එකම සිංදුව දිගටම අහද්දි ඇයි එපා වෙන්නේ? | Dinesh Muthugala | Episode 18

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 62

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  8 місяців тому +24

    තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
    ua-cam.com/video/xS8Jva0s9Es/v-deo.html

  • @Aryan_Fanz
    @Aryan_Fanz 8 місяців тому +54

    මට ඩිප්‍රෙශන් හැදුනා මං ආසාවට කලේ movies බලන එක ඒක එපා වෙලාම ගියා ඒකාලේ දැන්නම් හොදටම සනීපයි ඒත් ප්‍රශ්නේ නම් විසදිලා නෑ ඒත් අසාමාන්‍ය දුක් බර ගතිය නැතිවෙලා ගියා දැන් මං happy එකේ 😊😊😊❤❤❤

    • @sahasmiA
      @sahasmiA 8 місяців тому +1

      Beheth gattada? වයස කීයද? මට විස්තර කියන්න...ඔයාට හොඳ උනේ කොහොමද?

    • @Aryan_Fanz
      @Aryan_Fanz 8 місяців тому +1

      @@sahasmiA බෙහෙත් ගන්න /
      councelling යන්න එතකොට හරියයි

    • @sudeshrathnayaka3923
      @sudeshrathnayaka3923 8 місяців тому

      🖤

    • @gaminggota7896
      @gaminggota7896 8 місяців тому

      Math game gahanawa film balanawa 😊

    • @CharithHewawasam
      @CharithHewawasam 8 місяців тому +1

      matath thibila thiyenawa man hithanne, man danne naa... Man just for laugh gags baluwa pissuwen wage... Godak isolate wela hitiya, nida gaththa saahenna...

  • @nimalnaulla6189
    @nimalnaulla6189 8 місяців тому +10

    මගේ බිරිඳ පාසලේ උපදේශන සෙවයේ යෙදී සිටියා. ඒක නිසා පාසලේ වගේම හිතවත් කිහිප දෙනෙකුගේම ජීවිත සාමාන්‍ය තත්වයට පත්වුනා. සමහර ජීවිත බේරගන්න පුළුවන් වුනා. උපදේශනය හා ඖෂධ මගින් සුව කරගත හැකියි. පෞද්ගලික රෝහලකට කතාකර හෝ වෛද්‍යවරයෙක් වෙත යොමුවන්න.

  • @AnuraKumara-us8xk
    @AnuraKumara-us8xk 3 місяці тому +3

    සර් හරි හොදට බයො පාඩමි කියලා දෙනවා මම බයො කරන්නෙ නැති උනාට සර්ගෙ පාඩම් වලට මම හරි ආසයි මම කරන්නෙ ආර්ටි❤

  • @malanialwis6080
    @malanialwis6080 6 місяців тому +4

    වැඩිහිටියන්ටත් ඉතාමත් වටින කරැණු

  • @anjanavidurangi8248
    @anjanavidurangi8248 8 місяців тому +14

    සේරම ප්‍රශ්න වලින් ඇත් වෙලා දුක් දෙන දේවල් වලින් බලෙන් හරි ඇත් වුනානම් ඉක්මනට recover වෙන්න පුලුවන්♥️

    • @sahasmiA
      @sahasmiA 8 місяців тому

      එහෙමද ❤🙏

  • @TKMG877
    @TKMG877 8 місяців тому +9

    Thank You sir😊❤

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 місяців тому +2

    me roga thathwaya gana thorathuru hoyapuma welawe sirge lecture eka labune.mage hithwath kenek wenuwen.wishwayatath,sirtath aneka warayak sthuthi sthuthi sthuthi

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 8 місяців тому +1

    සර් ආදරයෙන් පැරදුණු කෙනෙකුට ඒ පැරදුණු කෙනාට ලංවී හොඳ ආදරයක් ලබා දෙන්න හැකිනම් එයාටත් පුලුවනි ඒ ආදරයට වටිනාකමක් ඇති ආදරයක් ලබා දෙන්න එහෙම නේද සර්

  • @saranganayanajith5359
    @saranganayanajith5359 5 місяців тому

    Supirima wadagath sarthkama
    Video ekakak❤😮

  • @අනෝමාදීපානන්දනී

    අම්මෝ එකනම් ඇත්ත මේ රටෙත් ගොඩක් අයට ඇල් සැය්මර් හැදුන අය දැකලා තියෙනවා pau එයාල දැක්කම 😢😢😢

  • @chathukakaushan9797
    @chathukakaushan9797 8 місяців тому +5

    සර් මම සයිප්‍රස් වලින් මම බලාගන්න ආච්චිට එල්සයිමර් ,එයා මම ආව දවස්වල හොදට ඉව්වා දැන් ඒ ඉස්සර උයපුවා සම්පුර්නයෙන් උයන්න බෑ මතක නෑ ,එයාගේ එක පුතෙක් ඉන්නවා එයා එන්නේ සතියට 1කපාරයි එයා ඩොක්ට කෙනෙක් එ ඩොක්ටර් කියනවා,අම්මා මම හෙට එනවා කියලා.ඊට පස්සේ ආච්චි මහා රෑට කෑම හදන්වා රෑ 1/2ට විතර අනිවාරෙන් මම හෙන බයයි සමහර වෙලාවට ගෑස් එක ඔන් කරලා ඔෆ් කරන්න මතක නෑ. ටෙලිෆෝන් එක රින් උනාම ආන්සර් කරන්න මතක නෑ ,ඒක එක වෙලාවකට විතරයි ,සමහර වෙලාවල්වලට මට උයන්න දෙන්නේ නෑ වතුර බින්දුවක් බිම හැලුනත් අසාමාන්‍ය විදිය්ට කෑගහනවා දැන් ඒ අසාමාන්‍ය විදිය්ට කෑ ගහද්දි මට ඇගම දාඩිය දාලා රත් වෙනවා.එකවෙලාවකට නපුරුයි.. මට කෑම හදන්න දෙන්නේ නෑ ,අනික එයාට බඩගිනි එන්නෙත් නෑ වෙලාවකට එයා තනියම අඩනවා.පවු .කියලා යනවා අද තමයි මේ ලේඩේ ගැන හරිය්ට දැනගත්තේ.තැන්ක්❤

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 8 місяців тому +2

      ටික ටික පිරිත් කියන්න බුදු බන අහන්න පුරුදු කරන්න ............

    • @chathukakaushan9797
      @chathukakaushan9797 8 місяців тому

      @@SamaraGunawardana-hn9vv ස්තුති ඔබට

  • @chamikamadushani1179
    @chamikamadushani1179 8 місяців тому +1

    ඇල්සයිමර් අපේ ආච්චිට තියෙනව ඇත්තටම ඒ ලෙඩේ මුකුත්ම ඇදුනගන්න බැරි වුනා දැන් අවුරුදු 5ක් වෙනව

  • @MallikaWatagoda
    @MallikaWatagoda 24 дні тому

    සර්.මම ඔබගේ වීඩියෝ බලනවා.මගෙ දුවට අවු.20යි.එයා දැනට ප්‍රතිකාර ලබා ගන්නවා.එයා කැමතියි උපදේශන සේවාවක් ලබා ගැනීමට.මම නුවර.එහෙම කෙනෙක් ගැන තොරතුරක් දෙන්න පුළුවන්ද.

  • @WasanthaWudagedara
    @WasanthaWudagedara 8 місяців тому

    Matath ehemai aththatama sir.hama ekama epWela.mamath guruwariyak eth rahath nanae.visadaya thamai kiyala mata keepawarak hithuna

  • @TKMG877
    @TKMG877 8 місяців тому +13

    ❤😊❤😊❤😊❤😊❤😊❤😊

  • @Krishipad-xq5jf
    @Krishipad-xq5jf 8 місяців тому +2

    Me guruthumaa mata Wada godaak Baal athi…mage subject Ekath meka newei man Danata inneth pita rataka, eeth me videos man balanawa,ape kale me wage guruwaru hitiyanam apith me subject thora Ganna thibuna,mage ekama illima oya chork nathiwa ai temporary marker use karanne naththe….chork wisai Nedra.?eeka Nisa wenna athi kassa enne .😢

  • @KAIZER48499
    @KAIZER48499 6 місяців тому +1

    Depression හින්ද දුකෙන් ඉන්න මම❤❤❤

  • @mayuraprasad1699
    @mayuraprasad1699 6 місяців тому

    සෑර් කියන විදිහට උපදෙස් දෙන්න බැදපු අපට බෑ.
    පිට කෙනෙක්ට ආදරෙන් කතා කලොත් හොඳට තියෙයි.
    අම්මට හිනා උනත් රවන ගෑනු ඉන්නෙ.

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b 8 місяців тому

    Matath dan hithenawa amathaka wena lede hadilada kiyala,dan wath please oya kauda kohomada mawa danne kiyala ahanda bariwa mata kisi deyak hitha ganda bariwa inna mama.

  • @lakshannilusha4749
    @lakshannilusha4749 8 місяців тому

    මටත් drop shipping 😌😁

  • @DamayanthiHettige
    @DamayanthiHettige 8 місяців тому +4

    අනේ සර් ඔය හුනු වලින් ලියන්න එපා

  • @gayanimirando9529
    @gayanimirando9529 3 місяці тому

    අප්පච්චී.... පොත කියවන්න...

  • @shaabro4665
    @shaabro4665 8 місяців тому

    Sir kiyayana widhihata matath wishadaya

  • @Sanduninisansala822
    @Sanduninisansala822 8 місяців тому +1

    ❤❤❤

  • @danisasri2043
    @danisasri2043 8 місяців тому +1

    😊😊😊🙏🙏

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 8 місяців тому +1

    😢❤

  • @Udeshi2007
    @Udeshi2007 Місяць тому

    Mt Dictation anew 😒😂

  • @ChannaPathirana-n9r
    @ChannaPathirana-n9r 8 місяців тому +1

    😂😂😂❤

  • @PasinduKaushalya-d8v
    @PasinduKaushalya-d8v 8 місяців тому +6

    කොහොමද oya owa record kranne

  • @chamikamadushani1179
    @chamikamadushani1179 8 місяців тому +1

    මේ කියන විදියට මටත් මේ තත්වෙ තමා වෙලා තියෙන්නෙ. දෙයියනේ මං මේ ගැන කාටද කියන්නෙ... මං ඊයෙ වස බෝතලෙන් උගුරක් කටට අරන් ආයෙ දැම්මත් එක්ක

    • @Prami_D
      @Prami_D 8 місяців тому +6

      දෙමව්පියෝ දහදුක් විදල හැදුව්ව් වස බොන්නද. ප්‍රශ්න වලින් ගේම ඉල්ලා ගොඩ එනඑක තමයි කරන්න ඕන මටත් උනා ඒ උනාට මම ප්‍රශ්න වලින් ගේම ඉල්ලලා ගොඩ ආව ( ගේමට ගේම ) සියදිවි නසාගන්න උන් පව් නෑ උන් ඉපදුනු ගමන් මැරුනනම් දෙමව්පියන්ටත් දුක නෑ. ආයි ආත්මයක් නෑ කවදාවත් සියදිවි නසාගත්තොත් 👍

    • @chamikamadushani1179
      @chamikamadushani1179 8 місяців тому

      @@Prami_D ජීවිතේ කියන්නෙ ලොකු වේදනාවක් මට කතා කරන්න කෙනෙක් නෑ යාලුවො ඉන්න එකට හස්බන් කැමති නෑ මං දැන් ඉන්නෙ ගමේ කෙලවරේ එතන ඉදල ගෙදරකට යන්න නම් කිලෝමීටරයක් දුර යන්න ඕන ඒකත් පයින්ම ඒ ගියත් හොද කතාවක් නම් අහන්න වෙන්නෙ නෑ නැන්දම්ම මට වද ගෑනි කියල අපහාස කරනව. හස්බන් උදේට වැඩට ගියාම හවසට එන්නෙ ඒ ආවත් ආයිම නැන්දම්මගෙ ගෙදර ගිහින් රෑ වෙලා ගෙදර එන්නෙ මං කතා කරන්න බලාගෙන හිටියත් වැඩක් නෑ ඇවිත් මහන්සියි කියල නින්දට වැටෙනවා. මං ගෙදර ඉන්න කාලෙ මට මගේ හැමදේම කියන්න නංගි හිටිය ඒත් දැන් එයා කැම්පස් ගිහින් අම්ම තාත්තට ප්‍රශ්න කියල හිත රිද්දන්න දුකයි. නැන්දම්මට කිව්වම ගෙදරින් යන්න කියනව. මං මොනව කරන්නද කියල හිතාගන්න බෑ

    • @I_am_Aadhi
      @I_am_Aadhi 8 місяців тому

      Dont do that kind of work 😢

    • @mnera942
      @mnera942 8 місяців тому

      පිස්සුද දරුවෝ ආයේ එහෙම කරන්න එපා 💘💘

    • @InduIndu2-r6e
      @InduIndu2-r6e 8 місяців тому

      ඔයා doctor කෙනෙක් හම්බ වෙන්න.

  • @nalakachithrananda5804
    @nalakachithrananda5804 8 місяців тому

    ❤❤❤❤

  • @chandichandi7173
    @chandichandi7173 8 місяців тому

    ❤❤❤❤❤❤😂

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 8 місяців тому

  • @h.msureshsuresh6298
    @h.msureshsuresh6298 8 місяців тому

    ❤❤❤❤❤❤

  • @DgdPriyangika
    @DgdPriyangika 4 місяці тому

    ❤❤❤❤