දෙසැම්බර්වලින් අවසන් වන අස්වැසුම - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 616

  • @NamalKumara-i8q
    @NamalKumara-i8q Місяць тому +236

    5000 .2500 ඉන්නෙ දුප්පත් මිනිස්සු.8500.15000 තියෙන්නෙ පෝසත් අයට..

  • @ThiliniNimesha-hv3go
    @ThiliniNimesha-hv3go Місяць тому +126

    බඩු මිල අඩු කලා නම් සාධාරණයක් වෙනව සියලුම ජනතාවට

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 Місяць тому +1

      ඇත්තටම ඔව් අඩුගානෙ බෙහෙත් මිලවත්

    • @vidanapathirana3005
      @vidanapathirana3005 Місяць тому +2

      සහල් මිල අඩු විය යුතුමයි. 😢😢😢

    • @DevikaChandrasiri
      @DevikaChandrasiri Місяць тому +1

      එක ඇත්ත

    • @RenukaPreysdarshni
      @RenukaPreysdarshni Місяць тому

      Eka terun ganda uñta mole na ban wadekal kerannanam ba mehema geyot gotadeya pret2

  • @KumaraSksaku
    @KumaraSksaku Місяць тому +67

    අපේ ගමේ නම් සල්ලි තියන අයට තමයි 15000 දෙන්නෙ ගමේම දුප්පත්ම පවුල් වලට 2500 5000 ඉ දෙන්නෙ හරි ෂෝක් වැඩේ මේක.😂

  • @DanushaBusddhima
    @DanushaBusddhima Місяць тому +44

    අපි දුක් විදලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙනවා අපිට නම් නිකන් හම්බ උන කිසිම දෙයක් නැහැ රජය දෙන දේ දිහා බලාගෙන ඉන්න අය හැමදාම එකම තැන අබාදිත අයට මහලු අයට ලබා දීලා අනෙක් අයට හම්බ කරගෙන කන්න ඉඩ දෙන්න අපි වගේ දහ දුක් විදලා ජීවත් වෙන මිනිස්සුන්ට බඩු මිල අඩු කරලා හැමෝටම සමානව ජීවත් වෙන්න සලස්වන්න

    • @sunilgunawardhana9155
      @sunilgunawardhana9155 Місяць тому +2

      මේක නොදී ඉන්න තරමට හොඳයි. මගේ එකම පුතා ආබාධිතයි.අනිත් ළමයා තාම ඉගෙන ගන්නවා. මගෙ අම්මා දැන් ඉන්නෙ එක්තැන් වෙලා. මමයි මගෙ නෝනයි බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. අපිත් දැන් වයසයි ඒ උනාට අපි පිනට සල්ලි ලැබෙනකන් බලන් ඉන්නෙ නෑ. අස්වැසුම හමබවෙන් නෑ අපිටනම්. සල්ලි තියෙන අයටම තමා අස්වැසුම දෙන්නෙත්. ලෙඩ අම්මත් අරන් අස්වැසුම හදාගන්න ගියා. අපිව දවස් ගානක්ම රස්තියාදු කරලා අන්තිමට අස්වැසුම හැදුවා කිව්වට හදලා නෑ. මගෙ වයසක අම්මව එයාලට විහිළුවක් ද? සල්ලි දෙන්නම් වාලේ දෙන්න එපා. සුදුසු පුද්ගලයන්ට විතරක් දෙනවනම් දෙන්න. නැත්නම් කාටවත්ම නොදී ඉන්න මේ වගේ අපිව අසරණ නොකර.

    • @ApsaraMudunkothge
      @ApsaraMudunkothge Місяць тому

      ​@@sunilgunawardhana9155ඒක ඇත්ත මටත් මගෙ මහත්තය නෑ..එක වසරෙයි,හය වසරෙයි ඉගෙන ගන්න ලමයි දෙන්නෙක් ඉන්නේ...සාදාරන විදිහට අස් වැසුම ලැබෙන් නෑ..එජී ඔෆීස් වලයි තියෙන මිනිහට ඔක්කොම..

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 Місяць тому +1

      ඇත්තෙන්ම ,,,,,,අපිට කිසිම දෙයක් නෑ,,,,,,,ගමේ අස්වැසුම ගන්න මිනිස්සු දිහා දැක්කම හැමෝම ගැන කළකිරෙනව ,,,,,අඩු තරමෙ අපිට රාජ්‍ය බැංකුවකින් ණයක්වත් දෙන්නෙ නෑ,pay sheet නෑ කියල ,,,, ඒත් අපි කාටවත් අත නොපා ජීවත් වෙනව,,,,

    • @susanthipriyangika5926
      @susanthipriyangika5926 27 днів тому

      Lajjai Apr anduwa gena

  • @ROHINIDEMEL
    @ROHINIDEMEL Місяць тому +8

    පින් පඩි ලබන්නේ ඉතාමත් අසරණ වයස් ගත උදවිය යි. ඒ අයට බෙහෙත් ට්කගන්ට කීයක් හරි වඩ්කරලා දෙන්න.

  • @gayaniranasinghe-ee1kx
    @gayaniranasinghe-ee1kx Місяць тому +179

    8500, 15000 ලැබුණේ හොඳටම තියෙන අයට ..අන්ත දුප්පත් අයට නැහැ ..ගම්වලට ඇව්ත් බලන්න වැඩ් කරන්න කලින්.බඩු ම්ල අඩු වුණා නම් හරි මේවා කපලා ඔක්කොටම සාධාරණයක් වෙන්න.

    • @S.Lgamen
      @S.Lgamen Місяць тому +3

      ai 5000 vadikaranne natte mage paule 4 denek innava. ❤

    • @shirlyperera7290
      @shirlyperera7290 Місяць тому +1

      Eka karanne nehene badu mila adu karanna wena mokuth epa

    • @KasunMadusanka-kw1mw
      @KasunMadusanka-kw1mw Місяць тому

      Eka tamai harima de

    • @NishanthiRajakaruna-r9f
      @NishanthiRajakaruna-r9f Місяць тому +11

      15000 දෙන ගොඩක් අයගේ ජිවිත එතනම තමා සමුද්දිය වගේම ඔක්කෝම ආදාර ගන්නවා හැබැයි වැඩක් කරන්නේ නැ . උනන්දුවක් උතසාහ කෙනකුට කිසිදු ආදාරයක් උපකාරයක් රජයේ සහනාධාර කවදාවත් ලැබිලා නෑ . ඊට වඩා හොදයි බඩු මිල අඩු කරා නම් ඔක්කෝටම ගොඩක් හොදයි

    • @ashaninisansala4624
      @ashaninisansala4624 Місяць тому

      ඒක නම් සහතික ඇත්ත

  • @SashiniNadeishika
    @SashiniNadeishika Місяць тому +6

    නැවත සමීක්ෂණය කර ලබාදෙන්න ජනාධිපති තුමනි

  • @tastyandgood5158
    @tastyandgood5158 Місяць тому +133

    අස්වැසුම කියල දෙයක් නැතුවට කමක්නෑ රටේ සෑම කෙනෙකුටම සාධාරණව බඩු මිල අඩු කරල දෙනවනම් නව රැකියා අවස්ථා හදුන්වා දෙනවනම් අන්න ඒව තමයි කල යුතු වන්නේ

  • @somawgk4778
    @somawgk4778 Місяць тому +41

    මට නං තේරුනෙ නැහැ නැති එකා අසරණයි හැමදාම😔😔😔

  • @LakmaliGamage-h3y
    @LakmaliGamage-h3y Місяць тому +58

    අපි චන්දෙ දුන්නේ තෝරතෝර දෙන්න නෙවෙයි රටේ හැමෝටම එකවිදියට කරයි කියන බලාපොරොත්තුවෙන් .

    • @nishanthaupul1797
      @nishanthaupul1797 Місяць тому

      එක ඇත්ත බලලා සාදාරනයක් කරන්න ඔන

  • @madushika.premasingha.6405
    @madushika.premasingha.6405 Місяць тому +8

    කිසිම පිළිවෙලක් නැති, කිසිම සාදාරණ බවක් නැති සත්‍ය කරුණු සොයාබැලීමකින් තොර සිදු කරන නොගැළපෙන වැඩ පිළිවෙලක් අස්වැසුම. අන්ත දුප්පත් කියන කොටසට මුදලක් දීල ඉතිරි සියලුම ජනතාව වෙනුවෙන් බඩු මිල අඩු කලානම් හැමෝම සතුටින්.🥰

  • @nayomishanika5295
    @nayomishanika5295 Місяць тому +47

    හිතාගෙන හිටපු දේවල් නම් නෙමේ කරන්නෙ..අලුතින්ම සුද්ධ කරල ඕන අස්වැසුම දෙනවනම් දෙන්න ඕන...නැත්තං ඕක නොදීම ඉන්න ඕන

  • @DilmiSanjana-si7vl
    @DilmiSanjana-si7vl Місяць тому +88

    මාලිගා වගේ ගෙවල් තියෙන මිනිස්සුන්ට 15000 ක් .. දුප්පත් එකාට 5000

    • @WarDipani
      @WarDipani Місяць тому

      Na ane දුප්පත් ekata 2500 thiyena අයට කොරියාව wage රටවල් වල inna අයගේ paul mehe sallikarayota 15000 un ඒවා අරගෙන පොලියට දෙනවා වාහන kumburu tea කුරුඳු thiyena අයට 5000n ඉහළ .

  • @TharakaBasnayaka-b8x
    @TharakaBasnayaka-b8x Місяць тому +6

    මේක ඔක්කොටම නැති කරලා බඩු මිල අඩු කරන්න එතකොට හැමෝම කාලා ඉන්නවා

  • @rasikaudayangani5510
    @rasikaudayangani5510 Місяць тому +18

    කොතනත් අසාධාරණකම් තමයි. අස්වැසුමක් නොලැබුනත් අඩුම බඩුවල මිලවත් අඩු කරානම් හිතට සහනයක්. ඒත් ඇත්තටම අස්වැසුම හම්බ වෙන්නෙ ලැබිය යුතුම පිරිස නෙමෙයි.

  • @paramisathsarani-iw4qp
    @paramisathsarani-iw4qp Місяць тому +65

    අපේ පැතිවල කඩ තියෙන,වාහන තියෙන අයටත් අස්වැසුම තියෙනවා,දුප්පත් අයට නෑ😢

  • @RenukaGamage-rt2df
    @RenukaGamage-rt2df Місяць тому +17

    බඩුමිල අඩු කරන්න අස්වැසුමක් දෙන්න ඕනේ නැහැ රටම ජානතාව ගැන හිතලා🙏🙏🙏🙏🙏🙏

  • @Sajeewani-k5j
    @Sajeewani-k5j Місяць тому +56

    ඇත්තටම ඔය සහානධරය ලැබිය යුත්තේ ආබදිත අයට සහා මහලු අයට පමනි මොකද කියනවානං අතපය හොදට තියනඅයට කුලිවැඩක් හරි කරලා දවසේ වියදම හොයාන්න පුලුවන්

  • @ishanilakmali9439
    @ishanilakmali9439 Місяць тому +28

    අපේ පැත්තේ කුරුදු තින අයට ගෙවල් මලිගාවගේ 15000 ,85000 හම්බේන්නේ කුලිවැඩක් කරලා දවසට ගාන හොයාගන්න මිනිස්සුන්ට 5000,2500 එ මිනිස්සුන්ට මේ වැස්සට වැඩත් නෑ පවු අපි අනුරව ජනාදිපති කරේ මේවා වෙනස්කරන්න මේ තේරිමේදි අසාදාරනකම් වෙලාතියෙන්නේ දුප්පතාටම 😢😢😢😢😢😢😢😢😢

  • @PavithraNadishani-f2f
    @PavithraNadishani-f2f Місяць тому +40

    ඇයි තොපිට පිස්සුද.අපි ජන්දෙ දුන්නෙ ඕව වැඩි කරලා තියෙන්නේ තියෙන මිනිස්සුන්ටම නේද.මම මගේ දරුවො තුන්දෙනාට කන්න දෙන්නේ දවසට එක වේලයි.මගෙ මහත්තයා දවසට හම්බ වෙන්නේ 1500යි.ඒකෙන් දරුවො තුන්දෙනා අපි පස් දෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද.මගෙ දරුවන්ට අනුන්ගේ සපත්තු බෑග් ඉල්ලලා තමයි දාන්නේ.අස්වැසුමක් ඕන නෑ.මගේ මහත්තයාගේ අත පය හතර හයියයි.අපිට ගන්නා පඩියෙන් වේලක් කාලා හරි ජීවත් වෙන්න බඩු මිල අඩු කරපල්ලා.මේ රට කිසිම දාක දියුනු වෙන්නේ නෑ.නිකන් ඉදලා කාලා පුරුදු කරලා තියෙන්නේ .මොකද දැන් ඔය අස්වැසුමක් කියලා දෙන්නේ අස්වැසුමක් ලබන්න සුදුසු මිනිසුන් ට නෙවෙයි .මේවා මේ රජයෙන් හරි හොයල බලලා මිනිසුන් ට සාදාරනයක් කරයි කියල හිතලා අපි ජන්න්දෙ දුන්නා .උන් හිටපු එවුන්ට වඩා හපන්.අපිට කන්න හාල් කිලෝ පහක් ගන්න දවසේ පඩිය මදි.නමුත් තේ වතු කුරුදු අක්කර ගන්න තියෙන එවුන්නට දුප්පතුන්ට දෙන්න ඔන සහනාධාර දීලා උන්න්ගේ මඩිය තවත් තර කරනව

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 Місяць тому +17

    දුප්පත් මනුස්සයාට 5000යි අනිත් අයට තවත් ඒ මුදල වැඩි කරනවා. ඇයි 5000 වැඩි වෙන් නැත්තේ ?😢

  • @nisharasandalu685
    @nisharasandalu685 Місяць тому +8

    අයියො ඔයාලා අස්වෙසුම දෙන්නෙ සල්ලි තියෙන අයට නෙ.අපිට තියෙන්නෙ 5000නෙ.අපිත් දුප්පත් අය .

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 Місяць тому +48

    2500/= 5000/= අයට තමයි මුදල් වැඩි කරන්න ඕනේ ...මොකද ඒ අය තමයි දුප්පත් මිනිස්සු ...මේ වැඩ පිලිවෙල වෙන්නේ කනපිටට නේ.. සල්ලි වාහන හැමදේම තියෙන මිනිස්සු ට 8500/=15000/=දෙනවා.. දුප්පත් මනුස්සයාට අඩු ගානක් දෙනවා...ගත්ත තීරණය හොද උනත් වෙන්න ඕනේ ඕකේ අනික් පැත්ත...හොයලා බලන්න හරි දේ කරන්න ...

    • @GayanGayanjayakodi
      @GayanGayanjayakodi Місяць тому +2

      ඒක නම් ඇත්ත අපේ පැත්තේ ළමයි ඉස්කෝලේ යන්නේ නැති එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න අයට 15000 දෙන්නේ..

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js Місяць тому +2

      ඔව් අනේ

    • @ganeshvavva3232
      @ganeshvavva3232 Місяць тому +1

      මෙහෙත් වහන තියෙනෙ අයට දෙනවා 15000ද. 8.500ය අපට තමා නැත්තේ

    • @rameshlakshika254
      @rameshlakshika254 Місяць тому +1

      Ow ape paththeth ehema thiyena minissuntai wadima Gane labila thiyenne

    • @thaksalaperera
      @thaksalaperera Місяць тому

      Ow ape peththeth ehemai.wahana thiyana minissuntath thiynawa eth mokuth karakiyanna beri minissunta kiyakwath na.

  • @NilanthiKumari-by2fn
    @NilanthiKumari-by2fn Місяць тому +80

    බලාගෙන යද්දි ,අසාධාරණයට විරුද්ධ ව වැඩකරයි කියලා මුන්ව පත් කරපු අපිට ද පිස්සු

  • @thanujadilhani1889
    @thanujadilhani1889 Місяць тому +8

    අස්වැසුම අරගෙන බාර් එකට යන අයත් ඉන්නවා

  • @imalkasewwandi-mz5qs
    @imalkasewwandi-mz5qs Місяць тому +1

    දුප්පත් අයට තමා හැමදේම

  • @PrasannaSampath-dz8cf
    @PrasannaSampath-dz8cf Місяць тому +56

    මුලින්ම හෙනගහාපං ඔය අස්වැසුම දෙන්න සුදුසු අය තෝරලා දුන්න එව්න්ට අපේ ගමේ කුබුරු ගේ දොර හොදට හදලා තියන හැම එකාටම දීලා අපි අව්රුදු 11 ව්තර පොරොත්තු ලේකනේ .

    • @MaheshikaKariyapperuma
      @MaheshikaKariyapperuma Місяць тому +1

      අපේ ගමේ කුබුරැ තයන පොල් කැඩෙන බිස්නස් කරන උන්ට අස්වැසුම දවසක්ම පොල් ලෙලි කපලා කපලා 1200 ක් ගන්න මට හෑන්දෑවෙ ගෙදර එනකොට ගේන හිස්වැසුම 😂😂😂😂

    • @ApsaraMudunkothge
      @ApsaraMudunkothge Місяць тому +1

      ඒක ඇත්ත...

    • @ApsaraMudunkothge
      @ApsaraMudunkothge Місяць тому +1

      අපේ ගමේ ඉන ගෑනු කෙනෙක්ට 15000ක් ලැබෙනව..දරුවෝ ජොබ් කරන්නේ ඒ.ජී ඔෆීස් එකේ...ලබන ආත්මේ හිගමනක් කරලවත් උන්ට ජීවත් වෙන්න පුලුවන් වෙයිද දන්නෑ..

  • @SandhyaniHettiarachchi
    @SandhyaniHettiarachchi Місяць тому +35

    නිලධාරින් ඉන්නේ නිවැරිදි සාධාරන සමීක්ෂණයක් කරන්න ඔවුන් හරිතීරණ ගන්නවානම් ගැටලු නැහැ හැම තැනම තවමත් අසාධාරණ වෙනවා

  • @user-dx9bq3zq6d
    @user-dx9bq3zq6d Місяць тому +6

    ලොකු දෙයක් මම මොණරාගල වැඩ කරද්දි දැකලා තියෙන්වා අස්වැසුම ගන්න මිනිස්සු පෝලිමේ ඉන්නවා. හැමෝම වගේ හොදට වැඩක් කර ගන්න පුළුවන් මිනිස්සු. අත පය හතර හොදට තියෙන්වා නන් ඇයි හම්බ කරන්න බැරි. 😢 නිකන් කිසිම දෙයක් දෙන්න හොදනෑ එහෙම ප්‍රශ්නයක් තියෙන්වා නන් සල්ලි දෙනවට වඩා හොදයි රැකියා මාර්ගයක් හොයලා දීලා ඒක නියාමන කිරීම😊

  • @nilusharuvini3918
    @nilusharuvini3918 Місяць тому +13

    මම අස්වැසුම ලියා දැම්මේ මාර්තු මාසේ මට දෙසැම්බර් පළමුවෙන් තමා කිව්වාර් කොලේැබුණේ මේ පාරවත් අත්පසින්ම නොලැබුණොත් එක රජයකට මොකක් චන්දෙ දෙන්නේ නැහැ ඡන්ද ලියාපදි කරන්නාවූ ග්‍රාමසර්කෙත් ඔලු ව පලනවා මේ පැත්තේ අස්වැසුම දෙන්නේ බයික් ත්‍රීවිල් ත්‍රීවිල්ලා වාහන තියෙනන්ට උන්ට

  • @nadeeshagunasekara2953
    @nadeeshagunasekara2953 Місяць тому +11

    හරි අසාධාරණයක් ..මගේ පව්ලේ දරුවන් 5 මහාත්තයා මම..ලැබෙන්නේ 8500යි..ළමයි 2 ඉන්න පව්ලකට 15000ලැබෙනවස්..සංගනනය නැවතත් තියෙනවා නම් ඇත්ත එලිවෙනවා

    • @Sewwandidissanayak
      @Sewwandidissanayak Місяць тому +1

      මගෙ පවුලෙ ලමයි 4.අපිට 5000

    • @user-dx9bq3zq6d
      @user-dx9bq3zq6d Місяць тому

      ගිහින් රස්සාවක් කරන්න ලමයි හදන්න කලින් හිතන්න ඕනි කන්න බොන්න දෙන්න පුළුවන් ද කියලා ​@@Sewwandidissanayak

  • @HasithaPradeep-d4v
    @HasithaPradeep-d4v Місяць тому +44

    5000 දෙන්නෙ දුප්පත් මිනිසුන්ට.15000 හම්බෙන උන්ගෙ ගෙවල් මාලිගා වගේ.නියමයි තව වැඩි කරලා අවුරුද්දක්ම දෙන්න.

    • @RockJack-cs6vu
      @RockJack-cs6vu Місяць тому

      Eka aththa..ewunta bike ,three wheel and car hitan thiyenawa

  • @ShanikaMadhuwanthi-wo7ro
    @ShanikaMadhuwanthi-wo7ro Місяць тому +1

    ඇත්තටම වැරදිමක් වෙලා තියනවා .. 15000/= හම්බවෙන්නේ සල්ලි තියනම අයට. ඒ මදිවට ඒක අරන් පොලියට දෙනවා. 2500/= , 5000/= හම්බවෙන්නේ දුප්පත් ම පවුල් වලට.. මේක ගැන සොයා බැලීමක් කරන්නම ඕන

  • @PubuduLakshitha-d5z
    @PubuduLakshitha-d5z Місяць тому +2

    අපෙ වසමෙ 15000 ලැබෙන්නෙ හොදම තියෙන ඔවුන්ට ,2500 හම්බවෙන්නේ ළමයි 3,4 දෙනා ඉආයෙ හොයල බලන්න අයෙ පාරක් ලදන්න අයට තියෙන ඔවුන්ට තවත් වැඩි කරන්න එපා

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Місяць тому +3

    සහෝදරයා අස්වැසුම ලබන බොහෝ පිරිසකට සල්ලි වලින් අහේනියක් නෑ.. නැවත සමීකරණයක්ට යා යුතුයි

  • @G.g.m.dkumariGittawagedara
    @G.g.m.dkumariGittawagedara Місяць тому +1

    තියන අයට තම 15000 thiyenne

  • @DeepaniPriya-c3n
    @DeepaniPriya-c3n Місяць тому +11

    මටත් බාබා 3ක් ඉන්නවා.5000ක් තියෙන්නේ.මහත්තයා කුලි වැඩ කරන්නේ.බාගෙට ගේ හදලා තියෙන්නේ.හරිම ආසාදරනයි අස්වැසුම ලැබිලා තියෙන හැටි

  • @Yaka-l2s
    @Yaka-l2s Місяць тому +2

    අසාධාරණයි...

  • @NaweRathna
    @NaweRathna Місяць тому +2

    බඩු මිල අඩු කරන්න

  • @sudarshana-o8r
    @sudarshana-o8r Місяць тому +5

    ඉස්සෙල්ලාම ගහන්න ඕන ගෙවල් වලට ඇවිත් කාන්ඩ තෝරපු උන්ට.අපි ඉන්නේ මැටි ගෙවල් වල.ලමයි 2.අපට ලැබුනේ 2500.දැන් එතකොට 2500හම්බ වෙලා ඒක 5000කරපු අයට දිගටම හම්බ වෙන්නේ 5000මයි.අනිත් 8500,15000 විතරක් වැඩි වෙනවා.මුලින්ම ඕවා වැඩි කරන්න කලින් ගෙවල් වලට ඇවිත් බලන්න.අසාධාරණයි මේ අස්වැසුවම තෝරලා තියෙන විදිහ.

  • @lasanthachamalee
    @lasanthachamalee Місяць тому +4

    අපේ පවුලේ දරුවන් 4මායි .මහත්තයා නෑ රු5000.එකත් මාර්තු මාසයෙන් ඉවරද

  • @NimshaniAkshara
    @NimshaniAkshara Місяць тому +5

    මට උනු අසාධාරණය නම් කිසිම මනුස්සයෙකුට වෙන්න එපා.මට ඉන්න ගෙයක් ඉඩමක්වත් නෑ.ඉන්නෙ කුලී කාමරයක.මගෙ දරුවත් අසනීපෙන් ඉන්නෙ.ඒත් මට අස්වැසුම හදාගන්න බෑ.මොකද සංඝනනයට පැමිණි පුද්ගලයා අන්දකලිප්පු කාල ඉදලා තියෙන්නෙ විස්තර හරියට පුරවන් ගිහින් නෑ ඒ නිසා ආයෙ මට අස්වැසුම හදාගන්න බෑ කියලා ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් කිවුවා

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 Місяць тому +1

      නිලධාරින්ගෙ වැරදි...අපේ පැත්තෙත් එහෙමයි... ගෙවල් වල ගිහින් මොනවා බලලද මන්දා 😅

  • @gayananurudda6617
    @gayananurudda6617 19 днів тому

    සල්ලි තියෙන අයට තමයි දෙන්නේ.මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා ඒත් අපට නැහැ ඉස්කෝලේ බඩු ටික වත් ගන්න විදියක් නැහැ 😢

  • @SajithaYaparathna
    @SajithaYaparathna Місяць тому +9

    අපෙ ගම්වල හම්බුන ඔක්කොම පෝසත් අයට .තව හොදයි උන්ට කන්න .අරක්කු බොන්නයි😢

  • @DasunViraj
    @DasunViraj Місяць тому +1

    හොයලා බලන්නකෝ දුප්පත්ම මිනිස්සුන්ට ලැබෙන්නේ 4250 ඔයාලත් දුප්පත් මිනිස්සුන්ටම කෙලින් හදන්නේ

  • @anjalikaudayakanthi1331
    @anjalikaudayakanthi1331 Місяць тому +9

    කන බඩු ටික අඩු කරපල්ලා අස්වැසුම ගන්න එකා ගන්නවා නැති එකාට නෑ රටේ ඉන්න අපිටත් දැන් අස්වැසුම ගන්න වෙලා තියෙන්නේ පඩි හැත්තදාක්වත් එවන්න බෑ නේද

  • @ishankabandara7334
    @ishankabandara7334 Місяць тому +3

    ඔය විදියට දෙන්න ගියොත් හොදට ඉන්න එකාලත් අත පය කඩාගෙන එක්තැන් වෙයි.සෝක්නේ නිකන්ම ඉදලා කන්න පුලුවන්නේ.අන්ත අසරණයට මුකුත් නෑ.තියන එකාලට පෙන්ෂන් එකක් හම්බෙනවා වගේ.

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA Місяць тому +13

    වංචානික ලෙස අස්වැසුම ගන්නා අය...විමර්ශන කල යුතුය..වහාම කඩිනමින් CID එක මගින් තොරතුරු නැවත විමර්ශන කල යුතුය ....

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 Місяць тому +2

    බඩු අඩු කරන්න වෙන මොකුත්ම එපා

  • @manukasadeesh1239
    @manukasadeesh1239 Місяць тому +4

    අපේ ගෙදර 7 ඉන්නව .දෙන්නටයි වැඩ කරන්න පුලුවන් ඒකත් කුලී වැඩ .අපිට තියෙන්නෙ 5000 යි .සල්ලි තියෙන මිනිස්සුන්ට 15000 යි .ජනාධිපති තුමනි මේ අසාධාරණයන ගැන හොයල බලන්න

  • @priyadarshaniinoka6644
    @priyadarshaniinoka6644 Місяць тому +7

    මෙහෙම මිනිස්සු ට නිකන් කන්න පුරුදු කරන්න එපා අපේ සල්ලි නේද මේ හම්බ කරලා ජිවත් වෙන්න පුරුදු කරන්න

    • @JeewaniAmarasingha
      @JeewaniAmarasingha Місяць тому

      Aka thama apith kiyanne .wadak palak karala hoyagena kanne.api karanne kuli weda.kawadawath monawath dilane.illalathne.baduu mila adukalanam mokaba

  • @rokyruby3551
    @rokyruby3551 Місяць тому +3

    නොලබෙන්න ඔන අයත් ලබා ගන්නවා

  • @user-vi1ll8sm8h
    @user-vi1ll8sm8h Місяць тому +1

    🕛ජය වෙිවා අස්වැසුම දෙන්න ඔින සනීප නැතිවෙන්න 😂💃 ❤

  • @PavithraM-i5t
    @PavithraM-i5t Місяць тому +13

    අපේ ගමෙත් කසිප්පු විකුනන ගෙවල් හදල හොදටම ඉන්න අයට දුන්න.අහින්සක දුප්පත් මිනිස්සුන්ට නෑ.මේ පාරවත් ලැබුනොත් හොදයි.

  • @gangaganga1477
    @gangaganga1477 Місяць тому +3

    වැන්දඹු kantawange aswasuma අහිමි කරන්න එපා

  • @WPKasun-l6s
    @WPKasun-l6s Місяць тому

    ස්තුතියි!

  • @Nelligedara
    @Nelligedara Місяць тому +1

    අස්වැසුම කියලා නිකන් ගන්න ඉන්නවා හොදට හොයලාබලලා දෙන්න නිකන්දෙන සියලුම දේවල් නතර කරලා බඩු මිල අඩු කරා නමි හරි

  • @Lakshiskumari
    @Lakshiskumari Місяць тому +5

    හරිම අසාදාරණ විදිහට මේවා දීලා තියෙන්නේ..ඇස් කන් පියාගෙන දීපුවා..මේ කමෙන්ට් බලලවත් සාදාරණ විදිහට අස්වැසුම ලබා දෙන්න...

  • @AyeshaChandrarathna-w1v
    @AyeshaChandrarathna-w1v Місяць тому +9

    අස්වැසුම දෙන්නෙ සුදුසු අයට නෙවෙයිනෙ.....දුප්පතකම නැති කරන්න රටේ කර්මාන්ත පිහිටුවලා ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදි හදන්නොනි....

  • @GayanGayanjayakodi
    @GayanGayanjayakodi Місяць тому +6

    දැන් 5000 නේ 10000 කරනවා kiuwwe කරලා තියෙන්නේ වැඩි අයට තව වැඩි කරලා.. මටත් 5000 හම්බ වෙනවා ඒ unata ඉස්කෝලේ යන බබාලා 4 ක්‌ ඉන්නවා ඔක්කොම 6 දෙනයි කුලී වැඩ කරන අයගේ පඩි වැඩි නෑ.. ඔය ඔක්කොම එක්කෝ නැති කරලා බඩු මිල අඩු කරන්න.. එතකොට හරි නේ..

  • @BrDamayanthi-f8b
    @BrDamayanthi-f8b Місяць тому

    ස්ථිර රැකියාවක් නැති ,නිවසක් නැති දුප්පත් අපට දෙන රු5000 දිිමනාව රු10000 දක්වා වැඩිකර දෙන්න ජනාධිපතිතුමනි

  • @prathiba-w6n
    @prathiba-w6n Місяць тому +2

    ඇත්තටම අපි හැමෝම ආයෙමත් රැවටිලා වගේ

  • @UdeniSagarika-ve5qj
    @UdeniSagarika-ve5qj Місяць тому

    ස්තුතිය සර්

  • @KumaraAjith-q8p
    @KumaraAjith-q8p Місяць тому +2

    පොඩි එකාටම එලව එලව ගහන්නෙ මොකෝ යක්කුනේ දුත්පත් කියල එදා ඉදල මුන්ගෙ වාසියට කොටසක් වෙන්කරල උන් පොහොසත් වෙනවට කවුරුත් කැමති නැහැ මේ ආණ්ඩුවේ නුත් කරන්නෙ අර ටිකම තමයි පවු දුප්පත් කියල වෙන්කරන්න එපා බුදු රජාණන් වහන්සේ දේසනා කරල තියෙනවානේ ඕව මුකුත් ඕන නැහැ බඩුටික අඩුකරානම් කන එකෙක් කයි

  • @SangeethaGunarathna
    @SangeethaGunarathna Місяць тому

    මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ. බබාලා 3 ඉන්නවා. 5000යි දෙන්නේ. එහා පැත්තේ ගෙදර 3යි ඉන්නේ. 15000ක්‌ දෙනවා. වීල් එකකුත් තියෙනවා එයාලට. ඉඩම් 2ක්‌ තියෙනවා. පුතා හොඳ ජොබ් එකකුත් කරනවා. අනේ මං දා මේවා

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SFM431
    @SFM431 Місяць тому +7

    අපෙ පැත්තෙ හොදට ඉන්න අයට අස්වැසුම හම්බෙනවා දුප්පත් අයට එක හම්බෙන් නැ😢

  • @doniya4609
    @doniya4609 Місяць тому

    රජයේ රස්සා කරන උන්ටත් දෙනවා දුප්පත් අපිට මේකත් නෑ 😢

  • @selakaruwan1409
    @selakaruwan1409 Місяць тому +2

    පෞද්ගලික සේවකයන්ට කිසිම දෙයක් නෑ හරිනම් දෙන්න ඔිින පොඩි දරැවන් ඉන්න ගෙවල් වලට

  • @NadeemaTharangani
    @NadeemaTharangani Місяць тому +4

    ඔකොටම එකම මුදලක් දෙන්න ඔක්කොම අන්ත දුප්පත් තමයි අසාරනයි අසාදාරනයි අසාදාරනයි දුප්පත් අපි😢😢😢😢😢😢😢 සමෘද්ධිය හොදයි ඒක සාදාරනයි හොදට බලලා ඕන මුදල් දෙන්න පොහොසත් උන්න දෙන එක දුප්පත් අපිය දෙන්න

  • @IdunilKumari-gf7cz
    @IdunilKumari-gf7cz 26 днів тому

    අස්වැමසුම හරහා සතොසෙන් බඩු ගන්න ක්‍රමයක් හදලා දෙන්න මිනිස්සු නාස්ති කරනවා සල්ලි

    • @IdunilKumari-gf7cz
      @IdunilKumari-gf7cz 26 днів тому

      ගෙවල්වලට අවිත් බලලා දෙන්න

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha5728 Місяць тому

    ගෙවල් බලලා අස්වැසුම දුන්නෙ ගොඩක් මිනිසුන්ට ගෙවල් නැතුවට හොදට පොත්වල සල්ලි පුරොලා තියෙනවා ගොඩාක් වුන් නැතිව වගේ රගපානව හරියටම හොයලා බලනව නමි ගොඩක් වුන්ට අස්වැසුම නැ

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b Місяць тому +3

    අස්වැසුම දෙනවා වගේ ජෙශ්ට පුරවැසියන් ගේ ස්තාවර ගිනුමෙ පොලිය 15%දෙන්ට මොකද ඒමිනිස්සුත් ජීවත් වෙන්ට ඕනේ

  • @lakmalilakmaligamage5038
    @lakmalilakmaligamage5038 Місяць тому

    15000.සහ 8500 දීලා තිබුණේ තියෙන උන්ට.කිසිම සාධාරණයක් නෑ මේ රටේ

  • @Thathsaravision6178
    @Thathsaravision6178 Місяць тому

    අස්වැද්දුම වැඩි කරන වෙලාවේ බඩු මිල අඩු කර නම් හරිනෙ

  • @chathurikavijesinha8239
    @chathurikavijesinha8239 Місяць тому +3

    මේව හරි අසාදාරනයි.හැම කෙනාටම එක වගේ මුදලක් හිමි උනා නම් හොදයි.මේ අන්ත දුගී කියල නම් කරල තියන මිනිස්සු අන්ත දුගී නෙමෙයි..ඒ හොදටම තියෙන මිනිස්සු..දුප්පත් මනුස්සයා ට කිසිම දෙයක් නෑ..මෙහෙම කරන්න එපා..

  • @KawindaPrabath-b2m
    @KawindaPrabath-b2m Місяць тому

    Harima asadaranai. 5000, 2500 thama anthadugi inne. Sanwardana niladarinta gahanna one posath ayata thama 8000, 15000 hambawenne😢😢😢😢

  • @RenukaPreysdarshni
    @RenukaPreysdarshni Місяць тому +1

    Anura Sr apita aadarenayak keranna reyala hodatema adui badu mela wadei

  • @NishNish-v8m
    @NishNish-v8m Місяць тому +1

    aswesumak oni nehe oya sallith thiyan baduwala mila ganan adu karanam godak watinawa hema denatama aka sahanayak

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 Місяць тому

    🎉🎉🎉

  • @DumindaShalika-lo5oz
    @DumindaShalika-lo5oz Місяць тому +1

    😮හරි අපූරු අස්වැසුම😮නිකන් ඉන්න අයට අපි බදු ගෙවන ඒවගෙන් සැප අස්වැසුම.👏දුක් විඳල මහන්සි වෙලා හම්බ කරන මිනිහා😪 220ට තිබ්බ හාල් කිලෝ එක 260ට කන්න ඕනි.අනේ අපි ඡන්දය දීලා ලැබුණු අරුම පුදුම වෙනස 😂😂😂😂
    (ඒ නමුත් පාසල් යන දරුවන් වැඩි පිරිසක් සිටින පවුල්,ආබාධිත , අසරණ වැඩිහිටියන්, වැන්දඹු කියන පාර්ශවයනට ජීවනාධාර ලැබිය යුතුයි)

  • @nilunilu4025
    @nilunilu4025 29 днів тому

    දැන් ලැබෙන අය ගැන සොයා බලන්න ඒවගේම නොලැබුන අපි ගැනත් සොයා බලන්න වයසක අපේ තිබුන සමුර්ද්දියත් නැහැ

  • @Jan-c3g
    @Jan-c3g Місяць тому

    ❤❤

  • @-mz7vt
    @-mz7vt Місяць тому

    මාලිගාවල් වගේ ගෙවල් තියෙන වතුපිටි තියෙන එක්කෙනෙක් විතරක් ඉන්න ගෙවල් වලට රුපියල් 15000 මහත්තයා කුලි වැඩ කරන හරියට ඉන්න ගෙයක්වත් නැති අපිට 5000 තියෙනවා කියලා ඒකෙනුත් 2500 දෙන්නේ මොකක්ද මේ අසාධාරණේ හොයලා බලන්න

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj Місяць тому

    අස්වැසුම 15.000.. 17500 කරාම අම්මෝ ඉතින්.තියන අයටමනේ 😆😁

  • @indikadisanayaka5067
    @indikadisanayaka5067 Місяць тому

    අපේ නම් අස්වැසුම අරන් බාර් පෝසත් කළ එක තමයි උනේ.8500/= අරන් ඉවර වෙනකං බොනවා.මේවා හොයල බලල ගෙවල් වල ගෘහණියට හදල දුන්නා නම් හොදයි.බීලා ඇවිත් ඒ හිරිහැර වලටත් මුහුණ දෙන්න ඕනි.සමෘද්ධිය ආකාරයට අස්වැසුම දුන්නා නම් ඉවරයි. බොන මිනිසුන්ට තියෙන අස්වැසුම සොයා බලා බිරිදට ලබා දෙන්න.

  • @JagathKumarasiri-rc3qv
    @JagathKumarasiri-rc3qv Місяць тому

    අස්වැසුමලාභි පාසල් දරැවන්ට දෙන දිමනාව මේ මාසෙ දෙනවද

  • @RasikaLakmal-x3s
    @RasikaLakmal-x3s Місяць тому +2

    ඔක්කොම අසාදාරනයි නැති අපටමයි මෙහෙම

  • @donadisa4808
    @donadisa4808 Місяць тому

    රජයෙන් දෙන කිසිම දීමනාවක් මීවෙනතෙක්.මටනං හම්බවෙලා නැහැ මේ වතාවෙ තමයි අස්වසුමට ඉල්ලුම් කලේ..හරිගියෝත් හොදයි...මලිමාවට ජය ..ජාධිපති තුමන්ට බොහෝ ස්තූති වන්ත වෙමි..

  • @Siranthihemali
    @Siranthihemali 28 днів тому

    අස්වැසුම තියෙන අයට රස්සාවක් කරන්න ඔින වෙන්නෙ නැහැ,හැම අාදාරයක්ම ලැබෙන්නෙ එ අයට නේ....

  • @somawgk4778
    @somawgk4778 Місяць тому +2

    මේව අනේ😮😮😮 අංද මංද වෙලා අසරන එකා අසරනයි😢😢😢

  • @ChithraKumari-w2h
    @ChithraKumari-w2h Місяць тому

    හරි අසාධාරණ විදියට මේවා ලැබෙන්නේ 2500ලැබෙන්නෙ නැතිබැරි මිනිසුන් ට. 15000 ගන්නෙ තියන අය නැවත මෙව්වා හොයලා බලන්න කියලා ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි

  • @NilushaSubashini-v7j
    @NilushaSubashini-v7j Місяць тому +9

    ඇත්තටම 8500,15000 තියෙන්නේ සල්ලි තියන අයට.5000 තියෙන්නේ දුප්පත් අයට.මෙි ගැන හොයලා බලන්න සර්

  • @rajapurapathmini2137
    @rajapurapathmini2137 Місяць тому

    මට ඉන්න ගෙයක් නෑ ඉන්නෙ දුව එක්ක. එයාලටත් ඉන්න ගෙයක් නැ .බද්දට ඉන්නෙ. අස්වැසුම 2500 යි.ඒකත් කොහොම ලැබෙනවද කියන තේරෙන්නේ නෑ.මාස කීපයක් එකතු වෙලා මුදල් වැටෙන නිසා.පොත ලකුනු කරාම 1250 ගානෙ එකතු වෙන්නෙ .කාගෙන් අහන්න ද .ඒකත් තව මාස කියයි දෙන්නෙ. ඉන්න හොද ගෙවල් තියෙන රැකියා කරන අයට ලොකු ගනන් තියෙනවා .ගානත් වැඩි කරනව.ඉන්න තැනක් නැති රැකියාවක් නැති අසනීපයෙන් ඉන්න අපිට ලැබුන එකත් කපනව .හරියාකාරව සමීක්ෂණයක් කරල සුදුසු අයට දෙන්න.

  • @PiyumikaHansini
    @PiyumikaHansini Місяць тому

    අපේ පැත්තෙ අස්වැසුම හම්බෙන්නෙ හොදට ගෙවල් දොරවල් තියෙන වාහන තියෙන අයට...ඒකත් 5000, 8500...මුකුත් නැති අයට නෑ ඒකත්...සමීක්ෂණ කරන්න ආපූ උන්ට ගහන්න ඕනෙ සේරටම කලින්.දෙන්න සුදුසුම කෙනා තෝරගන්න බැරි එකට.හරි නම් ආයෙ සමීක්ෂණයක් කරන්න ඕනෙ

  • @PriyankaNiroshani-o7h
    @PriyankaNiroshani-o7h Місяць тому

    මිනිස්සුන්ට අසාදාරණයක් මේක දුප්පත් අයට 5000යි පෝසත් මිනිස්සුන්ට 15000
    8500යි ආයේ සමීක්ශන කරන්න ජනාදිපති තුමනි

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 21 день тому

    මේ නිකම් දෙන ඒවා අඩුකරන්න

  • @KvDream-pd5ij
    @KvDream-pd5ij Місяць тому

    ධනවාදය හොඳයි වගේ දැන් නම් අපි මොකද මේ කරගත්තෙ අපට 😢😢😂

  • @SiriKassapalankara
    @SiriKassapalankara Місяць тому +3

    රජය හොදයි කිවුවට තීරණ ගද්දි පරන වැරදි continue කරන එකනෙ කරන්නේ. මේ අස් වැසුම සම්පුර්ණයෙන් අසාදාරන විදිහටයි බෙදිල ගියේ. නැවත සමීක්ශනයක් කරල ලේකන හදල කරන්න ඕනි දෙයක් මේක.

  • @SL_MONSTERVIHANGA
    @SL_MONSTERVIHANGA Місяць тому

    අස්වැසුම එක්කෙනෙක් ඉන්න වනම් කීයක් ලැබෙනවද?