කෑම රුචිය වැඩි කරන පිළිකා නසන ගෙවත්තෙ පපඩම් | Kara kola | Ceylon Agri | Episode 155

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 202

  • @nuwan807
    @nuwan807 3 роки тому +49

    යූ ටයුබ් එකේ විකාර විඩීයෝ බලමින් හිටිය මට එකපාරටම ඔබතුමාගෙ වීඩියෝ එකක් දිස් උනා.මම ඒක නිකමට බැලුවා. ඒ වෙලාවේ මට තේරුණා මෙතෙක්කල් මගේ කාලය නිකරුණේ වැඩ්කට නැතිදේවල් වලට අපතේ ගිහින් කියලා.ඔබතුමාට ස්තූතියි.

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +3

      Isthuthi

    • @Tomorrow_is_world
      @Tomorrow_is_world 3 роки тому +2

      මමත් ගොඩක් බලනවා

    • @srilalmenu8766
      @srilalmenu8766 3 роки тому +1

      100% agree

    • @anurafernando7603
      @anurafernando7603 4 місяці тому

      ඔබ හරි,
      මටත් වසර ගනනාවකට කලින් හමු වුනේ.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 роки тому +17

    අද "ලෝක පරිසර දිනය"ඔබතුමා පරිසරය සුරක්ෂිත කරන්න අපි හැමෝවම මෙි දිරිමත් කිරිම හරිම අගනියයි..පරිසරය විසින් නිසැකවම ඔබව සුරක්ෂිත කරාවි.🌾🌷🌱🌿ස්තුතියි.❤️🙏

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 3 роки тому +5

    බොහොම ස්තුතියි....
    බොහොම පිං...
    අපේ රටේ අධ්‍යාපනය ක්‍රමයේ හොඳ කමට අපි ගහක් කොළක් හඳුනන්නේ නෑ.
    U tube නිසා දහසක් වල් පල් කුණු අතරේ මෙවැනි වටිනා channel තියෙන නිසා අපි තාමත් ඉගෙනගන්නවා .
    මෙවැනි පැල ලබාගත හැකි වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් එය ද බොහොම වටිනා කර්තව්‍යයක් වෙිවි.❤️❤️❤️🙏🙏🙏

  • @sagithkoralavidanage8854
    @sagithkoralavidanage8854 3 роки тому +12

    ලි කොල පොඩි කලාමහරිම සුවඳයි බැදලා හරිම රසයි ඒවල ගුනාත්මක බව සඳහන් කළාට ස්තුතියි

  • @indranigamage1804
    @indranigamage1804 3 роки тому +13

    ඔබ තුමාට මේවා දැනගන්න ලබදෙනවට ගොඩක් පින්

  • @wasanthakarunarathna5835
    @wasanthakarunarathna5835 3 роки тому +9

    ඔබතුමාගෙන් ලබාගත් ලී කොල පැලයක් තිබුනාට මෙපමන විශේෂ විස්තරයක් දැනගෙන තිබුණේ නෑ . බොහොමත්ම පින්සිදු වේවා !

  • @EANishanthi
    @EANishanthi Рік тому

    අපි කලා තියෙනවා ගොඩාක් රසයි අම්මා වැජ්න එක්ක උයලා දෙනවා ගුණයි කියලා ....බැදලාත් දෙනවා ..ගොඩාක් පින් ඔබතුමා ට....

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 роки тому +3

    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි මෙවැනි දුර්ලභ ශාඛ පිළිබදව අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් . අප සමාජයේ දැන් මෙවැනි ශාඛ හදුනන අය විරලයි . එවැනි අය මියගිහින් . ඔබතුමා මේ කරන්නේ සොබාදහම වෙනුවෙන් විශාල මෙහෙයක් . ඔබතුමාණන්හට මාගේ ප්‍රණාමය .

  • @chandanistephen9632
    @chandanistephen9632 3 роки тому +12

    මෙවෙනි වටිනා පැල වර්ග වලින් අපව දැනුවත් කිරිම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි. 🙏

    • @cyrilshantha3585
      @cyrilshantha3585 3 роки тому

      Ppppppppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppppppppppp pppppppppp

    • @issachahn2265
      @issachahn2265 3 роки тому

      Bohoma pin

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 3 роки тому +8

    පොඩි කාලෙ කැලේ ගිහින් කර ගෙඩි කාලා තියෙනවා ඒවුනාට අද තමා දැනගත්තෙ කොලේ කනවා කියලා ස්තුතියි .

    • @never3138
      @never3138 3 роки тому

      පැල ලබා ගැනීමට පුළුවන්ද

  • @nalinkumara6032
    @nalinkumara6032 3 роки тому +6

    මෙවගෙ වටිනා ශාක පිලිබදව දැනුවත් කිරීම ඔබතුමාට බොහොම ස්තුතියි

  • @briangriffin4life
    @briangriffin4life 3 роки тому +1

    මට මේ ගහ හම්බ උනා කඳු නගින්න යද්දි. දැන ගත්ත ගමන් අත්තක් පැල කර ගත්තා. ඔබතුමාට බොහොම ස්තූතියි මේ පිළිබඳව දැනුවත් කිරීම ගැන... 🌱🍀🌿

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 3 роки тому +2

    ඔබතුමාගේ හැම විඩීයෝ එකක්ම හරිම වැදගත් වටිනවා,මම ලංකාවට ආපුවාම අනිවාර්යයෙන් ඔබතුමාගෙන් පැල ගන්නවා ලිස්ට් එකක් ලියලා තියෙන්නෙ😊තෙරුවන් සරනයි

  • @ramyapriyadharshani7413
    @ramyapriyadharshani7413 3 роки тому +4

    ඔබතුමාට බොහෝම ස්තුතියි අපිව දැනුවත් කලාට.

  • @mariansl1817
    @mariansl1817 Рік тому

    නොදන්නා ශාක ගැන බොහෝ දේ කියා දෙනවට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .

  • @geethamalkanthi230
    @geethamalkanthi230 3 роки тому +7

    මම හොය හොයා හිටියේ .
    බොහොම පින් දැනුවත් කලාට.
    ඔබ තුමාගේ පැල අලෙවි කරන තැන් ප්‍රාදේශිය මධ්‍යස්ථාන තියෙනවාද හලාවත සහ කුලියාපිටිය පැත්තේ

    • @w.a.pprasanga8724
      @w.a.pprasanga8724 3 роки тому +4

      ඔබතුමාට පැල ටිකක් බෙදා දෙන්න පුලුවන් නම් හොඳයි නේද

  • @sampathsenadheera2717
    @sampathsenadheera2717 3 роки тому

    තෝර,බැවිල වගේ ශාකත් ඉතා ප්‍රයෝජනවත් බව සිතමි.මේවනවිට ඒ ශාක බොහෝ ප්‍රදේශවල ක්‍රමයෙන් වඳ වී ගෙන යන අතර පහසුවෙන් සොයාගැනීමට නොහැකිය.එබැවින් ඒ පිළිබඳව දැනුවත් කරන වීඩියෝ එකක් කරන ලෙස ඉල්ලමි. ස්තූතියි

  • @HelaYak
    @HelaYak 3 роки тому +8

    මමත් මේ වර්ගේ කාල තියනවා පදවියේ කැලේ පුහුණුවීම් ඉන්නද්දී... නම දැන හිටියේ නෑ

  • @milanchaminda3631
    @milanchaminda3631 3 роки тому +3

    ස්තුතියි....ඔබ..තුමාට...

  • @samankumara8562
    @samankumara8562 3 роки тому +5

    ඔබතුමාට පුළුවන් ද රන්තැබිලි හාපොල් ගැන වීඩියෝ එකක් ගේන්න ස්තුතියි

  • @smgnanaratna3092
    @smgnanaratna3092 3 роки тому +1

    ඔබගේ සේවය වටිනවා අගයකරනවා ස්තූතියී

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 роки тому +4

    බෙහෙවින්ම ස්තුතියි ඔබට .

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 роки тому +8

    බොහෝ ම ස්තුති නොදන්නා ශාක දැනුවත් කරන එකට...මටත් පැල 2 ක්ගන්න ඕනා..දියත උයනෙන් ගන්න පුලුවන් වෙයිනේද?lockdown එකෙන් පස්සෙ

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +1

      Puluwan

    • @surekhadissanayakage9374
      @surekhadissanayakage9374 3 роки тому

      දිය‍ත උයන කොහෙද තියෙන්නෙ කියන්නකො. මටත් ගන්න ඔනේ..

    • @ruwinipadmasiri6871
      @ruwinipadmasiri6871 3 роки тому +1

      @@surekhadissanayakage9374 Battaramulla .

  • @renukadeepani6235
    @renukadeepani6235 3 роки тому +3

    ගොඩක් හොඳ විඩියෝ එකක් මේවා මිලදී ගන්න පුළුවන්ද

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 роки тому +1

    Lankawata awama aniwaryenma enawa obathumage pelath awanatha, mat awashsha karana godak dewal thiyanawa othana. 👍🙏

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 роки тому

    බොහෝ වැදගත් මෙහෙයක් ඔබ තුමාට පින්.

  • @seetharanjani7745
    @seetharanjani7745 3 роки тому +4

    Aney අපිත් podi කාලේ ඕව කාල thienawa .හරි rasai .

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому +4

    ස්තුතියි යහපතක්ම වේවා

  • @indikaapsara7935
    @indikaapsara7935 3 роки тому +24

    මේ පැල ගන්න පුළුවන් තැන් තියෙනවා නම් කියන්න.

    • @sujanigamage7909
      @sujanigamage7909 3 роки тому +3

      අපේ ගෙදර තියෙනවා.. ලංකාවට ගියාම බීජ එවන්නම්..

  • @nilminigamage631
    @nilminigamage631 3 роки тому +3

    බොහොම ස්තුතියි..මහත්මයා..

  • @ariyawathiherath8978
    @ariyawathiherath8978 3 роки тому +3

    Good
    Apita plant labaganna widihak kiyannna. Oba ratata sampathak

  • @marckfernando8095
    @marckfernando8095 3 роки тому +2

    bohoma thanks adamai dakke sa HA asuve harima vadagath panividayak anivaren oben me pala laba ganna api enava lankavata ava dinaka

  • @nimalbandara7748
    @nimalbandara7748 3 роки тому +1

    apa da agayamu rakagamu bohoma hodai nirogisuwa pathami davi pihitai .. ❤❤❤❤❤❤❤❤❤❤

  • @mihikalatharaka7375
    @mihikalatharaka7375 3 роки тому +2

    සර් අපි මැල්ල කොල නම් පපඩම් වගේ බැදලා කාලා තියනවා . ඒකෙ ගුණ කොහොමද සර්?

  • @lalinisugathapala1139
    @lalinisugathapala1139 Рік тому

    Mahathmaya Mata pochchiyaka hitawaganna nil veralu palayak hadaganna widiya kìya denna.

  • @sujanigamage7909
    @sujanigamage7909 3 роки тому +1

    අපි සාංඝික දාන වලදී අනිවාර්යයෙන් කර කොල බදිනවා..

  • @nalakasandaruwan8704
    @nalakasandaruwan8704 Рік тому

    ස්තූතියි ඔබ තුමාට

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 3 роки тому

    Watina vedio ekak. Thank you. Mahathtaya nani tawa tana hal mineri wage dewal genath vedio Genna

  • @kanthidias7267
    @kanthidias7267 3 роки тому +1

    තෙරුවන් සරණයි පින්සිදු වේවා ඔබතුට🙋

  • @romeshlogan6118
    @romeshlogan6118 3 роки тому +8

    Common name: Coromandel boxwood / Coromandel canthium
    Sinhala name: Kara (කර)
    Tamil name: Karai (காரை) / Sengarai (செங்காரை) / Mullukaarai (முள்ளுக்காரை)
    Scientific name: Canthium coromandelicum
    Description: Canthium coromandelicum is a shrub, usually with opposite horizontal thorns a little above the leaf. Sometimes the shrub is nearly unarmed. Leaves are ovate, smooth, and often fascicled on young shoots. Short, few flowered racemes arise in leaf axils. Flowers are small and yellow with four stamens. Flowers are bearded in the throat. The tube is short, with four to five spreading petals. Anthers are inserted into the throat, scarcely protruding. The style protrudes out and the stigma is somewhat spherical. The fruits are obovate and furrowed on each side, with their color ranging from red to brown, with a dark pink being the prominent color when ripe. The flowering season of the plant is from July to August.
    Medicinal use: Leaves and fruits are given at regular intervals to treat intestinal worms in children.
    Conservation status: Native / Least concerned (NCS 2012)

    • @ascsascs2679
      @ascsascs2679 3 роки тому +2

      Very valuable information .thank you very much .there are historical ethnic relationship with coromandal coast line and sri lanka .

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 роки тому +1

      කරකොලලිකොලපැලගන්නතැනක්කියන්නනොමිබරයදෙන්න

  • @fatimarochemani9396
    @fatimarochemani9396 3 роки тому

    Mr.Ranawera,
    Please keep some for me too when I come to Sri Lanka. Thank you.
    God Bless you all.

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 3 роки тому +2

    Obathumage denuwathkereemata sthuuthi mea pala labaganne kohenda?

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому +1

    Oba thumata bohoma sthuthi pela miladi ganna thiyenawada

  • @karoketracks6522
    @karoketracks6522 3 роки тому

    godak sthuthiy oba thumata apiwa danuwath karanawata

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 роки тому +2

    me wage gahakola gana aluth paramparawa danuwath karannda obathuma ganna uthsahaya agaya karami .sir ambawargayak thiyenawa "atamba" kiyala eka ganath kiya denda.budu saranayi

  • @raniari6013
    @raniari6013 3 роки тому

    Godak sthuthi obathumata apa denuwath kalata tharuwan saranai

  • @somarejers7876
    @somarejers7876 2 роки тому

    ඉස්තුතියි ඔබ තුමාට

  • @shiranidove3152
    @shiranidove3152 3 роки тому

    Hari wedagath .me pala hadala wikunana palathawan walata danuwath wenaanam hodai.

  • @tenishabinuri3590
    @tenishabinuri3590 2 роки тому +1

    කැබැල්ල කොල කෑමට ගන්න පුලුවන් ද

  • @radeeshayasith
    @radeeshayasith 3 роки тому +1

    පොඩි කාලේ ලීකොළ ඇඹුලට හදලා කාලා තියෙනවා ඒත් දැන් නම් හොයා ගන්න නැහැ

  • @manjulakumari9372
    @manjulakumari9372 3 роки тому +2

    Wedagath.deyak.kiwe.thank.you.so.much.sir.

  • @udarshana3377
    @udarshana3377 3 роки тому +5

    කර සහ ලී කොළ pela ලබා ගත හැකි kramayak දන්වන්න ...

  • @shantha126
    @shantha126 3 роки тому +2

    Pussanda koleth papadam wage kanawa neda

  • @yaseethawakwella7294
    @yaseethawakwella7294 3 роки тому +8

    Do you have plant (Kara tree) to buy

  • @wasanthimallika9483
    @wasanthimallika9483 3 роки тому +2

    Api nam me kole dewargayama kemata gannawa .ape gamwala mewa thiyanawa .Thanks danuwath kalaata .

  • @nirmalisulochana8637
    @nirmalisulochana8637 3 роки тому

    Kara kola mellum kanawa ..puduma rasai..

  • @nuwanmc
    @nuwanmc 3 роки тому +1

    ඔය පැල දෙකක් කුරියර් කරල ගෙන්න ගන්න වානම් කියක් යනවද

  • @nadeerasangallage4482
    @nadeerasangallage4482 2 роки тому

    කර කොළ palayak ගන්න පුළුවන් තැනක් කියන්න puluwandha ?

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +2

    මම.පොඩි.කාල..තියෙනව..හරිම .රසයි.

  • @pdms423
    @pdms423 3 роки тому

    මට මතකයි අපි පොඩිකාලේ අපේ ආච්ච් කරකොල කඩාගෙන ඇවිත් කොස් ඇටවලට කවලම්කරලා තම්බලා දෙනවා අපිට කන්න. හරිම රසයි. ❤️

  • @rfgggggghh845
    @rfgggggghh845 3 роки тому +1

    Oba thuma laga papa thiyenawada

  • @sisiraheenatigala3016
    @sisiraheenatigala3016 3 роки тому +2

    Me pela ganna thiyenne koheda

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 роки тому +13

    පැල මිලදී ගන්න පුළුවන්ද

  • @lakmini1229
    @lakmini1229 3 роки тому +1

    Mata mathakai ape amma me jathi dekama melluma hadanawa kalawam melluma

  • @hashanboy6150
    @hashanboy6150 3 роки тому +1

    හොඳයි

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 роки тому +7

    ඉස්සර ඔය ගස් කැලේ හැම තැනම ඵත් දැන් ඇහැට දකින්න නැ ඉදිරියට ඉන්නෙ අය ඔය දෙවල් දකින්ටවත් නැති වේයි

  • @TrudySSilva
    @TrudySSilva 3 роки тому +4

    මැල්ලව කොළ යනුවෙන් හඳුන්වන්නේ වෙනත් වර්ගය ක්ද?

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +1

      Ou wenath wargayak

    • @ashokawithanage8216
      @ashokawithanage8216 3 роки тому +2

      Mella kola harima rasai. Saladaya wagema lunu tikak ihala bedala Hari rasai.

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +2

    මේ ගස් වර්ග පැල තවාන් වලට පැමිණිය යුතු යි...

  • @DanushpiyankaMadampage
    @DanushpiyankaMadampage 9 місяців тому +1

    මැල්ල අතුද නැත්තම් පැලද පැලවේන්නේ උත්තරයක් දෙනවද

    • @CeylonAgri
      @CeylonAgri  9 місяців тому

      beeja saha athu pela wenawa

  • @m.p.mramanieswarnalatha5455
    @m.p.mramanieswarnalatha5455 2 роки тому

    කර ගහක් සොයා ගන්නෙ කොහොමද පුතේ බුදුසරනයි

  • @isurusandaruwan8053
    @isurusandaruwan8053 19 днів тому

    කර කොල ගස් නම් තියනවා,ලී කොල නැ කොහෙද හොයාගන්න පුලුවන්

  • @sanjiwanipushpakumari7569
    @sanjiwanipushpakumari7569 3 роки тому +2

    Obathuma sambanda kara ganna puluwam durakathana ankayak laba denna

  • @kanthirathnayaka7866
    @kanthirathnayaka7866 3 роки тому

    Kara athu pela karanna puluvanda

  • @chamidakumar5910
    @chamidakumar5910 3 роки тому +3

    Stuti obatumatha aluthdewal ederpathakalatha

  • @ajithhasalaka966
    @ajithhasalaka966 3 роки тому +2

    ජයශ්‍රී

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 роки тому +3

    මේ පැල මිලට ගන්න තියෙනවද ? මට පැල ඕනෙ

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Рік тому

    Very good program 👍🙏

  • @usnaseem
    @usnaseem 3 роки тому +2

    I also need these two plants. How can I get?

  • @pickme557
    @pickme557 3 роки тому

    Kola tikak badala pennuwanam tamai hoda..

  • @radicalmind9516
    @radicalmind9516 3 роки тому

    ane mata mewa hoyaganna nane...
    oathumagen ganna puluwanda

  • @lourdes4858
    @lourdes4858 3 роки тому +2

    Thank You sir

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 роки тому

    Malla kola walatamada Kara kola kiyanne ? Dannakenek kiyannako

  • @NimaleRajasingha
    @NimaleRajasingha 9 місяців тому

    පැල දෙවර්ගය ගෙන්න ගන්නෙ කොහොමද

  • @saddabadda7921
    @saddabadda7921 3 роки тому +2

    Wadagath video ekak .. oba thumata pin.

  • @mudithamaduranga4467
    @mudithamaduranga4467 2 роки тому

    Mema pala labagany kohomada

  • @pdfernando6249
    @pdfernando6249 3 роки тому +1

    me pala ganna than thiyenawada

  • @rfgggggghh845
    @rfgggggghh845 3 роки тому +1

    Pala miladee ganna puluwanda

  • @tenishabinuri3590
    @tenishabinuri3590 2 роки тому

    මේ වර්ග හොයා ගන්න පුලුවන් තැන් නැද්ද

  • @sudarshanidesilva6014
    @sudarshanidesilva6014 3 роки тому +3

    මේක අපේ ගෙදර තියෙනවා ඔබ තුමාගේ ප්‍රදේශයම

  • @hindidimerena4068
    @hindidimerena4068 3 роки тому +2

    Karabu Neti.Gahak pela karana Heti kiyanna puluvanda OBA TUMATA DIRGAUSA wewa

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 3 роки тому +3

    මහත්මයා ,සැපතිල්ලා අතු පැලවෙනවාද

    • @kalyanithilakarathna107
      @kalyanithilakarathna107 3 роки тому +1

      Ganna tiyanne kohada dakinna nane godak pin

    • @neththikumaragechandralath3052
      @neththikumaragechandralath3052 3 роки тому

      සැපතිල්ලා ගස විසාලයි.හැමදාම ගෙඩි. හරිම රසයි.බට් පැල තියෙනවලු. කෘෂිකර්මෙන් ගන්න හැකියි.

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 Рік тому

    ලංකාවේ අතිතයේ දි ඇතිවුණු මහාසාගයක් වන වැලමිටියා සාගතය කාලයේදී ලංකාවේ වැඩ වාසය කළ මහ රහතන් වහන්සේලා කරකොල කාලා දිවි රැක ගත් බවට මම අසාතිබෙනවා කන්න කිසිම දෙයක් නැතුව කරකොල කියන්නෙ අංග සම්පූර්ණ ආහාර ක්

  • @sanjeewagayanath7465
    @sanjeewagayanath7465 3 роки тому +1

    Pela ganna puluwamda.

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 3 роки тому +1

    වර්ග දෙකෙන් පැල 4 සල්ලිවලට ගන්න පුලුවන්ද මහත්මයා. මම නිතර ඹබතුමාගේ නාලිකාව බලන කෙනෙක්

  • @nishanthadilruksha4841
    @nishanthadilruksha4841 3 роки тому

    kohenda kara palayak hoya ganna puluwan?

  • @champikadesilva6293
    @champikadesilva6293 3 роки тому +5

    පැල ගන්න පුළුවන්ද ඔබතුමන් ගෙන්

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 3 роки тому +2

    Ape waththe thibuna api podi kale me gedi hariyata kewa

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 2 роки тому

    මගේ ඉඩමේ කර ගස් නම් ඕන තරම් තියෙනවා

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому +2

    Thanks

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 3 роки тому +1

    කර පැල කොහෙන්ද ගන්නෙ