වරෙං දෙයියනේ වෛරසය ලංකාවට ගෝඨ ට ත් කලිං ලපයව පන්නන්ඩ | SFT SHANAKA RANATHUNGA

Поділитися
Вставка

КОМЕНТАРІ • 321

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 22 дні тому +50

    තවත් කිසිම කෙනකුට ඒ චෛරසය නොහැදේවා චීනෙන්ම එය අවසන් වේවා අසනීප වී සිටින සැමටම ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @songs-jr6jk
    @songs-jr6jk 21 день тому +19

    ළමයි ඉදිරියේ කුනුහරුප දොඩා උන් ගේ කාලය කන ගුරුවරු අතර මෙවැනි ගුරුවරුන් සිටීම ඉතා
    වටිනවා ගුරුතුමනි සැබවින්ම ඔබ මැණිකක් ඔබට සදා ජය!

  • @lalanikalokuge6376
    @lalanikalokuge6376 22 дні тому +19

    අඩු ආයුෂයෙන් මැරෙන්නේ ඔය වගේ ආකල්ප තියන මිනිස් සු.ඔබ හොද ආදර්ශමත් ගුරුවරයෙක්.

  • @nandalekamge1250
    @nandalekamge1250 22 дні тому +48

    මෙහෙම පැහැදිලි කරල ලමයින්ට තේරුම් කලාට මේ සර්ට ගොඩක් පිං.ආකල්ප වර්ධනය මේවෙලාවෙ ඉතා අවැසි වේ

    • @indranichandra7458
      @indranichandra7458 22 дні тому

      ඔය කියන පරබල්ලාටම එකවෙයන් උාට ඉස්සෙලිලාම එ ලෙඩෙ හැදිලා මැරලාම පල ඔය සිල්වාකියන පකිස් බුඑුවාට තො මහින්දගෙ බුරුවෙක්ද නැත්නමි සජිත්ගෙ නැත්මි රනිල්ගෙ බල්ලෙක දෙවියනේ එ කියපු බල්ලාටම හැදියන් හැදිගැවිලාම තොපල බුරුවා

  • @PARAPURAtv
    @PARAPURAtv 21 день тому +8

    අනාගත පරපුරට මේ දේවල් පැහැදිලි කරලා දෙනවට ඔබ‍ට ගොඩක් පිං 🙏

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 22 дні тому +47

    මේ වගේ සාදනීය ආකල්ප සමාජ ගතකරන ගුරුවරු තමයි රටට ඕනෙ👍

  • @малинкидом
    @малинкидом 20 днів тому +11

    බොහොම ස්තූතියි ඔබට පැහැදිලි කිරීමට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ❤❤❤😊😊😊🎉🎉🎉

  • @anomamanel6360
    @anomamanel6360 22 дні тому +17

    Sir, පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි , ඔබවැනි ගුරු පියෙකුගෙන් අධ්‍යාපන ලබන දරු පරපුර ගේ අනාගතයට යහපතක්ම වෙයි ඒ ගැන සිතනවිට හරිම සතුටුයි , ඔබතුමා වැනි ගුරු භවතුන් බැබළේවා රට ජාතිය ආගම වෙනුවෙන් කැපවෙන ඔබතුමන්ලට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.!!!!!❤❤❤❤❤❤

  • @SunendraKadadara
    @SunendraKadadara 21 день тому +6

    හොද අදහස් පතුරවන ගෞරවනීය සර්.....ඔබ සැබෑම ගුරුවරයෙකි....ගුරුවරියක් වන මගේ ආචාරය ඔබතුමාට පිළිගන්වමි....

  • @samarakoonamg7703
    @samarakoonamg7703 22 дні тому +7

    සුපිරියිම කතාව සර් ඔය කියන කාලකන්නින් ගේ පවුලේ උංට නිවන්සුව පතමු.

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 22 дні тому +18

    ඊ...යා මොඩ මිනිස්සු
    රටට..... යහපත්කම වේවා ❤❤❤❤❤❤

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 22 дні тому +15

    අපිත් මේ H.S. de Silva කියන කෙනාගේ පෝස්ට්ස් දැක්කා සර්. තනිකරම තිරිසනෙක්. මුළු රටේම මිනිස්සු මැරිලා ගියත් ඌට කමක් නෑ. තමන්ගේ නායකයා බලයට ගේන්නයි ඕන. ලෝකයේ තියන දරුණුම වෛරසයටත් වඩා භයානක මිනිහෙක්. සර්ට ස්තුතියි, දරුවන්ට මෙය පැහැදිලි කරදුන්නාට. ❤ ❤

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 18 днів тому +2

    උතුම් ගුරුතුමෙක්❤❤
    කුහක ඊර්ෂ්‍යා කාර මිනිස්සු තමන්ට වඩා අනුන්ට ඒදේ වෙනවා කියලා සතුටු වෙන මිනිස්සු .ජරා නින්දිත කාලකන්නි මිනිස්සු .

  • @thilakarathnasili
    @thilakarathnasili 22 дні тому +53

    මිනිස් සු අතරේ. යක් ෂයෝ හා තිරිසන් නු දෙව් වරු කවදත් හිටියා මේ රට ට යහපතක් ම වේවා

    • @Lily-d6s2w
      @Lily-d6s2w 22 дні тому +2

      ඔය පෝස්ට් එක දාපු එකා පිටම ආපහු පලයන්.

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 19 днів тому

      Obe coment aka supirii. Sahodareeeee🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp 19 днів тому

      Ammoo munge තියෙන ගුණ මකු කම

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 18 днів тому +4

      ​ඒක දාපු එකාගෙ පවුලෙ හැමෝටම වරෙන්

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 17 днів тому

      මේ පෝස්ටර් එක දාපු එකාට ඔය දේවල් ආපස්සට කැරකිලා එනවට කිසිම සැකයක් නැහැ සාපවෙනවා නියතයි ..බලයේ හිටපු කාලකන්නි දුශිත දේසපාලුවෝ වෙස්වළාගෙන ආ අරගලයෙන් පන්නපු හැටි.මතක නැති එකෙක්?.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 22 дні тому +5

    අනුර රට හදනවා ලොවෙත් නැතිවෙන්න ස්තුතියි ඔබට මෙි ංළමයි දැනුවත් කරනවට

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 21 день тому +3

    හොද ගුරුවරුන්ට අපගේ ආචාරය

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 22 дні тому +28

    ලංකාවෙ තරම් කුහක මිනිස්සූ කොහෙවත් නැතුව ඇති

  • @Rose2012-f1k
    @Rose2012-f1k 19 днів тому +1

    හරියට හරි සර් දරුවන්ගේ හිත් වලට යහපත් ආකල්ප වැටෙන්න ඕන අපේ රටේ සමහර මිනිස්සු මහා කුහකයි වෛරයෙන් පුපුරනවා
    කවලම් ජන ඇති මිනිස්සු

  • @npswarakapola4934
    @npswarakapola4934 21 день тому +4

    දැනුවත් කිරීම ගොඩාක් වටිනවා.ඔහොම තමයි ඉන්න ඕනෙ.

  • @sunithafernando-tg3wk
    @sunithafernando-tg3wk 20 днів тому +3

    උතුම් ගුරුවරයෙකු ආදර්ශමත් දෙවි පිහිටයි ❤❤

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 22 дні тому +16

    ලංකාවෙ ඉන්නෙ මහ කුහක මිනිස්සු මගේ ලංකාවට කිසිම කරදරයක් නොවෙිවා😢😢😢😢😢

  • @dilupamanori637
    @dilupamanori637 18 днів тому +1

    කිසිවකුට රෝගයක් නොසැදේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා .
    නීරෝගි වෙත්වා
    සුවපත් වෙත්වා.
    🙏🙏🙏🙏🙏

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 22 дні тому +14

    මමත් මෙහෙම මිනිස්සු දැක්කමයි.ෂික් .

  • @indikapal2931
    @indikapal2931 21 день тому +6

    විශිෂ්ඨයි,මේඔවදන්. මෙන්න නියම ගුරුදෙවිවරු. තම මඩිය තරකරගැනීම නොව මතු පරපුර දැණුම සමග නිවැරදි ආකල්ප වලින් පෝෂණය කිරීම යහමග පෙන්වීම වෙනුවෙන් කැපවන ඔබ වැනි අය තව තවත් බිහිවේවා. දුයිෂෙන් ලා රටට ඇවැසි යුගයකි. දේශය යලි ගොඩනැගීම වෙනුවෙන් තම තමපමණින් දායකවීම ,වචනයෙන් හෝ, සෑම ගුරුවරයෙකුගේම වගකීමයි.

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 19 днів тому +4

    මෙිව⁣ගෙ උන්,ඉන්න රටක්
    කොහොමද ඉදිරියට යන්නෙ ,
    අනුර,කුමාරමෙිරට,හැදුවේ
    නැත්නම් ,වෙන එකෙක් පේන
    තෙක් මානයක වත් නැත
    මාලිමාවට ජයමවෙිවා❤🎉

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 21 день тому +5

    මෙීවගෙ ගුරුවරු කෝටිගනන් බිහිවෙීවා

  • @mahendradesilva5037
    @mahendradesilva5037 22 дні тому +22

    මුං මිනිස්සු නෙවෙයි තිරිසන්නු

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 22 дні тому +23

    අපේ රටේ මිනිස්සුන්ගේ මනස හද්ලා ඉන්න ඕනෙ සෙරටම කලින්.සෝෂල් මීඩියා දිහා බැලුවත් මිනිස්සුන්ට අපහාස වලින් නම් අඩුවක් නැහැ

  • @Lakshan-b3y
    @Lakshan-b3y 22 дні тому +5

    සර්ව ළමයිට කියලා දෙන්න අපේ ජාතියේ ආගමේ තියෙන වටිනාකම

  • @JayanthaRathnasiri-x9i
    @JayanthaRathnasiri-x9i 18 днів тому +1

    ඕකගේ හත්මුතු පරම්පරාවටම කෙලවෙය තිරිසනා

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 22 дні тому +23

    විශේෂයෙන් සිංහල මිනිස්සු තමයි ජරාම හිත් තියෙන කුහක මිනිස්සු ...රටට ලෙඩ එන්න ප්‍රාර්ථනා කරන එවුං උන්ටම ඒවා ඇවිත් මැරිලා යන්න ඕනේ එවැනි එවුං රටට සාපයක් ..😡...අනේ අපේ රට සහා අහිංසක මිනිස්සු ආරක්ෂා වේවා ..🙏🙏

  • @Topgamerallgaming777
    @Topgamerallgaming777 23 дні тому +8

    Eknm attha sir 😊❤

  • @nadeekaoshan6927
    @nadeekaoshan6927 21 день тому +3

    ගුරුවරයෙකු ගෙන් වියයුතු යුතුකම තරුණ දරුවන්ගෙ ආකල්ප දියුණු කිරීම.... එය නිවරදිවම ඉෂ්ටකිරීම ගැන සතුටුයි මල්ලි මේ රට හරි විදිහට වෙනස් කරමු. ජයවේවා....

  • @vajiranilanthi448
    @vajiranilanthi448 22 дні тому +11

    මේ රට වෙනස් වෙන්න මේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කර මොන්ට ඕනෙ අර රාජපක්ෂලාගේ බලු පාලනය ඇත්තටම සර් ඔයා යහපත් දේ කියාදෙන එකට හරි ස්තුතිවන්ත වෙනවා කුමාර ජනාධිපතිතුමාට ජය ජය පිට ජයම ලැබේවා මේ රටේ කරගෙන යෑමට තව තව ශක්තිය ධෛර්යයලැබේවා

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 22 дні тому +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරිමට සෑමගුරුවරයෙක්ම දරුවන්ට මේවා ගැන පැහැදිලි කිරීම තමන්ගේ යුතුකමක් සේ සලකන්න

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 21 день тому +4

    අනේ ගුරු පියාණනි රටේ මෙවෙනි පව් හදවත් තියෙන මිනිසුන්ගෙන් රටේ හොද හදවතක් හදන්න ගන්න වීරියට ඔබතුමාට බොහෝම පින්සිදුවේවා...😢😢😢😢කනගාටුයි කුරිරු හදවත් වලින් නිකුත් වෙන විෂ.කිරනවලින් කලු කිරනවලින් මුලුරටම දූවිලි කරන්න පුලුවන් වාසනාවකට තාම සුලුපිරිසක් හරි සුදු කිරන නිකුත් කරනවා ඒකෙන් තමයි රට ඔය ගානට හරි බේරිලා තියෙන්න.😢😢😢පින්වත් සිතුවිලිවලට හැමදාම ආදරෙයි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @warunilakmini-v2j
    @warunilakmini-v2j 18 днів тому

    නියමයි සර් ජයවේවා 👍🏻

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv 18 днів тому +1

    මේ කතාව කියපු එකාට වැහි නැති හෙණ හෙන ගහන්න ඕනේ
    ඕකගෙ පවුලම ඔය වෛරyen makabawunawe

  • @mahindakumara1690
    @mahindakumara1690 20 днів тому +2

    කතාව නම් ඇත්ත සර්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 17 днів тому

    අපේමුලු රටම සුඛි සුවපත් භාවයට පත් වේවා 🎉🎉🎉මේ රටේ සියලුම ජනතාව සුවපත් වේවා..🎉🎉🎉 අපේ ගරු ජනපති තුමාට නිදුක් නිරෝගි සුවය ....චිර ජීවනය අත්වේවා..ජනපති තුමාගේ මවු තුමියටද ..නිදුක් නීරෝගි සුවය ලැබී එතුමියට දීර්ඝායු වේවා... ලොස්ඇන්ජලිස් වල ඇතිවී තිබෙන ලැව් ගිනි දැල් ඉක්මනින්ම සිසිල් වේවා...සියලුම ලෝක සත්ත්වයෝ. නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා වා වා...!!!!!!!!🎉🎉🎉🎉 🎉

  • @mado4672
    @mado4672 22 дні тому +14

    ලපයා එලවන්න කාලකණ්ණි හැත්ත වයිරසය එන්න කියන්න කාලකණ්ණියා

  • @ranjanirathnayakarathnay-rt7jd
    @ranjanirathnayakarathnay-rt7jd 22 дні тому +16

    තිරිසන් මිනිස්සු

  • @swaramiyuru-
    @swaramiyuru- 22 дні тому +4

    Sir බය හිතෙන thambnail දාන්න එපා. අපේ ජනපතිට සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

  • @RanjithSa-g7o
    @RanjithSa-g7o 21 день тому +1

    ඔබේ උත්සාහය ඉතා ම වැදගත් .පෞද්ගලික පන්ති (ටියුෂන් ) මඩගොහොරුවේ පිපුණු නෙළුමක් ද ? තම අාර්ථික වාසිය ම පමණක් සිතන සදාචාරය හැදියාව සංස්කෘතිය බල්ලට දැමූ සමහරක් ටියුෂන් ගුරුවරුන ට ඔබ ලබාදෙන අාදර්ශය අගය කරමි ! 🎉 🎉🎉

  • @KalyaniRathnayaka-j5d
    @KalyaniRathnayaka-j5d 21 день тому +1

    Theruwan saranai.oba thumata.mage ratata kisima kara dara yak noma wewa.❤❤❤siyalu sath wayo suwa path wethwa.🙏🙏🙏

  • @shrilalherath108
    @shrilalherath108 22 дні тому +3

    නියම ගුරුවරුන්

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 19 днів тому +1

    කාලකණ්ණි තාම ඉන්නව සර්

  • @rahilshm
    @rahilshm 22 дні тому +1

    thamange eka.awe neti wedanawata ratata kelaviyau kiyla hithana parayek u.sri oyala me wage lamainge olu clean karana ekata godak pin.ekath ratata me welawe karana poku mehewarak

  • @RanuRamanayake
    @RanuRamanayake 20 днів тому +1

    ෙම් post එක දාපු ෙකනාෙග පවුෙල් අයට අනිවා හැෙදනවා .

  • @priyajayawardana3832
    @priyajayawardana3832 19 днів тому

    Thank you very much your explanation, it's very important to change attitude of young generation God bless you sir

  • @sujininiroshika3366
    @sujininiroshika3366 21 день тому +1

    Oba uthum minisak❤❤❤❤

  • @janikajayamali1675
    @janikajayamali1675 18 днів тому

    මෙච්චර වයිරයක් තියා ගෙන ඉන්න මිනිස්සු අපේ රටට ශාපයක්.මෙවැනි මිනිස්සු ඉක්මනට මේ ලෝකෙන් තුරන් වෙන්න ඕනේ....

  • @Lily-d6s2w
    @Lily-d6s2w 22 дні тому +1

    අපේ ජනදිපති තුමනි ඔබට ජය වේවා ජේසු පිහිටයි ඔබ දෙවියන් වහන්සේ ආරක්ෂා කරන සේක්වා .

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    ලපය එලවන්න ඉස්සර ක්ලීන් කරමු ඌ බත් කන හරකෙක් ලපයට විතරද කෙලවෙන්නෙ මුං එක්කද රට හදන්නේ මුංගේ මොළය එළියට අරගෙන ඇසිඩ් දාලා හොදට හෝදල හයි කරන්න ඕනේ සර්

  • @joerebeira3423
    @joerebeira3423 17 днів тому

    අනේ දෙව්පියාණෙනී ඔබවහන්සේ අපේ රටත් අන් දේශවලුත් ඔබගේ දැතටබාරයි ඔබවහන්සේ ආර්ක්ශා කලමැනවී ආමේන් 🙏

  • @renukagamage4574
    @renukagamage4574 20 днів тому +1

    මේ වගේ ආකල්ප නැති කරන ගුරුවරු තව තව රටට පහල වේවා

  • @KhemaSubhashini
    @KhemaSubhashini 20 днів тому +1

    Ane me kalakanni hatta mona tharam modada sir

  • @Dilrukshi-s5b
    @Dilrukshi-s5b 21 день тому +1

    ඔන්න සැබෑ ගුරුවරු😊😊😊😊

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 19 днів тому +1

    ඒම කියන්නෙ කුහක තිරිසනෙක් ,,මානසික රෝගියෙක්,,,උ මන්ද බුදධිකයෙක් අමුම අමු තිරිසනෙක් ,,,,,

  • @HappyIceberg-cl1pr
    @HappyIceberg-cl1pr 22 дні тому +6

    ඔබ තුමාගේ කතාව හරියට හරි. අපේ රටේ මිනිස්සු එකිනෙකාට සහයෝගෙන් ජීවත් වෙන්න පුරුදු උනොත් රට ගොඩ යාවි.

  • @renuddk8295
    @renuddk8295 19 днів тому

    Sri Lanka we me wage minissu ikmanata duru wewa.anurata jayawewa ❤

  • @nedraperera6291
    @nedraperera6291 21 день тому +1

    Excellent speech

  • @lalanidammika279
    @lalanidammika279 19 днів тому

    රටට ආදර්ශමත් ගුරැවරයෙක්.

  • @shriyaniguna2686
    @shriyaniguna2686 21 день тому +1

    රටට ආදර්ශමත් ගුරු වරු වසනාවන්

  • @ThamaraGunawardhana-dq9xf
    @ThamaraGunawardhana-dq9xf 21 день тому +1

    Ewage Shapakàrana Kalakanniyata Henapita Henawadinna Onee Ape Janapathithumata Ekama shapayakwath Nowedewa❤❤❤❤❤

  • @ajmekanayake8417
    @ajmekanayake8417 21 день тому +1

    Niyamai putha obe danuwath kirima ❤❤❤❤

  • @chamalimandawala802
    @chamalimandawala802 21 день тому +1

    Niyama kathawak
    100% ඇත්ත

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 17 днів тому

    හොද ගුරු වරයක් ❤️🙏

  • @KhemaSubhashini
    @KhemaSubhashini 20 днів тому +1

    Obata istthuthi bu saranai

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 21 день тому +1

    මෙම කුහක මිනිසුන් ට හෙන ගහපිය

  • @leelaperera1700
    @leelaperera1700 22 дні тому +3

    එහෙම හිතන්න එපා දරුවනේ. ලෙඩ උනොත් අපේම ජනතාවයි දුක් විඳින්නෙ. බලු රංචුවක් කරන වැරදි වලට රටේ අහිංසක ජනතාව පලි නෑ. උන්ව පන්නන්න අපි මහන්සි වෙන්න ඕන වෙන්නෙ නෑ. තව ටික දවසකින් උන්ව ගෙනාපු උන්ම උන්ව ගහල පන්නන දවස වැඩි ඈතක නෑ දරුවනේ. බලා ඉඳිව් ඉවසිල්ලේ.

    • @LakiniAloka
      @LakiniAloka 20 днів тому +1

      තමන් කැමති පාලකයා පත් නොවූ නිසා වියරු ව් ඇත

    • @leelaperera1700
      @leelaperera1700 20 днів тому

      මොකා පත්වුනත් ඒකා රටට ආදරය කරන එකෙක් මිස බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවටන හරකෙක් නොවිය යුතුයි.

  • @dayanandaweerasekara6863
    @dayanandaweerasekara6863 21 день тому +1

    ඇත්තනේ සර්

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 21 день тому +1

    ❤🎉ස්තුතියි සර් බලන්න සර් අපේ රටට මෙහෙම ශාප කරන පහාත් කතා කියන්න හොඳ නැහැ නේද මමමෙ රට හදනව කියපු වචනය ට❤ අපි සුභ පතන්න වටිනා අදහස ට ගරැ කරන්න ස්තුතියි ❤ කියන්න ඒවාහරිම මිළ කළ නොහැකි අදහස් කෙනෙකුට අපහාස කරොත් එ අයට විදින්න වෙනවා ❤🎉❤🎉🎉🎉❤🎉🎉🎉 හදවතින් සුභ පතන්නේ හැමෝම සතුටින් ලස්සන ට ජිවත් වෙන්න කාලයක් උදාාවෙිවා❤🎉❤🎉🎉🎉🎉🎉❤

  • @indragedara1749
    @indragedara1749 21 день тому +5

    Ape janardipathi thumata budu saranai Devi pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 21 день тому +1

    Samastha loka sukino bawantu
    Love all serve all

  • @ANURAJAYALATH-q9r
    @ANURAJAYALATH-q9r 22 дні тому +3

    supiri

  • @MaliniMalini-m1i
    @MaliniMalini-m1i 22 дні тому +1

    Ape ratata yahpathak wewa sir ta godak pin🙏

  • @Nimarlls
    @Nimarlls 19 днів тому +1

    මේ ආකල්ප හදන්න නම් 1වසරේ ඉදන් 7 වසරට යනකන් ආකල්පමය වෙනස් වීමකට අවශ්‍ය මූලික අධ්‍යාපනයක් ඇතුලත් කරලා සිලබස් හදන්න ඕනි ප්‍රායෝගික වැඩපිලිවෙලක් හදන්න ඕනි💗

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 21 день тому +2

    මාධය ඇමති තුමනි උදේ පාන්දරම දේශාභිමානි සින්දු ගායනය කරන්න සලස්වන්

  • @kokilafernando1486
    @kokilafernando1486 22 дні тому +1

    කාලකණ්ණි මිනිස්සුන්, හරිම දුකයි.
    රටේ ජනතාවට යහපතක්ම
    වේවා!
    ඒවගේ පහත් මානසිකත්වය ඇති අය ඉන්නව.
    සුළි කුණාටු ඇතිවෙනකම්, ගං වතුර ගලනකම්, බෝවන රෝග පැතිරෙනකම්, පෙට්‍රල්,ගෑස් ඩොලරය වැඩිවෙනකම්, පවතින රජය වැටෙනකම් පොහොට්ටුවේ සහ සජබේ පාක්ෂිකයන් බලන් ඉන්නවා. (ඔවුන් පුද්ගලිකව කීපවිට කියල තියෙනවා)

  • @PremaSiri-r4u
    @PremaSiri-r4u 21 день тому +1

    මේ කුහකකම මිනිසුන් තුළ වර්ධනය කොට ජඩකම පැතිරූ එවුන් අද එහි ඵල භුක්ති විඳිමින් සිටිති
    යාදිසං වපතේ බීජං
    තාදිසං හරතේ ඵලං
    වැපුරූ දේ නෙලාගත යුතුය

  • @nishanthaupul8066
    @nishanthaupul8066 19 днів тому +1

    Respect

  • @IhmtHerath
    @IhmtHerath 23 дні тому +3

    Sir lamaige hari oluwa hadanna
    Godak sathutui oba thuma gana

  • @sudarshanaguruge3838
    @sudarshanaguruge3838 19 днів тому

    Excellet !!!!!!

  • @Jayaacademy93
    @Jayaacademy93 20 днів тому

    congratulations ❤❤❤

  • @milamila6109
    @milamila6109 16 днів тому

    Me wisaraya bayanaka netha Malimawata jayawewa

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 22 дні тому +1

    ඔහොම දාන එවුන් පවුල් පිටින් හැඳිගෑවිලා යන්න වෛරසය එන්න ඕනෑ !අනිත් අය දෙවියෝ රැකදෙත්ත්වා!!!

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 15 днів тому

    Kavadavath lankave gonnunva venas karanna amarui edaa Rajagollantath siddaune vasala pakkali sakkili gal muusalayo nisama kiyala nodanna ayata hondai thank you teacher

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 21 день тому +1

    👍👍

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 18 днів тому

    අපි දැන් ලෝකෙටම වසංගත රෝග බෝ වෙන එක නවත්වන ක්‍රමයක් තියෙනවා. ඒක කරපු ගමන් ලෝකෙ මොන රටකටවත් බෝ වෙන්නෙ නැහැ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. චීන ලෙඩේ බෝ වෙන්න නැහැ අපිට

  • @thusharimanuel4286
    @thusharimanuel4286 17 днів тому

    Kuhaka ballo marilama yanna ona.

  • @sumasumasuma7747
    @sumasumasuma7747 21 день тому

    Budu sarani obata puta and Apa yamadi pati tumata budu sarani ❤❤❤❤❤

  • @deepthisuriyaarachchi423
    @deepthisuriyaarachchi423 22 дні тому +4

    හරිම කැතයි ඕව කියවන්න එපා උන් සතුටු වෙනව

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 22 дні тому +3

    කුහකකම ආත්මගීතය කරගත් නරුමයන් බිහිවන වන්නේ පර ජාන විකෘති වීමෙන්

  • @SunethraRankoth
    @SunethraRankoth 18 днів тому

    අපෙ එයුන් ට මොලෙ නැත Thank you sir

  • @Iranrj
    @Iranrj 22 дні тому +1

    පහත් මානසිකත්වයට වගකියන්න ඕනෙත් ලපයම තමයි.ඕවා මනසවල් වලට බෝකරේ උන්ම තමා.වයිරයේ පියා ලපයා තමයි

    • @DjfKfjf
      @DjfKfjf 22 дні тому

      Lapaya Balen dunnada gobbayek wenna epa ban

  • @udaperera9945
    @udaperera9945 22 дні тому

    අනික ඒක පාරට මිනිසුන් ගේ සිතිවිලි ආකල්ප වෙනස් කරන්න බෑ.ඒවා ඒක පාරට ඇති වුනේ නෑ.නැති කරන්නත් ඒක පාරට බෑ.කිව්ව වගේ දේශාභිමානී ගීත නිර්මාණය වෙන්න ඕන.ගතානුගතික ක්‍රමයට වඩා වෙනස් ආකාරයට .මේ තාරුණ්‍යයේ අදහස් විමසන්න ඕනෑ.ඒ අනුව තමයි වැඩ පිළිවෙලක් හැදෙන්න ඕන විනය පවත්වා ගැනීම ප්‍රධානයි.අනික යම් යම් පුරුදු වලට ඇබ්බැහි වූ අයට දේශණ මගින් ආකල්ප වෙනස් කරන්න පුලුවන්.ආගමික පරිසරය ඉතා වැදගත්.

  • @thakshisenani3075
    @thakshisenani3075 20 днів тому

    Kalakanni akalpa thiyena ohoma un me rate epadunatath pau...😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 19 днів тому

    ඇත්තමය් සර් අපෙ රටට කෙලවුනෙ

  • @agithpannilage5364
    @agithpannilage5364 18 днів тому

    Sirte.❤❤❤❤❤davi❤❤❤pihiti❤❤❤❤