Gothatha support kare ratha hadai kiyala. Mokada a kale ralla thibune gothatha. Ubala wage bath kana Mee harak innakam kohomada ban rathak hadanne ubala rathatha sapayak@@Danuice
Api Adarei Ape Mau Bimata,(Ma Weda caranne Como Adica Sitalala Pradesayaca Janadipatitumath Awa mehe,Namuth Lanka wage Lsssana kalagunaya Tiyena Masayaka.) Rata Hadamu Ape Asiwadaya....❤❤❤ God Bless.
හරිම වැදගත් සාකච්ඡාවක් හරි අසාවෙන් ඇහුව බැලුව තිස්ස සර්ට සාකියාට ගොඩක් ස්තුතියි ...අපේ නව ජනාධිපති තුමන් ගේ සරලව කටයුතු කිරීමට මවුබිම වෙනුවෙන් අපට ආඩම්බරයක් ජනාධිපති තුමනි ඔබ තුමන්ට ජය වේවා ...රට රැකීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! දීර්ඝායු වේවා !! 💐💐💐💕💕💕👌👌👌
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤😅
❤❤❤
Mama kamathimasiri kanak❤❤❤❤
දුක්විදපු, මිනිස්සුන්ට,තමා,දුක,තේරෙන්නේ, උගත්.බුද්ධිමත්.,
දෙදෙනෙක්,අනුර,
සර්ට.හා,තිස්ස,සර්ට,බුදුසරණ
On😮
Attamai...
❤
@@AnuraBasnayake-xh3ks rattaran
මේ වගේ උගත් බුද්ධිමත් අවංක මිනිසුන් අපේ රටේ තව තවත් බිහිවේවා,,,අපේ අනුර ජනාධිපති තුමාටත් තිස්ස සර්ටත් බුදු සරණයි ,,,❤❤👍👍
ජයවේවා අනුර සහෝදර තිස්ස සර්
මම මගේ දරුවන්ට කියනවා ආදර්ශයට ගත යුතු එකම පුද්ගලයා අද අපේ ජනපති ජිවිතේ 0න් පටන් අරන් ආපු ගමන හරිම වටිනවා දරුවන්ට ගත යුතු දේවල් බෝහෝමයි ..❤❤❤මේ සර්ටද හදවතින්ම ආශිර්වාද කරමි රටට වටින ආදරණිය මිනිස්සු න්...❤❤
@@eknaovine5084 දුක දිනා ජයගත් හපනෙක්
❤
මමත්
මලිමවට ජය වෙවා
තිස්ස මහතා
ඔයා ගෙ රසබර ඉතිහාසය
හරිම වට්නවා
සුබ දවසක් වෙවා
❤❤❤❤🤲
අනුර කුමාර ජනාධිපති පන මෙන් ආදරෙයි ❤❤❤❤
Amoo eka 😅❤❤❤❤👍
Men gembek@@DilhaniDipika-g5l
ඇත්ත නේද අපි කැප වෙන් අපේ අනාගථය වෙනුවෙන් නමුත් අනුර සහෝදරයා ජීවිතේ කැප කෙරුවෙිි අපේ රටට යහපතක් කරන්න අපිට පුලුවන්ද මෙහෙම කැප වීමක් කරන්න.අනුර සහෝදරයා අපේ රටට යහපතක්ම නෙවෙයිද.❤❤❤❤
❤❤❤
Anewaryenma❤❤❤❤
ඇඩෙනවා අපේ ජනාධිපති තුමා ගැන කතකරන කොට...😢😢❤❤❤
හරියටම හරි 💯✅💯✅💯
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪
ඒකම තමයි එතුමාගේ චරිතයේ ලොකුම වෙනස.අපි ආත්මාර්ථකාමීව යමක් සොයනවා. එතුමා පරාර්ථකාමීත්වයෙන් වැඩ කරනවා.
මමනම් දැකලා නෑ අනුර සහෝදරයට තරම් හිටපු කිසිම කෙනෙක්ට මෙ තරම් ජනතා ආදරයක් තිබුන බවක්❤❤
Anura is very shrewed. He knows how to get poor masses votes by his vocabulary, but no vision to develop this country
අපේ වර්ථමාන ජනපති කෝමත් හැමදාම කථා කරෙ බොක්කෙන්
ඇත්තට මමත් කිසිදාක නොවීදි සතුටක් මේ කාල වකවානුවේ විදිමින් ඉන්නෙ.තිස්ස මහත්මයා ඔබතුමා දරුවන්ට ඒ දැනුවත් කිරීම හරි වටිනව . දරුවන්ගේ යහපත වෙනුවෙන් .තෙරුවන් සරනයි සියලු දෙවියෝ ඔබ හැමෝම ආරක්ෂා කරත්වා .
මීට පෙර ඔබතුමාගේ මෙවැනි දේශපාලන සාකච්ඡාවකදී බොහෝ විට ලැබුණේ ප්‍රතිවාදී ප්‍රතිචාර.
ඒත් මේ වැඩසටහනේ විශේෂත්වය වූයේ හැම ප්‍රතිචාරයක් තුළම ඔබතුමා අගය කළා.
රට වැසියාගේ දේශපාලන කියවීම ගැන හරිම සතුටුයි🙏
@@sumithrakumarihamy8942මමත් විශේෂයෙන්ම දැක්ක එකක් ඒක.පුදුමාකාර සතුටක් දැනෙනවා අපේ රට ගැන
නිහතමානී ජනාධිපති තුමා ට තෙරුවන්සරනය
තිස්ස සර් තෙරුවන් සරණයි ජයම වේවා
ඉතා හොද සාකචිිචාවක් අහන්න ආසයි අනුරකුමාර ජනාධිපතිතුමා තිස්ස සර් බුද්ධිමත්වගේම ප්‍රසන්න රටෙිවාසනාවට ලැබුනුගැලවුමිි කරැවන් දෙදෙනෙකි.❤❤
ආදරණීය හෙළිදරව් වක්
ස්තූතිය යි ඔබතුමාට.
A K D ආදරෙයි පන වගෙ තිස්ස සර් අපෙ ජනාධිපති තුමාට අද මුලු රටක් ආදරෙයි
තිස්ස ජනනායක ගුරුතුමා ඔබ ජනපතිතුමාගේ මතකය අවදිකලාට බොහොම 🙏 🙏 🙏 ස්තුතියි සකියා පුතා ඔබට 🙏 🙏 🙏 ස්තුතියි තිස්ස sir
❤ සරලයි පට්ට කතාවක් ❤ සර් පින්🙏 ...නිවෙදක...මල්ලි 👍
එල කිරි.
මමත් ගොඩක් ආදරය කරන හොඳ මහත්මා ගුණ තියෙන රටට වටිනා සර් කෙනෙක් සර් කතා කරන ඕනේම සාකච්ඡාවක් බලනවා මොකද රටේ මිනිස්සුන්ට ආදර්ශමත් දෙයක් කතා කරන නිසා ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා ඔබ දෙපළට තෙරැවන් සරණයි 🌺👍🙏🙏🙏❤️
තිස්ස සර් ටයි,ජනාදිපතිතුමාටයි දෙන්නාටම...🎉🎉🎉🎉😊💐💐💐💐💐💐💐🪷
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
කොල්ලො ඔයා ගැනත් කියන්න ඕනේ! උඹ හරි නුවණැති හොද වැදගත්, සිහිබුද්ධියෙන් හා අර්ථාන්විතව කතා කරන දක්ශ කථිකයෙක්! 👌
Yes a very pleasant and a blessed son ❤
ජයවේවා තිස්ස අත්තනායක අපේ සර්ට.අපිටත් අපේ යාළුවෙක් මේවගේ ජනාධිපති වෙලා ඉන්නවා දැක්කම ගොඩක් සතුටු හිතෙනවා..රනුර සර් වගේ කෙනෙක් ඔබේ යාළුවෙකු වීම අපිටත් සතුටුයි❤❤❤
Attanayaka newei uttoo
Thissa aththanayakath wage thamai
අත්තනායක කියනෙනෙ අර පච ගහන ගොනා යකෝ. මේ ජනනායක 😂
තිස්ස ජනනායක...අනුර කුමාර දිසානායක
Api.adarey.ape.janadipathithumata❤🎉
අනුර මහතාගේ උත්සාහය සාර්ථක වෙනවාමයි.ඔබතුමාටත් බොහොම ස්තුතියි
ලස්සන කතාවක්. ස්තුතියි ඔබට!
මං ඉන්නේ සවුදි අරාබියේ මට මතකයි මීට මාස පහ හයකට කලින් තිස්ස සර් අනුර සහොදරයා ගැන කියලා ළමයින්ට උපදෙස් දෙන වීඩියෝවක් ඇත්තටම ආදර්ශ මත් උපදෙස් ටිකක් දුන්නා තිස්ස සර්ටත් අපෙ ජනාධිපතිතුමාටත් දීර්ඝායුෂ ලැබෙවා තෙරුවන් සරණයි ❤❤❤❤
අනුර ජනාධිපති තුමාට තෙරුවන් සරණයි රටේ අනාගතය ඔබ අතේ සියළු දෙනාගේම . තෙරුවන් සරණයි
මම වැඩිහිටි මවක් .මමත් ලැබෙන වෙලාවට තිස්ස සර් ගේ විීඩියෝ බලනවා.ඔබතුමාත් හරිම නිහතමානියි.කතාරන විලාෂය ට මම හරිම හැමතියි.නිහඩහඩක් තිබෙන්නේ.ඔබතුමාට.තෙරැවන් සරණයි.
2019 මුගේ වීඩියෝ බලල වඳ වෙච්ච කාන්තාවක්ද?
එකම ඇදේ උඩ සහ යට ඇදේ රටටම ආදර්ශයමත් දෙන උතුම් මිනිසුන් දෙදෙනෙක්
මම මේ කථාව අහන්න හරිම ආසයි. කීප වතාවක් අහලා තියෙනවා.ස්තුතියි , ඔබතුමාටත්
2
අගනා වටිනා වැදගත් අපූරු සාකච්ඡාවක්.
අනර්ඝයි. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
Api hari ආදරෙයි ape ජනාධිපතිthumata❤❤❤❤❤❤❤
Yes apith
👍👍👍👍👍🫶🫶🫶🫶🫶♥️❤️♥️❤️♥️
@@isharaherath4130 🥰🥰🥰
ආසාවෙන් අහගෙන හිටියත් හිතට ගොඩක් සංවේදියි❤❤❤
Sakiya ලස්සනට Interview එක කරා
Good Job
කිසිවක් නොදන අපේ උතුම් ජනපතිට තාමත් නින්දා කරන අයට මේ සාකච්චාව බලල නිවැරදි වෙන්නපුලුවන්👍
ඒ කතාව ඇත්ත එත් අපේ රටේ බහුතරයක් මිනිස්සු අර්ථමාර්තකාමී හිතන්නෙ තමන් ගැන තමන් හරි කියන මතේ ඉන්නේ එකයි අපි තාමත් මෙතන සහෝදරිය
❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉🎉🎉මෙන්න නියම අනාවැකිය තිස්ස සර් ඔබට ස්තුතියි අපිටත් හරිම සතුටුයි සුභ පතමි
ඉතාමත් හරවත් සාකච්ඡාවක් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ සර්ගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි මේ වගේ බුද්ධිමත් අය රටට සම්පතක්🙏🙏🙏
Anura puthune obata jaya niyathai!
2019 ගෝටාබය හොද වෙනකොට අනුර කුමාර කොහෙද දන් නෑ හිටියෙ.. මෙහෙමත් ගුරුවරු
@@Danuice ඔබගේ ඔය වදන සිතන්න බැරි මිනිසුන් ජීවත්වන රටක....
@@Danuice😢😢😢
Gothatha support kare ratha hadai kiyala. Mokada a kale ralla thibune gothatha. Ubala wage bath kana Mee harak innakam kohomada ban rathak hadanne ubala rathatha sapayak@@Danuice
අනිවාර්යයෙන්ම අනුර සහෝදරයාගේ කණ්ඩායම ආසන 130කට ආසන්නව ගන්නවා.❤
225 දීපන් . අර වේස හැත්ත පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්නවත් එන්න දෙන්න එපා . ඕකුන් එන්නෙම ජනාධිපති තුමාගෙ කකුලෙන් අදින්න . එකෙක් එපා .
ජයවේවා ජයවේවා ජයවේවා
අනුර ජනපති තුමාට හා තිස්ස සර්ට දීර්ඝායුෂ පතමි ❤❤. තෙරුවන් සරණයි 🙏🙏🙏.
වටිනා අදහස් ගොන්නක් සමාජගතවීම පිළිබඳ ව හරි ම සතුටුයි .විශේෂයෙන් අපේ රටේ වර්තමාන අධ්‍යාපන ඛේදවාචකය තිස්ස සර් හරියට ම පැහැදිලි කළා.ඒ වගේ ම ටියුෂන් සම්බන්ධ ව සර්ගෙ දැක්ම හරි ම නිවැරැදි යි. මේ වෙනස වෙනුවෙන් මයි අපි බලාපොරොත්තු දල්වාගෙන බලා සිටින්නෙ.
බොහොම ස්තුතියි මේ වටිනා කරුණු සමාජගත කලාට.
අප්පෝ එපා. Set na set na
සර් අපේ අරවින්ද අයියා ගැන කියපු කැම්පස් ජීවිතේ ගැන කියපු හැම දෙයක්ම ඇත්තටම ඉගෙන ගන්න ළමයින්ට ආදර්ශයක්
ස්තුතියි සර් ❤❤ අනුර කුමර ජනාධිපති තුමාට ජයවේවා ❤❤
ජනාධිපතිතුමණි, ප්‍රධාන උපද්ශක තනතුරට තිස්ස සර්ව ට්‍රයි කරන්න විශව. බලය
ශක්තියක් වේවා!!!
බුදුසරණයි අනුර සර්, තිස්ස සර්ට. ස්තුති program එක කලාට❤❤❤❤❤❤❤
තිස්ස අත්තනායක sir මම ඔයාගෙ පාඩම් හා කථා බලනව හරිම ආශාවෙන්. ඔබට ජයවේවා. Anura ජනාධිපති තුමාට ජයවේවා. Malimawata ජයවේවා.
පුතේ තිස්ස අත්තනායක නොවේ ජනනායක සර්
තිස්ස අත්තනායක නෙමෙයි හුත්තෝ 😂😂😂
අනේ මේ කලු බෝල ලපයා ❤පුදුම ආදරයක් හිතෙන්නේ ...ස්තුතිය තිස්ස සර් ...❤❤ආදරෙයි දෙන්නම ❤
MASTER ..SIR...GOOD ..JOB........THANKS ....GOOD LUCK ...
උගත මනා ශිල්පයමයි මතු රැ කෙනා ✍️✍️✍️✍️✍️❤🇱🇰👏තිස්ස ජනනායක sir, වගේ උගත් වැදගත් කෙනෙක් ගේ උඩ ඇදේ හරි නිදාගන්න ත්, යාළු වෙක් වුණා ටත් අහන්න ත් හරි ආසයි... හොඳ යාළු ආශ්‍රය ජිවිතේ ට බලපානවා... Sir ට ජයවේවා ඔබ කරන සේවය ද රටක් වටිනවා උගත් පරපුරක් බිහි කරන ඔබ ද රටට ආඩම්බරයක් ✍️✍️✍️ජයවේවා ජයවේවා Sir🙏
සකියෝ පුතේ මේ සංවාදයනම් මනස්කාන්ත යි.අගෙයි....කොල්ලො.
රටේම වාසනාව ................අනුර.සහෝදර යා ..........රටම ගොඩ දාන්න පුළුවන් ..........ජය වේවා .maalimaa
Great service ❤
Great discussion
Thanks to all of you..
Victory to NPP ❤
Victory to mother land ❤❤
සකියට ගොඩක් ස්තූතියි මේ වැඩසටහන ජන්දෙට කලින් ගෙනාවට
හැමදාමත් ආදරෙයි ඔබට. ඔබගෙන් ඉගෙන ගන්න ළමයි පින් කරල තියෙනව ඔබ වැනි ගුරුවරයෙක් මුණ ගැහෙන්න.
විශ්වයේ මහා ශක්තිය තව තවත් ඔබ වෙනුවෙන් බලගැන් වේවා.
තෙරුවන් සරණයි ඔබ දෙන්නාටම
අහන්නත් ආසයි එතරම් හරවත් නැනවත් එතුමියට අපගේ උත්තමාචාර්ය එලෙසම ඉදිරියේදී සියල්ලක්ම සිදු වේවි යන්න අපගේ බලාපොරොත්තුවයි.ස්තුති .
සර්ගෙ ගොඩක් සාකචිචා මන් බලනව.කුහක නැතිව හැම දෙයක් සමිබන්ධදවම විවෘතව අදහස් පුකාශත කරනව සර්.අනුර ජනාධිපති සහෝරයටම ගැලපෙන හරියන යාලුව අමිමප.දෙන්නටම ජය වෙිවා.
තිස්ස සර් දරුවන්ට විෂය කරුණු සමග එදිනෙදා ජිවිකාව ගෙන යන්න උගන්වන්නෙක් බොහොම පිං🙏🙏🙏 එහෙම යහපත් සමාජයක් හදන්න දායකත්වය දෙනවට එහෙම කෙනෙක් කියන එක අනිවාර්යයෙන්ම විස්වාසයි සියලුම දෙනාට යහපතම ප්‍රර්තනා කරන කෙනෙක් සහයෝගය දෙන්නේ යහපත් දෙවල් කරන කියන අයට පමණක්මයි අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපති තුමන්ට මේ රටේ මිනිසුන් බලාපොරොත්තු වන යහපත් වෙනස කරන්න පුළුවන් බුදු සරණයි
ඔව් සර් අපිට ලොකු බලාපොරොත්තුවක් තියනවා NPP එක මේරට ගොඩදායි කියලා❤️🤟
සර්ගේ කතාවට මම ගොඩාක් කැමතියි අහගෙන ඉන්න ආසයි සර් නිහතමානි කෙනෙක්
ඇත්තටම හරිම ලස්සනයි ආසයි a කතාව අහන්න
තිස්ස ජනනායක සර්ගෙ හරම සරල කතා,,හරිම වැදගත් ,,ඕනෑම වයසක කෙනෙකුට අහගෙන ඉන්න හරි කැමැත්තක් ඇති වෙනවා,,මොකද යථාර්ථය දකින මහත්මයෙක්. """"අනුරට තිබෙන දැණුම කිසිදු දේශපාලඥයකුට නැති බව"""""
ජයවේවා
ඔක්කෝටම තෙරුවන් සරණයි !ජයවේවා !
රටෙ ජනතාවටත් ඔබ දෙපලටත්
සුබ අනාගතයක් ❤❤❤❤
ඇත්ත අපි නේච්චර කල් සල්ලි රටට ඒව්වේ නැ නමුත් දැන් සතුටින් රටට සල්ලි ඒවනවා❤️🌷
@@charnipriyangika9028 ඒ ආදරයට බෙහෙවින් ස්තුතියි.
💐
මමත් උන්ඩියල් සල්ලි දාන එක සම්පූර්ණයෙන් නතර කලා
@prasannarupasinghe7 බොහොම ස්තූතියි
💐.
ජයවේවා 🌹
අවැසිම වෙලාවෙ පැමිනීම ගැන ස්තුතියි , ගොඩක් පිං!!!!!!!
❤❤ස්තුතියි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪
මම නම් අදයි මේ වීඩියෝ එක දැක්කෙ .හරිම ආසාවෙන් සවන් දුන්න.මට නං කියන්නන තියෙන්නේ නොපෙනෙන දෙවියන් නොදුටු අපේ දුක දැකපු ජීවමාන දෙවියන් අනුර කුමාර ජනාධිපතිතුමා කියලයි.
ගොඩක් දුක් විඳ දරාගෙන අපේ රටෙන් ඉගෙන ගත්තු ළමයි පිටරට පනින්න තමයි හැදුවේ .මේ රටෙන් ඉගෙන ගත්තු ළමයින්ට මේ රටටම සේවයක් කරන්න මේ ජනාධිපතිතුමා ඉඩකඩ සලසයි කියලා ලොකු විශ්වාසයක් ජනතාවගේ තියෙනවා. ජනාධිපතිතුමාටත් ,ඔබ දෙදෙනාටත් තුණුරුවන් සරණයි....!
Lovely conversation with lot of substance. Thank you Sir .
Anura is 'MAN OF THE PEOPLE ',
From the people , to the people , for the people.
පුදුමාකාර වටින කතාවක් රටේ සමහර මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි, සර්ල වගේ හිතන යහපත් මිනිස්සු බිහිවේවා
ස්තුති තිස්ස සර් ❤️🙏🌷💪
ලොකු තල්ලුවක් දුන්නා සර් ජනාධිපති වෙන්න
මොන බොරුද? කැලණියේ තිබුණ සුහද හමුවට ආවේ නෑ. දැන් ඉතින් දුකට කියවනවා.
@priyandanirajanayake එකගයි ඒ කතාවට කෙලවෙයි කියලා හිතන්න ඇති ආත්මාර්තකාමි මිනිස්සු එහෙම තමා
@@priyandanirajanayakeඔව්....
කැළනියේ තිබුණ සුහද හමුවට....
ටියුෂන් ගුරුවරුන් ගේ එකතුවටවත් ආවේ... නෑ...
ගෝටා ව ජනාධිපති කරන්න මහන්සි වෙලා.. සර්ලට මිනිස්සු බැන්න නිසා සර්..... මෙදා ගොඩක් ඉස්මතු උනේ නෑ...
ඒත් පන්තිවල ලමයි ව දැනුවත් කලා ..ක්
@@nimaliperera9457 එහෙමද? ඒත් ..... මේ අවස්ථාව ගෝටා වගේ නෙවෙයිනෙ . 😊😊
කාලෙකදි අහවලාගෙ වේදිකාවට නැග්ග තෝ කිව්ව මිසක් මේ තරමට තමන්ගෙ ගේ පවා අනුර අයිය විජිත අයිය වෙනුවෙන් දීලා ඒ තරම් කැපකිරීමක් කරා කියල කව්රුවත් දන්නෙ නෑ. දන්නවනම් මෙච්චර කාලයක් කිව්ව වගේ කඩුප්පුලි කතා කියන එකකුත් නැහැ. සර් ශ්‍රේෂ්ඨයි. සර් ඒක හඬනඟා කිව්වෙත් නැහැ! ඇත්තටම ඔය හොස්ටල් කාමරේනම් මාරම එකක්! මහ පුදුම මිනිස්සු ඕකට එකතු වෙලා තියෙන්නේ! ඓතිහාසික කාමරයක්!
තමන්ගේ කාමරේ එකට ඉදන් ඉගෙන ගත්ත කෙනා රටේ ජනාධිපති වෙනව කියන දේ ලබන එකත් කොයිතරම් බාග්‍යක්ද.කලාතුරකින් කෙනෙකුට ලැබෙන..හිතාගන්නත් බෑ..
ඒ උනාට මේ මනුස්සයාට හරියට ඒ මල් වට්ටියට අත ගහන්න බැරිවුණා. මොහු වෙනත් දේශපාලන මතයක හිටපු වෙලාවේ ජනතාව මොහුට හරි පාර පෙන්නුවා.
අනුර සහෝදරයා ආදරෙයි හදවතින්ම
සර් 2012 දිත් අපිට ඔය දේවල් කිව්වා ඒ බලපෑමෙන් මන් මගෙ පල්වෙනි චන්දය දුන්නෙත් JVP එකට.සර්ට හදවතින්ම ආශිර්වාද කරනවා තවත් හොද දේවල් මේ රටට ගෙන්න❤❤❤
අනුර කුෂිකර්ම ඇමති කාලෙ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම වී අස්වැන්න තිබුනෙ
@@wannakupremarathna6279 ඔව් ඔබ හරි 👍🏻
එතුමා කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කාලේ ගොවීන්ට ලාභාංශ ලබා දීමට කටයුතු කළා.
රාජකියඋස්නෙන්තොර.මෙතෙකපත්නොවු..ජනහිතකාමිදෙශප්රේමිනායකයා.ඔබවැටුනුරටත්මුලුමහත්ජනතාවට.විනයගරැක.නිතිගරැකයහපත.උදෙසා.රටගොඩනගන.විටස්වාධහමත්ආශිර්වාදකරයි.සහොදරජනපතිතුමනි.ඔබටඅපගේප්රණාමය♥️🇱🇰🇱🇰🇱🇰
Malimawe prathipatthi raka gattha hama kenama nihada saha iwaseeena athishain thibuna aya .ser nihadawa dun sahayogayata isthuthi🙏🙏🙏🙏
Malimawata Jaya wewa ❤❤❤❤❤
Social media වල viral වෙන්න කලින් තිස්ස සර් ඔය කතාව පන්තිවලදි කියලා තියෙනව..2016 දී වගේ..❤❤❤
තිසස්. Sar ඔය්ට්ත් අපෝ අනුර සහෝදරයා.. ජයවොවා ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
AkD God bless you🙏Thank you for both🙏🙏
Qst thx puthe your great job and lovely tissa putha you are doing great job thanks very much so really appreciate your response love ❤️ you
ජය ජය ජයවේවා 🌹
❤❤❤❤❤අපිඅදරෙයි.ජනාධිපතිතුමාට..එ්වගේම❤තිස්සසර්ට❤අදරෙයි.අපේතිස්සර්ටඅපි❤අාදරෙයි❤මොකදතිස්සසර්.ඉරිසියාවකියනඑක.සර්ගෙහිතේනැ❤❤අපිඅාදරෙයි❤උමිමාකැටෙි❤❤❤
❤❤❤මව්බිමේ ,,,හදවත,,,a,k,d නාමය පමනි..💖💖💖
..
ඔබතුමාටවගේම අපිටත් හරි ආඩම්බරයි .මොකද අපි අවුරුදු 40වඩා කාලයක් අනුර සහෝදරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු අය 👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌅🌅🌅🌅🌅🌅🌅🌅
Api Adarei Ape Mau Bimata,(Ma Weda caranne Como Adica Sitalala Pradesayaca Janadipatitumath Awa mehe,Namuth Lanka wage Lsssana kalagunaya Tiyena Masayaka.) Rata Hadamu Ape Asiwadaya....❤❤❤ God Bless.
❤❤❤❤💐💐Theruwan saranai Dennatama. Kemathima guruthuma saha deshapalakaya .. 💐💐🌟🌟🌟🌟
සමහර අය සර්ට තිස්ස අත්තනායක කියල අමතලා තියනවා..සහෝදරවරැනි මේ තිස්ස ජනනායක💓😴
❤❤❤ සර් ගෙවපු බදු මුදලටත් හැමෝම ගෙවන බදු සල්ලි වලටත් සාධාරණයක්ම වේවා අලුත් ජනාධිපති ගෙන් ❤❤❤❤❤❤
තිස්ස සර් ට බුදුසරණයි
චන්දෙ 14 . එදාට පස්සෙ නෑ වාගේ හිතෙන ගානට කතා කරමු ..වැඩ කරමු ..
Aniwaryenma sir, Theruwan saranay. Thissa sirta saha Anura Kumara janathipathi thumata❤❤
Theruwan saranai sir ape janadipathi thumata maha janathawa godak aadarei ❤❤
අපේ ජනාධිපති තුමාට බුදු සරණයි තිස්ස ගුරුතුමාටත් බුදු සරණයි.. දෙන්නටම ගොඩාක් ආදරෙයි..
Jvp එකට ආරක්ෂාව කියලා දෙන උන් මාළුන්ට පීනන්න කියලා දෙන්න යනවා වගේ වැඩක් 😂😂
Sir, විශාල යුතු කමක් ඉටුකළා ! ඔබතුමාට ගරු කරමි !ජයවේවා !!! Srilanka ❤
🎉 ජයවේවා .
අපේ තිස්ස සර්ටත් රජයේ උසස් නිලයක් ලැබුනොත් කියලා මට හිතෙනවා එයාත් මිනිසුන් ට ආදරෙයි හදවතින්ම ඒ දේ කරාවී