Yes...The script writer is focussing on earning more money by dragging the story. Don't know why even the sponsors don't see this. This drama once was the most popular is gradually becoming one of most unpopular like Deveni inima and sangeethe.
@@Sunshine-ce5dl But I really don't understand why so many people can't understand that. It is not a very simple thing for him to forgive her, while she continues her way. May be something is wrong with us to read him so clearly. 😉 And anyway, I like that the writer has always kept the integrity of Rehan's character.
@@garfield7625 Do you think others don't understand that simple fact. I think they DO. There are people who expect someone else to do the things that they don't usually have the guts to do-even if it is a character in a drama. So rather than accepting the realty or respecting the established social norms, they just sugar coat it.
පාරදිගේ කතාවෙ රෙහන් අලු විහාරෙ ගෙ චරිතය උපරිමයෙන් දායකත්වය දෙන උද්දික පේමරත්න මහත්තයාට අපගෙන් උනුසුම් සුබපැතුම් තව තවත් ඉදිරියට ම යන්න ශක්තිය ධයිරිය ලැබේවා කියලා මම පාර්තනා කරමි මම රත්නපුරෙන්
ඔව් උද්දික පුතා නියමේට කරනවා
අනිවාර්යයෙන් දුකක් හිතට දැනෙන්නට munen පෙන්නනවා හොඳටම දෙනවා ජයවේවා ආදරෙයි රෙහාන් මහත්තයා ❤❤❤❤
@@shanttiamor3137😊
@@dulajsanjeewa mkki
ලෝයර් මහත්තයා ගේ
ගෝලයා නියමයි...
චුටි කොටසක් උනත්
නියමෙටම කළා..
ලැබිච්ච චරිතය ❤️🙏
ඇත්ත.❤️
Haputu banda
බණ්ඩට පස්සෙ තාත්වික ලස්සනම චරිතෙ..❤️👍
ඒ උනාට මෙයා ඉන්න තැන වැරදියි නේද මොකද සරනී නිසා තමයි අද ඔතන ඉන්නේ
මං වැරදිද
@@ashokapathmakanthi1889අනිවාර්යයෙන්ම රෙහාන්ට මුල මතක නැ .සරනිට බොරැවට දඩුවම් දෙනවනම් අනිවාර්යයෙන්ම රෙහාන්ටත් දඩුවම් ලැබෙන්න ඕන හොර කසාද කරගන රස්සාවක් ගත්ත එකට 👍
ලෝයර්ගේ ගෝලයානම් නියමයි... චුටි වෙලාවක් උනත් නියමෙට කලා ඒ ටික ...🌷🌷
Lawyerge security guard මරු. රගපානවා කියලා දැනෙන්නෙත් නැ . හරිම තාත්වික චරිතයක්.❤
හ්ම්😊
අනිවාර්යයෙන්ම ❤ එයාට Acting වලින් ඉදිරියෙදි හොද අනාගතයක් තියේවි ✌️❤️🌹
Lawyerge security guard 👌 පොඩි කොටසක් වුනත් හරිම තාත්වික රගපෑමක්
එකෙන්ම මචං
Hmm..e kotase ragapanna sehena kattak kanneti..❤
හැබැයි lowyer හරි යන්නෙ නැහැ
❤️👍
Niyama charithaya
ලෝයර් ගෙ සහයක නියම රගපෑම 👌 චුටිම කොටස උනත් රගපෑම නියමයි
"වැඩිය හිතන්න එපා සර්. අපේ සර්ව හම්බෙන්න එන ගොඩක් නෝනාලා මහත්තුරුන්ට වෙන්නේ ඕක තමයි.."" හදවතටම දැනුනා ඒ කතාව..😢😢
ඔව් නෙ ලේසි වැඩ easy නෑනෙ..
එයාගේ හිනව රෙහාන් දකින්න තිබුනෙ..
අද රෝකොඩින් අයියා තමා දවසේ කතු වැකිය කිවුවේ එක නම් හිතටම වැදුණා ❤❤❤...අංහිසක හොද ඌන්ට හරියනවට..😢😢😊😊
තවත් ගොනෙක්.. .🐕
❤
රුක්ශානටයි ඩාලින්ටයි හොද වැඩේ 😂😂
හැබැයි රුක්ශානා ගේ යාලුවා නම් ඇත්තටම පව් 🥲
Bebe gaga ehema karamu araka karamu kiwwa.anthimata weradunama man kiwwane kiyanawa
මොන පවුද.එයා තමයි උසි ගැන්නුවේ
Eyath thamath udau karanaes waradi walata
එකිත් ඔතනට වෙලා ඉන්නෙ මොකද ගියා නම් මරු රුකීට
She helped Rukshana to do bad things
රෙහාන් සරණි දෙන්න ගෙ පරණ සීන් ඵකේ රෙහාන් මාර හැන්සම් දෑන් රෙහාන් ගෙ මූණ දැක්කම අපිටත් සසර කලකිරෙනව 😭😭😭😭
Aka athrha danam adila gihilla thibuna lassana ko😭
Ou ane e lassana ne. Dakiddi epa wenwa
Make up වලින් ලොකු වෙනසක් කරල වගේ
@@devikaperera4511 හ්ම් ඔව්
සරණි ත් එක්ක ඉන්න කල් ලස්සනයි..
අලුත් චරිතයක් una ta ee ළමයා හොඳට කරනවා . සුබපැතුම්
රෙහාන්ගෙ චරිතය තුළින් පෙන්වන විශිෂ්ට රංගන හැකියාවට 💐💐💐
👍
👍to Udhdhika.
❤
එයාගෙ චරිතෙට මමත් ගොඩක් කැමතියි but?
Meke h uddika saha dusheni, banda ragapanne unge real charitha
ලෝයර්ගේ සිකිරුටී චරිතය නම් මරු ,
Ow na
ලොයර්ගේ සහයකට ඉන්න කෙනාගේ රගපෑම නියමයි තත්පර ගානක චරිතයක් උනත් ඇති දක්ෂයෙක් වගේ..
ලෝයර් සහයක හොද නලුවෙක් නේ 😍😍 අනාගතය සුභවේවා
Nadagamkarayo eke hitiye
පොඩ් මුදියන්සේ.. මු දැක්කම හිනාව නවත්තන්න බැරි උනා 🤣🤣🤣
ලෝයර් ගේ ගෝලයා මරු ❤️❤️👌බුදුසරණයි සැමට
උද්දික ,,,, හැඟීම් ප්‍රකාශනය උපරිමය මම ඔබගෙන් දුටිමි,,, ඇත්තටම ඔබගේ රංඟන හැකියාව නම් අති ඉහලයි,,,,
❤❤❤❤❤
ඔහු සැබෑ දක්ෂ නළුවෙක් .♥️
Rehanta pissuda. Munta salli denna
Rehanta pissuda. Munta salli denna
හ්ම්ම් දුටිමි දුටිමි
පාරදිගේ හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖
නෑ මේ tv එකෙන් බලලා comment එකක් දැම්මෙ
@@WWE_wrestling_movements 😘
Ai tv ekak genat dennada😅
Mama
මහත්මා ගති තියන සිකුරිටි මල්ලී❤
ඊයේ රෙහාන්ගේ හැසිරීම හරිම සංවේදී යි...බුද්ධිය සහ හදවත අහර ගැටුමක් !! මේ දෙන්නම පුදුමයක් !! දෙන්නගේ ආදරෙත් පුදුමයක් ! දිනන්නම ඕන ආදරයක් කියලයි මට හිතෙන්නේ.... සරණිව මතක් වෙලා රෙහාන් ගත්ත හුස්ම !!
Salute you Uddika !! Phenomenal !!❤
ලෝයර් ගේ සිකුරුටි ගෝලය නියමයිකවදා හරි හොඳ නළුවෙක් එනවා
මටත් ඕකම හිතුනා
අනේ ශෝක් ඇඩ් ටික.....හරිම ලස්සනයි .....කතාව ස්කිප් කරලා ...ඇඩ් ටික බැලුවා ....විනාඩි 10 න් හරි 🙄🙄🙄
ලෝයර් කියනවා එයාට මේක ලේසි වැඩක්ලු ඒත්.රෙහාන්ට නම් මේක ලේසි වෙන එකක් නැහැ රොහාන් පව් එයා රඟපානවද කියලා හිතාගන්නත් බෑ අති විශිෂ්ට රංගනයක්
Ow😊
සරනිට කාරු නැතත්.අවංකවම බංඩා ඉන්නවා ඵක ලොකු හයියක් ❤❤ආදරෙයි බංඩෝ ❤❤
😂😂
❤❤
ආදරෙයි පැටියෝ 💖
රෙහාන් මොනව කරන්න හැදුවත් එයාගේ හෘදසාක්ෂියට විරුද්ධව කරන්න අමාරයි...සරනිගේ මුලු ජීවිතයම රෙහාන් බව එයා හොඳින් දන්නවා ...ඔය දික්කාසදේ වෙන්නේ නැහැ....🧡🌷😘
දුමේෂ් ගැණු ඉන්න ගෙවල් වල ඩියුටි යන්නේ තනියම😅😂😅😂
Ammapa eka aththa niyama katha
Ema tamai siri lanka polis
🤣🤣policeeeee
Dumesh ge police charithe melo rahak no
😂😂😂😂😂😂
මං හරි ආසයි අහිංසක හොද උන්ට හරි යනවට , එ වචන ටික ❤❤
ඉතින් එතන හොද උන් නෑනේ?
Patta 👍👍
Uddikage රඟපෑම අති විශිෂ්ට රන්ගනයක් ජයවේවා
කීල්ස් එකේ මාලුවා පව් කියලා හිතෙන්නේ මට විතරද ....🤣🤣
😅😅😅😅😅
Amme ha
කවුද ඒ..
Ammo yakoo😂
😅😅😅😅😅😅
ලෝයර් ගෙ සහයකට හොද හැකියාවක් තියනව .. එයාව ඉදිරියට අරන් යන්න..
Hi kohomada ithin 😆😆😆😆😆😆😆
Hm😊
*වෙනස් වීම.........*
මගේ වටපිටාව හරි ඉක්මනට වෙනස් වෙද්දි......
මම විතරක් එක තැන
මම තාමත් පුදුම වෙනවා ඒ ගැන.....
කාලය යන ඉක්මන.....
මමත් වෙනස් වේවි හනිකට.....
~සරණි~
Rehan oya🐾️
සරණි පව්.
ලස්සනට ඉවර කරන්න තිබුන කතාව තාමත් වටේ ගෙනියනවා හැමදාම එකම දේ දැන් මේ කතාව බලන්නෙ සුමානෙට එක දවසයි.. නීල පබළු. දෙවනි ඉනිම. සංගීතේ. දැන් පාරදිගේ..
Yes...The script writer is focussing on earning more money by dragging the story. Don't know why even the sponsors don't see this. This drama once was the most popular is gradually becoming one of most unpopular like Deveni inima and sangeethe.
රෙහාන් පව් කොච්චර හිතින් විඳවනවද ඒ හැඟීම් පුකාශනය ගැන කියල වැඩක් නැ.විශිෂ්ට යි.💐💥👍
කිතුලක් දෙකක් මැදලා පොඩි මුදියාන්සෙ වගේ කොළඹින් ගෙයක් අරං ලොකු රස්සාවක් කරන්න හැමෝටම පුලුවන් කැපවීම තියෙනවා නම්.
Sira 😉
මේ කතාව ලියන එකාට ගේම් ගහන ගහන එක කල්පනා කරල කරල ඔලුව විකාර වෙලා දැන් කතාවේ බුල කෙලිනවා,,,,😂😂
කිසිම තෙරැමක් නැති කොටස් පෙන්නන්නේ දැන්. ඩාලින් ක්‍රිමිනල් එකක් කරලත් නෑ මාටියා ඉන්නවානේ පොලිස් බෑනත් එක දන්නවානේ ටිකට් කපන් ගෙදර එක්කන් ආවා කියලා බොරැ හරයක් නැතිකොටස් පෙන්නනවා. කතාව ලියන එකාට මතක නෑ එයා කලින් ලියපු කොටස් මොනාද කියලා.
නම් පටලවා ගන්නවා දැන් මේක ලියන්නේ වෙන කෙනෙක්ද කොහෙද ඌටත් මේක අවසාන කරගන්න බෑ වගේ කිසිම නිශ්චිත අවසානයක් නැති හිතෙන හිතෙන දේවල් එකතු කරගෙන අවිනිශ්චිත අවසානයක් කරා ගෙන යන ලබ්බේ කතාවක් වගේ මේක දැන්
😂😂😂
මෙච්චර කල් බලපු නිසා... ඉතුරු ටිකත් බලනවා..! පාර දිගේ කඩේ වෙලා 😂
බංඩා තමයි ආදරේ ගොඩාක් සරණිට ❤
අනේ එයාලව එකතු කරන්න නේද❤
ඒක තමයි නියම යාළුකම
❤️
මෙ කතාවෙ නම පාර දිගෙ. එ තේරුමටම හරියන්න කතාව😂 ඉවරයක් නෑ පාර දිගෙ යමු🥱
හ්ම් අවසානයක් දකින තුරැ යමු
පාර දිගේ නෙමෙයි දැන්. කෝල් දිගේ
😂😂
@@thejasampathbandara5174 සිරාවටම 😂
Apith ohe ynawa pissata heythekmayak ne wage😂😂🇱🇰🇦🇪
බණ්ඩා වගේ යාලුවෝ වාසනාවන් 🥰🥰🥰🥰🥰🥰
අම්මන්ඩි නැටුවේ පුතාට කෙලවෙනකල්.දැන් හරිනේ අම්මගෙ අමාරුව.
රෙහාන් සරණිට කතා කරන්න අවස්ථාවක් දැන් දෙන්නෙ නැත්තෙ, දීපු අවස්ථා වලින් වැඩක් ගත්තෙ නැති නිසා විතරක්ම නෙමෙයි.
ගෙදර ගිහින් ඇරලුවාට පස්සෙත් බොරු කළ නිසා, රෙහාන්ට බයයි ආයෙ අවස්ථාවක් දුන්නත් රෙහාන් දන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න දේවල් ගැන සරණි ආයෙ බොරු කියයි කියලා. මගුල් මාලෙ කතාව වගේ.
එහෙම දෙයක් උනොත් රෙහාන්ට සරණි ගැන ඇතිවෙන හැඟීමට මූණ දෙන්න රෙහාන් කැමති නෑ. රෙහාන්ගෙ හිතේ දැන් තියෙන image එකටත් වඩා නරක image එකක් සරණි ගැන ඇඳගන්න රෙහාන් කැමති නෑ
Spot on. It's already bad enough for him, he doesn't want it to take a turn from bad to worse.
අනිත් එක බංඩා කවදාවත් සරණිට ඇත්ත කියන්න දෙන්නෙ නෑ.
බංඩාට අනිත් හැම දේටම වටින්නෙ තමන් game එකක් ගහලා අනිත් එවුන් අන්දන් ඉන්නවා කියන ආතල් එක.
ඒ ආතල් එක සරණි වෙනුවෙන්වත් නැති කරගන්න ලෑස්ති නෑ.
තවත් game ගහලා රෙහාන්ව හිර කරන් ඉන්න plan කරනවා කියන්නෙත් ඒ නිසාමයි. සරණිට වැරැද්ද හදාගෙන ඒ මිනිහාගෙන් සමාව අරන් සතුටින් ඉන්න පරිසරයක් බංඩා හදලා දෙන්නෙ නෑ. අනිත් එක රෙහාන්ව බලෙන් මගුලකට හිර කරන් ඉන්න බංඩාට බෑ. සරණිට බොරු බලාපොරොත්තු දෙනවා විතරයි.
බංටි ගැන ඇත්තටම හිතුවානං එක බොරුවක් විතරක් තිබුන වෙලාවෙ, සරණිව ඇත්තටම බඳින්න රෙහාන් කැමති උන වෙලාවෙ, සරණි ඇත්ත කියන්න හදපු වෙලාවෙ ඒක වලක්වන්නෙ නෑ. එහෙම උනානනං රෙහාන්ට මූණ දෙන්න බැරි තරමේ බොරු ගොඩක් සරණිට කරන්න වෙන්නෙත් නෑ.
@@Sunshine-ce5dl But I really don't understand why so many people can't understand that. It is not a very simple thing for him to forgive her, while she continues her way.
May be something is wrong with us to read him so clearly. 😉 And anyway, I like that the writer has always kept the integrity of Rehan's character.
@@garfield7625 True. That is Banda's mission and satisfaction.
@@garfield7625 Do you think others don't understand that simple fact. I think they DO. There are people who expect someone else to do the things that they don't usually have the guts to do-even if it is a character in a drama. So rather than accepting the realty or respecting the established social norms, they just sugar coat it.
අඩෝ පොඩි මුදියන්සේ දැං කිතුල් හකුරු හදන්නෑ වගේ😂
නාඩගම්කාරයෝ එකේ හිටපු ඩයල් එක නේද මේ ලෝයර් සීන් එකට ඉන්නේ
රුකශානා නොහොත් පියුම්, සුදු වෙන්න ගහපු ඉන්ජක්ශන් එක, ලස්සනට වැඩ කරල තියෙනවා වෙන අයගේ සුද" වගෙ නොවේ ඒ එන්නත සාර්ථක යි ලස්සනයි පියුම් 👍❤
ඔයාට හොදටම විස්වාසද ඉන්ජක්ෂන් ගහලා සුදු උනේ කියලා 🤔
අවසානයේ වෙන්නෙ සරනිව ඩිවෝස් කරනවා. මාස දෙකක් දෙන්න කියන්නේ අවුරැද්දක් වත් යයි. අදින ඇදිල්ලට. සරණි මැරෙනවා මුහුදට පැනලා රෙහාන් සොහොන ලගට හැමදාම යනවා මල් පොකුරක් අරන්. මොකද රෙහාන් තාම සරණි ට ආදරේ නිසා 😌
රෙහාන් සල්ලි වෙනුවෙන් බොරු කලා.සරනි ආදරේ වෙනුවෙන් බොරු කලා.🥺
අන්න එකනම් හොඳට ලොකුවට පෙනුනා ..මමත් 100%ක් එකඟයි ඔයා එක්ක 👍
@@oshiniwickramaratne9762 jeevithey muhuna denna thiyena prasna visa daaganna thamayi bohovita theerana gannay. Rehan saha Bunty karalaa thiyennay eyvelaavata onay dey kiyala thamayi Mata hithenney. Varadak kiyanna beha, prasnaya thiyena ekkenaa thama, amaaruva danney. Davasay viyadama hoyaganna beri demavpiyo, pol,del, amba vagay deval horakam karanavaa. Varadak neha. 😂😂
@@dabey873 ඔව් ඇත්ත... රෙහාන්ට මුල මතක නැතිඋනානේ එයා හැසිරෙන්නේ හරියට කිසි වරදක් නොකළ ගානට.
Absolutely yes.
@@oshiniwickramaratne9762 Sthuthiyi Oba thumiya gay pilithurata.😂🎉🎉
අවසානෙට සචී තමා පව්😂
පොඩිමුදියාන්සෙ😂😂😂
මතක අය කෝ බලන්න😅
Ekane mama mathak kara kawuda me kiyala
නාඩගම්කාරයෝ එකේ
@@Koshithaashen7668 නාඩගම්කාරයෝ එකේ හිටියේ
ඇයි මෙි ඇත්නිට ටිකේ රෙහාන් සරනි එකතු කරන්නේ නැත්තේ..ආසාවෙන් බැලුවා දැන් බලන්න හිතෙන්නේ නෑ අය කෝ❤️❤️
සරානි වගේ අර තරම් බොරු කියන කෙනෙක්ව ඔයාට හම්බුනොත් ඔයා මොකක්ද කරන්නෙ ..ඇත්තම කියන්න බලන්න ..කියපු හැම බිරුවක්ම එලි උනාම
Oyala hithan enne boru daka daka akathu unama lassanai kiyalada. Pera wage love na akata balan hitiyata. Aththa suwarupaya nam minisa ge ahema karapu kenekta salakanne awalangu kasiyata wage. Akai aththa.
@@hirunibhagya430ඒක ඇත්ත ඉතින් හැබැයි සරනි විතරද රෙහානුත් බොරැවනේ තවත් කරන්නේ බොරැ කසාදයක් කරගන හොද රස්සාවක් අරං අද සරනිව අතාරිනව .සරනි බොරැකරේ ආදරේ රැකගන්න .රෙහාන් බොරැ කරේ රස්සාවටයි සල්ලි වලටයි 😂
ඉන්න තරම් ගැනු ටික යි...නානායක්කාර සිකුරා කියන අය එක තු වෙලා සරනි ට පහර ගහන ලස්සන ...පවි සරනි ...ඒ වගේ ම තමයි රෙහාන් සරනි ට තාම ත් හදවතේ පුංචි හෝ ආදරය ක් ඉතිරි වෙලා තියන ව ...උද්දික පුතා ගේ රඟන ය නම් අති විශිෂ්ඨ යි ..බුදු සරණයි පුතාට .....
Lawyer ගෙ ගෝලයා නම් මරු. කවදහරි හොඳම නළුවෙක් වෙයි ලංකාවෙ. ❤
ලෝයර් ගාඩ් නම් සුපිරි.අනාගතයේ හොද නලුවෙක් වෙයි.😍
Rehan's character is superb! Uddika Premarathna is a true artist, a one who digs into the character and does the maximum ❤
මේ කතාවේ බණ්ඩගේ චරිතෙට දීලා තියන බලතල හරිම අතාත්ත්වික යි..කිසිම රස්සවක් කරනෝ කවදාවත් පෙන්නුවේ නෑ.. ඒ උනාට....
කට්ටිය දම්මලා අනුන්ට ගේම් දෙන්න සල්ලී තියෙනෝ..
CID වගේ කට්ටියගේ අතීත කතා , photo සේරම තියනෝ....
මොළේ ඇග පුරා......
මට පේන්නේ රාළහාමිගෙයි , බණ්ඩගෙයි චරිත දෙක මාරු වෙලාද කොහෙද?
😂😂😂😂😂
ඇයි බං කොයි වෙලාවෙත් ගමන් යන්නෙ ත්‍රිවිල් වලනේ 😂😂 අපි ත්‍රිවිල් එකක ගිය කාලයක් මතක නැ
මේක බලන අයට ඕනෙ එහෙමනෙ. බන්ඩා වගේ අය්යෙක් ඕනෙ යාලුවෙක් ඕනෙ කියලා වැලලෙන කී දෙනෙක් ඉන්නවද. හැබැයි බන්ඩා වගේ හස්බන්ඩ් කෙනෙක් ඕනෙ කියලා නම් කවුරුත් කියන්නෙ නෑ, රස්සාවක් නැති රස්තියාදු මෑන්ස් කෙනෙක් නිසා.
Iwara kara nm hari neda dan😮
අනිත් එක බංඩා ගහන game අහු වෙන්නෑ මලාට. දිවැසින් දැකලා ගොඩ දාගන්නවා අහුවෙන්න යනකොට.
අනිත් එවුන් ගහන game පරාදයි. දැන් රුක්ෂානාට වෙන්න යන්නෙ ඒක.
රුක්ෂානා කරන වැඩෙත් හරි නෑ තමයි. වැරැද්ද තමන් අතේ තියාගෙන රෙහාන්ට වරද්දන්න බලන් ඉන්නවා. ඒත් ඉතින් රුක්ෂානාට විතරක් වැරදිලා බංඩාට විතරක් හරි යන එක මාර තාත්විකයි. 🤮🤮🤮
Mama nam bandage charithayata kamathima na..kathawa liyana kenata
Pissu....kathawK unath තාත්වික wenna oni..
ඇයි මේ අන්තිම ටිකේ රෙහාන් සරනි එකතු කරන්නේ නැත්තේ..ආසාවෙන් බැලුවා දැන් බලන්න හිතෙන්නේ නෑ 😭😭
අම්මපා
එකතු කරයි ඉවසන්න ඒ දෙන්න එකතු කලේ නැතිනම් කතාව ලියපු කෙනාට බේරෙන්න ලැබෙන්නේ නැහැ කියලා එයා දන්නවා ඇති 😅😅
ලබන ආත්මේ එන්න script එක ටිකක් දිගයි
Ekathu karanne natte ai dannawada,
Lankawe inna taram rastiyadu kaarayo
Ugathun rawatagena kasada badinna patan ganee 😃Lankawe kello ischool yana ekak naha buriya pennala pocket gaha gaha avidi.
@@priyanthasobaniw.m529මට හිතෙන්නෙ අවසාන දවසේ සරනි රෙහාන්ව බදාගෙන අඩයි ............ඒ අඩන ඇඩිල්ලට රෙහාන් ගෙ පපුව උනුවෙලා සරනි එක්ක ආපහු ගෙදර යයි.
හම්මටසිරි! Lawyer ඇවිල්ලා අපේ පොඩි මුදියන්සේ නේ 😁😋👏🏻👏🏻👏🏻👏🏻👏🏻
බංඩාවයි සරණිවයි නම් හොඳට ගැලපෙනවා❤
👍👍
මං හරි ආසයි අහිංසක උන්ට හරියනවට බන්.❤️❤️
අපිට මොන ටෙලිවිෂන් ද 🤭🤭🤭 ෆෝන් එක මිසක්..
🥲
අලුවිහාරගේ වැඩේ කෙල්ලො අමාරුවේ දාල අයින් කරනවා තමන්ගෙ ගෑනිගෙ වැරදි හදාගන්න බැරි මෝඩයෙක් 😂😂😂😂😂
Honda velavata babek neththay. Konda pana neha. Rexy lavvaa okkoma vedakara gannay. Thamangay nonaata kathaa karannay nethuva, usaavi yanavaa. Ohoma pirimi samaga mona sathutu vivaahada ???😂😂 Ekathu vunath , samagiyen inna beha. Ammata bayey inna vennay. Rita oya magula karagena yanna dennay neha. Puduma mav senehasa😂😂😂🙀🙀😹😹🤪
Moda yakek😂
ඒ ලෝයර් මහත්තයා මතක කාටද.....😊
නාඩගම්කාරයෝ නාටයයේ කුඹුරු කොටපු පොරක් 😂
@@Ravishan-Rupasinghe kuburu kotanne porawalda..ratata batha sapayana manussayaata..kathawata unath nambu diila kathaa karanna ..😢
Nadagankarayo drama eke hitiya mathakai
@@Skwsamanthi අයියෝ ඒක මම දන්නවා . මම කිව්වේ එයාගේ චරිතේ ගැන 😋
රෙහාන්ගේ රගපෑම අතිශයින්ම ලස්සනයි ආදරේ බුදු සරණයි ❤❤❤
කිරිල්ලිගේ දැන් තටු කැඩිලා🤣🤣ු
ඔන්න ලමයී කතාවේ අවසානේ අහගන්න..රෙහාන් බන්ටිව ඩිවොස් කරනවා .පස්සේ තමයි දන්නේ බන්ටි ප්‍රග්නට් කියලා .බංඩා තමයි ඊට පස්සේ බන්ටිවයි,ලමයවයී බලාගන්නේ..පස්සේ රෙහාන් දැනගන්නවා බන්ට්ගේ ලමයා රෙහාන්ගේ කියලා .ඊට පස්සේ ආයේම ඒ පවුල සෙට් වෙනවා😅😅😅😅
දැන් ඉතිං අවසානේ දැන ගත්තා 🤣🤣🤣🤣. ඉතිං ආය. බලන්න ඕනේ නෑ 🤣🤣🤣🤣🤣
ලෝයර් මහතාගේ ගෝලයා නම් පොඩි කොටසක් උනත් සුපිරි යටම කරා 👌 බානු ජූඩ් අබී බැන්ඩේක ඉදිරියට යනවයි කිඋවම මට ගොඩක් සතුටු උනා ❤❤❤❤❤❤❤
🤣ඉතින් බන්ඩෝ.. බන්ටි මොකටද තනිවෙන්නේ..උබ ඉන්නවනේ 😆රෙහන්ගෙන් හම්බවෙන සල්ලි වලින් හොද සැපට ඉදපන්කෝ බන්ටිව බැදගෙන...තවත් ගේම් ගහලා අර මනුස්සයට වද නොදී☹️බලෙන් මාලිගාවට යැව්වට වැඩක් නෑ බං..විදින්න නෙමෙයි දැන් විදවන්නය් වෙන්නේ ☹️
අනේද කියන්නේ
@@nilukagunasekara5963 👍
Lawyer ගෙ සහයක ඉන්න කෙනාගෙ රඟපෑම් පට්ට අනිවාර්යයෙන් එයත් නියම තැනකට එනව.
I will just briefly say Thank You for your great performance Uddika. Unbelievable facial expressions. Good luck.
පොඩි මුදියා නේ මේ ලොයර් 😂❤
1:26 මෙහිදී සචී පවසන ලද හරුපයේ හී අර්ථය පැහැදිලි කරන්න 😂😂🤔🤔🤔😅😅
Uddikage Acting superb niyama naluwek edriyatama Hanna subs pathanawa
මේ කතාවත් පිස්සුවක් දැන්.නේද..🤟
ලෝයර් ගේ ගෝලයට තව හොඳ චරිත දෙන්න.... ඔහු විශිෂ්ටයි 🌹🌹🌹
මං හරි ආසයි අහිංසක හොද උන්ට හරියනවට.. ♥️ ස්ටුඩියෝ එකේ අයියගේ ඒ කතාව සුපිරියක් 👍
පොඩි මුදියන්සේ කවද්ද ලොයර් කෙනෙක් උනේ..😂😂😂
ගෝලයා මරු ❤️❤️❤️❤️
Hi kohomada ithin 😉😉😉😉😉😉😉
ඕ❤
සරනිට කලින් කොන්ඩෙ තමය් ගැලපෙන්නෙ...😊
රෙහාන් මේ කතාවේ ජීවත් වෙනව
හිතකින් නෙවේ තීරනේ ගත්තේ
ඇයි ඉතින් ආදරේ තියාගේන හිතට හොරෙන් මේවගේ හදිස්සී තීරණ ගන්නේ... 🥺💓🇱🇰
අනේ පව් බානුක ජුඩා අබියා තුන්දෙනා මේ කොල්ලෝ ටිකට හරියන්න ඕනේ මට පාරදිගේ බලනකොට මගේ පුතාව මතක් වෙනවා එයාත් මෙයාලා වගේ තමයි කොහොම හරි මියුසික් වලින් ඉදලට යන්න තමයි දගලන්නේ එයාත් පොඩියට බෑන්ඩ් එකක් කරනවා යාලුවෝ එක්ක ෂෝ දෙක තුනක් සෙල්ලම් කලා අවුරුදු දවස්වල බානුකලාටත් මගේ පුතාලාටත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා
සචිනි දැන් බොරුවට දගලනව ,තියන්න පුළුවන් තරම් ගිනිබෝම්බ තිබ්බ රුක්ෂාන ලව්ව ,ඒ දවස් වල මාර opinions දුන්නෙ ඇගටපතට නොදැනි.😠😠
Hm
මේ අපේ පොඩි රාළ හාමි නේ.. මතකයිද ඔයාලට.. මතක අය කියන්න මොකද්ද ඒ කථාව...
මේ සතියෙ සරණි නැති බව කරුණාවෙන් සලකන්න...😢
Ai a
ඇයි
Eya touwar ekak gya නේද
ඇයි තමුසේ සරණිගෙ අම්මද
😱
ඉස්සර රෙහාන්ගේ හෙයාර් කට් එක මාර ගොඩේ😅 දැන් නම් ටිකක් මනුස්ස පාටයි…
අඩේ ගමේ කිතුල් මැදපු එකා දැං ලෝයර් කෙනෙක් නේද?..එල එල.❤️😁
😂😂
අද කතාවේ බැලුවෙම අන්තිම ටික විතරයි....රුක්ශානා...ඩාලින් ඉන්න හින්දා බැලුවේ😌🤗
ලෝයර් ගෙ ගෙදර කොල්ලනම් කවද හරි හොඳ තැනකට එයි, හොඳ නිර්මාණ වල අවස්ථාව ලැබුනොත් 🌸
හන්දියේ කඩෙන් චීස් කොත්තු කකා හිටපු අයව restaurants වලට ගිහින් කන්න දීලා ලොකු ගේකට ගියාම මුල අමතක වෙනවා නේද සරනි? ඒකද ඇත්ත කිව්වේ නැත්තේ?😰
03m සබ් කලානේ, දැං බලාං ස්කිප් නැති ඇඩ්, 🤣🤣🤣
🤭 මං වගේ YT එකෙන් බලන අය කෝ ...
Uddika super ❤️👍
මේකේ ලෝයර් කාරයා නාඩගමකාරයෝ එකේ සරාගෙන් නැහැමින් කෑවා මතක කාටද.😅😂😂
🤔
යකෝ divorce ලෝයර්ට රඟපාන එකත් දෙපාරක් ඩිවෝස් උන එකෙක්නේ.. 😂😂
ඔව් දැන් නම් එපා වීගෙන යන්නේ කතාව 😢
ටිකක් විතර😊
මාසෙකට පනස්දහසක් හොයන්න පුලුවන් security job ekak තියෙනවා
අනෙ බානුටයි ජූඩටයි අභියටයි හරියන්න යන්නෙ😍😍❤
ලස්සනයි ගොඩක් බලන්න අය කෝ❤️❤️❤️
නාඩගම්කාරයෝ එකේ පොඩි මුදියන්සෙ නේද මේ lower.. හෙට්ටිආරච්චි 😁😁
සචී දන්නේ නිලන්ත කියලනේ නිශාන්ත කියල කිව්වේ🧐😁
අන්තිම මොහොතේ හරි. රෙහාන් සරණිට සමාව දෙයි කියන බලාපොරොත්තුවෙන් කතාව බලන්නේ
දෙනවා දෙනවා... නැත්නම් මේ කතාව ලියන මනුස්සයට ජීවිතේ බේරගන්න විදිහක් නෑ. සරනි බන්ඩා ජාතියෙම ෆෑන්ස් ටිකක්නෙ හදාගෙන ඉන්නෙ.
@@Sunshine-ce5dl 👍මේ කතාව හදපු සෙට් එකම තමයි වගකියන්න ඕන එයාලට ෆෑන්ස් ලා කරදර කරනවට.😆මේ වගේ මෝඩ චූන් දීලා දැන් ආපස්සට යන්න බැරි වෙන්න වණ කරලා ☹️☹️
@@m.s.1019 හොඳ වැඩේ එක අතකට, බොරුව වංචාව හිංසනය පෙන්නලා වීව්ස් අරගෙන, ඒ වගේම මදාවි ෆෑන්ස්ලා සෙට් එකක් හදාගත්තා. ( මේ කමෙන්ට්ස් ඩිලීට් කරනවා සමහර වෙලාවට, සීනිබෝල කමෙන්ට්ස් වලටනෙ කැමති).
@@m.s.1019 True. These crazy fans are their own making.
@@lotusaus9394 👍👍