @chamindajayanath8261 11 місяців тому +112

    "මහත්මයා" කියන වචනයෙහි අරුත තනතුරු...තාන්න මාන්න වලින් මනින්න බෑ කියල මේ රූපරාමු මාලාවෙන් හොදටම වැටහෙනව... සම්පත් යනු ස්වභාදහමටම ආදරය ඇති සෑබෑ කරුණාවන්ත හදවතක් ඇත, වචනයේ පරිසමාප්තයෙන්ම මහත්මයෙකු බව මේ දසුන් පෙලින් විද්‍යමාන උනා... බොහෝම ස්තූතියි ඔබට සම්පත් මහත්මයාණෙනි...!

    • @SnakesGuardian
      @SnakesGuardian  11 місяців тому +9

      බොහොම ස්තුතියි ඔබට 🙏

    • @thushanmadawa2972
      @thushanmadawa2972 9 місяців тому +2

      Penne nadda buruwage bada masma kala kalakani

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 4 місяці тому

      @@chamindajayanath8261 ❤️❤️❤️👍🌹

  • @themoralshow902
    @themoralshow902 Рік тому +346

    රටට විශාල සේවයක් කරන Snake Guardian මහතාට නිරෝගී සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤😊

  • @helperforsnake
    @helperforsnake Рік тому +185

    වැඩ්ඩෙක් රඟනවා බලාගෙන ඉන්නත් ආසයි❤
    වැඩේ ඔක්කොම ඉවර උනාට පස්සෙ ඇවිත්,
    කබ්බො රඟනකොට තමයි ඉවසන්න බැරි.
    සම්පත් අයියා මොකුත් කියන්න එපා කියලා තියන නිසා නෙතනින් එහාට මොකුත් ලියන්නෙ නෑ

    • @hirumamenerapitiya
      @hirumamenerapitiya 7 місяців тому +1

      Eka nam Sira kathawa😂❤

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 4 місяці тому +2

      @@helperforsnake 👍👍hmm ❤️❤️ඔබ 🌹තුමාට අපේ හද පිරි parnamaya🙏🙏

    • @helperforsnake
      @helperforsnake 4 місяці тому

      @@DisnaKumuduni-zl8gk ආදරෙයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @OmayaSriyananda
    @OmayaSriyananda 11 місяців тому +39

    කොච්චර උනත් සම්ප්ත් සර්ගෙ හිනාවනම් අඩු උනෙ නෑ මොකද කියනවනම් මුලු හිතේම තියෙන්නෙ මේ සත්තුන්ව ආරක්ෂා කිරීම විතරක් නිසා❤️💞

  • @sumedhabasnayake7029
    @sumedhabasnayake7029 Рік тому +45

    එතනට ආපු සමහරෙක් ට වඩා පිඹුරා ශිශ්ඨසම්පන්න බවක් පෙනුනා....! ඒ අතින් සම්පත් මහත්මයාගෙ නිහතමානීකමට කියන්න වචන නැහැ.....! ආඩම්බරයි ඔබතුමා ගැන......! ❤️

  • @asankadeepal7804
    @asankadeepal7804 Рік тому +78

    සම්පත් අයියව අඳුරන්නෙ නැති වනජීවි නිලධාරීන් සාපයක් රටටත්... දිගටම අහිංසක සත්වයන්ට පිහිට වෙන්න ධෛර්ය ලැබෙන්න ඕනෑ සම්පත් අයියාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ヂヌシタ_さカシャミナ

    ගම්මුන්ට බැරි උනානේ අර මහත තඩි ගෝරිල්ලට දෙකක් දෙන්න 😅 සම්පත් අයියේ එකෙන්ම වැඩ්ඩෙක් ඔයා❤

  • @Hunters_4
    @Hunters_4 Рік тому +56

    මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නෑ මොන දේ උනත් ඒ මිනිස්සුන්ටත් උද්ව් කරා අයියා අනිවාරෙන් නිහතමානී කම ගොඩක් සුපිරි ❤️💫😊

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

  • @binox9706
    @binox9706 Рік тому +64

    ❤❤ ඇත්තටම වනජීවි එකේ ලොකු පුටුවට එන්න ඕන ඔයා වගේ මිනිස්සු සම්පත් අයියෙ..එහෙම ආව නම් සත්තු ගැන ඇත්තටම හොයලා බලනවා. වනජීවි එකේ ඉන්න වැඩි හරියක් මහ එපා කරපු එවුන්..

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

  • @malgallesujathathero
    @malgallesujathathero Рік тому +461

    වන ජීවි නිලදාරියා කිසිම ගරු කිරීමක් නැතිව හැසිරීම හරිම අසාේබනයි😢😢😢

    • @prabodachaturanga8621
      @prabodachaturanga8621 Рік тому +30

      ඔව් ඔබතුමගේ ලගින්වත් තියන්න බැහැ එ මනුස්සයා ව , සම්පත් මහත්තයා ඔබ මේ අපේ පුංචි රටට වාසනාවකට පහල වු පුද්ගලයෙක් , ඔබට තේරැවන් සරණයි

    • @shahenshenaya7320
      @shahenshenaya7320 Рік тому +9

      Aththatama un nikn police wage 😂😂

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 Рік тому +7

      සහතික ඇත්ත🙏🙏🙏🌹🌹🩷🩷

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 Рік тому +10

      හරිම නපුරු මූණක්නෙ තියෙන්නේ..අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපට හොඳට තියෙනවා.ඇත්ත කියන්න එපැයි.snake guardian මහතා හරිම කරුණාවන්ත🙏🙏🌹🌹🩷🩷👍🪷👍👍🪷🪷🙏

    • @emkh.g7736
      @emkh.g7736 Рік тому +7

      Mukuth kiyanna be sampath mahaththaya nisa neththan dannawa kiyana eka

  • @dineshasanjeewani3862
    @dineshasanjeewani3862 Рік тому +8

    වන ජීවි එකේ අය ගැන කතාකරලා ඇගේ ලේකෝපකරගෙන වැඩක් නෑ..😖 ඔයාට ගොඩාක් පින් අයියේ මේ සත්තුන්ට දක්ක්වන ආදරේට වගේම කරුණාවට..තවත් සත්තු සිය දහස් ගානකගෙ ජීවිත බේර ගන්න ඔයාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබෙන්න ඕනි අයියේ..🙏 ඔයා මේ කරන සේවය අගයන්න වචන නෑ.. 🙏🙏 නඳුන් පුතාටත් සුබ පැතුම්...👍

  • @anujakusumitha3909
    @anujakusumitha3909 Рік тому +29

    සර්පයන් අල්ලලා ඒ සර්පයන් ගැන පැහැදිලි කරලා දෙන එක නම් ගොඩක් වටිනවා ❤

  • @dilmikawshalya
    @dilmikawshalya Рік тому +49

    නිහතමානීකම කියන්නෙ මනුස්සයෙක්ට ලොකු ආභරණයක්. උගත්කමින් පොහොසත් මනුස්සයෙක් නිහතමානී වෙනව කියන්නෙ සරුවට පැහුන වී කරලක් කියල ඔප්පු කරවන චරිතයක්. ❤ good luck

  • @LahiruSandaruwan-bz2vm
    @LahiruSandaruwan-bz2vm Рік тому +10

    වෙලාවට පිබුරෝ කන් නෑ😂😂මුවෙක් ගෝනෙක් වගේනම් බඩු හරී😅😅
    ඔයාට බුදු සරනයි අයියේ මේ කරන සේවයට❤❤

  • @KalpaniNimesha.
    @KalpaniNimesha. Рік тому +26

    ඒ මිනිස්සුන්ව දැනුවත් කරපු එක ගොඩක් වටිනවා.අයියා මුකුත් කියන්න එපා කීවට අර රතුපාට ෂර්ට් එකක් ඇඳන් හිටපු මිනිහාටනම් හොම්බට එකක් අනින්න හිතුනා අම්මපා.

    • @simpleart2252
      @simpleart2252 Рік тому +1

      Ammapa bn දෙකක් නෙලන්න මයි හිතෙන්නෙ

    • @saranganayanajith5359
      @saranganayanajith5359 Рік тому

      Thanks ❤

    • @LovelyLabrador-to4hs
      @LovelyLabrador-to4hs 7 місяців тому

      ​@@simpleart2252මටත් හිතුනා දුර වැඩී😅

  • @zinethdehiwatta1327
    @zinethdehiwatta1327 Рік тому +26

    The government should appreciate this valuable service. Thank you, Mr.

  • @ashanhiroshana5973
    @ashanhiroshana5973 Рік тому +22

    කිසිම කෙනෙකුට අපහසයක් නොවෙන ගානට මුකුත් නොකියා ඉන්න තිබුනා උබ කරන්නේ වැරැද්දක් නම්, ඔබට කල හැකි දේ ඔවුන් මොන තනතුරේ සිටියත් ඔව්න්ට කල නොහක, ඒ මනුස්සයා කිසිම කෙලෙහෙගුනයක් නැති මිනිහෙක් එච්චරයි! ඔබට පිං ❤

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi Рік тому +81

    කවුද අර රතු තඩියා ඌ බක පණ්ඩිතයෙක් ,,,අදත් great සම්පත් අයියා💜💯💚 රජයෙන් පින් පඩි ගන්න එවුන් හරි පණ්ඩිතයි

    • @KasunKasun-p2j
      @KasunKasun-p2j 8 місяців тому +5

      පිබුරව පෙට්ටියට දාලා රතු එක දන් උන්න තඩියාව පොර ගොනියට දන් ඌරු කොටුවකට ගිහින් දාන්න තිබ්බෙ අපරාදෙ😂😂😂👹️👹️😂

    • @HasinthaDilshan123-cj1pi
      @HasinthaDilshan123-cj1pi 8 місяців тому

      @@KasunKasun-p2j ou එහෙම කරන්න තිබ්බේ😋🔥

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 4 місяці тому

      @@HasinthaDilshan123-cj1pi පිනට කන උන්ගේ tarama පනුනා

  • @dhanushkanbandara6251
    @dhanushkanbandara6251 Рік тому +21

    වනජීවි එකෙන් සතෙක් අල්ල ගන්න කියල ගහක් කැපුවා මතක් උනා. සම්පත් අයියා, ඔබට ජය

  • @slcreations4
    @slcreations4 Рік тому +30

    ඇත්තටම ඔබතුමා කරන්නෙ කියලා නිමක් කරන්න බැරි විශාල මෙහෙයක් , බොහෝ පිං ලැබේවා ඔබතුමාට සහ පවුලේ සැමට🙏🙏🙏

  • @praduction2555
    @praduction2555 Рік тому +70

    අවසානේට කොහේ ඉදන්ද අවේ කියලා අහපු පින්න හරකට දෙක්ක ඔබන්න එකෙක් හිටියේ නැනේ ඔතන 🤮

    • @KamilAsanga
      @KamilAsanga 3 місяці тому

      සිරාවටම මන් හිතුව මට විතරයි ඒක තේරුනේ කියල 😂

  • @jayam1429
    @jayam1429 Рік тому +13

    ඔබ තුමන්ට බොහොම පිං මේ කරන උතුම් සේවයට ....
    නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurulakshan5745
    @isurulakshan5745 11 місяців тому +2

    ඔබතුමා කරන මේ අමිල සේවයට දිනෙන් දින දියුණු වෙන්න ඕනි ..මේ ආත්මෙ නැතත් ලබන ආත්මෙදි මේ පිං අත්වෙනව ඔබතුමාට❤️ කරුණාවන්ත හදවතක්

  • @pradeepdlxon1826
    @pradeepdlxon1826 Рік тому +128

    සම්පත් අයියේ මේක නම් කියන්නම ඕනා. රතු කමිසේ ඇදන් හිටපු වන අලියා හිතන් ඉන්නේ ඌ පිඹුරන්ගේ රජා කියලා.. පිඹුරා ලස්සනයි ඌට වඩා..

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia Рік тому +2

    වන ජීවී නිලදාරීන් උනාට, හිතේ කිසිම තෙතමනයක්, මනුස්සකමක්, ගරුත්වයක් නැති මිනිස්සු....ඔබතුමා වැනි මිනිස්සු ඒ අතින් දෙවිවරු වගේ....ඔබ තුමාගේ සේවයට ස්තූතියි...!

  • @nalinthushantha7812
    @nalinthushantha7812 Рік тому +12

    අපේ රටේ ඔයවගේ සේවයක් කරන මේ මනුස්සයට දක්වපු කරුනාවෙන්ම හිතා ගන්න පුළුවන් සත්තුන්ට කොයිවගේ අදරේද කියල. සතාට දෙයියන්ගෙම පිහිටයි😢

  • @hansi4200
    @hansi4200 5 місяців тому +1

    තාන්න මාන්න ඔලුවට අරන් ඉන්න මිනිස්සු ඉන්න තාක්කල් හොද මනුස්සයෙක්ට ඉඩක් නෑ ඇත්තටම ගොඩක් වටින සේවාවක් මේ කරන්නෙ❤

  • @sanjuyohan5819
    @sanjuyohan5819 Рік тому +14

    ඔබතුමා කරන සේවයත් පැහැදිලි කර දීමත් හුගක් වටිනවා❤

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 Рік тому +10

    ඔබතුමාට ගොඩක් පිං ඒ වගේම ඒ දෙන උපදෙස් හරිම වටිනවා ❤

  • @boniyatraveller4450
    @boniyatraveller4450 10 місяців тому +17

    වනජීවී එකේ සම්පත් අයියව දන්නෙ නැති එකෙක් ඉන්නව කියන්නෙ ඌ මිනිහෙක් නෙමේ 😂

  • @Sachiandsashi
    @Sachiandsashi 6 місяців тому +2

    ඔබ විසින් කරන ලද පැහැදිලි කිරීම් හරිම වටිනවා. වනඡීවි එකෙන් ආවනම් දාගත්තා ගියා...සමහරවිට ඔබ තුමා මැදිහත් උනේ නැතිනම් ඒ සතා බැදලා තිබුන විදිහට ඡීවිත හානියක් උනත් වෙන්න තිබුනා. මොකද අපේ රාඡ්‍ය සේවය ඉතාමත් කාර්‍යක්ෂමයි නේ😁.ඇත්තම කියනවනම් සමහර වනඡීවි එකේ කියා ගත්ත අය කරන දෙවල් දැක්කම දුකත් හිතෙනවා.
    ඔබට ඡයවේවා...🙏

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali Рік тому +19

    ඒ සතාට පින නෑ ඔයාලා එක්ක යන්න❤..අර මනුස්සයා වනජීවී එකේ රස්සාවට ගත්තේ කවුද දන්නේ නෑ😌💔..සතෙක්ට ආදරේ නැති මනුස්සයෙක් කවදාවත් අනික් අයට ගරු කරන්නේ නෑ.කවදාවත් සතෙක්ව අල්ලලාවත් නෑ ඒ මනුස්සයා පේන විදියට..ඒත් සර්පයින් පවා ඔබට හිස නමද්දී කෙලෙහි ගුනේට අර වගේ මිනිස්සුන්ට සත්තු කියන එකත් සත්තුන්ට කරන අගෞරවයක්.ඔබතුමා මේ කරන දේට කිසිම දේකින් කිසිම ආත්මයක අඩුපාඩුවක් නැතිවෙන්න කියලා ප්‍රාර්තනා කරනව මම.🙏🙏🙏❤️😌

    • @tmpavithrasadamalitmpavith4269
      @tmpavithrasadamalitmpavith4269 10 місяців тому

      ඇත්තටම ඔබ තුමා වැනි කෙනෙක් මේ ලෝකෙටම දායාදයක් අනේ මෙතරම් සේවයක් කරන ඔබතුමා වැනි කෙනෙකුට ගොඩක් පින්

  • @Maleesha-uy3ch
    @Maleesha-uy3ch 21 день тому +1

    අර රතු එක ඇඳන් ඉඳපු කැත තඩියටනං ඔලුව පැලෙන්න ගහන්න හිතෙනවා කිසිම ගරුත්වයක් නැති පිං පඩි ගන්න එකෙක් මූන බැලුවම තේරෙනවා , සර්නම් උතුම් මනුස්සයෙක් ❤☺️💗

    • @AchalaLakmali-x8m
      @AchalaLakmali-x8m 19 днів тому

      ඒකනමි ඇත්ත උව පිඹුරට දෙන්න තිබුනා..බලු තඩියා කතා කරන්න දන් නෑ

  • @chamo2577
    @chamo2577 Рік тому +154

    බඩ තඩියාගෙ මූනෙන්ම පේනව සත්තුන්ට කොච්චර ආදරෙයිද කියල...😅 සම්පත් අයිය ඔය වගෙ තනතුරක තිබ්බා නම් අපේ රටේ සත්තු කී දෙනෙක්ගෙ ජීවිත බේරයිද😢 සම්පත් අයියා අපේ රටට සම්පතක් නදුන් මල්ලිත් දවසක මේ වගේම සත්තුන්ට කරුනාවන්ත කෙනෙක් වෙයි කියල මන් හිතනවා ❤

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

    • @RangaFernando-j7n
      @RangaFernando-j7n Рік тому +10

      හොඳට සත්තු මරන් කන එකෙක් මූනෙන් ඇගපෙතෙන් පේනවා පෙරේතයගේ ක්‍රියාවලිට😂😂😂😂

    • @Nooooooooooo56
      @Nooooooooooo56 11 місяців тому +2

      😂

    • @animalprotection8547
      @animalprotection8547 11 місяців тому

      එකනම් ඇත්ත 😅😅😅😅

    • @Threemaofficial
      @Threemaofficial 9 місяців тому

      godurata pusawa wenuwata bada thadiya dunnanam loku pinak

  • @pissu_kemllah
    @pissu_kemllah Рік тому +22

    තෙරුවන් සරණයි!අයියෙ.රටට වටින නියම මනුස්සයෙක් ඔබතුමා.වනජීවි එකේ තනතුරක් ලැබෙන්න ඕන ඔබතුමා ට.

    • @countryman_lk
      @countryman_lk Рік тому +3

      අනේ ඕන නැ. මේ මනුස්සයත් හිතක් පපුවක් නැති මනුස්සයෙක් වෙන්න ඕනනැ මේ ඔලමොට්ටල රාජ්‍යසේවයට හිරවෙලා. මේ කරන සේවය ඒ මගුලට සම කරන්නවත් පුලුවන්ද. අනිත් අය සම්පත් මහත්තයට උදව් කරන්නමේකම කරන ගමන් සතුටින්ජිවත්වෙන්නපුලුවන් විදියට. රාජ්‍ය සේවෙට ගියොත්මෙතුමටෙ වෙන්නෙත්බැනුම් අහන්න තමයි😂

  • @ThilinisKitchen
    @ThilinisKitchen Рік тому +63

    මාර දුකක් ඇති උනේ ඔබ තුමාට සලකපු හැටියෙන් අර යක්කු ටිකක් ඇවිල්ලා. 😢

  • @සෙනුරිකාවින්දිකා

    ඔබතුමාගෙ ඒ නිහතමානී කමට respect u💖💖 sir
    නියම මහත්මා ගතිපැවතුම් තිබෙන නිහතමානී අවංක කරුනාවන්ත හදවතක් ඇති ස්බාවදර්මයට ආදරය කරන රත්තරං මනුෂ්‍යයෙක්
    තෙරුවන් සරනයි සුවපත් වේවා🙏🌺🙏🌺🙏 ඔබතුමා ඇතුලු පව්ලේ සියලුම දෙනාට යහපතක්ම වේවා🙏🌺🙏🌺🙏
    අර ආපු නිලධාරීන් කිසිම නිහතමානී කමක් වත් කරුනාවන්ත ගතියක් වත් නැහැ මාන්නකාර කමෙන් නම් ඉහලින්ම ඉන්නා බව නම් හොදින් පෙනුන
    ඔහුගේ මාන්නකාර කම් ඔහුට ඒව අපිට අදාල නොවේ. සම්පත් මහත්මයා කියන්නෙ අපිට වගෙම මුලු රටටම වටිනා සම්පතක්

  • @contactlakmal
    @contactlakmal Рік тому +84

    අර රතුපාට ටී ෂර්ට් එක ඇඳලා හිටපු ටිකක් මහත නිලදරුවාට ස්නේක්ස් ගාඩියන් යූටියුබ් නාලිකාවේ ලින්ක් එක ඇරපල්ලා කවුරු හරි

  • @Umesh.650
    @Umesh.650 Рік тому +14

    අපේ ගාල්ලේ උනානම් අර වනජීවී සෙට් එක යාලට ගෙනිහින් දාන්නේ..😡😡😡…. Great job mr sampath❤️

  • @Budumaga-
    @Budumaga- Рік тому +51

    මොකාද අර රතු කමිස කාරයා නිකන් කෙරුමෙක් වගේ සර්ප ආරක්ශකයා කරන සේවය ඕකුන්ට කොරන්න බෑ සම්පත් අයියා ❤

  • @harshachathuranga6494
    @harshachathuranga6494 Рік тому +7

    වනජීවී එකේ නෙවෙයි කොහොම උනත් මනුස්සයෙක්ට ගරැකිර්‍රිමක් තියෙන්න ඕන...හරි විදියට ඉන්න නිසා තමයි හැමෝම අයියට ආදරේ😍😍😍

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Рік тому +297

    ඒ ආව නිලදාරීන්ගේ හැසිරීම ඇත්තෙන්ම අසෝබනයි ... කිසිම ගරුත්වයක් නෑ ... කිරිම ආදර කරුනාවක් නෑ ....

    • @mayasekara3685
      @mayasekara3685 Рік тому +3

      Wadak naha kiyala, moda yakku

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

    • @UshanOfficial
      @UshanOfficial Рік тому +10

      හරිම වචනෙ "අසික්කිතයි".. සහතික ඇත්‍ත බං..👊

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 Рік тому +5

      Typical state sector in Sri Lanka
      You can see from the Airport to leaving Sri Lanka 😅

    • @RahulAkalanka-gy9io
      @RahulAkalanka-gy9io Рік тому +6

      රජයේ සේවකයොනෙ ඒකයි 😂 වැඩක් නෑ කතා කරලා

  • @sheronperera954
    @sheronperera954 Рік тому +10

    අන්තිමට ආපු රතුපාට ශර්ට් කාරයද පිබුරා 😡 කිසි quality එකක් නෑ…..
    Snakes guardian ❤️

  • @dashankuruwitage3743
    @dashankuruwitage3743 Рік тому +40

    වනජීවි එකෙන් ආපු බඩ තඩියගෙ රැස් බලන්නකො😂

  • @dimpi4960
    @dimpi4960 11 місяців тому +5

    මිනිස්සුන් එකනෙකා වෙනස් ඔබතුමා වටේට ලක්ෂ ගණන් මිනිසුන් එකතු වෙලා ඉන්නවා එයා තවත් වැඩි වෙයි අපි හැමෝම ආදරෙයි

  • @sahanmarasinghe4105
    @sahanmarasinghe4105 Рік тому +58

    කවුරු උනත් සම්පත් අයියට ලොකු ජනතාවක් ඉන්නවා.ඒකයි ඇත්ත❤

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

  • @mydreams7104
    @mydreams7104 Рік тому +6

    සම්පත් කියන නිසා comment එකක් දාන්න බෑ.. කොහොමත් ඔබ තුමාට බොහොම පින් ...❤❤

  • @welgamaviraj6360
    @welgamaviraj6360 Рік тому +13

    වනජීවී එකෙන් එන්න ඇත්ත සතා මැරුණට පස්ස අරන් යන්න උන්ට අවුල් ගියා සතා පන පිටින් දැක්කම 😂😂😂😂😂

  • @malithfernando
    @malithfernando 10 місяців тому +2

    මරු නිලදාරියෝ ටික. කීයක්හරි හොයාගන්න එක එකම අරමුණ උනාම ඔහොම වෙනව.
    ඔබතුමාගෙ ක්‍රියාකලාපය ගැන ස්තූතිවන්ත වෙනව!

  • @ShenumiAnaya
    @ShenumiAnaya Рік тому +28

    සම්පත් මාමා කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් තමයි . එන්න එපා අපේ සම්පත් මාමාට සද්ද දා ගෙන. සම්පත් මාමා කියන්නෙ මුලු රටකම ආදරේ කරන කෙනෙක්🥰🥰

  • @DilanRajitha-vt3eu
    @DilanRajitha-vt3eu 2 місяці тому +1

    අපහාස නෙවේ මොන තරාතිරමේ හිටියත් කතාකරන්න ඉගෙන ගන්න ඔනේ ඔක්කොම කරලා ඉවර උනාට පස්සේ වීරයෝ වෙන්න දගල උන් ඕනි තරම් කොහෙ ඉදන්ද ආවේ කියලා අහන්නේ පාරේ ඉන්නවා කිය්ලා හිතුවද දන්ණෑ ගහල පන්න එකෙක් හිටියෙ නෑනේ ඔතන සම්පත් අයියා ගොඩක් පින් ඔයාට අපි දන්න හොදම සර්ප ආරක්ෂකයා ඔයා එච්චරයි ❤❤ දීර්ගායුශ💐❤

  • @YasiruDilSan
    @YasiruDilSan Рік тому +9

    කවුද රතු පට එක ඇදගෙන යිදපු පොන්නයා සම්පත් අයියා ට ගරුත්වය ක්වත් නැ පවු සම්පත් අයියා බුදු සරනායි අයියේ පරිස්සමෙන් ❤❤❤

  • @ShyamalicMunindradasa
    @ShyamalicMunindradasa 3 місяці тому +1

    I am a lawyer by profession. I have got a lot of knowledge about reptiles by watching these u tube clips. Thank you very much Mr.Snakes Guardian.

  • @Silbon854
    @Silbon854 Рік тому +17

    මේක වැදගත් නාලිකාවක් නිසා මන් මොකුත් කියන්නෑ හැබැයි අර වනජීවියා නම් අමු කාලකණ්නියෙක්...සම්පත් මහත්මයා ඔබට මගේ ප්‍රණාමය❤

  • @SL-UNLIMITED
    @SL-UNLIMITED Рік тому +8

    අරූ නම් වනජීවීන් ගොඩක් බයිට් එකට ගන්න පාටයි😅
    ජය වේවා අයියෙ ඔයාට 🙂✌️

  • @ruwanpeiris8869
    @ruwanpeiris8869 Рік тому +11

    වනජීවී එකෙන් හැසිරුනු විදිහ අප්‍රසන්නයි..😢මොන දේ උනත් අපි ඔයත් එක්ක හැමදාම ..❤❤❤

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx Рік тому +31

    අනිවාර්යයෙන් ඔබතුමාට තමයි වනජිවි එකේ රක්ෂාවක් දෙන්න ඕනේ මේම සත්තුට කිසිම කරදරයක් නොකර හරියට වෙලාවට වැඩ කරන නියහතමානි මහත්තයෙක්

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Рік тому +113

    අර වනජීවි එකෙ අපු අයගෙ හැසිරීම නම් අන්තිමයි ඇත්ත කියන්න ඕනෙ 🙂✋ වනජීවි එකේ ලොකු පුටුවක තියන්න ඕන කෙනෙක් සම්පත් මාමෙ ඔයා ❤❤

    • @shehanchamilka166
      @shehanchamilka166 Рік тому +6

      thun wela kala nida ganna lankawe wana saththu tika thamai a , okun nisa thamai ratata kela wennne

    • @leslyamarabandu8545
      @leslyamarabandu8545 Рік тому +6

      වන ජීවි උන් එනකොට එකපාර උපකරන අරන් එන්න ඔනි. උන්ගේ කිසි සුදානමක් නැ. අපේ පැත්තෙ ආවෙක් එහෙමයි. මෝඩ යක්කු

    • @hemanthanuwan4178
      @hemanthanuwan4178 Рік тому +1

      ඇත්ත

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

  • @ThusharaMadushanka-gv8vo
    @ThusharaMadushanka-gv8vo 6 місяців тому +1

    වනජීවී එකේ ඉන්න... පින්පඩි ගන්න එවුන්ට වඩා... සේවයක් ඔබතුමා කරනවා.... බුදුසරණයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sl8984
    @sl8984 Рік тому +45

    බඩෙන්ම හිතා ගන්නකෝ ඉතින් 😂ඒ සතාට පින මදි උනා සම්පත් අයියා එක්ක යන්න😢

    • @deepikand5722
      @deepikand5722 Рік тому +2

      😂😂😂😂😂

    • @leslyamarabandu8545
      @leslyamarabandu8545 Рік тому +6

      ඔය ලගම අත ඇරලා ඇති. ඔකුන් අරන් යන්නේ නෑ. 😆

    • @uvindusujampath7118
      @uvindusujampath7118 11 місяців тому +1

      ඇත්තක්❤

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 Рік тому +41

    සම්පත් අයියා රටට වටින සම්පතක් නිසා මුකුත් කියන් නෑ. එත් අප්පිරියයි ආපු සම හරක් නිලධාරින් කියන මිනිස්සු හැසිරිච්ච විදිහ. ඔයාට තෙරැවණ් සරණයි සම්පත් අයියේ ❤

    • @darshanaaliegunathilaka
      @darshanaaliegunathilaka Рік тому

      ow.mukuth kiyanna epa kiyapu hinda mukuth nokiya innam.ath ara niladari🤮🤬🤬🤬

  • @shalikakuweju1414
    @shalikakuweju1414 Рік тому +69

    බොහොම පින් සම්පත් අයියටත් සියලුම දෙනාටත්.... නදුන් පුතාටත් අපේ උපරිම සහයෝගය දෙනවා අනිවාර්යයෙන්ම ❤

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h Рік тому

      කවුද අර රතු ෂර්ට් එක ඇදගෙන ආපු, බේබද්දෙක් වගේ මූන තියන අපතයා ??
      කොහෙන්ද ආවෙ කියල අහනවා , මේ මුළු රටම දන්න මනුස්සයගෙන්..
      මම ගම්පහ.
      මෙහෙ පොඩි ළමයා පවා දන්නවා Snake Guardian කිව්වාම.
      ඒ රතු ෂර්ට් එක ඇදගෙන හිටපු, නූගත් කම මුනෙන්ම පේන ගොබ්බය, හවසට බෝතලයක් ගහලා නිදාගන්න පෙරේතයෙක්ද කොහෙද.
      ඌ දන්න සත්ව ආරක්ෂණයක් නැ.
      පිම්බුරව අරං ගිහිං මස් කලාද දන්නේ නැ.

  • @yash-bv5cy
    @yash-bv5cy Рік тому +25

    පිඹුරා එලියට දාලා තඩියව ගෙනිච්චානම් හොදයි කියන අය කො 😂

  • @shehanrashmika9700
    @shehanrashmika9700 Рік тому +30

    බඩ තඩි පිංබත් ගිලින වන ජීවී කාරයා ...උගෙමූණෙ හැටි විතරක් 😂

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt Рік тому +2

      ඔයා කව්ද ? . කොහෙන්ද ආවේ ?.. අහපු ලස්සන 😡😡😡 බඩ තඩි රකුසා .😢😡😡....ලෝකයක් දන්න කරුනාවන්ත මනුස්සයෙක් සම්පත් කියන්නේ ❤ දැන්වත් දැනුවත් වෙය .රතු t shirt එක ඇදන් හිටිය බඩ තඩි රකුසා 😡😡😡👎...කැලේ ඉන්න සතුන්ට දෙයියන්ගේ පිහිටයි .😢

  • @dhananjayamadusanka2820
    @dhananjayamadusanka2820 Рік тому +5

    තෙරුවන් සරණයි සම්පත් මාමේ.. මම මාරම රසිකයෙක් ඔයාගෙ Chanel එකේ... සත්තුන්ට ආදරය කරන්න උගන්නන හැටි මාරම ආදර්ශවත්.❤

  • @shehanminimom8690
    @shehanminimom8690 Рік тому +1549

    අපහාස කරනවනම් නෙමේ ඒත් දැක්ක දේ කියන්න ඕන. අර රතු පාට එකක් ඇදගෙන හිටිය officer සම්පත් අයියගෙන් කොහෙ ඉදන්ද ආවෙ කියල ඇහුවේ, සතේකටවත් අයියව ගණන් ගන්නෙ නැතිවිදිහට. 💯 අයිය මහන්සි වෙලා සතාව අල්ලගත්තට පස්සෙ, එයාල ඇවිල්ල කරපු රංගනය නම්, අති විශිෂ්ඨයි.😂

    • @Sureshnuwansiri
      @Sureshnuwansiri Рік тому +124

      ඔවූ ඒක නම් මමත් දැක්කා උගේ හෙන සෝ එක

    • @DeepikaEdirisinghe
      @DeepikaEdirisinghe Рік тому +50

      එකනම් ඇත්ත..

    • @Gkhlp
      @Gkhlp Рік тому +102

      ඔව් ඔය වගේ පණ්ඩිතයො ඉන්නවනේ කොහෙත්.ඔය මිනිහ දන්නවනම් මේ අයිය රටක් අඳුනන මනුස්සයෙක් කියල බලන්න තිබ්බ😂😂

    • @Gkhlp
      @Gkhlp Рік тому +74

      බලපු නැති කට්ටියට විනාඩියක් දෙන්නම්ලු බලන්න😂😂😂

    • @SanjayaKarunasena-jf1cq
      @SanjayaKarunasena-jf1cq Рік тому +65

      කසිප්පු මුදලාලි කෙනෙක් නේද ඒ

  • @anupamapremathilaka8320
    @anupamapremathilaka8320 Рік тому +2

    Sampath mama.....❤....ayeth vijepura awoth kiyanna....oyalage gedra eha kade..santhage akkage api....😊 ..me pathte awoth kiyanna.....me karana sewayata godak pin.....eth api nam aasama oya karana wedding photo shoot walata..super ...❤..siyalau katayuthu sarthaka wewa..ජය siri maha bo samidu පිහිටයි ...

  • @shehanrashmika9700
    @shehanrashmika9700 Рік тому +13

    ළග හිටියනම් බඩ තඩි පිං බත් කන වනජීවී කාරයට දෙනවා කන පැලෙන්න ....පොර අහනව ..සම්පත් sir ගෙන් කොහෙ ඉදන්ද ආවෙ කියලා .....වෙලාවට වැඩක් කරන්න බැරි රජයෙ සේවකයො ගැන ලැජ්ජයි ඇත්තටම ....සමහර විට සම්පත් හිටියෙ නැත්තම් මේ සතා මැරෙන්නෙ තිබ්බා ..ඒතරම් වෙලාවට වැඩ කරන අයනෙ ඉන්නෙ 💔😂

  • @naleenbaddegama2232
    @naleenbaddegama2232 Рік тому +18

    වනජීවී මහත්තුරැන්ට මද්ද ගලවන්නත් දෙන්න තිබුනා හත් අට පොලේම ගාගන්න 😂😂😂

    • @uvindusujampath7118
      @uvindusujampath7118 11 місяців тому +1

      දාර පොළඟෙක් වගේ හිටියනම් තමයි ආතල්😅

  • @R1R1R511
    @R1R1R511 Рік тому +14

    හෙන වෙලාවක් පරක්කු වෙලා ඇවිල්ලා මහන්සියෙන් අල්ලපු සතාව කූඩුවට දාගෙන දැකපු නැති අයට බලාගන්ටත් කියලා කියනවා.... 😅

    • @leslyamarabandu8545
      @leslyamarabandu8545 Рік тому

      එන කොට අත වන වනා එන්නේ. සත්තු අල්ලන්න කිසිම උපකරණයක් ගේන්නෙ නැ. ආපහු ගිහිල්ලා කුඩුව ගෙනාවේ. රජයේ තෙල් වාහන ඉවරයි. නාස්තිකාරයෝ

  • @ranathungarasika4253
    @ranathungarasika4253 11 місяців тому +4

    බලහන්කෝ...අර තඩියගේ මූනේ මුස්පේන්තු කම...සම්පත් අයියේ ඔය දෑත් වලට තෙරුවන් සරණයි ....❤️‍🔥

  • @dulsanul9013
    @dulsanul9013 Рік тому +10

    කුඩා කාලයේ සිටම පරිසරය පිළිබඳ උනන්දු වීම වට්නවා. ඔබේ කාර්යය විශිෂ්ඨයි❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 7 місяців тому

    දකිද්දිත් ඇඟ හිරිවැටෙනවා මගේ නම්.සත්තුන්ට කරුණාව දක්වනවා කියන්නේ.ඔබතුමාට ගොඩක් පින්🤲🤲❤️❤️.ඔබතුමා ස්වර්ගයේ දොරටු අටම විවෘත කරගෙන ඇත.🤲🤲🤲❤️❤️❤️

  • @Shaz_zy
    @Shaz_zy Рік тому +34

    සම්පත් අයියට ගරු කිරීමක් වශයෙන් මොකුත් කියන්නෙ නැ හැබැයි දකින්න ඕන දේ හැමොටම පෙනුනා එතන ❤ සම්පත් අයියා respect ඔයාට දෙවි පිහිටයි !!!

  • @priyanthasilva602
    @priyanthasilva602 Рік тому +6

    කව්ද අර කොහේ ඉදන්ද ආවේ අහපු එකා.හොද බෙබෙක් වගේ. කැලෑ මසුත් හොද ගානට ගිල දාල ඉන්න පාටයි.😮

  • @maheshprabodha8411
    @maheshprabodha8411 Рік тому +12

    මිනිස්සු හැමෝටම කරුනාවන්ත හදවතක් පිහිටන් නෑ.. එහෙම අය දුර්ලබයි එහෙම නැති අය ගැන හිතලා පව් පුරවා ගන්න මෝඩ වෙන්න එපා.. මේ කරුනාවන්ත එක හදවත ගැන හිතලා සතුටු වෙන්න..පින් පුරවාගන්න.. එය උපකාරයක් වෙනවා තමන්ට පින් උපද්දවා ගන්නත්..ඒක දැකලා තමන්ට නැති කරුනාවක් උපදවා ගන්න පුළුවන් නම් එයයි අප කල යුත්තෙ.ලස්සන වෙන්නෙ තමන්ගෙ ජීවිතේ ..
    හොඳ දකින්නම උත්සාහ කරන්න.. වැරදි පේද්දි අනුකම්පා කරන්න.. ලෝකෙ අයහපත් දේ මයි වැඩී.. ඒ නිසා අපිට ඒවගෙන් වැඩක් නෑ.

    • @SnakesGuardian
      @SnakesGuardian  Рік тому +3

      බොහොම ස්තුතියි, ඔබ දැක්වූ අදහසට....🙏

  • @dulanjiwijekoon8304
    @dulanjiwijekoon8304 Рік тому +3

    පින්පඩි කාරයෝ...ඉතින් රටක් කොහොම ඉස්සරහට යන්නද..හොරාකන තරම් රටට සේවය කරන තරම් උන්ගෙ බඩවල් දැක්කම කියන්න පුළුවන් ....සමාවෙන්න සම්පත් අයියෙ මෙහෙම කමෙන්ට් එකක් දැම්මට ඔබතුමාගෙ චැනල් එකේ.ඒත් ඒක තමයි ඇත්ත..අනේ ඔබතුමාට ගොඩාක් පින් මේ කරන සේවය ට...❤❤❤

  • @shanakap077
    @shanakap077 Рік тому +3

    වන ජීවි එකේ ඉන්න මිනිස්සු ඔක්කොම සත්තුන්ට ආදරේනෑ කියලා දැනගත්තා.අනික අලි ඇත්තු නිකරුනේ මැරෙන එක අහන්ඩ දෙයක් නෙමේනෙ ඔය වගේ උන් ඉද්දි. ඔය මහත මිනිහා අපෙ ගමේ. සම්පත් මහත්තයා මේ වගේ වැඩ දිගටම කරගෙන යන්ඩ.ඔයාට ඕනෙම දේකට අපි ඉන්නවා ජයවේවා!❤️

    • @chanuxorb337
      @chanuxorb337 Рік тому

      ubala game kiyannath lajja weyan bnn

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 4 місяці тому +1

    නිලධාරීන් කෙසේ වෙතත් සම්පත් මහත්මයාගේ තියෙනවා කාරුණිභාවය සතුන් කෙරෙහී. අර රතුපාට ටී එක ඇඳගෙන ඉන්න කෙනා සම්පත් මහත්මයා කොහේ ඉඳන්ද ආවේ කියලා ඇහුවේ පොලිසියේ අය කුඩුගන්න ආව කෙනෙක්ගෙන් වගේ.. කිසිම කාරුණික බවක් නැහැ මුහුණේ.. 😔😔 ඔබතුමාට බොහොම පිං දරුවන් ඇතුළුව පව්ලේ හැමෝටම... තෙරුවන් සරණයි!!! ❤❤❤🙏

  • @damuvlogs8073
    @damuvlogs8073 Рік тому +8

    එ සතා snakes gurdian අරන් ගියා නම්, අපිට එ සතා නිදහස් වෙනවත් බලන්න තිබ්බා😢😢😢

  • @Surekasamanmali-w4e
    @Surekasamanmali-w4e 7 місяців тому +2

    ඉදකින් අර රතු එකා බඩ තඩි කේප්ප වස්සා අපේ නිලදාරි තුමා ඉතින් සම්පත් මහතා❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. Рік тому +34

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි..❤🎉තෙරුවන් සරණයි ....🙏🤝

  • @kasungamage1239
    @kasungamage1239 2 місяці тому +1

    දැක්කද අර රතු එකක් ඇඳන් ආව වනජීවි බඩ තඩියා.... ඌ බිබී ඉඳලද කොහෙද ඇවිත් තියෙන්නේ.. දැක්කද Puක මූනෙ තියන් හිටිය විදිය.. තුක් විතරක්...
    අනික පිඹුරෙක් ඉන්නවා කිව්වහම දෙන්නෙක් අත්දෙක වන වන ඇවිත් .. පුදුම රාජ්‍ය ආයතන බං.....🥴🥴🥴
    සම්පත් අයියට ජය.....💪💪💪❤️❤️

  • @NishanDananjaya-z2p
    @NishanDananjaya-z2p Рік тому +8

    වනජීවි එකේ උන් නිකන් ලොකු සීන් එකේ😂 පොඩි හරි ගරු කිරීමක් තිබ්බනම් වටිනවා සම්පත් අයියා සොබාදහමට මෙී කරන සේවයට.වනජීවි නමට, පඩියට ⁣සීමා නොවී හදවතින්ම වනයට,සතුන්ට,ජීවීන්ට රැකවරණය ලැබුනනම් අපේ රටෙී ස්භාවදහම මීට වඩා ලස්සන වෙන්න තිබුනා.සම්පත් අයියා මුළු වනජීවි කාර්ය මණ්ඩලයටම ආදර්ශයක් ❤

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 19 днів тому

    කොහොමත් කබ්බෝ එන්නේ අන්තිමට...කොතන ගියත් එහෙමයි...රතු පාට එක ඇදන් හිටිය කෙනා උෟරෙක් ගිලලා..ඒකයි සම්පත් අයියා කවුද කියලා දන් නැත්තේ...ඔබතුමා චුටි පුතා ..ඔබතුමාගේ wife තුන්දෙනාම දැයට පහල වුන මැනික් කැට තුනක්..
    මේ කරන සේවය ලොකු පිනක්... ඔබතුමාට සියලුම දෙවි පිහිටයි

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 Рік тому +6

    සමහර මිනිසුන් සත්තු අල්ලා අලවි කරනවා .නිලධාරින් සොයා බැලීම හොදයි .ඔබතුමා කරන කාර්ය දිගටම සිදුකරන්න මිනිසුන් දැන්වත් කිරිම ඉතා වැදගත් .තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාටම .😍👍🙏🇱🇰❤️🪱🦕🦕🐉

  • @prashanthahettiarachchi9381
    @prashanthahettiarachchi9381 Рік тому +18

    If people informed that they have such a big snake they would have come up with correct equipment's. If they were really care about the snake they would have done it first visit itself. Anyway good job Snake Guardian. You have done many things to this aria and also to the animals. Keep it up good work and may god bless you.

  • @animalsfightclub3999
    @animalsfightclub3999 Рік тому +12

    අර රතු කමිසයක් ඇඳන් හිටපු තඩියට මූසල පෙනුමක් තියෙන්නේ.මනුස්සයෙකුට ගෞරවයෙන් කතා කරන්න දන්නැති මිනිහෙක් ළඟ කොහෙන්ද සත්තුන්ට දයාවක් කරුණාවක් තියෙන්නේ.

  • @udaragunasekara901
    @udaragunasekara901 6 місяців тому +1

    ර්‍ඉදකින් අර බතලයා… වනජීවි අම්මගේ රෙද්ද… මෙලෝ රහක් නෑ.. අයියට ජය වේවා… ❤❤

  • @Mudiyavlogs1
    @Mudiyavlogs1 Рік тому +32

    වනජීවි එකෙන් ආපු ලොක්කා බලපල්ලකෝ 🤣🤣🤣

    • @shanikumari6250
      @shanikumari6250 Рік тому +1

      ඔයා දන්නේ නැහැ එයා අපිට දාපු සයිස් එක

    • @ThilinisKitchen
      @ThilinisKitchen Рік тому

      @@shanikumari6250ඒව ගනං ගන්නෙපා අක්කේ අපි දන්නවනෙ වැඩ්ඩ කවුද ලොඩ්ඩ කවුද කියල. ඔයාලට ආදරෙයි මිනිස්සු❤

    • @pissosoyanna
      @pissosoyanna Рік тому

      ලොක්කා කූඩුවත් උස්සලා ජීප් එකට පටවලා දුන්නා.❤

    • @UshanOfficial
      @UshanOfficial Рік тому +2

      උගෙ බඩෙන් තේරුම් ගනින්ංකො මිනිහගෙ ගැරිල්ල කොහොමද කියලා.😏 සක්කිලියා..

    • @Mudiyavlogs1
      @Mudiyavlogs1 Рік тому

      @@UshanOfficialආයෙත් අහලා බං😄😄😄

  • @nilminigranton7747
    @nilminigranton7747 5 місяців тому

    අයියගෙ වැදගත් පැහැදිලි කිරීම,ඒ මහත්මා හැසිරිම ගැන කියන්ඩ වචන නෑ❤️❤️❤️❤️❤️

  • @Isuru9611
    @Isuru9611 Рік тому +7

    24:30 පොඩි සම්පත්ටනම් ගානක්වත් නෑ 😮😮