නහර ගැට ගැසීමට දේශීය වෙදකමෙන් කදිම විසඳුමක්...

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 520

  • @sujeevarathnayake2893
    @sujeevarathnayake2893 Рік тому +17

    ස්තුතියි බොහොමත්ම, ඉතා හොඳින් ඔබ දෙපළ ම පැහැදිලි කළා. ඔබට නිරෝගී සුව පතනවා.

  • @chathudlk6389
    @chathudlk6389 Рік тому +28

    බොහොම ස්තූතියි ..
    නිවේදකතුමා ව්ශිෂ්ඨ ලෙස තමන්ගෙ කාර්ය ඉටු කලා.. ඔබ දෙපලටම නැවතත් බොහොම ස්තූතියි 🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 роки тому +17

    ගොඩක් පින් වෛද්‍යතුමනි මගේ කකුල් දෙක පිටුපස නුල් නුල් නිල් පාට රතුපාට හැදිලා තියෙනවා මම බලන්නම් ඔබ තුමියගේ බෙහෙත් කරලා ගොඩක් පින් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මම සොරගුනේ හල්දුම්මුල්ල

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 11 місяців тому +11

    බොහෝම පිං ඔබතුමාට දෙදෙනාටම.නිදුක් නීරෝගී සුවය ලැබීමට හේතු වාසනා වේවා..

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 3 місяці тому +3

    දැනුවත් කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි ඔබ දෙපෙලටම

  • @herathlansakara359
    @herathlansakara359 2 роки тому +6

    ප්‍රතමයෙන්ම ගොඩක් ඔබ තුමියට පිං ලැබෙනවා,සත්තකින්ම,
    මෙම ප්‍රතිකාරය අප ගම් පියසේ විශාල පිරිසකට ඇතිවෙලා තියෙන බැවින් මෙම ප්‍රතිකාරය අද සිටම කලයුතු බවට දැනුවත් කරමි,,,,

  • @thushangunarathna4751
    @thushangunarathna4751 4 місяці тому +4

    බොහොම ස්තුතියි හරිම වැදගත් සාකච්ඡාවක්

  • @NiroshaPerera-c8c
    @NiroshaPerera-c8c 10 місяців тому +3

    ගටාඩක් හොද වැඩ සටහනක් ඔබ දෙදෙනාටම ස්තුති ❤

  • @kavidurajapaksha1452
    @kavidurajapaksha1452 Рік тому +7

    තෙරුවන් සරණයි ....
    බොහොම ස්තූතියි

  • @dammikaw9050
    @dammikaw9050 Рік тому +13

    ගොඩක් වැදගත් වැඩ සටහනක්. ස්තුති ඔබ දෙපලට

  • @deepaperera8762
    @deepaperera8762 Рік тому +5

    ආයුබෝවන් .ඔබට නිරොගි සුවය ලැබෙත්වා ජයවේවා

  • @pushpamuvanathan
    @pushpamuvanathan 5 місяців тому +10

    බොහොම පැහැදිලියි නිවේදක තුමා ඔහුගේ කාර්ය ඉහලින්ම කලා ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @Anulawathi-r8m
    @Anulawathi-r8m 5 місяців тому +3

    ඩොක්ට.පැහැදිමෙන්.කියා.දුන්නට.ගොඩක්.පින්..බුදුසරනයි

  • @premarathnayake8376
    @premarathnayake8376 11 місяців тому +4

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි .

  • @MebalSilva-w8b
    @MebalSilva-w8b 8 місяців тому +4

    බොහොම ස්තුති . තෙරුවන් සරනය් ඔබලාට

  • @champikashyamali3198
    @champikashyamali3198 3 роки тому +19

    ගොඩාක් වටිනා ⁣ප්‍රතිකාර කියා දුන්නාට ස්තුතියි 🙏

  • @prabhavirathnayake7065
    @prabhavirathnayake7065 2 роки тому +13

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබ දෙපලට බොහොම ස්තූතියි.

  • @prettikumari4299
    @prettikumari4299 2 роки тому +7

    ඇත්තටම ලොකු උදව්වක් කරේ මගේ කකුල් දෙක රිදෙනවා නහර ගැට gehilaa ඉතාමත් වේදනාව ඇත්තේ

  • @pushpahonor983
    @pushpahonor983 4 роки тому +24

    වෛද්‍ය තුමිය ට පිං ස්තූතියි හිරැ ටි වි ඔබතුමා ලටත් ස්තූතියි දිර්ඝ ආයු ලැබේවා !!!බුදු සරණයි . 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 роки тому +13

    වටිනා විඩියෝවක් පැහැදිලි කිරීම ගැන ඔබතුමියට ස්තුතියි තෙරුවන් සරණයි

  • @gamewith9532
    @gamewith9532 3 роки тому +14

    හරිම පැහැදිලි ඔබට ස්තුති 🙏🙏🙏

  • @deepaniperera3264
    @deepaniperera3264 4 роки тому +67

    හරිම පැහැදිලිවපකියලා දුන්න.අහන් ඉන්න ආස හිතෙන විදිහට.ඔබතුමියට ගොඩාක් පින්.වටිනා විඩියෝවක්.තෙරුවන් සරනයි ඔබ දෙපලටම.

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 2 роки тому +3

    බෙහෙවින්ම ස්තූතියි, වෛද්‍යතුමියනි ඔබට

  • @herathlansakara359
    @herathlansakara359 2 роки тому +10

    හිරු ට්වික් ආයතනයටත් මෙම වැඩ සටහන මෙහෙයපු නිවේදක මහතාටත් මෙයට දායක වූ සියලුම ⁣දෙනාටත් ගොඩාක්ම ස්තූතියි🌹🌹

  • @dammipiris6814
    @dammipiris6814 3 роки тому +4

    ඔබතුමියාට ගොඩක් ඉස්තුතියි
    තෙරුවන් සරණයි

  • @PiyaseelaNawarathna
    @PiyaseelaNawarathna Рік тому +12

    තෙරුවන් සරනයි මෙමෙ රෝගයට බෙහෙත් බිමක් අවශ්‍ය වෙන්නෙ නැද්ද ... ඔබ තුමියගෙ දුරකථන අංකයක් සදහන් කරන්නෙ නම් ගොඩාක් වටිනවා

  • @anumudugamuwa9335
    @anumudugamuwa9335 3 роки тому +3

    හරිම වැදගත් හොදට තේරුම් කරලා දුන්නා ඔබ තුමියට බොහොම පිං බුදුසරණයි

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 роки тому +11

    වෛද්‍ය තුමියණි ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දැනුවත් කිරීම ක් ඔබටත් නිදුක් නිරෝගී චිර ජීවනය සැලසෙනවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️👍

  • @mapinona1215
    @mapinona1215 3 роки тому +5

    ස්තුතියි ඔබතුමියට ඉතාම වැදගත් දිනයක් 🙏🌷 තෙරැවන් සරනයි

  • @kumarikumari1819
    @kumarikumari1819 3 роки тому +4

    ස්තුතියි හරිම පැහැදිව කිය දෙනවා

  • @h.b8385
    @h.b8385 Рік тому +1

    දෙදෙනාම ඉතාම හොදින් පැහැදිලි කලා .
    තෙරුවන් සරණයි

  • @princyrodrigo3230
    @princyrodrigo3230 Рік тому

    ඔබතුමියට ගොඩාක් පිං නිවැරදිව කරුනුකාරනා පැහැදිලි කිරීම ගැන

  • @shantilatha5920
    @shantilatha5920 4 роки тому +26

    ඔබ තුමියට බොහොම පින් දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb Рік тому

    ඔබ. දේවලට. බෝහෝම. ඉස්තැතී. සහ. පින්. රෝග. වේන. හේතු. කීවා. හරි. බෝහෝම. වටිනවා. දැනුමත්. කිරීම. බොහෝමත්ම. අගේයි. තේමාවන්. සරනයි

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 2 роки тому +6

    වෛද්‍ය තුමණි අක්පාන සමිබෝල හදලා කනවා සමහර අය වකුගඩුවෙිි ගල් දියවීම සදහා කියලා සමහර අය කියනවා මෙි ඇත්තද ? හරිම ලස්සනට වැඩ සටහන කරනවා එයට ගොඩක් පිං ඔබතුමියට.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 8 місяців тому

    Obathumiyata ගොඩක් pin fyhyadili කරාට afeniwedaka thumata ගොඩක් pin බුදු සරණයි

  • @iranganifernando5361
    @iranganifernando5361 2 роки тому +1

    ඔබ තුමියට ගොඩාක් පින්

  • @ayoniveera381
    @ayoniveera381 Рік тому

    ගොඩක් .isthuthi
    බුදු සරණයි

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Місяць тому

    ඔබතුමිය ඉතා පැහැදිලිව කියා දෙනවා.වැඩ සටහන් මෙහෙයවන මහත්මයත් අවශ්‍ය කරුණූ හොදින් විමසනවා. දෙන්නටම ස්තූතියි .පිංසිදු වේවා.එළගි තෙල් වෙනූවට යොදා ගත හැකි වෙනත් තෙලක් තියෙනවද?

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 10 місяців тому +1

    thank you verymuch both of you

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 роки тому +4

    හරිම වැදගත් අපිට ඕක දෙන්නටම තෙරුවන් සරණයි

  • @lionelrajapaksha255
    @lionelrajapaksha255 29 днів тому

    Thanks for your❤

  • @chandrasiriuyanage9662
    @chandrasiriuyanage9662 2 роки тому +1

    ඉතාම පැහැදිලි යි ඔබට ප්‍රණාමය පුදමි බුදුසරණ යි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 роки тому +3

    ඇත්තටම ලේසියෙන් හොයා ගන්න පුළුවන් මෙ බෙහෙත් වර්ගයක් මටත් නහර ගැට ගැසීම තියෙනවා මම අනිවාර්යෙන් මෙ බෙහෙත් කරලා බලන්න ඕනේ බොහොම ස්තුතියි බුදු සරණයි ඔබතුමියට

    • @padminigamage5293
      @padminigamage5293 4 роки тому

      Oya me beheth klada prathipalayak thibunada kiyana please

    • @shirleyfernandowke2364
      @shirleyfernandowke2364 3 роки тому

      @@padminigamage5293 ආයූර්වේද වල මිල දී ගැනීම ට ඇති "ලාක්ෂාදීලේපය" මේ සඳහා සුදුසු දැ යි, සොයා විමසා බලන්න!

    • @manjulapradeep2650
      @manjulapradeep2650 2 роки тому +3

      ඔයාලට හොඳ වුණානම් මටත් කියන්න please , wena kramayak හරි තියෙනවානම් please

    • @Sugatho
      @Sugatho 3 місяці тому

      ​@@padminigamage5293Oba thumiya ma Alapaya pawichi karala baluwada Tharuwansaranai ❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +7

    දීර්ඝායු වේවා ඔබතුමාට සහ ඔබ tumiyata මෙවැනි video වලින් නැවතත් හමුවෙමු බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏 🙏 🙏

    • @samadhitharuka7514
      @samadhitharuka7514 4 роки тому +1

      🙏🙏🙏🙏🙏

    • @sandunishehan3258
      @sandunishehan3258 3 роки тому

      ස්තුතියි ඔබතුමියට ගොඩාක් පිං බුදුසරණයි දෙවිපිහිටයි

  • @WimalasenaWannakuwattawaduge

    බොහොම ස්තූතියි බොහොම පින්

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому +1

    වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb Рік тому

    බෝහෝම. ඉස්තැතී. පැහැදිලි කරලා. දේන්නටම. බුදු. සරනයි. බෝහෝම. අපේ. කලයුතැයි

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 Рік тому

    ස්තුතියි දැනුවත් කිරීමට

  • @nilani8610
    @nilani8610 2 роки тому +1

    dennatma budu sarni ape de apita agei mini mutu se

  • @Sudasuduayya-jp9fn
    @Sudasuduayya-jp9fn Рік тому

    තෙරැවන්සරණයි ඔබදෙපලට

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 роки тому +15

    බොහෝම වටිනා විඩියෝවත් දැනුවත් කල ඔබ තුමියට ස්තූතියි 🙏🙏🙏🙏

  • @ndsndsndsnds2410
    @ndsndsndsnds2410 3 роки тому +5

    පින් සිදු වේවා

  • @malikagedara1058
    @malikagedara1058 4 роки тому +6

    ස්තුතියි ..දැනුවත් .කැරාට..

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 2 роки тому +1

    Rnhank you so much Dr. Budusarani

  • @priyanthignana3700
    @priyanthignana3700 5 місяців тому

    බොහෝම පින්

  • @percydesilva8936
    @percydesilva8936 3 роки тому +8

    ඔබ තුමියගේ දුරකතන අංකය සදහන් කරන්න වැඩ සටහනට බොහොම ස්ත්තියි

    • @asokaasokawa9186
      @asokaasokawa9186 2 роки тому

      oba tumeyaga fon no .aka apata lba denna godak srute.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 роки тому +7

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. හිරුටත් වෛද්‍ය තුමියටත් මාගේ ස්තූතිය.

  • @amitdeewana4230
    @amitdeewana4230 5 років тому +7

    බොහොම pin ඔබ thumiyata

    • @champapriyadarshani5122
      @champapriyadarshani5122 4 роки тому

      ඔබතුමිය හමු විය හැක්කේ කොහොමද?

  • @liyangeleena2354
    @liyangeleena2354 Рік тому

    Oba thumiyata behavinma Esthuthi...mewan kaalena maaththrukawak saakachchawata youda ganema gana... Oba thumuyata deergau wewa...Theruwen saranai....❤🙏🙏🙏❤

  • @MahesaSiri
    @MahesaSiri 9 місяців тому

    බොහෝම..ස්තුතියි.🙏❤

  • @nilmininilmini1426
    @nilmininilmini1426 2 роки тому +2

    ගොඩක් පිං ඩොක්ටර් මෙම අවුෂධය කියලා දුන්නට මොකඳ මගේ එක කකුලක නහර ගැට ගැසීම නිසා කකුලේ වලලූ කරේ තමයි තියෙන්නේ තව කලව කඳේ තියෙනවා දන හිසට පහලින්නුත් තියෙනවා මට මුලින්ම හැදුනේ ගර්භනී කාලයේ සිට ඉතං තවම අඩුනැහැ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එය පරීක්ෂණ කටයුතු ආරම්භ කර එම නහර වලට ඉංජෙක්ශන් විඳ ගල් බැංඩෙක්ෂන් දැම්මා ටික දවසක් යනකොට ඒ නහර නැතීවී ගියා දැන් එතනම ආපහු නහර ගැට ගැසීම තිබේ මැඩම් මට ඩිපෝ එන්නත ලබා දී ඇති අතර එම නිසා මේෂස් හැදීම නතරවීම නිසා ද නහර ගැට ගැසෙන්නේ ඩොක්ටර් මේ අවුෂධය කියලා දුන්නට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @rohinibandara195
    @rohinibandara195 3 роки тому +22

    වටිනාම වීඩියෝ එකක් බොහොම පින්.ඩොක්ටර් දීර්ඝායුෂ ලැබේවා.❤❤🙏🙏🙏🙏🙏

  • @kwtkwt6989
    @kwtkwt6989 3 роки тому +6

    හරිම පැහැදිලිව තේරැම් කරාට ස්තුතියි ඩබතුමියට

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому +1

    Bohoma istuthiyi suwa path. Wewa

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 місяці тому

    හොඳ පැහැදිලි කිරීමක්

  • @gayaniyamuna6766
    @gayaniyamuna6766 3 роки тому +17

    ඔබතුමියගේ වෛද්‍ය වැඩසටහන බොහොම වැදගත් දීර්ඝායු වේවා ඔබතුමියට♥️

    • @chandraathawuda8528
      @chandraathawuda8528 Рік тому +2

      😅

    • @chandraathawuda8528
      @chandraathawuda8528 Рік тому +2

      😅

    • @A.V.P.S.Ganegoda
      @A.V.P.S.Ganegoda Рік тому +1

      ​@@chandraathawuda8528😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

    • @A.V.P.S.Ganegoda
      @A.V.P.S.Ganegoda Рік тому +1

      ​@@chandraathawuda8528❤😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤😢😢😢😮😮😅😊😮😮😅😊😊😊😮😮😮😊😊😊😊😊😮😮😮😮😊😊😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @A.V.P.S.Ganegoda
      @A.V.P.S.Ganegoda Рік тому +1

      ❤❤❤❤❤😂😂😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤😅😮😮😮😮😮😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @deepagawarammana4029
    @deepagawarammana4029 2 роки тому

    ගොඩක් ස්තූතියි ඔබට ගොඩක් පින්

  • @PathmaJanaki
    @PathmaJanaki 8 місяців тому

    Godak watina deyak pahadile kalata thanks godak Ayage kakul balana ba wediyan tiyanawa ma patikaraya hariyan kiyala ma parthana karanawa

  • @manikermugsmanike6504
    @manikermugsmanike6504 4 роки тому +6

    ඔබ.තුමියට පින් සිද්ද වෙනවා. ඉතා මත්.හොඳ. පැහැදිලි කිරීමක්. කලා..බුදුන්ගේ සරණයි ඔබට දීර්ඝායු වේවා

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 Рік тому

    මගෙ නහරගැට ගැසිල තියෙනව ටිකක් මෙි බෙහෙත හදලා කරල බලල කියන්නමි ඉතාපැහැදිලිව කියා දුන්න ගොඩක් පිං වෛද්‍ය තුමියට බුදු සරණයි

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 2 роки тому +1

    Thank you very very much Theruwan saranai

  • @malikagedara1058
    @malikagedara1058 4 роки тому +1

    ස්තුතියි . ඔබැ තුමියට ..දනුවත් .කැරාට ..

  • @ritaja5920
    @ritaja5920 2 роки тому +9

    ඔබ තුමියට බොහොම පින් අපිව දැනුවත් කාරට ඔබ දෙපලාට දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 роки тому +1

    ඔබතුමියට ගොඩක් පිං බෙහෙතක් ගන්න සල්ලි නැති අයට වටිනවා

    • @mahindajayasena7923
      @mahindajayasena7923 2 роки тому

      ඔබ දෙපලට ම බොහොමත් ම ස්තූතියි.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому +58

    විස්තරාත්මකව පැහැදිලි දැනුවත්කිරීමක් ඉදිරිපත් කළ ඔබතුමියටත් සහය දැක්වූ සියලු දෙනාටමත් බෙහෙවින්ම ස්තුතියි .දීර්ඝායු වේවා !

  • @thanujashamali36
    @thanujashamali36 3 роки тому +1

    Thank you. So much

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 Рік тому

    බොහොම ස්තූතියි.

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 років тому +7

    ස්තූතියි ........... තෙරුවන් සරණයි .

  • @dammiranasinghe7054
    @dammiranasinghe7054 4 роки тому +2

    ගොඩාක් හොඳයි ස්තුති

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 роки тому +1

    ස්තුතුයි තෙරැවන්සරනයි

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 роки тому +2

    Bohoma stitie... Wadagath karanayak .. 👍👍

  • @marcellawickramasuriya5587
    @marcellawickramasuriya5587 3 роки тому +8

    Dear doctor thank you very much for your treatments & advice I think it's very important to people because it is very easy method. Thanks once again godbless you!

  • @ukjayashantha5359
    @ukjayashantha5359 2 роки тому +1

    doctor obata jesu pihitai.🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.obata deeeergausha labewa.

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 роки тому +1

    Thank you very much. Good program

  • @rangadesilva7298
    @rangadesilva7298 3 роки тому +2

    Thank you so much. Very important👍🙏

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 3 роки тому +13

    Everything was discussed well. However, it is good to know the level of ingredients to be utilized for one application Thank you.

  • @indranimalkanthi1265
    @indranimalkanthi1265 2 роки тому

    Dr api danuwath kalata bohuma pin oba dapalata tharuwan saranae

  • @kumeshapiyathilaka5157
    @kumeshapiyathilaka5157 4 роки тому +4

    Thank you very much doctor.

  • @rasikasanjeewani1431
    @rasikasanjeewani1431 4 роки тому +3

    Thank you.

  • @luxmanfernando6430
    @luxmanfernando6430 Рік тому

    Thanks u very much

  • @pathminifonscka8165
    @pathminifonscka8165 Рік тому

    Than you Dr..

  • @dulakshishashikala4110
    @dulakshishashikala4110 3 роки тому

    ගොඩක් පිං බොහොම ස්තූතියි

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 2 роки тому

    bohoma isthuthi doctor.budu saranai.

  • @dayanideepani5412
    @dayanideepani5412 Рік тому

    ithamath watina wedasatahanak obathumiyatath udawkala siyalu denatamath budu saranin niduk neerogi bawayath deercaushathla bewai prarthana karanawa

  • @bangtanuniverse4836
    @bangtanuniverse4836 3 роки тому +1

    ගොඩක් ස්තූතියි

  • @MdHabib-qk9sg
    @MdHabib-qk9sg 4 роки тому

    ඔබතුමියට ගොඩාක් පින් pahadilli karata

  • @DannieWinson
    @DannieWinson Рік тому

    Thank u very much- & let u know about the results in due course.❤

  • @indraniindrani107
    @indraniindrani107 5 років тому +3

    bohomathma.pin.obatumiyata.theruwan.saranai

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 роки тому +3

    Maoushadaya obathumiya kiwwa paridiathdutu watina prathi kalayak bawa nawathathkiyanawa.sthuthi obdepalage karunikathwayata visesayen sadahankaranawa aurwedawedakamedi wagakeemenpahadili karanabawa obathumiyata hadapiri sathutin mage pranamaya puda karanawa Budusarani .🙏🙏🙏🙏🙏🙏🧡🧡