Always wear SUNCREAM when you are in under the HOT sun. Also wear a hat or a cap. Skin cancer due to UV are on the increase in Australia. Super video and your environmental protection and conservation statements. PROUD OF YOU. Take care. Greetings from Hamilton.
Thank you so much for your heartfelt comment! It means a lot to know that my videos could reignite your love for our beautiful motherland. I’m truly humbled by your kind words. I hope you get to visit Lanka soon and experience the waterfalls and hills in person with your partner - there's nothing quite like it. As for the camera work, I’ll definitely keep your feedback in mind and work on improving it! Wishing you all the best in Hamilton, Australia, and thank you again for your support. 😊
නියමයි අක්කා පට්ටම පට්ට කියන්න වචන නෑ කෙල්ලෙක් ඉන්න ඕනි විදිය ඕක තම්‍යි ❤️😍 නියමයි සුපිරි පට්ට❤️
Thank you so much...🤗🤗
ලස්සනයි අක්කා.තවත් මේ වගේ වීඩියෝ අපිට ගේන්න හැකි වේවා කියලා ප්‍රාර්තනා කරනවා.🌎🌸🥀පරිස්සමින්,බුදුසරණයි අක්කෙ..❤️
Thank you so muchh.....
මෙන්න කෙල්ලෝ...❤❤❤ ආදරේ යි නංගෝ.ඔයා කෙල්ලෙක් විදියට මේ විදින ජිවිතය පට්ට.කතා කරන විලාසය ලස්සන යි නංගෝ ❤ඔයාට සුභ අනාගතයක්.. බුදු සරණයි.❤❤
Superb 💗💥😊
Great, Keep it up ❤
එල ගමනක්
Lassanai sakiyo adanne dakke 😊
සුපිරි විඩියෝ එකක්🤩
සුපිරි ගමනක්❤️
මගෙ ජීවිතේ ගියපු පට්ටම ලස්සන තැනක් සුපිරිම ගමනක් ❤️
ow eka hari lassna gamananthayak...
Lasssana, informative video ekk❤
Thank you so much ayyeee
සුපිරියක් ....❤❤🏕️🏕️
ලස්සනයි නංගී video පට්ටම ලස්සනයි ❤ලස්සන ගමනාන්තයක් දිගටම කරගෙන යං ඉදිරි ගමනට සුබ පැතුම් ❤
godak sthuuthii...
Kiyanna wachana na akke. Maru ❤
@@srimalmalitha6896 Thank you so much malli.. stay tuned with me
අද තමයි නන්ගිය්ගෙ වීඩිඕ එකක් බැලුවෙ. මාරම ලස්සනයි නන්ගියො. දිගටම කරගෙන යන්න. ඔයාට ජේසු පිහිටයි නන්ගියෝ💗💗😊
@@kasunviduranga4216Thank you so much.. God bless you
නියමයි 💚😍👊
ඔව් අක්කෙ සොබාදහමට ගොඩක් ස්තූතියි 🙏අපේ රට මෙච්චර සුන්දර කෙරුවට ❤️
abiwarenma nanga..🤗
ඒක මරැ ආආ
Saki 💚❤️
Maru nanagi aththatama lassani
Thank you so much
Api API kiyanne katada 🤔🤔🤔 hewanallatada 😂💪 congratulations akki keep it up 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුපිරි 👍👍
Maru ❤️💚
Sakiyoo eknm marum maru 🥰🥺❤
Thankx kellah...
ලස්සනයි මාරයි අපි කිව්වේ
නියමයි නංගි අදතමයි පලවෙනිපාරට ඔයාගේ වීඩියෝ එක බැලුවේ
Thank you so much.. stay tuned..
Maru maru 🤗🤩 keep it up saakiyo 🙏🙏❤️❤️
Always wear SUNCREAM when you are in under the HOT sun. Also wear a hat or a cap. Skin cancer due to UV are on the increase in Australia. Super video and your environmental protection and conservation statements. PROUD OF YOU. Take care. Greetings from Hamilton.
Oya Gama hari lassanai minissuth ehemai Tamil ,sinhala minissu godak sathutin Inna gamak.❤️
ow aniwaren supiri place ekak.. 🤗💚
Super
Lassana pennuwata godak pin. keep it up...
සුපිරි
මරු ගමනක්... Nice vlog...
ගොඩක් ස්තූතියි අයියේ. ඔයාගෙ comment එක ගොඩක් වටිනවා..🤗
Supiri...❤️🤘
❤❤😮😮 patta aaa video ekath lassanai
Thank you so much
පට්ට ❤
akke apeth desembar wala yanna inni.
Proud of you dear sister.
Amazing video.
Greetings from sl commandos
Thanks a lot
හරිම ලස්සනයි. ස්තූතියි. දන්නේනැති නිසා අහන්නේ. වීඩියෝ වට තනි තනි පුද්ගලයෙක් පමනක් පෙන්වන්නේ ඇයි?
Super 👍👍👍
Patta sakiyo ❤️
nice💥
ලස්සනයි අක්කෙ ❤
අඩෙහ් අපේ මෝරා අක්ක කෙනෙක් 😃 එෆ් බී එකෙන් දැකලා ආවේ ; සුපිරියක් තමයි 💚🌿🍃
Thank you so much malaya.. 😀🤗 nice to see u😀
Wow sakii🥺😍😍🔥
Super ❤
Keep calm and travel on ♥️🔥
Supiri ❤🎉
Dan yanna denawada kiyala danaganna widihak nadda
Campaign karanna awasara ganna onada
api yana kale nam awasara gaththe naha.
Supiri 🖤
♥️🔥
❤😍
❤️❤️❤️
ane background music eke name eka kiynnko 🥺
ඒකේ නම durillo kiyala neh kiyanne😊
Akke video eke mulinma yana music eka download karanne kohomada
koto san thamai name eka
නියමයි, සුපිරි වීඩියෝ එකක් . අර ගහේ නම හොයාගන්න බැරි උනාද නංගී?
ow kauruth comment karala thibune na 🤐
අපේ ඔෆිස් එකේ අයත් එක්ක මැයි 01 යන්න ඉන්නේ . ඔයාගේ වීඩියෝ එක guid කරන ගමන්
Anee me parisaraya wanasana minisaku ta ba
Adooeka solo ekk neh ❤
@@pawaa00 noo..
@@TravelSaki ko ithin oyge partner penn nane
@@pawaa00 okata uttare Q and A ekkin dennamkoo😊
❤🔥🔥
😍
bus yana welawa klin Hriytm dengnn widihk thynwd ?
video eke okkoma details thiyenwa,.. watch it.. Thank you so much
Used karanne gopro eka mokakda
hero 9 black
❤️🍃🇱🇰
Bus fee eka kohmda akke pusslawa hitan
@@mvcrash777 ema loku ganak nam une na.. mata hriyatama mathaka nm naha.
Akko hours kiyk wage giyda hike ekt. hospital ek gawa idan
නගින්න නම් පැය 2ක් විතර ගියා.. බහින්න නම් පැය 1 1/2යි ගියේ..
@@TravelSaki bus eka ynne koi paththend akke. ramboda paththem da ?
තනියමත් යන්න පුළුවන්ද
@@indikassdon3409 ow.
@@TravelSaki රෑට ඉන්න ප්‍රශ්නයක් නැද්ද, තනියම රෑට ඉද්දි භයක් වෙන්න කාරනාවක් නැද්ද
Dan meheta yanna denawada plz kiyannako apith yanna inne me mase 🥺🥺
Thank you so much for your heartfelt comment! It means a lot to know that my videos could reignite your love for our beautiful motherland. I’m truly humbled by your kind words. I hope you get to visit Lanka soon and experience the waterfalls and hills in person with your partner - there's nothing quite like it. As for the camera work, I’ll definitely keep your feedback in mind and work on improving it! Wishing you all the best in Hamilton, Australia, and thank you again for your support. 😊
😍😍😍
☘❤
🥰
ඔයාල කොළඹ ඉදන් පුස්සැල්ලාවට ගියේ මොන බස් එකේද?
nuwara eliya bus eke.. hatton side eken yana eka neme. anik eka.
හොදම ලස්සන දිව්‍ය විමානයක රාවණා රජ තුමාගේ එක් දිව්‍ය විමානයක් සොයා යන ගමනේ රට ජාතිය ගොඩ නැගීමට ☕ තේ දලු නෙලන අම්මලා ,අක්කලා සමග කතා කිරීම ඉතා උසස් මනුෂ්‍ය ගුණ ධර්මයකි 🎉.අපට ☕ බීමට තේ කුඩු සපයා දෙන ලංකාවට රටට ඩොලර් ගෙන දෙන්නේද ,උඩ රට එලවළු ලබා දෙන්නේද , මේ තේ වතුවල දුක්විදින , සහෝදර දෙමළ ජනතාවයි ..ඒ අයට අපේ හෙළ දීපයේ සියලුම දෙනාම ගරු කළ යුතුය ...කර්මාන්ත කරුවන් සහ රජයෙන් මේ අයට මාසයකට රැපියල් 50,000 ක වැටුපක් ලබා දීම කළ යුතුය නිවාස පහසුකම් නොමැතිව ,..සීතල ,කූඩැල්ලන් ,වැස්ස ,පින්න ,සර්පයින් ,බඹරුන්, මැසි ,මදුරුවන් ,දිවියන්ගේ අනතුරු මැද මොන තරම් දුෂ්කර ,කරදර ජීවිකාවක්ද ගෙවන්නේ ..මේ අය ගැන විසේෂ අවධානයක් රජයෙන් යොමුකර පහසුකම් සැලසීම තේ වතු හිමියන්ගේද යුතුකමකි .
රාවණා රජුගේ ගුවන් යානය සුද්දන් අරගෙන යන්න ඇති නේද ? ??
ලස්සනයි ,සුන්දරයි , රාවණා රජ තුමාගේ දිව්‍ය විමානය ....සුද්දන් විනාශ කිරීමට , තේ වගා කිරීමට පෙර මොන තරම් අති සුන්දර දිව්‍ය විමානයක්ද ? හෙළදීපයේ සත්‍ය හිමාලය කදු කරය ,අපේ රටේ මේ හිමාලය සුද්දන් නේපාලයට ලකුණු කෙරුවේ .....
ලස්සන සිංදුවක් ගායනා කිරීම , හිමාලය දිව්‍ය විමානයේ සදා කල් , රැව් පිළිරැව් දෙනු නියතයි ...🎉🌻..ඔයාගේ මිතුරු මිතුරියන් පෙන්නුවා නම් ,🌻 තවත් සුන්දර වෙනවා ..බුදු සරණයි ,!!! රාවණා දෙවි පිහිටයි .!!!.🎉🌻💐💐💐💐💐🌻🌻🌻🌻🌻💐💐💐💐
@@ravindralal3920 bohoma sthuuthiyi...😊
එක ගෑස් ටින් එකක් ඇද්ද
@@sadaruramanadan9500 ekak wadi hugak welawta
Ei oya vitarak pennanne eka aulne apaaa
Oya taniyema nemene awe
naha. thaniyama neme..
අක්කේ එහෙට යන්න බස් තියනවද 🙂
@DinujayaSuperservice oww
@TravelSaki thank you akke 😊💗
🤩
චැරියට් පාත් යන්න තහනම් කරලා ද
ne api lagadi giya
Gada kellekne 😅
අපි අපි කියලා හැම වෙලේම වගේ කිව්වට ඔයත් එක්ක ගියපු අනිත් කෙනාව පෙන්නුවේ නෑනේ එකම එක පාරක් වත් කව්ද කියලා . ඇයි ඒ????
කියන්නෙම නෑ😂😂😂
@@TravelSaki දන්නෑ... ඒක උත්තරේ දැන්නෑ?????😂😂
එක ගෑස් ටින් එකක් ඇද්ද
😍
❤❤