Me Mamada | පන්තිය අතු ගෑවේ මම. මට ඒ වෙලාවේ ඇඬුනා (Dinesh Muthugala)

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 168

  • @chamodfernando7485
    @chamodfernando7485 3 роки тому +26

    ජීවිතේට දැක්කෙත් ෆෝන් එකෙන්..ඒ උනාට හදවතින්ම ආදරෙයි.ලොකු කම් නැති පම්පෝරි නැති සුපිරි හදවතක්..

  • @m.prarthana7510
    @m.prarthana7510 4 роки тому +75

    වත්මන් සමාජයේ අහම්බෙන් අපිට හම්බුන ආදරණීය චරිතයක් . බුදුසරණයි සර් .‍❤️‍

  • @chinthakalashan72
    @chinthakalashan72 4 роки тому +40

    දැන් පෝස්ට් එක දැක්කෙ.බලන්න කලින් කමෙන්ට් එකක් දැම්මා. මුතුගල සර් නම් ඉතිං සුපිරි තමා.ජීවිතේ කියලාදෙන අපේ ගුරුතුමා. vfm නියම තෝරාගැනීමක්..🤘

  • @Statusvideo578
    @Statusvideo578 4 роки тому +42

    අපේ මුතුගල සර්🥰🥰

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 роки тому +38

    සර් මන් කොරියාවේ එද්දී මගේ අතේ තිබ්බේ රු.2000යි.... Airport එකේදී dollars කරන්න.. මන් අවෙත් loan එකක් අරන් උවමනා වැඩ ටික කරන්...
    එත් අද මන් ලංකාවේ වටිනාකමින් ලක්ෂ හතරකට වැඩි පඩියක් ගන්නවා... මගේ දුප්පත් අම්මලා සහෝදරයන්ට උදව් කරන් ඉන්නවා..
    මාත් bio science කලේ උසස්පෙළ ට.. ඒ නිසා මන් හරිම අසාවෙන් මේ වීඩියෝ බලන්නේ.. මන් nursing හීනෙ අතහැරලා සල්ලි, ණය ප්‍රශ්න නිසාම korea ආව...
    එත් පොඩි කාලේ ඉදලම තිබ්බ හීනෙ nurse කෙනෙක් වෙන්න..එත් ඉතින් දුප්පත්කම නිසාම එක බැරි උනා...ඒ දුකනම් හිතේ තියෙනවා සල්ලි හම්බ කලාට....
    සර් ට බුදුසරණයි

  • @thamarakumari7364
    @thamarakumari7364 Рік тому +1

    Sir හරිම නිහතමානී කෙනෙක්. ආදරණිය චරිතයක්
    සදා නොමැකෙන මතක සටහන් අතරේ අපේ හදවත් අවදි කල අපූරු මිනිසෙක්
    ආදරෙයි sir අපි ගොඩක් ආදරෙයි ❤❤❤

  • @sachisachi6509
    @sachisachi6509 3 роки тому +12

    ඉගෙන ගෙන නැති වුනාට මගේ ජීවිතේ ගරු කරන චරිතයක් මුතුගල සර්..

  • @nethunethu1544
    @nethunethu1544 4 роки тому +26

    ජීවිතේට ගන්න ගොඩක් වටින දේවල් තියෙනවා නිදුක් නිරෝගීමත්ව ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට සක්තිය ධෛර්යය වසනාව ලැබේවා සර් පිවත් දෙමාපියන්ටත් රත්නතරේ පිහිටයි

  • @inokaabiperera9838
    @inokaabiperera9838 4 роки тому +30

    ඇත්තටම මම නම් ගොඩාක් කැමති ගොඩාක් ගරු කරන චරිතයක් 🥰🥰🥰

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 роки тому +3

    සර් ඔයාට ගොඩක් ස්තූතියි. අපි යවපු මැති ඇමතිවරුන් නම් අන්තිමයි බුදුන් වහන්සේගේ සහ හාමුදුරුවන් වහන්සේට කිසිම කරු කිරිමක් නැහැ. සර් ඔබට ස්මතුකරාට ගොඩක් ස්තුතියි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි. බුදු සරණයි

  • @megaseries5558
    @megaseries5558 3 роки тому +16

    ඔබතුමා නිසා මං දැන් හොඳ මනුස්සයෙක් ලෙස දිවි ගෙවන්න වෙර දරනවා❤❤❤❤

  • @sameeragunawardhana8187
    @sameeragunawardhana8187 4 роки тому +13

    පට්ටම ආස චරිතයක්

  • @sirilee139
    @sirilee139 4 роки тому +15

    කාරැනික; අාදරනීය ;හොදම තැනක ඉන්න වටිනා සේවයක් මුලු රට වෙනුවෙන්ම කරන ඉතාම නිහතමානී චරිතයක් විදියටයි මම හදුනාගන ඉන්නේ. තෙරැවන් සරනින් ඉදිරිය යහපත්ම වේවා.

  • @sanjeewadilshan2443
    @sanjeewadilshan2443 3 роки тому +14

    කවදාවත් මුතුගල සර් දැකලත් නෑ කතා කරලත් නෑ.ඒ උනාට ගොඩාක් ගරු කරන චරිතයක් සර්ට තව තවත් සර් බලාපොරොත්තුවන සර්ගේ අධිෂ්ඨානය කරා යන්න ශක්තිය ලැබේවා

  • @PriyankaMudunkotuva
    @PriyankaMudunkotuva Рік тому +1

    විදේශගතව සේවය කරන අතර හැමමොහොතකම සර්ගේ විඩියෝ බලලා තමයි විඩාව මහන්සිය නිවාගන්නේ දුට අවුරැදු 16යි එයාට කැන්සර්එකක් එ් හැමදුකක්ම නිවෙනවා සර්ගේ විඩියෝ බලපුවහම බුදුසරනයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +1

    කොච්චර ඇහුවත් තව තිබුණනම් දිගට හොදයි කියලා හිතෙන වැඩසටහනක් එපා වෙන්නේ නෑ බිඳක්වත් ඒ තරම් සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක් මුතුගල ගුරුපියාණන් ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 3 роки тому +10

    රටේ පිනට උපන් දරුවෝ,හැඩුවැඩු දෙමාපියන්ටත් පින් .
    රටේ රජ වෙන්න ඕන ඔබවැනි අයයි පුතා,,,

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 2 роки тому +3

    දක්ෂ වගේම සුන්දර හදවතක් මුතුගල සර් ට තියෙන්නේ. ලොකු ගෞරවයක් තියෙනවා සර්ට.බුදු සරණයි 🙏

  • @vihariadhikari3114
    @vihariadhikari3114 3 роки тому +5

    සර්ට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ..🤩💗

  • @shiranthsandamali6963
    @shiranthsandamali6963 2 роки тому +1

    ආදරණීය චරිතයක් තෙරුවන් සරණයි ....🙏

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 29 днів тому +1

    ❤️🙂

  • @rapbadakohila0324
    @rapbadakohila0324 4 роки тому +12

    ආදරෙයි සර්💗
    තෙරුවන් සරණයි!!!

  • @upuliwathsala8152
    @upuliwathsala8152 4 роки тому +11

    හදවතේ ගුරුතුමා..💕 ආදරෙයි සර්..

  • @aa-nw8nw
    @aa-nw8nw 3 роки тому +19

    පැයක් එකදිගට තත්පර 2 ක් වත් Skip කරන්නැතුව බලපු එකම විඩියෝ එක💫🔥❤❤

  • @darshiwidanapathirana5075
    @darshiwidanapathirana5075 4 роки тому +16

    Godariyakma ආදරණීය මනුස්සයෙක් godariyakma අවංක බුදු සරණයි sir

  • @ddggunaasekara2232
    @ddggunaasekara2232 2 роки тому +1

    බුදුසරණයි සර් .‍❤‍

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 роки тому +3

    දිනේෂ් මුතුගල නම් ඒ සොඳුරු මිනිසා අපේ රටේ දැන් ඉන්න දරැවන්ට පෙර පිනකට පහල වූ කෙනෙක් සැබැවින්ම ඔහු නම් නිහතමානී සුන්දරම මිනිසෙකි ඔබට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය දිර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @sumithever8364
    @sumithever8364 2 роки тому +2

    මගේ ජීවිතය; සර් ගුරුවරයකු ලෙස ගතකල කටුක රසය හා ස මානවම ගතකලත් විදින්න ආසයි .ජය වේවා සර් !!අපි ආදරයෙන් නිරන්තරයෙන් මතක් කරන ගුරුතුමණි තෙරුවන් සරණයි ආදරෙයි !!!

  • @rapbadakohila0324
    @rapbadakohila0324 4 роки тому +11

    v fm 1න් කරන වැඩේ සුපිරි...ඊළඟ පාර තෝරන සින්දු ටිකයි,ඒවට youtube link කුයිත් description එකේම දැම්මා නම් හරී....එතකොට බලන අයට ඒ වෙලාවෙම අදාල සින්දුවත් අහන්ඩ පුලුවන්නෙ...💗
    සුභ පැතුම්...💪

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 3 роки тому +2

    මාත් සර්ගෙන් ඉගෙන ගෙන නෑ මාත් ගරු කරන කෙනෙක් සර් සර්ගෙ තුන්වෙනි ඉලක්කය ලගදීම ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මේ චැනල් එකේ කට්ටියටත් තෙරුවන් සරණයි 😍😍😍😍

  • @ලියන්නටඋපන්නෙමි

    ආදර්ශවලින් පරිපූර්ණ නියම සිංහල බෞද්ධයෙක්

  • @Deepakumuduni680
    @Deepakumuduni680 Рік тому

    ලස්සන චරිතයක් ❤❤

  • @ganithagedara2926
    @ganithagedara2926 2 роки тому +3

    කවදාහරි සර් වගේ වෙනවා....❤️❤️

  • @madushanka4738
    @madushanka4738 4 роки тому +10

    😍 ape sir

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Рік тому

    ❤❤❤❤❤❤ kawadawath දැකලා ne ath හරිම ආදරණීය කෙනෙක් පරමාදර්ශී කෙනෙක්

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 роки тому

    කිසිම කම්මැලි කමක් නෑ මේ වගේ වැදගත් සාකච්ඡාවක් හරිම වැදගත් ස්තුතියි උතුමාණන්ට අද මම මේක බලන්නේ කුවෙටිවල සිට සුනීතා අද දවස 2021 6 14 සර් වැඩ සටහන් බලනවා අහම්බෙන් දැක්ක දිගටම බැලුවා ස්තූතියි සියලු දෙනාටම ස්තුතියි විශිෂ්ටයි ඉතිහාසයේ රන් අකුරින් බැබලේවා

  • @Ishanbroooo
    @Ishanbroooo 4 роки тому +15

    ප්‍රාතිහාරී සිංදුව ලස්සනටම කිව්වා සර් 💚😍❤️🙂

  • @nilminigmv2260
    @nilminigmv2260 4 роки тому +42

    අඩන්න කදුලු නෑ තවමත් මගේ නෙතේ...හැදෙන්න දන්න අයවෙනුවෙන් මෙයම ඇතේ....අවන්ක හදවතක් ඇත තුල ඔබේ ගතේ...දියුනෙන් දියුනුවට යන්න ඔබගේ සිනා වතේ....

  • @dilanisandamali1695
    @dilanisandamali1695 2 роки тому +1

    theruwan ...saranai ...sar 😍😍😍😍

  • @kalpanaedirisinghe1056
    @kalpanaedirisinghe1056 3 роки тому +7

    රැකියාව කරන අතරතුර ෆේස් බුක්,යූටියුබ් එක බලද්දි සෑහෙන වාර ගණනක් ෂෙයාර් කරපු,කමෙන්ට්ස් කරපු බයො පංතියක වීඩියෝ වගයක් තිබිලා මමත් බැලුවා..එදා ඉදන් මං අද වෙනකං මුතුගල සර්ගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා.මං උසස් පෙළ කලේ 2013 කලා අංශයෙන්..ඒත් මං අද රැකියාවක් කලත් විවේකය අතරතුර සර්ගේ ඒ හැම වැඩසටහනක්ම මං හරි ආසාවෙන් බලනවා..මොකද ජීවිතයට හොද වටිනා උපදෙස් ටිකක් ලබා දෙනවා ව⁣ගේම,සර් තිත්ත ඇත්ත කතා කරනවා..මොකද සර්ගේ පුහු මාන්නයන් නෑ..හරිම ගුණ ගරුක ගුරුවරයෙක්..දීර්ඝායු ලැබේවා අපේ සර්...බුදු සරණයි..🙏🙏🙂🙂

  • @isharalakmini7360
    @isharalakmini7360 3 роки тому +3

    ❤❤❤ අපේ සර් ❤❤❤

  • @thisararanathunga2752
    @thisararanathunga2752 4 роки тому +12

    අපේ සර් ❤️

  • @aa-ef9go
    @aa-ef9go 4 роки тому +4

    මුතුගල සර් 🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Vinuththegreat
    @Vinuththegreat 7 місяців тому

    sir ge golayek wechcha eka gana mata sathutui sir. aththatama🥰

  • @sankamadu3975
    @sankamadu3975 4 роки тому +3

    Math sir ge hema video ekakma balanawa.godak dewal ganna puluwan jeewitheta.jayama wewa sir

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 роки тому +1

    තෙරුවන් සරණයි සර්.!! ♥️🙏🏻

  • @dinu8598
    @dinu8598 3 роки тому +3

    අපි වෑඋඩ..... ✋👍😍

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 роки тому +2

    ගෞරවණීය ආචාර්ය තුමාණෙනි , වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබතුමාණන් අප කාගේත් ගෞරවාදරයට පත්විය යුතු කෙනෙක් . මා ඔබතුමාණන් සදහන් කළ වෑඋඩ ප්‍රදේශයට සමීප ගමක ජීවත්වන්නෙක් . දැන් වයස අවුරුදු 70 ක් . අදටත් මම ඔබතුමාණන්ගේ වටිනා උපදේශ අන්තර්ගත වීඩියෝ බලනවා මගේ දරුපැටවුන් ද සමග . ඔබ අප රටට ආශීර්වාදයක් . එසේම , ඔබ වැන්නෙක් අප අප රටට දායාදකළ ඒ උත්තරීතර මාපිය දෙදෙනාටම මාගේ.ශීර්ෂ ප්‍රණාමය හිමිවේ . ඔබට ජය , සතුට සහ නිදුක් නීරෝගී සුවය පතමි . සම්මා සම්බුදු සරණයි.

  • @sadunikumari8264
    @sadunikumari8264 4 роки тому +7

    Theruwan saranai sir....🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😍😍😍😍

  • @susanthakumara2307
    @susanthakumara2307 2 роки тому

    නිදුක් වෙත්වා .නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා ..තෙරුවන් සරණයි

  • @himashasamarakoon9882
    @himashasamarakoon9882 2 роки тому

    ආදරෙයි සර් ❤️❤️❤️

  • @geethikarajapaksha2221
    @geethikarajapaksha2221 3 роки тому

    අනෙ මේ වගේ අය පාර්ලිමේන්තුවේ හිටියනම් .හරිම මාර චරිතයක්.

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 4 роки тому +4

    Theruwan saranai dooniva dakinna aasai ✋

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 3 роки тому +1

    බුදු සරණයි සර්

  • @jeewannalinda2676
    @jeewannalinda2676 Рік тому

    මිල කල නොහැකි ඔබ' අමිල යන නම හලන් නැතුව තියාගත්තනම් ඒකෙත් මිල කල නොහැකි වටිනාකමක් දැනෙනවා වගේ සර්..

  • @sachinipiumali4045
    @sachinipiumali4045 3 роки тому +1

    ගොඩක් පිං සර් 💖🙏🌼

  • @barneycasting8331
    @barneycasting8331 2 роки тому +8

    පුද්ගලයෙක් හැටියට මෙතුමාගේ කිසි අවුලක් නැහැ , නමුත් උපකාරක පංති කරන ගුරුවරයෙක් ලෙසට ආර්ථික වශෙයෙන් අති සාර්ථක වෙන්න නිදහස් අධ්‍යාපනය කියාගෙන පම්පෝරි ගහන ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ මොකක් හෝ අවුලක් තියෙනවා. මම දකින්නේ මේවා හැමදාමත් දියුණු වෙමින් පවතින රටක ලක්ෂණ. විශ්ව විද්‍යාල අධ්‍යපනය නොමිලේ කරලා ඉතා සීමිත පිරිසකට පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමි කර දෙනකොට මෙහෙම වෙන එක වලක්වන්න බැහැ

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому +2

    🙏බුදුසරණයි සර් දීර්ගායු පතනවා 🌞🌞🌞

  • @ලියන්නටඋපන්නෙමි

    කොච්චර දුක් වින්දත් ප්‍රතිපල ලැබෙන්නේ තමන්ටම යි.

  • @arohi4678
    @arohi4678 4 роки тому +4

    Sir👍😇😇😇😇😇♥️

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 2 роки тому

    Hari sundarai.adaraniyai.sir.math e sundara bawa winda wagemai.💚💚💚

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 4 роки тому +5

    ❤❤❤sir..🙏

  • @lovebulb9621
    @lovebulb9621 3 роки тому +2

    සර්♥

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam 2 роки тому +1

    Budu saranai

  • @isharanimesh2162
    @isharanimesh2162 3 роки тому +1

    මම ආසම කොටස උකුවෙල සර් වාහනේ එනව දකිනකොට දුලා මිස් කියපු දේ ඇඩෙන්න දැනුනා...

  • @mazinaahamed2313
    @mazinaahamed2313 3 роки тому +1

    My favorite muthugala sir never miss ur programme..... Well explanation...

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 роки тому +2

    Sir you are a most humble character.that I ever met.when I listened your speech.feel so happy 😊

  • @sharmilamanikkavasagam9154
    @sharmilamanikkavasagam9154 3 роки тому +3

    Super sir🔥👌

  • @nipunadeshantha320
    @nipunadeshantha320 4 місяці тому

    Respect forever my great valuable respectable science sir 🙏🙏🙏

  • @seriatysr7593
    @seriatysr7593 4 роки тому +4

    Mutugala sir, guru deaviyeak, guru piyeak. Api sirgean egeana nogattat apea daruwan aeaati wasanawantai ediri anagataya sarupwapprakarayean sartaka weawa. Deaviyangea pihitai!!!niduk nirogi suwaya partana karanawa. Dirgausa lebeawa hadawatinma suba patanawa. Good bless you. 🌷🌷🌷💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍sriyani from Saudi Arabia.

  • @sashinidilrukshi9569
    @sashinidilrukshi9569 2 роки тому +2

    Anee sirge ktahada godak lssnii

  • @KanishkaChandupa-f9j
    @KanishkaChandupa-f9j Рік тому

    සින්දුව නම් top.වර්තමානයේ හොද සර් ekenee wage aya mihimatha බැබලේවා!

  • @dilanidevika2730
    @dilanidevika2730 Рік тому

    Mn oba tumata bohoma garu karanaw sir teruwan saranai

  • @ashensamaraweera1439
    @ashensamaraweera1439 4 роки тому +5

    ❤️💓❤️

  • @amaajayasuriya6519
    @amaajayasuriya6519 4 роки тому +3

    මුතුගල සර් අපේ ජීවිතේ හදනවා. සුන්දර වැඩසටහනක් මේකත් 😍

  • @ranaanola3564
    @ranaanola3564 3 роки тому

    Oyanam niyai sar.mama oyawa u tub ekn man nithara balanawa.
    Man godakma asa karan charithayak oya sar.jayawewa

  • @anusakumari4494
    @anusakumari4494 4 роки тому +9

    සින්දු ටිකත් දැම්මා නම් හෝදයි.

  • @pabasarabandara6900
    @pabasarabandara6900 3 роки тому +2

    Ape sir♥️♥️♥️

  • @pubudumadushan9210
    @pubudumadushan9210 4 роки тому +5

    💜️💜️💜️💜️

  • @RuviniWanninayaka
    @RuviniWanninayaka 4 роки тому +3

    Dawasata eka parak hari sirge video ekak valanawamai. Mage thaththagen passe papuwata danuna ekama kena sir . Budu saranai sir

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 роки тому +8

    අනේ සර් මේ වීඩියෝ එකට අදාල නැති comment එකක් වෙන්න පුලුවන්.ඒත් සර් පොඩ්ඩක් මේක සලකල බලන්න.සර් ගාල්ලේ ජීවවිද්‍යාව උගන්වන්න එන්නකෝ.

  • @chandrikaigalagamage3431
    @chandrikaigalagamage3431 2 роки тому

    Thathagema putha thamai sir thathata ammata anith hamotama haminata daruwanta budu saranai devi pihitayi

  • @janithnishshanka6598
    @janithnishshanka6598 4 роки тому +3

    Bindhuwe indan patangaththa dinesh sirta suba anagathayak🙏🙏.oyalatath suba anagathayak🙏🙏 jaya wewaa🤟🤟

  • @stadylerning.2231
    @stadylerning.2231 4 роки тому +28

    තිස්ස ජනනායක සරුත් වැඩසටහනට ගේමු නේ.

  • @liziqizee1828
    @liziqizee1828 3 роки тому +1

    Excellent person

  • @yakaff1386
    @yakaff1386 3 роки тому +5

    Aramunk තිබ්බොත් කරන්න බැරි දෙයක් නෑ😘😓

  • @udeshikawicramasinghe7658
    @udeshikawicramasinghe7658 3 роки тому

    jayawewa

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 роки тому +3

    අරමුණ ක් තිබ්බොත් අනිවාර්යයෙන් එ ගමන සාර්ථක යි

  • @nayananilmini4053
    @nayananilmini4053 3 роки тому

    Aththatama as walata kandulu awa.. jayen Jaya sir.....

  • @shanikamadhubashini365
    @shanikamadhubashini365 4 роки тому +3

    Oba nirmanaya kala gurudewidunwa mathakwenawa.. wathawal godai...kawadawath amathaka nowei..obath hoda guruwarayek....obatath..me gamana..hariyanna..kiyala hadawathinma subapathanawa. Theruwan. Saranai sir

  • @kanthirita8775
    @kanthirita8775 3 роки тому

    harima lassana ahan inna asai sarge jivitha kathawa

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 3 роки тому

    What a wonderful young teacher our students have. We spend our retired longly life watching your interesting stories live long happily budu saranai for all

  • @yapa2952
    @yapa2952 4 роки тому +4

    Tharuwana.saranai.💘💘💘💘💘💘💘💘💘💘

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 роки тому +1

    Harina asawen bakuwa ..apata e wage guruwaru hitiya nam kiyala loba hithenawa . Sathutuy jiwithe 0 n patan aran ihalatama awata ..suba pathum

  • @rpriyanthapriya2282
    @rpriyanthapriya2282 3 роки тому +1

    සර් ගායකයෙක් උනා නම් පට්ට.....

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 3 роки тому +1

    Supiri kollek

  • @saduniwanigasooriya4575
    @saduniwanigasooriya4575 4 роки тому +4

    ❤️

  • @susanthakumara2307
    @susanthakumara2307 2 роки тому +1

    මමත් අගයකරන සර්කෙනෙක්..විශයට අමතරව ලමයින්ට ඔවදන් දෙන ඉතා විශිස්ට සර්කෙනෙක්

  • @vonararupasingha3685
    @vonararupasingha3685 4 роки тому +8

    එයා කලින් සර් ගේ vlog ටික බලලා.

  • @dilinihansika6580
    @dilinihansika6580 4 роки тому +2

    Fatta sir