පවුලේ හැමෝටම එකට එකතු වෙලා බොන්න සුපිරි පානයක්😍😋 | drinks sinhala | sago drinks sinhala

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 232

  • @නිශානවරත්න-ඤ1ණ

    මේකට තව කුරුම්බා කෑලිත් හීනීවට කපලා දානවා ..තම්බපු බඩඉරිගුත් දානවා මාරම රසයි..පිලිපීන අය මේක මාරම රසට හදනවා❤

    • @hasithasenanayaka6119
      @hasithasenanayaka6119 Рік тому +3

      E halo halo ekata kiyanne. eka wenamama rasak. Condens3d milk ekka evapourated milk daana nisa niyamai

    • @shanikapriyashani6532
      @shanikapriyashani6532 Рік тому +2

      Mukupandam

    • @nawaginhm
      @nawaginhm Рік тому

      කුරුම්බා කෑලි නෙවෙයි කඩවල තියෙනවා Nata de Coco කියලා ජෙලි වගේ කෑලි එව්වා තමයි දාන්නෙ

    • @Unknown20240
      @Unknown20240 Рік тому +13

      මං හිතන්නෙ උඹ ඔය කියන්නෙ අච්චාරු ගැන..😁😁

    • @_Pasindu_
      @_Pasindu_ Рік тому +1

      @@Unknown20240 😂😂

  • @thanujanilakshi4229
    @thanujanilakshi4229 Рік тому +6

    බොහොම ස්තුතියි නොදන්න දෙයක් ඉගෙන ගත්තා .මං සාමාන්‍ය හදන්නෙ ජෙලි දාලා සව් පුඩිම ඒක වෙනස් ස්තුතියි ❤️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +3

    සවු බ්මඑකනම් වර්ණ යෙදිම අලංකාරයි ලස්සනයි රසවත් ඇති නේද ඇත්තටම ඉතාම අගෙකරම් ජය ඔයාට ❤️👍🌟

  • @diliniakarawita7870
    @diliniakarawita7870 Рік тому +9

    රස ඇති , හදලම බලන්නම් කොහොමද කියලා
    Thank you akkita me wage aluth recipe ekak kiyala dunnata

  • @alokaaberathna5921
    @alokaaberathna5921 Рік тому +5

    මම ඊයේ හැදුවා මාර රසයි 💕

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 Рік тому +32

    බුදු සරණයි දුව.
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Рік тому +1

    සරලව හදාගත හැකි බිමක් ඉස්තුති යි දැනුවත් කලා ට⁣ ජය වෙිවා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 Рік тому +7

    ඇත්තටම ඒක රස පාටයි....❤️❤️❤️

  • @lowedanuma1468
    @lowedanuma1468 Рік тому +25

    රස පාටයි .

  • @udenimihirani4579
    @udenimihirani4579 Рік тому +42

    මං ආසම voice එකට, පොඩ් ළමයෙක් වගේ, ❤️

  • @sameeranishantha8934
    @sameeranishantha8934 Рік тому +17

    මම දැන් හැදුව , ඒක පට්ට 👌👌👌 තෑන්ක්ස් කියල දුන්නට 🖤❤️‍🔥👍

  • @lowedanuma1468
    @lowedanuma1468 Рік тому +40

    😋😋 රසට ඇති . අක්කිගෙ කෑම කොහොමත් රසයි .

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 Рік тому +11

    Buko pandan this is originally from Philippines my wife making this. It's so delicious 😋

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 Рік тому +4

    රසට ඇති හදලා බලන්නම්

  • @jayanthiperera9111
    @jayanthiperera9111 Рік тому +3

    කියල දෙනව ට.ස්තුතිය

  • @a.t.k1764
    @a.t.k1764 Рік тому +1

    මම හැදලා බැලුවා හාරිම රසයි...

  • @lowedanuma1468
    @lowedanuma1468 Рік тому +11

    දැක්කගමන් බොන්න ආසයි

  • @sanju0202able
    @sanju0202able Рік тому +3

    මමහදලා බිවා. හරි රසයි.

  • @chithraperera6752
    @chithraperera6752 Рік тому

    කියල දුන්නට ස්තූතියි

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 Рік тому

    Ethtataamai petiyo oyage kema hadanna Hari lesiii.a wageeema rasai lassana penumai.budu saranai oyata

  • @hksimplekitchen1268
    @hksimplekitchen1268 Рік тому +4

    එක ලග එන ජන්දෙට unp අයට දුන්නන්ම් මරු 🤣🤣🤣🤣🤣 විහිලුවක්. කෙරුවෙ ඔයගේ බීම හරිම රස පාටයී මාත් මේක හොය මින් හිටියේ ස්තූතී නංගී..🌹💖💖💖

  • @lowedanuma1468
    @lowedanuma1468 Рік тому +10

    කියා දුන්නාට ස්තුතිය 🙏🙏

  • @deepakuruppu6631
    @deepakuruppu6631 Рік тому +2

    පැලෙන්න රහ ඇති .😋♥️

  • @kavishanbro3903
    @kavishanbro3903 Рік тому

    ඒ වොයිස් එක මාර කියූට් ඕයී

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 Рік тому

    ස්තුතියි දුවේ හදලා බලන්නම්

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Рік тому +1

    කුරුම්බා කෑලි දාල මමත් හදල කාල තියෙනවා හරිම රසය්

  • @waruna6324
    @waruna6324 Рік тому +1

    සුදු මැණිකේ කියන විදියට රස බලන්නම ඕන 😋😋😋

  • @amilaperera466
    @amilaperera466 Рік тому +1

    බොහෝමත්ම පින් තෙරුවන් සරනයි

  • @hemaramanayaka153
    @hemaramanayaka153 Рік тому

    රසවත් බීමක්

  • @Sherwood671
    @Sherwood671 Рік тому +3

    අනේ ගෙදරට එන අමුත්තන්ව එලවන පානයක් හදන හැටි කියන්න්කෝ.....

  • @SadaniPriyadarshani-er4fo
    @SadaniPriyadarshani-er4fo Рік тому

    Meka nam godak rahata awa Akke.. Thanx oyata

  • @SriyaniRathnayake-g4q
    @SriyaniRathnayake-g4q 8 місяців тому +1

    E recipe eka rasayi 😊😊

  • @niroshaniroshakumari4629
    @niroshaniroshakumari4629 Рік тому +1

    Akkige atha lassani

  • @truecopysltv7239
    @truecopysltv7239 Рік тому +2

    Super recipe i think its good for gastritis..

  • @menikenawarathna3883
    @menikenawarathna3883 Рік тому +2

    ඔයාගෙ katahada ලස්සනයි පොඩි ලමයෙක් වගේ.

  • @nimashaabeywickrama9675
    @nimashaabeywickrama9675 Рік тому

    අක්කේ බොන පිටි වලින් කිරි එක හදාගන්න බැරිද

  • @nadeekajayasinghe6335
    @nadeekajayasinghe6335 Рік тому

    Ane harmarasai mamath haduva thava video
    Danna adarei❤❤

  • @දේශාටන
    @දේශාටන 10 місяців тому

    thanks,............

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 Рік тому +1

    ස්තුතියි

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +3

    ආපසු ශිතකරණ යේ තියලා ජෙලි එකක්වගෙ හදාගන්න බැරි ද?

  • @pubuduprasanna8430
    @pubuduprasanna8430 Рік тому

    Fresh milk වෙනුවට එලකිරි ගන්න බැරිද

  • @TharushiNisansala-rv2vb
    @TharushiNisansala-rv2vb Рік тому +1

    Maru aka🙏🧡

  • @munukamadushani3197
    @munukamadushani3197 Рік тому

    Mn oyaga drink aka haduwa marama rasai.thank me wg dewal kiyla denwata..

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому

    රස පාටයි..මරැඇති..

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Рік тому +2

    නියමයි ......👍👍👍👍

  • @lowedanuma1468
    @lowedanuma1468 Рік тому +6

    Thank you 🙏🙏🙏🙏🙏🙏

  • @wmnweerasuriyawmnweerasuri4468

    Kalaring දන්නේ නැතිව හදන්න බැරිද

  • @irsnganemuthunayaka4113
    @irsnganemuthunayaka4113 Рік тому

    Hadala balamu thanks..oyata

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 Рік тому

    Thanks akki🤗💖

  • @kaveennavodya574
    @kaveennavodya574 Рік тому +8

    අක්කලගෙ ගෙදර අයට තමා වාසි

  • @dhammikahettiarachchige7953
    @dhammikahettiarachchige7953 6 місяців тому

    Rasa patai thank uou

  • @nuwanbuddikar.m.n.brathnay9724
    @nuwanbuddikar.m.n.brathnay9724 7 місяців тому

    Kiri eka unu karanne nedda

  • @washanu1848
    @washanu1848 Рік тому +1

    හොටෙල් වල යන ඩෙසට් මුස් වර්ග ටික වීඩියෝ සෙට් එකක් කරන්න

  • @tumeshrangika1183
    @tumeshrangika1183 6 місяців тому

    Pol kiri ekathu karanna berida....

  • @nalinwimukthii6419
    @nalinwimukthii6419 Рік тому +1

    තැමිස් අනේ 😍🖤

  • @saumya4820
    @saumya4820 Рік тому +11

    වොයිස් එක ලස්සනයි 😘😘

  • @shashikachathauranga4612
    @shashikachathauranga4612 Рік тому

    Recepi eka nam maruu

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 Рік тому

    නියමයි නියමයි නියමයි

  • @hirunitharuka2002
    @hirunitharuka2002 Рік тому +3

    Fresh milk වෙනුවට පිටි කරි ගම බැයිද

  • @chinthasirisena5820
    @chinthasirisena5820 Рік тому

    ඔයාගේ කතා විලාසයට කැමතියි .

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri Рік тому

    Akki fresh milk wenuwata uku pol kiri yoda ganna puluwan da...? Me drink ekata

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 4 місяці тому

    Oya katha karana widiyata asay.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 Рік тому +2

    Thank you.

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 8 місяців тому

    ජිල්බෝල හොදි,,,,

  • @dinukagunasekara3463
    @dinukagunasekara3463 Рік тому

    Rasama rasa patai

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 Рік тому

    Elakiri gnna brid. Unu krl cool krl gnn brid

  • @upulkumara2575
    @upulkumara2575 8 місяців тому

    Fresh milk venuvata kiri piti danna barida

  • @aselarangana234
    @aselarangana234 Рік тому

    නියමයි

  • @SenaliWijesoriya
    @SenaliWijesoriya 2 місяці тому

    හැදු වා පල්ලියට දුන් නා ර සයිකිව්වා⛪⛪

  • @LERNING-ol1zh
    @LERNING-ol1zh Рік тому +9

    ෂැම්පු එකක් කියල හිතපු මම 😅

  • @anushkasankalpani9176
    @anushkasankalpani9176 Рік тому

    Ice crem danath puluwan

  • @nishantharavi2701
    @nishantharavi2701 Рік тому

    Fresh milk wenuwata mokut danna puluwanda

  • @HappyBeaver-pt1mv
    @HappyBeaver-pt1mv 8 місяців тому

    Fresh milk neththam wena monawada danna oni

  • @wenurikalana8970
    @wenurikalana8970 Рік тому

    Me pramanen kii denekta bonna puluwanda

  • @chandralathamudiyanse9498
    @chandralathamudiyanse9498 Рік тому

    Fresh milk wenuwata kiri piti gnn beryd

  • @trhztube
    @trhztube Рік тому

    දන්සලකට දෙනව නම් එ කියන්නේ මිනිස්සු 2000 කට වගේ දෙනව නම් කිරි කොච්චර ඕන වෙයිද?

  • @sathmiabesinghe2453
    @sathmiabesinghe2453 Рік тому +4

    පොල් කිරි දැම්මහැකිද

  • @nimminishanthi888
    @nimminishanthi888 Рік тому

    Shaaa niyamai

  • @dihanidisna6948
    @dihanidisna6948 Рік тому

    මේකට ප්‍රෙශ් මිල්ක් වෙනුවට දාන්න පුලුවන් ආදේශකයක් නැද්ද

  • @thisumithathsarani8326
    @thisumithathsarani8326 Рік тому

    Oya milk eka nathuva vena milk ekak danna barida

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 8 місяців тому

    Super !Shall make it,thanks.

  • @K.H.S.Bandara
    @K.H.S.Bandara Рік тому

    🎉🎉

  • @lalanigamage647
    @lalanigamage647 Рік тому

    ස්තූතියි 👍👍❤❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 Рік тому

    Thank you n simple n a nice receipe.

  • @frr2509
    @frr2509 Рік тому +1

    Its good thank you

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 Рік тому

    Budu saranai siyalu dewiyange arakshawai oyalata

  • @NoorNoor-ql4vk
    @NoorNoor-ql4vk Рік тому

    Mata me widiyata iskole lamain 20 denwkuta hadanna ona..saw kochchra pramanayak onada kiyala poddak kiyann puluwanda

    • @NoorNoor-ql4vk
      @NoorNoor-ql4vk Рік тому

      @@MyEasyRecipe මම හෙට මේ විදියට සව් හදනව.සව් 750න් විතර හදන්න බැලුවෙ.මේකට කොල පාට ජෙලි එක්ක රෝස, රතු ජෙලි ත් දැම්මට කමක් නැද්ද

  • @hansikadisanayaka3243
    @hansikadisanayaka3243 7 місяців тому

    Fresh milk nathiwa pol kiri wage mekt gnn varid

  • @lakshikasaparamadu832
    @lakshikasaparamadu832 Рік тому

    Shaaa eka maru

  • @shanigayathri7897
    @shanigayathri7897 Рік тому +1

    Oka rosa patata ona

  • @NalakaSupun-qk3ej
    @NalakaSupun-qk3ej Рік тому

    කුල් කරාම මරු ඇති නෙ

  • @rathuchuti-bk1nt
    @rathuchuti-bk1nt 9 місяців тому

    Sago කියන්නෙ සව් වලටද නැත්තන් වෙන මොකක් හරි කෑමක් ද

  • @lowedanuma1468
    @lowedanuma1468 Рік тому +2

    අපිත් හදලා බලන්නම්

  • @dallcreations4298
    @dallcreations4298 Рік тому

    මේකට දාන්නෙ මොන කිරිද

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 Рік тому

    Thank you

  • @madusri8473
    @madusri8473 Рік тому

    Thanks

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Рік тому +2

    සගෝ නෙමී.... සේගෝ කියලයි උච්චාරණය වෙන්නේ...
    ( සව් කැද)
    සව් හදලාඒකට රම්ප ඉස්ම බිංදු දෙක තුනක් දාන්න .. ( ඒ බෝතල් තියනවා චීන කෑම විකුණන කඩවල.. ) ඊට පස්සේ එකට කුරුම්බා කෑලි කපලා දාන්න....

    • @pradeepkoralage7753
      @pradeepkoralage7753 Рік тому +1

      Illimak karannam.Apita rasakaraka warnakaraka nati swabawika DeWalt denna.oyata puluwan ratak godaganna

    • @dinithinisansala5015
      @dinithinisansala5015 Рік тому

      @@pradeepkoralage7753
      මං මේ දැන්මේ මෙහේ ( මං ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ) මගේ නෑ කෙනෙක්ගේ restaurant එකේ අපි හදන සව් එක ගැන... ඒ කොළ පාට කරන වර්ණකය අපි ගන්නේ චයිනීස් කඩවලින්... ඒක හදලා තීන්නේ රම්ප ඉස්මෙන්... හරිම ස්භාවික රසක් එනෝ හැදුවම... අර අමුතු ආර්ටිෆිෂල් රස නැහැ...ඒත් ලංකාවේ තීනෝද දන්නැහැ.. අපේ මිනිස්සු දේශීය දේ අගයන් නැහැනේ... ඒත්... මෙහෙදි අගෙයි ඒවා.. 😪

    • @ashengunathilake8663
      @ashengunathilake8663 Рік тому

      @@dinithinisansala5015 මොකක්ද ඒකෙ නම

  • @anushadeepthijayarathna2874

    Thanks dear

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 Рік тому

    Pata Pata jelly dnn brid

  • @kaironminato5408
    @kaironminato5408 Рік тому

    Mekeh gunayak koyeda thiyenne peruwama