Chariot Path - රාවණා රජුගේ කරත්ත පාර සොයා නොනිමි නිම්නයට

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 260

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 місяці тому +56

    එදා chariot path යනකොට අහම්බෙන් හම්බුනත් විශ්වානි කියන්නේ හිත හයිය ඔනේම අභියෝගයක් ජය ගන්න ශක්තිමත් කෙල්ලෙක් ..ඒක මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. සුභ පතනවා දවසක ලෝකේම දන්න කෙනෙක් වෙන්න කියලා ❤❤

    • @j.w.8764
      @j.w.8764 2 місяці тому +1

      ඇත්තටම මෙයා තනියමද මෙහෙම යන්නේ?🤔

    • @chathuraprasad1690
      @chathuraprasad1690 2 місяці тому

      @@j.w.8764 ඔව් ඒක ඇත්තමයි

    • @chathuraprasad1690
      @chathuraprasad1690 2 місяці тому

      ​@@j.w.8764 ඔව් අනිවාර්යයෙන් අපි සෙට් උනේ පස්සේ මගදි

  • @premilafdo6613
    @premilafdo6613 2 місяці тому +33

    මාං ආසම තැනක් එත් මට කදාවත් යන්න බැරි වෙයි .🥺 ඔයලා නිසා අපි මෙහෙම හරි එ ලස්සන දකිනවා පරිස්සමෙන් බුදු සරනයි ❤️❤️💚💚💚🍃🍃🍃

    • @AmalPrashad
      @AmalPrashad 2 місяці тому

      Ai oyata yanna beri yalu

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 18 днів тому

    නිදුක් නිරොගි දහිරිසම්පන්න දියනිය හරිම ආසයි දූවගෙ videos බලන්න. Thank you so much. God bless you ❤

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimi 2 місяці тому +18

    අපට යාමට නොහැකි පරිසරයේ සුන්දරත්වය පෙන්වන ඔබට තෙරුවන් සරණයි

  • @tnv10ybs
    @tnv10ybs 2 місяці тому +17

    හරිම ලස්සන පරිසරය.... මීදුම කදු වසාගෙන පැතිරිල.... සීත කදුකරේ අසිරිය......

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 18 днів тому

    Chariot path දෙවැනි වීඩියෝ එක බැළුවේ පලමු එක දිනේෂ් Aපැතුම්ගේ ඒකත් ලස්සනයි ඔබගේ වීඩියෝත් ලස්සනයි නිවරදි ගමන් මාර්ගය සඳහන් කිරීම ඉතාම වැදගත්ම අංගයයි👍👍👍❤❤❤ ස්භාවධර්මයා විඳීමට සැලැස්සීම ගැන ඔබට පිං.

  • @sunandagunasekara1878
    @sunandagunasekara1878 2 місяці тому +6

    පරිසරයට ආදරේ මිනිස්සු කොහොමහරි අරන් යනව..තමන් දැක්කොත්,වින්දොත් කියල හිතන කාලකන්නි ඔහේ දාල යනව.....🙏 ජය

  • @dilinimadushani4543
    @dilinimadushani4543 26 днів тому

    Mage sundara rata mat mulu lokenma watinawa. Oyatath godak sthutui me sundara pennanawata . Mage rata mage pana❤❤❤❤❤

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 2 місяці тому +1

    හරිම ලස්සන පරිසරයක් අපිට අරගන ආවට මුලින්ම ස්තුති .තව තව මෙහෙම රටම ලෝකෙම දකින්න වාසනාව ලැබෙන්න ඔන මගෙ කැලැ කෙල්ලට ❤️

  • @inokaudayangani-de2mo
    @inokaudayangani-de2mo 2 місяці тому +2

    ❤❤❤❤❤රකිමින් විදින්න ගොඩාක් ලස්සනයි

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 2 місяці тому +4

    සුරංගනා කතාවක් වගේ ඒත් ඇත්තටම මාරම ලස්සනයි ❤

  • @NwsZaid
    @NwsZaid Місяць тому +2

    me dawsa chariot path eka lassn kere akkige lssna thama

  • @AvishkaBandarage
    @AvishkaBandarage Місяць тому

    ඇත්තටම ජීවිතේ කියන්නේ අපි අශාවල් පස්සේ දුවන එක නේද කියලා දැනෙනවා මේ දේවල් දැක්කාම . මිනිස්සු වෙලා මේ ලෝකෙට ඇවිත් . අපි මැරිලා යනවා මේ තරම් ලස්සන දේවල් නොදැක සහ නොවිද . ඇත්තටම මේ වගේ ලෝකේ ක අපි කරන්නේ අපිට අසාධාරණයක් කියලා දැනෙනවා මේ සොභාදහම නොවිදින නිසා. මේ තමයි පොඩි වියදමකින් ජීවිතේ ඉතාමත් වටිනා මිල මුදල් වලට ගන්න බැරි ලස්සනම අද්දැකීම්. ඉතිම් මේ ජීවිතේ අපේ හීන බලාපොරොත්තු පස්සේ යන ගමන ගමන් පුළුවන් විදියට හරි මේ විදියට සොභාදහමත් එක්ක ජිවිතේ විදින්නට හැම දෙනාටම ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤
    අක්කේ මේ ලස්සන පෙන්නනවාට බොහෝම ස්තූතියි .ඔයාට බුදු සරනයි .
    මේ විශ්වය විසින් මේ ලස්සන බැලීමට අවස්ථාවක් ලබා දුන් . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏

  • @kumariherath1726
    @kumariherath1726 2 місяці тому +3

    විශ්වයේ විශ්විනි...ආදරෙයි දරුවෝ ..❤️

  • @NilminiWijewardana-b1x
    @NilminiWijewardana-b1x 2 місяці тому +5

    මමත් ඔයා වගේ kawadahari ජීවිතේ විඳිනවා. 🙂🙂
    බුදුසරණයි. පරිස්සමින් flying me 🍃🍃🌻🌻

  • @harshanifernando7242
    @harshanifernando7242 2 місяці тому +1

    සුරංගනා ලෝකෙක ඇව්දින සුරංගනාවියක් ❤😇

    • @DayanandaWickramasooriya
      @DayanandaWickramasooriya 21 день тому

      ❤❤🎉🎉🎉 🙋🙋🙋🙋ජය ඔය සතුට අපටත් දෙනවට

  • @antonleo2080
    @antonleo2080 2 місяці тому

    Thank you for the amazing video ... keep doing well!!!

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 місяці тому +3

    නියමයි සහෝදරිය ජයවේවා ආදරෙයි ❤️ 🌿 🇱🇰

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 2 місяці тому +1

    💐 👏 ගොඩාක් ස්තුතියි අපිටත් නැරඹීමට සැලැස්සුවාට.. ගොඩාක් පරිස්සමෙන් තෙරුවන් සරණයි! ❤

  • @nimrajbandara8765
    @nimrajbandara8765 16 днів тому

    Oyath godak lassanai akke vedio marama lassanai❤

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 2 місяці тому +3

    ලක්ශෙට ලගයි අක්කි 🎉 හරිම සතුටුයි ඒකත් ඉක්මනට ම එකතු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @SamanKumara-li9mf
    @SamanKumara-li9mf Місяць тому +1

    වනමලි අක්කා😍❤️කැලැව කැලැව ඇයගෙ නිවසයි😍

  • @inokaudayangani-de2mo
    @inokaudayangani-de2mo 2 місяці тому

    රකිමින් විදින්න හරිම ලස්සන පරිසරයක් ❤❤❤❤❤❤❤

  • @Kumari45233
    @Kumari45233 2 місяці тому

    හරිම ලස්සනයි අපි කවදාවත් දැකල නැති අපේරටේ පරිසරය ඔයාට ගොඩාක් පින් නන්ගියෝ යන එන තැන්වල පරිස්සමට බුදුසරනයි

  • @amilasiri
    @amilasiri 2 місяці тому +1

    පිස්සු හැදෙනවනේ , මරු,ජය ශ්‍රී

  • @shashikarunanayake7257
    @shashikarunanayake7257 2 місяці тому

    Superb video & beautiful environment it's heaven and you are very beautiful 😊🍀🌺🍃 Nature Angel 💖💐good luck

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 2 місяці тому +1

    හරිම සුන්දර තැනක්
    ස්තුතියි මේ සුන්දරත්වය දකින්න සලස්වනවට 🌻🌻❤

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 2 місяці тому +1

    Thank you so much for sharing the beauty of our Mother Nature.. God Bless! ❤

  • @Chandani_wijekoon
    @Chandani_wijekoon 2 місяці тому +1

    Puthe harima lassanai parisaraya rakimin oya apita lassana than dakinna salassanava thank you theruvan saranai ❤

  • @DarshanaKhm
    @DarshanaKhm 18 днів тому

    ලස්සනයි ..

  • @hansiaththanayaka
    @hansiaththanayaka Місяць тому

    E kondeth lassanai oyat lssnai parisareth marai❤

  • @kellatravel
    @kellatravel 2 місяці тому +7

    නියමයි නංගී 💚 මන් ගිය දවස මතක් වුනා 😇 වැස්සා එදානම්

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 місяці тому +40

    රාවණ ඉතිහාසයට ආදරේ අය කෝ ❤ ඒ තමයි අපේ හෙළ උරුමය

    • @dilhanmadusanka125
      @dilhanmadusanka125 2 місяці тому +5

      මමත් රාවණා රජු පිළිබඳ සොයනවා ආදරෙයි ගරු කරනවා හැම අතින්ම දක්ෂ හොඳ උත්තමයෙක් ඒ අපගේ හෙළයෙ සක්විති රජූ

  • @rukmandfernando9128
    @rukmandfernando9128 2 місяці тому +1

    Wonder woman.? Greetings from Hamilton Australia.

  • @kalyanieranasingha7500
    @kalyanieranasingha7500 2 місяці тому

    Great my dear
    Repeating over over how to respect and enjoy the beautiful nature with out destroying surroundings.
    Some people don’t have discipline and self respect.

  • @kasunranga8019
    @kasunranga8019 Місяць тому

    ❤❤😊 god bless you sister

  • @darshiiinanayakkara1312
    @darshiiinanayakkara1312 2 місяці тому

    මාර ම ලස්සනයි අක්කේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️✨ බුදු සරණයි ලස්සන දේවල් ඉස්සරහට කරන්න ශක්තිය ලැබේවා .....❤️❤️✨😍ආදරෙයි ...😍✨❤️❤️

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 2 місяці тому +5

    පියවි දෑසට කිසිදාක දැක ගත නොහැකි දසුන් 🌸🌹😢

  • @sureshmadushanka98
    @sureshmadushanka98 2 місяці тому +2

    නංගි, job එකක් කරගෙන මෙම ගහන game එක සුපිරි

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 місяці тому

    Actually,
    We always admire about you and your valuable duties නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 Місяць тому

    ❤❤❤🙏🙏💛❤️🌿☘️🌼🌿 හරිම ආදරනීය ම සහෝදරිය ක් ඔයා මම දකින තෙරුවන් සරණයි ඔයාට

  • @ImashaSandeepani-v3t
    @ImashaSandeepani-v3t 2 місяці тому +2

    කියන්න වචන නෑ අක්කෙ ඔයානම් මාරයි තැන්කිව් අපිට යන්න බැරි උනත් ඒ හැගීම අපිට දෙනවට බුදු සරනයි ❤️🌍

  • @dilinimadushani4543
    @dilinimadushani4543 26 днів тому

    Oyath man wage. Matha me polawe nul kallaka halanne ne. Anith aya hadanna bari unath man karanne ne. Oyata godak garu karanawa ratata dadare karanawata❤

  • @dinurichamathka1122
    @dinurichamathka1122 2 місяці тому

    Harima lassanai.sobadhmt mn puduma asai.habai mn saththunta bayay .math aniwaren ohoma yanw.akke yanw nm kattiyak ekk yanna .thaniyma nam yann epaa.oyaawa sobadahama araksha karai hamadama.budusaranai🤗

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 місяці тому +2

    වනමලී අක්කා 💚 ස්භාදහම ඔයාව ආරක්ෂා කරනවා

  • @NilminiWijethilake
    @NilminiWijethilake 2 місяці тому +4

    මමත් හරි ආසයි පුතේ වතුර පිරුනු තනකොල පාගන්න. ඒක අමුතුම feeling එකක්.

  • @hansika7101
    @hansika7101 2 місяці тому +6

    හිතමින් වින්දා🤍
    ...දවසක මගේ තටු ලැබෙනකන්....
    ඔයාගෙ ඇස් දෙකෙන් මං දකින දේවල්...
    ඇත්තටම පුදුම සැනසීමක් ගේන්නෙ...🍃❤️.

  • @sahasmiA
    @sahasmiA 2 місяці тому +2

    Dreamy miserable and untouched calm world 😮❤❤

  • @chathuskabalasuriya9058
    @chathuskabalasuriya9058 2 місяці тому

    powered by zero mind ...thriple gems bless you

  • @piyaranjana5
    @piyaranjana5 2 місяці тому

    Great job ...Supper.....

  • @senuudara2180
    @senuudara2180 2 місяці тому +3

    Oyge vedios nm dn fv wel akke. 🥺😍. Oy strong girl knk. Budu saranai ❤️

  • @chaminisamantha8671
    @chaminisamantha8671 2 місяці тому +1

    Harima lassnay parissamin budu sarany ❤

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 2 місяці тому

    Aththatama nangi oyanm supiri .apitanm e wage than walata yanna hithannawath be.theruwan sarani nangi oyata

  • @padmamalani6352
    @padmamalani6352 2 місяці тому

    කියන්න වචන නැ ලස්සනයි. ❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @d.m.4046
    @d.m.4046 2 місяці тому

    ලස්සනයි. nice place ❤️

  • @sachinidimasha7230
    @sachinidimasha7230 2 місяці тому +1

    වනමලී අක්කා...ආදරෙයි.😍❤️

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 2 місяці тому

    භාවනාවක් වගේ... මාත් යනවා වගේ දැනෙන්නේ...
    ස්තුතියි...පරිස්සමෙන් ගිහින් එන්න..

  • @dhammikakumara2354
    @dhammikakumara2354 2 місяці тому

    I just watched your amazing hiking video. My country is very beautiful. You are truly a very brave girl. I can't believe you were on your own in that difficult hiking. No sign of fear. I miss my country as I live in UK. Be safe at all times. Wish you a very best future 😊

  • @RuwanGuruge-k9j
    @RuwanGuruge-k9j Місяць тому

    Beautiful

  • @AmaaMoments77
    @AmaaMoments77 2 місяці тому +2

    සුරංගනා ලෝකයක් 🧚🧚

  • @dilasounds2186
    @dilasounds2186 2 місяці тому +1

    Mara lassna place ekak akke.. oyge video ekth marama lassani..

  • @kaminidesilva705
    @kaminidesilva705 2 місяці тому

    Very nice video. Well done. Proud of you. ❤❤

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 2 місяці тому

    අදයි ඔයාව දැක්කෙ,චරන ටී වී එකේ.ආදරෙයි දුව ඔයාට ❤.දැන් ඉතින් ඔයාගෙ වීඩියෝ බලනවා

  • @Naturevibes-NS
    @Naturevibes-NS 2 місяці тому +6

    යන්න දවස් දෙකකට කලින් මේක බැලුවේ.බලපු වීඩියො වලින් පැහැදිලිම එක ❤ තැන්ක්ස්

  • @kithminirathnayake93
    @kithminirathnayake93 2 місяці тому +1

    යන්නම ආස තැනක් ... 💚💚💚🍃

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 2 місяці тому

    ඔයානම් මාර vibe එකක්❤

  • @Aruna-ie9bw
    @Aruna-ie9bw 2 місяці тому

    Mage kellata.ikmansuwaya.budusaranai

  • @DGNNavodya
    @DGNNavodya 2 місяці тому

    ඇත්තටම අක්කෙ මන් ඔයගෙ විඩියො වලට මර අසයි මන් ඔයා දාන හැම විඩියො එකක්ම බලනවා ඔයා මරම කෙල්ලෙක් ❤❤

  • @lankaweapi4952
    @lankaweapi4952 2 місяці тому

    රකිමින් විදින්න 🙈🥹❤️‍🩹 පරිස්සමෙන් අක්කේ...❤

  • @rasikalasanti9999
    @rasikalasanti9999 2 місяці тому

    Vishvani, you has a beautiful name..obawa vishvaya araksha karavi....thanks apita me tehen balana me vidiyata obage uthsahayata..nangi oyata teruwansaranai !!!.

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 2 місяці тому +2

    කිරිල්ලියේ, ඔයා නිසා, ඔයා එක්ක අපිත් චැරියට් පාත් ගියා..දෙසැරයක් බැලුවා. කැලේට යන්න සූදානම්වෙලා දිවියෝ ඉන්නව කිව්වම පළවෙනි වතාවෙ බැලීම නතර කළා. බුදු සරණින් පරිස්සමින් යන්න එන්න. ❤❤❤❤❤❤❤

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon9024 2 місяці тому

    Eka nm සුපිරික් 💚💚

  • @chathuskabalasuriya9058
    @chathuskabalasuriya9058 2 місяці тому

    kamathinam shunathvaya gana ketiyen kiyala dennan.oba pinwanthanam mmekata reply karai.theruwan sarANAI

  • @dragoz6120
    @dragoz6120 2 місяці тому +3

    වැදි කෙල්ල ❤

  • @kavinduShehan-z1q
    @kavinduShehan-z1q 2 місяці тому

    අලුතෙන් යන්න පටන් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙන දේවල් හැම එකක් ගැනමයි අලුතෙන් යන කෙනෙක්ට කිසි බයක් නැතුව යන්න පුලුවන් තැනක් ගැනයි දිග විඩියො එකක් ඔනී🥺😊

  • @chandiisanka
    @chandiisanka Місяць тому

    මම කූඩැල්ලන්ට බය තාක්, මට කවදාවත් ඔහොම ලස්සන තැන් බලන්න බැරිවෙයි 😢

  • @Family.Srilanka
    @Family.Srilanka 2 місяці тому

    Wow, ගොඩක් ලස්සනයි

  • @PiryanthaSaman
    @PiryanthaSaman 2 місяці тому

    Marama lassanai❤️❤️

  • @SamaSathsaraniNeshikala
    @SamaSathsaraniNeshikala 2 місяці тому

    ජය වේවා කෙල්ල ❤️🫴🙏

  • @sumithmatara2113
    @sumithmatara2113 2 місяці тому

    Niyamai supiri ❤❤❤❤❤❤

  • @Helapahasa
    @Helapahasa 2 місяці тому

    Budusaranai අක්කි❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 місяці тому

    අම්මෝ මාරම ලස්සනයි නංගා ❤❤

  • @dulanjalichathurika5912
    @dulanjalichathurika5912 2 місяці тому

    මේකනම් පිස්සුවක්....❤❤

  • @nexridertravaling
    @nexridertravaling 2 місяці тому

    මම ගොඩක් කැමති අක්කෙක් ඔයා ලස්සනයි video...💙

  • @lashanruchira9428
    @lashanruchira9428 2 місяці тому +5

    DJI NEO Drone එකක් ඔයාගේ අතේ තිබුන නම් පට්ට කියලා හිතෙනව 🙂

  • @UnknownTraveler-ij8fn
    @UnknownTraveler-ij8fn 2 місяці тому

    ලංකාවට ආපු ගමන් යන්න ඉන්න තැන්❤

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 Місяць тому +1

    රකිමින් විදින්න ❤❤❤❤ ආදරෙයි

  • @nilupasubashini5862
    @nilupasubashini5862 2 місяці тому

    Such a wonderful soul ❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 місяці тому +4

    භාවනාවකට සම වැදුණා.ලංකාවේ ලස්සන දැක්කම අපිටත් හිතාගන්න බෑ.මිහිපිට දිව්‍යලෝකය දකින්න සැලැස්වූවාට දුවටයි අනිත් දරුවෝ හතර දෙනාටයි ගොඩක් පින්.අපි රකිමින් විඳිමු
    අපේ රටේ ස්වභාවික පරිසරය රකිමූ.❤

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 2 місяці тому

    What a brave personality❤

  • @amiladissanayake9680
    @amiladissanayake9680 2 місяці тому

    superb 👍👍👍❤️❤️❤️

  • @DsChamod-hx7xm
    @DsChamod-hx7xm 2 місяці тому

    Thank you wishu nago. Godaak lassanai oyage videos. Mama akka kenek nago hode.

  • @NisansalaSandarenu-y4w
    @NisansalaSandarenu-y4w Місяць тому

    Harinam awrudde eka kalekata me wage then walat yana eka thahanm karanna ona.ayeth parisarayata nidahase hadenna.me parisaraya mita wada lassanata tibuna mita kalin😢.oya wage hemoma adare na me kola patata❤

  • @Nirmala_online
    @Nirmala_online 2 місяці тому

    යන්න හිතන් ඉන්න තැනක් ❤
    පරිස්සමෙන් අක්කි ❤

  • @Saracrew12465
    @Saracrew12465 2 місяці тому

    අදත් පිස්සුවක් අක්කියො❤

  • @chathuskabalasuriya9058
    @chathuskabalasuriya9058 2 місяці тому

    back pack eka kohenda gaththe.tent eka .mage chooty asanipa veala mama try karanne 21 aye parak riverston vathv yanna

  • @prasannask4574
    @prasannask4574 2 місяці тому

    ❤❤❤❤බුදු සරණයි...

  • @Tikki1997
    @Tikki1997 2 місяці тому +1

    දෙයියනේ පුදුම තරම් ලස්සනයි කෙල්ල. 💚☘️

  • @vishakakoholdeniya821
    @vishakakoholdeniya821 2 місяці тому

    මම කොත්මලේ වැඩ කරන කාලෙ ප්‍රොටොෆ් ෆීල්ඩ් එකේ ගියා ඇති තරම්. ඒත් නංගි අවාසනාවකට චැරියට් පාත් ගැන දන්නෑ ඒ කාලෙ. දැන් යන්න ආසයි. පොඩි අය ඇරන් යන්න බයයි. ඒ සීතල මතක් වෙද්දි

  • @dsvlog6100
    @dsvlog6100 2 місяці тому +1

    අපේ කාලෙ වන රැජින ක් .කොහොම වෙතත් පරෙස්සමෙන් ආරක්ෂාව නොම්බර එක කරගන්න .තෙරුවන් සරණයි !