ෆෑන් එක වැඩ කරන speed එක මදිද? නිවසේදීම අලුත් වැඩියා කරමු. How to repair Stand Fan at home

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 425

  • @jayasenasamaraweera1079
    @jayasenasamaraweera1079 8 місяців тому +5

    ඔයාට ගියේ විනාඩි ගානයි.වැඩ පොළකට දුන්නනම් සති මාස ගණන් ඉල්ලනවා. නියමයි මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඔව් ඔයා උත්සාහ කරලා බලන්න

  • @darshankuruppu4128
    @darshankuruppu4128 7 місяців тому +3

    මම මේ ගැන සාමන්‍ය් දැනුමක් ඇති කෙනෙක් ඔබ ඉතා හොදට පැහැදිලි කිරිමක් කරා ස්තුතියි

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඔව් සමහරක් විට කොන්ඩේසා බැස්සම ස්පීඩ් එක අඩු වෙනවා. ඒ වගේම වයින්ඩින් එක ඩැමේජ් උනාම ඉස්පිඩ් එක අඩු වෙනවා. ස්තූතියි

  • @ramarawana4220
    @ramarawana4220 7 місяців тому +1

    හැමෝටම ඔබතුමා පිළිතුරු දීල තියෙනවා. නිහතමානී කම අගේ කරනවා. ඔබ‍ට වරදින්නේ නෑ. දිනෙන් දින දියුණුවටම පත්වේවා. තෙරුවන්සරණයි. ඔබ‍ට ජය.

  • @SurenPriyadarshana
    @SurenPriyadarshana 18 днів тому +1

    ඔයා කියල දෙනදේ හරියටම කියල දෙනවා. ඔයාට ජයවේවා ..( SL Gimhana Bro )

  • @anurajayamaha3195
    @anurajayamaha3195 8 місяців тому +2

    බොහොම ස්තුතියි , මමත් ගොඩක් වෙලාවට මේ වගේ වැඩ බොහොමයක් කරනව . ගෙදර මේ වගේ ෆෑන් දෙක තුනක්ම තියෙනව මම ට්‍රයි කරල පැත්තකට දාපු ඒවා . හෙට ආයෙමත් ඒව ට්‍රයි කරල බලන්න හිතුව. ගොඩක් ස්තුතියි .

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඔව් ට්‍රයි කරලා බලන්න

  • @samandesilva9622
    @samandesilva9622 7 місяців тому +2

    ගොඩක් ස්තූතියි පුතා.ඔයා කියල දුන්න දේවල් නිසියාකාරව පැහැදිලි වුනා

  • @anandaekanayake-n9w
    @anandaekanayake-n9w 3 місяці тому +1

    දැන් හැදුවේ මගේ fan එක. Thanks bro 👍👍👍👍

  • @gnanathilaka7348
    @gnanathilaka7348 Місяць тому +1

    ඔයා හොඳ ගුණ යහපත් කෙනෙක් ඔයාගෙ ගොඩක් වීඩියෝ මම බලනවා ඔයා පැහැදිලිව කියලා දෙනවා බොහෝම ස්තුතියි මල්ලි ඔයාගෙ ගම කොහෙද කැමතියි හදුන ගන්න

  • @pushpasahabandu8920
    @pushpasahabandu8920 Рік тому +1

    ස්තුතියි .!!අපේ fan එක දැන් හොදට වැඩ.

  • @prasannapriya7727
    @prasannapriya7727 7 місяців тому +2

    නියමයි මල්ලි. මේ පොඩි වැඩේ shop එකේ උන් වාවගෙන කනවා නේ.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඒක ඇත්ත ස්තුතියි ඔයාට

  • @user-iq4pp3rs9zo
    @user-iq4pp3rs9zo 9 місяців тому +1

    Bush කොහෙන්ද ගන්න තියන්නේ? ඉස්සරහ washer එක හයි කෙරුවේ නෙහැ නේද?

  • @anufernando9489
    @anufernando9489 7 місяців тому +2

    Obata godak sthuthi mahathmaya,mage fan ekath oba kiyapu widiyatama hada gattha,galewwama bayath hithuna waradi kiyala eth kisima awlak nathiwa karagattha,Dan hodata wada karanawa.❤

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 8 місяців тому +1

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 7 місяців тому +1

    very nice explanation bro. thanks, whre we can buy bush

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 8 місяців тому +1

    අයියටත් ගොඩක් ස්තුතියි...තෙරුවන් සරණයි...!🙏❤

  • @NeelJayamanna-ww2gv
    @NeelJayamanna-ww2gv 9 днів тому

    නියමයි නියමයි නියමයි නියමයි අනේ. ස්තූතියි.

  • @palithanissanka5828
    @palithanissanka5828 8 місяців тому +4

    කණගාටුයි කියන්න. නැවත සවිකරන විට motor axle එකට එන washer කීපයක්ම නැවත සවිකලේ නැහැ නේද.

  • @chandimajayasumana4986
    @chandimajayasumana4986 2 місяці тому

    You have good attitude, thank you
    Please inform, from where purchase fan bush?

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana Рік тому +1

    ගොඩක් ස්තුතියි සහෝදරයා ඔබට තෙරුවන් සරනයි

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 місяців тому

      ඔයාටත් බෙහෙවින් ස්තුතියි♥️♥️ මගේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ෆේස්බුක් එකේ වට්සැප් එකේ ශෙයා කරන්න ස්තුතියි

  • @ranjithsiriwardana976
    @ranjithsiriwardana976 7 місяців тому

    දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි පුතා

  • @priyanthansp7786
    @priyanthansp7786 3 дні тому

    මම පුලුන් කේස් එකනම් දැනං හිටියෙ නෑ. හැබැයි, ඔය විදියටම මම ග්‍රීස් යොදල හයි කරා. ඒක වැරදිද.....?
    එහෙම හරි යන්නෙ නැද්ද....?

  • @SurenPriyadarshana
    @SurenPriyadarshana 18 днів тому

    අයියෙ මගෙ පෑන් එකෙ මොටරේ වැඩ කරන්නෙ නැ. කැරකෙවුවාම හිමිහිට කැරකෙනවා මොකක්ද කරන්න ඔනේ.

  • @_k.t_8207
    @_k.t_8207 5 місяців тому

    Fan pettha savi karana bush eka හිරවෙලා nam කොහොමද galawanne

  • @SamithaSalinda
    @SamithaSalinda 7 місяців тому +3

    දාන oil වර්ගෙ මොකක්ද ?

    • @shafee233
      @shafee233 7 місяців тому

      මැෂින් ඔයිල් හොදයි

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 6 місяців тому

      මෙෂින් ඔයිල් පුලුවන් ...එන්ජින් ඔයිල් 40 උනත් පුලුවන්

    • @samanthafernando6408
      @samanthafernando6408 6 місяців тому

      මැශින් ඔයිල් හරියන්නෑ.තුනී වැඩියි ගන ඇන්ජිම ඔයිල් බින්දු දෙක තුනක් දාන්න

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 Рік тому +1

    ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      ඔයාටත් ගොඩක් ස්තුතියි. මගේ youtube channel subscribe කරලා. ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ ශෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න ස්තුතියි.❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 7 місяців тому +1

    ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.

  • @samaranayakayapa9139
    @samaranayakayapa9139 10 місяців тому

    ,Peter elaevhunama nawayhs rewinding keimaviyadams Adidas aluthen motarswaky dameema wida,a Adidas reply

  • @darshankuruppu4128
    @darshankuruppu4128 7 місяців тому +2

    Condenser එක බැහැලනම් ඒත් speed අඩුයි නේද

  • @rk4178
    @rk4178 8 місяців тому +1

    From where I can get a good stand fan for a reasonable price?

  • @uhanowitageariyarathne2772
    @uhanowitageariyarathne2772 Рік тому

    පැහැදිලි කිරීම ඉතා හොදයි .ස්තුතියි ඔබට.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      ඔයාටත් ගොඩක් ස්තුතියි. මගේ youtube channel subscribe කරලා. ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ ශෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න ස්තුතියි.

  • @ස්වදේශසංචාරකයා
    @ස්වදේශසංචාරකයා 7 місяців тому +1

    නියමයි, පැහැදිලියි.

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 8 місяців тому +1

    ස්තුතියි ඔබ තුමාට

  • @mohamedminfas1357
    @mohamedminfas1357 8 місяців тому +1

    Bush marukaralath slow nam coil behalada

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඔයාගේ කන්ඩෙන්සර් එක මාරු කරලා බලන්නකෝ

  • @wayomahami5393
    @wayomahami5393 7 місяців тому

    Candansara bassama kohomada hoyaganna

  • @B.D.J.F
    @B.D.J.F 8 місяців тому +2

    කෑලි එහෙම ඉතුරු වෙනවා ඇති නේද ඒ වලට මොකද කරන්නේ කියන්නකෝ

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      මට ඔයාගේ ප්‍රශ්නය පැහැදිලි මදි

  • @ChandanaPrasad-k3o
    @ChandanaPrasad-k3o 7 місяців тому +1

    Motar ake wosar akak damme na

  • @ashenmadwa3813
    @ashenmadwa3813 6 місяців тому

    Aiye fan eke 1/2i weda ne 3ta dapuwahama weda hebeii slow ekath athin karakawala denna ona

  • @OmG_WIZARD_97.-
    @OmG_WIZARD_97.- 8 місяців тому

    Thnk for your help brother... i'm still learning for repair electric items.. this is so much for me... thanks again❤️🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 місяців тому +2

    බොහෝ ස්තූතියි මාහත්මයා 👍

  • @UdNuwa
    @UdNuwa 7 місяців тому

    Aiye fan ake 1speed batan aka abuwama pen aka kera kenne 2 3 abuwama weda karanawa mm hadanna genichchama qwa 1speed kale iwarai kiyala

  • @durensoyameetsambandhkarun9992
    @durensoyameetsambandhkarun9992 8 місяців тому +1

    ස්තුති bush ගන්න puluwn තැනක් කියන්න .

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      කොළඹ පළවෙනි හරස් වීදිය අසූවට මාකට් එකේ බලන්න

  • @ChannaSenevirathna-mu1xh
    @ChannaSenevirathna-mu1xh 4 місяці тому +2

    ඔයාගෙ වැඩපල කොහෙද කියන්නකො.....

  • @rightaaaa7299
    @rightaaaa7299 7 місяців тому +1

    Bush newei nam condencer ekada aul yanne, karakenawa speed madi

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      මෝටරේ කරන්ට් එකට නොදා ඇක්සල් එක අතින් කරකවනකොට නිදහසේ කැරකෙනවද කියලා බලන්න. එහෙම කැරකෙනවා නම් කන්ඩෙන්සර් එක මාරු කරලා බලන්න එහෙමත් හරි නොගියොත් ඔයාගෙ මෝටරේ වයින්ඩින් ඩැමේජ් වෙලා ඒක හදන්න අමාරුයි

  • @lakmindawickramaratne3310
    @lakmindawickramaratne3310 8 місяців тому +1

    Bush ගන්න තියෙන්නේ කොහෙද? Bush size තියෙනවා da

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      කොළඹ පළවෙනි හරස් වීදියේ 88 මාකට් එකේ බලන්න ගොඩක් දුරට ඔක්කොම එකම සයිස්

  • @upulthushara2908
    @upulthushara2908 7 місяців тому

    ස්තූතියි පුතේ දැනුවත් කිරීමට....

  • @XNFRbyt-03sl9xc6xkB
    @XNFRbyt-03sl9xc6xkB 8 місяців тому +2

    බුශ් කොහෙන්ද කොළඹ ගන්න පුළුවන් වෙන්නේ, පංඛා 2ක් තියෙනවා හිරවෙලා

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому +1

      කොළඹ පළවෙනි හරස් වීදියේ 88 මාකට් එකේ බලන්න

    • @XNFRbyt-03sl9xc6xkB
      @XNFRbyt-03sl9xc6xkB 7 місяців тому

      @@tharuelectrical8320 අනේක වාරයක් තූති !!!

  • @YasithRuchika
    @YasithRuchika Рік тому +1

    අයියා මෝටර් එක දෙපැත්තට කැරකෙන්න හදන්නෙ කොහොමද fan moter එක

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      rotate මෝටරයක් හයි කරන්න ඕන.♥️ support එකක් දෙන්න. channel එක subscribe කරලා වට්ස් ඇප් එකේ ෆේස්බුක් එකේ ශෙයා කරන්න ස්තූතියි.

  • @RoseyJayathilake-gz9xs
    @RoseyJayathilake-gz9xs 9 місяців тому

    අපිට ppan aka මෝටර් eka pichchla mokada karanna hada ganna ona

  • @danisterpasqual2977
    @danisterpasqual2977 Рік тому +1

    Is it necessary to change the same capacity of. Capacitor.

    • @sanjayadesilva4955
      @sanjayadesilva4955 8 місяців тому

      Yes. Little higher one is ok but not a lower one.

  • @dasunkumarathunga3818
    @dasunkumarathunga3818 8 місяців тому +1

    මාගේ බැලැක් ඇන්ඩි ඩෙකර් ෆැන් එකේ අර කරකෙන්න උස් පහත් කරන්න තියෙන උස නොබි එක ගලවන්නේ කොහමද. වෙනඒවයෙනමි හයියෙන් උඩට ඇද්දම එනව.

  • @pthikshana44
    @pthikshana44 6 місяців тому

    මල්ලි ඔනෙම fan එහෙක bush එක සාමානද

  • @ssap3717
    @ssap3717 Рік тому +1

    ඕනෑම මෝටරයක් ඕනෑම fan එකකට දන්නා පුලුවන්ද? fan එක අනුව ගන්න ඕනේ මොටරේ වෙනස්වෙනද ?

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 місяців тому +1

      ඔයා අහන්නේ හොඳ ප්‍රශ්නයක්. ගොඩක් දුරට චයිනා ෆෑන්වලට සමාන මෝටරයක් තමයි ගන්න තියෙන්නේ. හැබැයි කේ.ඩී.කේ, සීසීල්, ඉනොවෙක්ස්, වගේ බ්‍රෑන්ඩ් ෆෑන්වල මෝටර් ටිකක් වෙනස්

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 8 місяців тому +1

    Ara Washer Ekata Mokada Karanne

  • @LaksiriUgantha
    @LaksiriUgantha 8 місяців тому +1

    අමතර කොටස් ගැනීමට පිටකොටුවේ හොද කඩයක් හදුන්වා චදෙනවාද

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ අසූ අට මාකට් එකේ බලන්න

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 7 місяців тому +2

    මේවට දාන බුෂ් කොහෙන්ද ගන්න පුළුවන් ? මං පිටකොටුවෙත් හෙව්ව කොහෙවත් නෑ.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому +3

      පිටකොටුවේ 88 මාකට් එකේ බලන්න

  • @NimeshaWijerathne-hs4db
    @NimeshaWijerathne-hs4db 8 місяців тому +1

    Oya laga aluth fan motors gnna tiynwda? Gnnawa nam kohomda gnne ?

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      මං ළඟ නෑ. ගොඩක් දුරට ඉලෙක්ට්‍රික් බඩු ෂොප් වල තියෙනවා

  • @sanjeewaujitha9793
    @sanjeewaujitha9793 5 місяців тому

    Pin 1k kedunama මොකද කරන්නේ

  • @ushandarshana
    @ushandarshana 8 місяців тому +1

    Aiya pan eka karat eka enava eth motare ham saddayak vitharai enna karakenna na 😢

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඕක ගොඩක් දුරට බුෂ් ගැහුවම හරියයි ඔයා පරීක්ෂා කරලා බලන්න කරන්ට් එකට ගහන්නැතුව අතින් ඇක්සල් එක නිදහසේ කැරකෙනවද කියලා. එහෙම කැරකෙක් නැත්නම් ඔයාට බුෂ් ගහන්න වෙනවා

  • @piyalnanayakkara2457
    @piyalnanayakkara2457 9 місяців тому +1

    Super...!!
    Honda kollek..!
    Jayawewa..!!!

  • @bernardgregory2644
    @bernardgregory2644 10 місяців тому

    Thank you for the lesson thanks so much Bernard

  • @ashenmadwa3813
    @ashenmadwa3813 6 місяців тому

    Bush dekath sudda karala denma ...cap ekath hodaii

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 Рік тому +1

    Thank you for your tutorial. It is very important.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      Thanks. මගෙ යුටියුබ් චනල් එක facebook වට්ස්ඇප් ශෙයා කරන්න සපෝට් එකක් දෙන්නම්.

  • @rasadaripathini2113
    @rasadaripathini2113 Рік тому +1

    karant eka enawa fan ekata mota
    re saddet ahenawa plag kara
    ma kara
    kenne ba
    ne eai e

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 місяців тому

      ඔයා ෆෑන් එකේ බුශ් ගහලා බැලුවද? නැත්නම් මං කලින් ඉදිරිපත් කර වැඩසටහන බලන්න bus ගහන හැටි ඒකේ තියෙනවා

    • @sanjayadesilva4955
      @sanjayadesilva4955 8 місяців тому

      Possibly jammed Rotter. Replace bushes.

  • @gayanthaneelaka2169
    @gayanthaneelaka2169 7 місяців тому

    Bush ganna thiyenawada

  • @SudeeraKalum
    @SudeeraKalum 4 місяці тому

    මගෙත් මෙවෙනි ෆැන් එකක් තියෙනව ඒක ඔන් වෙනවා. රොටෙට් ඒක එබුවම ඕෆ් වෙනවා ඇයි ඒ

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa 7 місяців тому +1

    Apeth fan eke bush eka gewila gihin raser 2k gahuwa....dan maru speed

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому +1

      ඒක තමා පොඩි දේවල් අපරාදෙන විසික් කරා නම්

  • @wijayawijenayaka5548
    @wijayawijenayaka5548 7 місяців тому +2

    ඔයාට බොහොම ස්තුතියි

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 7 місяців тому +1

    මේ බුෂ් කොහෙද ගන්න තියෙන්නෙ කියන්න පුළුවන්ද...

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      පිටකොටුවේ අසූ අට මාකට් එකේ බලන්න

  • @karandenidissawage8290
    @karandenidissawage8290 7 місяців тому +1

    Bush ganna puluwan koheda?

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      කොළඹ පිටකොටුවේ පළවෙනි හරස්ව විදියේ 88මාකට් එකේ බලන්න

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 7 місяців тому +1

    ගන්න හොද stand fan වර්ගයක් කියන්න.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому +1

      ගොඩක් දුරට දැන් එන හැම ෆෑන් එකක්ම චයිනා. ඔයා හොයලා බලන්න ඒකෙ වයින්ද ඉන්න එක කොෆර් ද කියලා. එහෙම නැතුව ඇලුමිනියම් තියෙන ඒවත් තියෙනවා. ඒවා වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ.

  • @AriyasiriAbeynayake
    @AriyasiriAbeynayake 8 місяців тому +1

    මගේ.ටෙිබල්පැන්.එකේ.ටිකක්.දුවල.නවතිනවා.එකහේතුව.මොකක්ද

    • @sanjayadesilva4955
      @sanjayadesilva4955 8 місяців тому

      Replace Fan capacitor.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඔයා කරන් කරන්ට් එකට නොදී ෆෑන් එකේ පෙත්ත අතින් නිදහසේ කැරකෙනවද කියලා බලන්න එහෙම කැරකෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම බුෂ් ගහන්න ඕන

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 9 місяців тому

    Great pahadiliwa theruna supiri video ekak thanks

  • @CHANAKA-t7c
    @CHANAKA-t7c Рік тому +1

    himin karakavi kavi thiyanawa ita passe paya bagayakin vithara karakena eka nawathinne mokada hodatama rathwenawa

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 місяців тому

      ඔයාගේ ෆෑන් මෝටරේ බුෂ් පරීක්ෂා කරන්න ඕන ඕන මැද ඇක්සල් එක හොඳින් කැරකෙනවද බලන්න.

    • @GalhenageKularathna
      @GalhenageKularathna 11 місяців тому

      @@tharuelectrical8320 hI

  • @gihansakeyboard
    @gihansakeyboard Рік тому +1

    Buss ganna kohenda gannathiyenee

  • @d.vrathnasiri1886
    @d.vrathnasiri1886 7 місяців тому +1

    Fan බුෂ් .වල් ප්‍රමාණයක් තිබෙනවද.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      එහෙම නෑ ෆෑන් බුස් කියලා ඉල්ලන්න ඔක්කොම ගොඩක් දුරට එකයි

  • @ruwanjayavilal
    @ruwanjayavilal 6 місяців тому

    Niyamai machoo.... Hira wela thibba ekak galawala heduwa.. thanks machan 😘💋

  • @HamsFX
    @HamsFX 9 місяців тому +1

    Wade hondai.... oya hariyata camarawa thiyala naha.... anith eke hariyata camerawa focus karanna.

  • @keerthisilvaa
    @keerthisilvaa 7 місяців тому +1

    Me bush ganna thibenne koheda

  • @NaturalWorld192
    @NaturalWorld192 7 місяців тому +1

    Fan motor vala price kohomada?

    • @shafee233
      @shafee233 7 місяців тому

      බෙයාරින් මෝටරය ගන්න 2500/=

  • @prasannagalagoda5310
    @prasannagalagoda5310 8 місяців тому +2

    Rotetor එකේ ඇතුල් පැත්තේ බුෂ් එකට උඩ්න් එන වොෂර් එක දැම්මෙ නෑනෙ. ඒක ඉතුරු උනා.

    • @samanthachandrakumara1657
      @samanthachandrakumara1657 8 місяців тому +1

      ඔව් ඒක අමතක උනා😢ආයේ පාරක් ගලවපු දවසක එකපාරම දානවා😊

    • @AberathnaBanda-no8vr
      @AberathnaBanda-no8vr 8 місяців тому

      🎉 by my DD​@@samanthachandrakumara1657

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඒක ප්‍රශ්නයක්

  • @charithlakshan9370
    @charithlakshan9370 8 місяців тому +1

    Fane ek thiyenwa aiye.ek athin thalluwk demama weda karannne.mokakada getaluwa

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඔයාගේ වයින්ඩින් ඩැමේජ් වෙලා වගේ වගේ. කෝකටත් කියලා කන්ඩෙන්ස් එක දාල බලන්න සමහරක් විට හරියන්න පුළුවන්. කරන්ට් එක නොදී නිදහසේ අතින් ෆෑන් එකේ ඇක්සල් එක කැරකෙව්වම කැරකෙනවද එහෙම කැරකෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් බුෂ් ගහන්න වෙනවා

  • @alwis372
    @alwis372 8 місяців тому +2

    බුෂ් හා අමතර කොටස් ගන්නෙ කොහෙන්ද

    • @Liya489
      @Liya489 7 місяців тому

      ළගම ඇති සුපිරි වෙලද සැලෙන් මිලදී ගත හැක

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      electric buddy shop වල තියෙනවා.කොළඹ පිටකොටුවේ පළවෙනි හරස්ව විදියේ 88මාකට් එකේ බලන්න

  • @anurawickramanayaka9191
    @anurawickramanayaka9191 11 місяців тому +2

    Bush ganne kohenda

  • @sudarshanalakmal9687
    @sudarshanalakmal9687 6 місяців тому

    Mata kiyanna puluwanda me bus ganna tiyenne kohenda kiyala ewagema onima fan ekakata enne ekama bus wargeda kiyala

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 7 місяців тому +1

    ගොඩක් ස්තුතියි ........

  • @darshanimendis7911
    @darshanimendis7911 7 місяців тому +1

    මගේ ෆැන් එකේත් ඔය ලෙඩේ තියෙනවා ඒත් ගලවන්න බයයි හයි කරන්න ගියාම අවුල් වේවි කියලා .තැන්ස් විස්තර දාලා තියෙනවාට❤

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      ඔයාට ගලවන්න අමාරුයි කියලා හිතෙනවා නම් කාර්මිකයෙක් ගාවට ගෙනියන්න. නැත්නම් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහගෙන හරි මාක් දමලා හරි ගලවගන්න ආයි හයි කරන්න පුළුවන් වෙයි

  • @upaliupatissa4162
    @upaliupatissa4162 7 місяців тому +2

    කොයිල් ආමේචර් එක සවි කරද්දි කප් දෙකින් එක පැත්තකට පමණයි වොශර් එක දැම්මේ.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      එතන මට අතපසුවීමක් උනා ඔසරර් අත්‍යවශ්‍යම නැහැ

  • @lalithpeiris1006
    @lalithpeiris1006 7 місяців тому +1

    Bush ගන්නෙ කොහෙන්ද

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      පිටකොටුවේ අසුවට මාකට් එකේ බලන්න

  • @malkanthirar7689
    @malkanthirar7689 Рік тому +1

    රිමෝට් නැති එකක් ස්පිඩ් කරන විදිය කියල දෙන්න .

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 місяців тому

      පරීක්ෂා කරන්නැතුව විසඳුමක් දෙන්න අමාරුයි

  • @SachinKauslya
    @SachinKauslya 6 місяців тому

    Ara Hoda bush deka Maru Kara kauda malli oya

  • @sisirasenarathna7153
    @sisirasenarathna7153 8 місяців тому +2

    Kawru Monawa kiwath Oba danna details kiyala Dena Eka hodai

  • @pkranathunga3750
    @pkranathunga3750 8 місяців тому +1

    පැන් රේපයාර් කරද්දී බුෂ් ගත්තේ කොහෙන්ද

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      කොළඹ පළවෙනි හරස් වීදිය අසූවට මාකට් එක බලන්න

  • @K.P.KingsleyBandara
    @K.P.KingsleyBandara 3 місяці тому

    මට ටෙලිපෝන් නමිබර් ඒක එවන්න පුළුවන් ද

  • @RAJAPAKSHADHARMASIRI
    @RAJAPAKSHADHARMASIRI 8 місяців тому +1

    සිවිලින්පැන් එක එහෙම වුණාම මොකද කරන්නෙ

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому +1

      ඒකෙ වැඩසටහනක් මං ඉදිරියේදී කරන්නම්

  • @Shangeeth7555
    @Shangeeth7555 11 місяців тому

    අපේ එකත් මේකමයි .. මේ ලෙඩේමයි හොයද්දි ඒකම හම්බුනා මාරයි

  • @asokafernando2779
    @asokafernando2779 8 місяців тому +1

    Bus gsna kohomada tanks

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 місяців тому

      කොළඹ පළවෙනි හරස් වීදිය අසූ අට මාකට් එකේ බලන්න

  • @deepalukwatta9113
    @deepalukwatta9113 Рік тому +1

    මෝටරය පිච්චුනු බව පරික්ෂා කර දැනගන්නේ කොහොමද

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      ua-cam.com/video/ILIXws9PkZg/v-deo.html me video eka බලන්න

  • @SamChelliah
    @SamChelliah 7 місяців тому +1

    Very informative, Thanks

  • @lph7397
    @lph7397 7 місяців тому +1

    Good .
    Thanks for you kind information....

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 10 місяців тому

    ආයේ හිරවුන වෙලාවක කපු පුලුන් ගිනි ගැනීමකට ලක්වෙන එකක් නැද්ද, ඔයිල් වෙනුවට WD 40 දැම්මට අවුලක් නැද්ද. මට නොතේරෙන නිසයි ඇහුවෙ