Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියා හෙන ගේමක් දෙනවා අක්කිගෙ හිත හදන්න.. අයියෝ ඒ උනාට මටත් දුකයි වගේනේ 🥲🥺Video එකක් දානකල් හිටියේ අක්කි.... පරිස්සමින් ඉන්න 💕✨️
අනේ හරිම ලස්සනයි අක්කියි සයිලි බබයි දෙන්නම ආදරණීය ලස්සන පවුලක් ජේසු පිහිට යි බුදු සරණ යි පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට 😊❤❤❤❤
ඔයාලා තුන් දෙනාටම ගොඩාරියක් ආදරෙයි ❤ කවදහරි ඇත්තටම ඔයාලව දකින්න කතා කරන්න ආසාවෙන් බලන් ඉන්නවා සයිලි බබා හරිම හුරතල් චූටි බබෙක් ආදරෙයි ගොඩාරියක් අක්කිටයි අයියටයි චූටි මැනිකටයි.❤පරිස්සමට සතුටින් ඉන්න❤
හරි ලස්සන දෙයක්. එයාට හොද අත්දැකීමක් ලැබෙයි
චූටි පැටියා ලොකු වෙන ඉක්මන නේද..... චූටි චූටි අඩි තිය තිය නැගිටින්න හදන ඔයාට, ඔය පය පැටලෙන් නැතුව, දවන මේ ලෝකයේ, ඔයාගේ අම්මියි , තාත්තියි වගේ අනිත් අයගේ හිත් වලට වචනෙකින් හරි සැනසීමක් ගේන, මනුස්සකම් පිරුණු, නිහතමානී, ආදරනීය, හිත හයිය, හැමදේටම දක්ෂ පුංචි දුවෙක් විදිහට ඉස්සරහට ම යන්න ලැබෙන්න කියලා මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සයිලි පැටියෝ........ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මේ පුංචි පවුලට හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරනවා......... අක්කි, අයියා ඇතුළු චූටි මැනිකටත් ජේසු පිහිටයි ❤
අනේ ගොඩාක් ස්තුතියි පැටියෝ මේ ආදරයට.. ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි... ගොඩාක් ආදරෙයි ❤🫶😍
අනේ අක්කි පාඩම් කරන එකත් පැත්තකට දාලා බැලුවේ ❤ ලස්සනයි අක්කි. ආදරෙයි
3ma godaliyk lassanai akkiyo සයිලි පැටියා ශෝයි බුදු සරනයි පැටියට ❤️🥰
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
හිතාගෙන හිටිය ආරංචියම තමයි අහන්නත් ලැබුණේ🥺✨️ගොඩක් සතුටින් ඉන්න ඔයාලා හැමෝම ආදරෙයි 💗🌹😚
Godak adareiii❤❤
අනේ සයිලි මැණික ඉක්මනින් ලොකු වෙලානේ යාලුවෝ එක්ක සතුටින් සෙල්ලම් කරලා අම්මි තාත්ති එනකම් පරිස්සමින් ඉදි ආදරෙයි sami & sandu Family ❤🫂 👨👩👧
ඔයාලගෙ ජීවිතයේ අලුත් ආරම්භයට සුභ පැතුම් ❤🎉
Ane mt chuuti dukakuth danuna සයිලි බබා ඔරිනිජිප් යන එකට ඒත් එයාටත් සමාජෙ ගැන ඉගෙන ගන්න ගෙදරටම කොටු වෙලා නැතුම් මිනිස්සු අදුරගන්න ලැබෙන එකටත් සතුටුයි ඉස්සරහට සයිලි බබා කොරියන් වලින් ම කතා කරයි නේ ද 😁🥹❤
Lassani akke....budusarani ....jesu pihitai oyala thun denata ❤
හෙමින් හෙමින් ඉදිරියට ම යන්න චූටි දෝණි 😘❤
සයිලි බාබා හරිම හුරතල් ❤❤ ඔයලා තුන් දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
Godak iathuthiii❤❤
බබාට තවත් හුරතල් හාපැටියෙක් වගෙ යාලුවෙක් හම්බ වෙලා දෙන්නම ලස්සන යි 🐇🐇🐇💜️
ඔයා මොනවාද කරන්නේ කොරියාවේ අක්කේ 😊😊😮😮❤. සය්ලි බබා නම් ශෝය් 🙂😘 ආදරෙයි ❤.
අනේ මාරම ලස්සන වීඩියෝ එකක් අක්කියෝ චූටි සෝස මල දැන් ලොකුම වෙලානේ ආදරෙයි තුන් දෙනාටම අක්කියෝ ඔයාලා වීඩියෝ එකක් දානකල් ඉවසිල්ලක් නැතිව බලාගෙන ඉන්නේ ❤❤❤
ගොඩාක් ස්තුතියි ඔයාට , ඒකනේ 😍😍😍
Saili බබා ව ක්‍රීඩා වලට යොමු කරන්න අක්කේ❤ එයාව දැක්කම තේරෙනව හරිම ක්‍රියාශීලි ❤❤😊😊
අනේ හලිම ශෝයි දැන් සයිලි බබා 🥰🥰.පලවෙනි like එකයි comment එකයි මගෙන් 🥰🥰හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තුන්දෙනා එක්ක 🥰🥰ආදරෙයි ඔයාලට 🥰🥰
GodK isthuthiii ❤❤ adareiii🫶
අනේ අක්කි මටනම් කදුළු ආව 🥺🥺. මගේ පුතාටත් අවුරුද්දයි මාස 8යි. එයා දිහා බැලුව මම සැරින් සැරේට මේ වීඩියෝ එක බලද්දි. චූටි පැටව් ලොකුවෙන ඉක්මන 🥺🥺. අක්කි කිව්ව හරි අපි අම්මල නිසා තමයි අපිට දුක. අම්ම කියන්නෙ අම්මට. මගෙ පුතාවත් කව්රුහරි චුට්‍ටකට කොහෙහරි ගෙනියන්න හැදුවත් මමත් මොකක්හරි බොරුවක් කියල තියාගන්නව. මගෙ හිතට හරි බයයි එයාව මම නැතුව තියන්න. මගෙ හස්බන්ඩ් කියනව එයාට යන්න දෙන්න පව්නෙ කියල 😁😁. මට බයයි ඒත්. අම්මල එහෙම තමයි. අක්කි ඔයා හරිම ලස්සනයි.. පැටිය ඉතිං හා පැංචෙක්නෙ. සතුටින් ඉන්න බුදු සරණයි ❤
හැමදාම සතුටින් ඉන්න අක්කි තුන්දෙනාටම බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤❤❤
අනේ ගොඩක් ආදරෙයි අක්කා අයියා 😊 ඔයාලා එන්නේ නැද්ද ලංකාවට 😊❤
Oyalata man godak asai oyalage Paula harima shok ❤❤❤❤hamadamath oiwidihata sathutin inna kiyala man parthana karanawa
Ane godakkk isthuthiii patiyooo.. godak adareiiii❤😍
ඔය තුන්දෙනාම ගොඩාක් ලස්සනයි 💜️
Godak isthuthiii ❤❤
ඔයා හරිම හොඳයි වගෙ අක්කියෝ 😊 ඇත්තටම ඔයාව හම්බෙන්න හරිම ආසයි ❤ හැමදාම වගෙ හරිම ලස්සනයි චූටි දෝණි මැණික 🎉
Godak isthuthiii patiyooo.. aniwaryenma api dawasaka hamuwemu.. adareiiii❤🫶😍
චුටි බාබා එකට demma එක hodai akki baba ගෙ වයසේ කට්ටිය ඉන්නවා නේ බබා ට එක hodai. ආදරෙයි තුන් දෙනාට ම ❤❤❤❤
Akkita vagema matath ada vishesha davasak auruddi masa 4kata passe mage bata ape muna balanna puluvan una godaak sathutu davasak. Adarai sili petiyoo❤
මගෙ සුදු පුතාටත් 1 මාස 2යි.මටත් අක්කා වගේම තමා එක විනාඩි පහකටවත් ඈතින් තියල යන්න බෑ දුකයි.ඈත් කරලම තියන්නම බෑ දාල යන්න හිතෙන්නෑ.ඒක මාරම දුකයි
මගේ අක්කි දැම්මෙ මාස 3 , එයා දැන් අවුරුදු 2 හරිම බුද්ධිමත් , තනියම දේවල් කර ගන්න ,සුහදශීලි බබෙක් දැන් හොඳ තීරණයක් ගත්තේ ඔයාලා❤ good luck doni 🤍🫶
මම කැමතිම family එක ඔයාලා.❤❤❤❤❤❤❤
මගෙයි මහත්තයාගෙයි හීනය korean එන එක අක්කේ ❤ සතුටින් ඉන්න චුටි පවුල❤️🙏 ආදරෙයි
අනේ හරිම ලස්සනයි අක්කේ චුටි දගමල්ල තවත් හුරතල් වේලා ❤❤
ස්තුතියි ❤️❤️😍
Sandu akki,oyai aiyai,saylie babai hdin parissmta innwa kiyla wishwasa krnwa akke hmdma wge lassana vlogs krnn akkatai,aiyatai hadawatinma wish krnwa akke godaak adaren💜️❤️
Godak isthuthiii patiyooo.. adareiii❤❤
කොච්චර වැඩ තිබ්බත් වෙලාවක් හදාගෙන ඔයාලාගේ vlog බලනවා.මට තාම 13 ඉස්කොලේ ගිහින් ඇවිල්ලා වැඩ ටික ඉවර කරලා ෆොන් එක අතට ගන්නෙ ඔයාලාගේ vlog බලන්න.ඔයාලා දෙන්නාටයි දෝණි ටයි ජේසු පිහිටයි 🙏❤❤
Hureeee man thamai first ekatama dammeeee❤🎉🎉🎉🎉🎉🎉🎉ammo meka danakam vinadiyen vinadiyen bala bala hitiye... Ammo harima sathutuiiii❤❤❤❤Adareii oya 3ndenata🎉🎉🎉🎉
Ane godakk isthuthiii me adarayata.. ❤️🫶😊
අක්කි චුටි මණික තුන්දෙනාම පරිස්සමින් ඉන්න...❤️💖💕
Akkilg video hrima lassanai hamadma video genna ko ❤
තුන්දෙනාම ගොඩක් ලස්සනයි . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
Ane akki mge bf accident wela mm hospital eke idal dn awe ❤😢 akki eth video ekk damma nisa comment ekk damma akki ❤️🩹🥺 Hmdmthm ADAREI❤️😘❤️😘GDKKKKKKKKKKKKKKKKK oyl 3n dentm ❤❤ Prissamin akki ayya sosamal ❤🎉
Aneee😢🥹Oyage boyfriendta ikmaninma Sanipa wenna oni.. Parissamin inna patiyoo.. adareiii❤🫶
Saili baba hari shook anee 🥰🥰🥰❤️. Video eka godak lassanai akee ayye 🥰🥰❤️❤️. Hamadamath sathutin parissamin inna thun denama 🥰🥰🥰❤️❤️
Godak isthuthiii patiyooo adareiii❤❤
හැමදාම සතුන් ඉන්න් ඔයාල 2 ම ආදරෙයි හැමදාම ❤
Akkita nam godak duka hitila wage. Akki ada video ekat godak lassanay sayli panchit ekka satutin parissamen inna. oyala tundenatama godak adarey ❤❤❤
😢❤
Shoi anee..karana kiyana hithe thiyena okkoma සාර්ථක venna one oyalage..mn marama asa family ekk mekhnam akki..chuty menikh ikmanatama loku venva neda akki..ane oyalata sathutin lassanatama inna lebeva akki aiya chuty petto..budu saranai devi pihitai oyalata..❤❤❤❤
Ane ow kalala marama wegekin yanne 😢 godakkk isthuthiii patiyo me adarayata .. godakkkk adareiii❤
@sameeandsandu9798 😍❤❤❤❤🌍🌍😘😘😘😘😘🐇🐇🐇🐇
අනේ දෝණී ගොඩක් ලොකු වෙලා නේ❤❤ බලන්න කෝ කාලය ගෙවිලා තියෙන විදිහ❤❤❤ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ඔයාලා ,එදා ඉදන්ම හැමදාම ඔයාලා එක්කම ඉන්නවා ආදරෙයි
Ekanee😢Godak adareiii patiyoo❤😊
💐💐💐💐😃😃😃සයිලි බබා හරිම හුරතල්. ඔයාලත් ඒ වගේමයි ඔයාලව හැබැහින් දකින්න ගොඩක් ආසයි. ඔයාලගේ වීඩියෝ දැක්කම හිත් පිරෙනවා.ඔයාලගේ ආදරේ ගොඩක් ලස්සනයි.ඔයාලා තුන්දෙනාටම බුසුසරනයි!!!සුමන සමන් දෙවි පිහිටයි!!!! ඉක්මනටම ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්න.💐💐💐💐💐😃😃😃
ගොඩාක් ස්තුතියි මේ ආදරයට .. අනිවාර්යයෙන්ම දවසක හමුවෙමු..ආදරෙයි ❤🫶😍
අනේ අක්කි ගොඩක් හොඳ වැඩක් අක්කි පැටියා ගොඩක් සතුන් ඉදි නෙද අක්කි ..හොඳ දෙවල් කියලා දෙන එක ගොඩක් හොද වැඩක් බුදු සරණායි පැටියා ගොඩක් ආදරෙයි සොසමල😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ❤❤
Adath lassani akki vedio eka ❤️ ane ape ha panchi ikmnt loku wenw ned.. Hurathleth wadi wenw eyage 😍
Ane mage sosa mala.ane akki aiyai hoda ammai thaththai kenek..❤❤❤❤❤❤❤ ane pulu puluvan davas valata vlogs danna.mama balan innava 😊😊😊😘😍😍
Hodai , thank you ❤️
Ane manika ikmanatama Loku wela. Kalaya Yana ikmanak.ha panchita suba prarthana karanawa thabana thabana piyawarak pasa sarathaka wenn one. Ammi thaththi ekka lasagna gamanak Yanna doni. Jesu pihitai
Ape rosa mala enna ennam loku wenw akkit withrk neme apitth dukai sathutai dekm thiynw🥹❤️
හරිම සුන්දරයි ආදරණීයයි මැණික මගෙ ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න මගෙ ආදරණීය චුටි මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් දෙවියන් වහන්සේ විසින් මගෙ චුටි මැණිකව රැක දෙත්වා ජේසු පිහිටයි 😌♥️♥️♥️♥️♥️♥️♥️💐
Aiyat oya yaluwala hitiyatha
Godak isthuthiii 🫶 adareiiii❤️😍
මම ආසම ඔයාලගේ විඩියෝ බලන්න ඔයාලා විඩියෝ එකක් දනකන් තමායි හැමදාම බලන් ඉන්නවා අදරෙයි ඔයාලා තුන් දේනාටම❤❤❤❤
01 කමෙට් එක අපේ දඹුල්ලේ මළ ගෙදරක් වෙලා .අද හවස 6 .00 ට අපි දඹුල්ලේ මළ ගෙදර යනවා .ඒ නිසා ඉක්මනට ම vlogs එක බැලුවා
😊
Wow❤
Aneee..🥹🙏 Godak isthuthii patiyoo me adarayata ❤🫶
ලස්සනයි අක්කියො ..ගොඩක් ආදරෙයි ❤❤😊😊 පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤
Mamath dambulle❤
ඒ කතාව අත්ත අක්කේ..අම්මා කෙනෙක් විදියට දුකක් දැනුනත් සමාජයක් එක්ක ජිවිත් වෙන්න පොඩි කාලේ ඉදලා ඒ පරිසරයට හුරු කරන්න ඕනේ..❤
Aniwaryenma patiyoo❤😢
Ummmma patiyooo ❤️ adarai godkka ❤️ God bless you too manika❤
Adareiiii❤❤
Adarei akka aiya.doni manikath ekka hemadama sathutin parissamen inna jp akkiyo ❤❤❤😍😘😘😍😍
Adareiii patiyoo Jp❤😊
ane mata nam kadulu ava🥹❤️bola gediya thaniyama innwa kiyaddiiiii🥹🥹🥹🙏parissamin inna akki ayya..adarei 😻
Oyalata hamadamath godak adarei parissamen inna budu saranai
මම ඔයාලගේ vloges බැලුවට comment කරනවා අඩුයි.මට මේක කියන්න හිතුනා මම දැක්ක දෙයක් ලමයා ඉන්නවා කියලා නැ ඔයාලා vloge එකක් ගේද්දි ගොඩක් මහන්සි වෙනවා camera එක එක එක තැන් වලින් තියලා shots ගන්න මහන්සි වෙලා තීනවා කියලා පේනවා.ඔයාලා හරිම ලස්සනයි හැමදාම මේ වගේ ඉන්න මගේ ආසම country එකේ ලස්සන මට පෙන්නන්න ❤💗
Pahadiliwa wisthare kiwuwata sthuthi, nathnam oyalata was kawi ewai comments walin😊
අම්මෝ...😅😅😅
Ane akki Q and A ekak ona😊
Wow harim lasana family ekak, kiyanna wachana nha, harima lasana Babek Budusaranai
හැමදාමත් සතුටින් ඉන්න ❤️😊
Oyl nisa korean wlt enn inn aytt oylw balan inn ayttt godk haiyk Oy 3 ndenm 🥺❤️ 1 ar comment
Ane.. godak isthuthiii.. adareiii❤❤
Budu saranai chuti patiyata
Ehem dl eddi duki ned akki 😢 ehemi kiyl chuti vabalw hamdam lgin tiya gnn ba ne 😊 පරිස්සමෙන් inn saily patiyooo❤
සයිලි.....❤❤❤ අනේ හරිම ලස්සනයි ❤❤❤
අනේ.. අපේ චූටි පැංචි චූටි තපත්තු දෙකක් දාගෙන චූටි අඩි තිය තිය අම්මිගෙයි තාත්තිගෙයි අත් දෙකෙන් අල්ලන් ඇවිදින ලත්තන..🤗💗💗💗💗💗💐... ලස්සනම ලස්සන memories ගොඩාක් පිරුණු ලස්සන video එකක් අනේ... ❤ චූටි පැංචිටයි අම්මිටයි තාත්තිටයි හැමදාම මේ වගේම ලස්සනට සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ 💗🌸💗 නංගි පැංචිට මේ අක්කා ගොඩාක් ආදරෙයි 🤗💝🌸...
අනේ..ගොඩාක් ස්තුතියි මේ ආඅදරයට.. ගොඩාක් ආදරෙයි ❤❤
රොස මැණික ආදරෙයි පණ සයිලි මැණික ❤❤❤❤❤❤❤❤❤
සයිලී මැණිකට බුදු සරනයී පුතේ .❤🌹🥰
බුදු සරණයී..ආදරෙයී❤❤
බුදු සරණයි 🙏🙏patiyo❤❤
පව් ඒ බබා තවම පොඩී තව කල් ඉන්න දෙන්න තියෙන්නෙ ඔයාලා දෙන්න එක්ක 😢😢 මොන සමාජ ඉගැන්විල්ලක්ද ඔය පුන්චි වයසට
Eyage Korean language eka hadaganna yawana eka hodai
ගෙවල් අස්සෙ ඉදන් ෆෝන් බල බල අම්මගෙ අස්සෙ ඉන්නවට වඩා දරුවොත් පොඩ්ඩක් එලියට යන්න ඕන. අනික රස්සවකට යන ගොඩක් බිසී අම්මෙක්ට වඩා මේ අම්ම බබා එක්ක ලොකු කාලයක් ගෙදර ආදරෙන් ඉන්න නිසා day care එකක ටිකක් හිටිය කියල ඒකෙන් ලමටය වෙන හානියක් නෑ. මේ වයසේ දරුවො ගොඩක් දේවල් දැකල බලල ඉගෙන ගන්නව. අනික ල්ංකාවෙ වගෙ ගොබ්බ තැන් නෙවෙයි ඒව. ප්‍රමිතියකට පවත්වගෙන යන්නෙ.ගේ බිත්ති හතරෙ ඇතුලෙ හැමදාම එකම දේවල්. වෙද්දි අම්මල දරුවො stress වෙනව. ඉතින් ඇන්ටි ඔයා කැමති විදියට ඔයාගෙ ලමයි හදන්නකො. ඔයා වගේම ඔයාගෙ ලමයිනුත් මහා කුහක ගති එක්ක ලොකුවෙන බවනං පේනව.
Mehe kohomth lamay masa 06 idn ඔරිනිජිප් යවනවා. ඒක tmai system eka. Anika mehema dmmama a lamay සමාජයට හොඳට හුරු වෙනවා. අපේ ලංකාවේ ලමයි wage එයාල ගමන් බිමන් යනකොට wadadena ewa , kisi prashna ne. දරුවා හොඳට සාමාජ පරිසරය ගැන හොඳ අවබෝධයක් එනවා දරුවට ❤
@@Novalie850aka athta.mehe lamai tama aka.ayalata gahanna ammatawath be.hire tama inna wenne.government approved day care tama tiyenne.nitarama ayala awa pariksha karanawa.lankawe wage onama kenekta wedata yanna be.well trained una aya tama ganne
අපේ සීයගේ දානේ ගෙදර අද ඒකට යන ගමන් මම මේ වීඩියෝව බැලුවේ සයිලි බබා දැන් ලොකු වෙලා ❤🥹🥰😍
ඔව් දැන් ලොකුයි, දානේ ගෙදර ඉදලා පරිස්සමින් ගෙදර ගියාද ? 😊
Balnna vidiykn ne akke aiyeeee....Phone kedilaaaa😮Eth puluwan vidiyata awaaa....Aye hadan puluwan ikmanin ennamm.😊Adareiiiiiiiiiiiiiiiii.!!❤❤❤Hodin innaaaaa🎉🎉🎉
Hodai patiyoo.. godak adareiii❤🫶 Parissamin sathutin inna😊
Ane oyage chooti du harima lassanai akki
අනේ චූටි සයිලි බබා දැන් ලොකුයි නෙ 😍🥰😘
අක්කි වීඩියෝ එකක් ගේනකම් බලන් හිටියේ..චුටි දෝණිට ගොඩාක් ආදරෙයි..ඒ වගේම ඔය දෙන්නටත්..කවදාහරි ඔයාලා බලන්න ආසයි.. බුදු සරණයි..ජේසු පිහිටයි..❤👩❤
Chuti donita jesu pihitai ❤️🥰
Nandi me video ekath harima lassanai adareyy godakkk nangi nandi wage mai shoiiii❤❤❤😊😊😊
Hrima shooi....❤❤❤❤❤sooo cute baba❤❤❤❤❤
බායි සයිලි මැණික
ඇක්කි මේ විඩියෝ එක දානකම් මන් බලන් හිටියේ ...අනි නංගි බබා shoi ❤අක්කාටනම් ගොඩක් දුකයි කියලා කියන්න පුළුවන් ..😢ඔයාලා තුන්දෙනාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕන...නංගී බබා පලවෙනියටම යන දවසේ vidiyo එකත් අනිවාර්යයෙන් ම ඕනී..බලන් ඉන්නවා..ආදරෙයි ❤❤❤
Ikmaninma gennamko vlog eka.. Adareiii patiyooo❤😊
@sameeandsandu9798 Akki oyage photo ganna kenak paniwidayak hambei..ane ekata kamathinam rp ekak. Ewanna 😘😘❤️❤️adari godariyak 😘😘❤️
Akki apit day care ehka job ekak krnn berid korea wala.ane rply ekk dennko
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
හරිම ලස්සනයි මැණික ආදරෙයි
සයිලි මැනික ගොඩාරියක් ආදරෙයි ❤️🤗 තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤
Apith godakkk adaleiiii❤❤
@@sameeandsandu9798 මාත් ඉක්මනටම කොරියාවට එන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ සඳු අක්කි ❤️🤗 ආවම එන්නම් සයිලි මැනිකව බලන්න ❤️😍🤗 ආදරෙයි ❤️
Saili baba ekka scl ynna mge donith hunguk enawa lagadima...
මේ අහන්නකෝ saminda saminda කියන්නේ මොකක්ද ඒකෙ ඔයලගේ video සහ අනිත් අයගෙ video තියනවා ?????😮
මේකට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් කරන්න
Saminda newei samee sandu
Komasaminda man hitanne thank you kiyana eka
හරිම ලස්සනයි ❤😊
අනේ අපේ හා පැටියා දැන් ලොකු වෙලානෙ🥹❤
ඒකනේ 🥹😍
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරණයි ❤❤
Adarei akki oya 3natama..bs❤❤❤❤
එතකොට අක්කේ බබා කොරියන් බාශාව නේද එහෙ කතා කරන්නේ...ඔයාල srilanka enne nadda ayee 😊😊😊
ඔව් නංගෝ , එනවා...,
❤ Ana akkiyo paua akkiyo baba kamitida akkiyo ❤️
චූටි මැනික දැන් ලොකු කෙල්ලෙක් ❤️😍💐
😍😍😍
පරිස්සමෙන් ලෝකය දිනන්න පැටියෝ 😍🥺
All the best Angel, God bless you all! 🙏🏻❤
God bless you ..❤️
පරිස්සමින් හොදට වැඩ ටික කරගන්න සුභ පතනවා චූටි දෝනිගෙ අනාගතේට වගේම අයියා අක්කගෙ අනාගතේටත්❤ බුදුසරණයි තුන් දෙනාටම
අයියා හෙන ගේමක් දෙනවා අක්කිගෙ හිත හදන්න.. අයියෝ ඒ උනාට මටත් දුකයි වගේනේ 🥲🥺
Video එකක් දානකල් හිටියේ අක්කි.... පරිස්සමින් ඉන්න 💕✨️
අනේ හරිම ලස්සනයි අක්කියි සයිලි බබයි දෙන්නම ආදරණීය ලස්සන පවුලක් ජේසු පිහිට යි බුදු සරණ යි පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට 😊❤❤❤❤
ඔයාලා තුන් දෙනාටම ගොඩාරියක් ආදරෙයි ❤ කවදහරි ඇත්තටම ඔයාලව දකින්න කතා කරන්න ආසාවෙන් බලන් ඉන්නවා සයිලි බබා හරිම හුරතල් චූටි බබෙක් ආදරෙයි ගොඩාරියක් අක්කිටයි අයියටයි චූටි මැනිකටයි.❤පරිස්සමට සතුටින් ඉන්න❤
හරි ලස්සන දෙයක්. එයාට හොද අත්දැකීමක් ලැබෙයි
චූටි පැටියා ලොකු වෙන ඉක්මන නේද..... චූටි චූටි අඩි තිය තිය නැගිටින්න හදන ඔයාට, ඔය පය පැටලෙන් නැතුව, දවන මේ ලෝකයේ, ඔයාගේ අම්මියි , තාත්තියි වගේ අනිත් අයගේ හිත් වලට වචනෙකින් හරි සැනසීමක් ගේන, මනුස්සකම් පිරුණු, නිහතමානී, ආදරනීය, හිත හයිය, හැමදේටම දක්ෂ පුංචි දුවෙක් විදිහට ඉස්සරහට ම යන්න ලැබෙන්න කියලා මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සයිලි පැටියෝ........ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මේ පුංචි පවුලට හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරනවා......... අක්කි, අයියා ඇතුළු චූටි මැනිකටත් ජේසු පිහිටයි ❤
අනේ ගොඩාක් ස්තුතියි පැටියෝ මේ ආදරයට.. ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි... ගොඩාක් ආදරෙයි ❤🫶😍
අනේ අක්කි පාඩම් කරන එකත් පැත්තකට දාලා බැලුවේ ❤ ලස්සනයි අක්කි. ආදරෙයි
3ma godaliyk lassanai akkiyo සයිලි පැටියා ශෝයි බුදු සරනයි පැටියට ❤️🥰
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
හිතාගෙන හිටිය ආරංචියම තමයි අහන්නත් ලැබුණේ🥺✨️ගොඩක් සතුටින් ඉන්න ඔයාලා හැමෝම ආදරෙයි 💗🌹😚
Godak adareiii❤❤
අනේ සයිලි මැණික ඉක්මනින් ලොකු වෙලානේ යාලුවෝ එක්ක සතුටින් සෙල්ලම් කරලා අම්මි තාත්ති එනකම් පරිස්සමින් ඉදි ආදරෙයි sami & sandu Family ❤🫂 👨👩👧
ඔයාලගෙ ජීවිතයේ අලුත් ආරම්භයට සුභ පැතුම් ❤🎉
Ane mt chuuti dukakuth danuna සයිලි බබා ඔරිනිජිප් යන එකට ඒත් එයාටත් සමාජෙ ගැන ඉගෙන ගන්න ගෙදරටම කොටු වෙලා නැතුම් මිනිස්සු අදුරගන්න ලැබෙන එකටත් සතුටුයි ඉස්සරහට සයිලි බබා කොරියන් වලින් ම කතා කරයි නේ ද 😁🥹❤
Lassani akke....budusarani ....jesu pihitai oyala thun denata ❤
හෙමින් හෙමින් ඉදිරියට ම යන්න චූටි දෝණි 😘❤
සයිලි බාබා හරිම හුරතල් ❤❤ ඔයලා තුන් දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
Godak iathuthiii❤❤
බබාට තවත් හුරතල් හාපැටියෙක් වගෙ යාලුවෙක් හම්බ වෙලා දෙන්නම ලස්සන යි 🐇🐇🐇💜️
ඔයා මොනවාද කරන්නේ කොරියාවේ අක්කේ 😊😊😮😮❤. සය්ලි බබා නම් ශෝය් 🙂😘 ආදරෙයි ❤.
අනේ මාරම ලස්සන වීඩියෝ එකක් අක්කියෝ චූටි සෝස මල දැන් ලොකුම වෙලානේ ආදරෙයි තුන් දෙනාටම අක්කියෝ ඔයාලා වීඩියෝ එකක් දානකල් ඉවසිල්ලක් නැතිව බලාගෙන ඉන්නේ ❤❤❤
ගොඩාක් ස්තුතියි ඔයාට ,
ඒකනේ 😍😍😍
Saili බබා ව ක්‍රීඩා වලට යොමු කරන්න අක්කේ❤ එයාව දැක්කම තේරෙනව හරිම ක්‍රියාශීලි ❤❤😊😊
අනේ හලිම ශෝයි දැන් සයිලි බබා 🥰🥰.පලවෙනි like එකයි comment එකයි මගෙන් 🥰🥰හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තුන්දෙනා එක්ක 🥰🥰ආදරෙයි ඔයාලට 🥰🥰
GodK isthuthiii ❤❤ adareiii🫶
අනේ අක්කි මටනම් කදුළු ආව 🥺🥺. මගේ පුතාටත් අවුරුද්දයි මාස 8යි. එයා දිහා බැලුව මම සැරින් සැරේට මේ වීඩියෝ එක බලද්දි. චූටි පැටව් ලොකුවෙන ඉක්මන 🥺🥺. අක්කි කිව්ව හරි අපි අම්මල නිසා තමයි අපිට දුක. අම්ම කියන්නෙ අම්මට. මගෙ පුතාවත් කව්රුහරි චුට්‍ටකට කොහෙහරි ගෙනියන්න හැදුවත් මමත් මොකක්හරි බොරුවක් කියල තියාගන්නව. මගෙ හිතට හරි බයයි එයාව මම නැතුව තියන්න. මගෙ හස්බන්ඩ් කියනව එයාට යන්න දෙන්න පව්නෙ කියල 😁😁. මට බයයි ඒත්. අම්මල එහෙම තමයි. අක්කි ඔයා හරිම ලස්සනයි.. පැටිය ඉතිං හා පැංචෙක්නෙ. සතුටින් ඉන්න බුදු සරණයි ❤
හැමදාම සතුටින් ඉන්න අක්කි තුන්දෙනාටම බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤❤❤
අනේ ගොඩක් ආදරෙයි අක්කා අයියා 😊 ඔයාලා එන්නේ නැද්ද ලංකාවට 😊❤
Oyalata man godak asai oyalage Paula harima shok ❤❤❤❤hamadamath oiwidihata sathutin inna kiyala man parthana karanawa
Ane godakkk isthuthiii patiyooo.. godak adareiiii❤😍
ඔය තුන්දෙනාම ගොඩාක් ලස්සනයි 💜️
Godak isthuthiii ❤❤
ඔයා හරිම හොඳයි වගෙ අක්කියෝ 😊 ඇත්තටම ඔයාව හම්බෙන්න හරිම ආසයි ❤ හැමදාම වගෙ හරිම ලස්සනයි චූටි දෝණි මැණික 🎉
Godak isthuthiii patiyooo.. aniwaryenma api dawasaka hamuwemu.. adareiiii❤🫶😍
චුටි බාබා එකට demma එක hodai akki baba ගෙ වයසේ කට්ටිය ඉන්නවා නේ බබා ට එක hodai. ආදරෙයි තුන් දෙනාට ම ❤❤❤❤
Akkita vagema matath ada vishesha davasak auruddi masa 4kata passe mage bata ape muna balanna puluvan una godaak sathutu davasak. Adarai sili petiyoo❤
මගෙ සුදු පුතාටත් 1 මාස 2යි.මටත් අක්කා වගේම තමා එක විනාඩි පහකටවත් ඈතින් තියල යන්න බෑ දුකයි.ඈත් කරලම තියන්නම බෑ දාල යන්න හිතෙන්නෑ.ඒක මාරම දුකයි
මගේ අක්කි දැම්මෙ මාස 3 , එයා දැන් අවුරුදු 2 හරිම බුද්ධිමත් , තනියම දේවල් කර ගන්න ,සුහදශීලි බබෙක් දැන් හොඳ තීරණයක් ගත්තේ ඔයාලා❤ good luck doni 🤍🫶
මම කැමතිම family එක ඔයාලා.❤
❤❤❤❤❤❤
මගෙයි මහත්තයාගෙයි හීනය korean එන එක අක්කේ ❤ සතුටින් ඉන්න චුටි පවුල❤️🙏 ආදරෙයි
අනේ හරිම ලස්සනයි අක්කේ චුටි දගමල්ල තවත් හුරතල් වේලා ❤❤
ස්තුතියි ❤️❤️😍
Sandu akki,oyai aiyai,saylie babai hdin parissmta innwa kiyla wishwasa krnwa akke hmdma wge lassana vlogs krnn akkatai,aiyatai hadawatinma wish krnwa akke godaak adaren💜️❤️
Godak isthuthiii patiyooo.. adareiii❤❤
කොච්චර වැඩ තිබ්බත් වෙලාවක් හදාගෙන ඔයාලාගේ vlog බලනවා.මට තාම 13 ඉස්කොලේ ගිහින් ඇවිල්ලා වැඩ ටික ඉවර කරලා ෆොන් එක අතට ගන්නෙ ඔයාලාගේ vlog බලන්න.ඔයාලා දෙන්නාටයි දෝණි ටයි ජේසු පිහිටයි 🙏❤❤
Hureeee man thamai first ekatama dammeeee❤🎉🎉🎉🎉🎉🎉🎉ammo meka danakam vinadiyen vinadiyen bala bala hitiye... Ammo harima sathutuiiii❤❤❤❤
Adareii oya 3ndenata
🎉🎉🎉🎉
Ane godakk isthuthiii me adarayata.. ❤️🫶😊
අක්කි චුටි මණික තුන්දෙනාම පරිස්සමින් ඉන්න...❤️💖💕
Akkilg video hrima lassanai hamadma video genna ko ❤
තුන්දෙනාම ගොඩක් ලස්සනයි . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
Ane akki mge bf accident wela mm hospital eke idal dn awe ❤😢 akki eth video ekk damma nisa comment ekk damma akki ❤️🩹🥺 Hmdmthm ADAREI❤️😘❤️😘GDKKKKKKKKKKKKKKKKK oyl 3n dentm ❤❤ Prissamin akki ayya sosamal ❤🎉
Aneee😢🥹
Oyage boyfriendta ikmaninma Sanipa wenna oni.. Parissamin inna patiyoo.. adareiii❤🫶
Saili baba hari shook anee 🥰🥰🥰❤️. Video eka godak lassanai akee ayye 🥰🥰❤️❤️. Hamadamath sathutin parissamin inna thun denama 🥰🥰🥰❤️❤️
Godak isthuthiii patiyooo adareiii❤❤
හැමදාම සතුන් ඉන්න් ඔයාල 2 ම ආදරෙයි හැමදාම ❤
Akkita nam godak duka hitila wage. Akki ada video ekat godak lassanay sayli panchit ekka satutin parissamen inna. oyala tundenatama godak adarey ❤❤❤
😢❤
Shoi anee..karana kiyana hithe thiyena okkoma සාර්ථක venna one oyalage..mn marama asa family ekk mekhnam akki..chuty menikh ikmanatama loku venva neda akki..ane oyalata sathutin lassanatama inna lebeva akki aiya chuty petto..budu saranai devi pihitai oyalata..❤❤❤❤
Ane ow kalala marama wegekin yanne 😢 godakkk isthuthiii patiyo me adarayata .. godakkkk adareiii❤
@sameeandsandu9798 😍❤❤❤❤🌍🌍😘😘😘😘😘🐇🐇🐇🐇
අනේ දෝණී ගොඩක් ලොකු වෙලා නේ❤❤ බලන්න කෝ කාලය ගෙවිලා තියෙන විදිහ❤❤❤ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ඔයාලා ,එදා ඉදන්ම හැමදාම ඔයාලා එක්කම ඉන්නවා ආදරෙයි
Ekanee😢
Godak adareiii patiyoo❤😊
💐💐💐💐😃😃😃සයිලි බබා හරිම හුරතල්. ඔයාලත් ඒ වගේමයි ඔයාලව හැබැහින් දකින්න ගොඩක් ආසයි. ඔයාලගේ වීඩියෝ දැක්කම හිත් පිරෙනවා.ඔයාලගේ ආදරේ ගොඩක් ලස්සනයි.ඔයාලා තුන්දෙනාටම බුසුසරනයි!!!සුමන සමන් දෙවි පිහිටයි!!!! ඉක්මනටම ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්න.💐💐💐💐💐😃😃😃
ගොඩාක් ස්තුතියි මේ ආදරයට .. අනිවාර්යයෙන්ම දවසක හමුවෙමු..ආදරෙයි ❤🫶😍
අනේ අක්කි ගොඩක් හොඳ වැඩක් අක්කි පැටියා ගොඩක් සතුන් ඉදි නෙද අක්කි ..හොඳ දෙවල් කියලා දෙන එක ගොඩක් හොද වැඩක් බුදු සරණායි පැටියා ගොඩක් ආදරෙයි සොසමල😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ❤❤
Adath lassani akki vedio eka ❤️ ane ape ha panchi ikmnt loku wenw ned.. Hurathleth wadi wenw eyage 😍
Ane mage sosa mala.ane akki aiyai hoda ammai thaththai kenek..❤❤❤❤❤❤❤ ane pulu puluvan davas valata vlogs danna.mama balan innava 😊😊😊😘😍😍
Hodai , thank you ❤️
Ane manika ikmanatama Loku wela. Kalaya Yana ikmanak.ha panchita suba prarthana karanawa thabana thabana piyawarak pasa sarathaka wenn one. Ammi thaththi ekka lasagna gamanak Yanna doni. Jesu pihitai
Ape rosa mala enna ennam loku wenw akkit withrk neme apitth dukai sathutai dekm thiynw🥹❤️
හරිම සුන්දරයි ආදරණීයයි මැණික මගෙ ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න මගෙ ආදරණීය චුටි මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් දෙවියන් වහන්සේ විසින් මගෙ චුටි මැණිකව රැක දෙත්වා ජේසු පිහිටයි 😌♥️♥️♥️♥️♥️♥️♥️💐
Aiyat oya yaluwala hitiyatha
Godak isthuthiii 🫶 adareiiii❤️😍
මම ආසම ඔයාලගේ විඩියෝ බලන්න
ඔයාලා විඩියෝ එකක් දනකන් තමායි හැමදාම බලන් ඉන්නවා අදරෙයි ඔයාලා තුන් දේනාටම❤❤❤❤
01 කමෙට් එක අපේ දඹුල්ලේ මළ ගෙදරක් වෙලා .අද හවස 6 .00 ට අපි දඹුල්ලේ මළ ගෙදර යනවා .ඒ නිසා ඉක්මනට ම vlogs එක බැලුවා
😊
Wow❤
Aneee..🥹🙏
Godak isthuthii patiyoo me adarayata ❤🫶
ලස්සනයි අක්කියො ..ගොඩක් ආදරෙයි ❤❤😊😊 පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤
Mamath dambulle❤
ඒ කතාව අත්ත අක්කේ..අම්මා කෙනෙක් විදියට දුකක් දැනුනත් සමාජයක් එක්ක ජිවිත් වෙන්න පොඩි කාලේ ඉදලා ඒ පරිසරයට හුරු කරන්න ඕනේ..❤
Aniwaryenma patiyoo❤😢
Ummmma patiyooo ❤️ adarai godkka ❤️ God bless you too manika❤
Adareiiii❤❤
Adarei akka aiya.doni manikath ekka hemadama sathutin parissamen inna jp akkiyo ❤❤❤😍😘😘😍😍
Adareiii patiyoo Jp❤😊
ane mata nam kadulu ava🥹❤️bola gediya thaniyama innwa kiyaddiiiii🥹🥹🥹🙏parissamin inna akki ayya..adarei 😻
😢❤
Oyalata hamadamath godak adarei parissamen inna budu saranai
මම ඔයාලගේ vloges බැලුවට comment කරනවා අඩුයි.මට මේක කියන්න හිතුනා මම දැක්ක දෙයක් ලමයා ඉන්නවා කියලා නැ ඔයාලා vloge එකක් ගේද්දි ගොඩක් මහන්සි වෙනවා camera එක එක එක තැන් වලින් තියලා shots ගන්න මහන්සි වෙලා තීනවා කියලා පේනවා.ඔයාලා හරිම ලස්සනයි හැමදාම මේ වගේ ඉන්න මගේ ආසම country එකේ ලස්සන මට පෙන්නන්න ❤💗
Pahadiliwa wisthare kiwuwata sthuthi, nathnam oyalata was kawi ewai comments walin😊
අම්මෝ...😅😅😅
Ane akki Q and A ekak ona😊
Wow harim lasana family ekak, kiyanna wachana nha, harima lasana Babek Budusaranai
හැමදාමත් සතුටින් ඉන්න ❤️😊
Oyl nisa korean wlt enn inn aytt oylw balan inn ayttt godk haiyk Oy 3 ndenm 🥺❤️ 1 ar comment
Ane.. godak isthuthiii.. adareiii❤❤
Budu saranai chuti patiyata
Ehem dl eddi duki ned akki 😢 ehemi kiyl chuti vabalw hamdam lgin tiya gnn ba ne 😊 පරිස්සමෙන් inn saily patiyooo❤
සයිලි.....❤❤❤ අනේ හරිම ලස්සනයි ❤❤❤
අනේ.. අපේ චූටි පැංචි චූටි තපත්තු දෙකක් දාගෙන චූටි අඩි තිය තිය අම්මිගෙයි තාත්තිගෙයි අත් දෙකෙන් අල්ලන් ඇවිදින ලත්තන..🤗💗💗💗💗💗💐...
ලස්සනම ලස්සන memories ගොඩාක් පිරුණු ලස්සන video එකක් අනේ... ❤ චූටි පැංචිටයි අම්මිටයි තාත්තිටයි හැමදාම මේ වගේම ලස්සනට සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ 💗🌸💗
නංගි පැංචිට මේ අක්කා ගොඩාක් ආදරෙයි 🤗💝🌸...
අනේ..ගොඩාක් ස්තුතියි මේ ආඅදරයට.. ගොඩාක් ආදරෙයි ❤❤
රොස මැණික ආදරෙයි පණ සයිලි මැණික ❤❤❤❤❤❤❤❤❤
සයිලී මැණිකට බුදු සරනයී පුතේ .❤🌹🥰
බුදු සරණයී..ආදරෙයී❤❤
බුදු සරණයි 🙏🙏patiyo❤❤
පව් ඒ බබා තවම පොඩී තව කල් ඉන්න දෙන්න තියෙන්නෙ ඔයාලා දෙන්න එක්ක 😢😢 මොන සමාජ ඉගැන්විල්ලක්ද ඔය පුන්චි වයසට
Eyage Korean language eka hadaganna yawana eka hodai
ගෙවල් අස්සෙ ඉදන් ෆෝන් බල බල අම්මගෙ අස්සෙ ඉන්නවට වඩා දරුවොත් පොඩ්ඩක් එලියට යන්න ඕන. අනික රස්සවකට යන ගොඩක් බිසී අම්මෙක්ට වඩා මේ අම්ම බබා එක්ක ලොකු කාලයක් ගෙදර ආදරෙන් ඉන්න නිසා day care එකක ටිකක් හිටිය කියල ඒකෙන් ලමටය වෙන හානියක් නෑ. මේ වයසේ දරුවො ගොඩක් දේවල් දැකල බලල ඉගෙන ගන්නව. අනික ල්ංකාවෙ වගෙ ගොබ්බ තැන් නෙවෙයි ඒව. ප්‍රමිතියකට පවත්වගෙන යන්නෙ.ගේ බිත්ති හතරෙ ඇතුලෙ හැමදාම එකම දේවල්. වෙද්දි අම්මල දරුවො stress වෙනව.
ඉතින් ඇන්ටි ඔයා කැමති විදියට ඔයාගෙ ලමයි හදන්නකො. ඔයා වගේම ඔයාගෙ ලමයිනුත් මහා කුහක ගති එක්ක ලොකුවෙන බවනං පේනව.
Mehe kohomth lamay masa 06 idn ඔරිනිජිප් යවනවා. ඒක tmai system eka. Anika mehema dmmama a lamay සමාජයට හොඳට හුරු වෙනවා. අපේ ලංකාවේ ලමයි wage එයාල ගමන් බිමන් යනකොට wadadena ewa , kisi prashna ne. දරුවා හොඳට සාමාජ පරිසරය ගැන හොඳ අවබෝධයක් එනවා දරුවට ❤
@@Novalie850aka athta.mehe lamai tama aka.ayalata gahanna ammatawath be.hire tama inna wenne.government approved day care tama tiyenne.nitarama ayala awa pariksha karanawa.lankawe wage onama kenekta wedata yanna be.well trained una aya tama ganne
අපේ සීයගේ දානේ ගෙදර අද ඒකට යන ගමන් මම මේ වීඩියෝව බැලුවේ සයිලි බබා දැන් ලොකු වෙලා ❤🥹🥰😍
ඔව් දැන් ලොකුයි,
දානේ ගෙදර ඉදලා පරිස්සමින් ගෙදර ගියාද ? 😊
Balnna vidiykn ne akke aiyeeee....
Phone kedilaaaa😮
Eth puluwan vidiyata awaaa....
Aye hadan puluwan ikmanin ennamm.😊
Adareiiiiiiiiiiiiiiiii.!!❤❤❤
Hodin innaaaaa🎉🎉🎉
Hodai patiyoo.. godak adareiii❤🫶 Parissamin sathutin inna😊
Ane oyage chooti du harima lassanai akki
අනේ චූටි සයිලි බබා දැන් ලොකුයි නෙ 😍🥰😘
අක්කි වීඩියෝ එකක් ගේනකම් බලන් හිටියේ..චුටි දෝණිට ගොඩාක් ආදරෙයි..ඒ වගේම ඔය දෙන්නටත්..කවදාහරි ඔයාලා බලන්න ආසයි.. බුදු සරණයි..ජේසු පිහිටයි..❤👩❤
Chuti donita jesu pihitai ❤️🥰
Nandi me video ekath harima lassanai adareyy godakkk nangi nandi wage mai shoiiii❤❤❤😊😊😊
Hrima shooi....❤❤❤❤❤sooo cute baba❤❤❤❤❤
බායි සයිලි මැණික
ඇක්කි මේ විඩියෝ එක දානකම් මන් බලන් හිටියේ ...අනි නංගි බබා shoi ❤අක්කාටනම් ගොඩක් දුකයි කියලා කියන්න පුළුවන් ..😢ඔයාලා තුන්දෙනාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕන...නංගී බබා පලවෙනියටම යන දවසේ vidiyo එකත් අනිවාර්යයෙන් ම ඕනී..බලන් ඉන්නවා..ආදරෙයි ❤❤❤
Ikmaninma gennamko vlog eka.. Adareiii patiyooo❤😊
@sameeandsandu9798 Akki oyage photo ganna kenak paniwidayak hambei..ane ekata kamathinam rp ekak. Ewanna 😘😘❤️❤️adari godariyak 😘😘❤️
Akki apit day care ehka job ekak krnn berid korea wala.ane rply ekk dennko
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
හරිම ලස්සනයි මැණික ආදරෙයි
සයිලි මැනික ගොඩාරියක් ආදරෙයි ❤️🤗 තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤
Apith godakkk adaleiiii❤❤
@@sameeandsandu9798 මාත් ඉක්මනටම කොරියාවට එන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ සඳු අක්කි ❤️🤗 ආවම එන්නම් සයිලි මැනිකව බලන්න ❤️😍🤗 ආදරෙයි ❤️
Saili baba ekka scl ynna mge donith hunguk enawa lagadima...
මේ අහන්නකෝ saminda saminda කියන්නේ මොකක්ද ඒකෙ ඔයලගේ video සහ අනිත් අයගෙ video තියනවා ?????😮
මේකට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් කරන්න
Saminda newei samee sandu
Komasaminda man hitanne thank you kiyana eka
හරිම ලස්සනයි ❤😊
අනේ අපේ හා පැටියා දැන් ලොකු වෙලානෙ🥹❤
ඒකනේ 🥹😍
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරණයි ❤❤
Adarei akki oya 3natama..bs❤❤❤❤
එතකොට අක්කේ බබා කොරියන් බාශාව නේද එහෙ කතා කරන්නේ...ඔයාල srilanka enne nadda ayee 😊😊😊
ඔව් නංගෝ ,
එනවා...,