Godak hoda desanawak me balanna taram ma pin wantayek wema gena wiswa matawata stuti wanttawemi a wagema me de kiya dunna oba tumiyata godak godak pin pin
Hadawathinma oba thumiyata sthuthi....godak hithe degidiyen iddi man vedio eka dakke...mata balannnama hithuna me vedios..mata me de dakinna salassu wishwayata sthuthie...
බුදු සරනයි ඔබතුමියටත් ඔබව මැවු විශ්ව මාතාවට ස්තුතියි විශ්ව මාතාවට ත් ස්තුතියි 🙏
ස්තුති !
මෙච්චර හොදින් මිනිසුන්ට හොඳ කියල දෙන ඔබ තුමියට පින්.නීරෝගිමත් වේවා ඔබටත් පවුලේ සියලුම දෙනාට.!!!!
❤
මුහුණටම හම්බවෙලා කතා කලා හිත නිවෙනවා ❤️❤️❤️❤️
ඔබතුමිය සීලය පිහිටවු තෙරනණියක් සමානයි ඔබ මැවු විශ්වයට ස්තුති වේව තෙරුවන් සරණයි
මමත් හැමදාම උදෑසන හිරු දෙවියන් දිහා බලලා මේ මුලු විශ්වයටම ආශිර්වාද කරනවා...
ඔබතුමියගේ උපදෙස් මට ගොඩක් වටිනවා....
බොභෝම පින් ඔබතුමියට..
යහපතක්ම වේවා....❤
ඔබතුමියගේ හඩම ඇත්තමයි හිත නිවනවා.හැම video එකක් පුරාවටම තියෙන හිනාව..ස්තුතියි ඔබතුමියට .තෙරැවන් සරණයි ...
ඔබ තුම්ට ගොඩක් පිං මෙවන් වු ලස්සන දෙවල් කියලා දුන්නට 🙏🙏🙋 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් බුදුසරණයි 🙏🙏😊😊
බොහොමත්ම පින් පින්වත් ඔබතුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබතුමිය වචන හසුරුවන විදිහ ඉතාම ප්‍රිය මනාපයි බොහොම පිං ස්තූති ස්තුති ස්තුති
ඇත්තටම ඔබ තුමියට ගොඩාක් ස්තුතියි..ඔබතුමියගේ හඬම හිත නිවන සුළුයි ...තව තවත් මෙවන් වැඩසටහන් කරගෙන යාමට ධෛර්ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!!! තෙරුවන් සරණයි!!
බොහොම ස්තුති miss ..පැහැදිලි කිරීම godak watinawa ...obathumiyage වැඩසටහන් bajanawa mama obawa hamu wennata one puluwanda akata vidihak kiyanna miss
ගොඩක් වටිනා දේවල් ...thank you 🙏
අපිට මෙිතරමි ඉතා වටිනා හොද දේවල් කියාදෙන අපිට යහාපත් දෙවල් අවබෝද කරලා අපිව දැනුවත් කිරිම ඔබතුමියට බොහෝම පින් ස්තුතියි
ස්තුතියි ඔබ තුමියට 🙏🏿🙏🏿🙏🏿
විශ්ව මාතාවට ස්තුතියි
මනා දැනුමක් ලබා දීමට උත්සහ කරනවා ඔබ ස්තූතියි 🙏🙏🙏🙏 හැම කරුණක් ගැනම.තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
ස්තුතියි ඔබතුමියට . ඇත්තටම ඕරා චක්‍රය ගැන දැනුවත් කමක් තිබුනේ නම් නෑ. ඒත් මම ඕනම කෙනෙක් කරපු හොඳ දේවල්වලදී මම ප්‍රසංශා කරල තියනවා . විශේෂයෙන් දරුවන්ගේ.
ඔබ තුමියට බොහොම ස්තුතියි 🙏🙏🙏
ඉතා අගනා වටිනා පැහැදිලි කිරීමක්. ඔබ තුමියට ගොඩාක් පින්.
ස්තුතියි බෙහෙවින්ම
ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! සතුට පිරි වාසනාවන්තව ජීවිතයක් උදාවේව!!!
ස්තුතියි...පින්සිදුවේවා...ඔබතුමිය හරිම ලස්සනයි..මූන පින්පාටයි..
බොහෝම ස්තුතියි මිස් මෙවැනි ඉතාම වටිනා අදහසක් ඉදිරිපත් කිරීම පිළිබඳව ..
බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
ස්තුතියි විශ්වයට මේ පණිවිඩය ඇසීමට ලැබීමට සැලැස්වීට.
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ! නැවත නැවතත් .🙏🙏🙏🙏🙏🙏🙏 බොහෝම පින් සිදුවනවා .
සුවපත් වෙත්වා !!!
බොහොම ස්තූති මිස් අපිට මේ වගේ දැනුමක් ලබා දුන්නට
ගොඩක් වැදගත් මෙන්ම හරවත් දැනුම ලබා දෙන ඔබ තුමියට දීර්ගායු ලැබේවා!!!!!
ම්ස් මම මේ වගේ vedio එකක් බලාපොරොත්තු වෙන් හිටියේ.ඔබට ගොඩක් ස්තුති.🙏🙏🙏🙏
ස්තුතියි තෙරුවන් සරනයි
ඔබ තුමියට ගොඩක් පිං හැමදෙිම කියලා දෙනවට 💐😍 තෙරුවන් සරණයි
Teruwan sarani oba tumiyata 🙏🙏🙏
ගොඩාක් ස්තුතියි මිස් ගොඩාක් ආසාවෙන් අහගෙන හිටියා හරිම ලස්සනට පැහැදිලි කරා මට ගොඩක් සතුටු හිතුනා
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාට වටිනා පැහැදිලි කිරීමක්
ඔයාගෙ උපදෙස් ගොඩාක් වටිනව ඉස්තුති ඔයාට ගොඩාක්. බුදු සරණයි ඔයාට
බොහොම පින් මිස්ස්.තරුවන් සරනයි ඩෙවිරක වරනයි ඩේර්ගායුස වෙවා නිරොගි වෙවා
Sthuthi sthuthi sathuthi 💞💗💞💗💞💗💞💗💗💗💞💗💞💞💗 cyprus
Yahapathakma wewa
ඔබතුමියටස්තුතියි🎉🎉🎉🎉❤❤❤❤❤
Thawana asa viurathai බුදු ගුණ bwanwa තුලින් viswa sakthiya ලබනවා .. me sakthiya වර්ධනය kara ගැනීමට upadas danna ස්තුති ස්තුති ස්තුති
තෙරැවන් සරනයි ඔයා හරිම ලස්සනයි හොද වටිනදෙවල් ගොඩාක් ස්තුයි
Oba thumiyata godak pin...a pin balen oba thumiyata vishwaje ashirwadaya lebi dirgausha lebewa
ඔබතුමියට ස්තුතියි 🙏🙏🙏🙏
ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි..
ඔබ තුමියට පින් ගොඩක් මගේ ගොඩක් ප්‍රස්න වලට පිලිතුරු ලැබුනා ස්තූතියි ඔයාගෙ පැහැදිලි කිරීම හරිම පැහැදිලි
මේ වැඩ සටහන සම්බන්ධයෙන් මම හොයපු දෙයක්.
ජයෙන් ජයවේවා,
ස්තූතියි,
තෙරුවන් සරණයි.
ඔබටත් ජය
හොඳ අවබෝධයක් තියෙනවා ඔයාට . පිුයමනාපයි.
ඔබ තුමියට බොහොම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි .......!
ඔබ තුමියට බොහොම ස්තූතියි ...ජයෙන් ජයම වේවා ඔබට...🙏
Aththatama mis oya godak hodai.sthuthii.kalin ahanna thibunanam hodai kiyala hithenawa.hitha hadaganna baruwa hitiye. Godakma .obathumiyage vidio godak baluwa.hariyata hitha hadenawa.godaaaaak sthuthi mis
Shuthi oba thumiyata❤❤
ගොඩක් වටිනවා ඔබ තුමියගේ උපදෙස්.
ස්තුතියි ඔබතුමියට
ඔබතුමියට ගොඩක් පින්
ගොඩක් ස්තුති යි ඔබ තුමියට මේ කියපු ගුණාංග මා ලග තියෙනවා නේද කියලා දැනුනෙ මේ lecture එක ඇහුවට පස්සේ ,මට ලොකු ශක්තිය ක් ආවා තව දුරටත් මගේ ගුණාංග දියුණු කර ගන්න,ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏🙏
Danatamat mama purudu karanawa...❤❤❤ Oba tumiyatat .. mage vishwa matawatat bohoma stuti❤️❤️❤️
ඔබ තුමියට ගොඩාක් ස්තූතී!!! 🙏🙏🙏
ආදරනීය කටහඬකින් කියන ආදරනීය වචන වලට ආදරෙයි හැමදාමත්...❤❤❤ස්තූතියි....බෝහෝමත්...
බොහොම වටිනා විඩියෝ එකක් ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි
ඔබ තුමියට ගොඩක් ස්තුතියි මෙ වගෙ නොදන්න දේ කියා දෙනවට
ස්තූතියි, ඔබ තුමියට ගොඩක් පිං.
Bohoma pin mis
Obathumata Wishwaye Ashirwadaya Lebewa!!! Theruwansaranai!!! Sthuthi..
ඔබතුමියට බොහොම පින් .🙏
Godak hoda desanawak me balanna taram ma pin wantayek wema gena wiswa matawata stuti wanttawemi a wagema me de kiya dunna oba tumiyata godak godak pin pin
ස්තුතියි
Godak pin mis oya harima lasanai hapri preyamanapa kenek niduk wewa
ඔබතුම් ය පවසන්නේ සත්‍ය යෙන් සත්‍යයක් ගොඩක් පින් මේ කරන පින් කටයුත්තට ගොඩක් ස්තුතියි
bohoma sthuthi mis ❤
Obathumiyata Godak Sthuthiyi, Deerga Aausha Lebeewa!!!
Thank you very much for your kind explanation
Hadawathinma oba thumiyata sthuthi....godak hithe degidiyen iddi man vedio eka dakke...mata balannnama hithuna me vedios..mata me de dakinna salassu wishwayata sthuthie...
Ada miss හරිම ලස්සනයි ..
දැනුවත් .කලාට.මිස්ට .බොහොම .ස්තුතියි ..තෙරැවන් ..සරනයි .
මට මිස්ට කතා කරන්න ඕන. මිස්ගේ අදහස් හරි වටිනවා..ස්තුතියි ගොඩක්..පින්..
උදේට ගන්න බෙහෙවින්ම ස්තුතියි
සම්පුර්ණ ඇත්ත ඉර්ෂියාව වෙර්‍ය්ය ක්‍රොදය තියෙන අය වැරුදි ම තමා දකින්නෙ හිතෙ සැකෙන් ජිවත් වෙන්නෙ
Obatath sthuthiy wewa
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹 ඔබතුමියට බොහෝ ස්තුතියි,😊👩⚖️
ඔබතුමියට ගොඩක් ඉස්තුතියි .🙏🙏🙏
🙏Oba thumiyage pin pata vidio eka ewarawenakan ma thiyena a lassana hinahawa hama deyakma lassanata pahadili karana vidiha .ethama lassani 🙏me wishwayatath ..me balawath wishwaya pilibada wishwaye panivida karuwek lesin aweth .wishwaya gana godak lassanata kiya dena oba thumiyatath bohomayak sthuthi wantha wemi🙏🙏🙏🙏 wishwayatath .....oba thumiyatath sthuthiii🙏🙏
Pinwath oba thumiyata theruwan saranai
Obathumiyata godak pin theruwan saranai devipihitai
ඔබ තුමිය ට තෙරුවන් සරනයි .🙏🙏
ගොඩක් හොද video එකක්.
ස්තුතියි තෙරුවන් සරනයි
Very interesting 👌 🤲
Budu saranai oba thamaiyata
ස්තුතියි.! 🌷❤️🙏
Godak pin oba thumiyata
Obathumiyat pinsedu wewa
Mamanam kemak rasainam rasai kiyanawa,lassana ayata lassanai kiyanawa,salli thiyena ayata eyalage pina kiyala thawa thawath diyunu wela danamana denna lebenna kiyala hithanawa.
තෙරුවන් සරණයි.. අඟනා දැනුවත් කිරීම ක්...
තෙරුවන් සරනයි
Man nam parusa wachana kiyana,randu karana ayata asa ne.man e welawata me wage hoda deyak hari,bana hari ahanawa.man asai ewata.man obathumiyage vidios godak beluwa.ape godak adupadu hadaganna hoda wedasatahanak meka.man asa adupadu hadaganna jeewithe adupadu nethi aya ne.eth ekak hari hadaganawanam eka godak watinawa. Oba thumiyage me watina kalaya api wenuwen kepa karala,apita watina dewal kiya denawa guruwariyak wage.ikmaninma oba thumiya theweni asa diyunu wela uthum chathuaryaya sathyyama iyunu wewa kiyala man hadawathinma prarthana karanawa.nirwanaya awoboda wewa.
bohoma stuti miss mat asaven beluva me program eka bohoma stuti obatumiyata
🙏🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌼🌼🌼🌼🌼🌼
බුදු සරණයි පින් සිදු වේවා
Thank you mis , Nirogi suwa prarthana karanawa obata.
ස්තුතියි miss
බොහොම ස්ත්තුති mirs 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
බොහොම ස්තූතියි ඔබට බුදු සරණයි🙏
බොහොම ස්තූතියි...ඔබතුමියට....💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Ballage. Saddya nisa asima adui.budu saranai .
ගොඩක් ස්තුතියි ඔබතුමියට ♥️ තෙරුවන් සරණයි 🙏
Obathumiyata aneka warayak pin mata obathumiyata katha karanna vidiyak thiyanawada upadesak ganna ,mata udau karanna hugak pin vishwayata sthuthi
Oba tumeyata godk stuti mis
ඔබ තුමියගෙ වීඩියෝ හැම එකක්ම බලනවා.හරීම වටිනව අපේ හිත් හදාගන්න, ඔබේ හඩ කොච්චර හිත නිවන සුලු උනත් ඔය බල්ලාගේ හඩ හරීම කරදරයි,අමිහිරි,ආයේ වීඩියෝ කරනකොට please ඒ ගැන සලකා බලන්න
ඔයා බල්ලා ගැන hitala හිත නරක් කර ගන්න එපා බලන්න ඒ uttamaviya monataram සන්සුන්ව අවට සබ්ද ගැන nohita කතාකරන අපුරුව ඔයා මේට වඩා hita hada ගන්න දෙයක් ඇහුවට වැඩක් නැහැ එක ඔලුවට දාගෙන වැඩ කරන්න බැරිනම් සත්තුන්ට අදරෙකරන්න පුරුදුවෙන්න ඔයා tawama neserry මට්ටමේ ඉන්නේ ඒකනිසා tawatikaj hita හදාගන්න
Ape jeevithayata godak wadagath visthara maàlawan oba godak idiripath kieima gana behevin sthuthiya puda karami..subha angathayak .labannawu nawa wasara vasanaawantha wewa obathumiyata.theruvan saranayi..🙏👍👌👏👏🌷🌷👌🌹🌹🙌😍
ස්තුතියි තෙරුවන් සරනයි ඔබටත් එසේම වේවා
Mdm, ඔයා කිව්වා විඳිය මම අත්දැකීමෙන් දන්නවා, දනට අවුරුදු දෙකකට විතර කලින්, හැබයි දැන් මේ තත්වයට මට එන්න බැ,එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා තේරුම් පැහැදිලි කර දෙන්න කියලා කාරුණිකව ඉල්ලමි .ඔබ තුමිය ට පිං සිද්ද වෙනවා!!❤
THANK YOU ☺.