මානවවාදය (Humanism) : මිනිහා දෙවියන්ව මරපු කතාව

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 787

  • @nuwantharakamanchanayaka3235
    @nuwantharakamanchanayaka3235 2 роки тому +22

    දැන් මෙතුමා කියන විදියට බහුතරයක් මින්ස්සු එකතු වෙලා ඔය කියන අදිකාරිවාදී බලය ආගමට ලබා දිය යුතුයි කියල තීරනය කලොත් ඒකත් මානවවාදයටද වැටෙන්නෙ. මානවවාදය කියන්නෙ බහුතර කැමැත්ත්ට නෙවේ, කිකන් ගොන් කතා කියන්න එපා. 😅
    මානවවාදයයි, සර්ජන චන්ද බලයයි, බහුතරයක් කැමැත්තයි, ඔක්කොම පටලගෙන නාගෙන තියෙන්නෙ මෙයා. 😅. මේ වගේ විඩියෝ කරන්න කලින් කරුනුකාරනා හොදට හොයල බලල ඉන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +92

      අලුත් අදහසක්, මානවවාදය බහුතර කැමැත්ත කියපු ස්ථානය පෙන්වන්න පුලුවන්ද?

    • @nuwantharakamanchanayaka3235
      @nuwantharakamanchanayaka3235 2 роки тому

      උදාහරන වලින් ගම්‍ය කරන්නෙ හදන්නෙ ඒ අදහස තමා. සර්වජන චන්ද බලයෙන් මනින්නෙ බහුතර කැමැත්ත නේද, ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +126

      @@nuwantharakamanchanayaka3235 චන්ද ක්‍රමය, මානවවාදී දේශපාලනය සඳහා උදාහරණයක් ලෙස ඉදිරිපත් කල විට, එය තමයි මානවවාදය ලෙස ඔබ තේරුම් ගෙන තිබෙන්නේ. මානවවාදයේ අනිත් ප්‍රධාන ලක්ෂණ: ආර්ථික, අධ්‍යාපන, සමාජ සහ සෞන්දර්ය සඳහා ගෙන ආ සියලු උදාහරණ ඔබට අමතක වී හෝ තේරුම් ගොස් නැහැ.
      උදාහරණ වලින් යමක් ගම්‍ය වෙන්නේ තම තමුන්ගේ බුද්ධි මට්ටම අනුව. ගම්‍ය වීම දැනුම ලෙස තේරුම් ගෙන මෙලෙස කතා කරන, ඔබගේ පහළ චෝදනාව සුදුසු ඔබටම නෙවෙයිද? :-)
      උපුටා ගැනීම : "කිකන් ගොන් කතා කියන්න එපා. 😅
      මානවවාදයයි, සර්ජන චන්ද බලයයි, බහුතරයක් කැමැත්තයි, ඔක්කොම පටලගෙන නාගෙන තියෙන්නෙ මෙයා. 😅. "
      මෙවන් අතපසු වීම් සාමාන්‍ය දේවල්, තම අඩපාඩු තේරුම් ගෙන ඉදිරියට යන්න ආරාධනා කරනවා

    • @dinushabandu3996
      @dinushabandu3996 2 роки тому +31

      @@ScienceWithRuchira . මම පුංචි උදාහරණයක් දෙන්නම්.. මිනිස්සු අතීතයේ ඉදන්ම නොපෙනෙන දෙවියෙක්ට තමන්ගේ ආත්මය බාර කරනව. ලෙඩ දුක් කරදර වලදී පිහිට එයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒව දෙවියගෙ කැමැත්ත අනුව වුනා කියලා පිලිගන්නවා . ඒක ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු වගේම මහායාන ආගම කවලං වෙච්චි බෞද්ධයනුත් පිලිගන්නවා . පිරිසිදු ථේරවාදී බුදු දහම තුල මනුෂ්‍ය දේව කොටස් වෙන් කරන්නේ අහසට පොලොව වගේ .. ඒ නිසා අතීතයේ ඉදන් මිනිස්සු තමන්ගේ ඉරනම නොපෙනෙන දෙවියන් ට බාර දීපු හොදම සාක්ෂියක් තමයි බයිබලය .. අවුරුදු 5000 ක් පුරා මිනිස්සු හැසිරිච්චි විදිය හොදින් බලාගන්න පුලුවන් බයිබලය කියෝලා .. එඩේර යුගය තුල නොපෙනෙන දෙවියෙක්ට තමන්ගේ සත්තු ටික රස්සාව පව්ල වගේම ආහාර සැපයිම දෙවියෙක්ට බාර දීලා ඉස්සරහට ඇවිත් අදටත් මිනිස්සු අර නොපෙනෙන දෙවියන්ට ජීවිතේ බාර දීලා . එඩේර යුගය තුල මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කෑම සදහා සත්තු මරං කාලා අධික සීතල දරාගන්න උන්ගේ හම් පොරෝගෙන ඇදුම් හදා ගත්තා . ඒත් ඒවා කරලා දෙන්නේ අර නොපෙනෙන දෙවියෝ කියලා දෙවියන්ට යාග හෝම තිබ්බා .. ඒකම පස්සේ කාලේ බයිබලය ලියද්දී සදහන් වෙනවා.. බයිබලය අවුරුදු 5000 ක් මෑත වුනත් ඊට කලිං මිනිස්සු යාග හෝම කරපු විදියට දෙවියන් වෙනුවෙන් පූජාසන හදලා හරක් එළුවෝ බැටළුවො පරවියෝ කපලා පිච්චුවා .. ඒ දෙවියෝ කන්නෙත් තමන්ගේ කෑම විදියට හිතාගෙන . ඒකම වෙනස් වෙවී ලිය ලියා අද වෙනකම් ඇවිත් අද දියුණු මොලයක් තියනවා කියන මිනිහම අනික් මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ අර අවුරුදු 5000 ක් පුරා ලියපු පට්ටපල් බොරු උදාහරණ පෙන්නලා . ඒ නිසා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට තමන්ගේ දුර්වල කම් වහගන්න තමයි නොපෙනෙන දෙවියෙක් ට ජීවිතේ දීලා තියෙන්නේ . ඒක මේ ප්‍රධාන ආගම් වල විතරක් නොවෙයි ලංකාවේ වැද්දෝ වගේම අනික් රටවල් වල ආදිවාසී මිනිස්සු වගේම ඇමේසන් කොංගෝ වනාන්තරවල මිනිස්සුන්ට ත් උන්ට ආවේනික දෙවියෙක් ඉන්නවා. එහෙනම් නිරාගමිකයෝ වෙන්නෙත් පව්කාර කමට වගේම නොපෙනෙන දෙවියන් පස්සේ දුවන්නේ සංසාරේ පතාගෙන එන පව්කාරයෝමයි.. පිරිසිදු ථේරවාදී බුදු දහම තුල මේක ලේසියෙන් අවභෝධ කරගන්න පුලුවන් ...

    • @rohandhanushka79
      @rohandhanushka79 2 роки тому

      @@dinushabandu3996 බුදුහාමුදුරුවන් නිර්වාණයෙන් ලැබෙනවා යැයි සැලකෙන ප්‍රථිඵලය ( භව ගමනින් නොහොත් සංසාර ගමනින් මිදුනාය යන්න ) ලැබුව කියල ප්‍රත්‍යක්ෂ කරුණක් ලෙසට ඔප්පු කරන්න මලවුන්ගෙන් නැගිටල ආවෙ නෑ...ඒත් නිවන සත්‍යක් කියල බුදු අනුගාමිකයින් විශ්වාස කරනව....
      නූපන් බව නිර්වාණයෙන් ලැබෙනවා යැයි සැලකෙන ප්‍රථිඵලයට ( නොහොත් භව ගමනින් සංසාර ගමනින් මිදුනාය යන්නට ) සාක්ෂි නම් මැරුණු නමුත් නූපන් අය ගැන හිසේ කෙස් වලට වඩා මහපොලවේ සාක්ෂි ඇත..
      ජේසුස් වහන්සෙ මලවුන්ගෙන් නැගිටිනව කිවුව, නැගිටුණා, ඔහු පොරොන්දු වූ පරිදි පැවසූ අයට පෙනී සිටිය ...ඒ දැකපු අය ඒ සාක්ෂි වෙනුවෙන් අපමණ දුක් වින්ද...ඒ අය ඒ ගැන සාක්‍ෂි දැරුව, තම ජීවිතය පවා ඒ සාක්ෂිය වෙනුවෙන් පිදුව....
      ඉතින් වඩාත් ප්‍රායෝගිකව ආගමක් විය හැක්කේ මින් කවරක්ද....
      තමන් වත් තවම නොදැකපු නිවනින් ලැබෙනවා යැයි පැවසෙන සංසාර හෝ භව ගමන නතර වේ කියා අර්ථ ගැන්වෙන ජීවතුන් අතර සිටියදී නොලැබෙන මරණින් මතු ලැබෙන ප්‍රතිඵ්ලයක් ගැන පැවසීමද ...
      උන්වහන්සේ නිර්වාණයට පැමිණි බවට එනම් මරණින් පසු, අනෙකුත් මලවුන් නොලබන රහත්වූ අය පමණක් ලබන තත්වයකට පැමිණි බවට ප්‍රායෝගික සාක්ෂි නොමැත.
      එමෙන්ම බුදුන් පවා නිර්වාණයෙන් ලබන එම තත්වය පිලිබද සාක්ෂි දරා නොමැත. මක් නිසාද එම තත්වය ඔහු ලද බවට ප්‍රත්‍යක්ෂ කරුණක් ලෙසට සාක්ෂි දැරිය හැක්කේ එතුමාම මරණින් පසු එය අත්විදීමෙනි....නමුත් එය මරණින් මතු එතුමාම අත්විදිබවට ප්‍රත්‍යක්ෂ කරුණක් ලෙසට සාක්ෂි දැරීමට එතුමා මලවුන්ගෙන් නැගිටියේ නැත...
      එබැවින් තමාට දැන් අවබෝධ වේ යැයි උපකල්පනය කෙරෙන අනාගතයේ ලබන තත්වයක් පිළිබඳව පැවසීම විශ්වාස කල යුතු දෙයක් මිස ප්‍රත්‍යක්ශ වූ සත්‍යතාවක් නොවෙයි.
      එමනිසා බුදු දහම තවත් ආගමක් නොවන්නේ කෙසේදැයි ඔබම සිතා බලන්න ..
      ජේසු පැවසූ දේට එකල ජීවත් වුනු මිනිසුන් සාක්ෂි දැරුව....බුදුන් පැවසූ දේටත් එකල මිනිසුන් සාක්ෂි දැරුව.....බුදුන් ගේ නිවන් දැකීම ප්‍රායෝගිකව බුදුන්ටවත් ඔප්පුකල නොහැකියි....( තමන් ලද නිවන නිසා සංසාර ගමන නැතහොත් භව ගමන නතර වූවාය කියා ඔප්පුකල නොහැකියි ) එය තමන් පුද්ගලිකව නිවනට ගොස් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කරුණක් මිස ඔප්පු කල නිරවද්‍ය සත්‍යක් වශයෙන් දැක්විය නොහැක.....ජේසු ජීවමාන බව අත් දුටු අය ඒ අතින් ගත් කල ඕනෑතරම් ය....ඔවුන් තමන් දුටු සත්‍ය මර බිය නිසාවත් ප්‍රතික්ශේප කලේ නැත......මේ අනුව ගත් කල කෝකද වඩා ආගමක් වන්නෙ හා කෝකද වඩා සත්‍ය විය හැක්කෙ කියා ඔබම තීරණය කරන්න....

  • @dinukasandaruwan5671
    @dinukasandaruwan5671 2 роки тому +53

    බොහෝම ස්තුති මහත්තයා. හොද පැහැදිලි කිරිමක්.ඔබ කරන සේවය විශිෂ්ඨයි.

  • @sarangakatubulla4400
    @sarangakatubulla4400 3 місяці тому +1

    ඉස්සර මම හැමදාම යාලුවෝ එක්ක බොනවා. අහම්බෙන් දවසක් ඔබ තුමාගේ වීඩියෝ එකක් දැක්කා. මම එදා මේ වීඩියෝ එක කට්ටියටම පෙන්නුවා. කවුරුත් ඒකට නම් ඇහුම්කන්දීම කරේ නෑ. මම පහුවදා යාලුවෝ මග ඇරලා තනියම බොන ගමන් මේ වීඩියෝව තනියම බැලුවා. එදා ඉඳන් මම ඔබ තුමාගේ වීඩියෝ බලන ගමන් බිව්වා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් කම් මම කර ගත්තා ඔබ තුමාගේ දැනුවත් කිරීම් හරහා❤❤

  • @kolitharuwanpathirana5542
    @kolitharuwanpathirana5542 2 роки тому +7

    සමාජය යම් තරමකට බුද්ධිමත් ජනතාවක ගෙන් සමන්විත නම් පමනක් මානවවාදය සාර්ථක වේ යයි මගේ හැගීමයි...තවද එසේ බුද්ධිමත් ජනතාවක් නොසිටිය ද කාලයාගේ ඇවෑමෙන් ඒ ඒ කාරනා උදෙසා ඇතිවන පීඩනය හමුවේ එම බුද්ධිමත් බාවය මානවයාට සහජයෙන්ම ලැබෙන බව මගේ අදහසයි..ඔබගේ උත්සාහයට ස්තූතියි.

  • @etchamindamohottala9365
    @etchamindamohottala9365 2 роки тому +84

    මානවවාදය බහුතරය බුද්ධිමත් මිනිස්සුන් සිටින සමාජයකට හොදයි. නමුත් එසෙ නොවන සමාජයක් ගැටළු ඇතිවිවෙනවා.
    විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාද. බුද්ධිමත් නොවන සමාජයක් හොදට නායකයන් පත් කරගන්නෙ නෑ. මගෙ අදහස.
    සර්ගෙ මෙම අදහස්. උත්සහය ගොඩාක් වටිනවා......

  • @buttlasumatipala5499
    @buttlasumatipala5499 2 роки тому +40

    මම හාමුදුරු නමක් මම කැමතියි ලංකාවේ මිනිස්සු කිසිම ආගමක් අදහන්නෙ නැතිව දර්ශනය දැක්ම පිරිසිදු කරගන්න වට ,😊😊👍👍💮🌸🏵️🌻🌺🌹💐🌼

    • @bhantesila
      @bhantesila 2 роки тому +2

      ප්‍රශ්නයක් නෑ. ඒක ඔබේ කැමැත්තනෙ. හම්බ කරගෙන නෙ කනව බොනව ඇත්තෙ. මම නම් එහෙමයි.

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 Рік тому +4

      ​@@bhantesilaහරි හාමුදුරුවරු ධර්මය හම්බ කරනවා. ඒවා බෙදනවා. ඉතින් ශ්‍රාවකයෝ කන්න දෙනවා.

    • @Positive9425
      @Positive9425 4 місяці тому

      හොදම උත්තරේ​@@dinhaswijesuriya4491

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 роки тому +7

    ඉතාහොඳ පැහැදිලි කිරීමක්.. විශිෂ්ට යි! ඉතාම වැදගත් තාර්කික ප්‍රවේශයක් ඔබ යොජනා කළා...

  • @ranakirala8755
    @ranakirala8755 2 роки тому +66

    ඔබ තුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්..... 😍😍😍🙏

  • @askerskarlet3403
    @askerskarlet3403 2 роки тому +24

    මානවවාදයේ හොද හා නරක රදාපවතින්නෙ මිනිසාගේ බුද්දිමත්බාවය මත කියලා මං හිතන්නෙ.... ස්තූති ඔබතුමාට ❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +10

      ස්තුත්යි ඔබට ඔබේ අදහසට

    • @RisinduRansen
      @RisinduRansen 2 роки тому

      obathumata eyata minum dandak idiripath karanna puluwanda?

  • @suuurocks3926
    @suuurocks3926 2 роки тому +3

    සමස්ථ ජිවින්ටත් සබාදාහමටත් හිතකර නම් එම අදහස මොන පර්ශවයෙන් අවත් හොඳයි. ස්තුතිය සර් ඔබතුමගෙ පැහැදිලි කිරිමට.

  • @bhantesila
    @bhantesila 2 роки тому +1

    මට ලොකු අවුලක් තිබුණ මේ තරුණ හාමුදුරුවරු පිරිසක් දැන් සේරම වෙනස් කරන්න අවශ්‍යයි, අපිත් මිනිස්සු, අපිටත් ආදරය කරනන් අවශ්‍යයි අපිත් මිනිස්සු කියන තැනට ඇවිත්. මේ අවුල මොකද්ද කියන එක. ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි මේ වීඩියෝ එකෙන් ඒ අදහස විස්තර විභාග දැක්වීම පිළිබඳ ව. වටිනා දෙමාපියන්, ගුරුවරුන් ඇඅසුරෙන් මෙවන් දැනුමක් බෙදා ගැන්මටත් හැඟීමක් ඇති ඔබතුමන් ව සැකසීම පිළිබඳ ව අනේක වාරයක් පින් දෙමි.

  • @ruwanchathuranga7527
    @ruwanchathuranga7527 2 роки тому +11

    වෙනස් දෙයක් (සත්‍ය) සමාජගත කරනවාට ස්තූතියි 🙏

  • @gihanudawaththa873
    @gihanudawaththa873 Рік тому

    ගොඩක් වටින අදහසක්.. ලස්සන පැහැදිලි කිරීමක්.. සර්ව හම්බවෙලා කතා කරන්න අවස්තාවක් ආවොත් ගොඩක් සතුටක්.. මිනිස්සුන්ගේ මොළ වලට වොශ් එකක් දෙන්න සර් ගන්න වෑයමට ආචාර කරනවා.. 🤗

  • @buttlasumatipala5499
    @buttlasumatipala5499 2 роки тому +1

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහොම වටිනවා .දායක සභා නම් අමනයි තමයි දෙකක් නෑ . අපේ කුටිවල දායක සභා නෑ

  • @Nature-ci5fn
    @Nature-ci5fn 2 роки тому

    චයිතසිකයන් මත ගොඩ නැගුණු හිතලු වලට එහා ගිය.....විශ්වාසයන්ට සාපේක්ෂව විචාරාත්මක මනසකින්...ලොව දිහා බලන කල හුරතලයට ඇති කරන දඩු ලේනකු මෙන් කූඩුවේ..එකම දිශානතියක් ඔස්සේ ගමන් කරනවා විනා...බොහෝ දෙනෙකුගේ දෙඇස් අද බව වටහා ගතිමි...ඔබ තුමාට ජය...🌹🌹

  • @shanakasilva1645
    @shanakasilva1645 2 роки тому +1

    ඇත්තටම මානවවාදී මතය තුලින් බොහොමයක් ම සිදු වී ඇත්තේ සමාජයට අහාපතක්මයි.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.

    • @bhantesila
      @bhantesila 2 роки тому

      මේ කියන දේ අපැහැදිළියි

  • @rajaekanayake2327
    @rajaekanayake2327 Рік тому +1

    ගත්තේ සම්මත පුරවැසියන්ගේ ඡන්ද බලයට වෙනම වටිනාකමකුත්,නූගත් යැඋගත් යැයි සම්මත මිනිස්සුන්ගේ ඡන්ද බලයට වෙනම වටිනාකමකුත් සපයා දීම අවශ්‍යයි...එවිට සමාජයේ උගතුන් වැඩි වීමට එය මං පාදන මාවතක් වනු ඇත..සමාජ නායකයින් තේරීමේදී බුද්ධිමත් පිරිසක් මතුවනු ඇත

  • @rohanpeiris4411
    @rohanpeiris4411 2 роки тому +21

    A slight suggestion to have subtitles in English. This way we could educate, share this noble message with others .

  • @prameshdilsara4258
    @prameshdilsara4258 2 роки тому +8

    මානවවාදයේ හොඳ සහ නරක යන දෙකම තියනවා.
    Thank you sir

  • @fight-or-flight6352
    @fight-or-flight6352 2 роки тому +25

    උදාහරණයක් ගමු අපි🙂. යුද්ධයකට ගිය සෙබළුන්💂💂💂💂 කන්ඩායමක් ගැන හිතන්න.මෙතන පහලම සොල්දාදුවා💂‍සිට හැමෝම යුද්ධයට අණ දුන්නොත් කුමක් වේවිද?පරාජය නියතයි.නමුත් අණදෙන නිලධාරියා🗣️ පමණක් සටන මෙහෙයවා යුද්ධය ජය 🏆️ගත හැකි.
    යුද්ධය ජයගත් පසු අපට පුලුවන් ජනතාවගේ👥 කැමැත්ත අනුව නායකයෙක්👤 පත් කරන්න.සමානව හැම මිනිහෙකුටම සලකන්න🤝.
    මානවවාදය ම‍ම දකින විදියට මෙවලමක්🛠️.ඒ දේ අවශ්‍ය තැනදි යොදා ගත්තොත් උපරිම ප්‍රථිපල ලබාගන්න පුලුවන්.😊

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +12

      ස්තුත්යි ඔබේ අදහසට. ගොඩක් හොඳ උදාහරණයක් එක්ක එක් කල නිසා රසවත් උනා

    • @RisinduRansen
      @RisinduRansen 2 роки тому +3

      ඒකාදිපති පාලනයකින් සටන ජයගන්නත් පුලුවන්. පරදින්නත් පුලුවන්. (මම හිතනවා ඔබතුමා ඔය අදහස් කරන්නේ අප්පච්චි ගැන නෙවෙයි කියලා 😂) ඇත්ත මානවවාදය කියන්නේ මෙවලමක්.

    • @fight-or-flight6352
      @fight-or-flight6352 2 роки тому

      @@RisinduRansen 🤝🤣

    • @rmngunathilake5388
      @rmngunathilake5388 2 роки тому

      @@RisinduRansen 🤣

    • @sajithmadusanka3936
      @sajithmadusanka3936 2 роки тому

      කරේ ඔය... පොනි ජනාධිපති කරන්න තිබුනෙ ... අපරාදෙ..

  • @coffee-ty5ph
    @coffee-ty5ph 10 місяців тому +1

    ඇත්තටම මිනිසා මානවවාදි වීමෙදි හැම අන්ශ්‍යකින්ම ගැටලු සහ යහපත් අදහස් ද ඉස්මතුවි ඇති බව අපෙ දෙශ්ක මහත්මය පැවසුව
    පුර්න වශයෙන් මානවවාදී නොවුනු සමාජයක නව සන්කල්පයෙ අඩුපාඩු ලෙසට අපට පෙනෙනා දෑ උක්ත මනවවාදි සන්කලිපය පරිපුර්න වශයෙන් සමාජ ගතවු පසු අඩුපාඩු ලෙස නොපෙනෙවී යන්න මගෙ අදහසයි .
    මම පැවසු අදහස හරියාකාරව තෙරුම් නොගෙන මාගෙ අදහස පැවසීමට යොදාගත් වචන අල්ලාගෙන තර්ක කිරිමට නොපැමිණීම මම බලාපොරොත්තු වෙමි. 😊

  • @chathurangadharmawardhana1516
    @chathurangadharmawardhana1516 2 роки тому +1

    මානවවාදය තවදුරටත් ප්‍රසාරණය වෙමින් පවතින බව මට හැඟී යයි. ඔබතුමාගේ විග්‍රහය විශිෂ්ටයි.

  • @karunasundara239
    @karunasundara239 2 роки тому

    අසමාන මනුසයන්තුල සමාන දෙයක් කල නොහැකියි පුද්ගල සාපෙක්සකයි..
    බහුතර කැමැත්තට ඉඩ දිමයි . සර්ගේ වැඩ සටහන් . රටෙ මිනිස්සුන්ගේ හිතන්න පුලුවන් අයට මහගු සේවයක්
    මා හිතනවා..bs

  • @chamarart
    @chamarart 2 роки тому +2

    ලස්සනයි.... විග්‍රහයට ස්තූතියි

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 роки тому +3

    ඔබතුමාගේ .සුන්දර .හිනව.

  • @dinushabandu3996
    @dinushabandu3996 2 роки тому +8

    100% ක් හරි .. දේව සංකල්ප නිර්මාණය කරගත්තෙ පැවැත්ම උදෙසා

  • @lahirudilanka7639
    @lahirudilanka7639 2 роки тому +1

    thank you very much about your explanation about humanism. you have great knowledge about things. i like humanism too.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому

    මානවවාදය ගැන සරලව පැහැදිලිව කියාදුන්නාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ...අදහසක් වශයෙන් මෙහි මධ්‍යස්ථ භාවයක් තිබියුතුයි . එක් අන්තයකට නොයා යුතුයි . උදා... ප්‍රමාණික දැනුමක් තිබෙන බුද්ධිමතුන් තොරව ජනප්‍රියත්වයට අනුව මානවාදය .. මතවාදීව වෙනස් නොවිය යුතුයි . සමාජ කඩාවැටීමකට ලක්විය හැකියිනේද? ... ඔබතුමාගේ දැනුමෙන් තවතවත් අපව පෝෂණය වේවා . දීර්ඝායු වේවා !

  • @damithranathunga4753
    @damithranathunga4753 2 роки тому +1

    Harema watena kathawak. Api kawadawath nosethapu paththak thank you 🙏

  • @hiddenguest7920
    @hiddenguest7920 2 роки тому

    ඔබතුමා කියපු ආගම ගැන නිර්වචනය නම් හරියටම හරි. එක ආගමක් විස්වාස කරන දෙදෙනෙක්ගෙ අදහස් ගැලපෙනව වගෙම එකට වැඩ කිරීමත් ඔවුන්ට පහසුයි.විරුද්ද අදහස් තීන කෙනෙක්ට ඒ අයත් එක්ක ඉන්න බෑ.පෙර කීව දෙදෙනා අතර යම්කිසි මත ගැටුමක් ඇති උනත් ඒක දෙන්නෙ දෙවියන් විස්වාස නොකරන කෙනා ඒ දෙදෙනා සිටින තැනින් ඉවත් උනාට පස්සෙ.ඉස්ලාම් දහම හොදම උදාහරනයක්.

  • @chandanakumara4570
    @chandanakumara4570 2 роки тому +2

    As a human being this programme most useful than others. Your descriptions make happy .you are Kind Hart gentleman.

  • @හිරියාලෙමුදියන්සේ

    ලො‍්කයෙ‍් සමහර රටවලට සාපෙ‍්ක‍්ෂව බලනවිට තවමත‍් අපෙ‍් රටතුල ගො‍්ත්‍රික අදහස‍් දරන අය බහුලය. මෙි මිනිසුන‍් ප්‍රමාණය අඩු කිරීමට ඔබ කරන මෙහෙය අගය කරමි. ස‍්තුතිය පුදකරමි. මම මෙම ව‍ැඩසටහන‍් මගෙ‍් මිතුරන‍් අතර බෙදාහරිමින‍් කටයුතු කරන පුද‍්ගලයෙකි.

  • @123notshan
    @123notshan 2 роки тому

    Diyunu manasak thyenava samaajayakata yana gamanata oba loku thalluwak denava. Thank you very much sir. Please keep it up

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 роки тому +2

    බොහොම ස්තුතියි සර්🙏🙏, ගොඩක් කරුණු ඉගෙන ගත්තා

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 2 роки тому +17

    මගේ නං අදහස.. මානවවාදය සාපේක්ෂව හොඳයි කියන එක. මොකද සමස්ථය ගැන කිසියම් සුවිශේෂී සුලු පිරිසක් තීරණය කරනවාට වඩා වැඩි දෙනෙක්ගෙ දායකත්වය ඒ සඳහා ලැබෙනවා නං වඩා හොඳ කෙසේ වෙතත් සාධාරණ ප්‍රතිඵලයක් ලැබෙයි කියල හිතන්න පුලුවන්.
    .
    නමුත් මානව වාදය, ප්‍රජාතන්ත්‍රවාදය කියල කොච්චර කිව්වත්, අපේ රටේ වුනත් සමස්ථය ගැන ඇත්තටම තීරණ ගන්නෙ අතිශය සීමිත පිරිසක්. ලංකාවෙ නං වෘත්තීය සමිති නායකයො අතලොස්සක්, එයාලව මෙහෙයවන කිසියම් දේශපාලන සංවිධාන හෝ ව්‍යාපාරිකයො දෙතුන් දෙනෙක්, එහෙමත් නැතිනං කිසිම අදාලත්වයක් නැති සාත්තර කාරයෙක් වගේ අය නේ... ඊට අමතරව තමන්ගෙ ආත්මාර්ථය ගැන වැඩිපුර හිතන එඩියුකේෂනල් කොලිෆිකේෂන් තියන නිලධාරීන් දෙතුන් දෙනෙක්. ඒ වගේම බහුතර ඡන්දයෙන් පත්වුනා වුනත්, ඒ බහුතර මතයට පටහැනිව කටයුතු කරන තමන්ගෙ සහ තමන් ට වාසි සහගත කල්ලි කිහිපයක් මත වැඩ කරන දේශපාලකයෝ. මේක ලෝකය මට්ටමින් ගත්තත් එහෙමමයි, ඇතැම් ප්‍රභල සමාගම්, ප්‍රභල ජනමාධ්‍ය ආයතන මෙන්ම විවිධ ශක්තීන් වලින් ප්‍රභල වුන රාජ්‍යයන් තමන්ගෙ බලවත්භාවය මත ලෝකය පිලිබඳව තීරණ ගන්නවා. රජ කාලෙදිත් මේ විදිහම තමයි මට නං හිතෙන්නේ.
    .
    අපි මානව වාදය ප්‍රජාතන්ත්‍රවාදය වගේ සංකල්ප හරහා වර්තමාන පාලන ක්‍රමවේද නිර්වචනය කරන් හැදුවත්, ඊට කලින් පැවති රජ කාලෙ තිබුන සම්ප්‍රදායන් වලම දිගුවක් තමයි මට නං දක්නට ලැබෙන්නේ.
    .
    අපි පැරණි කුල ක්‍රමය ගනිමුකෝ. ඒ කාලේ ආහාර නිෂ්පාදකයා උඩින්ම හිටියා. ඒකට අමුද්‍රව්‍ය සපයන අය ඊලඟ ලෙවල් එකේ. එහෙම තමයි කුල බෙදිල තිබුනේ. නිෂ්පාදනය මත පදනම් වුන කුල ක්‍රමයක්. නමුත් අද කුල ක්‍රමය නෑ කිව්වට ඇත්තටම අද තියනව කුල ක්‍රමයක්. එතනදි කවුද උඩින්ම ඉන්නේ? නිෂ්පාදනයට මොනම දායකත්වයක් නොදෙන කණ්ඩායම් නේද? නිෂ්පාදකයා අද පහලම. අද වෙනදටත් වඩා ප්‍රභල කුල ක්‍රම තියෙන්නේ, රැකියාව, ආදායම, උගත්කම ප්‍රධාන කොටගත්ත, තමන් ඉගෙනගත්ත පාසැල පවා පදනම් කරගත්ත කුල ක්‍රමයක් තියනවා.
    .
    අපිට ඇත්තම මානව වාදයක් කරා යන්න නං අපි හිතන තරම් පහසු නෑ. හුඟක් වෙලාවට ලේබලේ මාරුවෙලා, ඒ ඒ තැන් අත්පත් කරගත්ත කණ්ඩායම් වෙනස් වෙලා පරණ විදිහම තමයි දිගටම යන්නේ.
    .
    නමුත් ඇතැම් බටහිර රටවල නං සැබෑ මානවවාදී ලක්ෂණ දකින්න පුලුවන්. නමුත් ඒ බටහිර රටවල් ඇතුලෙ ඒක තිබුනට, එවැනි රටවල් වුනත් ලෝකයේ අනෙකුත් රටවල් සම්බන්ධයෙන් කටයුතු කරන විදිහ එක්ක සැබෑවටම මානවවාදය ඔවුන් තුල වත් තියනවද කියන ගැටලුව එනවා.
    .
    එහෙම බැලුවම ඇත්තටම මානව වාදය කියන්නේ කිසියම් කාරණයක් හෝ කාරණා මත බලවත් වන පිරිසක් විසින් ඔවුන්ගේ බලපෑමට යටත් වන යටත් කළ හැකි අයගේ සිතුම් පැතුම් තීරණය කිරීම වගේ අදහසක් තමයි මට නං එන්නේ. ඒක තමයි මානවයාගේ ස්වභාවය. අපි කැමති වුනත් නැතත්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +8

      ගොඩක් වැදගත් ඔබගේ අදහස, මේ කරුණු කියවීමන් බොහොමත්ම සතුටට පත් උනා. විසේශයෙන්ම නූතන සමාජ ක්‍රමය තුල ස්තර හැදෙන හැටි ගැන ඔබගේ විග්‍රහය

    • @focusmusic1810
      @focusmusic1810 2 роки тому +2

      හරිම වැදගත් ඔබගේ අර්ථ දැක්වීම.

  • @SerandibBroadcast
    @SerandibBroadcast 2 роки тому +4

    This is how I know that you are a great teacher. You can teach a complex lesson or philosophy in such a simplistic way that we all can understand.

  • @mtjeducation6644
    @mtjeducation6644 2 роки тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට මේ දැනුම සමාජගත කරනවට😌😌

  • @sltechworld5234
    @sltechworld5234 2 роки тому +1

    සිත,නැවත ඉපදීම වගේ දේවල් ගැන කරලා තියෙන විද්‍යාත්මක පරීක්ෂණ ගැන video එකක් කරන්න.

  • @aviskadinal2001
    @aviskadinal2001 2 роки тому +2

    හොද පැහැදිලි කිරීමක් සර්

  • @priyangajayasuriya4358
    @priyangajayasuriya4358 2 роки тому +2

    ඔබතුමාගේ කාලය වැය කර සිදුකරන මේ බුද්ධි කලම්බනයන්ට නොවක් තුති

  • @demonrhythms8761
    @demonrhythms8761 2 роки тому

    sir ට fields ගනනක සම්පුර්න දැනුමක් තියනවානේ, නියමයි සර් video එක නියමයි

  • @SLKnown
    @SLKnown 2 роки тому

    දර්ශන වාදය සම්බන්ධ වීඩියෝ දිගටම ඕනෙ සර්

  • @coffee-ty5ph
    @coffee-ty5ph 10 місяців тому

    මානව වාදයෙ මුලාරම්බය ප්‍රාග් බවුද්ද යුගය තෙක් විහිදෙන බව මගෙ අදහසයි
    ආරන්‍යක උපනිශ්ද් ආදි සන්ස්කුත ග්‍රන්තවලින් එය මනාව පිලිබිබු වෙ❤

  • @SuperStar-u9q
    @SuperStar-u9q 2 роки тому +17

    ඔබතුමා කරන සේවයට ගොඩක් පිං 😍😍😍😍😍

    • @holytemple47
      @holytemple47 2 роки тому

      අපේ රටේ සියයට හැත්තෑවක් වගේ බවුද්ධ අය, සමහර විට ඒ අයටනම් සර්ගේ කතාව බොහොම මිහිරි එකක් අනිවාර්යයෙන්ම, මුලුලෝකයම එකම (Humanism) එකක් විදියට එහෙම නැත්තම් මුලු ලෝකයම එකම දේශපාලන න්‍යායික ක්‍රමයකට පාලනය උනත් දෙවියන් වහන්සේගේ පාලනයට කිසිම ජගතෙකුට කිසිම බලපෑමක් කරන්න බැහැ, තුන්වන ලෝක යුද්ධයක්, මුලු ලෝකයටම, එකම පාලනයක් (the new world order) එකම ලෝක නායකයෙක් එනවා ඔහු බලවත් කිසිම කෙනෙකුට ඔහුව පරාජය කරන්න බැහැ,ඔහුට විරුද්ධ වෙන ලොව ඔනෑම කෙනෙකුට මරණය නැත්තම් සිරගත වීම පමණයි, ඔහුට බොහෝ රටවල නායකන් ආරාධනා කරනවා, ජේරුසලමේ තුන්වන දේව මාලිගාව ඉදිකරනවා, ඒ කාලයේදී මුලුලෝකයටම එකම අගනගරය ජෙරුසලමයි, කොච්චර මානවවාදය ගැන කතා කළත් දෙවියන් වහන්සේ තෝරාගත් ඊශ්‍රායලයෙල් ජාතිකයන් ලොව සියලුම මානවවාදවලට වඩා ඉහළින් ආරක්ෂා කරනවා අවසන කාලය දක්වාම, මානවවාදය ගැන කතාකරන අයව ආරක්ෂා කරන්නේ යක්ෂ ආත්මයන් පමණයි, නමුත් දෙවියන් වහන්සේගේ සෙනගට උපකාර කරන්නෙ ශුද්ධවු දේව දූතයන්, මිනිසාගෙ මරණින් පසු ආත්මයක් තිබෙනවා සතුන්ට එහෙම නැහැ,මානව වාදය නැමැති සංකල්පය ප්‍රීමේෂන් සංකල්පයක් දැනට ලෝකය පාලනය වන සමහර සූත්‍ර සමහර උගත් න්‍යායික දේ ඉතා පැරණි ශිෂ්ටාචාර බිහිවෙන්න පෙර තිබුනු ප්‍රීමේසන්, ලුමිනාටි ඒවා අද තිබෙන ලෝක ස්භාවය වගේම ඉදිරියටත් සියලුම ඇද්දැකීම් දන්න කෙනෙක් හිටියා ඒ තමයි ජෙරුසෙලමේ තුන්වන දෙව මාලිගාව ඉදිකළාට පසු අතී ශුද්ධවු ස්තානයේ වාඩිවෙන පුද්ගලයා ඔහු පාලුකරන පිලිකුලක් ගෙන එන බව ශුද්ධවු බයිබලයේ සඳහන් කර තිබෙනවා ඒ වගේම සාතන්ගේ ලකුණ ගන්න කිසිම කෙනෙක් සදහටම විනාශ වීම හැර බේරෙන්නේ නැතිබවත් එම ලකුණ ගන්නකොට එය ආපසු හැරවිය නොහැකිබව කියල තිබෙනවා,අලුත් DNA වර්ගයක් කියලයි තියෙන්නේ මෙම ලකුණ දෙනකොට එය කිසිසේත්ම ඉවත් කිරීමට නොහැකි අකාරයටයි දෙන්නේ,මේවා බොරු කියල හිතන අයව ලොව බුද්දිමත්ම මිනිසුන් කියල මුලුලෝකයම පිළිගන්න ඔන එහෙම උනාම හොඳම හරිය බලන්න පුලුවන්.

    • @avatarthelastairbender2485
      @avatarthelastairbender2485 2 роки тому

      😂😂😂

  • @agonycopie470
    @agonycopie470 2 роки тому +38

    මානව වාදය කියන දේ අදයි තේරුම් ගත්තේ. දැනගෙන ගිටියට වඩා ඉතා ගැඹුරු සංකල්පයක්. විසිතුරුම දේ තමයි, හිතන් හිටියේ මානවවාදය කියන්නෙ 100% perfect සංකල්පයක් , මේ ලෝකෙ තියෙන අවුල තමයි, මිනිස්සු මානවවාදී නොවීම කියල. ඒත් සංකල්ප වල විකාශනය බැලුවාම තමයි තේරුම් ගියේ, මිනිස්සු සියල්ලම මානවාදී උනත් මේ ලෝකෙ බලාපොරොත්තු වන තරම් සුන්දර වෙන් නෑ කියල. මොකද මානවවාදය පැතිරෙන තරමටම මනුස්ස ස්වභාවයත් පැතිරෙනව. අධිකාරීත්වයෙන් යටපත් කරපු අසුන්දර මානව ස්වාභාවයන් ලෝකය ආයෙම අසුන්දර කරනව. එකම දේ සාපේක්ෂ සුන්දර සංකල්පයක් එලියට එනතුරු පවතින සංකල්ප ප්‍රගමනය කරන එක. ඒකට සංකල්ප වල විකාශනය බහුතරය අවබෝධය කරගැනීම ඉතා වටිනව. ස්තූති හිතන්න ඉන්ධන ලබා දෙනවට. හැකිනම් දවසක podcast එකක් පටන් ගන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +9

      හොඳ අදහසක්, ගොඩක් කැමති උනා මේක කියවන්න

    • @mtjeducation6644
      @mtjeducation6644 2 роки тому +1

      ඒක ඇත්ත podcast එකක් විදියට කලොත් මේක තවත් ජනතාව අතරට යනව🙂

    • @nuwantharakamanchanayaka3235
      @nuwantharakamanchanayaka3235 2 роки тому +1

      මානවවාදයේ ප්‍රදාන සංකල්ප 10ක් තියේ මෙතුමා ඒ 10 ගැනම විස්තර කරන්නෙ නැහැ. මූලික අ‍ර්ථදැක්වීම විතරයි කරන්නෙ. ඒ 10ත් අධ්‍යනය කරල බලන්න, මානවවාදය කොතරම් සුන්දරද කියා ඔබට වැටහේවි.

    • @danukashewantha3029
      @danukashewantha3029 2 роки тому

      @@nuwantharakamanchanayaka3235 hallo Mr. Tadpole. before you invite to learn facts of humanism watch your words. there are big fish in this world. do you know the meaning of tadpole?

    • @prb.g
      @prb.g 2 роки тому

      @@danukashewantha3029 😂

  • @anymixinfo
    @anymixinfo 2 роки тому +12

    "නිරාගමික" වීම මිනිස් මනස බුද්ධිමත්ව දියුණු වීමේ ලක්ශනයක් ලෙස සිතමි. ඒ ගැන නොකීවත් මේ කරුණු ඊට හොද උදාහරණයක්. මානවවාදයේ දුර්වල පැති ඇතත් එය ඉහල මානසික සහ සාමාජීය දියුණුවක් ලෙස දකිමි.
    පැහැදිලි කිරීමට, තේරුම් ගැනීමට අසීරු කරුණු වතුර වගේ සරලව පැහැදිලි කරදෙන ඔබතුමන්ට ස්තූතිය!

    • @Sawo-500
      @Sawo-500 2 роки тому +1

      බුද්ධ ධර්මය ආගමක් නොවේ. ඒ තුළ ද මානවවාදී ලක්ෂණ තියෙනවා. අද ලෝකයේ Humanistic Buddhism කියල තියෙන්නේ ඒකනෙ.

    • @earthgrass23
      @earthgrass23 2 роки тому

      😂ඊට වඩා මෝඩ කමක්

  • @shanikadissanayake9827
    @shanikadissanayake9827 2 роки тому

    Excellent explanation Dr. Ruchira.
    Hope to watch more videos from you...

  • @IndunilLiyanage-c2o
    @IndunilLiyanage-c2o 6 місяців тому

    ada hitana deya hari kiyalai mage mataya..thanks sir..

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast77 2 роки тому

    කැම්පස් එකෙන් එලියට ආවට පස්සේ අහපු හොදම ලෙක්චර් එකක් සර්... දිගටම කරගෙන යන්න... ආදරෙයි සර්

  • @avishka6366
    @avishka6366 2 роки тому +13

    ලාන්කාවෙ ගොඩක් මිනිස්සුන්ට මෙවා තෙරෙන්නැ බහුතරයක් තාමත් මිත්‍යාව පස්සෙ 💪

    • @SLKnown
      @SLKnown 2 роки тому +1

      ඔව්

  • @miranjanfernando1967
    @miranjanfernando1967 2 роки тому

    මම හිතන්නේ මානව වාදය තුලත් බුද්ධිමත් අදහස් ඉතාමත් වැදගත් මේ පිළිබඳ මට හිතෙන්නේ බුදු දහමේ ලෝක උත්පත්ති නිර්වචනය මිනිසා ආධ්‍යාත්මිකව දියුණු වූ කළ සහ ආධ්‍යාත්මිකව පිරිහී භෞතිකව දියුණු වූ කළ ඇති මතගැටුම් වල පරස්පරය තුලින් විවිධ සංකල්ප බිහිවීම

  • @upali42
    @upali42 2 роки тому

    we anticipate another video regarding Humanism. You are genius really. Love listen your lessons.

  • @derickfernando7837
    @derickfernando7837 2 роки тому +9

    ප්‍රකෘර්තිය විකෘති කර හොවා දැක්විම ආගම වේ..දෙයියන් යනු විකෘතියකි...ඔබ නිවැරැදි ලෙස පැහැදිලිව අපිව දැනුවත් කලා ස්තුතිය

  • @lawrencefernando4889
    @lawrencefernando4889 2 роки тому

    පොදු මහජනතාවට මිත්‍යා විශ්වාස,ඇදහිලි මගින් ,පුජ්‍ය පක්ෂයේ වරපුසාද ලත් සමහර කොටස්වලද ආශිර්වාද ඇතිව ජනතාවගේ ස්වාදින ජන්දය අයිතිය දෙවියන් ලවා සොරාගන්නා ,මහා බලසම්පන්න පවුල් වාදයක් ජනතාවගේ රැධිර පිපාසයෙනන් පෙලෙන වකවානුවක, .....?.ඔබතුමාගේ දේශනය ඉඩෝරයට පොද වැස්සක් වගේ...සතුතියි .

  • @Tiyaan_Anjana
    @Tiyaan_Anjana Рік тому

    සුපිරි....

  • @sithitoon7054
    @sithitoon7054 2 роки тому +2

    Niyamai හොඳට තේරුනා

  • @gayanrathnayake7
    @gayanrathnayake7 2 роки тому

    අදයි තේරුණේ හරියටම.. බොහොම ස්තූතියි සර් ❤

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 2 роки тому +2

    බොහෝම ස්තුති.

  • @obesekarat.m.d9628
    @obesekarat.m.d9628 2 роки тому

    හරිම වැදගත් සර්..

  • @mebalsilva8033
    @mebalsilva8033 Рік тому

    තෙරුවන්සරනය්

  • @kasundilhara2437
    @kasundilhara2437 2 роки тому +1

    l could understand so many things through this channel. You are great. I'll share these videos with my relations and friends. You explain deep things simply ,so most of the people can easily understand them. You are not only a scientist but also a great teacher.

  • @tharushakalhara1250
    @tharushakalhara1250 2 роки тому +5

    සර් සද ගැන vediyo එක්ක් කරන්නකො.හාවෙක්ව පේන්න හෙතුව එහෙම කියල

  • @ajithjayakody3017
    @ajithjayakody3017 2 роки тому

    Another excellent, episode ! Many thanks 🙏

  • @godeeclips
    @godeeclips 2 роки тому +2

    ඇත්තටම අපි මිනිස්සු සත්තු තමයි.නීතිය නිසා කන්ට්‍රොල් වෙලා ඉන්නවා..මාසයක් හමුදාව පොලිසිය නැතුව තිබ්බොත් වෙන දේවල් හිතා ගන්නත් ආමරුයි..

  • @anukadimal6649
    @anukadimal6649 2 роки тому

    ආත්මාර්ථකාමී මානවයා මානවවාදී වැනි ශේෂඨ සංකල්ප තුල පරාජයි

  • @bindu492
    @bindu492 2 роки тому +8

    මිනිහා සතෙක් නම් , අපි අතින් ගොඩක් වැරදි සිදුවිය හැකි බව අපි දැනගන සිහියෙන් ඉන්න ඕන

  • @Hasindu-h
    @Hasindu-h 2 роки тому +12

    මානවවාදය හොදයි හැම පුද්ගලයෙක් ම එක විදිහට එකම තලයේ ඉන්නවා නම්.ඒම නැති එක තම ප්‍රශ්නෙ.කෝම උනත් sir ගෙ පැහැදිලි කිරීම නම් නියමයි👍❤️

    • @prameshdilsara4258
      @prameshdilsara4258 2 роки тому +2

      ow

    • @newsfirelk6782
      @newsfirelk6782 2 роки тому

      හැම මිනිසාම ඉන්නේ එකම තලයේ කිසිම කෙනෙක් වෙනසක් නැ එක එක මිනිසට වෙනස් වටිනාකම් දිලා සමහර මිනිසු පහත් උසස් කියලා හිතන්නේ නොදියුනු සමාජයක්

    • @Hasindu-h
      @Hasindu-h 2 роки тому +2

      😂💔ඔයා කියන විදිහට එකම තලයෙ ඉන්නවා ඇති ඒත් හිතන පතන විදිහ එක වගෙ නෑ නේ.කාටවත් වටිනාකම් වෙන කවුරු ත් දෙන්නෙ නැ.තමාගෙ චර්යාව අනුව සමාජෙන් වටිනාකම දෙනවා.😂😂💔

    • @bhantesila
      @bhantesila 2 роки тому

      @@Hasindu-h ඔබ ව‌ෙග ම හිතන පතන තව එක්කෙනෙක්වත් ඔබට ඉන්නව ද?

    • @bhantesila
      @bhantesila 2 роки тому

      @@chinghis5266 ඔබ කියන එක හරි. කුණු දේශපාලනකාරයො කියන්නෙ ම සේරට ම එක තැනක් හදනව කියලනෙ. ඒවයින් බොහෝ දෙනෙක් අන්ධ වෙලා.

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 2 роки тому +27

    දේව වාදී සංකල්ප, මීට අවුරුදු 500කට පමණ පෙර දක්වා අතිශය පුළුල් ලෙස ලෝකය ඇදගෙන ආවා. ඒ කාලය අවුරුදු වශයෙන් මෙපමණයි කියල නොදන්නමුත්, මානව වාදයේ පැතිරීම, දේවවාදය හමුවේ "වයසින්" ඉතාමත්ම ලාබාල බව පැහැදිලියී. ඉතින් මානවවාදය තවත් මුහුකුරා යා යුතුයි.
    පොත් වල ලියූ දේව වාක්‍යයන් වෙනස් කරන්න බෑ. නමුත් මානව වාදී සංකල්ප තව තවත් සුසර කරගෙන සමාජයේ යහපත වෙනුවෙන් සමාජ ගත කරන්න පුලුවන් වෙයි කියල හිතනව.
    මානව වාදය ගැන කතා කරද්දි අමතක කරන්නම බෑ, මීට අවුරුදු 2500කට කලින් ලොවට ලැබුනු අතිශයින්ම මානව වාදී ධර්ශනය වන බෞද්ධ ධර්ශනය. එය අධ්‍යනය කිරීමෙන්ම මෙය සුසර කරගත හැකි වෙයි. නමුත් මෙය පැතිරවීමේදී බෞද්ධ ධර්ශනය ලෙස නොපැතිරවීම අතිශය වැදගත් විය යුතුයි. මොකද දේවවාදී සංකල්ප තවමත් මුල් බැසගත් සමාජයකයි මෙම පෙරලිය සිදු වෙන්නෙ.
    මෙම සංකල්ප පැතිරී ගියාට පසුව බුදුන්වහන්සේගෙ නාමය පැතිරුනත් එකයි නැතත් එකයි. මොකද උන්වහන්සේ මේවගෙන් ක්‍රෙඩිට් බලාපොරොත්තු නොවන බැවින්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +16

      ඔව් බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණක් තමයි, බුදු දහම තුල මානවවාදී ලක්ෂණ බහුල බව. එය සමහර විට එකල එම දහම ප්‍රචලිත නොවෙන්නත් දැන් දැන් යම් ප්‍රසිද්ධියක් ලබා ගන්නත් හේතුවක් වෙන්න ඇති

    • @lakmalabeynayake9536
      @lakmalabeynayake9536 2 роки тому +5

      @@ScienceWithRuchira ඔබතුමා සමග අතිශය එකඟයි. තමන් විසින් තමන්ට උදව් කරගෙන, තමා තුලින්ම තමා ගොඩනගා ගන්නා ක්‍රමවේදයකට/දහමකට වඩා, වෙනත් කෙනෙක් තමාට උදව් කිරීම හෝ එලෙස කිරීමට ඉන්නවා යැයි හැඟීම වඩාත් සුවදායීබවක් ඇතිකිරීම, මෙයට හේතුවක් වෙන්න ඇති කියල හිතනව.

    • @shehanjd574
      @shehanjd574 2 роки тому +1

      E kathwanm attha kohomth dn budu dahama hindu agama wela..agam walin midenna minissunta ba.mokda manawawadaya unath dan agamak wela thiynne.e thram minissu agam walata badila inne

    • @mohamedauff9789
      @mohamedauff9789 2 роки тому

      @@ScienceWithRuchira ඇතැම් චීවරදාරීන් බුදු දහමට මුවාවී මානවවාදයට විරුද්දව නේද කටයුතු කරන්නේ. ඉතිං කොහොමද බුදු දහම ප්‍රචලිතවෙන්නේ?

    • @dasunjana161
      @dasunjana161 2 роки тому

      @@ScienceWithRuchira සර් මට ගැටලුවක් තියෙනවා ..පුළුවන් නම් rly කරන්න.. බුදුදහම මානව වාදයේ තවත් එක් අග්‍ර ඵලයක් ද ? එහෙම නැතිනම් බුදු දහම සොබාදම් නිර්වචනයක් ද.?

  • @sipsri-735
    @sipsri-735 2 роки тому

    මානවවාදය හින්ද මොකක් හරි දේකට දක්ෂ පිරිසක් විසින් ඒ ගැන පුලුල් අවබෝධයකින් දක්වන අදහසක් ඒ ගැන හැදෑරීමක්වත් නැති සමාජයක බහුතර මතයකින් යටපත් වෙලා වැරදි තීරණ වලට යන්න පුලුවන්. සමාජමාධ්‍ය වලිනුත් වැරදි තොරතුරු ඉක්මනින් සමාජගතවෙන්නෙත් නිවැරදි තොරතුර දන්න සුලු පිරිසකගේ මතේ යටපත් කරගෙන බහුතරයක් ගන්න වැරදි මත ඉස්මතුවෙන හින්දයි.

  • @nadeekechathuranga7661
    @nadeekechathuranga7661 2 роки тому

    ඔබතුමා කියපු තර්කය, ඔබතුමාම බින්ද. නමුත් හොද පැත්තක් පෙන්නුවා. බොහොම යිස්තූතී.

  • @rameshgamingff9719
    @rameshgamingff9719 2 роки тому +3

    195 weni view eka magen

    • @lalanijayasekara2917
      @lalanijayasekara2917 2 роки тому +1

      අලුත් මානයක්. ඔබට බොහොම ස්තුතියි

  • @olmathsworkshop2215
    @olmathsworkshop2215 2 роки тому +3

    Great explanation. According to me humanism is great and that is discribing in the vision of Buddhism without any confliction...

  • @janakawijekoon
    @janakawijekoon Рік тому

    බොහොමත්ම ස්තූතී හොඳ මාතෘකාවක් කතා කරන්න ගත්තට. අලුතෙන් දෙයක් හිතන්න අවකාශය දුන්නට.
    නමුත් නූතන සමාජයේ තියෙන්නෙත් අධිකාරී ක්‍රමයම නෙවෙයිද? මොකද, මානව වාදී වශයෙන් පෙන්නමින් අධිකාරි බලවේගයන්ටම මිනිස්සු එක් රැස් කරගනිමින් හොඳම දේ (ජනප්‍රියම දේ ) මේ දේ කියන දේ නෙවෙයිද බොහොමයක් වෙලාවට සමාජයේ පෙන්නෙ?
    මානව වාදයත්, මගෙ මතය (ඔප්පු කරන්න තව study කරන්න ඕනි), අධිකාරී වාදයේම එක් පිලිඹිබුවක් මානවයන්ම ඔවුන්ව පාලනයට යොදාගන්න.

  • @creedlkofficial
    @creedlkofficial 2 роки тому

    ඉතාමත් වටින මාතෘකාවක් 🙏

  • @nishanfernando8232
    @nishanfernando8232 2 роки тому +1

    Excellent explanation...

  • @Valuablechances
    @Valuablechances 2 роки тому +2

    ඔබතුමාට ජයවේවා!!!!!🙏🙏🙏🙏

  • @trippyworld4554
    @trippyworld4554 2 роки тому

    අනිවාර්‍යෙන්ම ස'

  • @sumuduprabath9103
    @sumuduprabath9103 2 роки тому

    Ruchira sir g explanation ahn inn asa mm withrid

  • @hiranpinto7202
    @hiranpinto7202 2 роки тому +2

    සර් කරන මේ සීරියස් එක නම් සුපිරී❤❤ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියනවා..respect sr❤️

  • @priyasworldunlimited7108
    @priyasworldunlimited7108 11 місяців тому

    Sir. Very nice.

  • @senalnadeesha3600
    @senalnadeesha3600 2 роки тому +1

    Sir bawanawa gana obathumagen vedio ekak balaporotthu wenawa

  • @asankajayasooriya426
    @asankajayasooriya426 2 роки тому +2

    I feel that you are giving maximum to our country as great lecturer. This wht need for the country . You are a great asset . Also your way presenting vidio are highly fascinated and interesting. I wish you for all your future endeavers.Triple Gem Bless you.🙏🇱🇰🇱🇰

  • @hapangesirirathna428
    @hapangesirirathna428 2 роки тому

    මමත් විස්වාස කරනවා යම් හැකියාවක් ඇති කෙනාට විශේෂයක් කල යුතුයි කියා, අනෙක් අයට වඩා,අනෙක සම අයිතිවාසිකම් කියන එක කෙනෙකුට අවාසිදායක වෙනවා,උදාහරණයක් ,,කෙනෙක් මහන්සි වී යම් කැලෑ ප්‍රදේශයක් රකිනවා ,එය වඩන්න මහන්සි වෙලා වැඩ කරනවා,මේ අතර රජය මේ කැලෑ ප්‍රදේශය අවට අයට බෙදා දෙන්න තීරණය කරනවා, එතැනදි අර කැලෑව රකින්න මහන්සි වූ කෙනාටත් ,අනෙක් අයටත් සමාන කොටස් ලැබෙනවා,මෙහිදී කැලෑව රැක්ක කෙනාට පාඩුවක් වෙනවා, මෙමගින් ,,

  • @hddasanayake
    @hddasanayake 2 роки тому

    මං හිතපු විදියටම වීඩියෝ එක ඉවර කලා🤗. එක පැත්තකටවත් bayas වෙන්නැතුව, නරඹන්නන් ට ඒකෙ චාන්ස් එක දුන්න.
    හොඳින් පුහුණුව ලබපු තරුණ ගෑණු ළමයෙක් tik tok dance video එකක් කරනවා. හැමෝම ඒක බලනවා, අගය කරනවා.
    ඒ වගේම ඔටිසම් ළමයෙක් තමන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කරනවා. ඒකත් මිනිස්සු බල අනේ හරිම ෂෝක් කියලා කියනවා. ග්‍රාමීය මැදිවියේ ගෑනු කෙනෙක්, අපි හිතමුකො වැඩිය ලස්සනත් නෑ කියලා. එයාගෙ වීඩියෝ එකට ඔක්කොම හිනා වෙනවා. ඒකට ගර්හා කරනවා. නමුත් ඒ තුන්දෙනාම තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්නේ තමන්ට හොඳයි කියලා හිතෙන විදිහට. නමුත් එම වීඩියෝ වලට දක්වන ප්‍රතිචාරය එකිනෙකට වෙනස්. ගර්හා කරන කෙනෙකුට තමන්ගෙ දක්ෂතාවයක් ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් පිරිසක් ඉදිරියේ ඒක කරන්න බෑ. තමන්ගෙන් බාහිර දෙවියන් හෝ වෙනත් දෙයකට හෝ වෙනත් කෙනෙකුට (alienation) තමන්ගෙ ජීවිතය වෙනුවෙන් තීරණ ගන්න ඉඩ දෙනවාට වඩා හොඳයි මානවවාදය කියලා මට හිතෙනවා. 🤔

  • @sakurainstitute1
    @sakurainstitute1 2 роки тому

    ඔබතුමා මතුකළ කාරනාව පරිදි , උගත් බුද්දිමත් පුද්ගලයෙකුටයි , නුගත් බුද්දියක් නැති ඉන්නන් වාලේ ජිවත්වන පුද්ගලයකුටයි එක හා සමාන බලයක් ලබා දිම අර උගත් පුද්ගලයට කරන ලොකු අසාධාරණයක් . ඒ වගේම රටේ ඉදිරි යහ පැවැත්මට කරන අපරාදයක්

  • @dil9402
    @dil9402 2 роки тому

    super explanation

  • @පුංචිකතා-ය4ඳ
    @පුංචිකතා-ය4ඳ 2 роки тому

    People feel sad when they feel they are indark.but most of them dont want light..so you do your great job sir..dont worry about comments

  • @janithherath8409
    @janithherath8409 2 роки тому +1

    Sir නැනෝ තාක්ෂණය ගැන video ekak ඕනේ

  • @vincesilva1128
    @vincesilva1128 2 роки тому

    Thank you so much for this interesting topic.

  • @SashPixel
    @SashPixel 2 роки тому

    Thank you. Very interesting to learn about this 🙏🙏

  • @nipunadiyaneth7260
    @nipunadiyaneth7260 2 роки тому +1

    Great explanation

  • @dewansawijesinghe8162
    @dewansawijesinghe8162 2 роки тому +8

    According to my point of view, any thing in the world can't be refered as 100% correct, accurate or otherwise. There can be some confusing points in humanism but as a whole it is a good philosophical idea.

  • @MrPrimil
    @MrPrimil 2 роки тому +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන. සාමාන්‍ය දැනුමක් පමණක් ඇති අපි මේක ලිහාගන්න පොඩ්ඩක් දගලන්න වෙවි. බුදු දහම දර්ශනයක් ලෙස ගොඩ නැගෙනකොට, බයිබලයේ නව ගිවිසුම ගොඩ නැගෙනකොට තවමත් දේව සංකල්ප අතරේ අපි අතරමන් වෙන්නේ ඇයි. ආගමික විස්වාසය හුදෙක් දේශපාලන සංකල්පයක් පමණක් ම ද?
    තවත් ගොඩක් දේවල් හිතට ආවත් ලියාගන්න දන්නේ නෑ.
    ඔබේ මීලග වැඩසටහන තුල මේ ගැන පොඩ්ඩක් සාකච්චා කරනවා නම් අගෙයි. ස්තුතියි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому

      ආගමික විස්වාස දේශපාලන සංකල්පයක් පමණක් නොවෙයි, සමහර විට මෙම විස්වහස ගොඩ නගපු අය එහෙම හිතන්නත් නැතිව ඇති. එහෙත් එය විවිධ සමාජ ශේත්‍ර වල බලපෑමක් ඇති කරා කියලයි හිතෙන්නේ

  • @dhanika7820
    @dhanika7820 2 роки тому +2

    sir kiyanema prashna walata pasna kiyala

  • @sandaruwansilva1116
    @sandaruwansilva1116 2 роки тому +24

    මානවවාදයට වඩා දියුණු සංකල්පයක් අපිට හදන්න බැරිද.

  • @masterfacts7903
    @masterfacts7903 2 роки тому

    simulation theory, baltzman brain වැනි සංකල්ප ගැන ඔබතුමාගේ අදහස කුමක්ද

  • @rjayamaal
    @rjayamaal 2 роки тому +1

    මහත් ඵලයි !!! 🙏

  • @creativethings260
    @creativethings260 2 роки тому

    Me pahadilikirima nam niyamai sir...

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 роки тому

    Ruchira, I admire you for doing this video. Having grown up in a Buddhist family in Gampaha, I have rejected the label of being a Buddhist as the alternative to being a humanist. I wish we have the opportunity to meet with each other.

  • @airworker8
    @airworker8 2 роки тому

    Very nice explanation sir , in my view humanism is an attitude which our lives can be shaped upon.