උතුරේ ජනතාවට සහනයක් වෙනවා - தமிழ் மொழிகளுடன் - Ramalingam chandrasekaran

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 47

  • @pubudusampath8538
    @pubudusampath8538 Місяць тому +5

    Dear comrade Ramalingam,
    Let's build a rich Sri Lankan nation. For that you have to do a great work.

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 27 днів тому +2

    💪💪💪💪💪💪

  • @wasanthaatthanayaka7642
    @wasanthaatthanayaka7642 Місяць тому +9

    ජයවේවා රාම් සහෝදරයා

  • @ටිපර්වෙනදායකසභාව

    ඉතාමත් වැදගත් කතාවක් වගේම වැදගත් මහත්මයෙක්

  • @System-change-SL
    @System-change-SL Місяць тому +12

    පාලම හදලා ඉවරයි දැන් මිනිසුන්ට සහන දෙන්න කාලයක් යනවා. අන්න ඒවගේ ඇත්ත වසන් නොකර කීවාම මිනිසුන් විශ්වාස කරනවා.
    අපි මේක හරිවිදියට වෙනස් කරමු

  • @tambapanni_24
    @tambapanni_24 28 днів тому +3

    13:47 , 23:48 , 37:08 தமிழில் கதைக்கு...

  • @info-kurullo
    @info-kurullo Місяць тому +3

    රාම් අයියා කියන්නෙ සැබෑ මනුෂ්‍යත්වය පිරි මනුස්සයෙක්

  • @apkarunasena
    @apkarunasena Місяць тому +3

    Shodaraya, oba sidukran ne milakala nohaki karyak, eka ratak ekajathiyak goda nagemata loku sakthiyak veve🎉🎉🎉🎉❤❤❤❤❤

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Місяць тому +2

    ❤❤❤❤❤❤

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 Місяць тому +2

    🙏🙏🙏✌️❤️🇱🇰

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Місяць тому +1

    ❤❤❤

  • @vikumkarunarathne97
    @vikumkarunarathne97 Місяць тому +1

    ♥️♥️

  • @sandunpriyankaravithanage
    @sandunpriyankaravithanage Місяць тому +1

  • @himalshaakalanka3317
    @himalshaakalanka3317 Місяць тому +1

    අපේ මුහුදු සීමාව අපේ අයට විතරයි. තමිල්නාඩුවේ උන් ආවොත් අපේ සීමාවට අපේ මිනිස්සුන්ට කරදර කරන්න. නේවි එක දාලා ඕකුන්ට වෙඩි තියන්න ඕන. අපේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න ඕන

    • @PeirisVidanage-cg4rn
      @PeirisVidanage-cg4rn Місяць тому

      මෝඩ කතා කියන්න එපා පුතා .ගහමරාගෙන ප්‍රශ්න විසදා ගන්න හිතන්න වත් එපා .අපි පුළුවන් තරම් සාමකාමීව ගැටලු විසදා ගන්න බලන්න ඕනෑ .බුදුසරනයි

    • @himalshaakalanka3317
      @himalshaakalanka3317 Місяць тому

      @PeirisVidanage-cg4rn මෝඩ කතා නෙවෙයි.තමිල්නාඩුවේ උන් ඇවිල්ල අපේ මිනිස්සුන්ට ගහලා දැල් ඉරලා මාළු අරන් යනවා. අපේ පැත්තට ඇවිත් බලෙන් රගන්නෙ උන්

    • @himalshaakalanka3317
      @himalshaakalanka3317 20 днів тому

      @@PeirisVidanage-cg4rn දැන් සාමකාමී සීන් නෑ...

  • @piyagamage3263
    @piyagamage3263 29 днів тому +1

    මෙතුවක් කල් අපි "සංහිඳියාව" කියල වචනයක් හදාගෙන, ඒක වටා නොයෙකුත් විදියට රංග පෑවත්, ඉන් ප්‍රයෝජනයක් උනාද කියල හිතන්න වෙනව. මේ රාමලිංගම් මාහතාගේ කටින් පිටවෙන්නෙ, උතුරේ මිනිස්සුන්ගේ හදවත් තුල තියෙන වේදනාව. ඒ වේදනාව අපි කාටත් හැඟෙන්න ඕන. එතනයි සංහිඳියාව පටන් ගත යුත්තෙ. නුවන් හෙට්ටිආරච්ච්චි මහත්මා, යතාර්ථය පැහැදිලි කරගන්න, තේරුම් ගන්න මේ වගේ වැඩසටහන් කිරීම ඉහලින්ම අගය කල යුතු දෙයක්.

  • @keerthidezoysa310
    @keerthidezoysa310 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajithsandaruwan512
    @sajithsandaruwan512 Місяць тому +1

    😂🎉

  • @SeethaNalani-h9n
    @SeethaNalani-h9n Місяць тому +1

    Sinhala ayatath oya prashna a thamai thiyenne

  • @himalshaakalanka3317
    @himalshaakalanka3317 Місяць тому +1

    යාපනය තිස්ස විහාරය ඇයි ඉවත් කරන්න කියලා උද්ඝෝෂණ කරන්නෙ?

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  Місяць тому

      😮😮😮😮😮

    • @tambapanni_24
      @tambapanni_24 28 днів тому +1

      මාධ්‍ය ඔයාලව ගොනාට අන්දනවා,තිස්ස විහාර ගැටලුව පටන් ගන්නේ 2017 නැවත ප්‍රතිසංස්කරණය කරපු දවස් වල ඉදන්.ඊට පස්සේ රනිල් ආණ්ඩුව සමයේ ඉදන් ඒ මිනිස්සු එතන විහාරය ඉවත් කරලා එයාලගේ ඉඩම් යැයි කියන ප්‍රදේශ ඉල්ලලා තමයි උද්ගෝෂණ පටන් ගත්තේ,එයාල හැම පෝය දවසකම ඒ උද්ගෝෂණය කරනවා.මම දන්න තරමින් එයාලට එහෙම කරන්න උසවියෙනුත් අවසර දීලා තියෙන්නේ විහාරයට ඇතුල් වෙන්න බැ හැබැයි.ගැටලුව ඕවා රනිල්ගේ කලේ ඉදන්ම තිබ්බා,එත් ඒවා මාධ්‍ය වාර්තා කලේ නැ ,දැන් මේ ආණ්ඩුවට ජනතා විරෝධයක් ඇති කිරීමට මාධ්‍ය එය දැන් වාර්තා කරනවා...මාධ්‍ය මෙච්චර කල් මිනිස්සු ගොනාට ඇන්දුවා.උබත් ඒවාට රැවටුණු එකෙක්....

  • @RasikaPrasanna-g9b
    @RasikaPrasanna-g9b Місяць тому +3

    එකක් අව්ල් මමත් npp ..දකුනේ රට පුරා ආමි කෑම්ප් තියෙනව..උතුරට මොකටද හමුදාව ඒක නම් පොඩ්ඩක් අව්ල් වචනයක්..වැඩි ඉඩම් ලබාදිය යුතුයි.නම්ත් කෑම්ප් ඒ විදිහටම තිබිය යුතුයි

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  Місяць тому +2

      @@RasikaPrasanna-g9b 💘💘💘👍

    • @wasantha-br3cb
      @wasantha-br3cb Місяць тому

      උතුරට කෑම්ප් දැම්මේ ලෝකයේ දරුණුම මිනීමරු තස්තවාදි කණ්ඩායමක් සමග සටන් කලේ. ඒකයි කදවුරු අවශ්‍ය උනේ.

  • @jananialudeniaya1788
    @jananialudeniaya1788 Місяць тому +1

    ❤❤❤❤❤