@@sanjayajayasinghe2720ubla wge ayata me wage manussayekge watinakama therenne na. 🐍 kanna one😂 Me wge sewayak karana kenekta gaman wiyadamata hri mudalak denna e gewal wala minissu dena gnn one
Dear Mr Sampath, I regularly view your priceless service to our country. and this is extraordinary because those are wonderful king-size cobras. and I am so glad that how you show your affection towards them. most importantly your voice to protect them that people have made up fake stories called myth.Thank you so much for educating Srilankan not to kill those beautiful creatures. I don't know how to thank you for your endless service to our nature. May you bless with Tripple Gem.
මාරම නිහතමානී දක්ෂ සුන්දර මනුස්සයෙක් ඔයා නම්
පෙට්‍රල් ටිකක් වත් මේ අය්යට දෙන්න...ඒක තමයි කරන වටිනම උදව්ව...මුදලක් නොගෙන කරන උතුම් වැඩක්❤️
අනිවාර්යයෙන් ..මිනිස්සු වැඩේ විතරයි කරගන්න බලන්නේ.මොකද එයාලා හිතනවා ඇති මෙයා සර්පයින් වෙළදාම් කරනවා කියලා.
Ow ekanam aththa
මාත් හැම video එකක්ම බලන කෙනෙක්. එ වගේම සර්පයන්ට හරිම බය කෙනෙක්. ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ සත්තු ආරක්ෂා කරනවට කිසිම කරදරයක් නොකර. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. මේ වගේ සත්තු දහස් ගණනක් ආරක්ෂා කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ ඔබ තුමාට
Man hari bayae kalta hDanwa dakhma
That lady offered him tea how kind… good job saving these animals ❤
මන් ඇත්තටම කැමති මෙයාගෙ තියෙන දැනුමට නොදන්න ගොඩාක් දේවල් දැනගන්නපුලුවන්. ඒ වගේම හිනාවෙල කතාකරන මනුස්සකම මාරම වටිනව
ගොඩක් වටිනා සේවයක්.ජිවිතයත් මරනයත් අතර සටනක් ඇත්තටම අද කාලේ හැටියට මග වියදම ට හරි යමි මුදලක් දෙන්න ඔිනි.සත්තු අල්ලන් ගියාට එයාලාව විකුණන්නේ නැනි ආයෙත් තව වියදමක් දැා ගෙන නිදහස් කරන්න ගෙනියනවා.එයාලාට කැමවලට බෙහෙත් වලට වියදමි වෙනවා.අපි කලගුන සැලකිය යුතුයි .තෙරැවන් සරනයි පරිස්සමෙන් කල්පනාවෙන් 🙏
සම්පත් මල්ලිගේ මේ සත්කාරය සතුන්ගේ වගේම මනුසතුන්ගේ ජිවිත රැකෙන අපූරු මෙහෙවර ක්.. කාලය, ශ්‍රමය, මුදල වැය කරමින් ඔහු ගේ
මෙම කැපවීම මුදලින් වටිනා කමක් දිය නොහැකි තරම්... මේත් ජිවිත නේ...හැකි අය ඔහුට ඒ සහය දෙන්නේ නම් එයත් ඔහුට ශක්තියක් වෙවී.. හරිම අපූරු නාග ජෝඩුවක්....ඔබට බොහොම පින් මල්ලි... ජය ශ්‍රී මා බෝසමිදු රැකවරණය ඔබේ මුළු පව්ලටම ලැබේවා.... 🙏🙏🙏
😢
කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කතා කරන ඕනම වේලාවක රැයක් දහවලක් නැතුව එනවා ඇත්තටම මාර හොද වැඩක් කරන්නේ මම පුද්ගලිකවම දන්න චරිතයක් සම්පත් අයියා ඔයාට හරියන්න ඕන අයියේ ❤
ඔබතුමාගේ සියලු වැඩ සටහන් බලන කෙනෙක් මම .මට පේනවා සමහරු දන්නවා සේවයට සරිලන මහන්සියට පෙට්‍රල් ටිකක් ගන්න හෝ උදව්වක් කරන්න ....තවත් සමහරු තමන්ගෙ වැඩේ කර ගත්තාට පසු නිහඩ වෙලා ඉන්නවා ඒ අයට කියන්නෙ ආත්මාර්තකාමී මිනිසුන්...සමහරක් අය හොදට කලගුන සලකන්න දන්නවා....ඒ අයට ඇත්තෙන්ම ගොඩාක් ස්තූතියි....මොකද ඔහුගේ මහන්සිය නොව, අනිවාර්යයෙන්ම පෙට්‍රල් වියදම් ගැන හිතන්නම ඕනෙ නේද...ස්තූතියි ....
සහතික ඇත්ත මුල ඉදලම මේ chanel එක බලන ගොඩාක් දෙනා එහෙම ඉල්ලීම් කරා ඇත්තටම එහෙම ඉල්ලීම් කරන එකට ඇහුම්කන් දෙනවට වඩා තමන්ගේ යුතුකමක් වගකීමක් කියලා හිතෙනවා නම් තමයි වැදගත් සුලු පටු අවදානමක්ද මේ දරන්නේ අඩුගානේ මේ comments වත් බලලා ඒ යුතුකම කරනවනම්
අනිවාර්යයෙන් ❤
වීඩියෝ එක යට විස්තරය දාන තැන අකවුන්ට් නම්බර් එක තියෙනවා. පුලු පුලුවන් වෙලාවට කීය කීය හරි දාමු පුළුවන් අය 🥰
එයා ඒක කලින් කියන්නෙපැයි මුල් දවස්වල වීඩියෝ බලන්න නොමිලේ කරනව කියල නේ කියන්නෙ....දැන් මොකද ...උබල සම්පත් අයියගෙ කීමට මේ කමන්ට් දාන්නෙ කියල පේනව මොකද පොර ලගදි ඉදල නයෙක් ඇල්ලුවම කීයක් හරි දෙන එකත් වීඩියෝ එකට දාන්න තරං ගොබ්බ වෙලා තියෙන්නෙ...හොදට හොදයි කියන්න ඕන ඒ උනාට UA-cam එකෙන් මුදල් හම්බවෙද්දි තන්හාව වැඩි වීම වෙලා තියෙන්නෙ කියල මට නං හිතෙන්නෙ..අනික දුප්පත් මිනිස්සු හැමෝම ඉන්නෙ ඔය පලාත්වල , සම්පත් කරන වැඩේ ගෞරවේ නැතිකරගන්න එපා කියපන් මොකද එයා මේකෙන් හම්බ කරනව නං ඒ වෙන පිරිවැය එයාට දරාගන්න වෙනව කාලයක් කූඩු හදන්න සල්ලි එකතුකරන්න හැදුව ..අර ushanvlog කියන එකාට මිනිස්සුන්ගෙ සල්ලි එකතුකරල මිනිස්සු බනින හැටි පේනව නේ...
@@magedaragamage9824එයාලනම් මුදලට දේවල් කරනව කියමුකො එතකොට ඔයා මොනාද නොමිලේ කරන සමාජ සේවා කටයුතු ??
ඔබතුමා කරන මෙහෙවර ඉතා උතුම් මම ඔබතුමාගෙ කලින් වීඩියෝත් බැලුව ඔබ තුමා හරී මෛත්‍රී සහගත කෙනෙක් මේ වගේ සතුන්ට හානියක් නොකර හැම දෙනාම වාසය කරත්වා 🙏🏻🙏🏻🙏🏻
ඔයානම් සැබෑම දක්ෂයෙක් සම්පත් මහත්තයා. ගොඩක් ස්තූතියි , පිං මේ කරන සේවයට ❤
ගොඩක් වටිනව ..චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා ඔබ තුමන්...
ඔබතුමාට තෙරුවන් සරනයි .ඔබ වගේ මිහිපිට දෙවිවරු තව තවත් මේ ලන්කා දිවීපය තුල පහල වේවා❤
Ammo😮.අදමයි මේම දසුන් දැක්කෙ..බොහොම ස්තුති මේව අපට පෙන්වනවාට
ඔබතුමා සර්පයන් ගැන ලබා දෙන දැනුමට ගොඩක් ස්තුතියි 🙏🏻
සුපිරිම වැඩිඩෙක් අයියෙ ඔයානමි
පරිස්සමින් වැඩ කරන්න.ඔයාගෙන් වෙන සේවයනමි අතිමහත්.ඔයාටයි පවුලෙ හැමෝටමයි බුදු සරනයි.❤
මෙතුමට සර්පයො අල්ලන්න කතා කරන අයට කියන්නෙ , අඩුම ගානේ මේ මනුස්සයට පෙට්‍රල් වියදම හරි දෙන්න... අද කාලෙ කොච්චර ගණන්ද තෙල්...
ඇත්ත කතාව ඒකනම්
ඒක ඇත්ත 👍
Petrol වියදම වත් දෙන්න , thamange ජීවිත beerapu එකම koi තරම් දෙයක් da
😂 you tube eken ena salli katada danne ne 😂😂
@@sanjayajayasinghe2720ubla wge ayata me wage manussayekge watinakama therenne na. 🐍 kanna one😂
Me wge sewayak karana kenekta gaman wiyadamata hri mudalak denna e gewal wala minissu dena gnn one
මේ කරන කාරුණික සේවයට ඔබතුමාට ගොඩක් පින් ..
එකනම් මරු .. ලස්සනයි නයි දෙන්නම.. ඉතා මහගු සෙවයක් ඔබ කරන්නෙ..හැකි හැම කෙනෙක්ම මොහුට උදව් උපකාර කරන්න
ඔබ තුමාට පිං සිද්ද වෙනවා මේ කරන මෙහෙවරට ආත්ම ගනනක් ඔබ තුමාට මේ ආනිසන්ස බලයෙන් පිං ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව
Adamai sampth aiyge vedeo beluwe..harima hoda manussayek
Enormous blessings, Must take care of his expenses too, kindness towards animals is unbelievable 🙏
ගොඩක් පිං වත් මහත්මයෙකු ඔබතුමා පරිස්සමින් බුදුසරණයි දේවිපිහිටයි ❤❤
Sampath aiyage moone sathuta e denna dakala... God bless you and your family
තවත් ජීවිත දෙකකට ජිවිත දානය ලැබුනා අයියේ . බුදු සරණයි. පරිස්සමට අයියේ . ජයෙන් ජයම වෙන්න ඕන .❤❤❤
සමහර අය අහන ප්‍රශ්න වලින් හිතාගන්න පුලුවන් ලංකාවේ මිනිස්සුන්ගෙ මත. සම්පත් මහත්තයා වටිනා මීනිසෙක්.
පරිස්සමින්,ඔයාව පරිසරයට අත්‍යවශ්‍ය පුද්ගලයෙක්❤ ලොකු පිනක් කරන්නෙ ඔබතුමා
අම්මෝ ලොකු නයි දෙන්න.😮😮පරිස්සමින් තෙරුවන් සරණයි
Hi Sampath,
Great work, as always! Keep it up!
මාත්, මගේ ස්වාමියාත් ඉතා ආසාවෙන් ඔබතුමාගේ ව්ඩියෝ බලනවා. ඉතා නිහතමානීව ,උදාර සේවයක් කරන්නේ. මනුෂ්‍යත්වය කියා නිම කල නොහැක.හැම කෙනෙකුටම අනිවාර්යයෙන් අවවාද කරන්න.ගෙවල් වටපිටාව පිරිසිදු කරන හැටි. මොකද මේ වීඩියෝ පිටරට වලත් දැන් බලනවා. පාරවල් නම් ඉතා ලස්සනට පේනවා. ඇමරිකාව වගේ රටවල නම්.තමගේ වතු කැලෑවට තිබිනම දඩ ගහනවා. අපිට ආඩම්බරයි මෙවැනි වීඩියෝ පිටරට මිනිසුන් දකින කොට. අගනා මෙහෙයක් .ඔබේ ගමනට ජයවේවා .කිසිම ආන්ත්‍රවක් කිසිම මොහොතක සිදු නොවේවා. සියලුම දෙවියන්ගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා .සිය පවුලටම තුණුරුවනේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා.තෙරුවණ් සරණයි .🙏🙏🙏
Godak watinawa e pahadili kirima.. bohoma sthuthie oba thumata.❤
අපි ඉන්නේ කොළඹ හැබැයි ඔබතුමාගේ වීඩියෝ බලල හොද දැනුමක් ලබනවා.අපිට ඔය වගේ දේවල් ඉගෙන ගන්න එක ඉතා වටිනවා
Minissu dnne nathi deyak kiyla dila loku udawwakutj krnva samaheta.oba thumata bohoma istuti❤
තේරැවන් සරණයි සම්පත් මහත්තයා ඔයාට , සතුන්ගේ ජිව්ත රැකගැනීමට මෙ කරන උපකාර වෙනුවෙන් ❤
E saththunta haneyak nokara alla na oyata godak pin 😊❤
ඇත්තෙන්ම ඔබ තුමා හරි ම කාරුණික යි,ඔබ තුමා ට කිසිම දවස ක තරහින් ඉන්නවා දැකලා නෑ,ඔබතුමා නිරෝගීව,සතුටින් ඉන්න තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා 🙏🙏
හරිම ලස්සන දෙන්නෙක් 💜💜💜
ඔබතුමා නම් සැබෑම දක්ෂයෙක් ❤
ඉතා වටිනා සේවයක් ! ඔබතුමා කොහේද ?
ඔබතුමා කරන සේවය අති විශිෂ්ඨතම සේවයක් 🙏🙏
Dan goda denek sarpayo allana vedio danawa nitharama....Eth oya karanne vedio ekakata eha giya sewayak...api asawen mallige vedio balanne ...godak dewal igena gannawa...bs
Ane aiye oya inna palate minissu harma wasanaeanthi API hasalaka mehe na oya wage saththa beragena yanna hasala unath aiya e MN awada kiwwoth dura nobsla sauththu allanna oyalarnne uthum Sath kriyawai budu saranai
Great job Sampath aiye ❤
සම්පත් මල්ලී ...විශාල සතුන් දෙන්නෙක් නේද ?ඒ වුනත් නිතරම ඔයාගේ ආරක්ෂාවත් පළමු තැන තබමින් මේ කාර්‍ය කරන්න.බුදු සරණයි . .❤❤
Oba thumage Sewaya godak watinawa..❤❤❤❤
Obathuma harima pinwantha patai .bs aiya
මෙතුමා කරන සේවය සතුන්ගේත් මිනිසුන්ගේ ත් ජීවිත බෙරීම විතරක් නෙවෙයි වටිනා පාඩම් කියාදෙනවා දරුවන් ට ඉතාම වටිනවා එතුමා වෙනුවෙන් රජයෙන් හෝ උදව් ලබා ගන්නා අයහෝ යම් අගැයීමක් කර ගමනාගමන පහසුකම් සහ මුදල්මය වටිනාකම් ලබා දෙනවා නම් ඉතාම උසස්
❤❤❤❤❤❤
Loku 🐍 dennek ❤❤
Budusaranai obata sir 🙏
Respect aiye oya godak loku pinak kara ganne parissamin
Malli nai denna nam harima lassanai ane oya me karana sewaya asarana saththu wenuwen akak madewata dennek paressamen oyata budu saranai❤❤
ඔබනම් විරලම චරිතයක් .කෝටියක් අතරෙ සිටන එක් අයෙක් වෙන්න ඇති.රටක් වටින චරිතයක්
දැකපු සුපිරිම චරිතයක් සම්පත් අයියා🙏🙏🙏
As a veterinarian I learned a lot ! Thank you
Dear Mr Sampath, I regularly view your priceless service to our country. and this is extraordinary because those are wonderful king-size cobras. and I am so glad that how you show your affection towards them. most importantly your voice to protect them that people have made up fake stories called myth.Thank you so much for educating Srilankan not to kill those beautiful creatures. I don't know how to thank you for your endless service to our nature. May you bless with Tripple Gem.
Thanks 🙏
ඒ manussayatata තෙල් ගහන්න හරි කියක් හරි දෙන්න.ඔහොම මිනිස්සු හරි අඩුයි
ඔයාට සහ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි
මෙයාලගේ විෂ වලට වඩා මනුස්සයා කියන සතාගේ විෂ ගොඩක් බයානකයි 😔
ඔයා අමනුශ්ශයෙක් ද ?😢😢😢
ඇත්ත සමහර කොමෙන්ට්ස් කියවනකොට පැහැදිලියි😮😮
❤❤❤ oba tuma wage Aya loketa ona. Godak pin. Budu saranai obata obe paule samata
තෙරුවන් සරනණයි සම්පත් මල්ලි.හැමදාම මේව බලනවා හොදේ. .මේ පීඩාවෙන් ගැලවුන නිවෙස් හිමියෝ මේ ආව දුර ප්‍රමානේ ගැනවත් හිතල එක තෙල් බෝතලයක් වත් දෙන්න කාරුනික උනා නම් හොදා නේද. ..මේ ජෝඩුව පෝයට නිදහස් කරන තුරු බිත්තර වත් දෙන්න එපැය. ඔයාල කොච්චර නම් පපුවේ බිත්තර තම්බ තම්බ හිටියද මේ මහත්තයා එනකම්.හැම පැත්ත ම හිතන්න පුරුදු වෙමු .
බුදු සරනයි සියලු දෙවි රැක වරනයි ඔබ තුමාට
Keyanna wachana ne mallita bohoma pen theruwan saranai ❤
Beautiful great job thanks very much. Hope you get some help for fuel. GOD bless you and your family. ❤❤❤❤🇬🇧⚘
හරිම ලස්සනයි❤❤
තෙරුවන්ගේම සරණයි මහත්මයා ඔබට 🙏🙏🙏🙏🙏
ඒකනම් සුපිරි වැඩක් 📢📢📢
Ettatama godak watinawa❤❤❤❤❤obata isthuti
Harima lassana dasunak..oba thumata pin...theruwan saranai ❤❤❤❤❤
What a difficult task...weldone. Kalaguna nodanna jaathiyak bawa oppu kala e minissu👎 sthuthi kalewath na.
Budusaranai loku service ekak karanne 🙏🙏🙏
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🙏🥰
ජේසු පිහිටයි මල්ලි පරිස්සමට. 🙏🙏🙏🙏🙏♥️♥️♥️
සුපිරි මාමේ ❤️
දෙන්නම හරිම ලස්සනයි
ගොඩක් වටිනා සේවයක්
Anee mahaththaya Gampaha apitath kawuru hari purudu karala dennanko sarpayo Allana. Theruwan saranai Oba thumata 🙏
ආතල් එක මු කෑවා කියනවා ඇති .. සම්පත්..😂😅
Great job.. ❤
honda pahadili kirimak..theruwan saranai !
Good job,,, ❤❤❤
Deweni parath baluwa poson poyata balanna puluwan meyalawa nidahas wenawa budusaranay paressamin ayye
😊😊😊godak pin obathumanta
Harima lassani dennama❤
oba thuma bodhisathwayek .mechchara deyaak karanne e nisamai.. hamadama santhosen inna labewa
Thank you great job 👍
Hari lassanai aiye 🙏🙏🙏🙏💗💗💗💗
ඔබතුමාට තෙරුවන් සරනයි .ඔබ තුමා හරී මෛත්‍රී සහගත කෙනෙක් මේ වගේ සතුන්ට හානියක් නොකර හැම දෙනාම වාසය කරත්වා
Bs oba thumata ❤❤❤❤
බුදුසරණයි ❤️❤️❤️❤️
Math awo balanna budusaranay ayye paressamin
Mama oyage vidiyo balanawa godak pinwantha kenek oya..
Oba thuma koheda
Super ayya
Supiri waddek, oka hamakenatama karanna puluwan deyak neme
බුදු සරණයි අයියෙ පරිස්සමෙන්
Obage denuwath kirima ati wishistai obatumata budu saranai
කොහොම ඇල්ලුවද දෙන්නවම. ඔබ දක්ෂයෙක් 👍
අර පොඩි බූරුවා ගලකින් ගැහුව නේද අර අහිංසක සතාට?😢
Great work
Ada supiri❤😮
Aiye aiya nisama sarpayonta baya nathi wenawa..nathnm mn marama bayai garadiyek dakkath puduma bayai
Great work!