Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
That"s correct ...'සාටක නැති යුගයක් හොදයි....'❤
මමනම් ඔයාලගෙන් කිසිම දෙයක් බලාපොරොතතු නැහැ මම ආශා ඔයාල ඔය විදින සුන්දර ජිවිතය දකින්න දරුවනේ පන නැති කෝටියක් මුදල් වලට වැඩිය පන ඇති ජීව්තවල සුන්දර යතාර්තය ඔය තමයි
තාත්තා වැඩියෙන්ම ආදරේ දුවලට..❤ අම්මා වැඩියෙන්ම ආදරේ පුතාලට..❤ ඒක සත්‍යක් කියලා මේ family එකෙන් හොදටම පේනවා...❤
මං ඔයාලගේ පවුලට හරිම කැමතියි මම ආසයි ඕගොල්ලොන්ව එක ගමනක් හරි දැක ගන්න ඔබතුමාගේ පවුලේ සැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි සියලු දෙනාට❤❤❤❤❤❤❤
වීඩියෝ එක ගොඩාක් ලස්ස්සනයි...✨️❤️👌හැමෝටම ජය වේවා!🎉
අපිටත් දරුවො පස් දෙනත් එක්ක මේ වගේ ෂූට් එකක් කරන්න තියනව නම්❤❤❤❤❤❤❤❤❤❤ 😢
ආදරය ..ප්‍රේමය ..ලෝකය ඉදිරියෙ ප්‍රදර්සනය නොකල යුතු දෙයක් ...සැබෑ ආදරය පවතින්නේ ..හිත් තුල පමණි ...කැමරාවක් ඉදිරියේ කවුරු කරන්නෙත් රගපෑමක්..එය තාත්විකයි....ඔබ ..ඔබේ පවුලට ..බිරිදට ,සැමියාට ..ආදරය කරන්න ...එය වරදක් නොව ඒත් ..කැමරා කාචයක් ඉදිරියේ නොව ..ඔබේ හදවතින් ...❤✍️
මොකක්ද වෙනස කියල දන්නෙ නෑ අයිය මාරම ලස්සන වෙලා...අක්කී වාසනාවන්තයි...තෙරුවන් සරනයි ආදරනීය ඔයාල හැමෝටම 🌹🌹🌹🙏🙏🙏
ලස්සනයි ලස්සනයි ෆැමිලි එකම බුදුසරණයි ඔයාලට 🙏🏾❤️❤️❤️❤️❤️❤️❤️..🎉🎉🎉සෝස මල දැන් ලොකුඉ 🌹..
බලාගෙන හිටියේ සර් vlog ekk enkn..onna first comment ek magen....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔක්කොටම....❤❤❤❤❤
Mamath asawen balanawa hama akakma asai dakinna me family aka dakune awoth kiyanna good bless your family good luck ❤❤❤❤❤
Very nice and lovely family I asked about your family from your mother in law I like to see your family I tried my best budu saranai ❤❤❤❤❤
Hari lassanai balan hitiyata aethi hitennevna ae tharam lassana paulaj budu saranai
හරිම ලස්සනයි ඔයාල හැමෝටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න
Ada oba thumata special day ekakda.harima sathutui kattiwa dakkama❤❤❤❤
සර් කොහොමද. සර් ,මිස් දැන් 18,කොල්ලයි කෙල්ලයි වගේ. ඇස්වහාක කටවහ දුරුවේවා. මම සර්ගෙන් ඉගෙන ගත්ත දෙවල් බොහොමයි. බුදු සරණයි
😊adaraneeya family ekak budu saranai oyalata
බුදු සරණයි!!!!❤❤❤❤
Budusaranai lassnaii ❤❤❤
ලස්සන ම ලස්සන යි...❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමෝටම ආදරෙයි.ඔය පවුල දැක්කාම පුදුම සතුටක් වචනනෑ කියන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Loving family ❤
Tharuwansarani lovely family .good luck .
Beautiful blessed family❤❤
Atta tama mara lassanay. Kawada hare apet oyalawa dakenna asawen Enna wa Hemadama adarey oya lage family aka ta Budu saranay
👍👍👍👍
Harima lassanaii
බුදුසරණ ❤
Beautiful family❤❤❤
තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️🙏🙏🙏
Theruwan saranai
හරිම ලස්සනයි teruwansaranai
වාසනාවන් රාජ පුත්‍ර සියපවුල සහ පවුලෙ චන්ඩි බබා වැඩ්ඩ..කෝ..
සුන්දරයි ජිවිතේ ❤
Oyalath aikka katha karanda onei aiyaaa
වීඩීයෝ දානකන් බලන් ඉන්න මන් ❤❤✌
Dulaj ge lassana ❤❤❤❤❤
බුදු සරණයි
Babala innawa kiyala num pennha pute hari lassanai.❤🎉
😂😂😂😂😂😂 satake😂😂😂
විඩියෝ එ්ක හෙලවෙනවා වැඩි බලන්න අමාරැයි😂😂😂😂
First comment ❤
❤❤❤❤❤❤❤
What a loving,,lovely family 💖
Aththatama kawadahari dakinna asai
Lassana katahadak
❤❤
Ruchika enne nedda
😂❤❤❤😊😊😊
teruwan sarani
Budusrnai
දේශපාලනයට එන්න මිනිස්සුන්ට දෙයක් කරන්න
අනේ බංඋඔලගේ මොලේ මඤ්ඤවෙලාද.වැඩි හිටි වයසේ දරුවොත් ඉන්නවා නේද උඹලට.
ඒකම තමයි යකෝ තියන වෙනස..ලොකු දරුවො පහක් එක්ක මෙහෙම සතුටින් පිරුනු පින්වන්ත ජීවිතයක්...දැකල සතුටු වෙයල්ලා..කුහක නොවී...
❤❤❤❤❤❤
❤
❤️❤️
❤❤❤
❤❤❤❤❤