"JVP එක මේ විනාශය කලින්ම දැක්කා | කෑගහලා කිවුවා "

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 2,2 тис.

  • @Subhash3z
    @Subhash3z 4 місяці тому +2476

    මෙහෙම නායකයෙක් රටට මගෑරීමගැන මම කනගාටුවෙමි. 😢

    • @SumuduAsangika
      @SumuduAsangika 4 місяці тому +30

      ඇත්ත👏

    • @AkilaAriyathilaka
      @AkilaAriyathilaka 4 місяці тому +56

      මේ පාර ගේමු. ගෙනෙත් පසුතැවීම අතාරිමු

    • @shanthalakmal8349
      @shanthalakmal8349 4 місяці тому +11

      Aththatama kanagatu wemi😢😢

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 4 місяці тому +52

      අනුර සහෝදරයා මොන තරම් වේදනාවක් දැනෙන්න ඇතිද ඇත්ත කියන්න කියන්න ගණන් නොගෙන හොරුන්ටම රට පුදනකොට.ඒ සත්‍යභාවය නිසාම අද ඇත්ත ඇස් පනාපිටම එළිවෙලා.දැන්වත් රට අනුරට බාරදෙමු.මේ බාරගන්නෙ කුණු වෙලා ඕජස් ගලන රටක් හැම අතින්ම.එයාලම බංකොලොත් කියන රට බාරගෙන සැප විදින්න පුලුවන්ද.ඉල්ලන්නෙ මේ ඇත්ත සැබෑවක් කරල පෙන්නන්න.❤❤❤❤🎉🎉🎉රට 🧭 රට අනුර ට🎉🎉❤ටික

    • @Epic-d3x
      @Epic-d3x 4 місяці тому +2

      Yes ❤

  • @CM2099Rap
    @CM2099Rap 3 місяці тому +1292

    සහෝදරයා දිනුවයින් පස්සෙ බලන අය ඉන්නවද 😮❤

  • @redoliver1179
    @redoliver1179 3 місяці тому +464

    අනුර සහෝදරයා ජනාධිපති උනාට පස්සෙ ආපු අය මේ පැත්තට ❤

  • @KwtKw-li5cy
    @KwtKw-li5cy Місяць тому +28

    පණ ගියත් බයවෙන්නැති චරිත මේවා එකෙකුටවත් පුළුවන්ද ඔහොම කතා කරන්ඩ දීර්ඝායුෂ ලැබේවා ආදරණීය ජනාධිපතිතුමාට❤❤❤.

  • @LIFEINTOREALITY
    @LIFEINTOREALITY 2 місяці тому +153

    එදා මේ මනුස්සය කියපුව ඇයි බන් අපිට නොතේරුනේ... 😢

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Місяць тому +1

      එහෙම තේරුම්ගත්තත් වෙනසක් වෙන්නැති බවයි අද වෙනකොටනම් තේරෙන්නෙ...

    • @jaliyac1203
      @jaliyac1203 Місяць тому

      sirawata machan..

    • @hemamaliranasinghe5552
      @hemamaliranasinghe5552 Місяць тому +1

      Ape karumeta😢

  • @sepalajayasekara363
    @sepalajayasekara363 4 місяці тому +704

    අවුරුදු 20 කට අධික කාලයක් මේ සාපය ගැන කියලම අනුරගේ කටහඬත් වෙනස්වෙලා.ඒත් මේ
    රටේ මිනිස්සු තෙරුම් ගත්තේ නැහැ.
    අපි මහන්සිවෙමු මේ සැරේවත්
    මේ ඇත්ත අවබෝධ කරදෙන්න.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 3 місяці тому +9

      හරියටම හරි අවුරුදු කීයක් නම් අපේ මිනිසුන්ගේ ඔලුගෙඩි ටික හ්දන්න මොහු උගුර ලේ රහ වෙනකල් කෑගහල ඇති.මෙවර එහි ප්‍රතිඵල අප්ට ද්ක් ගන්ට හැකිවනු ඇතැයි සිතමි.

    • @chameladilu780
      @chameladilu780 3 місяці тому +2

      ඇත්තටම

    • @GamithMadumal
      @GamithMadumal 3 місяці тому +2

      ❤❤

    • @Bandara.14
      @Bandara.14 3 місяці тому +1

      🧭✖️✍️🇱🇰💪

    • @ManojSomarathna
      @ManojSomarathna 3 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤

  • @dilshanimadushika6077
    @dilshanimadushika6077 4 місяці тому +149

    කදුලු එනවා සහෝදරයා මේ වචනවල තියෙන්නේ මිනිස්සුන්ගේ හදවතේ දවෙන ප්‍රස්න.ඔය කියන ප්‍රශ්න ටික නොවේද අපට තියෙන්නේ .දැන්වත් මේ ජනතාහිතවාදියා ගැන හිතපල්ලා මිනිසුනේ නැතිනම් අපිට රටක් ඉතිරි වෙන්නෙ නැතිවෙයි .මේ සාපය අවසන් කරමු මාලිමාවට ඔබගේ වටිනා ජන්දය ලබාදී මාලිමාව ජයග්‍රහණය කරවන්න මාලිමාවට ජයවේවා

  • @dushanthamadushan1054
    @dushanthamadushan1054 4 місяці тому +802

    මට දැන් 33යි.. අපි පොඩ් කාලේ ඉදන් ගමේ එක ගෙයක් ලගින් යද්දී JVP එකේ මිනිස්සු 5-6 ක්‌ වගේ එකතු වෙලා රට ගැන සාකච්චා කලා.. ගමම එයාලට හිනා උනා.. අපිත් හිනා උනා.. හැමෝම අනුරට බැන්නා.. එත් දැන් තමයි තේරෙන්නේ.. අපි එදා හිනා උනේ අපිටම කියල.. 😞😞😞

    • @DilPrasa
      @DilPrasa 3 місяці тому +8

      Aniwa mtath 32 aththa tama api api gana duk wemu kolla apit mga harun

    • @shashihemawardana6555
      @shashihemawardana6555 3 місяці тому +10

      අනේ ඔව් 🥺

    • @hiruniprabhashini9623
      @hiruniprabhashini9623 3 місяці тому +21

      ඇත්ත බං අපි අපිටම හිනාවෙලා අපි අපේම වල කපාගෙන. මේ කතාව දැං අහද්දි ඇඩෙනව 😢

    • @AmilaSenadheera-hr5tw
      @AmilaSenadheera-hr5tw 3 місяці тому +12

      දැන් අපිට අඩන්න වෙලා

    • @RanjithPuwakgaswaththegedara
      @RanjithPuwakgaswaththegedara 3 місяці тому +13

      රාජපක්ෂට හෙන ගහනවා

  • @PadmaPriyadarshani-m8g
    @PadmaPriyadarshani-m8g 3 місяці тому +254

    ඇසට කදුලක් ඉනුවා😢අනුර සහෝදරයා තමයි අපේ ජනාධිපති ..ඔබ තුමාට ජයෙන් ජය....

  • @dumindakumara6911
    @dumindakumara6911 2 місяці тому +122

    මටනම් ඒ කතාවට ඇඩුනා රටේ මිනිස්සුන්ගේ දුක හොඳටම දන්න මනුස්සයෙක් ඒ කතාකරපු වචන ටික ඇත්තටම හදවතටම දැනුණා....ජයවේවා ගරු ජනාධිපතිතුමනි වැටිච්ච රට ආයෙත් පන ගහලා ගොඩගන්න ඔබට ශක්තිය ධර්‍ය්ය ලැබේවා.....❤️❤️❤️

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 4 місяці тому +907

    ඔවුන්ව හරියට තේරුම් ගැනීමට අපි කල් ගත්තා වැඩියි .. ඒකනේ මෙච්චර රටට කෙලවුනේ....!

    • @ranjaniamunugama5122
      @ranjaniamunugama5122 4 місяці тому +2

      ඇත්ත ට තැන නෑ කියන්නෙ ඒකයි...බොරුවට වංචාවට තැන ..රට විනාශය කරා යනවා

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 місяці тому

      ඒක ඇත්ත

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io 4 місяці тому

      ඒක ඇත්ත මේ පාර අපි ගත්තු තීරනේ හරි

    • @Dickos12
      @Dickos12 3 місяці тому

      ඔව් අපිත් ඉස්සර අරුන්ට දුන්නෙ 😢😢

    • @AjanthaPerera-t2i
      @AjanthaPerera-t2i 3 місяці тому

      Apita waraduna therum ganna

  • @himananurudda4381
    @himananurudda4381 4 місяці тому +489

    මෙිි් පරණ කතාවල් හන්දියක්, හන්දියක් ගානෙ දැම්මොත් තමයි ⁣ඉතුරු හරක් ටිකත් තනකොල කන එක නවතියි..

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому +15

      ඒකනෙ අපි කියන්නෙ ප්‍රොජෙක්ටර් ගෙනල්ලා පෙන්නන්න කිව්වෙ .

    • @ranjaniamunugama5122
      @ranjaniamunugama5122 4 місяці тому +11

      ❤ඇත්ත මේවා පෙන්නන්න ඕන

    • @RuchiraMadusanka-ls2fq
      @RuchiraMadusanka-ls2fq 4 місяці тому +2

      නෑ බන්.කවදාවත් නෑ 🙂

    • @inokahemachandra7441
      @inokahemachandra7441 3 місяці тому +12

      ඇත්තටම එහෙම කරන්න බැරිද .කොච්චර උනත් විශ්වාස කරන්න බැරි කොටසක් ඉන්නවා නෙ.අනුර ජනපති වෙන එක මේ සැරේ අනිවාර්යයෙන් වියයුතුයි.ඒ නිසා මේවා ඇහෙන්න සැලසුවානම් හොදයිනෙ .

    • @TamaraTamara-hi2ol
      @TamaraTamara-hi2ol 3 місяці тому +2

      අනිවාර්යයෙන්ම

  • @anushasamanthi
    @anushasamanthi 4 місяці тому +512

    අවුරුදු ගණනාවක් තිස්සෙ රටේ දුක්විදින ජනතාවගෙ අයිතීන් වෙනුවෙන් කෑගහපු ඒ මානව හිතවාදි සොදුරු මිනිසාගේ උත්සාහය ඵලදරන්නට ඇත්තේ තව දින 28 යි. අපි වෙනුවෙන් අපි ඔහු නියත ජනපති කරමු
    #මාලිමාවටකෝටියක්
    #අපේචන්දෙන්AKDසහෝදරයාජනපතිකරමු

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io 4 місяці тому +1

      අනිවාරෙන්

    • @sriyanipathmalatha6210
      @sriyanipathmalatha6210 4 місяці тому +8

      අවුරුදු 35 ක් කියන්නෙ ස්වල්ප කාලයක්ද.ඒ අධිෂ්ඨානය අත්නොහැර අල්ලා සිටීමට තරම්...අවුරුදු 76 ක් ඔවුන් නෙවෙයි පැරදුනේ අපියි.දැන්වත් හරිහැටි තේරුම් ගෙන අවසාන අවස්ථාවෙන්වත් රට හරි මගට ගන්න හැමෝටම මාලිමාවට එක් වෙන්නැයි ඉල්ලමි.ස්තුතියි ඉතාලියේ සිට.

    • @Dickos12
      @Dickos12 3 місяці тому

      @@sriyanipathmalatha6210 ඔව් ❤❤

    • @pahanpredeepa6699
      @pahanpredeepa6699 3 місяці тому +1

      තෙරුවන් සරණින් අනුර පින්වතාටත් මාලිමාවටමත් ජය ජය ජය වේවා

    • @GamithMadumal
      @GamithMadumal 3 місяці тому

      ❤❤

  • @Hashkumarasiri
    @Hashkumarasiri 2 місяці тому +82

    මේක කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නෙ නෑ. ඒ ගැම්මට respect ❤

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 місяці тому +71

    ඔබගේ කතා අලුත් පරම්පරාවට කියවන්න ට පොත් වලට දාන්න වටිනවා.ඔබ රට බේරගන්නට ආ වීරයෙක්.ජයවේවා

  • @premasirikwa
    @premasirikwa 4 місяці тому +780

    දැන් වත් මාලිමාවට බලය ලබා දෙමු .ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවටත් මුලු රටටත් ජයවේවා හැමදාමත්

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io 4 місяці тому +2

      අනිවාරෙන් බන් දෙනව

    • @thrushahimsara9005
      @thrushahimsara9005 3 місяці тому +2

      aniwa bn

    • @hesaraperera9774
      @hesaraperera9774 3 місяці тому +1

      Kiyanawa wge krnw kiyl sured. Klinuth oita wda baila ghuw eun awa🙂😂

    • @GamithMadumal
      @GamithMadumal 3 місяці тому +1

      අනිවාර්යයෙන්

    • @DasunMihranga
      @DasunMihranga 3 місяці тому

      @@hesaraperera9774Evunt mun avilla nne mchn muntth dil blmu

  • @herathsenavirathna5581
    @herathsenavirathna5581 4 місяці тому +316

    මෙවැනි ලන්කා පුත්‍රයකු ලැබිම ගැන අපි ආඩම්බර වෙමු .

  • @Black_Whole2325
    @Black_Whole2325 4 місяці тому +271

    මේ රටේ ප්‍රශ්ණ ව්ජේවීරාලා දැක්කෙ 1968-1972 ඉදන් 😢
    කොහේද මුන්ට ඕවා තේරුනාද මේ වෙනකල්,තාම තේරෙන් නැති පක්කිලියො ඉන්නෙ,,කාලකන්නි යූඇන්පී පිසාචයො ජෙවිපෙ මර්ධනය කරවල මිනිස්සු අන්දගෙන උන් උන්ගෙ ගමන ගියා 🙏💯

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 3 місяці тому +3

      ඔව්.යුද්යක් නිර්මාණය කලා රටතුල. යුදහමුදාව සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුම් නිර්මාණය කලා මෙවැනි අති විශාල දූෂණය කාරී වැඩ කොපමණ කලාද.තාමත් ඉන්න්වා ඒවාට උඩගෙඩි දෙන අපේ මෝඩ රැල..

    • @GamithMadumal
      @GamithMadumal 3 місяці тому +1

      අපිට වැරදුනා 😢

    • @buddhikasuranga8847
      @buddhikasuranga8847 3 місяці тому

      Eka aththa සහෝදරයා

    • @MybackyardFriends-tw8lx
      @MybackyardFriends-tw8lx 3 місяці тому +1

      පිළිම නෙලා නැති
      ගායනය:-නන්දා මාලනී
      පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
      සැමරුම් දින නැති විරුවන් පිරිසක්
      සැතපෙන බව පස් කඳුයට රහසේ
      මිහිකත කම්පා වී,,,, ගුගුරා දෙස්දේව්
      පීඩිතභාවය හිස පාගනවිට
      සමාධ් සුවයෙන් නොසිටිය යුතුවග
      කියාදෙමින් ඒ විරුවන් මියැදුනි
      උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි
      පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
      සැමරුම් දින නැති විරුවන් පිරිසක්
      සැතපෙන බව පස් කඳුයට රහසේ
      මිහිකත කම්පා වී,,,, ගුගුරා දෙස්දේව්
      මිල මුදලට යස ඉසුරට ලොභබැද
      අවි ගැටුවේ නැත උන් රණබිම්වැද
      භීෂණ දූෂණ රජවූ දෙරණක
      සුභසෙත සලකා මළෝය උන්සැම
      පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
      සැමරුම් දින නැති විරුවන් පිරිසක්
      සැතපෙන බව පස් කඳුයට රහසේ
      මිහිකත කම්පා වී,,,, ගුගුරා දෙස්දේව්
      Thank you🙏

  • @KrishmalFernando
    @KrishmalFernando 3 місяці тому +65

    "කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලු අදුර දිනු කාලය ගිහිල්ලා ✨ නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරේ ඇවිල්ලා " 🇱🇰
    "සැප්තැම්බර් 21" - දේශපාලන ඉතිහාසය රන් අකුරින් ලියවෙන දවස 💫 ඉතිහාසේ ප්‍රථම වතාවට ජනතා ආණ්ඩුවක් රජ කරවන ඓතිහාසික දවස...

  • @NalinSomarathna-fs4cq
    @NalinSomarathna-fs4cq 3 місяці тому +60

    අපිත් ලැජ්ජා වෙනවා ඔහුගේ කතාව එදා නොඇසූ එක ගැන මේ පාර ඒ වෙනුවෙන් උපරිම වැඩ කරනවා ඔබ‍ට ජයවේවා 👍👍👍

  • @charithnayanaka8851
    @charithnayanaka8851 3 місяці тому +840

    මමත් සජිත් මහත්තයට දෙන්න හිටියේ.. මේ ප්‍රතිපත්ති දැක්කම තමයි තේරෙන්නේ නියම රටට ආදරේ මිනිස්සු ඔබ තුමාලා කියලා. මේ දැන් ඉදලා මමයි අපේ පවුලයි ඔක්කොම මාලිමාවට. ජය වේවා..🇱🇰❤️

    • @Pradip555-n2e
      @Pradip555-n2e 3 місяці тому +10

      Jayawewa sahodaraya puluwan nm eka chadayak hari malimawa wenuwen hadanna.therun ganimen ape rata hadanna dayaka wenna puluwan .jayawewa

    • @pradeepmoratuwa1236
      @pradeepmoratuwa1236 3 місяці тому +4

      Athawath innawana nam e minisuth danuwath karanna

    • @hmwherath140
      @hmwherath140 3 місяці тому +4

      Ape දරුවන්ගේ ratata ජයවේවා malimawata ජයවේවා

    • @chameladilu780
      @chameladilu780 3 місяці тому +2

      ජයම වේවා සහෝදරයා

    • @استغفرالله-ض6ث2ف
      @استغفرالله-ض6ث2ف 3 місяці тому +2

      ❤❤❤❤

  • @upulvikasitha4794
    @upulvikasitha4794 3 місяці тому +92

    අනූර ඔබව තේරුම් ගැනීමට අපිට ප්‍රමාද වීම ගැන අප දූක්වෙම්

  • @Navinda-gt4hq
    @Navinda-gt4hq 3 місяці тому +242

    අපිට වැරදුනා සොරි කියන්න බැරි තරමටම දැන් වන්දි ගෙවන්නම් මැරෙනකන්ම "වතුර වීදුරුවක් එපා කියපු ඔබ‍ට දිය ඇල්ලක් මවන්නම් "රට බාරයි නුබට පුතේ

  • @ravindugimhan1669
    @ravindugimhan1669 3 місяці тому +75

    එදා මේඅහලා ජන්දය දුන්නානම් ලෝකෙට නය වෙන්නෙ නැ අපි ප්‍රමාදවුනා

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 2 місяці тому +20

    ඔබව ජනපති කලා සතුටුයි.ලබන මාසයේත් ඔබේ පක්ෂයට මාගේ චන්දය .

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 4 місяці тому +331

    අපේ මොලේ පහුගිය ගං වතුරට වෙන්න ඇති හේදිලා සුද්ද වෙන්න ඇත්තේ දැන්වත් මේ දෙ තේරුන එක ලොකු දෙයක් ❤❤❤❤❤❤ආදරෙයි සහෝදරයා ❤❤❤❤❤

    • @hpcchathuranga6202
      @hpcchathuranga6202 4 місяці тому +10

      මං හිතන්නෙ කොරෝනා ඉන්ජක්ෂන් එක ගැහැව්වට පස්සෙ තමයි මිනිස්සු වෙනස් වුනේ😂😂😂

    • @swsl1747
      @swsl1747 4 місяці тому +5

      අරගලය තමා වෙනස් කලේ ❤

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io 4 місяці тому

      ​@@swsl1747ඔව් ඒක ඇත්ත ...මම ඉස්සර ඉදන්ම යනව ....ඉස්සර මේ දේවල් කියද්දි මිනීස්සු හිටියෙ නෑ .....අඩුම තරමෙ පුටු ටික පිරෙන්නවත් හිටියෙ නෑ

    • @mohammadrashad9082
      @mohammadrashad9082 3 місяці тому

      ​@@hpcchathuranga6202වෙන්න ඇති ඔක්කොට ම වගේ මොලේ පෑදිලා තියෙන්නේ දැන්.....😂

    • @chameladilu780
      @chameladilu780 3 місяці тому +4

      ගෝඨා හින්දා අරගලයට පින් සිද්ද වෙන්න

  • @CuteNatureGirl
    @CuteNatureGirl 4 місяці тому +365

    අපේ පවුලේ සහ අපේ නෑදෑ පවුල්වල ගියවර පොහොට්ටු සහ ස.ජ.බ ඡන්ද 52ක් මෙවර මාලිමාවට හැරවූවෙමි.... ✌️💐❤❤

    • @coolmalli8293
      @coolmalli8293 3 місяці тому

      Gotabaya part 2

    • @DilhaniPerera-q1l
      @DilhaniPerera-q1l 3 місяці тому +4

      ගැම්මක්💪

    • @lakshithwithana5775
      @lakshithwithana5775 3 місяці тому +2

      @@coolmalli8293 me video eke kiyana kathaawa nikamata ahunkan dunna nam oya wage kathaawak nokiyanna ida thibba. gotabaya mehema katha karapu ekak pennuwoth mama umba kiyana ekekta chande denawa machan

    • @kumarichandrika5198
      @kumarichandrika5198 2 місяці тому

      Good

  • @RuwanWithanage-q7g
    @RuwanWithanage-q7g 4 місяці тому +171

    අපේ දුර්වලතා නිසා , එදා අපට මගඇරුන . ඒත් මෙවර , මේහඩ දේශය පුරා ගිගුම්දේවි .

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 3 місяці тому +2

      ලස්සනම කමෙන්ට් එකක්..❤ ඒක ඇත්තම ඇත්ත.ජයවේවා..!!!🙏❤️

  • @WasanthaKumari-g7u
    @WasanthaKumari-g7u Місяць тому +9

    කාලයක් තිස්සේ ජනතාව වෙනුවෙන් නැගුන අභීත හඬ අපි හැමදාම හිටියේ ඔබ සමඟයි. ආඩමිබරයි සහෝදරයා තව හුඟක් කල් ජීවත් වෙන්න ආසයි.

  • @kavindashan
    @kavindashan 3 місяці тому +44

    කාටවත් බය නැතුව ඇත්ත කතාකරන නියම වීරයෙක් අනුර කුමාර දිසානායක ඔබයි. .......... එදත් අපි ආදරෙයි හෙටත් අපි ආදරෙයි......... ❤😎

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 4 місяці тому +332

    හිතට දැනෙන වේදනාව....
    ආවේගය..දරාගන්න බෑ...මේ වගේ අමන පාලකයන් නෙරපා හරින්න දැන්වත් පෙළ නොගැසෙනජනතාවක් සිටීනම්...
    ඒ තරම් අභාග්‍යයක් රටකට තවත් තියේද?😢😢😢😢😢

    • @welcometogrovestreet
      @welcometogrovestreet 4 місяці тому +5

      Oka Rohana wijeweera qwe den aurudu ganakata kalin.

    • @madikagunasekara9538
      @madikagunasekara9538 4 місяці тому +6

      ​@@welcometogrovestreetඇයි ඉතින් ඒක රෝහණ විජේවීර කිව්වනම් මිනිස්සු 88,89 මිනී මැරුවා කියන්නේ..ඒ මිනිස්සු එදත් කීවේ ඇත්ත..ඒ මනුස්සයා මැරුණට පස්සේ ඒ පිළ නියෝජනය කරපු හැමෝමත් කිව්වේ ඇත්ත..ඇයි මේ රටේ මිනිස්සු ඒ මනුස්සයින්ට වෛර කරන්නේ?..😢

    • @sandamali6589
      @sandamali6589 3 місяці тому

      අපේ රටේ එවුන් බත් කන හරක්.දැනුත් කියන්නෙ කවුරු ආවත් කමක් නෑ කියලා.අපි හම්බ කරොත් අපි කනවලු.මේ ගොන් හරක්ට තේරෙන්නේ නෑ අපි හම්බ කරන රුපියලට උන් තට්ටු කරලා සැපට ඉන්නව අපි දුක් විඳින්නව කියලා.

    • @Dickos12
      @Dickos12 3 місяці тому

      @@madikagunasekara9538ඔයා අහල තියනවද කතාවක් ජයග්‍රාහකයා තමය් ඉතිහාසය ලියන්නෙ කියල? ඒ වගේ දෙයක් උනේ

    • @Jehan696
      @Jehan696 3 місяці тому

      ​@@madikagunasekara9538 රටේ බහුතරය , දූශිතයො , හොරු , මංකොල්ලකාරයො

  • @MathimuniSilva
    @MathimuniSilva 4 місяці тому +221

    එදා ඉදලා අද වෙිනකමි.
    සටන් කරෙ දුප්පතා වෙිනුවෙින්
    එ ඔබ අද රටෙිම ජනාදපති
    වෙින දවස වැඩි අැතක
    නැහැ..එන මාසේ 22 .ඔබ අපේ
    ජනාදිපති..කාටද පිස්සු
    කියලා..බලමු ලබන මාසේ 22ක
    ජය වෙිවා..අපේ අනුර සහෝදරයාට..❤

  • @hasauthakuw
    @hasauthakuw 4 місяці тому +112

    කවුරු කොහොම මොනා කිව්වත් මගේ මතේ මේක අනුර කියන්නේ රටට පහළ වුන ❤️කුමාරයෙක්❤️

  • @AyeshaPalawinnage
    @AyeshaPalawinnage Місяць тому +5

    ඇත්තටම ලැජ්ජයි මෙච්චර කල් අපි හොරුන්ට කඩේ ගිය එකට 😢😢 උගුර ලේ රහවෙනකන් කෑගහන්නෙ ඇයි මේ අපි වෙනුවෙන් රට ගැන තියෙන කැක්කුම නේද මේ ඇයි අපිට මේ මනුස්සයා මගෑරුනේ 😢😢 පරක්කුවෙලා හරි ජනතාව මෙතුමගෙ පැත්තට හැරුනෙ නැත්නම් රටටක් නෑ අපිට ඉතුරුවෙන්න ආදරෙයි අපේ ජනාධිපතිවරයට❤❤❤

  • @rishmigunawardana4783
    @rishmigunawardana4783 Місяць тому +5

    මේව අහන්න තේරුන් ගන්න ඇයි අපි මෙච්චර පරක්කු වුනේ😢 අපහාස අවලාද ඉවසගෙන මේව මිනිස්සු තේරුන් ගන්නකන් කෑ ගහපු ,මෙතුමන්ල එක්ක හිටිය හැමෝටම respect ❤

  • @mfr3697
    @mfr3697 4 місяці тому +105

    ඉතාමත් හොඳ කතාවක්, එදා රට බංකොළොත් වෙන බව දැනගත්තෙ එයාල, ඒත් රාජපක්‍ෂලගෙ නාස්තිය නැවතුනෙ නෑ, හිනාවෙවී තමයි මේව ප්‍රතික්ෂේප කලේ, අපි ඒ හොරුන්ට ඡන්දෙ දුන්නෙනෑ රැවටුනේ නෑ අනුර නිසා🙏🏾, රටේ වැඩි පිරිසක් මේව මෙහෙම වෙද්දී ඔවුන්ට ඡන්දෙත් දුන්න 😪😪😔

  • @madushankadm7601
    @madushankadm7601 4 місяці тому +105

    මේ පාරවත් දියුනු මානව සම්පතක් බිහි වේවා

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 4 місяці тому +144

    එදත් ආදරෙයි අදත් ආදරෙයි ❤🔥

  • @piyuminisansala9739
    @piyuminisansala9739 3 місяці тому +22

    පව් අප්පා මේ මනුස්සයා.. ඒ කාලෙ තේරුමක් තිබ්බෙ නෑ මේ කියන දේවල් තේරුමක් බේරුමක් කරගන්න.. ඒකට ඇත්තටම සමාව ඉල්ලනවා.. කොහොමහරි මේ පාරේ ඡන්දෙ දීල ඔබතුමාව ජනාධිපති කරනවා අපි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 3 місяці тому +14

    ජාතියේ අවාසනාවට මෙහේම නායකයෙක් අපට මග හැරුනේ දැන් අපට ඒ වාසනාව උදාවෙලා ආදරෙයි සහෝදරයා මගේ කතිරේ ඔබටයි මේසැරේ ගැහුවේ ඒගැන මම හරිම සතුටින් ඉන්නේ දැන් ඉතින් ඉතින් මගේ රට ලෝකයේ වාසනාවන්ත රට ජීවත් වෙන්න ආස හිතෙන රට බවට පත් කරන්න ඔබට යෝද බල යෝද සක්තිය මහා සෑයේ පිහිට නොඅඩුව ලැබේවා❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍👍

  • @nisaljayawardena
    @nisaljayawardena 4 місяці тому +112

    #සාදයහමාරයි
    #සැප්තැම්බර්21
    #9වනවිධායකජනපතිAKD

  • @sampathsampath1456
    @sampathsampath1456 4 місяці тому +84

    මේවා අහන්න මිනිසුනේ

  • @monaperera8017
    @monaperera8017 4 місяці тому +115

    අපි ගොඩක් පරක්කුයි ඒත් මේ සැරේ බලමු😂

  • @DayaSirimanna4004
    @DayaSirimanna4004 2 дні тому +1

    අපේ පවට මේ කතාවේ වටිනාකම එදා තේරුණේ නෑ. අද විපක්ෂය කියන කතා වලට ජනතාව රැවටෙන්නේ නැත්තේ මෙතුමා කල මේ කතාව තාමත් ජනතාතාවගේ දෙසවන් වල රැවු පිලිරැව් දෙන නිසා.
    AKD ඔබ තමයි ලංකා මාතාවටත් , ඇගේ දරුවන්ටත් සැබැවින්ම ආදරේ කල සහෘදයා. ලක්වැසි සැමත් ඔවුන්ගේ දිවි ඇතිතුරා ඔබට පෙරලා ආදරෙයි.❤❤❤

  • @padminiperera6209
    @padminiperera6209 2 місяці тому +24

    රටට පත්වුනු හොඳම එඩිතර ජනාධිපති තුමා

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 4 місяці тому +265

    #මාලිමාවටචන්දකෝටියක්.
    ❤ මාලිමාවට විජයග්‍රහනය .

  • @ayodyanishadi8680
    @ayodyanishadi8680 3 місяці тому +130

    මිනිස්සු ඇත්ත තේරුම් ගන්නකන් අතහරින්නේ නැතුව අල්ලගෙන හිටියට බොහොම ස්තූතියි... මාලිමාවට ජය වේවා......!!!

    • @SaLa-ej6it
      @SaLa-ej6it 2 місяці тому

      Obathumata laksha sankiyatha janathawage ashirwadayen rate anagthaya dekma yahapath athata heraweemata shakthiya lebewa........... Bs. Athigaru janadhipathithumani

    • @namalnamal7625
      @namalnamal7625 Місяць тому

      Aththa

  • @nurajranasingha4691
    @nurajranasingha4691 4 місяці тому +102

    මේ මනුස්සයා උගුර ලේ වෙනකම් කිව්වදේ දැන් තමයි තේරෙන්නේ දැන් හරි තේරුම් ගනිල්ලා මිනිසුනේ

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Місяць тому +3

    අපිත් එකාලෙ ඔබ තුමාට බැන්නා පස්සේ අපිතෙරැමි ගත්තා අපි බැහැලම ගමිවල වැඩ කරා ඔබ තුමාට අපි දින්නා ඇත්තටම සතුටුයි ❤️❤️💪💪👍👍👍🥰🥰🥰🙏🙏🙏

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 3 місяці тому +21

    අපේ දරුවො වෙනුවෙන් මේ තරම් කතාකරන එකම එක මිනිහෙක්වත් දැකල නෑ. කදුලු එනව සහෝදරයා ඔබට රට බාරයි. දෙවියන්ගේ පිහිටයි . රටට යහපතක් කිරීමට ශක්තිය ලැබේවා . ❤❤❤❤❤❤

  • @isharasampath1381
    @isharasampath1381 3 місяці тому +124

    මේ මිනිස්සු කියපු දේවල් ඇයි බන් මීට කලින් අපිට නොතේරුණේ?😥

    • @chammikaadikari9008
      @chammikaadikari9008 2 місяці тому +1

      @@isharasampath1381 දැන් හරි තේරෙනවනේ ඒකත් ලොකු දෙයක් මොකද සමහරුන්ට තවමත් තේරෙන්නෙ නෑ 😪😪😪😪

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 2 місяці тому

      ඒක තමයි අවාසනාව සහෝදරයා ...

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 4 місяці тому +53

    මේවා ඉතින් කියලා පලක් නෑ
    සහෝදරයා
    අපි සැත්තැම්බර්
    සසියල්ල වෙනස් කර ගම්මූ❤❤❤❤❤
    ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤❤

  • @DushanthaGunathilaka
    @DushanthaGunathilaka 3 місяці тому +553

    එදා සිටම 3% එකෙක් වීම ගැන සතුටුයි
    හැබැයි මෙ පාර දිනන්නෙ වාර්තා තියලා ❤❤

    • @Nishadi-d5c
      @Nishadi-d5c 3 місяці тому +10

      ඇත්තටම ඔව්...මගෙත් දීපු චන්ද ගැන පසුතැවීමක් නෑ...කව්දාවත්ම...💪💪💪🧭❎

    • @lahirusampath5839
      @lahirusampath5839 3 місяці тому +12

      ලෝකයේ කොහෙවත් නොඋන ජයග්‍රහණයක් මේක. 3% හිටපු අය ඊලග සැරේ 50% වැඩියෙන් අරන් රටේ ජනාදිපති වෙනවා . කොහොමද ඒක.

    • @shandhanushka1546
      @shandhanushka1546 3 місяці тому +9

      Ubala eda idan allan hitapu nisa tamai ada dinanna malimava ithuru une ekemm eda idan hitiya 3%ta respect ❤

    • @kaviliyanage3390
      @kaviliyanage3390 3 місяці тому +4

      Mamath❤👍

    • @Lakshan_JB14
      @Lakshan_JB14 2 місяці тому +2

      Api laksha 56n ekek. jeewithe palaweni parata jvp une. me para api eka laksha 70 pannanna one.
      මේ මනුස්සයව රැකගනිල්ලා. පොඩි මිනිහගේ දුක තේරෙන මිනිහෙක්. ඇත්තටම අපිටත් රනිල්+රාජපක්ෂලාගේ කෙරුව්වවල් තේරුනේ මෑතකදී. ජීවිතේට JVP එකට චන්දයක් නොදාපු පරම්පරාගත UNP කාරයෝ උන අපි මේ පර මාලිමාවට දුන්නේ එකයි. මේ රටේ හරි සිස්ටම් එකක් හදයි කියල විස්වාෂයි අනුර. එකට ලබන චන්දෙන් අනුරට හයෙන් පහක බලයක් අරන් දෙන්න ඕනේ කොහොමහරි. ඒ නැතත් 70% ක් හරි. මුන් මේක ගොඩ දානවා සත්තයි. අපි ටිකක් බලන් ඉමු.
      පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
      රනිල් වික්‍රමසින්හ
      මහින්ද රාජපක්ශ
      සජිත් ප්‍ර්‍රේමදාස
      මයිත්‍රීපාල
      නාමල් රාජපක්ශ
      ජොන්ස්ටන් ප්‍රනාන්දු
      නිමල් ලංසා
      තිස්ස කුට්ටිආරච්චි
      ලක්ශ්මන් කිරිඇල්ල
      එස් බී දිසානායක
      රවී කරුනානායක
      රාජිත සේනාරත්න
      රෝහිත අබේගුණවර්ධන
      නිමල් සිරිපාලද සිල්වා
      විමල් වීරවංශ
      දයාසිරි ජයසේකර
      හරීන් ප්‍රනාන්දු
      සුජීව සේරසින්හ
      මනූශ නානායක්කාර
      පාටලී චම්පික
      ජෝන් සෙනවිරත්න
      ගීතා කුමාරසිංහ
      කංචන විජේසේකර
      දුමින්ද දිසානායක
      ඩිලාන් පෙරේරා
      ප්‍රසන්න රණතුංග
      අකිල විරාජ්
      රංගේ බන්ඩාර
      උදය ගම්මන්පිල
      සුසිල් ප්‍රේමජයන්ත
      රංජිත් සියඹලාපිටිය
      කෙහෙලිය රබුක්වැල්ල
      කනක හේරත්
      ඩලස් අලහපෙරුම
      දිලිත් ජයවීර
      රිෂාඩ් බදීයුදීන්
      තොණ්ඩමන්
      කබීර් හෂීම්
      රාවුෆ් හකීම්
      අලි සබ්‍රි
      දිගම්බරම්
      එසේ එම් චන්ද්‍රසේන
      ශෙහාන් සේමසිංහ
      මහින්දු අමරවීර
      විමලවීර දිසානායක
      චොකා මල්ලි
      ඉන්දික අනුරුද්ධ
      DV චානක
      D වීරසිංහ
      දිළුම් අමුණුගම
      චාමර සම්පත්
      අජිත් මාන්නප්පෙරුම
      ඉන්දික අනුරුද්ධ
      කුමාර වෙල්ගම
      මහින්ද යාපා
      අජිත් පී පෙරේරා
      සංජීව එදිරිමාන්න
      ගෙවිඳු
      ටිරාන්
      ශාන්ත බණ්ඩාර
      සමන් ප්‍රිය හේරත්
      ලක්ශ්මන් යාපා
      සුසන්ත පුංචිනිලමේ
      තාරක බාලසූරිය
      රාධිකා වික්‍රමසිංහ
      උදයකාන්ත ගුණතිලක
      සුජිත් සංජය පෙරේරා
      දුෂ්මන්ත මිත්‍රපාල
      ශෙහාන් සේමසිංහ
      අජිත් පී පෙරේරා
      ගාමිණී ලොකුගේ
      වේලු කුමාර්
      අජිත් රාජපක්ෂ
      හෝමාගම -
      01. බන්දුල ගුනවර්ධන
      ගම්පහ -
      01. ප්‍රසන්න රණවීර
      රත්නපුර -
      01. හේශා විතානගේ
      02. ප්‍රේමලාල් ජයසේකර
      03. වාසුදේව නානායක්කාර
      04. තලතා අතුකෝරල
      05. පවිත්‍රා වන්නිආරච්චි
      කෑගල්ල -
      01. කනක හේරත්
      නාවලපිටිය -
      01. මහින්දානන්ද අලුත්ගමගේ
      මාලිමාවට දුන්නනං මුං නිකංම හැලෙනවා. 🧭 🧭
      මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න. මේ අය ඉන්න පළාත කමෙන්ට් එකක් දාන්න දන්න අය.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 місяці тому +19

    අපි දිනුවා රට හදමු.ජයවේවා ❤ ❤❤❤❤

  • @New-m8v
    @New-m8v 2 місяці тому +8

    මම මෙික බලන්න හරිම කැමතියි. අපරාදෙ අපේ මොළය පාදගන්න බැරිවුණා

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 4 місяці тому +87

    රටේ වීරයා.. අපේ නායක සහෝදරයා ... අනාගත ජනාධිපති ... කෝටියක් චන්දයෙන් ජනාධිපති කරමු ❤❤❤🎉🎉🎉

  • @anjanaariyarathna457
    @anjanaariyarathna457 3 місяці тому +52

    මේ ඇත්ත TV channels වලින් අපිට හංගපු තරමක්. Social media නොතිබුනා නම් තාමත් ගොඩක් අය මේව තේරුම් ගන්නෙ නෑ. අදටත් ගම් වල Television වලින් විතරක් update වෙන මිනිස්සුන්ට මේ ඇත්ත තේරුම් ගන්න බෑ. මොකද පාලකයන්ගෙ සාක්කු වල ඉන්න මාධ්‍යකාරයෝ ඒ මිනිස්සුන්ගෙ ඔලු වලට දාන්නෙම බොරු. පීඩකයන්‍ට විතරක් වාසිදායක දේවල්. අපේ යුතුකම තමයි මේ ඇත්ත කටින් කට references එක්කම මිනිස්සුන්ට පහදන එක. අපි අපේ උපරිමයෙන් ඒක කරමු. මේ විකෘතිය විනාස කරමු.
    ජය වේවා ✊❤

    • @nicebro4748
      @nicebro4748 2 місяці тому

      Television walin witarak update wena hinda tamai oya dallk kadagena inna seethala pethiwala minissu chande sajithta demme.tamil un gena nm kohomath karala wedak nea.un hemadama me ratata adare kare nea.un ahuwe hemadama ahuwe unge nayakayo kiyana keppa witarau

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 3 місяці тому +144

    ශී..❤අපිට මෙතුමා මගහැරුනා.අපේ නාකි මහා උන්ට හෙන ගහපිය.!!!☸️😇🤔

    • @UpulJayamannna
      @UpulJayamannna 2 місяці тому +1

      නාකි හැත්ත වග කියන්න ඔන

    • @PiumiLokuge
      @PiumiLokuge Місяць тому

      ඔව් බං එහෙනම් අපි මෙච්චර නයත් නෑ බං ​@@UpulJayamannna

  • @danushkadeepal7201
    @danushkadeepal7201 2 місяці тому +9

    අපි එදත් අහුව අදත් අහනව.දැන් අහනකොට හොදටම දැනෙනව

  • @LDON-XTrading
    @LDON-XTrading Місяць тому +3

    අපි බැලුවෙම මේ කථා පසුගිය අවරුදු 15 තිස්සේ , දැන්වත් බලන්න දෙය්යෝ දැකපු නැති අය .😂😂😂

  • @jemunidesilva3789
    @jemunidesilva3789 4 місяці тому +86

    තෙරැම් ගන්නවනම් අනුර කුමාර සහොදරයගෙ පරන කතා ඇහුවත් රටම ගොඩ ❤

  • @ravindrarathnayake4019
    @ravindrarathnayake4019 3 місяці тому +22

    ඇග හිරිවැටිලා ගියා මේ කතාවට.. ඇත්ත අපිට තේරුම් ගන්න ටිකක් කල් ගියා ඒකට සමාවෙන්න ලක් මෑණියනි🙏🙏🙏. හැබැයි මේ වතාවේ නම් මේක වෙනස් කරවනවාමයි 💪💪💪💪

  • @Cutimanika
    @Cutimanika 4 місяці тому +67

    අපි හරි මොඩයි දැක්කාම අපි ගැන දුකයී දැන් හරි තිරනය ගමු මාලිමාවට ජය

  • @brogaming-x2u
    @brogaming-x2u 3 місяці тому +18

    මේ වගේ නායකයෙක් මෙතෙක් කලක් අපිට අස්දෙකට පෙනුනේ නැති එක ගැන හදවතින්ම කණගාටු වෙනවා .....අවංකවම අපි ඔබ සමගයි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමණි ❤❤❤❤❤❤❤අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනවා මේ රට රකිවි කියලා අවංකව❤❤❤💪💪💪💪

  • @shashikawijayantha6280
    @shashikawijayantha6280 2 місяці тому +13

    ඔවුන්ව හරියට තේරුම් ගැනීමට අපි කල් ගත්තා වැඩියි රටට යහපතක් කිරීමට ශක්තිය ලැබේවා . ....

  • @thilinamadusanka8925
    @thilinamadusanka8925 3 місяці тому +47

    මගේ මනාපය ගැන මා නිහඩව කනගාටු වෙමි..... අපිටම ලැජ්ජයි... මෙදා පාර වරද හරිගස්සනවා...

  • @itsmariyaazz7999
    @itsmariyaazz7999 4 місяці тому +45

    අපි ට සමාවෙන්න සහෝදරයා ඔබතුමා ව කලින් තේරෙම් ගන්න බැරි උනා ට ආයිත් කවදාවත් එහෙම වෙන්නේ නැ

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 3 місяці тому +43

    🌩️ මේ තමා තිත්ත ඇත්ත......රටට හිතයිශී පුද්ගලයන් සිටියයුතුමයි.......රට කාපු හැතිකරේ තුරන් කරන්න......😢
    👉අනුර සහෝදරයාට ජයම වේවා......!! 👍

  • @DulminaRagitha
    @DulminaRagitha Місяць тому +2

    අනේ දුක හිතෙනවා මෙච්චර කියද්දිත් අපි තේරුම් ගත්තෙ නෑ 😢 අපි පරක්කු වැඩී එත් කමක් නෑ දැන් හදන්න සහෝ

  • @WasanthaRanjanee-s5g
    @WasanthaRanjanee-s5g 2 місяці тому +6

    අනේ ඔබ නම් සැබෑ නායකයෙක්. ඔබට ජය

  • @CuteIncidents6723
    @CuteIncidents6723 4 місяці тому +66

    අපි වෙනුවෙන් මෙච්චර කලක් උගුර ලේ රහ කර ගත්ත එකට ලබන 21 කළගුණ සැලකීම අපේ යුතුකමයි🔥💥 දුන් පොරොන්දු ඒ විදියට රැකීම ඔබලාගේ යුතුකමයි👊👍

  • @randomcommenter3935
    @randomcommenter3935 4 місяці тому +75

    2024 ත අවුරුද්දම හොඳම හොරා කාපු ඔවුන්ගෙන් ඒවා අයේ ගන්න

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 4 місяці тому +25

    මිනිසුන් ඔබලා තේරුම් ගන්නා තෙක් ඉවසාගෙන සිටීමට බොහොම ස්තූතී 🙏🙏🙏🙏🙏🙏

  • @nethmidilshara4828
    @nethmidilshara4828 3 місяці тому +9

    පනින්නේ බිමට 😂😂😂
    කාටද පිස්සු 😂😂
    සුපිරි කතාව ❤ sir anura ❤ respect ❤

  • @udynara4169
    @udynara4169 Місяць тому +5

    අනුර ජනාධිපතිවරයාට සියලුම දෙවි පිහිටයි AkD Président God Bless ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kermitthefrog4325
    @kermitthefrog4325 3 місяці тому +103

    මේ මනුස්සයව මගඇරගත්තු පව අපි මේ ගෙවන්නෙ. 21 වෙනිදායින් මේ සේරම වැරදි අපි හදනවා සහෝදරයා. ඔබ ඊට පස්සෙ රට හදන්න. ජයවේවා මාලිමාවට.ජය වේවා මගෙ රටේ අහිංසක ජනතාවට ❤

    • @manojjanaka1504
      @manojjanaka1504 2 місяці тому

      අපි වැරදි හැදුව සහෝදරය...

  • @sisirqkumqra9495
    @sisirqkumqra9495 3 місяці тому +96

    බය වෙන්න එපා අනුර සහෝදරයා අපි මාලිමාව ගොඩ දානවා දුප්පතුන් වෙනුවෙන්

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 4 місяці тому +62

    ඇත්තටම අපිට දුකයි ලැජ්ජයි අපි ගැනම.ඉස්සර ඉඳන් මේ මිනිස්සු උගුර ලේ රහ වෙනකම් කියපුවා අපිට තේරුම් ගන්න බැරි වුණා..අපිව සුරංගනා ලෝකෙක අතරමං කරලා තිබුණේ...3% වගේ අඩු අඩු ඡන්ද ප්‍රතිශතයකට වැටිලත් මේ මිනිස්සු දේශපාලනය අත් නොහැර සිටියේ අපේ වාසනාවට කියලා මට හිතෙන්නේ..මේ මිනිස්සුත් මේක දාලා ගියා නම් අපිට මොකක් වෙයිද හිතාගන්නවත් බෑ...

    • @Amzta1234
      @Amzta1234 3 місяці тому +7

      ඒ මිනිස්සු අත නොහැර ඒ ප්‍රතිපත්ති ගරුක දේශපාලනය රැක ගත්ත එකට නම් ආයෙ කියන්න වචන නෑ. එකෙන්ම respect

    • @BuddikaBuddika-k5u
      @BuddikaBuddika-k5u 3 місяці тому +2

      @@Amzta1234 අනිවාර්යයෙන් සහෝදරිය.අනිවාර්යයෙන් ..🤝🤝🤝❤️

  • @maliya5996
    @maliya5996 Місяць тому +1

    තෙරැවන් සරණ්‍යි, .අපේ ජනපතිදුට ,සියලු දෙවිදේවතාවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා !!!

  • @sltecknadiya8025
    @sltecknadiya8025 3 місяці тому +10

    ඇත්තටම ඇඬුනා..😥 අතීතයේ සිටම රටේ අහිංසක අපි වෙනුවෙන් එතුමා හඬ නඟලත් චන්ද වලින් පරදිනකොට කොහොම වේදනාවක් එතුමට එන්න ඇතිද? 😭 මේ දූෂන වංචා වලට විරුද්ධව , රටේ ජනතාව වෙනුවෙන් තාමත් හඬ නගනවා.. ඉස්සර මමත් JVP එකට චන්දෙ දෙන අයට හිනා උනා.. මට මං ගැනම ලැජ්ජයි.. ඉදිරියට මොනවායින් මොනවා වෙයිද කියන්න දන්නෑ.. නමුත් මේ වෙලාවේ අපි මෙතුමා එක්ක ඉන්න ඕනි..❤ මෙච්චර කාලයක් අපි වෙනුවෙන් හඬ නඟපු එතුමාට මෙදාපාර කතිරය ගහන්න බැරි නම් අපි ඒතුමාට කරන ලොකු අසාධාරණයක්..😢 අනුර සහෝදරයා..ඔබ දිනනවා නියතයි..❤❤ ඔබට ජය..තෙරුවන් සරණයි..❤🌷

    • @nisansalawanasinghe-f8w
      @nisansalawanasinghe-f8w 2 місяці тому

      අපි මාලිමාවට කතිරෙ නොගැහුවොත් අපේ වළ අපිම කපා ගන්නවා වගේ වැඩක්

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 3 місяці тому +46

    තේරුම් ගත්තෙ බඩට හොද ටම වැදුනට පස්සෙ. එගැන ගෝටට ස්තුතියි

  • @hansakamalshan4278
    @hansakamalshan4278 4 місяці тому +116

    මේ වගේ තව වීඩියෝ උඩට අදින්න ආපහු

    • @skyler-
      @skyler-  4 місяці тому +17

      අනිවාර්යෙන්

    • @mOlEaaa
      @mOlEaaa 3 місяці тому +3

      Brother, thank you for uploading this ​@skyler-
      ❤❤

    • @ANM-26-u8u
      @ANM-26-u8u 3 місяці тому +12

      ඔව් තව මේ වගේ ඒවා උඩට අරන් වයිරල් කරන්න ඕන. මොකද තවත් අමන දේශපාලුවොන්ට කඩේ යන උන් ඉන්නවා මේ සමාජේ. උන්ගෙ අදහස් වෙනස් කරන්නනම් මේ වගේ වීඩියෝ උඩට ඇවිත් වයිරල් වෙන්න ඕන

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 місяці тому +5

      අනිවාර්යෙන්. පොඩි මිනිහට කනට ගහලා මතක් කලයුතුයි. 😇☸️🤔

    • @Janithprsanna
      @Janithprsanna 3 місяці тому +2

      ඔව් අනිවාර්යෙන් කරන්න ♥️👌

  • @pawana3357
    @pawana3357 4 місяці тому +52

    යකු, මේව ඇහෙන කොට ඇඟේ මයල් කෙලින් වෙනව. පාලනය කරන කරන උන් එක්ක මරාගෙන මැරෙන්න හිතෙනව. ඇත්තමයි. හිතට එන වේදනාව control නැතිවෙනව. අපි වගේ සාමාන්‍ය අය මේව දන්නෙ නැහැ. හොහොමටත් අපි 🧭 තමයි. ඒත් මේ හැත්ත කරන විනාශ , අපරාධ පිළිබඳ දේවල් ජනතාව දැනුවත් කරන්න . 🧭 ට ජය! අපට ජය!!!

    • @SajithBatagalla
      @SajithBatagalla 4 місяці тому

      කියලාවැඩක් නෑ බං මරාගෙන මැරෙන්න හිතෙනවා මේ ප#යලාව😢

  • @ThusaraRanathunga
    @ThusaraRanathunga 2 місяці тому +3

    මිට කලින් මෙවා අහපු නැති අපේ සහෝදර සහෝදරියන් අම්මාවරුන් පියවරරුනන් මෙතුමාගේ සියලුම වැඩ සටහන් බලන්න ගොඩක් කෙමතියි.එක නිසා පුලුවන් තරම් සෙයා කරන්න...මට නිකමට වගේ හිතට denuna නිසා මන් කියන්නෙ.මන් නම් eda idalama methumage desapalanya gena loku viswasayak tibuna ea viswasaya mawa merenna kalin ma ඉස්ට විම gena man lokuu sathutakin inne.❤❤❤❤❤❤❤jayawewaaa AKd ❤❤❤malimawata ජයවේවා

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 29 днів тому +2

    රටේ මිනිස්සුන්ගේ පිනට මේ උතුම් මිනිසාට කරදරයක් කරන්න කිසිම සක්කිලි දේශපාලුවෙක්ට ඉඩක් ලැබුනේ නැහැ.... අපේ රට බුදුරජුන් විසින් ශක්‍රදෙවියන්ට බාර දුන් බව සත්‍යයක්මයි.. ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා 🙏🙏❤️🙏🙏

  • @Np1226o
    @Np1226o 4 місяці тому +25

    හරිම කනගාරුයි සහෝදරයා.මේව අහනකොට සිතට හැගෙන දුක. මෙච්චර උගුර ලේ රහ වෙනකම් එදා ඉදලම රට සහ රටේ ජනතාව වෙනුවෙන් අනුර සහෝදරයා හඩ නැගුව.ඒත් වහල් මිනිසුන්ට මේ කියන දේවල් තේරුම් ගන්න කිසිම උවමාවක් තිබුනෙ නෑ. මේ කියපුව එදා ඇසුවනම් මේ රට මෙච්චර විනාශ වෙන්නෑ. අපිනම් එදා ඉදලම ජේවීපී එක කියන ඒව සත්‍ය බව දැනගෙන සිට්ය.

  • @himaliweerawarna2752
    @himaliweerawarna2752 4 місяці тому +40

    එදත්.. අදෙරෙයි... අදත්.. අදෙරෙයි

  • @nisaljayawardena
    @nisaljayawardena 4 місяці тому +67

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y 3 місяці тому +6

    අද තමයි දවස..👑🌎🌻🌾🙏❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 місяці тому

      Nishadi
      Hi
      Gm yaluwa 🌹🌹🌹

    • @NishadiWijesinghe-v5y
      @NishadiWijesinghe-v5y 2 місяці тому +1

      @@pardeeppardeep2618 සුභ දවසක් වේවා..🙏🙏🌞🌻

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 місяці тому

      @@NishadiWijesinghe-v5y
      Mata
      Oyata kathta karnna oneeee
      Puluwanda
      Kathta karnnaa

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 місяці тому

      @@NishadiWijesinghe-v5y
      Maga propail aka dala teyanna a maga wathsap nambara ta ganna puluwanda

  • @PrasadhiKarunarathne
    @PrasadhiKarunarathne 3 місяці тому +6

    මෙවා අහන්නත් බෑ. අපි ගැනම ලැජ්ජ වෙනවා... මෙච්චර උගුර ලේ රහ වෙනකල් කෑගහලා අපේ මොලගෙඩිවලට දාන්න හදපු ඇත්ත නොපෙනුනේ ඇයි.. මෙච්චර කාලයක් මෙතුමා මගහැරුනේ අපේම අවාසනාවකට. චන්ද දෙකක්ම අපේම රට විනාස කරන්න හෙතුවක් උන එක ගැන ඇත්තමයි කනගාටුයි... මගේ 3වෙනි ‍චන්දෙ මෙතුමා වෙනුවෙන් කැප කරපු එක ගැන හදවතින්ම සතුටු වෙනවා.. ඔහොම යමු සහෝදරයා... අදින් අරඹපු මේ ගමන මෙතැන් සිට අපි එකට යමු... !! ජය වේවා... !!

  • @mltbox
    @mltbox 3 місяці тому +23

    ඔබලා එදා පෙන්නපු දේ බුද්දියෙන් දකින්න රටේ මිනිස්සුන්ට බැරිඋනා. ඒක රටේ මිනිස්සුන්ගේ අවාසනාව. දැන්වත් බුද්දිමත් ව හිතමු. මේ මානව හිතවාදියා එළබෙන 20 අපේ ජනාධිපති කරමු. අපේ දරුවන්ට කරන්න පුළුවන් ලොකුම සාධාරණය ඒ.

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 4 місяці тому +37

    ඇත්තටම අනුර කුමාර දිසානායක ඔබ මේ පින්වන්ත දේශයේ රන් අකුරින් ලියවී අවසන්....

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 4 місяці тому +130

    මෙච්චර කියලත් අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වුණානේ මට නම් දුකක් නෑ මොකද මම 2019 ඡන්දෙ දුන්නෙත් අනුර සහෝදරයාට. ඇත්තටම මුන්ට හෙන හතම වදින්න ඕනේ මම නම් කියන්නේ මුන්ට ඡන්දෙ දෙන උන්ටත් හෙන ගහන්න ඕනේ

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 місяці тому +6

      මාත් පරදිනව කියල කොහොමත් දැනගෙනමයි අනුරට 2019 චන්දෙ දුන්නෙ අදටත් සතුටුයි මගේ ඒ චන්දෙ ගැන ❤🥰🥰🥰🥰💪💪😌

    • @shyamahirimuthugoda9342
      @shyamahirimuthugoda9342 2 місяці тому +1

      මමත් සතටු වෙනවා 2019 මමත් චනදෙ දන්නා , පැරදුනත් කමක් නෑ කියලා හිතුවා❤

  • @useruser-mb4zm
    @useruser-mb4zm 2 місяці тому +5

    අයියො ඇත්ත දන්න අපි කවදත් එදා අසරන උනා .මෙක තෙරුම් ගත්තෙ na අපෙ අය .මං නම් මෙ මොහොතෙ මාරම සතුට්න්😢

  • @nuwanvimukthi1639
    @nuwanvimukthi1639 Місяць тому +2

    අපි ඒ කාලෙ මෙ දෙවල් හරියට ඇහුවා නම් , මිනිසුන් ට ඇත්ත පෙන්නුවට ගොඩක් පිං 😍

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 4 місяці тому +33

    ජනතාවනි දැන්වත් බුද්ධිමත්ව සිතන්න . අවුරුදු 76 ක දුර්දාන්ත පාලකයන්ගේ රැවටිලි වලට නොරැවටී මේ පාදඩයින්ව නැවත බලයට පත් නොකර රටේ සුභසිද්ධිය සදහා අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ නව රජයක් බිහි කර ගනිමු ⏱️⏱️⏱️ #මාලිමාවටකෝටියක්

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 3 місяці тому +17

    මේ‍ පාර හරි අපේ දරැවන් වෙනුවෙන් හරි තීරණය ගමු එනිසා 21 උදෙන්ම අපේ කතිරය අනුර වෙනුවෙන් දී අපේ රට දියණු රටක් බවට පත් කරමු❤

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 4 місяці тому +98

    අපි ඉතින් ඒ කාලේ මේවා ප්‍රතිකේෂ්ප කලා රාජපක්ෂලාටම කතිරේ ගැහුවා රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා මේ රටට කරපු විනාශයට අපිත් වගකියන්න ඕනේ ඒ කරපු දේවල්වල සාපයෙන් මිදෙන්න මේ සැරේ මාලිමාවට ඡන්දේ දෙන්නම වෙනවා

    • @nimalgunasekara-p2t
      @nimalgunasekara-p2t 4 місяці тому +1

      Npp Jaya wewa ❤❤❤🌹👍🙏👌💯💯💯💯💯💯💯💯💯

    • @inokahemachandra7441
      @inokahemachandra7441 3 місяці тому

      අනිවාර්යයෙන් .

    • @ramiruanusara3449
      @ramiruanusara3449 3 місяці тому +1

      Apinam na ubala okkoma ekathu wela giya para wiruwata chande dunnane eken rate hamotama Kela una

  • @PushpakumaraKumara-uv4mr
    @PushpakumaraKumara-uv4mr 3 місяці тому +9

    මේවා අන්තරජාලයට මුදාහරින්න. මිනිස්සු දැනුවත් වෙන්න.

  • @KumuduniShiromala-x4b
    @KumuduniShiromala-x4b 2 місяці тому +2

    ❤❤❤තෙරුවන් සරණ්‍යි ඔබතුමා ට..