Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙල් ටිකක් ගහන්න වත් කීයක් හරි දෙන්න රටට විශාල සේවයක් කරන්නෙ මේ මනුෂ්‍යයා❤🥺
eka eththa...hinawelaa hari hari kiyanne nethuwa e manussayata podi geweemak karanna...eka yuthukamak...apita beri deyak e manussaya karanne...
කියල වැඩක් නෑ.සමහරු හිතන් ඉන්නෙ විනෝදෙට කරන්නෙ කියල. තමන්ගෙ කාලෙත් තෙලුත් වැය කරගෙන නයි අල්ලන්න යන්නෙ.අනේ මන්ද අපේ සමහර මිනිස්සු ගානත් වත් නෑ මේ කටන සේවය ගැන
Anee ow eka aththa. Theruwan saranai
aniwa...mewage gobbayanta udau karanwwat watin ne
Ow hamoma ethuma e karana kapakireema gana hitanna ra dawal welwak natuwa e karana uthum deya ethumata tel tikak hari gahanna yam.mudalak denna
මේක ඇත්තටම සත්තු අල්ලනවා විතරක් නෙවෙයි , හොද අධ්‍යපනික චැනල් එකක්... ජය වේවා ..සම්පත් අයියා ..
♥️♥️♥️
Jaya wewa ayya
රටට වටින සම්පතක්...තෙරුවන් සරණයි !ඔබ තුමාට
හ
ඔබ අපිට හරිම ආඩම්බරයක් ..සතුන් ආරක්ෂා කරන්න..ස්තුතියි ❤❤❤
වටිනා සේවයක් කරන කරැනාවන්ත මහත්මයෙක් ගොඩාක් ස්තුති ඔබ තුමාට
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤මෙ ලොකෙට වටිනා මිනිසුන් 🙏
ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏අනේ පින්වත් නාග රජුනේ..ඔය යන එන තැනකින් ගෙනත් මේ මහත්මයාට මැණිකක් ගෙනත් දෙන්න කෝ🌹🌻ජීවිත කාලෙටම සතුටින් ජීවත් වෙන්න ..ඔයාලට කරන උපකාරයට ප්‍රති උපකාරයක් හැටියට ..💙මමත් නාගයන්ට ආදරෙයි .
Apita ehema hithunata me balan inna minissunta nam ehema hithenne nathuwa athi.ekane kisima wachanayakinwath udauwak nokara inne aduma the ekak wath dunnada .harima kapati aya.mehema ayata udau karath wadak na
@@slliyanage361 හ්ම්ම් ඔයා හරිමිනිස්සු සමහර අය හරි ආත්මාර්තකාමි...මම එහෙම ඔතන හිටියනම් ඔය මහත්මයාට ගොඩක් සළකනවා..ටැංකිය පිරෙන්න තෙලුත් ගහලා දෙනවා..🙏🙏🙏කමක් නෑ එතුමාට විශ්වයේ ආශිර්වාදය තියේවි හැමදාම ජයවේවා
😂😂😂
@@slliyanage361a nethath a manussaya thanks karapu ekatawath me මිනිස්සු thank you kiwe ne.yannam kiwama balagena innawa
සමාජෙ දැනුවත් කරන මනුස්සයෙක්...වැඩසටහනක් පටන් ගන්න තියෙනවනම් වටිනවා ❤ තුරුණුවනේ සරණයි
හරිම ආඩම්බරයි අයියේ..ලොකු සේවයක් ඔයා මේ කරන්නේ..රජරට අපේ ගමයා අයියට ජයම වේවා!
අපේ පුතා හරි ම ආසයි ඔබතුමාගේ videos බලන්න. 💐👍
මේ මහත්මයා කරන්නේ විශාල සේවයක්. තෙල් ගන්නවත් කීයක් හරි සතුටින් දෙන්න වටිනවා. මොකද නයා දෂ්ඨ කෙරුවොත් ඊට වැඩිය වියදම් වෙනවනේ👍🏿
ඒක තමයි
❤ඔබ කරන සේවය ට ගොඩක්ම පිංසිද්ද වෙනවා❤❤❤❤
සුපිරි..Explanation පට්ට👌
ගොඩාක් පිං අය්යා ඔයට ,මිහි පිට දෙවියන් ,තෙරුවන් සරණයි 🙏 🙏
Guardian ගෙ කටහන්ඩ ට වශී වෙලා අර දෙන්නා...නිදිමතෙ
Sampath you are doing a great job. Thanks very much. GOD bless you and your family. ❤❤❤❤🇬🇧⚘
නියම ආදර්ශයක් හරිම ආසවෙන් අහන් හිටියාපන්තියක් වගෙ❤
❤️❤️👍
Beautiful great job you have, you safe life's of animals and people at the same time, from UK🇬🇧 🇬🇧 ❤.
ගෙවත්තේ පිරිසිදුකම අන්තිමයි වගේ....බොහෝම වැදගත් දැනුමක් බෙදා දුන්නා...❤😊
උබේහ් ගෙවත්ත පිරිසිදුයි වගේනේ කතා කරන්නේ
ලස්සන යි මහත්තයා ඔබේ කරුණාව
Meka baladdi agath hiriwateno 😮❤❤ gammak thami aiya ❤❤❤
හරිම වටිනා දේශනයක් සම්පත් සර් කරන්නෙ .නාගයො දෙන්නත් සමවැදිල වගේ ඒක අහගෙන ඉන්නවා 🙏
සේවය අගයන්න.කරන කැපකිරීම් වලට සලකන්න .ගමන් මහන්සිය..කාලය වැය විම..ඔවුන්ට තෙල් ටිකක් ගහන්න ..සතුටින් මුදලක් දෙන්න .හැමෝම .🙏🙏🙏
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හොදින් සත්තුත්ට ආදරේ කෙනෙක් බව තේරෙනවා.ඉතාමත් හොද සේවයක් කරන්න්නේ.
මෙතුමාගේ සේවාව ලබාගන්නා කිසිවෙකුට මේ දෙය සිද්ධ වෙන්නෙ කොහොමද, අද කාලයේ මිනිහෙක් ජීවත් වෙන්න ඕන නේද යන්න පිලිබඳව කිසිම හැඟීමක් නැහැ. එහෙම හැගීමක් තියනවා නම් සුළුවෙන් හරි මෙතුමට යම් ගෙවීමක් කළ යුතුයි. මම මෙතුමාගේ වීඩියෝ එකක් නෑර බලනවා. මොකද ඒ තුළින් හරි මෙතුමාගේ චැනල් එක හරහාවත් මෙතුමාට යම් අස්වැසිල්ලක් ලැබෙයි කියලා හිතලා. අපට කරන්න පුලුවන් එකම දෙයත් ඒක. තෙරුවන් සරණයි ඔබතුමාට.
බලන්න මොන තරම් සරල විදියට තේරුම් කරලා දෙනවද කියලා රැකියාවට එහා ගිය මනුස්සයෙක්
සම්පත් පුතා 🌹🌹🌹රටට සම්පත ක් 🙏🙏🙏ඒ මනුස්සයෝ.....😢දැනගන්න ඕනේ.....😢ඒ දරුවට පෙට්‍රල් ගාස්තු වවත් දෙන්න....😭😭එච්චර මනුස්සකමක් හුගක් අය ළග නැහැ......😢😢වැඩේ කරගන්න විටරයි ඕනේ.. 😭😭😭🌹පුළුවන් අය සම්පත්ගේ... ගිණුම් අංක ය ඉල්ලා ගෙන උදව්වක් කරන්න.... 🌹ලොකු පිනක් 🌹 ඒ .....දරුවා පව්ලක් රකින්න ඕනනේ..බුදුසරණයි 🙏🙏🙏...... මෛත්‍රී......
වලිගයෙන් ඇල්ලීමෙන් පුරුක් ඇදෙන්නෙ නැතිද මාත් ආසයි ඔයා කරන සේවයට සත්තු නිදහස් වෙනව වගේම මිනිසුන්ටත් ලොකු දැනුමක් ලැබෙනව
අනේ ඔව් මේවගෙ වැඩක් කරාම සතුටින් කීයක් හරි දෙන්න ඕනි.
❤❤❤❤❤❤අම්මෝ බුදූ සරනයි ඔබ තුමාට ❤❤❤❤
ඇත්තටම වටිනා සේවයක් ඔබතුමාගෙන් වෙන්නේ
Hats off to you malli.. Watching from canada Toronto.. We should not be harm or kill animals. They beautfy the nature.. And balance the environment.. Thank you for looking after the nature... Stay safe...
පතාගෙන ආපු ජෝඩුවක්.❤❤..මේ මහත්මයා කරන්නේ සුවිශාල ඇගයුතු සේවාවක්🎉
මෙතුමාගේ ගමන් වියදමවත් ලබා දීමට කාරුණික වන්න.
අනේ ඇත්තටම මොලයක්,හිතක් පපූවක් කියලා දෙයක් මේ මිනිසුන්ට නැති හැටි.අතින් කයිට් කරගෙන මේ කරන සාමාජ මෙහෙවර වෙනුන් මුදල් දෙන්න එපා.හැබැයි තවත් ස්ථානයකට යන්න තෙල් ටිකක් හරි දෙන්න කාරුනික වෙන්න.අන් හැම කාර්යයකටම අත පය දිග හැරලා වියදම් කරනවා තමන්ගේ අවශ්‍යතාවය වෙනූවේන්.එත් මේ ක්‍රියාවලිය වෙනුවේන් විතරක් සම්පත් අයියා අතින් කයිට් කරන්න ඕන.
නියමයි අයියේ.බුදු සරනයි ඔයාට.නියම චරිතයක්...ජය වෙිවා...❤️❤️
බුදු සරණයි,දිර්ඝායු ලැබෙිවා❤❤
රජයෙන් අනුග්‍රහයක් දෙන්න ඕනි මේ අයට,ලොකු සේවයක් කරනවා ❤️
හොදට හැදුන දෙන්නෙක් ජේසු පිහිටයි ඔයාට 🙏
බොහෝ ම හොද මනුස්සයෙක් ❤❤❤❤❤ එතුමාඅ
පෙට්‍රල් ටිකක් වත් දීපල්ල,මචං 😢මේ අය්යට
aniwaryen ..ehema wath hithenne nedda munta
මම බැලුවෙ නැතත් play වෙන්න දාලා තියනවා youtube එකෙන් හරි අයියගෙ වියදමට සහනයක් එයි කියල
Math ehemai@@cocoon2024
අනේ ඔඕ ඒකනම් ඇත්ත කොච්චර දුර ඉදන්ද එන්නේ
❤@@cocoon2024
හිත හොඳ මනුස්සයෙක්
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🥰
හරිම කරුණාවන්ත කෙනෙක් ඔයාට හොදක්ම වෙන්න ඕන තෙරුවන් සරනයි
බුදු සරණයි ❤
තෙරුවන් සරණයි අයියේ ජය වේවා ❤️🙏👍👍👍
බුදුසරණ යීඔබට ❤❤❤
මේ කරන සේවය කියල නිම කල නොහැකි.නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට ❤
බොහොම පින් අයියේ කරනා සේවයට...❤❤❤❤
Nodanna dewal igenagaththa godak ස්තුතියි obathumata💖
ඔබ පුදුමාකාර සේවයක් කරණ ක්ෂේත්රයේ විශිෂ්ඨ දැනුමක් තිබෙන මානව දයාව පිරිපුන් අගනා මනුෂ්‍යයෙක්.ඇත්තටම සර්පයෙක් දැක්කාම මමත් උන්ට හිරිහැර කර තිබෙනවා .භූමිතෙල් ගහලත් තියෙනව. ඒ ගැන දැන් පසුතැවෙනවා.ඔබට බෙහෙවින් ස්තුතියි ! දැනුවත් කළාට .
ඔබ තුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි
❤අම්මෝ ලොකු සත්තු දෙන්නෙක්. තවත් ලොකු පුන්‍ය කර්මයක්. බුදු සරණයි අයියේ . ජයෙන් ජයම වෙන්න ඕන . ❤
ඔබ තුමා මේ කරන්නේ ඉතා විශාල සේවයක්.සේවය ලබාගත්න අය උදවු කරන්නත් මානුෂික වන්න
මම ඔබ තුමාගේ චැනල් එකේ හැම විඩියෝ එකක්ම බලනවා එත් මෙච්චර කාලෙකට කිසිම කමෙන්ට් එකක් දාලා නැ එත් අද දානවා ඒ අද උදේ අපේ ගෙදර ගැට පොලගෙක් හිටියා වෙනදා නමි එහෙම හිටියාම එයාලව මරනවා😢😢 ඒත් ඔබ තුමාගේ විඩියෝ බලලම දැන් ඒ සතුන් ගැන දැනෙන්නේ පුදුමාකාර අනුකමිපාවක් ගෙදර හැමෝම ඒ සතාව මරන්න හදද්දි මම එයාව නිරැපද්රතිව බේරගෙන කැලයට මුදා හැරියා ඇත්තටම මට පුදුමාකාර සතුටක් දැනුනා… ඒ සතා කොච්චර නමි මරන බයෙන් ඉන්න ඇද්ද එයාව මරයි කියලා …. වෙනදා ඔහෙම සතෙක් ආවාම බයේ පැත්තකට වත් නොයන මම ඔබ තුමාගේ විඩියේ බලලමයි මේ සතුනුත් අපේ පරිසරයේම කොටසක් විදියට දකින්න පුරැදු වුනේ …
❤
නියම ආදර්ශයක් අහන් ඉන්න හරි ආසයි ❤❤🐍🐍🐍🐍🐍💐💐🌷🌷
Budu saranai oba ta පරෙස්සම් ❤❤❤
පරිස්සමෙන්. බුදු සරණයි අයියේ
අනේ මම මේ අහන්නේ එදා පොය දවසේ නිදහස් කරපු ස්තුන්ගෙන් එක්කෙනෙක් ගියේ නැහැ එයා පස්සේ ගියාද කැලේට ඔයාලා හැමෝට පින්❤❤❤❤❤
❤Oba thumaata deergaayusha lebewa. Parissamin. Sthuti
සුපිරි වැඩ්ඩෙක් ❤
Thaeruwan saranai sampath mallie oyala siyaljma denata.❤❤❤❤❤
Handling 1 snake is 1 thing. But handling 2 big ones at once? Holy Molly! You must be rewarded! xD
හොයාගෙන ගිහිල්ලා හම්බ වෙන්න ඕනි youtuber කෙනෙක්
Eyage mhnsiyt wth kiyk hri denna puluwan wdyta 😥..loku සේවයක් කරන්නෙ කාටවත් හිංසා නොවී..♥️
Great job.HATS OFF.
Budusaranai !!!!
බුදු සරනයි මහාත්තයෝ ඔයාට ❤❤❤☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏
ඒ මනුස්සයාගෙ මහන්සියටවත් කියක් හරි දුන්නැ.තමන්ගේ වැඩේ කරගත්තම ඇති.මොලයක් නැති මිනිස්සු.
❤ ජයවේවා ❤
I'm your fan since 2021. will meet one day
Hi Sampath,Great work, as always! Keep it up!
හරිම අනර්ඝයි ❤
අම්මෝ දෙන්න දිග හවරි මෑ වගේ😅😅 ඇයි අනේ එක්කෙනෙක් සීල් අරන් වගේ ඉන්නේ ලස්සන පෙනේ කලාම
මේ මල්ලිගෙ පරිසර දැනුම හැමෝටම වැදගත් සර්පයෙක් දැකපු ගමන් ඌව මරන්නම බලාගෙන සිටින මිනිසුන්ටයි පොඩි දරුවන්ටයි.
වටිනාකමක් දෙන්න ඕන මනුස්සයෙක් .බුදු සරනයි අයියේ
වටිනා සේවයක්...❤
කීයක් හරි දෙන්න බෑද අනේ ආව වියදමවත් මිනිස්සුන්ට මොලේ නෑද්ද්
Hitha hodha aiya kenek❤❤❤❤
පරිස්සමෙන් බුදු සරණයි 🙏
Budu saranai sampath malli..mahgu sewayak me rattata soba dahama oyawat nirathuruwama araksha karai
Godak pin ❤
පුදුම මිනිස්සු ඒ මනුස්සයාට තෙල් ටිකක් ගන්න කීයක් හරි දීපන්..ආවේ වතුර දාගෙන නෙවෙයිනේ..ඉන්නෙත් ගෑනු පිරිමි ලොකුවුන්..උන්ගේ වැඩේ උනානේ..මනුස්සකමක් හිතන්න මොලයක් නැතිකම😡
ස්තුතිය ආදරනීය ලෙස ඔබතුමාට
Oya nam mara wada danna kanek agei e sathunta haniyak kalabalayak nathuwa lassanata wade karanawa aiya budu saranai❤
Mta puluwm aiye meka balanna oyta e yuthukama mn hmdama aniwrenma krnwa❤..mkda me saththungeth jiweetha..loku pinak❤oyta jaya sampath aiye
බුදු සරණයි❤🎉
විශාල සේවයක්❤❤❤
3:08 මේක දැක්කම නයාටත් හිනා 😂
බුදුසරණයි 🌹🙏🙏දීර්ගායු වේවා 🙏🙏පුතේ......ඔබේ දෙමාපියන් ටත්... බිරිද ටත්... දරුවන්ට ත්...
මල්ලි ඔයාට බුදුසරණයි
Kiyak hari denn kiyann epa.eya hingannek newei dakshayek.eya eyawa balagani.godak watina mahathmayek .deergayusha lebewa
Oya daviyak aiya banathuwa Katha nathuwa allana oya mana Pala puruda ❤❤❤❤❤❤
Me manussayata thel tikak hri gha gnna udawwak denna.. uthum manussayek.. respect 🙏🙏
සම්පත් අයියා අර patreon වැඩේ පටන් ගන්න , උදව් කරන්න පුළුවන් අය අනිවා උදව් කරයි, ඔය විදියට හැමෝම කරන්නෙ නෑ, ඔයත් වයසකට ගිය දවසක මොනව හරි තියෙන්න ඕනි❤ කිසිම වැඩකට නැති youtube business කාරයෝ මේවා use කරනවා
Yes . I also will support as a patreon
@@TheReporter1982 highly appreciate, ❤️
මේතුමා කරන සමාජ සත්කාරයට නිසි අගයිමක් අවශ්‍ය යි..
බුදු සරනයි අයියා j
Obathuma රටට ලොකු සම්පතක් obathumata ස්තුතිවන්ත වෙනවා
Oba sheshta manawayek.niduk neerogi chira jeewanaya obata labewa.mage athinuth sarpayo marila thiyenawa.mata kanagatui a gana.
ලෝකෙට වටින මිනිස්සු ❤️ මේ වගේ චැනල් ඇයි ප්‍රසිද්ධ වෙන්නැත්තේ
තෙල් ටිකක් ගහන්න වත් කීයක් හරි දෙන්න රටට විශාල සේවයක් කරන්නෙ මේ මනුෂ්‍යයා❤🥺
eka eththa...hinawelaa hari hari kiyanne nethuwa e manussayata podi geweemak karanna...eka yuthukamak...apita beri deyak e manussaya karanne...
කියල වැඩක් නෑ.සමහරු හිතන් ඉන්නෙ විනෝදෙට කරන්නෙ කියල. තමන්ගෙ කාලෙත් තෙලුත් වැය කරගෙන නයි අල්ලන්න යන්නෙ.අනේ මන්ද අපේ සමහර මිනිස්සු ගානත් වත් නෑ මේ කටන සේවය ගැන
Anee ow eka aththa. Theruwan saranai
aniwa...mewage gobbayanta udau karanwwat watin ne
Ow hamoma ethuma e karana kapakireema gana hitanna ra dawal welwak natuwa e karana uthum deya ethumata tel tikak hari gahanna yam.mudalak denna
මේක ඇත්තටම සත්තු අල්ලනවා විතරක් නෙවෙයි , හොද අධ්‍යපනික චැනල් එකක්... ජය වේවා ..සම්පත් අයියා ..
♥️♥️♥️
Jaya wewa ayya
රටට වටින සම්පතක්...තෙරුවන් සරණයි !ඔබ තුමාට
හ
ඔබ අපිට හරිම ආඩම්බරයක් ..සතුන් ආරක්ෂා කරන්න..ස්තුතියි ❤❤❤
වටිනා සේවයක් කරන කරැනාවන්ත මහත්මයෙක් ගොඩාක් ස්තුති ඔබ තුමාට
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤
මෙ ලොකෙට වටිනා මිනිසුන් 🙏
ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
අනේ පින්වත් නාග රජුනේ..ඔය යන එන තැනකින් ගෙනත් මේ මහත්මයාට මැණිකක් ගෙනත් දෙන්න කෝ🌹🌻
ජීවිත කාලෙටම සතුටින් ජීවත් වෙන්න ..
ඔයාලට කරන උපකාරයට ප්‍රති උපකාරයක් හැටියට ..💙
මමත් නාගයන්ට ආදරෙයි .
Apita ehema hithunata me balan inna minissunta nam ehema hithenne nathuwa athi.ekane kisima wachanayakinwath udauwak nokara inne aduma the ekak wath dunnada .harima kapati aya.mehema ayata udau karath wadak na
@@slliyanage361 හ්ම්ම් ඔයා හරි
මිනිස්සු සමහර අය හරි ආත්මාර්තකාමි...
මම එහෙම ඔතන හිටියනම් ඔය මහත්මයාට ගොඩක් සළකනවා..
ටැංකිය පිරෙන්න තෙලුත් ගහලා දෙනවා..🙏🙏🙏
කමක් නෑ එතුමාට විශ්වයේ ආශිර්වාදය තියේවි හැමදාම
ජයවේවා
😂😂😂
@@slliyanage361a nethath a manussaya thanks karapu ekatawath me මිනිස්සු thank you kiwe ne.yannam kiwama balagena innawa
සමාජෙ දැනුවත් කරන මනුස්සයෙක්...වැඩසටහනක් පටන් ගන්න තියෙනවනම් වටිනවා ❤ තුරුණුවනේ සරණයි
හරිම ආඩම්බරයි අයියේ..ලොකු සේවයක් ඔයා මේ කරන්නේ..රජරට අපේ ගමයා අයියට ජයම වේවා!
අපේ පුතා හරි ම ආසයි ඔබතුමාගේ videos බලන්න. 💐👍
මේ මහත්මයා කරන්නේ විශාල සේවයක්. තෙල් ගන්නවත් කීයක් හරි සතුටින් දෙන්න වටිනවා. මොකද නයා දෂ්ඨ කෙරුවොත් ඊට වැඩිය වියදම් වෙනවනේ👍🏿
ඒක තමයි
❤ඔබ කරන සේවය ට ගොඩක්ම පිංසිද්ද වෙනවා❤❤❤❤
සුපිරි..
Explanation පට්ට👌
ගොඩාක් පිං අය්යා ඔයට ,මිහි පිට දෙවියන් ,තෙරුවන් සරණයි 🙏 🙏
Guardian ගෙ කටහන්ඩ ට වශී වෙලා අර දෙන්නා...නිදිමතෙ
Sampath you are doing a great job. Thanks very much. GOD bless you and your family. ❤❤❤❤🇬🇧⚘
නියම ආදර්ශයක්
හරිම ආසවෙන් අහන් හිටියා
පන්තියක් වගෙ❤
❤️❤️👍
Beautiful great job you have, you safe life's of animals and people at the same time, from UK🇬🇧 🇬🇧 ❤.
ගෙවත්තේ පිරිසිදුකම අන්තිමයි වගේ....බොහෝම වැදගත් දැනුමක් බෙදා දුන්නා...❤😊
උබේහ් ගෙවත්ත පිරිසිදුයි වගේනේ කතා කරන්නේ
ලස්සන යි මහත්තයා ඔබේ කරුණාව
Meka baladdi agath hiriwateno 😮❤❤ gammak thami aiya ❤❤❤
හරිම වටිනා දේශනයක් සම්පත් සර් කරන්නෙ .නාගයො දෙන්නත් සමවැදිල වගේ ඒක අහගෙන ඉන්නවා 🙏
සේවය අගයන්න.කරන කැපකිරීම් වලට සලකන්න .ගමන් මහන්සිය..
කාලය වැය විම..ඔවුන්ට තෙල් ටිකක් ගහන්න ..සතුටින් මුදලක් දෙන්න .හැමෝම .🙏🙏🙏
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හොදින් සත්තුත්ට ආදරේ කෙනෙක් බව තේරෙනවා.ඉතාමත් හොද සේවයක් කරන්න්නේ.
මෙතුමාගේ සේවාව ලබාගන්නා කිසිවෙකුට මේ දෙය සිද්ධ වෙන්නෙ කොහොමද, අද කාලයේ මිනිහෙක් ජීවත් වෙන්න ඕන නේද යන්න පිලිබඳව කිසිම හැඟීමක් නැහැ. එහෙම හැගීමක් තියනවා නම් සුළුවෙන් හරි මෙතුමට යම් ගෙවීමක් කළ යුතුයි. මම මෙතුමාගේ වීඩියෝ එකක් නෑර බලනවා. මොකද ඒ තුළින් හරි මෙතුමාගේ චැනල් එක හරහාවත් මෙතුමාට යම් අස්වැසිල්ලක් ලැබෙයි කියලා හිතලා. අපට කරන්න පුලුවන් එකම දෙයත් ඒක. තෙරුවන් සරණයි ඔබතුමාට.
බලන්න මොන තරම් සරල විදියට තේරුම් කරලා දෙනවද කියලා රැකියාවට එහා ගිය මනුස්සයෙක්
සම්පත් පුතා 🌹🌹🌹රටට සම්පත ක් 🙏🙏🙏
ඒ මනුස්සයෝ.....😢දැනගන්න ඕනේ.....😢ඒ දරුවට පෙට්‍රල් ගාස්තු වවත් දෙන්න....😭😭එච්චර මනුස්සකමක් හුගක් අය ළග නැහැ......😢😢
වැඩේ කරගන්න විටරයි ඕනේ.. 😭😭😭
🌹පුළුවන් අය සම්පත්ගේ... ගිණුම් අංක ය ඉල්ලා ගෙන උදව්වක් කරන්න.... 🌹ලොකු පිනක් 🌹 ඒ .....දරුවා පව්ලක් රකින්න ඕනනේ..
බුදුසරණයි 🙏🙏🙏
...... මෛත්‍රී......
වලිගයෙන් ඇල්ලීමෙන් පුරුක් ඇදෙන්නෙ නැතිද මාත් ආසයි ඔයා කරන සේවයට සත්තු නිදහස් වෙනව වගේම මිනිසුන්ටත් ලොකු දැනුමක් ලැබෙනව
අනේ ඔව් මේවගෙ වැඩක් කරාම සතුටින් කීයක් හරි දෙන්න ඕනි.
❤❤❤❤❤❤අම්මෝ බුදූ සරනයි ඔබ තුමාට ❤❤❤❤
ඇත්තටම වටිනා සේවයක් ඔබතුමාගෙන් වෙන්නේ
Hats off to you malli.. Watching from canada Toronto.. We should not be harm or kill animals. They beautfy the nature.. And balance the environment.. Thank you for looking after the nature... Stay safe...
පතාගෙන ආපු ජෝඩුවක්.❤❤..මේ මහත්මයා කරන්නේ සුවිශාල ඇගයුතු සේවාවක්🎉
මෙතුමාගේ ගමන් වියදමවත් ලබා දීමට කාරුණික වන්න.
අනේ ඇත්තටම මොලයක්,හිතක් පපූවක් කියලා දෙයක් මේ මිනිසුන්ට නැති හැටි.අතින් කයිට් කරගෙන මේ කරන සාමාජ මෙහෙවර වෙනුන් මුදල් දෙන්න එපා.හැබැයි තවත් ස්ථානයකට යන්න තෙල් ටිකක් හරි දෙන්න කාරුනික වෙන්න.අන් හැම කාර්යයකටම අත පය දිග හැරලා වියදම් කරනවා තමන්ගේ අවශ්‍යතාවය වෙනූවේන්.එත් මේ ක්‍රියාවලිය වෙනුවේන් විතරක් සම්පත් අයියා අතින් කයිට් කරන්න ඕන.
නියමයි අයියේ.බුදු සරනයි ඔයාට.නියම චරිතයක්...ජය වෙිවා...❤️❤️
බුදු සරණයි,දිර්ඝායු ලැබෙිවා❤❤
රජයෙන් අනුග්‍රහයක් දෙන්න ඕනි මේ අයට,ලොකු සේවයක් කරනවා ❤️
හොදට හැදුන දෙන්නෙක් ජේසු පිහිටයි ඔයාට 🙏
බොහෝ ම හොද මනුස්සයෙක් ❤❤❤❤❤ එතුමාඅ
පෙට්‍රල් ටිකක් වත් දීපල්ල,මචං 😢
මේ අය්යට
aniwaryen ..ehema wath hithenne nedda munta
මම බැලුවෙ නැතත් play වෙන්න දාලා තියනවා youtube එකෙන් හරි අයියගෙ වියදමට සහනයක් එයි කියල
Math ehemai@@cocoon2024
අනේ ඔඕ ඒකනම් ඇත්ත කොච්චර දුර ඉදන්ද එන්නේ
❤@@cocoon2024
හිත හොඳ මනුස්සයෙක්
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🥰
හරිම කරුණාවන්ත කෙනෙක් ඔයාට හොදක්ම වෙන්න ඕන තෙරුවන් සරනයි
බුදු සරණයි ❤
තෙරුවන් සරණයි අයියේ ජය වේවා ❤️🙏👍👍👍
බුදුසරණ යීඔබට ❤❤❤
මේ කරන සේවය කියල නිම කල නොහැකි.නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට ❤
බොහොම පින් අයියේ කරනා සේවයට...❤❤❤❤
Nodanna dewal igenagaththa godak ස්තුතියි obathumata💖
ඔබ පුදුමාකාර සේවයක් කරණ ක්ෂේත්රයේ විශිෂ්ඨ දැනුමක් තිබෙන මානව දයාව පිරිපුන් අගනා මනුෂ්‍යයෙක්.ඇත්තටම සර්පයෙක් දැක්කාම මමත් උන්ට හිරිහැර කර තිබෙනවා .භූමිතෙල් ගහලත් තියෙනව. ඒ ගැන දැන් පසුතැවෙනවා.ඔබට බෙහෙවින් ස්තුතියි ! දැනුවත් කළාට .
ඔබ තුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි
❤අම්මෝ ලොකු සත්තු දෙන්නෙක්. තවත් ලොකු පුන්‍ය කර්මයක්. බුදු සරණයි අයියේ . ජයෙන් ජයම වෙන්න ඕන . ❤
ඔබ තුමා මේ කරන්නේ ඉතා
විශාල සේවයක්.සේවය ලබාගත්න අය උදවු කරන්නත් මානුෂික වන්න
මම ඔබ තුමාගේ චැනල් එකේ හැම විඩියෝ එකක්ම බලනවා එත් මෙච්චර කාලෙකට කිසිම කමෙන්ට් එකක් දාලා නැ එත් අද දානවා ඒ අද උදේ අපේ ගෙදර ගැට පොලගෙක් හිටියා වෙනදා නමි එහෙම හිටියාම එයාලව මරනවා😢😢 ඒත් ඔබ තුමාගේ විඩියෝ බලලම දැන් ඒ සතුන් ගැන දැනෙන්නේ පුදුමාකාර අනුකමිපාවක් ගෙදර හැමෝම ඒ සතාව මරන්න හදද්දි මම එයාව නිරැපද්රතිව බේරගෙන කැලයට මුදා හැරියා ඇත්තටම මට පුදුමාකාර සතුටක් දැනුනා… ඒ සතා කොච්චර නමි මරන බයෙන් ඉන්න ඇද්ද එයාව මරයි කියලා …. වෙනදා ඔහෙම සතෙක් ආවාම බයේ පැත්තකට වත් නොයන මම ඔබ තුමාගේ විඩියේ බලලමයි මේ සතුනුත් අපේ පරිසරයේම කොටසක් විදියට දකින්න පුරැදු වුනේ …
❤
නියම ආදර්ශයක් අහන් ඉන්න හරි ආසයි ❤❤🐍🐍🐍🐍🐍💐💐🌷🌷
Budu saranai oba ta පරෙස්සම් ❤❤❤
පරිස්සමෙන්. බුදු සරණයි අයියේ
අනේ මම මේ අහන්නේ එදා පොය දවසේ නිදහස් කරපු ස්තුන්ගෙන් එක්කෙනෙක් ගියේ නැහැ එයා පස්සේ ගියාද කැලේට ඔයාලා හැමෝට පින්❤❤❤❤❤
❤Oba thumaata deergaayusha lebewa. Parissamin. Sthuti
සුපිරි වැඩ්ඩෙක් ❤
Thaeruwan saranai sampath mallie oyala siyaljma denata.❤❤❤❤❤
Handling 1 snake is 1 thing. But handling 2 big ones at once? Holy Molly! You must be rewarded! xD
හොයාගෙන ගිහිල්ලා හම්බ වෙන්න ඕනි youtuber කෙනෙක්
Eyage mhnsiyt wth kiyk hri denna puluwan wdyta 😥..loku සේවයක් කරන්නෙ කාටවත් හිංසා නොවී..♥️
Great job.HATS OFF.
Budusaranai !!!!
බුදු සරනයි මහාත්තයෝ ඔයාට ❤❤❤☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏
ඒ මනුස්සයාගෙ මහන්සියටවත් කියක් හරි දුන්නැ.තමන්ගේ වැඩේ කරගත්තම ඇති.මොලයක් නැති මිනිස්සු.
❤ ජයවේවා ❤
I'm your fan since 2021. will meet one day
Hi Sampath,
Great work, as always! Keep it up!
හරිම අනර්ඝයි ❤
අම්මෝ දෙන්න දිග හවරි මෑ වගේ😅😅 ඇයි අනේ එක්කෙනෙක් සීල් අරන් වගේ ඉන්නේ ලස්සන පෙනේ කලාම
මේ මල්ලිගෙ පරිසර දැනුම හැමෝටම වැදගත් සර්පයෙක් දැකපු ගමන් ඌව මරන්නම බලාගෙන සිටින මිනිසුන්ටයි පොඩි දරුවන්ටයි.
වටිනාකමක් දෙන්න ඕන මනුස්සයෙක් .බුදු සරනයි අයියේ
වටිනා සේවයක්...❤
කීයක් හරි දෙන්න බෑද අනේ ආව වියදමවත් මිනිස්සුන්ට මොලේ නෑද්ද්
Hitha hodha aiya kenek❤❤❤❤
පරිස්සමෙන් බුදු සරණයි 🙏
Budu saranai sampath malli..mahgu sewayak me rattata soba dahama oyawat nirathuruwama araksha karai
Godak pin ❤
පුදුම මිනිස්සු ඒ මනුස්සයාට තෙල් ටිකක් ගන්න කීයක් හරි දීපන්..ආවේ වතුර දාගෙන නෙවෙයිනේ..ඉන්නෙත් ගෑනු පිරිමි ලොකුවුන්..උන්ගේ වැඩේ උනානේ..මනුස්සකමක් හිතන්න මොලයක් නැතිකම😡
ස්තුතිය ආදරනීය ලෙස ඔබතුමාට
Oya nam mara wada danna kanek agei e sathunta haniyak kalabalayak nathuwa lassanata wade karanawa aiya budu saranai❤
Mta puluwm aiye meka balanna oyta e yuthukama mn hmdama aniwrenma krnwa❤..mkda me saththungeth jiweetha..loku pinak❤oyta jaya sampath aiye
බුදු සරණයි❤🎉
විශාල සේවයක්❤❤❤
3:08 මේක දැක්කම නයාටත් හිනා 😂
බුදුසරණයි 🌹🙏🙏දීර්ගායු වේවා 🙏🙏පුතේ......
ඔබේ දෙමාපියන් ටත්... බිරිද ටත්... දරුවන්ට ත්...