අදහසක් නිවැරදිව සමාජගත කරන හැටි (How to Describe a Concept Clearly for Impact)

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 264

  • @chami8899
    @chami8899 2 роки тому +191

    මගේ පංතිවලට එන සියළුම දරුවන්ට ඔබතුමාගේ වීඩියෝ බලන්න කියලා උපදෙස් දුන්නා

  • @tharindudilshanpathirana3582
    @tharindudilshanpathirana3582 2 роки тому +41

    දැනුමට අමතරව ඔබතුමාගෙ හරි ප්‍රියමනාප ගතියක් තියෙනව අහන් ඉන්න ආසයි කතා කරන විදියට❤️💥

  • @gajbalasooriya5315
    @gajbalasooriya5315 2 роки тому +22

    ඉතා වැඩදායී U ටියුබ් නාලිකාවක්. මේ වැඩේ නොනවත්වා දිගටම කරන ලෙස ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා.

  • @rashininavoodhi8317
    @rashininavoodhi8317 2 роки тому +86

    ඔබ මැණිකක්.. මගේ රටට ගොඩක් වටිනවා. දිගටම මෙවැනි වටිනා දෙ කරන්න ඔබට ශක්තිය ලැබෙවා. තෙරුවන් සරණයි

  • @chami8899
    @chami8899 2 роки тому +26

    ඔබ රටටම වාසනාවක් විද්වතානෙනි

  • @srinathsriastrology2144
    @srinathsriastrology2144 2 роки тому +4

    මගේ ජීවන තක්සලාවේදි හමුවුණු සොඳුරුතම අධ්‍යාපන වේදියා ඔබයි .ඔබගේ නිර්මල අදහස් තව තවත් ඔප වත් වේවා !!!

  • @mervindesilva1668
    @mervindesilva1668 2 роки тому +25

    ඔබගෙ වචනවල වටිනාකම,අපෙ රටෙහි අද්‍යපනය සම්බන්ද බලදරින්ට අහම්බෙන් හො දැනෙවා,අපෙ පොඩි උන්ට නිවඩුකාලෙටයන්න ,බලන්න නව නිර්මාණය පිරුනු , ගමක් විශ්වවිද්‍යාලයක් නිර්මනය කරන්න ඔබට යම්දිනක හැකිවෙවා

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 2 роки тому +13

    ඔබේ උතුම් සංකල්ප අපරටේ කිහිප දෙනකු ට හෝ මේ ආකාරයට ඉදිරිපත් කරන්නට රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ස්තූතියි.
    ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @samansanjeewa1680
    @samansanjeewa1680 2 роки тому +22

    ඔබව අපිට ගොඩක් වටිනවා සර් තව තවත් අපට ඉගෙනිමට ඔබතුමාගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්න 🙏

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 роки тому +23

    ඔබ ඉතා හොඳින් සංකල්පය විග්‍රහ කරනවා.. ඉතාම පැහැදිලි යි. ස්තුතියි !👏👏👏

  • @amilatharanga5742
    @amilatharanga5742 2 роки тому +13

    බුදු කෙනෙක් පහල වෙලා කරන්නෙ ඕකම නෙද සංකල්ප එකට කැටි කොට නිවන් දක්වනව. පිං ඇති අය.
    ගොඩක් වටිනා channel එක්කක්.
    Good luck .

    • @psiriwardane3469
      @psiriwardane3469 Рік тому

      ධම්ම දානය... කියලා දෙයක් තියෙනවා.... ඒක තමයි ඒ. ඔබ නිවැරදි

  • @leolol9598
    @leolol9598 2 роки тому +24

    ජීවිතයට දර්ශනය.. great job thank u so much sir🙏

  • @rukavlogs
    @rukavlogs 2 роки тому +10

    රටට මේවගේ මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න දවසක් උදා වේවා.

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 2 роки тому +3

    ඔබ තුමන්ට පිං..මේ කරන නිහඩ විශිෂ්ට මෙහෙවරට.අපෙ අවසාන කාලෙකවත් මේ රට භෞතිකව සහ ආකල්පය අතින් විශිෂ්ට මිනිසුන් ජීවත් වන රටක් විදියට දක්නට ලැබේවා.

  • @supunsadamina107
    @supunsadamina107 2 роки тому +7

    කාලයක් තිස්සෙ ඉල්ලපු වීඩියෝවක් ..ස්තූති සර් 💛

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 роки тому +3

    ඔබතුමාගේ වැඩසටහන් අහන් ඉන්න ආසයි එච්චර හොදට පැහැදිලි කරනවා

  • @amiladanushkawijenayake3972
    @amiladanushkawijenayake3972 2 роки тому +1

    Obathuma ge pahadilikireem ithama saralawa ...piliwelata....Saha pahadiliwa idiripath karanawa...Guruwarayek Wana apitath godk dewal igenaganna puluwan.... Obata... Pin....

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala4918 2 роки тому

    ඔබතුමාගේ දැනුම අපිත් සමග බෙදාගැනිම⁣ට තිරනය කිරිම ඉතාම විශිෂ්ඨ ක්‍රියවක් ලෙසයි මම දකිනනේ වර්තමානේ විවිධ කාර ජිවිතයට අර්ථය නොමැත් විකාර දේවල් ගැන කථා නොකර අර්ථානවිත් දේයක් අපිට ලබාදිම ගැන ඔබතුමාට ගොඩාක් පිං සිද්ධ වෙන අතරම ඔබතුමාට මෙි කාර්ය දිගටම කරගෙන යැමට නිරොගිමත් දිර්ඝායුෂ ලැබෙිිවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 роки тому +5

    ගොඩක් පිං ඔබ තුමාට මේ කරන්න සේවයට 🙏🙏

  • @kumaridasanayake523
    @kumaridasanayake523 Рік тому

    ඉතා වැදගත් මාතෘකාවක්.හුඟක් අය තේරුම් නොගත් කාරණයක්.එය කැටිකොට ගතයුතු ආකාරය කියාදීම නිසා අදහසක් සමාජ ගත කිරීමේදි අනුගමනය කළයුතු කරුණු .ස්තුතිය ඔබට.

  • @pathumablogz7016
    @pathumablogz7016 2 роки тому +3

    බොහෝම ස්තුති ඔබතුමන්හට මේ කරන උතුම් මෙහෙවරට. 🇱🇰❤️💎

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 роки тому

    ඔබ තුමාට ස්තූතියි බොහෝම බොහෝම බොහෝම ස්තූතියි

  • @slmusic5234
    @slmusic5234 2 роки тому +3

    Thanks sir. වටිනා අර්ථවත් video එකක්. මේ topic එක යටතේ තවත් videos tikak karanna

  • @youcandoit9166
    @youcandoit9166 2 роки тому

    ඉතාම සංතෝෂයක් ...ඔබ වැනි අය ලංකාවට අමිල වස්තුව ක්..

  • @WataPita-n1q
    @WataPita-n1q 2 роки тому +5

    Sir, Idea/ Concepts ගොඩනැංවීම සඳහා යොදාගන්නා ක්‍රම ගැන වැඩිදුරට කියාදෙන video series එකක් කරන්න පුලුවන්නම් ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.
    Brainstorming/ Reverse brainstorming
    Mind map
    Six thinking hats
    S.C.A.M.P.E.R. වැනි ක්‍රම ගැන...

  • @thiloshanajanithbandara7491
    @thiloshanajanithbandara7491 2 роки тому +3

    ඉතාමත් වටින මාතෘකාවක්. ස්තූතියි ඔබතුමාට 🙏❤️💖

  • @nivanthaxl4469
    @nivanthaxl4469 2 роки тому +1

    ඉතාමත් වටිනා අදහසක් , වීඩියෝවක් . බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .

  • @youandworld3703
    @youandworld3703 2 роки тому +3

    අති විශිෂ්ඨයි සර්❤️

  • @gihanudawaththa873
    @gihanudawaththa873 Рік тому

    ජීවිතයට වැදගත් උපරිම.. බොහොම ස්තූතියි ඔබතුමාට.. ❤❤

  • @rockylakshitha4793
    @rockylakshitha4793 2 роки тому

    Thank you sir 😊 මගේ වැඩ වලට ගොඩක් ප්‍රයෝජනවත්. ඒවගේම මගේ ජීවිතේටත් ගොඩක් පිං sir ඔයාට

  • @thewayisee3749
    @thewayisee3749 2 роки тому +1

    කතා විලාසය හරිම ලස්සනයි වගේම පැහැදිලි.. ගොඩක් වටිනවා සර් මේ සංකල්ප කියලා දෙන ඒක ❤

  • @mahindajayathilaka3093
    @mahindajayathilaka3093 2 роки тому +3

    තෙරුවන් සරණයි ! ඔබ තුමා රටෙ මීලග ජනාධිපති වෙන්න ප්‍රාර්ථනා කරනවා....

  • @kingthakshila8734
    @kingthakshila8734 2 роки тому +9

    වටින වීඩියෝ එකක් 🙏

  • @kdhsrilanka4189
    @kdhsrilanka4189 2 роки тому

    මේ වැඩසටහන් දිගටම කරෙගන යෑමට ඔබට තෙරුවන්ගේ සියලු ශක්තිය ලැබේවා. බුදු සරණයි.

  • @artsandeducation7716
    @artsandeducation7716 2 роки тому

    පැහැදිලියි ....පැහැදිලියි ........කියන දෙවල්...... ඔව් එය තමයි විය යුත්ත.. ඔබ තුමා ඔබගේ සීමාවේසිට .......

  • @Anuhas-pp1wf
    @Anuhas-pp1wf Рік тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @alokabandarageo6895
    @alokabandarageo6895 2 роки тому

    සමාජයට වැදගත් දෙයක් දෙන ඔබ ගොඩක් වටිනවා

  • @aviskadinal2001
    @aviskadinal2001 2 роки тому +3

    වැදගත්ම පාඩමක් මේ අද පාඩම

  • @kingthakshila8734
    @kingthakshila8734 2 роки тому +2

    Full බැලුවා 👌

  • @mohideenhussain5182
    @mohideenhussain5182 2 роки тому +5

    Ruchira. You are doing a wonderful job in uplifting the knowledge of people to a higher level with the support of science.

  • @gaweshaka7268
    @gaweshaka7268 2 роки тому +5

    හරි වටිනවා සර් බෝම ස්තූතියි ❤

  • @isurushashinath753
    @isurushashinath753 2 роки тому

    You are gifted human!! RESPECT!!! to rebuild sri lanka what do you can do is your real job!! May tripple jems bless you🙏

  • @Harindra000
    @Harindra000 2 роки тому +6

    What a beautiful 30minutes!
    Thx.

  • @ashenisuranga2915
    @ashenisuranga2915 2 роки тому

    අද තමයි හරියටම වටිනාකම තේරුනේ

  • @achifashion1585
    @achifashion1585 2 роки тому

    බොහොම පිං නිහතමානී මහත්මයානේණි

  • @vincesilva1128
    @vincesilva1128 2 роки тому +2

    Thank you for sharing your excitement knowledge. 🇺🇸🇱🇰

  • @Creator7768
    @Creator7768 2 роки тому +6

    🥰❤🥺 ස්තූතියි සර්

  • @josephrajchilaw4427
    @josephrajchilaw4427 2 роки тому +1

    Thanks
    God bless you
    බුදු සරණයි
    Sir

  • @ruwiniruwini5132
    @ruwiniruwini5132 2 роки тому

    ස්තුතියි ඔබතුමාට

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +5

    කරුණාකර පහත දේවල් ආගමිකව නොව විද්‍යාත්මකව කියල දෙන්න ..
    1.ලෝකයේ ආරම්භය.හා අවසානය
    2..ජීවියාගේ ආරම්භය හා අවසානය
    3.සත්ව වර්ගආරම්භයහාඅවසානය
    --------ස්තුතියි.

    • @fnkid1267
      @fnkid1267 2 роки тому +6

      මම දන්න විදිහට opinion එකක් දෙන්න්ම් විද්‍යාත්මකව
      1. ලෝකය අරම්භ උනෙ Big bang එකකින්( විශාල ශක්ති ප්‍රමාණයක් ඓක් රැස් වෙලා පුපුරා යාම
      2.ජිවියෙ අරම්භය උනෙ Randomly උන ජීවි Cells වල වෙනස් වීමක්
      3. ලොකයෙ විනාශය සාපෙක්ශව ගත්තොත් සූරයාගෙ ශක්තිය අවසාන උනාම ඇතුලට ඇකිලිලා පුපුරා යම මගින්
      මම හරිද දන්නෙ නැ..මෙක opinion එකක් විතරයි.

    • @kandymahanama7796
      @kandymahanama7796 2 роки тому +1

      Obata hakinm thun pitakaya kiyawanna...pilithuru labei...

  • @Anjana1762
    @Anjana1762 2 роки тому +8

    සර් මේ අනුකලනයේ අවකලනයේ ප්‍රායොගික සරල බාවිතා කිරීම ගැන ටිකක් කතා කරමුද 😊❤️

    • @OMGHommies
      @OMGHommies 2 роки тому +1

      වීඩියෝවක් තියෙනව ua-cam.com/video/5Vih2zZizfQ/v-deo.html

  • @dileepa.mihiranga
    @dileepa.mihiranga 2 роки тому +1

    If you see this comment, I am sure you are a person who has a good mindset.

  • @viyasariyatv6023
    @viyasariyatv6023 2 роки тому

    ඔබ ඇසින් අප ලෝකය දකිමි.. viyasariya tv .

  • @chalitharangika4572
    @chalitharangika4572 2 роки тому

    Sir ඇතිතටම ගොඩක් වටින කාලීන කතිකාවක්

  • @cyrilmudalige5687
    @cyrilmudalige5687 2 роки тому

    Wonderful and great. May you be amply blessed. Jayaveva🙏🙏🙏🌹🌹🌹🙂

  • @lalithrohana2767
    @lalithrohana2767 2 роки тому +5

    ස්තුතියි

  • @chamodpresanna7099
    @chamodpresanna7099 2 роки тому +5

    Thank you sir

  • @jeffery9781
    @jeffery9781 2 роки тому +1

    Awesome explanation Ruchira. As usual, sponsored a small amount for your charitable works.

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 2 роки тому

    Godak vatina video ekak sir Thank you

  • @sudhammahamuduruwo4508
    @sudhammahamuduruwo4508 2 роки тому +4

    ඇත්තටම හොද දැනුමක් ලැබුන සර්

  • @sumiththaporawakaraarchchi4457
    @sumiththaporawakaraarchchi4457 2 роки тому +1

    ගොඩක් පින්

  • @greenlaktours7577
    @greenlaktours7577 2 роки тому

    Thank you very much for your dedication. Your presentation is very useful.

  • @gaminipiyatissa4232
    @gaminipiyatissa4232 2 роки тому +2

    Excellent

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 роки тому

    විශිෂ්ටයි ! විශිෂ්ටයි ! විශිෂ්ටයි !

  • @malithperera2764
    @malithperera2764 2 роки тому

    ඉතාම වටිනා වීඩියෝ එකක්.

  • @thiwankajayathilaka1486
    @thiwankajayathilaka1486 2 роки тому +2

    ස්තූති සර් ❤️

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 2 роки тому

    ඉතාමත් වැදගත් , මම කරන රැකියාවට ...

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    Tech sunday eka wage siruth iridata vedio ekak danawa ne ❤️❤️❤️

  • @dhanushkawijethunga
    @dhanushkawijethunga 2 роки тому +1

    Very important stuff sir! Thank you for sharing ❤

  • @maxwellranasinghemx622
    @maxwellranasinghemx622 2 роки тому +1

    Great. You have an excellent skill in explaining complex concepts in simple form. It is a very rare talent. I have recommended your videos for many of my clients and students. Keep posting. You are doing great service to our nation. My best wishes

  • @amiladissanayaka4977
    @amiladissanayaka4977 2 роки тому

    Sir, Arrangement of your video is also based on what you talk. It's perfect and very important. I am truly grateful for this knowledge, you share and really appreciate the way you have chosen to acknowledge people on behalf of better future for all. Thank you Sir.

  • @SLKnown
    @SLKnown Рік тому +1

    නීතිය පිලිබද වීඩියෝ මාලාවක් ඕනේ සර්

  • @emiyasl2005
    @emiyasl2005 2 роки тому

    Thanks for making us knowledgable and it's invaluable for the society., Sir

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 роки тому

    Max thanks sir. Excellent clear

  • @charithrajeevaniabeysooriy1743
    @charithrajeevaniabeysooriy1743 2 роки тому +1

    So Valuable , Respect Sir !!

  • @virajnilantha1043
    @virajnilantha1043 2 роки тому +3

    විද්‍යාව ගණිතය වගේ වීඩියෝත් ටිකක් වැඩිපුර කරන්න සර්

  • @raezornlg7800
    @raezornlg7800 2 роки тому

    Thank you very much. This is really helpful for my mba presentations.

  • @prasadiniadihetty3909
    @prasadiniadihetty3909 2 роки тому +2

    Very nice 👌

  • @vishwakamma9142
    @vishwakamma9142 2 роки тому +5

    ලොකුම බලය ලෝකසත්වයාට පැවැත්වමට හානියක් නැතුව ජීවත් වීමේ සහ ලෝකෙයේ පැවැත්මට දායක වීමයි.

  • @paxtonperl6125
    @paxtonperl6125 2 роки тому +1

    වටිනවා සර්

  • @dasaya007
    @dasaya007 2 роки тому +1

    🙏
    Imho
    1.භ්‍රමණ අවස්තිතිය නිසා බයිසිකලය නොවැටෙනවා නෙමේ .බයිසිකලය නොවැටීම විස්තර කරන්න භ්‍රමණ අවස්තිතිය කියලා තියරි එකක් පාවිච්චි වෙනවා.
    2. dot යා කිරීම ඉබේම වෙනවා(quality වෙනස් කෙනා කෙනාට )dot යා කිරීම සකස්වීමක් ."it from bit"

    • @dasaya007
      @dasaya007 2 роки тому

      ua-cam.com/video/S1jn86eUX0E/v-deo.html
      Beau loto මහත්මයාගෙ presentation එකෙ වගෙ. Dot යා කිරීම වෙනවා

  • @srilankanpd3805
    @srilankanpd3805 2 роки тому +1

    Thank you sir digatama me wage video one

  • @SuperCreations
    @SuperCreations 2 роки тому +11

    Dear Sir, your videos are great and very helpful for young generation as well as elders to live as a beautiful, intelligent and peaceful person. So I will share your video in my community and support Sri lanka. As a Nation we have to support each other and move forward. Thank you so much.

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 2 роки тому

    All the best sir..

  • @ezio7214
    @ezio7214 2 роки тому

    හරිම වටිනවා සර්

  • @nilankabalasuriya9720
    @nilankabalasuriya9720 2 роки тому +2

    Niyamai sir😀

  • @alphageeklk2342
    @alphageeklk2342 2 роки тому +1

    Very useful . Thank You !!!! 💖

  • @pamodnisal1170
    @pamodnisal1170 2 роки тому +7

    Sir මම ආසයි දැන ගන්න ලංකාවේ අධ්‍යපනයයි අනිත් රටවල් අධ්‍යපනය අතර වෙනස ගැන.ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද අපි හැමෝටම

    • @fnkid1267
      @fnkid1267 2 роки тому +2

      සාපෙක්ශව අනිත් රටවල් වල තියෙන්නෙ self pointed education system එකක් එත් ලංකාවෙ තියෙන්නෙ රැල පිටින් ඔහේ යන්න දෙන Education system එකක්.

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 роки тому

    Waw patta 😃 Niduk nirogii wewaa!

  • @NamalJayathunga
    @NamalJayathunga 2 роки тому +3

    බොහොම ස්තුතියි. දර්ශනවාදය ඉගෙන ගන්න පුලුවන් හොද පොත් මොනවද?

  • @agonycopie470
    @agonycopie470 2 роки тому +1

    ටිකක් කලබලෙන් මේ comment එක දාන්නෙ. සම්පූර්ණ comment ekak නිවාඩුවේ දාන්නම්. කියන්න ඕන උන කාරණාව තමයි ඔබතුමාගේ සෑම කතාවක් අවසානයේම, ඒ කරුණු උපයෝගී කරගෙන මට පුද්ගලිකව අලුත් සිතුවිලි ටිකක් සංකල්ප ටිකක් synthesize කරගන්න පුලුවන් වීම. ඔබතුමා හැමවිටම දෙන්නෙ building blocks ටිකක්. තීරණයක් අවධාරණයක් නෙමේ. ඒවගෙන් අපේ පුද්ගලික ජීවිතයට අදාල කරුණු , දේශපාලන චින්තනය හසුරුවාගන්න පුලුවන්. අලුතින් දැනුම උත්පාදනය කරන්න පුලුවන් එදිනෙදා කරුණු වලට ඈදල. ගොඩක් වෙලාවට අපිට මාධ්‍ය වලින් ලැබෙන්නෙ end product එක. ඒ අතින් මේක ලොකු සේවයක්. මට ඉදිරිපත් කරන්න අවශ්‍ය උන දේ තේරුනාද දන් නෑ. කලබලෙන් comment කලේ

  • @akvideos4021
    @akvideos4021 2 роки тому

    Thank you very much sir🙏🙏🙏

  • @thanudamsara7942
    @thanudamsara7942 2 роки тому

    ස්තූතියි සර්.

  • @Pathirana23456
    @Pathirana23456 2 роки тому +1

    කලින් vedio wala කිව්වේ scientist කෙනෙක් kiyala neda ?? කොහොම වුණත් hoda vedios 👍👍

  • @omtv1193
    @omtv1193 10 місяців тому

    ඉංග්‍රීසි දැනුම වැඩිකරගන්න කොහොමද කියන එක ගැන වීඩියෝවක් කරන්නකෝ...

  • @domenic1060
    @domenic1060 2 роки тому +3

    විශ්වයේ පෘථිවියෙන් පිට ජීවයක් පවතින්න තිබෙන සම්බාවිතාව ගැන දැනගන්න කැමතියි..ආලෝක වර්ශ ක්‍රමවේදයට අනුව නිවරැදිව දුරේක්ශ මගින් සත්‍ය තොරතුරු ලබාගන්න පුලුවන්ද..

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 Рік тому

    End of the speech pleas give us the summary as points.

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe3778 2 роки тому

    THANKS SIR,
    API RATAK VIDIYATA
    INNE KOTANADA,
    KIYALA HITENAWA ,
    HARI MA DUKAI SIR....

  • @esala257
    @esala257 Рік тому

    Thanks.👍

  • @slthedamuthu
    @slthedamuthu 2 роки тому

    සෘධි බලය ගැන කියලා දෙන්නකෝ🙏❤️