Harima adaraniya ,nihathamani ,,family ekak ❤api hamadatama video balanawa.❤❤punchi pataw tika harima shooooi.sudu bole adanakota dukai❤God bless your family ❤❤❤
Oh yeah, it was him, commented before watching the whole video. And then saw the old staff members, Udaya / Tharanga etc. So nice to see them and that must be the dehiaatakandiya factory.
දරුවො හදන්න ඕන මේ වගේ.... අම්මල තාත්තලා වගේ තමයි දරුවොත් හැදෙන්නෙ.. පුදුම නිහතමානී පව්ලක්. ආදරෙයි ඔයාලා හැමෝටම❤️❤️
ඔය දරුවන් ගෙ මහප්පා රටෙ ජනාධිපති වෙලස් හිටියා නේද
පෙර ආත්මවල කරපු පිනෙන් තමයි මේ ආත්මෙ ඔබලාත්, ඇයත් වැජබෙන්නෙ🙏🙏🙏🙏 මේ පිං බලෙන් ලබන ආත්මවලත් එසේම වේවා!🙏🙏
ලොකූ දුවට තියෙයන්නෙ අමුතුම ලස්සනක්...හරිම ලස්සනයි !!!!♥
මල්ලී ඇතුළු දරුපවුලට හැමදාම ආදරෙයි තෙරුවන් සරණින් 🙏සියලුදෙවිපීටෙන් 🙏🤲 හැමදාම සතුටින් ඉන්න නීරෝගී සුව දීර්ඝායුෂ දරුපවුලට ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
කොච්චර බැලුවත් ඇති වෙන් නැනේ අප්පා කටහඬවල් දෝන්කාර දෙනවා වගේ බලලා ඉවර වුනාම 😍😍😍😍😍😍
අනේ ඇත්තටම ආසා හිතෙනවා මේ සිය පවුලම දකිනකොට මුලු ලෝකයේම දෙමාපියන් දරුවන් මේ වගේ සතුට්න් ඉන්න ඕනෑ ❤❤❤❤❤❤❤❤❤❤ ලෝකයම සුන්දර වෙයි
මම කරන ලද උතුම් පින ආලෝකයක් සේ මේ පවුලේ සැම වෙත ආලෝකයක් සේ පතිත වේවා ....වඩාත් හොඳින්
චිරාත් කල් සතුටින් සුවයෙන්
වෙසේවා.
ආසාවෙන් බලපු බොරු ශෝබන් නැති දරුඔ දරුවො විදිහට දුටුව ලස්සන පවුලක ලස්සන වීඩියෝවක් තෙරුවන් සරනයි!!!❤❤❤❤❤❤❤❤
හරිම,පින්වන්ත,පවිලක් මොනදෙ,තිබිබත්,පොලවෙි,පයගහල,ජිවත්,වෙින,පවිලක්,සමාජෙට,හොද,අදර්ෂයක්🇱🇰🇲🇻👍🙏
නිහතමානී මනුසත් හිත්..තෙරුවන් සරණයි
පින් කරන්නත් පින තියෙන්න ඕන... හරිම පින් වන්ත මිනිස්සු ❤❤❤ 🙏🙏🙏
ඩඩ්ලි සිරිසේන අන්කල් මට personally ත් හම්බෙලා තියෙනවා උණවටුන හොටෙල් එකේදි.. පුදුම නිහතමානි සුපිරිම personality එකක් තියෙන මනුස්සයෙක්.. මුතූ අක්කිත් මේ තරම් හොද ඒකයි.. අම්මගෙයි තාත්තගෙයි ගුණධර්ම ටික අරන් බබාලා ටිකත් ලස්සනට හැදෙනවා.. පුද්ගලිකව මට maithripala ව නම් පේන්න බෑ.. ඒත් මේ පවුලට i'm really respect..මම දැකපු ලස්සනම පවුලක්.. ආදරෙන් ඉන්න දෙමව්පියො දෙන්නෙක් ලග ආදරෙන් හැදෙන දරුවෝ ටිකක්.. මේ ලමයින් මාරම heartiest.. නංගියා ලස්සන වෙලා ❤️
Mae wage wedihiti newaasayak dakkamai.monatharam pinakda lassana perisedukama.hemotatama adarei.theruwan saranai❤❤❤❤
පුතාලගෙ වීඩියෝස් බලන්නෙ හරිම ආසාවෙන් මගෙත් පුදුම ආසාවක් හීනයක් පුතාලව දැකගන්න ඒත් ඒක කවදාවත් ඉටු නොවන හීනයක් බව මම දන්නවා දිව්‍යානා මැණික ❤❤❤ආදරෙයි උම්මා ඔක්කොමලාටම ගොඩාක් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤❤
මේ මහත්මිය අනිත් අයගෙ මහන්සිය අදුරනවා
ඇනේ හරිම ආදරෙයි හැම දනාටම......❤❤
මම දැක්ක මාරම ලස්සන පව් ලක්..මම මාරම ආසයි.
Adarei oyalata theruwansaranai
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාටත් ඔබතුමාගේ පව්ලේ සියලුමදෙනාටත්.තෙරුවන් සරණයි.❤💕❤
Mama nam aadareema.... loku puthaata....eya harima.....harima ahinsakai.... subapethum....hemotama...❤
තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤️❤️❤️❤️🥰🥰
අනේ,චූටි මැණිකගෙ වයසේ එක්කෙනෙක් අපටත් ඉන්නව. ඔය වගේම කතාව. හරිම හුරතල්.පුදුම ආදරයක් හිතෙන්නෙ.බුදු සරණයි චූටි මැණික ❤❤
Wasanawantha daru pallata. Harima.adaraneyai bs. Seyalu denatama aderei❤
Mama godakkk asa family ekak හැමදාමත් sathutin inna jesu pihitai
Budusaranai hamotama ❤❤❤❤❤❤
මේ ආදරයේ ක්‍රියාපදය❤
පොඩි බබාගෙ අදහස් තමා මාර😂
අපේ සර්ගේ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි
බලන video 1k ගානෙ ඔබ තුමට නිදුක් නීරෝගි ජීවිතයක් ප්‍ර්‍රර්තනා කරනවා ....බුදු සරනයි හැමෝටම
Loving family ..love you all❤❤❤
Manan paudgalikawa godak asa family ekak apita jiwithe ta godak gana dewal thiyanwa budusaranai
තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤
අනේ ඔයාලට ආදරෙයි හැමදාටම
Budu saranai oyalata parissamin inna ❤
Divyana chuuuti manika 💖🥰💗💗🥰🥰💗 ayya thamai lassanama aneeeeeeeww sir ❤❤❤❤❤❤❤❤❤
Pinbara pulata budusaranai ❤❤❤
hrima adaraniyai family ekkak hrima adari cuti manika harima pin wantai eya hamdetma wadiya mul une eyage agamta ❤❤❤❤❤hamotma sadu kiynna kathakra adri manika ❤
ආදරේ හරි පැනි රහයි...
Atthatama oba thumiya hodai kiyala apitath Kiuwa danna kenek ❤❤❤bs
Ane paw. Babsi adaddi harima dukai ane. Paw ridenava athi. Ikmanata Hoda vei patiyo 😘😘
Harima adaraniya ,nihathamani ,,family ekak ❤api hamadatama video balanawa.❤❤punchi pataw tika harima shooooi.sudu bole adanakota dukai❤God bless your family ❤❤❤
Oyage mulu pàwlata budusaranai
Anee patta paw oyala hamotama budusaranai
බුදුසරණයි
E ankal e onadeyak ganna kiuwa wachane kiuwa hadatimai eka e daruwanta tiyena adare❤
Harima lasana lovely family, Budusaranai
Dena tharamata lebenawa Jaya wewaaa
Hodae hodae adare ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyala hamotama budusaranai
නිහතමානීව family
Oyala dennatanam godak adarei aye. Hema video ekakma balanawa. Eth oyage mamandilanam sik
Lassanai ❤🎉
Ane oyala hama denatama adaraneeyai.budu saranai.❤❤❤
Oyala harima adaraniyai vasanavanta daruvo
Apita hinen wath hithanna bari dewal oyalata labila thiyenawa dakkama man marawidihata sathutu venawa hadawathinma budu saranai.
Adarania paulak budusarani ❤️🎉🎊🦋🌍🇮🇪
Ane cute boy get well soon darling
Theruwan Saranai සිය pawlatama ආදරෙයි.
Mama dakapu adaraniyama Paula...eswahak nam wadinna epa❤❤❤❤❤
Lovely family. Chooty girl love you
අපිත් හැමදාමත් යන ලංකාවෙ තියන පෙළෙන්නරැවෙ හෙදම හෝටලය සුදු අරලිය නුවර එලියෙ අරලිය green Hills❤❤❤
Sahenta kettu wela broo boleat yikskketyuwela mokada bole adanne tetuwan saranaibole adanna arpa adarei okkotama rosa mala harima sellam dan 💕💕💕💕💕💕🙏🙏🙏🙏
Love u all❤️
Cute ❤
Respect u and your family ❤❤❤❤❤
Budusaranai hamotama
❤ ආදරණීය පවුල
කෙල්ලො ඔක්කොම එකයි
තාත්තාගේ පන...❤👍❤
හරි ම ආදරීණීයයි.....❤️❤️❤️❤️
Budu saranai harima lassanai
Pina thiyenna one mehama Paulak labanna ❤❤❤
බුදු සරණයි
matath.aasai.daruwonta.harima.hoda.daruwo.budusaranai.
මේ වැඩිහිටි නිවාසෙ ජොබ් එකක් දෙන්නකෝ සර්
Budusaranai oyalata
❤අාදරෙයි
බලන් ඉන්නත් ආසයි ,
ඔයාලට ආදරෙයි හැමදාමත් සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය...❤
බුදුසරනයි දෙවිපිහිටයි
Nihathamanika තවත් එහෙම වෙන්න
Ayye mama oyage videos walata waiting ✋️ ❤️
වැඩිහිටි නිවාසය කොයි පලාතේද තියෙන්නේ මේ කරන කරන කරුණාව දයාව අති විශිෂ්ටයි
කොහේද මේ වැඩිහිටි නිවස තියෙන්නේ?
Me wadihiti niwase koheda
Was that Mr.Sulaiman from Maliban garments?
Oh yeah, it was him, commented before watching the whole video. And then saw the old staff members, Udaya / Tharanga etc. So nice to see them and that must be the dehiaatakandiya factory.
ලස්සන පවුලක්
Chuti Putha stage achi wage.a munamai thiyenne.lasana family akak.budusaranai
Nivasaya Tianna kohada addres aka danawada matata asai nawatinna Mata Dan 68 wayasa
He's still a baby pow just hug him m and tell him in a few days it will be good...that's a very sensitive child ...pow
Tharuwansarani good luck
Paw patiya adanakota duka hitenawa.❤
Next year pls go to kandy
♥️♥️♥️♥️♥️♥️♥️
Muthu oyata wada wedi mal neda ane e unqth kochara adaren inawada❤❤❤❤
Me manussaya ragapanawa kiyala penawa
අපේ දුව කියනවා මේ මනුස්සයා කෙට්ටු වෙලා තරුණ වෙලා ඉන්නෙ..,ලොකු පුතාගෙ තාත්තා නෙවෙයි අයියා වගේලු දැන් .
හැමතිස්සෙම යටි තොල හපන්නෙ මොකද කියලා අහනවා 😊
Ice gahano
Theruwan saranai
❤❤❤❤❤❤
කොහෙද තියෙන්නෙ මේක
බලන හැමතිස්සෙම කදුලු එන්නේ ඇයි කියලා දන්නේ නැ, හැබැයි මං දන්නවා ඒ දුකට නෙමේ🥹
මේ වැඩිහිටි නිවාසය නම මොකද්ද .. කොහෙද තැන
Adare hemadama