මගේ ලොකු දුවගේ උපන්දිනයට surprise කරන්න මම ලංකාවට පිටත් වුණා…

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 663

  • @denethdeneth1330
    @denethdeneth1330 5 місяців тому +131

    9:23 දෙයියන් පල්ලා සිරාවටම අදුර ගන්න බැරි උනා. පට්ට handsome හැබැයි 😁❤‍🩹

    • @dilhanieshwaraarachchi1704
      @dilhanieshwaraarachchi1704 5 місяців тому

      හරිම ලස්සනයි
      හරිම ආදරණීය family එකක් ❤
      ඔයාගෙ නෝනා ඔයා දිහා හරිම ආදරෙන් බලා හිටියා .

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 5 місяців тому +120

    දුව තාත්තා කියන්නේ නැතුව අයියා කියලා කියන්න පුළුවන් දැන්.. Wow what a change... ❤❤

  • @chathurikakulasooriya1161
    @chathurikakulasooriya1161 5 місяців тому +24

    මම යූටියුබ් ආවෙ වෙන මොකක්ද සර්ච් කරල බලන්න.ආව ගමන් දැක්කෙ මේ වීඩියෝ එක.ෆ්බී එකේ අලුත් ලුක් එක දැක්ක නිසා මේක ඔක්කොම බලන්න හිතුනා.ඔක්කොම වැඩ නතර කරල මේක බැලුවා.දැන් බලන්න ආවේ මොකක්ද කියලවත් මතක නෑ.ඇත්තටම මාරම ලස්සන වෙනසක්.ඒ වගේම දෝණිට නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ❤🎉

  • @GreenLankaseeds
    @GreenLankaseeds 5 місяців тому +72

    දැන් නම් ඇත්තටම දුවට පුදුම හිතෙයි තාත්තා ගැන තවත් ආඩම්බර හිතෙයි. ❤

  • @chandaniperera5942
    @chandaniperera5942 5 місяців тому +68

    ඇත්තටම දැන් නම් අදුරන්න බැහැ .සැබෑම වෙනසක්❤

  • @macperera6335
    @macperera6335 5 місяців тому +4

    හරිම ලස්සනයි ...........ඔබතුමා ඇත්තටම දැන් තරුණ කොල්ලෙක් වගේ..........ඔබතුමා ගේ පවුල් ජිවිතේ තව තවත් සතුටින් ඉන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ජෙසු පිහිටයි ඔයාලා හැමෝට ම ❤ ❤❤

  • @RuwaniHansika-gz6ll
    @RuwaniHansika-gz6ll 5 місяців тому +9

    මෙ පවුල දකිනකොට මාරම සතුටක් තියෙන්නෙ ඒ තරමටම ආදරණීය පවුලක් ❤❤❤❤❤

  • @TheWaruni
    @TheWaruni 4 місяці тому +1

    කට නම් ලස්සනයි ...හොදට දත් මදින පාටයි..😅...කෙට්ටු වෙලා ඇදිලා ගිහිල්ලා වගේ හැබැයි ....සුපිරි ජීවිත යක් ගෙවනව කියලා පේනවා ඔයාලා...ලස්සනයි ....හරිම ආදරනීයයි...❤....හැබැයි ඔයා ටිකක් ශෝ එක වැඩියි කියලත් හිතෙනවා....ලංකාවෙ මිනිස්සු යන්තම් ගැට ගහන් ගෙවන ජීවිත ගැන දැන දැන ඔයා මෙහෙම හැම දේම වීඩියෝ කර කර දාන එකෙන් මොනාද බලාපොරොත්තු වෙන්නෙ කියලා හිතෙනව...දුවට සුභ උපන් දිනක් වේවා 🎉🎉🎉🎉🎉

    • @SheshaUdari
      @SheshaUdari 3 місяці тому +1

      මාත් අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්..හැබැයි මේ ලෝකෙ දුක් විදින මිනිස්සු ඉන්නව කියල මෙයාලත්දුක් විදින්නද කියන්නෙ..අනික මෙයාලගෙ සැප විදින එක බලන්න බැරි තරම් ජෙලස් නම් නොබලා ඉන්න...එයාල කරපු පිනක් හින්දා එයාල සැප විදිනව...

  • @nilmini2180
    @nilmini2180 5 місяців тому +10

    ඇත්තටම හරිම ලස්සනයි ,ලොකු වෙනසක්,❤❤❤❤❤❤❤දෝණොට සුභම සුභ වාසනවන්ත උපන්දිනයක් වේවා !!"❤❤️

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 5 місяців тому +56

    අම්මෝ පිස්සු හැදිලා ආයෙ පිස්සු හැදෙනවා 👌

  • @Chamindika-z2s
    @Chamindika-z2s 3 місяці тому +3

    ඇත්තටම සතුටුයි.ඔයාල ගැන.ලෝකෙ කොහේ ගියත් ඔයාලා තමන්ගෙ රටට ආදෙරේ කරනව.

  • @Chamila-o6m
    @Chamila-o6m 5 місяців тому +11

    අයියා ඔයාටයි ඔයාගෙ ආදරනීය පවුලෙ සියලුදෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි.

  • @tilakatilaka365
    @tilakatilaka365 5 місяців тому +12

    අදනම් sanijewa mahaththya kolla wage ලස්සනයි දුවට සුභ උපන්දිනයක් වේවා ♥️♥️♥️බුදුසරණයි

    • @PathmalathaAlagiyawanna-yy5dv
      @PathmalathaAlagiyawanna-yy5dv 5 місяців тому

      තෙරුවන් සරනායි පුතා සියලු දෙනටම නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා හරිම සන්තොෂ ඉ ඔයලගෙ සතුට ට

  • @nkaa444
    @nkaa444 5 місяців тому +81

    නාකි පෙනුමට හිටියේ ඇයි කියලා හිතා ගන්න බැ😅
    පුඑවන්නම් ඇග අඩු කර ගත්ත එක ගැන කියන්නකෝ.
    බොරැ කියන්න ඕන නැ පට්ට ලස්සනයි

    • @kawyasathsindu7087
      @kawyasathsindu7087 5 місяців тому +3

      Salli thiyenawa kiyala pennanawa 😂 kana bona ewai thagi kochchara nethi beri minissu innawada depallako asarana ayata kanna bonna pissu huththala

    • @tharindulakshitha2167
      @tharindulakshitha2167 5 місяців тому

      @@kawyasathsindu7087 Asarana ayata udaw karanna wessanthara kiyala hithuwada.nika hoollanne nathuwa inno🤣🤣🤣fun ekak ganna welawatawath

    • @nkaa444
      @nkaa444 5 місяців тому

      @@kawyasathsindu7087 නැති බැරි අයනම් රැල්ලට ඉන්නවා.හැමදාම දුන්නොත් හැමදාම නිකම් කයි.ලංකාවේ උනත් හිගන්නු වැඩි ඒකයි.නැති බැරි අය බලන්නේ නැ හොයා ගන්න.
      ඩඩ්ලි තාත්තා වුනාට කාටද සල්ලි නැත්තේ.තියෙන එකා රගන එකේ වැරැද්ද මොකක්ද.නැති එකා හැමදාම හුල්ලනවා විතරයි අනික් අයට බැන බැන

    • @mwasana6081
      @mwasana6081 5 місяців тому +29

      ​@@kawyasathsindu7087 නැති බැරි ඇයි කාටවත්..තමන්ගෙ මහන්සියෙන් හම්බ කරගෙන කන්න බොන්න බැරිද මනුස්සයෙක්ට.තියෙන එකාගෙන් ලැබෙනකම් බලන් ඉන්නෙ.උබත් නැති බැරි ගනයේ එකෙක්ද කවුරු හරි දෙනකම් බලන් ඉන්නෙ 😂

    • @sachinicosta8756
      @sachinicosta8756 5 місяців тому

      @@kawyasathsindu7087api hambakarana hamadema nathi bari ayatama denna ona kiyala koheda thiyenne. Yako manussayekda salli thiyenna ba kanna bonna ba sape inna ba nathi bari ayata denna denna gaga walallenawa. Mona wikarayakda eka

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 місяців тому +12

    හරිම සතුටුයි පුතේ දරුවන්ට ආදරනිය පියෙකු ලැබිම ❤

  • @MethvindiNethmini
    @MethvindiNethmini 5 місяців тому +7

    18 කොල්ලෙක් වගේ.දුවලා දෙන්නගෙ ආඩම්බරෙ තාත්තා❤️ බුදු සරනයි ❤️

  • @samadhinimuramudali8730
    @samadhinimuramudali8730 5 місяців тому +22

    සෑහෙන කෙට්ටු වෙලා නේ දැන් ලස්සනයි මං ආසයි ඔයාලට

  • @dayanichampika7032
    @dayanichampika7032 5 годин тому

    ආදරණීය තාත්තා කෙනෙක්. ඔයාලා හැමෝටම බුදු සරණයි.

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 5 місяців тому +28

    මොන රටේ හිටියත් දරුවො ටික ගුණයහපත්ව හදනවා. ආදරණීය තාත්ත කෙනෙක් කියලා කටපුරා කියන්න පුළුවන් . එයාගෙ මුළු ලෝකෙම එයාගෙ පවුල. තෙරුවන් සරණයි . 🙏

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤ නීරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙිවා !! දෝණියට ."අයියල, මල්ලිලා" හතරදෙනා ඇතුළු " මුතුඅහුරටම තෙරැවන්සරණයි !!

  • @thilinijayawardana743
    @thilinijayawardana743 5 місяців тому +1

    මාරම ලස්සනයි . Happy birthday දෝනි 🎉💐❤🥰🎂🎂

  • @sasanthidilanka2961
    @sasanthidilanka2961 5 місяців тому +4

    ලංකාවටනම් එන්නේ නැතුව ඉන්න තියෙන්නේ ..මේ රට හොද තැනක් නෙවෙයි ...ලග ඉන්න එකාවත් විස්වාස නැති මහ කුහක මිනිස්සු ඉන්නේ ...තවත් කෙනෙක්ව දරාගන්න බැරි ඉරිසියා කාර මිනිස්සු ඉන්නේ ...

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 5 місяців тому +1

    How wonderful..amazing...whata suprise.cant telling one word....i cant belive this.amazing look...❤wow wow..wow...now u are actor..❤

  • @himasewwandi9847
    @himasewwandi9847 5 місяців тому +2

    ලස්සන සීන් ගොඩක් මැද්දේ...මන් දැක්ක ලස්සනම දේ තමයි අම්මයි පුතයි ඩාන්ස් කරන සීන් එක...ඇත්තටම එහෙම පුතෙක් එහෙම අම්මෙක් හරිම වාසනාවන්තයි...විවෘත දෙමව්පියෝ ..විවෘත දරුවන් ලැබෙන්න තරම්....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී...❤️

  • @LalWickramarathna
    @LalWickramarathna Місяць тому

    හරිම ලස්සනයි ❤සුබ උපන්දිනයක් වේවා දුවේ❤

  • @buddhiniwatagala2878
    @buddhiniwatagala2878 5 місяців тому +15

    Now he looks like 30 years old😅, can't believe that he has 5 kids with that look😅, nicee

  • @inokadissanayake6628
    @inokadissanayake6628 4 місяці тому +1

    Happy Birthday little 🧚 Angel🎉🎉

  • @Shakiraqwerty
    @Shakiraqwerty 5 місяців тому +3

    My fist comment to you sir I am really shocked and feel strange still in shock wow really good work and this video was fabulous interesting no words stay safe bro.....

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 3 місяці тому

    Congratulations n May God Bless you all !!❤❤❤❤❤❤❤🎉🎉

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 5 місяців тому +5

    ගොඩක් ලස්සනයි look එක!!! 😉👌🏼👍🏼

  • @Mr.bro7
    @Mr.bro7 5 місяців тому

    You are my main role model on how I should shape my future without alcohol😍❤️
    anyway Happy Birthday sister and I like your all videos Mr Sajeev Rajaputhra 😍❤️

  • @chamarasadaruwa7670
    @chamarasadaruwa7670 5 місяців тому

    සුබ උපන් දිනයක් ලොකු දෝනි 🎉🎉❤ ඇත්තමයි ඒ වෙනස නම් හිතා ගන්න බෑ 😮👌👌

  • @nelanelaa7772
    @nelanelaa7772 5 місяців тому +1

    ඉස්සර වසන්ත අයියගේ පෑම්ලි එක නටන ඒවා තමයි බැලුවේ එයාලගේ ව්ඩ්යෝ හරි ලස්සනයි දැන් ඉතින් ඔයාලාගේ විඩියෝ තමයි බලන්න තියෙන්නේ ලස්සනට ...❤❤❤❤

  • @LyeliminiAs-nj7ks
    @LyeliminiAs-nj7ks 5 місяців тому +4

    මාරම වෙනසක් අදුනන්න බැරිවුණා ආදරේයි ❤❤❤❤

  • @mithunirodrigo485
    @mithunirodrigo485 5 місяців тому

    ඒ වෙලාවේ අක්කිගෙ හැගීම දුවලා ඇවිත් බදාගන්න හිතෙන්න ඇති..තව පැටවු දෙන්නෙක්ව්ස්ත් හැඩුව හැකි අයියේ අක්කා කැමති නම්❤❤❤

  • @virulidesilva84
    @virulidesilva84 4 місяці тому

    A very happy belated birthday wishes to darling Duwa. You are a gorgeous little princess darling!lots of love and showers of blessings for a beautiful life ahead.

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 5 місяців тому

    How sweet d second son holding ammi down the stairs... Ds love..... I love love...

  • @kanchanasenevirathna9687
    @kanchanasenevirathna9687 4 місяці тому

    තෙරුවන් සරණයි සියලුදෙනාටම ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ❤❤❤❤❤❤❤

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 2 місяці тому

    Ane harima Lassanai theruwansaranai Oyatath oyage adara biruda daruwanta . Aswahaknam wadinna epa Adarei godaak oyalata.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @corrinerodrigo
    @corrinerodrigo 5 місяців тому +2

    💞Wishing you a very happy birthday angel with lots of love and happiness and all the blessings in your life and stay blessed 😘

  • @GsggsgHd
    @GsggsgHd 3 місяці тому

    Atthatama sathutu sathuta tamai ona jivithekata neda duwata heppy birthday🎉🎉❤❤❤

  • @Pnp9278
    @Pnp9278 5 місяців тому +1

    අවුරුදු තිස්ගානක පොඩි කොල්ලෙක්නෙ අනේ ඔයා.. රැවුල සුදු කරන් ටිකක් වයස පෙනුමට ඉදලා තියෙන්නේ .. ❤❤❤

  • @ThiliniUpamali
    @ThiliniUpamali 4 місяці тому

    සිහිය නෑ 😊 ඒ වෙනස මාරම වෙනසක් අම්මෝ❤
    මාර ලස්සනයි 😊❤

  • @Darmaya22
    @Darmaya22 5 місяців тому +4

    ඩඩිලි අංකල් මගේ තාත්තාගේ හොදම හිතවතෙක්. අපේ ගෙදරත් ආවා. බියුටි ආන්ටිත් ආවා. සතුටුයි ඇත්තටම😊😊

  • @dewwagaming1627
    @dewwagaming1627 4 місяці тому

    අනේ සර් කොහොමද කෙට්ටු උනේ අපිටත් කියන්නකො දැන් නඑවේක් වගේ ඉටත් වඩා ලස්සනයි 👍 සිය පව්ලටම බුදුනේ සරනයි දුවට සුබම සුබ උපන්දිනයක් වේවා ! ❤❤🙏

  • @GAMING_BATTI
    @GAMING_BATTI 4 місяці тому

    ඇත්තමයි කියන්නේ එකටනම් මටත් හිත ගියා හොදේ . මට මාමා වෙන්නේ එත් පට්ට ලස්සනයි ❤

  • @sharindinawodya
    @sharindinawodya 5 місяців тому +1

    දැන් ඉතින් ලොකු අය්යගෙ අය්යා වගේම තමය් you are so handsome and lovely familiy 😍

  • @witharanagemasha
    @witharanagemasha 5 місяців тому

    හම්මේ සර්ගේ ලස්සන දැන් ❤️🤩🙏 දෝණී සුබ උපන්දිනයක් වේවා පුතේ ඔයාටත් !🎂💐 අනිත් හැමෝටමත් තුනුරුවන්ගේම පිහිටයි !!!

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 5 місяців тому +1

    අම්මෝ පුදුම ලස්සන ක් නේ ඇත්තටම අදුර ගන්න බැනේ පුදුම වීදියට නේ වෙනස් ❤ වෙලා ලස්සන වෙලා❤❤❤❤❤❤

  • @chalanisubashi746
    @chalanisubashi746 5 місяців тому +31

    අනේ කෙට්ටු උන විදිය කියන්නකෝ අයියා please

  • @AsangaPerera-g4h
    @AsangaPerera-g4h 5 місяців тому

    Mama kematima family akak. Niyamai.congratulations ❤❤🎉🎉

  • @DilrukshiDhil
    @DilrukshiDhil 6 днів тому

    Lassanai godaaaak.theruwan saranai

  • @athulanishantha3667
    @athulanishantha3667 3 місяці тому

    අම්මටසිරි වෙන වෙනසක්😮 ඒක නම්.hontho ni wakaku mieru dayo👍

  • @SudarshiFernando
    @SudarshiFernando 5 місяців тому

    ඒ වුනාට වැඩක් නැහැ මම පොඩි ඉල්ලීමක් කරා සමස්තයක් විදියට සියලු දරුවෝ සම්බන්ධව ඉල්ලීමක් සමහර දෙමව්පියො හරි අසරණයි තමන්ගේ දරුවන් නොමග නොයන්න හදාගන්න එයාලා කොයිතරම් හොද වුනත් දරුවෝ සමාජය නිසා නොමග යන කතාවෙන් එයාලගේ හදවතට නෙමෙයි මොලේට කතාකරලා ඒවා හැමොටම පෙනෙන විදිගට සමජයට මුදාහරින්න කියලා දරුවන් වෙනුවෙන් කිසි පිලිතුරක් ලබුන්නැහැ. අවංකව කලකිරුනා

  • @tharangaharshani7014
    @tharangaharshani7014 5 місяців тому

    Mr.handsome ❤💙
    Love you all of you❤💐

  • @nishunish1338
    @nishunish1338 5 місяців тому

    Apita Nathi happy life ekak thawa kenekta lebeddi mara sathutui.
    Meka balanakan man hina wela idala ❤❤❤

  • @renukamanel5561
    @renukamanel5561 5 місяців тому

    Happy birthday 🎉🎉🎂🎂🎂 menika🥰 adarei godak❤❤❤❤❤ happy femiliy adarei godak❤❤❤❤❤

  • @dylenudara3734
    @dylenudara3734 5 місяців тому +12

    9:13 ado mara widihata tharuna wela wage a😮

  • @AKR-bu6tm
    @AKR-bu6tm 5 місяців тому +4

    What a wonderful family ❤. I’m so blessed to see you all like this. ❤❤❤

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 місяців тому

    ඇත්තටම දැන් ගොඩක් ලස්සනයි සර් ඔයා..චූටී දුවට සුබම සුබ උපන් දිනයක් වේවා..🎉🎉🎉

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 4 місяці тому

    ලස්සනයි ❤️ තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️

  • @nimalipriyadarshani4626
    @nimalipriyadarshani4626 5 місяців тому

    Aththatama harima lassanai ❤eth adnm wadipurama baluwe babalage thaththi diha😂aga adu wela puduma lassanai 😍dan wifewa chuttak mahath karala hairstyle eka wenas karanam dennama tarunakaleta giya wage hitewi etaram lassanai wasanawantha family ekak harima nihathamani english puluwan unath boruwata show dan na sinhalen hodata kata karanawa hamadama satutin inna loku puthath harima ahinsaka lassana puthek ❤anith patauth lassanai

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 4 місяці тому

    Happy birthday Doni.A wagama oyag තාත්තාටත් hamadama satutin Nirogiwa Inna labanna kiyala MN prathana karanwa
    Oyalta bubu sarani.

  • @KaveeshaNethsara-h3f
    @KaveeshaNethsara-h3f 5 місяців тому +2

    First comment from me sir . So Beautiful Family ❤

  • @MimiTabe-jl7er
    @MimiTabe-jl7er 5 місяців тому

    සුබ උපන්දිනයක් වේවා දුව ❤️ ජීවිතය සතුටින් ගතකරන්න දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 5 місяців тому

    දැන්නම් අඇත්තටම හරීම ලසනයි
    අවු 40 වගේ..........
    ඔයවිදිහටම ඉන්න.........
    හරිම ශෝක්......❤❤❤

  • @RupikaRupika-p8t
    @RupikaRupika-p8t 5 місяців тому

    වවාසනාවන් රාස පුත්‍රමි මහතාගේත් එම මහත්මිය⁣ගේත් දියණියට සුබඋපන්දිනයක් වෙිවා! මං අගයක රන ආසකරන එක පවුලක් තමා මෙි,ඇත්තටම රාසපුත්‍රමි මහත්තයාව අදුරන්නම බැරිවුනා,කිවිව නිසා හිතල හිතල අැදුරැවා, හැබැ ලස්සනයි,

  • @nimmicool5163
    @nimmicool5163 5 місяців тому +4

    ඇත්තටම ලස්සනයි ... handsome ❤

  • @shanikafonseka7518
    @shanikafonseka7518 5 місяців тому

    Wow❤️ Your Look 🥰 Amaizing 👍

  • @jayaninimesha3282
    @jayaninimesha3282 4 місяці тому

    Brooooo😂😂 just woow ! 🩶

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 5 місяців тому +1

    දෙන්නම් මාර ලස්සනයි ...
    Very handsome looking ..❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 5 місяців тому

    ඇත්තෙන්ම හරිම ලස්සනයි ජය වේවා සතුටින් ඉන්න හැමදාම තෙරුවණ් සරණයි හැමෝටම

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 13 днів тому

    පටිට ලස්සනයි,සර්,එහෙම,තමයි,ඉන්න,ඔන,මැරේනකමි,😀👍🙏🇱🇰🇲🇻

  • @shanazsakkaff7837
    @shanazsakkaff7837 5 місяців тому +1

    Happy birthday to your daughter 🎉
    Looking great malli..
    Stay blessed 🙏

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 5 місяців тому +5

    Wow What a Surprise ! Now you are looking very younger. It's good. Happy Birth Day to you beautiful Doni!❤❤❤❤❤❤❤❤❤

  • @piyumaleeellawala4726
    @piyumaleeellawala4726 5 місяців тому

    Ade patta lassanai final look eke.. ❤❤❤

  • @isharaanjula3061
    @isharaanjula3061 4 місяці тому +2

    තාත්තා කියන්නේ දුවෙක්ගේ ආරක්ෂකයා....,මුල්ම ගුරුතුමා✨️🫶❤️

  • @inu5903
    @inu5903 5 місяців тому +2

    Superb sir... ❤

  • @Sanju-gf4yy
    @Sanju-gf4yy 5 місяців тому +11

    ලස්සනයි. හැබැයි කලින් පෙනුමෙන් ලොකු පරිනතකමක් තිබ්බා අයියේ....

  • @isharaudayangi9505
    @isharaudayangi9505 5 місяців тому

    Real Glow up 😍😍😍🔥wowwww

  • @KalashiMathisha
    @KalashiMathisha 5 місяців тому

    Woww...❤ this bond😊

  • @geethanjaliilangakoon8068
    @geethanjaliilangakoon8068 4 місяці тому

    Shaaaaa den ne lassana.....ayyo issella hitiye hari kethai😂

  • @PathmaAluth
    @PathmaAluth 5 місяців тому +1

    Happy birthday 🍰🎉🎉🎉🎉

  • @AshokaAshoka-r1v
    @AshokaAshoka-r1v 5 місяців тому

    happy birthday 🎂 🥳 🎉 🎈 🎁 doni patiyoo❤❤oya ada harima lasani.adari oyla hamotma❤

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 3 місяці тому

    Maru channle ekak 🖤❤

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 5 місяців тому +4

    Maara lassani .onna oya vidihata inna ❤❤

  • @dulrufamily5550
    @dulrufamily5550 5 місяців тому

    Vidio eka iwara wenakan inna ba inna haduwata.aththamai sir. Mara lassanai . Hitha ganna ba.eth ape akkita gahanna ba sirta.mokada lamayi 5k idalath thamath sudu gawuma andala school yawanna puluwan chooti kellek wage. Adarei pawulatama. Budu saranaiii. Eka dawasak hari as dekata dakinna hambunoth e athi. ❤❤

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 3 місяці тому

    Subama suba upandinayak duwata .Hamadama sathutin inna labewa .Theruwan saranai ..

  • @iroshanilmini7776
    @iroshanilmini7776 5 місяців тому +8

    පොඩ් කොල්ලෙක් වගේ ඔබ තුමා දැන් නම් ඇත්තයි ලොකු වෙනසක් ලස්සනයි අවංකවම

  • @samanthabandara2574
    @samanthabandara2574 5 місяців тому +6

    ෂාහරිම ලස්සනයි වයිෆ් සතුටු වෙයි

  • @prasanthipeiris1438
    @prasanthipeiris1438 5 місяців тому

    Hitha gannavath baha. Mayavak vage. Harima lassanai. Wife ta harima adambara athi. Good luck.

  • @ASanjeewani
    @ASanjeewani 4 місяці тому

    Hammo ser marma wenas luc akak❤❤❤❤

  • @renukamanel5561
    @renukamanel5561 5 місяців тому

    Ammoooo rajiu aiya woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️

  • @rajakaruna4825
    @rajakaruna4825 8 днів тому

    ඒදුවට.සුුබ උපන්දියක් වෙිවා ජයෙන්.ජයම.වෙිවා ❤❤❤❤❤

  • @WandanaWanniarachchi
    @WandanaWanniarachchi 5 місяців тому

    Ykoo lassn 😂 naluvek vge aththtm ❤

  • @dumindaprashan2181
    @dumindaprashan2181 5 місяців тому

    Woow gdk lssnai sir...e lamai wife kochchta wasanawanthada hoda tattek lbunu ekta❤❤❤❤

  • @nejaroshani202
    @nejaroshani202 5 місяців тому

    Great change... Happy birthday chooty duu !!!

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 місяці тому

    Ammooo Lassana..........uncle ❤️😊

  • @rupafernando5551
    @rupafernando5551 5 місяців тому

    Harima sundarai.God bless you all!🙏🌹

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 5 місяців тому

    ❤❤❤nihathamani minisek....duwata subama suba upandinak gedara hamotama budu saranai