Paara Dige || Episode 533 || පාර දිගේ || 09th June 2023

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @nadeeglaze1041
    @nadeeglaze1041 Рік тому +36

    දුශේනිගේ රඟපෑම නම් සුපිරිම සුපිරිඔයාට තව තවත් සම්මාන ලැබෙන්න ඕන🙏👍👍👍🙏

  • @yohanareli6223
    @yohanareli6223 Рік тому +154

    සරණි ඔහොම අඬන්න එපා.... අපිටත් ඇඬෙනවනෙ සරණි.
    .රඟපෑමක්ද ඇත්තටම ද කියල හිතාගන්නවත් බැරි තරම් විශිෂ්ඨ රංගනයක්....

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826 Рік тому +423

    Ane saranige amma පුතේ කියාඅගෙන එයා පස්සෙ යන විදිය....අම්මලා තමා අපිට මොන දෙටත් ඉන්නෙ ...😢😢😢😢

    • @renukapeiris5912
      @renukapeiris5912 Рік тому

      Ammage adare ahasa wage godak lokui😢daruwo nisa koi tharan duk vidinawadz😢😢😢

    • @ruthfernando6168
      @ruthfernando6168 Рік тому

      Ou dewiyane

    • @GymMaster99
      @GymMaster99 Рік тому

      ❤❤❤

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 Рік тому

      Eththenma

    • @chathubhashini4152
      @chathubhashini4152 Рік тому

      Ane mage amma ehema ne. ඔහොම දෙයක් උනොත් අපේ අම්මා ගොඩක් සතුටු වෙනවා. ඔය කාසදේ කැඩෙනවා නම් මන් කැමතියි කියලා දවසකුත් කීවා. 😅

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Рік тому +1372

    දුශේනිට සම්මාන දුන්න එකට නම් කිසිම අසාධාරණයක් කරන්නෑ මාර තාත්විකයි නේ 😢

    • @niroshikaherath-eq3sq
      @niroshikaherath-eq3sq Рік тому +21

      Ekanam eththa..

    • @Princess-im5ee
      @Princess-im5ee Рік тому +18

      ඇත්ත🥰

    • @kamani229
      @kamani229 Рік тому +10

      Aththa

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 Рік тому +35

      ඇත්තටම දුෂේනිගේ රංගනය, විශිෂ්ට රංගනයක්,ඇයගේ රංගනය මෙලෙස, විවිධ විදිහට දැක් හරිම සතුටක්....

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 Рік тому +7

      රෙහාන්ට..මම..කියන්..නෑ..ඉතිං

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Рік тому +1291

    දුශේනිගේ acting නමි විශිෂ්ටයි 👌👌 අපිටවත් දුක හිතිලා ඇඩුනා අය කෝ 😥

  • @DkjHasanthi
    @DkjHasanthi Рік тому +71

    මට නම් මේ md නියමයි. රෙහාන්ගෙ කියන්න බැරි ප්‍රශ්න මිසක්, md ගෙ මනුස්සකම සුපිරි.

  • @geethakumari1782
    @geethakumari1782 Рік тому +20

    අනේ ඇඩෙනව සරණි.ඔයා නම් මාර රගපෑමක් කරන්නේ.අම්මත් ඉතිං ඊට දෙවෙනි නෑ.ආදරණීය චරිත තමයි ඔයාලා.❤❤❤

  • @sunelahg1994
    @sunelahg1994 Рік тому +455

    අනේ. සරනි. ඔයා. අඩනව. දැක්කම. ඇත්තටම. කඳුලු. ආවා

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 Рік тому +287

    දරැවන් වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරනව දෙමාපියන්😢

    • @shandilrukshan8223
      @shandilrukshan8223 Рік тому +1

      Eka ගොඩක් දැනෙන්නේ කසාද බැදලා ගිය දවසකට ....

  • @ishi_creation_photography
    @ishi_creation_photography Рік тому +26

    කතාවක් උනත් ඒ රගපෑමට අපේ ඇස් වල කදුලු පිරුනා❤️ ඇහෙන් කදුලක් වැටුනා😥

  • @sasadaleewijayawardhana3837
    @sasadaleewijayawardhana3837 Рік тому +10

    සදා නොවෙනස් වන එකම ආදරය රැකවරණය අම්මා තාත්තා ....🙏

  • @vinithasurangani4097
    @vinithasurangani4097 Рік тому +85

    පාර දිගේ කියල කියන්නෙ කොච්චර දුරද කියල දන්නෙ නෑ ඒ වගෙ ම තමයි මේ ටෙලි නාට්‍යය ත්❤👇👍

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 Рік тому +59

    පාර දිගේ හැමදාම වගේ අදත් ලස්සනයි . ❤❤❤
    දුෂේනි ගෙ රඟපෑම විශිෂ්ටයි 💐

  • @thariduudesh
    @thariduudesh Рік тому +93

    දරුවන්ගේ සතුට තමයි දෙමාපියන් ගෙ සතුට

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 Рік тому +23

    සරණි අඬනවා > රෙහාන් බුම්බන් ඉන්නවා > ජූඩලා සිංදු කරනවා > බංඩා අලුත් ගේමක් ගහනවා > ඩාලිං කෑගහනවා > අධිකාරි චීත්තයක් වෙනවා😂😂😂 දැන් හැමදාම එකම දේ Repeat වෙනවා.. එක්කෝ මේක නවත්තන්න ඕන.. නැත්නම් නිකන් ඉන්න ඕන.. හැමදාම එක තැන කැරකෙනවා😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +4

      සරනි 'මම පව්' රෝල් එක ප්ලේ කරලා උපරිමයට ගිහිල්ලා, මිලියන් ගානක් වීව්ස් අරගෙන, කෙලවරක් නැති වෙන කම් ඔය ටික තමයි රිපීට් වෙන්නෙ.

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 Рік тому +1

      @@Sunshine-ce5dl ඇත්ත..😂

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      @@Sunshine-ce5dl 👍සර්ලගේ add ටිකෙන් හම්බකරගන්නකල් තමයි මේ බොරුවට අදින්නේ 🤔😆☹️

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +1

      @@m.s.1019 👍🤣

  • @Colombo123-lt7yc
    @Colombo123-lt7yc Рік тому +28

    දුෂෙනි අති දක්ෂ නිලියක්. මෙච්චර පොඩි කාලයකින් අසමසම තාත්වික රංගනයක්.

  • @sirinanda5497
    @sirinanda5497 Рік тому +205

    කතාව නම් මතක නෑ උසස් පෙළ කරන සර් ලා ටික මතකයි ඒ තරම් වෙළඳ දැන්වීම් නියමයි

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 Рік тому +9

      කියවන වේගෙට මට නම් එකක් වත් මතක නෑ. මිනිස්සුන්ට වැඩකුත් නෑ. ළමයින්ට වැඩකුත් නෑ. Ad දාන අයටත් වැඩක් නෑ.

    • @shashigirl5186
      @shashigirl5186 Рік тому

      👍

    • @shiranthiwickremathilake7031
      @shiranthiwickremathilake7031 Рік тому

      😂

    • @ඉරහද
      @ඉරහද Рік тому

      Posath pak......la...ohommamayi

    • @chanumhiru
      @chanumhiru Рік тому

      😅

  • @hiranekanayake6352
    @hiranekanayake6352 Рік тому +69

    Amazing acting Dusheni...❤️❤️❤️

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +224

    Dusheni Miurangi
    Superb Acting
    ❤️❤️❤️

    • @sanjeewaniindika2727
      @sanjeewaniindika2727 Рік тому +8

      duseni witarak neme.uddika aiyye oyat super acting

    • @Koshithaashen7668
      @Koshithaashen7668 Рік тому +4

      ඔව් දෙන්නම සුපිරි 👌👌👌👌👌

    • @shanthiamarasekara4129
      @shanthiamarasekara4129 Рік тому +2

      Yes, PUre Gamma, Rehan don't loos your reputation don't go for Devoce

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +4

      @@shanthiamarasekara4129 Yes, Rehan's reputation will drastically improve with a wife who lies day and night.

    • @m.s.1019
      @m.s.1019 Рік тому +3

      @@Sunshine-ce5dl 👍😆

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ Рік тому +44

    ඇත්තටම දරුවෝ අසරණ උනාම අම්මායි තාත්තායි කොච්චර දුක් විදිනවද කොච්චර අසරණ වෙනවද

  • @roshigamage9781
    @roshigamage9781 Рік тому +84

    මට වගේ අන්තිමේ මට ඉතුරු වුනේ...අම්මා තාත්තා විතරයි අනිත් බැදිම් සියල්ල තාවකලිකයි...

    • @renukapeiris5912
      @renukapeiris5912 Рік тому +1

      😢😢😢😢😢

    • @pathumikumarika6849
      @pathumikumarika6849 Рік тому

      Hmm math satani wagema aduwa awrudu ganak aduwa daruwo nisa hitha hadagena innawa jiwitheta moona denawa dan mama thani unath sathutin innawa♥️

    • @nilushasamaranayake2009
      @nilushasamaranayake2009 Рік тому

      Mata nam ammawath na😭😭

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +24

    දික්කසාදය දා ඇගේ හිත
    ------------------------------------------------------------
    හත් පට මාල පලදා පෝරුවේ නැගලා
    සලුපිලි සේද ගත දවටා හැඩ වීලා
    පතිනිය වෙලා නුබ හා දෑගිලි බැදලා
    නැකතට බැන්ද කරකාරෙත් අද බිදිලා
    කන්දක් හීන තිබුනත් හිත තුල පුරවා
    නින්දක් නැතුව හැම රැය කදුලින් ගෙවුනා
    ගින්නක් නැතුව නගිනා දුම් ලොව නැතුවා
    පොතට පතිනි මම විය කදුලින් මියෙනා
    හිත දිව යන්නේ නුබ හා දීගෙට කලියෙන්
    උන්නා කෙනෙක් මම වෙනුවෙන් දිවි හිමියෙන්
    උදුරන් මගෙන් ඒ පෙම කහවනු බලයෙන්
    දුන්නා නුබට පවරා මව් පියන් බලෙන්
    අමතක නොවී තිබුනත් හිත යට රහසින්
    මතකෙට නොගෙන ඉන්නේ නුබෙ බාරි ලෙසින්
    ඒ හිත පාරලා පෙර දින කරපු පවෙන්
    මැරි මැරි ඉපදෙනවා නුබ ලග දාසි ලෙසින්
    සයනට නුබේ රෑ යම ගිනි නිවන්නට
    විතරය් ලං වූනේ මගේ ගත විදින්නට
    නුබ වට කරන් තහනම් ගෙඩි ඇත එමට
    සෙනෙහේ කොහොම දෙන්නද ඒ නිසා මට
    පෝරුව මතදි දෑගිලි රන් මුදු පැලදූ
    අද ගිලිහෙන්නේ කූඩුව මතදී නැගපූ
    කම් නෑ දුක් නොවෙමි මේ පව් පෙර කරපු
    මින්මතු නොවේ මම දාසිය නුබ පතපු
    නඩු විමසනා ස්වාමිනි නාසා කරුනු
    වරදත් මටම පවරාපන් මෙය අසනූ
    නොරිදා මව්පියන් මම පෙර හිත බිදපු
    ඒ හිත තාම මම වෙනුවෙන් හඩනවලු
    වරදක් නොකර දඩුවම් ලැබු මා වෙනුවෙන්
    අතපය විලගු ලා බැද ඇත හිර කරමින්
    මගේ නම මුමුන මුමුනලු ඉන්නේ තනියෙන්
    දන්නෙද ස්වාමිනේ ඒ හිත අවසිහියෙන්
    රිදවා මව් පියන් දෙවසරකට කලියෙන්
    ඒ අත අරන් ගියෙ නම් රෑ යම රහසින්
    කහවනු නැතත් නොරිදා මගෙ නෙත් කදුලෙන්
    මා ලග රැදෙනු ඇත ඔහු සෙවනැල්ල ලෙසින්
    සුසුමක් හෙලාවත් මගේ හිත නොරිදාපු
    සිබ මගෙ නලල දෑසක් සේ මා රැකපු
    වරදක් නොකර රැකි මගෙ පෙම මා පුදපු
    ඒ හිත තමය් දෙවිරුව මා ලොව දැකපු
    වරදක් කිසිම නොකියමි කිසිවෙකුත් හට
    හැකිනම් උදුරගන්නට පෙර සිතන්නට
    ස්වාමිනි කියනවද ලෝකෙට ඉතින් හෙට
    මට වන් දුකක් කිසිවෙකු හට නොවෙන්නට
    😥🙏😥🙏😥🙏😥🙏😥🙏😥🙏😥🙏😥🙏😥🙏

  • @chandimasudarshani7753
    @chandimasudarshani7753 Рік тому +62

    අනේ අදනම් හොදටම ඇඩුනා 😢😢😢😢 සරනි අපිවත් අඩවනවා 😢😢😢😢

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 Рік тому +17

    දුශේනි . හරිම තාත්ත්විකයි. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +177

    ජීවිතය විඳිය යුත්තක් බව
    පැවසූවත් ඇතැම් අය
    කීයෙන් කී දෙනාද
    විඳින්නේ ලැබූ ආත්මය.... 😕😣

    • @jayanisjayanis6396
      @jayanisjayanis6396 Рік тому +1

      සත්තකින්ම

    • @kasunjeewantha478
      @kasunjeewantha478 Рік тому +1

      ඔව් බන් එක නම් ඇත්ත

    • @nirosannirosan2748
      @nirosannirosan2748 Рік тому +1

      ❤️❤️❤️❤️❤️

    • @dineshajayaweera3443
      @dineshajayaweera3443 Рік тому +2

      ♦️විදින ජිවිත හැමදාම සතුටින්...
      ♦️විදවන ජීවිත හැමදාම දුකෙන්..
      ♦️සදාතනික සත්‍යයක්...👍😔

    • @shiranthiwickremathilake7031
      @shiranthiwickremathilake7031 Рік тому +1

      ​@@dineshajayaweera3443so true windawana eka thamai jeewithe amaruma deya.

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 Рік тому +4

    රීටා... ද... මවක්.... එයා එදා ගෙදරින් පන්නන්ට කටයුතු කළ.. සරණි... අද.. අසරණයී. ඒ තමා ලෝක. ධර්මතාව...

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому

      රුවිනිට බොරු පද හැදුවා, නම කැත කලා. කට්ටියට ඒවා මතක නෑ.

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +31

    දිනීමට නම් ලොව
    සොයා ගත යුතුයි ඔබවම
    තේරුම් ගත යුතුයි ඔබවම
    දිනාගත යුතුයි ඔබවම
    *එවිට ලෝකය ඔබ පාමුල*
    -❤️🌸❤️-

  • @anujadilshan5868
    @anujadilshan5868 Рік тому +223

    රස්සාවක් කරන්නේ නැතුව ලමයි හොර වැඩ කරලා ගේන සල්ලි වලින් බිබී ඉදලා පස්සේ ලමයින්ගේ හොර වැඩ වලටත් හවුල් වෙලා අන්තිමට ලමයි එ හොර වැඩ නිසා අමාරුවේ වැටුනහම ලොකු talks දීලා වැඩක් නැහැ

  • @sajeewafernando5949
    @sajeewafernando5949 Рік тому +20

    කාලෙකට පස්සේ හොද Drama එකක්. හැබැයි අර නාඩගම් කාරයො වගේ අවසානයක් නම් උදා කරන්න එපා 😂

  • @928deepikachndani
    @928deepikachndani Рік тому +30

    Ammoo අදනම් හරි ම දුකයි සරනි අඩපු විදියට ඇත්ත ටම ඇඩුනා 😭😭😭😭

  • @gimhanperera
    @gimhanperera Рік тому +25

    අම්මායි තාත්තායි කියනනේ ළමයෙක්ට ශක්තියක් විතරක් නෙවෙයි අම්මායි තාත්තායි කියන්නේ ළමයෙක්ගේ මුඵ ඡවිතය වගේ ❤😊ඔයාලා මොකද හිතන්නේ කියලා කියාගේනම යමු plz😊😢❤

    • @m.s.1019
      @m.s.1019 Рік тому

      😆හොද දෙමව්පියෝ කියන්නේ දරුවන්ට ජිවිතේ යහපත්ව ජය ගන්න උදව් කරන අයට මිසක් ඕන අපරාදයකට සපෝර්ට් කරලා සමාජ පිළිල වෙන්න උල්පන්දම් දෙන අයට නෙමෙයි ☹️☹️

  • @Thushara276
    @Thushara276 Рік тому +83

    කදුලින් සුසුමන් දරා
    සිහිනේ තනිවී ගියා,,,
    පැතුමන් අපවෙත ගෙනා
    නොපෙනී සැගවී ගියා,,,❤️

  • @dirrukshi318
    @dirrukshi318 Рік тому +533

    අද කතාව පටන් ගත්ත ගමන් බලල අඬපු අය ඉන්නවද😢

  • @musiclovers2957
    @musiclovers2957 Рік тому +29

    වැරදිලාවත් කවුරුත් tv එකේ මේක බලන්න එපා ..ටියුෂන් advertisement අස්සේ , දැන් පැයක් ඇදගෙන යනවා මේක .. 😊

  • @udeniweerakoon2516
    @udeniweerakoon2516 Рік тому +44

    Dusheni, your performance is excellent .whose eyes don't get teary eyed..?💐💐🌹🌹💖💖

  • @serimaserima2019
    @serimaserima2019 Рік тому +15

    සරණි පව් එයා හොදටම ආදරෙයි කොහොම උනත් නියම ආදරේ පේනවා 🥲අද අපිට කදුලක් අවා ❤️❤️❤️❤️

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 Рік тому +51

    නුබ නිවෙන්නට
    ගියදා ඉදන්
    මං තාම ඇවිලෙනවා
    නුබ ගැන හිතන් 💕

    • @pubudu-d8x
      @pubudu-d8x Рік тому +1

      නුඹවමයි මාව ...
      එතැනට ඇද දැමුවේ...
      ගියේ නෑ මං තාම එතනමයි...
      මාත් තාම හිතනවා..
      ඇයි නුඹව ඇවිලුනේ....😊❤

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 Рік тому

      @@pubudu-d8x
      නිබද සැනසුම ගෙනා ඔබමයි
      හැරදමා දුර ගියේ මෙලෙසට
      වරද පවසනු මැනවි මා කල
      හදවතත් ඇවිලෙන්න තරමට.👍

  • @english1minutes
    @english1minutes Рік тому +6

    දුශේනිගේ ඇක්ටින් ගැන නම් ආය කතාදෙකක් නම්...සුපර් ..මොනවා උනත් රෙහාන්ට ඔනෑ මගුලක් කරගන්න කියලා පාඩුවේ හිටියනම් ඉවරනේ රෙහානයගේ ලොකු කම බහිනකම්

  • @malimali6694
    @malimali6694 Рік тому +66

    කතාව පටන් ගත්තේ අපිවත් අඩවලා පවු සරණී එයා හරි ලස්සනයි බෝනික්කෙක් වගේ

  • @subashinijansz8347
    @subashinijansz8347 Рік тому +33

    Got very emotional because of Sarani ! Great performance! ❤️

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 Рік тому +123

    ඉස්සර විනාඩි 20-25ක් බලපු කතාව දැන් අලුත් ස්ක්‍රිප්ට් එක ලියන ගොන් නාම්බට පින් සිද්ද වෙන්න දැන් විනාඩි 2-3න් බලන්න පුලුවන්..😂 ඒකත් අවුලක් නෑ ඉතින් , ඩේටා ටික හරි ඉතුරුයි නේහ්...😂😂

    • @grtissaaberathne6909
      @grtissaaberathne6909 Рік тому +2

      🤣🤣🤣🤣

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 Рік тому

      @@dilshankeulm 😅😅

    • @lakshanmadushanka1969
      @lakshanmadushanka1969 Рік тому

      Sirama a

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 Рік тому +3

      මරු නම හොඳට ගැලපෙනවා කරන වැඩත් එක්ක ..😁😁..ස්ක්‍රිප්ට් එක ලියන විදිය....😝

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 Рік тому +3

      ඇත්තටම මේක ලියන මනුස්සයා කතාවම විනාස කරා

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm Рік тому +3

    දුෂේණි, ඔයාගේ රගපෑම ගන ඔයාට සතුටු වෙන්න පුලුවන්නේ. 30- 40,ක් ඉදිරියේ කැමරාවත් මූණ ළගම තියාගෙන මෙි විදිහට රගපාන එක මොන තරමි අසීරැ කරැනක්ද.බලාගෙන ඉන්න අපේ ඇහට කදුලක් එන්න තරමට රගපෑම තාත්වික වුනා.ඔයාට හොද අනාගයක් තියනවා.පරිස්සමින් ඉදිරියට යන්න.ආත්මගෞරවය ආරක්ෂා කරගෙන.අපි හැමදාම ඔයාට සුභපතනවා..තෙරැවන් සරණයි..

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +72

    ඉඩම් නඩුවක් වගේ ඇදුනත්
    අපි Skip කර කර හරි බලනවා සත්තයි ❤️🌼🌸
    Mr සද්දාමංගල මුලදි ලස්සනට ගොඩ නඟපු කතාව නිසා...

  • @rebeccakodithuwakku4966
    @rebeccakodithuwakku4966 Рік тому +10

    අන්තිමට හැමදේටම ළඟ ඉන්නෙ අම්මා තාත්තා විතරයි

  • @wasanabandara9856
    @wasanabandara9856 Рік тому +7

    සරනි රෙහාන්ට ආදරේ උනාට,බන්ටිට ආදරේ බන්ඩා 😥

  • @hansisewwandi6350
    @hansisewwandi6350 Рік тому +2

    ඇත්ත ජීවිතේ මේවගේ විඳවන හැමෝටම අනේ එයාලට ආදරේ ලැබෙන්න ඕනි 😔😔

  • @nilantha-u5k
    @nilantha-u5k Рік тому +43

    කීල්ස් එකේ මාළු ටික විකිනෙන්නේ නැතිනම් කරෝල කෙරුවනම් හරි 🤪

  • @AngelHub443
    @AngelHub443 Рік тому +32

    පිරිමි මාරයි...රෙහාන් බොරු කිව්වා කියලා සරණිව ඩිවෝස් කරන්න යනවා...ඒත් රෙහානුත් MD ට බොරු කිය කියනේ ඉන්නේ...ඒවා බොරු නෙවෙ😂

  • @shiraniranasinghe8522
    @shiraniranasinghe8522 Рік тому +12

    Dusheni...... perfect acting....... ❤❤❤ u Sarani...... Theruwan Saranai!!!!

  • @rajitha145
    @rajitha145 Рік тому +44

    කාතාව මගේ ජිව්තේ වගේ නොවුනට.අද මටත් ඉතුරු උනේ අම්මායි තාත්තයි විතරයි..අද දෙබස් වල කියපු සමහරක් වචන අම්මයි තාත්තයි මට කියපු වචන ටිකක් එහෙම්ම තිබුනා..🥺

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 Рік тому +2

      ❤❤❤ ශක්තිමත් වෙන්න දවසින් දවස දියුණු වෙන්න ශක්තිමත් ගැහැණියකට කරන්න බැරි දෙයක් නෑ අම්මා තාත්තා බලාගෙන සතුටින් ඉන්න

    • @dineshajayaweera3443
      @dineshajayaweera3443 Рік тому +5

      ටෙලි නාට්‍ය වල චරිත සැබෑ ජීවිතයේ අනන්තවත් තියෙනවා....👍😍

  • @විමලාවති
    @විමලාවති Рік тому +7

    හරිම දුකයි අදරනීයයී දුශේනි අතිවිශිෂ්ට ...♥️

  • @thishanishirly5878
    @thishanishirly5878 Рік тому +204

    සරනි අඩනකොට පපුව හිරවුනේ මට විතරද ? 😞😢😔

  • @thakshilamadushani9636
    @thakshilamadushani9636 Рік тому +10

    රොෂාන් පිලපිටියගෙ acting සුපිරි 😘😘

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 Рік тому +3

    සරිනි ඇඩුවෙි ඇක්ටෙකට බොරැවට ඒත් අපි ඇඩුවෙි ඇත්තට ඒකයි නියම රගපැම ❤️❤

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 Рік тому +57

    මේ ජූඩ් නම් මෙලෝ රහක් නැ වෙලාවකට හරියට චව් චව් වගේ 😀😀

  • @epleblomst91
    @epleblomst91 Рік тому +30

    ආදරෙයි සරණී දුෂේනී 🎉🎉❤❤

  • @mercymatilda715
    @mercymatilda715 Рік тому +13

    මම සරනී බන්ටී දුශේනී චරීත කීපාරක් අද බැලුවද මමටත් ඇඩුනා දුක හීතුනා කීයා ගන්න වචන නැ ඒ තරම් තාත්වීකයී මේ කොටසටත් සමීමාන ලැබුය යුතුයී❤❤❤❤

    • @m.s.1019
      @m.s.1019 Рік тому

      🤣🤣🤣🤣🤣

  • @hashinimeegama7571
    @hashinimeegama7571 Рік тому +16

    නානායි නානාගෙ දූලා දෙන්නයි මරු😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +48

    සියල්ල කාලයට අනුගත බවත්
    ඒ අනුව පුද්ගලයින් වෙනස් වන බවත්
    අවබෝධ වු කල්හි
    *අහිමිවීම ඔබට අරුමයක් නොවනු ඇත.*
    -❤️❤️-
    Saraniiii Rehan 🥲✅

    • @ishannirangana-hr1qw
      @ishannirangana-hr1qw Рік тому +2

      Yes

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 Рік тому +2

      මෙිරැකී..සහ..කොකීට..නම්..කෙල
      .වෙන්නඕනි..අර.අහිංසකාවිට..දුන්න..ගින්නට

    • @rusikaperera5631
      @rusikaperera5631 Рік тому +1

      May God Bless Both of you Abundantly..!

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 Рік тому +7

    මුලදිම සරණි රෙහාන්ට ඇත්ත කිව්වා නමි කතාව මෙච්චර දුර අදින්න බෑ. මෙි කතාව තව අදිනවා . අනිවාර්යයෙන්ම අන්තිමට දෙන්නව එකතු කරනවා.

  • @NusharaSewwandi-b6k
    @NusharaSewwandi-b6k Рік тому +8

    කතාවයි අද මගේ ජිවිතෙයි දෙකම එකයි .කිසි වෙනසක් නෑ .

  • @sadamali46
    @sadamali46 Рік тому +89

    හැබැයි රෙක්සි නම් කමතියි දෙන්නා එකතු වෙනවාට නේ....සරනි pregnant වුනානම් පුිශ්නේ විසදෙයි කියලා මම සිතමි😀

  • @akenyastory
    @akenyastory Рік тому +4

    අද ඔයා අපිවත් ඇඩෙව්වා සරණි 😢😢😢

  • @kasunmadusanka2854
    @kasunmadusanka2854 Рік тому +59

    පිට අය එලෙව්වත්. අන්තිමට ආදරෙන් බාර ගන්නෙ අම්මයි තාත්තායි

  • @kalumworkshop
    @kalumworkshop Рік тому +1

    දුශේනි වගේම ඩිරෙක්ටර් මාරම මහන්සියක් වෙනව ඇති මේකට❤පට්ට🎉 මෙච්චර ලස්සනට කතාව ඉදිරිපත් කරනව කියන්නෙ ලොකු පිරිසකගෙ මාරම මහන්සියක එකතුවක්.. අපි දකින දේට වඩා මේක ඇතුලේ මාරම දක්ශයො පිරිසක් ඉන්නවා... ආදරෙයි හැමෝටම ❤❤

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +19

    _නොදකින පෙදෙස_
    ඔවුන් ඔබ අන්ධයෙකු ලෙස හංවඩු ගැසිය හැක නමුත් ඔබේ *කන් ඇසීම* ගැන ඔවුන්ට අවබෝධයක් නොවනු ඇත
    -❤️🌼❤️-

    • @rygt4171
      @rygt4171 Рік тому +1

      ❤️❤️❤️❤️❤️

  • @malithipieres8064
    @malithipieres8064 Рік тому +48

    ඇත්තටම අද නම් හරිම දුකයි එකට ගොඩාක් අඬනවා ඔක්කෝම ඔහොම කරන්න එපා මහත්තයා සමාව දීලා බාරගන්න පවු සරණි❤❤❤

    • @dilkinimesha8585
      @dilkinimesha8585 Рік тому

      👍😁👍😁

    • @janakabandarajanakabandara6475
      @janakabandarajanakabandara6475 Рік тому +2

      බොරු කලාම දඩුවම් ලැබේනවා අනිවාර්යයෙන්ම

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +1

      @@janakabandarajanakabandara6475 බහුතරය හිතන්නෙ පුලුවන් තරම් බොරු කරලා, අහුවුනාම අඬලා වැඩේ ගොඩ දාගන්න පුලුවන් කියලනෙ.

    • @m.s.1019
      @m.s.1019 Рік тому

      🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮

    • @m.s.1019
      @m.s.1019 Рік тому

      @@janakabandarajanakabandara6475 👍වැරදි වලට දඩුවම් අවශ්‍ය යි 👍

  • @yohandarayohansikulawansha9592

    හොද වැඩෙ..දැම් හිටපිය අඩ අඩ..කතා වෙච්ච විදියට ඩිවොස් නොවි ඒ මනුස්සයගෙ කරෙ එල්ලිලා ,ඒ මිනිහගෙම සල්ලි වලින් ඒ මිනිහවම රවට්ටලා ,ආයේ ආයෙත් බොරු කර කර ආයේ අඩනවා ඩිවොස් වෙන්න බෑ කියලා ..😂😂😂.තාත්තෙක් විදියට දරුවෝ ගැන හොයලා බලන්නැතුව උන් කොහොමද සල්ලි හොයන්නෙ කියලා අවවාද නොකර ඔහෙ අතෑරලා දාලා කෙල උනාට පස්සෙ ගිරිය පුප්පම් බෙරිහන් දුන්නා කියලා ඇති වැඩක් නෑ .

    • @lakshikarunarathne9546
      @lakshikarunarathne9546 Рік тому

      රෙහානුත් වංචාකාරයෙක් තමයි.සරණිව හවුල් කරගෙන තමන්ගෙ job එක ගන්න.එතකොට සරණි හොදයි.මහා දුෂ්ට මිනිහෙක් රෙහාන්.ඔය මිනිහට කසාද හරියන්නෙ නෑ.දෙවෙනි කසාදෙත් ඉවරයි.හැමදාම බැද බැද ලිහ ලිහ ඉදියි සත්තු වගේ

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +2

      සහතික ඇත්ත. Well said.

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      👍අනිවාර්යෙන් 👍👍

  • @garfield7625
    @garfield7625 Рік тому +14

    දුශේනිගෙ සංවේදී රඟපෑම නිසා emotional වෙලා මේ වෙලාවෙ රෙහාන්ට බනින ගොඩක් අයට පහුගිය කාලෙ පුරාම බංඩා ඇතුළු කණ්ඩායම කළ දේවල් අමතකයි. මොන තරම් මිනිස්සුන්ගෙ ජීවිත අපායවල් කළාද තමුන්ගෙ බොරුව රැක ගන්න? පණ වගේ ආදරෙයි කියන මිනිහාව රවට්ටගෙන මොනතරම් ගොනාට ඇන්දුවාද? තියපු විශ්වාසෙ කොච්චර අවභාවිතා කළාද?
    ලංකාවෙ මිනිස්සුන්ට හැම දෙයක්ම මතක සති දෙකයි කියන එක නාට්‍ය වලටත් අදාලයි කියලා අද තමයි meter උනේ 🤣😂😅
    මේ වෙලාවෙ emotional වෙලා විතරක් තීරණ ගන්න බැහැ කියලා රෙහාන් රෙක්සිට කිවුව දේ තමයි ඉතින් මතක් කරල දෙන්න වෙන්නෙ.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +5

      ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන ලොකුම වැරැද්ද emotive decisions ගන්න එක. පිට රටවල මිනිස්සුත් ඒක කරනවා හැබැයි මේ තරම් ගොන් විදිහට කරන්නෙ නෑ.

    • @garfield7625
      @garfield7625 Рік тому +5

      @@Sunshine-ce5dl ​ මේ යන විදියට මට හිතෙනවා හෙට අනිද්දා වෙද්දි අපිටත් හිතෙයි කියලා රෙහාන් තමයි දිගටම සරණිව රැවැට්ටුවෙ, සරණිගෙ අම්මලාට අඩන්තේට්ටම් කළේ, සරණිගෙ සල්ලි වලින් තමයි රෙහාන්ගෙ මුළු පවුලම ජීවත් වෙන්නෙ.
      තව එතකොට රෙක්සියි රෙහානුයි සරණිව රවට්ටලා තියෙද්දිත් තවම සරණි රෙහාන්ට ආදරේ නිසා වචනෙකින්වත් බනින්නෙ නැත්තෙ... etc. 🙄🙄🙄😝

    • @m.s.1019
      @m.s.1019 Рік тому

      @@garfield7625 👍😆

    • @m.s.1019
      @m.s.1019 Рік тому +3

      @@Sunshine-ce5dl 👍ලංකාවේ emotional පිස්සෝ වැහි වැහැලා ☹️🤮

    • @m.s.1019
      @m.s.1019 Рік тому +3

      👍බන්ටි ඔහොම අඩපු පලවෙනි පාර නෙමෙයි මේ..ඔයතරම් emotional වෙන්න ☹️දැන් කට්ටිය බලාගෙන ඉන්නේ සරනිගේ දුක බෙදා ගන්නනේ..ඒකය් මේ අදෝවැඩියාව 😆☹️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Рік тому +27

    ඇත්තටම සරණි පව් රෙහාන් එයත් පව් මේ වගේ ආදරයක් රෙහන්ට ලැබෙන්නේ නැහැ මේ ආත්මයට.❤❤❤❤❤❤🌹🌹🌹

    • @dusha7589
      @dusha7589 Рік тому +2

      සරණි පව් නැහැ අනේ. ඒ වගේ පහත් වැඩ කරන මිනිස්සු ලග තියෙන්නේ පහත ගති ගුණ. මොන ආදරයක්ද. එයාට තිබ්බේ රෙහාන්ව අයිති කර ගන්න උවමනාව විතරයි. අවංක ආදරයක් තියෙන කෙනෙක්ට ඔහොම ලස්සනට දිගටම අන්දන්න පුලුවන්ද . අම්මලාව එලෙව්වම වත් ඇත්ත කියන්න තිබ්බා.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +1

      @@dusha7589 සම්පූර්ණ ඇත්ත. තමන්ට ආදරය කරන මනුස්සයට බොරු කරලා, බොරු කරේ ආදරේට කියන අය මනුස්සකමට ලැජ්ජාවක්.

    • @m.s.1019
      @m.s.1019 Рік тому

      🤣🤣🤣🤣🤣🤣

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      @@dusha7589 👍හරියට හරි 👍රෙහාන් ගැන ලොකු කැදරයක් සරනිට තියෙන්නේ ☹️දැන්වත් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීලා ලැබෙන සල්ලි වලින් සැපට ඉන්න පුළුවන් බන්ඩවත් බැදගෙන 😆😆

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 Рік тому +5

    දරුවෙක් බොරුවක් හොරයක් කරනකොට ගහලා බැනලා හරි හදා ගත්තේ නැත්නම් සරනිගේ අම්මට තාත්තට වගේ විදවන්න වෙනවා සරනිගේ තාත්තා දුව එදා වැරැද්දක් කරන්න පටන් ගනිද්දී ඔය වගේ කොන්ද කෙලින් තියාගෙන හිටියනම් අද ඔය දුක නැනේ

    • @garfield7625
      @garfield7625 Рік тому +1

      හොඳම කතාවක් කිවුවෙ

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +2

      ඔව්, දිගටම බොරුව කරගෙන යද්දිවත් දැන් ඇති දුවේ අපි මහත්තයට ඇත්ත කියමු කිව්වෙ නෑනෙ.

  • @danasweerasinghe447
    @danasweerasinghe447 Рік тому +5

    දුශේනි හොද ට රගපානවා. ගොඩක් ලස්සනයි .

  • @vidanagamage8167
    @vidanagamage8167 Рік тому +4

    අම්මා දුව ඒ දෙන්නගේ හැගිම් හිතට දැනුනා තදටම..

  • @musthakahamed5056
    @musthakahamed5056 Рік тому +26

    Shalani Tharaකගෙන් පස්සෙ දැකපු තාත්විකම රංඟනය දුශේනිගෙ විතරයි, ජනප්‍රිය විතරක් නෙවෙයි විශිෂ්ටම කියන සම්මානය ලැබෙන්නයි ඕන ❤

  • @kalpanisewwandi9725
    @kalpanisewwandi9725 Рік тому +6

    දෙමව්පියෝ ළමයි වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති ❤

  • @evapriyadarshani7442
    @evapriyadarshani7442 Рік тому +4

    දුශේනි ඔයා සුපර්🤙🤙🤙🤙🤙🤙

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Рік тому +16

    කරන්න පුළුවන් බොරු ඔක්කොම කරලා දැන් බබා වෙන්න වෙපා. බොරුවට වැඩි ආයුශක් නෑ කියලා තේරුම් ගන්න.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +6

      බබා වෙලා, අඬලා ගොඩක් අය රවටගන්න පුලුවන්. අද රෙහාන්ට බැනලා දාල තියෙන කමෙන්ට්ස් බැලුවම ඒක තේරෙනවා.

    • @m.s.1019
      @m.s.1019 Рік тому +2

      👍👍

    • @m.s.1019
      @m.s.1019 Рік тому +4

      @@Sunshine-ce5dl 👍අනේ මන්දා මේ මිනිස්සු.. මාරම බොලද,වහා රැවටෙන,යථාර්තයෙන් මිදුණු..අමුතුම කොටසක් 🤔😆☹️🤮🤮

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +2

      @@m.s.1019 පුදුමයි නේද. සරනිගෙ ලස්සනටයි, ඇඬිල්ලටයි රැවටිලා තමයි ඔක්කොම තීරන ගන්නෙ. ලස්සන ගෑනු ලමෙක් හුරතල් වෙවී බොරු කිව්වොත් ඒ බොරු නෙවෙයි; බොරු අහුවෙලා හය්යෙන් කෑගහලා ඇඬුවම 'අනේ අහිංසකී'...😗🤗

    • @m.s.1019
      @m.s.1019 Рік тому

      👍ඔව්.ලස්සන,තරුණ හුරතල් වෙන කෙල්ලෙක් දුන්නොත් වසත් ගිලී..🤮🤮🤮🤮

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 Рік тому +3

    නියමයි දුසෙනිගෙ රගපනවාදකියලා කියලා හිතා ගන්න බැ එච්චරරම හිතට දැනෙනවා

  • @maleeshabandara3725
    @maleeshabandara3725 Рік тому +27

    කවුරු කොහොම දාලා ගියත් අපිට ඉර හද වගේ ඉන්නේ අපේ අම්ම‍යි තාත්තයි විතරයි . ඒ ආදරෙ කවදාවත් වෙනසක් නෑ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +16

    දික්කසාදය යනු 💔💍 💒
    සසර පුරා එක්ව හිද
    ජීවිතය බෙදා ගන්නට.....
    බොහෝ අයගේ ආශිර්වාදයෙන්.....
    දිවුරූ දෙදෙනෙක් .....
    නීතියේ දෙවගනගේ.....
    අන්ධ වූ දෙනෙත් අබියස .....
    තම තමන්ගේ ලෝක කරා.....
    වෙන වෙන ම පියඹා යාම.....
    ❤️ සරණි + රෙහාන් ❤️

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 Рік тому +14

    අනේ අද නම් සරණි ගැන ගොඩක් දුක හිතුනා, දුශේනිගේ ඇක්ටින් මරු 🤘❤️ප්ලීස් සරනිට සමාව දෙන්න 😢😒

  • @renukakulathilaka4843
    @renukakulathilaka4843 Рік тому +3

    ඔව් අප්පා අපිටත් ඇඩෙනවා මේ කෙල්ලගේ රගපෑමට...

  • @Shanifernando9326
    @Shanifernando9326 Рік тому

    වේදනාව කෙතරම් දැයි
    නුඹ හදුනන්නෙ නැත............
    නමුදු මේසා කඳුළු ඇස් අග තිබුනෙ දැයි නුඹ මගෙන් නොවිමසුවා නම් මැනවි.............
    නුඹම දුන් වේදනාවට ඉනූ කඳුළු බව
    නුඹට නොවැටුනි නම්...............
    නුඹ දුන් වේදනාවෙ තරම් නුඹට නොඳැනීම අරුමයක් නොවන නිසාවෙයි................

  • @mallikam9889
    @mallikam9889 Рік тому +6

    මහාම මහ දුකයි ❤❤❤❤

  • @vinithasurangani4097
    @vinithasurangani4097 Рік тому +2

    කෝ බලන්න මුල් එපිසෝඩ් එකේ ඉඳන්ම ටීවී එකෙන් බලන්නෙ නැතුව 📓, laptop 💻, computer 🖥️, tab, phone 📱 වලින් එහෙම බලන අය

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 Рік тому +22

    අසරණ උනා ..
    කවදද ..
    මම මේ වෙදනාවෙන්..
    ගැලවෙන්නේ කියලා ..
    හිතේන තරමටම ..💕

    • @Maduwanthi8523
      @Maduwanthi8523 Рік тому +2

      Aii mko aula😊

    • @Maduwanthi8523
      @Maduwanthi8523 Рік тому +1

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 Рік тому

      සරනිට මෙහෙම හිතෙනවා ඇති .රෙහාන් කියනවනෙ සරනි එපා කියලා ..😉

    • @Maduwanthi8523
      @Maduwanthi8523 Рік тому +1

      @@indikakumarapperuma7078 පවු නේ..😭

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 Рік тому

      බුද්දිකට එක නොතේරෙන එකනේ දුක. 👍😃

  • @ThathsaraniHewage
    @ThathsaraniHewage Рік тому

    කතාව 6 minutes ( 8.48-8.54)
    Advertisement 10 minutes (8.54- 9.04)

  • @somebodysme1619
    @somebodysme1619 Рік тому +53

    අද දුශේනි ගේ acting 👌👌👌

  • @dananjayadisanayake177
    @dananjayadisanayake177 Рік тому

    හොද වැඩේ නියමයි ,,
    සරනිට ඔහොම වෙන්න ඕන බොරුවෙන් ජිවත් වෙනවා නම් ඔහොම දෙවල් වෙනවා ....... 😂😂😂

  • @aagampodedurulagoriaanulaw8404

    අපිත් english කතා කරන්න හොඳට දන්නවා ඒත් මේ drama වලට english වචන දාන eka එච්චර හොඳ මදි

  • @parasathumadara7229
    @parasathumadara7229 Рік тому +8

    රොෂාන් පිලපිටිය actin superb

  • @warshawarsha4571
    @warshawarsha4571 Рік тому +6

    අනෙ සරනි මටත් හරි දුක තියෙනවා .අඩනවා හර කරන්න දෙයක් තමා නත්තෙ.😢😢😢😢😢😢

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv Рік тому +8

    හරිම ලස්සනයි රගපෑම ඵ්ත 😢😢😢😢 සරණි

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 Рік тому +16

    අදනම් සරණි අඩනවා හරිම දුකයි 👌
    ගොඩක් ලස්සනයි

  • @rannyranny2579
    @rannyranny2579 Рік тому +11

    ❤❤😭😭සරනි හරිම දුකයි ❤❤

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 Рік тому +53

    පව් දෙවියනි, රෙහාන්ට ඕන විදිහට ඕන තැනදී බොරු කියලා, බොරු කසාදෙ ඇත්ත කරන්න ගිහින් බොරු කියලා දැන් තනි වෙලා ඉන්නේ සරණි

  • @nimeshafernando4108
    @nimeshafernando4108 Рік тому +27

    Dusheni akki oyage acting nam marai ape ඇස් walinuth 😭😭 ආවා ...

  • @s.s.k3568
    @s.s.k3568 Рік тому +3

    පලා හද ගැබ..බලා ඉනු මැන...පතා ඔබ පෙම ..ගලා ගිය දුක..😣

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +17

    මතක තබාගන්න
    ස්වභාව ධර්මය කිසිදා අසමාන නැත
    මන්ද ඔබට යමක් නොලැබී ඇත්ද
    *ඒ හා සමාන යමක් ඔබට ලැබී ඇත.*
    -❤️❤️-

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 Рік тому +3

      💯 True, මම දැකපු හොඳම Comments 1

    • @chandilanka10
      @chandilanka10 Рік тому

      We believe like that but it’s not true.
      Uddhika is one of the best actors excellent good luck

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +3

    රුක්ශානය් එයාගේ යාලුවය් හරිම ශෝක් ..