Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙහම චැනලයක් කරන එකට අපව දැනුවත් කරන එකට මාරම සතුටුයි අයියේ.. පරිස්සමෙන් ඉන්න .. 😊
ගොඩාක් වටින වීඩියෝ එකක් එකක් ඒ වගේම හරිම ලස්සනයි 👍❤️
හරිම රස පලතුරක්.👋❤️❤️
ඇත්තටම ගොඩක් වැදගත්
නමිනම් කාලා තිබුනට ගූන දැනගත්තෙ අදයි❤❤
ඇත්තටම මෙච්චර ගුනයක් නමිනං වල තියෙනවා කියලා දැන ගත්තේ අද තමයි ගොඩක් ස්තුතියි මයුර ලංකා
නමිනම් ගස් මම දැකලා නැහැ .. ගෙඩි කාලත් නැහැ .. වටින video එකක්...💜️
godak wedagath vid ekak..👍
*voice eka nm niyamai aiyage..*
Niyamai aiye..jaya wewa
Naminam❤❤❤❤
මම කලින් දැකලත් නැහැ කාලත් 😮😢 ගොඩක් වටිනා වීඩියෝ එකක් 🙏
හාවන්ට නමිනම් කොල දුන්නා නම් හරි.🤣🤭
හොදටම ඉදුනම හරීම රසයි😋😋
ආසම දෙයක් තමා ඉතින්
ලංකාවේ හැමදේම තියනවා වටිනාකමක් නොදැන ජීවත් උනාටනේද...❤ ගිය දවසකලංකාවෙ ඔක්කොම බලලා එන්නම්🙌👍🙃
සකූ ❤❤
ලුනුයි මිරිස් එකතු කරාම මරු.. 😋
මං ආසම දෙයක් අයියා ..අපේ ගෙදර ගහක් තියෙනවා ...අපි හැදුනාම කනවා ..නමුත් මේ තරම් ගුණයක් තියෙනවා කියලා දන්නේ නෑ ..අයියට ගොඩක් ස්තූතී විස්තර කරනවට ..තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න .❤
නමිනම් පල..👍💗
අපි කියන්නෙ නන්නන් කියල රස පලතුරක් 😊
අදත් වටිනා ශාකයක් පිළිබඳ වටිනා තොරතුරු රැසක් දැනගන්න ලැබුණා. මේ ගෙඩි රසවත් පළතුරක් ලෙස ආහාරයක් ගත්තත් මේ තරම් සෞඛ්‍ය ආරක්ෂිත බවක් හෝ ඖෂධීය වටිනාකමක් ඇතී බවක් දැන සිටියේ නැහැ මල්ලියේ. වටිනාකමක් නොදැන ආහාරයට ගන්න පළතුරු වර්ග කොයිතරම් නම් ඇත්ද මේ පොලෝ තලයේ. ඒ නොදන්නා කම නිසාමයි එවැනි ශාක විනාශ මුඛයට යමින් තිබෙන්නේ. අතීතයේ පැරැන්නන් මෙවැනි ශාකයන් තමන්ගේ ගෙවතුවල නිරන්තරයෙන් වගා කරනු ලැබුවේ මෙහි කුමක් හෝ ගුණයක් ඇතිබැව් දැනසිටි නිසා වන්නට ඇති. ඒත් පසුපෙල පරපුරට ඒ ගැන දැනුමක් නොමැති හෙයින්ද, ආරක්ෂා නොකිරීමෙන්ද මෙවන් ශාක වඳවී යාමේ තර්ජනයට ලක්වී තිබෙනවා. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. එවන් කාලයක තුරු වරුණ සිදු කරන කර්තව්‍යයට ප්‍රශංසා කල යුතුයි. විදෙස් රටවලින් ගෙනෙන එළවළු හා පළතුරු වලට වඩා වැඩි ගුණයක් , ඖෂධීය වටිනාකමක් මේ පොලවේ වැවෙන ශාක හා ඵල ඇසුරේ පවතින බැව් මට නම් පෙන්වා දුන්නේ මේ තුරු වරුණ චැනලයයි. ස්තූතියි ඔයාට මේ වටිනා හඳුන්වා දීම් හා දැනුවත් කිරීම් ගැන. ඔයාට පින් මේ වටිනා බෙදා හැරීම පිළිබඳව. ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි !! පරිස්සමෙන් සතුටෙන් ඉන්න මල්ලියේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️👍👍
මමනම් අදතමා නමනම් ඇහුවෙ.😊
Fattta rasai kapala lunu demmama😂😂😂
ම්හ් රස පළතුරක් 🤔
නමිනම් කාල තියෙනවා හෙනම ඇඹුල් නේද ඉදුනුවා නම් කහට රසක් එක්ක පැනි රසක් එනවමේතරම් වටිනා ශාකයක් කියල දන්නෙ නම් අදයි
අඩේ අයියා ගුන අගුන මන්දන්නේ නැ හැබැයි මන් මාරම ආසයි බන්ම්..මේකට ඉස්කොලෙ ඇරිලා එද්දි බස් එකෙන් බහිනම.තැන ගෙදර වැටේම මේ ගහක් තියෙනවා හුගක්ම්ම.ගෙඩි හැදිලා තියෙන්නේ පාර පැත්තට මන් ඉතින් හොරෙන් කඩාගෙන කුඩේ ඇතුලට දාගන ගෙදර ඇවිත් හොදලා.කනවා කඩපු ගමන් කොච්චර කන්න අසා උනත් පාරේ යන බව්වො ඔවාට අනිවාර්යයෙන්ම සූ පාරක් දානවා ඇති කියලා මට හිතෙනවා ඒ නිසා සොදලාම කනවා
☝😁 එහෙනම් ලුණු නොදා කාපන්😅
@@MayuraLanka අයියා මෙක සකර් බයිප් පාරක් දාන්න..හොදේ 😅
කාල නම් නැහැ මල්ලී