මුතුගල සර් ජිම් ගිය හේතුව කියයි. | Dinesh Muthugala | Episode 67

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 40

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  5 місяців тому +14

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @Kala-yf9cl
    @Kala-yf9cl 5 місяців тому +10

    ඉගෙ න ගන්න වයසේ නෙති උනත් මන් සර් ge වැඩ සටහන් බලනවා හරි වැදගත්

  • @Nadunkavishka1
    @Nadunkavishka1 5 місяців тому +25

    අපේ ක්ලාස් එකේදී ❤
    සර් ඕක කිව්වේ ඔය රූප සටහන් අඳින්ට දීලා..කට්ටිය කියනවා උගන්නන්නේ නෑ කතා කිය කිය ඉන්නවා කියලා. ඇත්තටම එහෙම නෑ

  • @Mihiri556
    @Mihiri556 5 місяців тому +22

    සර්ගෙ හිනාව යකො😂😂

  • @danisasri2043
    @danisasri2043 5 місяців тому +4

    සර්ගෙ.විඩ්යො.එකක්.දානකන්.බලන්න.හිට්යෙ.බඩ.ජිම්.යනවා.නේද.සර්.😂😂😂😂👍👍බුදුසරණයි

  • @saloonmanu7501
    @saloonmanu7501 5 місяців тому +2

    budu saranai sir... hadawate redunu guru piyek❤️❤️❤️❤️❤️

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 5 місяців тому +1

    Deveyan mau putune mutu sir oba ciyalu ma daruwange guru daviyani ❤❤❤🙏🙏🙏🙏

  • @WasanthaWudagedara
    @WasanthaWudagedara 4 місяці тому

    Rial lessons. I like so much this class

  • @Playwithallgames-p5u
    @Playwithallgames-p5u 5 місяців тому +36

    Online සාලෙට වෙලා බලන උන්😂

  • @NilushaPriyadarshani-c1r
    @NilushaPriyadarshani-c1r 5 місяців тому +1

    God bless you sir ❤❤❤❤❤❤❤❤❤

  • @SadodyaGunawardana
    @SadodyaGunawardana 5 місяців тому +2

    Ape sirrr❤❤😂

  • @awimala24apura71
    @awimala24apura71 5 місяців тому +2

    මෙ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ ආර්ථිකයෙන් බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය.
    නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය..............

  • @LakiLaki-k4i
    @LakiLaki-k4i 5 місяців тому +1

    Ane mn rata inne, ithin sirge lectures ahala tikak hari manasata danena sahane kiyala nima karanna baa,,,,

  • @supunchandana9711
    @supunchandana9711 5 місяців тому +8

    වෙන්න බෑ සර් මම හොදම බත් පිගානක් අරිනව 3න්වෙලටම ඉසා පිරමීඩවගෙව😅 කෝ බඩ පිටලැල්ල වගෙනෙ..😂😂😂 හැබැයි මම දාඩියදාන්න වැඩකරනව.😁😁

    • @Raysmom
      @Raysmom 5 місяців тому +1

      ඉසා පිරමීඩ නෙමේ. ගීසා හි පොරමීඩ

    • @pandukab
      @pandukab 5 місяців тому

      @@Raysmom😂

    • @larangarandaya2440
      @larangarandaya2440 5 місяців тому

      Ammo ammo menn apathayek 😂

    • @dulanjayaravindu4504
      @dulanjayaravindu4504 27 днів тому

      Thyroid check krnna

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @praneethfernando8431
    @praneethfernando8431 5 місяців тому

    අදයි danagaththe cholesterol විස නැහැ කියලා ❤

  • @chamilsuranga9534
    @chamilsuranga9534 5 місяців тому

    Sir sathwa pikudu kamata ganimedi prasnayak nadda apita leda asaneepa viyapthaweemak nadda ewain thank you reply pls

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 5 місяців тому

    Ammo sir bath kana gaman baluwe hira una❤❤❤❤

  • @RanjithJayathilaka-n7w
    @RanjithJayathilaka-n7w 5 місяців тому

    Sirge 2024 unit 5 sathwaya padame lesson pack balanna nedda ?

  • @SozanaTg
    @SozanaTg 5 місяців тому

    Mha saudeya gedarata genava sarama kanava bataluvaga nokana deyak na

  • @Sandeeppate-ww3db
    @Sandeeppate-ww3db 5 місяців тому

    Wrong turn🤭🤭

  • @ayomalikosala7563
    @ayomalikosala7563 5 місяців тому +2

    Sir. Galewela dabulla gena kiwuwa nisa ahanne. Me kurunegala class eka neda ?

  • @ayomalikosala7563
    @ayomalikosala7563 5 місяців тому +1

    Sir, Mata awurudu 15 di mage bars kilo 58 kiuwa doctor kiwuwa mage ammata me daruwata adarayak thiyenawa am bara adu karaganna kiwuwa .

    • @ravidurajiw3947
      @ravidurajiw3947 5 місяців тому

      කෑම පාලනය කරන්න අඩු කරන්න

  • @menakakaiz3535
    @menakakaiz3535 5 місяців тому

    ❤️

  • @manojadikari129
    @manojadikari129 5 місяців тому

    Eka thama sannasgalaya
    Wanda
    Wela thiyenne 😂

  • @jhash2
    @jhash2 5 місяців тому +1

    Yko mechchr klyk kwththa kiyl hithn hitiye wen ekkt😂

  • @pluspro9397
    @pluspro9397 5 місяців тому

    කැවුතු ආච්චි😂

  • @MaleeshaBandara-v2j
    @MaleeshaBandara-v2j 5 місяців тому

    😂😂😂❤️❤️

  • @RanilGamage-f4g
    @RanilGamage-f4g 5 місяців тому

    😅😅😅😅😅😅😅

  • @TKMG877
    @TKMG877 5 місяців тому +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajah9277
    @ajah9277 5 місяців тому

    Ane manda,,