Dear Mr Nuwan. Your questioning ability is good. Don't take this as a negative way. So I see some of the times when she going to express her ideas you have Disturbed. So I like your program. That's why I am saying this.
Aththamai oba thumiya kiyanta dewal. Issara api widapu sathutak Dan lamaita nathi wela yanawa. Namuth mama puluwan hamawelawakama apa winda sathutak kabadenta balan awa. Puduma asawakin balan e.
Hariyta hari. Oyge kathwa sampurna atha. Mm Ina rate Home Depot kiyla loku where house ekk thiynwa. API badu gna ynakota hama employer’s kenekma eyla ge apron eke liyla thiyene we can do it. Very true your story madam. I’m proud of you
Ape rate pamanak me ththwaya dakinne. Mama inne pita ratak a. Godak gahanu aya pirima karana aya karana rakiya a thama. Ape rate ganu lamaye iskootarayak padinawa dakath kochchara dewal kiyanawada
ඔබ තුමියට තව ගොඩාක්....කාලයක් මේවැනි දේශන ජනතවට ලබාදිමට දිර්ගආයුස ලැබේවා...
ඔබතුමියගෙ හැම වචනයක්ම ජිවිතේ අලුතින් දකින්න ලොකු හයියක්..
ඔබතුමියට දීර්ඝායුෂම වේවා .!
ඔබ දෙපලගේ සන්වාදය ඉතාමත් වැදගත් විශේශයෙන් අමා දිසානායක මියගේ දේශන මා ඉතා කැමැත්තෙන් අසනවා, අද අලුත් කෙනෙක් අදුනා ගත්තා නුවන් මයා ස්තූති ඔබ දෙපලටම ,,
ඔබ තුමියගේ කතා හරිම අර්තවත් අවශයයි මෙි හරවත් කතා අපේ දරැවන්ට.ස්තුති ඔබ තුමියට.
බොහෝම ස්තුතියි දැනුවත් කිරීමට
හරිම ආඩම්බරයක් ඔබ තුමිය ගැන .. ආශ්චර්ය ජයකොඩි මහත්මිය වගේම ඔබ තුමිය වැඩසහන් මම dan හරිම ආසාවෙන් අහන්නේ එ වගේම මගේ yaluwantath අහන්න අනිවාර්යයෙන් යවනවා බොහොම පින් ඔබ තුමියගේ කතා ahadi මම මගේ අතීතයta යනවා ❤🙏 තෙරුවන් සරණයි දීර්ඝයූ වේවා ...❤💖😘
ඔබගේ වදන් අපේ ජිවිතේට හරිම වැදගත්
ඔබ තුමිය වැනි කාන්තාවන් මේ ලක් දෙරනට වසනාවක් .💖😘
ඔබ තුමියගේ වැඩසටහන ගොඩාක් ආදර්ශමත් විදියට ඉදිරිපත් කිරිම ඉතාමත් වටිනවා ....ස්තුති ඔබතුමියට 🙏❤️
ඒ හිනාවේ අමුතුම අර්ථයක් තියනවා
ඔබ තුමියට ජයෙන් ජයම වේවා!!!
ඉතාම සිරියාවන්ත කාන්තාවක්
ඔබ තුමියගෙ සාකච්චාව ගොඩක් වටිනව .
Harima watina kathabahak. Ethama prayogikai. Swabawadarmaya samaga musu wee Wada kereema Agata kereema etha sathutue.
Lassanata widinna thiyana jeewithaya ai API bol neerasa karaganne ? Daruwage jeewitha meeta Wada lassana wewa.
ඔබ තුමිය කියන දේවල් හදවතට දැනෙනවා.... ගොඩක් දේවල් ඔබට සිතෙන widihatama දැනෙනවා .... a පාරේ ඉස්සරහට යන්න මට ලබුණු හොඳම මිතුරිය ඔබ...
බැරිවෙයිද මගෙත් එක්ක එන්ඩ
තෙරුවන් සරණයි ඔබලාට .
අර්තවත් හරවත් රසවත් 👌👌🙏🙏🙏🙏🙏🙏 ස්තූතිය ඔබතුමියට.💕💕💕💕💕
ගොඩක්ම වටිනා කතාවක්. 🥰
Harima wadagat wadasatahanak man sraekala magae daruwata danna hamotama budu saranai siyaludavi rakawaranai
Dear Mr Nuwan. Your questioning ability is good. Don't take this as a negative way. So I see some of the times when she going to express her ideas you have Disturbed. So I like your program. That's why I am saying this.
තෙරුවන් සරනයි ඇයට. අනේ ඔබ තුමිය කවදාවත් දේශපාලනයට යන්න එපා.(පාර්ලිමේන්තුවට )
අනේ ඔව්.ඒක ඇත්ත.දේශපාලනයට ගියොත් අපට ඔබතුමිය අහිමි වෙනවා
අසයි දවසක ඔබ තුමිය හම්බ වෙන්න
Madam,,ලස්සනයි ,බුදු සරනය
අද සමාජයට අත්‍යාවශ්‍යම උපදේශිකාවක් ❤ මම ගොඩාක් කැමති මමත් එයාගෙන් ගොඩාක් දේ ඉගෙන ගෙන ප්‍රයෝජන ලබනවා Thank you miss
Beautiful vedio
ගොඩක් වටිනවා කතා ව jp ඔබ ට
Godak hoda wadagath dashana.oba thumiyata thawath dairya shakthiya wasanawa labaenna oni.heth durwala aewagema hadawathin watichcha ayata.jewetha epa una ayata aphu aluthin jewetha patan ganna as padala nagittanna hadana me ussahayata godak pin madam.budu saranai !!
Theruwan saranai oba thumiyata❤💕❤💕
ආදර්ශමත් කතාවක් 😇😇
Oba thumiyata niduk nirogi suwaya deergausa lebewa. B.s j.p medam
Lassanai godak mam dakinna priyai
👍 excellent speech 👏💕❤️💕
Oba thumiya ithama wedagath karunu pahedili Karanawane.lamainta oya denuma beda denna🌹❤️pasal niyojanaya karanna
බොහොම පින් මිස්
🙏🙏🙏🙏🙏lassanai wada satahana.ස්තුති madam.
මමත් ජොර්දන් වලින් මිස් හරිම ආශාවෙන් බලන්නේ ඔබතුමියට වීඩියෝ දාන්න හැමදාම ස්තුතියි තෙරුවන් සරණයි
ගොඩාක් වටිනා කතාවක් ...
1986 Bach party එක කියන්නේ, මට 86 දී අවුරුදු 5යි, මගේ අම්මේ දැන් මට 40යි...
Aththamai oba thumiya kiyanta dewal. Issara api widapu sathutak Dan lamaita nathi wela yanawa. Namuth mama puluwan hamawelawakama apa winda sathutak kabadenta balan awa. Puduma asawakin balan e.
Madam oya ennko anuradapurata bona minissu inna pethtak hoda desanayk dennako hemoma hadai
Obathumiyage mema sakachchawata mama bohoma asawen tamai baluwe.
Oba dedenata bohomathma sthuthi.
Budusaranai
Obathumiyayge desana etha asawen saman denawa harimasiriyawantha penumak dirgau parthana karamu
Thank you
Reula kepuwanam lassanai nuwan
Great mam 🙏🙏🙏🙏🙏🙏
Tanksmis
Ane ama aththatama watina adahas godark .Jaya sathuta දීර්ඝායු වේවා .තෙරුවන් සරණයි
Harima rasawath katha bahak.
Hariyta hari. Oyge kathwa sampurna atha. Mm Ina rate Home Depot kiyla loku where house ekk thiynwa. API badu gna ynakota hama employer’s kenekma eyla ge apron eke liyla thiyene we can do it. Very true your story madam. I’m proud of you
Oba Tumiya Hama Wesayakatma Daksa Guruvareyeki
Mama dawasakut oba tumiya samaga sambanda wena widihak ahuwa.ane karuna karala mata awastawak denna barida.
Mama abaditha imm post graduate dip holder BBA+MBA holder kenek 16years experience thiyenawa lankawe 10 Dubai 6 man CV 200k damma job interview 50kata kittuwenna giya job denne na ugath kamata lankawe ehema eke tharunayo three wheel driver kenek widiyata nathara Novi Mona karannada???
ඔබට දළදා සමිදු පිහිටයි ඔබගේ දේශන වලට සහබාගී වන්නේ කොහොමද
Very good vidieo.plz family life ekata awashya vidieo tawa tibbanm hodai apita
Oya hare shok madam....😊😘
Ape rate pamanak me ththwaya dakinne. Mama inne pita ratak a. Godak gahanu aya pirima karana aya karana rakiya a thama. Ape rate ganu lamaye iskootarayak padinawa dakath kochchara dewal kiyanawada
Madam Tamil basavan apita kiyanna puluvammda
♥️♥️♥️
බුදු සරණයි මැඩම්
obga kathwa hari watinawa dan lamainta nidahasak nana tharuwan saranai .. ❤❤❤
Suba dawasak ekatama sthutie me wadgath upadeshana walta t" nuber eka denna puluwanda
ane medam puluwnm hema skolektama gihin ape lamige heth tika hadala denna pin bs medam
ආරක්ෂාව ඇති daycare ක්‍රම සහ විධි හදන්න පුළුවන් නම් හොඳයි.ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාවන් ඉපැයීමක් කිරීම අතයවශයි.බලාගන්න කෙනෙක් නැති නිසා දරුවන් නොහදා ඉන්න සමහරු පෙළඹීමක් දකින්නට ලැබෙනවා
බුදුසරණයීඔබතුමියටදැන්ඉන්නතරැනලම යිටමේතේරැමගන්නපුලුවන්උනොතාහොදයී
වචන ඇත් කරල ලියන්න
Sahathika Atha oba thumiyata Godak pin Apita thibba Lama kalaya Dan Lamainta Na oka Thiyenne pahe shishathwaya Nisa.
Harima wedagath adahasak
හරි මලස්සනයි
Oba thumiyata godak sthuthi
Janathawa danuwath kiriemata Thawa thawath sakthiya labewa
Harima watina Kathawak.😊❤👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Ts🙏.
ඔබ තුමියට මෙි වගේ දේශන රටට දෙන්න ශක්තිය දෙෙරය ලැබිෙවා!!!
Oba tumeyaga watena වැඩසටහන් මම ballanawa ..italy inna ..oba tumeyaga ph no danaka
Obe sewaya ithama agaya karanawa)!!lTeruwan Saranai !!
Ama mn samantha .mn lankawe nehe .puduma asai .budusaranai
Daruwanta parisaraya Rasa widinna denna ona. Athkota Ayala Preethi math manussayo wenawa. Ayala jeewithaya nathi karaganne na monama hethuwakatawath.
Ane mata methumiyage namber ekak laba denna
good job
Good luck to you.
👍
godak hodai
ඔබ thumiyata ගොඩක් ස්තුතිය .❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
Mama me obe wedasatahan balana 5weni paya. thama epaune ne
Good keep itup
Mama inna swiss oyalaga dannaga vadasahatana harima agaya karanava
Suba wudasanak madam, kohomada mata oyawa contacts kara ganna puluwan
Godak watinawa obatumiyage kata.godak adarei
Ama madamge namba eka denna mata
Obatumiya hariyata hari hamoma aatmartakami tamangana pamani hitannae
***Unlimited # Good Night *** අත හැරල යනඅයට සමුගන්න ඉඩදෙන්න ......
මම ඉතාමත් ආශාවෙන් වැඩසටහන් බලන්නෙ.මට අමා මහත්මිය ගෙ දුරකථන අංකය ලබාදෙන්න.
0717373582
Mata Ama missge phone number aka kawru hari danna kenek innawanam hoyala denna.please..
Maetumiyagae t p no gaenawada kuweatwala innae amma kaenaek karunawean illanae budu saranai siyaludavi rakawaranai
👍👍👍👍
Weldan wery good
Hello
Great job
Vatina vadasatahanak.oba depalatama sthuthi.kalochitha karunu sakachcha kala.
Mata mea madamge phone number eka hoya dennako
💗💗💗💗💗💗💗💗
Madam mt oba thumiyage phone number eka denna puluwanda