බේරේ වැව එහෙම සුද්ද කරලා, බොල්ගොඩ ගඟට කෘෘස් එකක් දාලා, සංචාරකයන්ට වැසිකිළි හදලා තායිලන්තය වගේ

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 51

  • @ShelaDayawansa
    @ShelaDayawansa 2 місяці тому +7

    Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ siyatha ටෙලි ආයතන යට ජයවේවා ❤ දිනෙන් දින දියුණු වේවා 🙏 ❤❤❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 місяці тому +3

    ශ්‍රී ලංකාවේ අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් අනූර දිසානායක අපේ අනාගත ජනාධිපතිවරයාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @wassinha8337
    @wassinha8337 2 місяці тому +6

    100%ඇත්ත කතාව 👍👍👍ඉස්තුති සියත ටෙලි වැකිය 💖

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 місяці тому +2

    තෙරැවන්සරනයි සර්❤❤ ටෙලිවැකියට ජයජය ජයජය ජයෙන ජයමවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @jandrajandra5712
    @jandrajandra5712 2 місяці тому +2

    ටෙලි වැකියට ජයවෙිවා
    ඔබතුමාට ස්තුතියි ජය 👍❤👍❤🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 місяці тому +5

    පට්ට ඇත්ත.

  • @clarekekulawela505
    @clarekekulawela505 2 місяці тому +1

    සහතික ඇත්ත

  • @gavi8763
    @gavi8763 2 місяці тому +1

    මෙ කතාව සහතික ඇත්ත. දැන් අවුරැදු හැත්තෑ ගනනාවක්ම අපිට බැරි උනා හරියට ක්රියාත්මක වන පොදු වැසිකිලි පද්ධතියක් පුදාන නගරවල පවත්වාගෙන යන්ඩ. තායිලන්තයෙ හැම ඉන්ධන සපයන සේවා මධස්ඵාන වල ඉතා පිරිසිදු වැසිකිලියක් තියනවා. එවා නොමිලෙ.

  • @AnushaDissanayake-j1y
    @AnushaDissanayake-j1y 2 місяці тому +2

    පැත්ත ගියත් ඇත්ත කියන සියත ගැන ආඩම්බරයක්. ❤️👍👍👍❤️

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan 2 місяці тому +6

    Great siyatha tele wakiya ❤️💪😎

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 місяці тому +3

    ටෙලි වැකියට ජයම වේවා !
    මාතෘ භුමියට ජයම වේවා !
    මාලිමාවට ජයෙන් ජයම වේවා !
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ

  • @kksirisena1420
    @kksirisena1420 2 місяці тому +3

    සංචාරකයින් මොනව බලාපොරොත්තු වුනත් අපි ශරිරකෘත්‍ය සදහා කැලේට ගිය හුරුව තාම හැමතැනම පේන්න තියනව !

  • @calistafernando1713
    @calistafernando1713 2 місяці тому +1

    පෝසත් රටක් 🙏🏽💞
    ලස්සන රට ක් 🙏🏽💞
    මාලි මාවට කතිරය
    දෙමු අපේ දරුවෝ වෙනුවෙන් 🙏🏽💞

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 місяці тому +1

    මාලිමාව බළවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ප්‍රවීණ ප්‍රබළ දැවැන්ත අභිමානවත් ශ්‍රී ලංකා මහා ජන මහා බළ ඇණියයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾

  • @thouloveuniverserev.sisila5644
    @thouloveuniverserev.sisila5644 2 місяці тому +2

    අපේ රටේ තියෙන්නේ කවදත් කටකයිවාරැ පමණයි. මෙවුන්ට
    රටට ආදායම් ලබාගැනීම නොව හැකිනම් සාක්කුවලට සල්ලි වැටෙනවානමි එපමණයි මුන්ට අවශ්‍ය ?

  • @damayanthikonara6800
    @damayanthikonara6800 2 місяці тому

    ජයවේවා,මාවලගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයානෙනි ,අපි එක්ව ගොඩනගමු ,යහපත් දේශයක් , ඉන්න හිතෙන රටක්...🙏❤️💪🌹

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 2 місяці тому +2

    SIYATHA T V. JAYA WEWA ❤❤❤❤

  • @Kalyani-t8p
    @Kalyani-t8p 2 місяці тому

    ❤🎉සියත මාඩ්‍ය ඹබටතුති❤❤

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 місяці тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉siyathata jayaweva sthuti obathumata jesuphitai aragalayata jayaweva

  • @SonaliPramudika
    @SonaliPramudika 2 місяці тому +3

    🙏❤️🙏😊

  • @Nayana-ki4yq
    @Nayana-ki4yq 2 місяці тому

    Agree with you all the best.

  • @rathnayaka4627
    @rathnayaka4627 2 місяці тому

    thanks lal

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 місяці тому

    Siyatha tele wekiya hemadamatha mahajanthawata hari de hariyata kiyan mawalage sir obata degaasiri hadawathinma siyathata ape peranamaya All the best siyatha👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯✍✍✍✍✍✍✍🌹🌹🌹🌹🌹🌹🌹

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 2 місяці тому

    Come on Teli Wekiya🎉🎉🎉🎉👏👏👏👏

  • @kalindukassapa
    @kalindukassapa 2 місяці тому

    බඩ ගින්න දරාගෙන ඉන්න පුළුවන්, වහ කන්න හිතෙන්නෙ මේවා බලද්දි තමයි 😢

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy Місяць тому

    මේ රටේ කාලකන්නි ආන්ඩුව .මොනව කරලද රටට

  • @roshanaluthgedara7766
    @roshanaluthgedara7766 2 місяці тому

    ❤❤❤

  • @upendraperera9774
    @upendraperera9774 2 місяці тому

    👍

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 місяці тому

    ❤😊

  • @dmjbandara8870
    @dmjbandara8870 2 місяці тому

    සියත ටෙලිවැකියෙනුත් ගානක් කඩා ගන්න පුළුවන්ද කියලා බලයි ඕං

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 2 місяці тому

    මෙතෙක් හිටිය එක පාලකයෙකුට රට හදන්න රටේ මිනිස්සුන්ට සැප දෙන්න ඕන උනේ නැහැ.කාලකන්නි පාදඩ රැලක් උන මෙතෙක් පාලනය කරපු හැත්ත ඕකුන් මකබෑවිලා,තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාව කියන රටට යහපතක් සෙතක් වෙන්නෙ.
    මුන් වගේ මජර දේශපාලුවො ලෝකෙ කිසිම රටක නැහැ.
    මේ දේවල් අපේ ජීවිත කාලයේ වෙනස් වෙන්නෙ කවදද කියල අපි හැමදාම බලා සිටියා.කාලකන්නි දේශපාලුවො වගේම සමහර ආයතනවල ඉන්න සමහර බලධාරීන්.උන්ට කිසි උවමනාවක් නැහැ තමන්ගෙ රට හදාගන්න.උන්ට ඕනෙත් හොරකම් කරල කොමිස් ගහල පගා ගහල මේ රට නැති කරන්න.
    මුන් සේරම එක මිටට අල්ලලා බෙල්ල මිරිකන්න තරම් දැන් අපට කේන්තියි.
    ජීවිත කාලෙම දියුණු වෙමින් පවතින රටක් කියල තමයි කිය කිය ඉන්න වෙලා තියෙන්නෙ.

  • @easygames5646
    @easygames5646 2 місяці тому

    👍❤️❤️❤️❤️❤️👍

  • @calistafernando1713
    @calistafernando1713 2 місяці тому

    තව දින 22 කයි මේ කාලකණ්නි ජරාජීර්ණ දේශපාලුවෝ වසර 76 ක් සාපය නිමා කර ජාතික ජනබල වේගයට රට බාර දෙනවා මයි අලුත් රටක් හැදීමට 🙏🙏🙏🙏🙏🙏

  • @SureshCanisious
    @SureshCanisious 2 місяці тому

    Yes You're right Sir.
    But as Politicians you also ignoring North & East. Why?😢

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 місяці тому

    ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ 🇱🇰❤️🇱🇰 රට ජාතිය ආගමට ආදරය කරන අවංක මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි.

  • @rasikachandana7600
    @rasikachandana7600 2 місяці тому

    Api koheda lnne....
    Kisima selesmak nethiwa idagatha yanawaaa.....

  • @nazeel7569
    @nazeel7569 2 місяці тому

    Oaka kriyathmaka Venda keedenakuta jarwa ( santhoasam) denna weida? Anumatha ganna lehesy pahasu wedak Norway? Highway para waagea Beira?

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 2 місяці тому

    We went to Ambuluwawa in our last holiday. There, they have very dirty, primitive toilets, and they charge 20 rupees.😅
    Thank you, Mr Mawalage 😊

  • @ශි්රිලංකාජාතිකවාදිපක්ෂය

    ලංකාව කෑලි වලට කඩලා විනාශ කරන පොනිල් දෙමළ.ඊළම හැදිම.ඇමරිකා සැලසුම.😂😂😂 අවසන් වතාවට නාමල්ට❤❤❤ දෙන්න. රට කඩන පොනි සජි අනුර..

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 2 місяці тому

    අපේ සමහර වෙලෙන්දො සංචාරකයන් හූරන් කනව මම ළඟදි හබරණ පලතුරු කඩේකට ගියා එතන විදේශ කාන්තාවන් දෙන්නෙකුට පලතුරු විකුණුවේ ගාණ ඩබල් කරල . අඹ කිලෝ එක රුපියල් 400/= ඒ සුදු නෝනලාට තරාදියේ ගාන වෙනස් කරල එනම් රුපියල් 800/= සදහන් කරල තමයි විකුණුවේ ඉතිං අපි කොහොමද සංචාරක ව්‍යාපාරය උඩට ගන්නෙ අපේ මිනිස්සුත් අවංක වියයුතුව වැඩකලයුතුව ඇත . අඩු තරමෙ උදේට බුදුපහණ තියල පන්සිල් අරගන්න එකවත් ආරක්ෂාකරගෙන වෙළඳාම් කරන්න උත්සාහ කරන්න කියලා තමයි මටනම් කියන්න තියෙන්නෙ

  • @razeekhassim257
    @razeekhassim257 2 місяці тому

    What u are TELLING is correct in.sri Lanka in Major cities no Toilets Facilities so ALL TALKING NONSENSE Presidential candidates even in.school no Toilets

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 2 місяці тому

    Rulers are brainless and clueless what to do.

  • @GuptaDharmadasa
    @GuptaDharmadasa 2 місяці тому

    I even cannot get a visit visa to Sri Lanka. Never mind the dirty toilets etc. I can get a visa free of charge when I arrive at Thailand.

  • @smsn3039
    @smsn3039 2 місяці тому

    Loke godak ratawal toilet eka ta tickets kadanne nehe . Me rata hadanna oni aniwaryen. NPP ♡♡♡

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 2 місяці тому

    Ape a vage sandarshana pavathvanne deshapaluvanva piliganna vitharai.

  • @samangammeda3995
    @samangammeda3995 2 місяці тому

    ❤❤❤

  • @thisarasenadi2839
    @thisarasenadi2839 2 місяці тому

    ❤❤❤❤❤