මාස 12-18 දරුවකු සිටින ඔබට වැදගත් කරුණු

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 501

  • @shani8568
    @shani8568 2 роки тому +9

    අක්කියෝ ඇත්තටම ඔයාට එක පුංචි පැංචියෙක් නෙමෙයි ඉන්නෙ. ඇත්තටම ඔයා මටත් අම්මා කෙනෙක් වගේ.......... හරිම ආදරණීයයි අක්කි. අද කාල අම්මලා( ලැජ්ජයි මෙහෙම ගෑණුන්ට අම්මා කියල කියන්නත්) කුණුගොඩවල් කාණු ගානෙ හොස්පිටල් වල බස් හෝල්ට් ගානෙ දාලා යන කාලකණ්ණි නරුම ගෑණු අතරේ ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න චුටි පැටියා හරිම හරිම හරිම වාසනාවන්තයි අක්කි. මට හරිම සතුටුයි. ඔයාලා තුන්දෙනාටම තුණුරුවන්ගෙ සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  2 роки тому +2

      Anee godak isthuti mage Patiyo e lassanama adarayata mata tiyana eka mata maha merak wage watinawa Godak isthuti
      Adarei manika 😘😘😘😘😘

  • @ayeshalakmali2168
    @ayeshalakmali2168 2 роки тому +4

    ඇත්තටම ගොඩාක් වැදගත් යශෝධරා අම්මා ...😘😘😘😘 අපේ පැංචත් අවු.1 මාස 2යි.. දැන් ඇවිදිනව..
    අම්ම කියන ක්‍රියාකාරකම් හුගක් දැන් කරනව..... ඉස්සරහට හුගක් වටිනව අම්මා , ගොඩාක් ස්තූති අම්මට..😘💪💪🙏

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Adarei mage Patiyo ❤️😘❤️😘

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 роки тому +4

    බොහෝම වැදගත් video එකක් බැලුවා ස්තූතියි පුතේ ....ඔබ ගේ දැනුවත් කිරීමෙන් මම මගේ දුවගෙ චූටි දුවව හදාගන්න ගොඩාක් උදවු කරගන්නවා..ඔයාට සහ ගෙදර හැමෝටම හිතේ සැනසීම ,සතුට,ස්‍යුභාග්‍යය.ආදරය පිරී ඉතිරෙන කාලයක් නැවත උදාවේවා !ආයෙත් හම්බවෙමු බුදුසරණයි !

    • @yeheli
      @yeheli  2 роки тому

      Amme❤️❤️❤️Adarei godak 😘😘😘

  • @thashiii1312
    @thashiii1312 2 роки тому +4

    මට තාම අවුරුදු 21 ක් උනාට අක්කි දාන හැම වීඩියෝ එකක්ම බලනවා....ගොඩක් වටිනවා අක්කි....මට මේව බරපතල වෙන්න ඇති...ඒත් මේ දෙවල් දැන ගන්න මන් ආසයි...ඒ නිසා තමා යෙහෙලි එක්ක මන් හැමදාමත් ඉන්නෙ...අපේ යශෝ පැටික්කිව පරිස්සමෙන් බලාගන්න....බුදු සරණයි යෙහෙලි පවුලට....ගොඩාක් ආදරෙයි....❤❤❤🙏🙏🙏

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneee chuti Patiyo Godak isthuti
      E adarayata
      Oya ehama kiyaddi hariyata adare hitenwa 😘😘😘😘😘

    • @thashiii1312
      @thashiii1312 2 роки тому

      @@yeheli ❤🙏

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 2 роки тому +2

    අක්කි එක්ක මන් බබා ලැබෙන්න කලින් ඉදලම ඉන්න කෙනෙක්...අක්කි ඔයා දැන් කියපු හැම කාරනාවක්ම මගෙ පැටියා හොදින් කරනවා..එයාට දැන් අවුරුදු 1 මාස 4යි.. මට ගොඩක් සතුටුයි..අක්කිටත් බබී ටත්...හැමෝටමත්... බුදු සරණයි ... ❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneee Godak satutui Patiyo ❤️❤️

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 2 роки тому +2

    යෙහෙළි හැමදාමත් අම්මට වටින දේත් බබාට වැදගත්ම දේත් ගෙනෙල්ලා දෙන වටිනා මවක් ....යෙහෙළියක් ...
    ඔයාට මේ හැම දේටම ගොඩක් පින් 🙏

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Godak isthuti mage Patiyo e adarayata 😍😘😍

    • @DilshaniMadhusanki
      @DilshaniMadhusanki Рік тому

      Akke oyath job ekata yanakota babage wada manage kra ganne kohomada ane kiya dennko

  • @TraditionalWorld-j9l
    @TraditionalWorld-j9l 6 місяців тому

    මම ආසයි ඔයාගේ වැඩසටහන් වලට.ඔයා නියමයි.ප්‍රායෝගිකයි ඔයාගේ කතා උපදෙස් ...

    • @yeheli
      @yeheli  6 місяців тому +1

      Godak istuti manikaaa

  • @ireshawickramasinghe8173
    @ireshawickramasinghe8173 2 роки тому +1

    මගේ පැටියට දැන් මාස 11යි.ඉතින් මට නම් මේ කරුණු ගොඩක් වැදගත් අක්කි.ස්තූති අක්කී
    බුදු සරණයි

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo
      Me umma eka chutiyata 😘😘😘

  • @thusithasampath1989
    @thusithasampath1989 2 роки тому +2

    ගොඩක් වටින වැදගත් කරුණු දැනගත්තා.බොහොම ස්තූතියි.අපිටත් ඉන්නවා මාස 18 ක පුංචි පුතෙක්.මුල ඉඳන්ම අපි දෙන්නම ඔයාගේ වීඩියෝ බලනවා.ගොඩක් වටින දේවල් අපි දැනගත්තා ඔයාගේ වීඩියෝ වලින්.ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට.ඉස්සරහටත් මේ වගේ වැදගත් විඩියෝ කරන්න වගේම ඔයාගේ හැමදෙයක්මත් සාර්ථකව කරන්න සුභ පතනවා.තෙරුවන් සරණයි පුංචි දූටත් ඔයාලා දෙන්නටත්.

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Aneeeee godak isthuti mage Patiyo e adarayata e hema lassanama hadawathakma mawa shaktimath karanwa
      Adarei 😘😘😘😘😘

    • @thusithasampath1989
      @thusithasampath1989 2 роки тому

      අපිත් ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤️

    • @dulanimadushani3345
      @dulanimadushani3345 6 днів тому

      Oyage baba kTha karanwada mage baba thama amma thaths kiynawa eccaraine😢😢

  • @samadimalna4700
    @samadimalna4700 2 роки тому

    මගේ චූටි පුතාට දැන් අවුරුදු එකයි මාස තුනක් වෙනවා. මගේ දගමල්ල අක්කා කියපු හැමදේම ඒ විදිහටම කරනවා. ඒත් ඒ දේවල් ගැන හරිම අවබෝධයක් තිබ්බේ නෑ මට. අද අක්කගේ මේ වීඩියෝ එක බලපුහාම මට හරි සතුටක් දැනුනා. මොකද මගේ චූටි දග පැටියා හොඳ බුද්ධි මට්ටමකින් ඉන්නව කියල මට දැනුන නිසා. හරිම සතුටුයි අක්කේ මේ වගේ වීදිය හැමවෙලේම දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඔයාට ගොඩක් ස්තූතියි. යශෝධරා මැණිකට ගොඩක්

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Aneee satutui ❤️❤️❤️manika

    • @samadimalna4700
      @samadimalna4700 2 роки тому

      @@yeheli ❤️❤️❤️❤️🌹

  • @malshani1542
    @malshani1542 2 роки тому +2

    ගොඩක් වටින මාතෘකාවක්, ආදරෙයි අපේ යශෝ මැණිකට,අක්කිට,අයියට.. බුදු සරණයි ❤❤❤❤🥰🥰

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo
      Budusaranai

  • @dilrukshisilva4542
    @dilrukshisilva4542 2 роки тому +1

    Oyage program mama hamadam balanawa oyage duwage wayase duwek tamai math inne oya harima hodai katakarth bada pirenawa akke hodin Inna budu saranai

    • @yeheli
      @yeheli  2 роки тому

      Anee godak isthuti mage Patiyo
      Oyatath patiyatath theruwansaranai
      Adarei 😘😘😘

  • @kaushalyamadhushani9829
    @kaushalyamadhushani9829 2 роки тому +1

    Hamotama wedagath topic ekak ada oya katha kale. godak pin. Budu saranai!

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Budusaranai 😘😘😘

  • @dinushisewwandi2957
    @dinushisewwandi2957 2 роки тому +2

    හරිම වටිනා video එකක් . මගේ බබත් ලබන මාසේ අවුරුද්දක් සම්පුර්ණ වෙනවා

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo

  • @dilrukshl
    @dilrukshl 11 місяців тому

    ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  11 місяців тому

      😘😘😘😘😘😘

  • @jayanthaadassuriya2496
    @jayanthaadassuriya2496 Рік тому

    ඉතාම වැදගත් බොහොමත්ම ස්තුතියි❤

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei ❤️😘❤️

  • @somawathidammikaa8864
    @somawathidammikaa8864 2 роки тому

    Ane godak stuti akke godak watinawa agaya karanawa akkage nihatamanikama budu saranai siyalu denatama

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage manika ❤️

  • @dilanirajapaksha984
    @dilanirajapaksha984 2 роки тому

    Godakma watina video ekak akki mage duwata dan 1year 3month eyaa me hamadema krnva,, thawath me wage videos krnna ශක්තිය ධෛර්යය ලැබේවා akkit budusaranai

    • @yeheli
      @yeheli  2 роки тому

      Godak isthuti mage Patiyo
      Adarei 😘😘😘

  • @nsabeykoon1365
    @nsabeykoon1365 2 роки тому

    Godak wedagath wedasatahanak budusaranai chooty pawulata

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Budusaranai ❤️

  • @lovelyfamily4834
    @lovelyfamily4834 2 роки тому

    අනේ මම හොය හොය හිටපු වීඩියො එකක් 🙏
    ඔයාට ගොඩක් ස්තූතියි අක්කි😊
    හැම දාම වගෙ ගොඩක් හොද , දේවල් කොහොම හරි අපිට කියලා දෙනවා,,
    හරිම වටිනා වීඩියෝ එකක් මේක,,

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage wastuwa ❤️😘❤️😘

  • @ayeshadilrukshi1607
    @ayeshadilrukshi1607 2 роки тому +1

    ගොඩක් වැදගත් akki. 🙏👍 අවුරුද්දෙන් pase පැටියෙක් ට දෙන kama ගැනත් vedio akkak කරන්න akki.

    • @yeheli
      @yeheli  2 роки тому

      Ha Patiyo karannam ikmanin

  • @TariduNew
    @TariduNew Місяць тому

    Anee mage baba ta අවුරුද්ද i masa dekak baba කියලා තාත්තා කියලා විතරයි තියෙන්නේ .අල්ලාගෙන hitagannawa awidinneth na .amma kiyanne th na.fit eka haduna una wadiwela dan ගොඩාක් දුර්වල i baba .

    • @yeheli
      @yeheli  Місяць тому

      Nehe patto baba durwala nehe api eyata support karamu ewa himin karaganna

  • @fancyfromakhee1591
    @fancyfromakhee1591 2 роки тому

    Godak watina video ekak akka.. budusaranai oyalata..parissmn inna..

    • @yeheli
      @yeheli  2 роки тому

      Budusaranai mage Patiyo
      Adarei 😘😘

  • @isharawelagedara9103
    @isharawelagedara9103 2 роки тому

    Mage babath akki kiyapu hemadema karanawa akki.dannam godak adare hithenawa eyage hurathak weda walata.godak sthuuthi akki oyage denuwath kiriimata.parissamin inna.bs

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Anee Oww Patiyo babakege hirtahlma kalaya oya 😘

  • @yasharasandani5565
    @yasharasandani5565 2 роки тому

    Ane dan video eka dakke...mage patiya me hamadema karanawa...eya masa 11 wenakota kisima adarakayak nathuwa awidda....harima sathutui sudu akkiyo me danuwath kirima gana

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo matath satuti oyage kanthawa ahala
      Theruwansaranai

  • @danushkaprasad3882
    @danushkaprasad3882 2 роки тому

    Ethkota akke baba wchana dekak ktha krnna oni eka hamaara wenkotda. Gdk sthuthi me wage denuwthkirim wlta. Gdk adarei akke..... Budu saranai....

    • @yeheli
      @yeheli  2 роки тому

      Oww Patiyo aurudu eka hamata wenakota ehama kaloth Godak hodai

  • @ruwanimaduka3504
    @ruwanimaduka3504 2 роки тому

    Ane godak watena video ekak akkiyooo.Ane akke kema gena video ekak krnnakoo akki me wagee.Budu saranai akkiyo

    • @yeheli
      @yeheli  2 роки тому

      Hari Patiyo ikmanin karannam

  • @isharanavodya438
    @isharanavodya438 2 роки тому

    Wadagath paniwidayak akke oya dunne . Mata godak sathutui auruddi masa 4i mage manika e ham dema karanawa 😘 akkatth yasho manikatath theruwan sarani

    • @yeheli
      @yeheli  2 роки тому

      Anee theruwansaranai mage Patiyo ❤️❤️❤️

  • @nayanipathirana9602
    @nayanipathirana9602 2 роки тому

    Godak ස්තුතිය akke godak dewal dana gaththa

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei ❤️

  • @isuruwijesena5191
    @isuruwijesena5191 2 роки тому

    Godak vatina video ekak akki. Mage babata dan masa 3i. Godak sthuthi akki video ekata man oyage hema video ekakma balanawa. Budu saranai

    • @yeheli
      @yeheli  2 роки тому

      Godak isthuti mage Patiyo
      Babatath oyatath theruwansaranai

  • @americanlife2894
    @americanlife2894 2 роки тому

    මෙවැනි වටිනා video ගෙන එන්නේ අක්කා විතරමයි මටත් ඉතින් ඉන්නවනේ මේ වයස් කාන්ඩයට අයත් චුටි පැංචියෙක් දග මල්ලක් 🙏🙏🙏ස්තුතියි අක්කා♥️♥️♥️

    • @yeheli
      @yeheli  2 роки тому

      Anee godak isthuti mage Patiyo
      Adarei ape chuti patau dennatath 😘😘😘😘

  • @madhukasudarshani2625
    @madhukasudarshani2625 2 роки тому

    Godak sthuthi akke budu saranai! Oyalata.

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Budusaranai mage Patiyo

  • @hasinitharuka6312
    @hasinitharuka6312 2 роки тому

    Godak watinawa akke බුදු සරණයි oyalata.❤️😘

    • @yeheli
      @yeheli  2 роки тому

      Budusaranai mage Patiyo

  • @upekshamadushani1196
    @upekshamadushani1196 2 роки тому

    Man oyata hari asai akke oya katha karana widihata adarei ♥♥♥♥ godak.paule hamotama budu saranai

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneee Godak isthuti mage Patiyo
      Adarei 😍😍😍😍

  • @sameerathathsarani2505
    @sameerathathsarani2505 2 роки тому

    ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කී.මගේ පුතුට දැන් මාස 10යි.ඔයා ගොඩාක් හොදට හැමදේම තේරුම් කරලා දෙනවා.බොහෝම පිං අක්කී.බුදු සරණයි.❤❤❤

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Adarei mage Patiyo
      Pancha denmama weda patan aran Patiyo e kiyanne pancha dakshayek

    • @sameerathathsarani2505
      @sameerathathsarani2505 2 роки тому

      @@yeheli ❤❤

  • @dinusha6713
    @dinusha6713 Рік тому

    Godak watinwa me video eka thank you

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei Patiyo ❤️❤️

  • @hashinijayasinghe1371
    @hashinijayasinghe1371 2 роки тому

    ගොඩක් වටිනවා අක්කී.බුදු සරණයි 3න් දෙනාටම...🥰🥰🥰

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo

  • @lalaniupendra9381
    @lalaniupendra9381 2 роки тому

    මට මෙක ⁣ගොඩක් වටිනවා ඉස්සරහට අක්කියෝ....මගේ පැටියටත් ඉස්සරහට 💕💕💕.සතුටින් ආදරෙන් ඉන්න හැමදාම අක්කි තුන්දෙනාම😘😘😘😘💕💕theruwan saranai akki.

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo ❤️😘❤️😘

  • @nilukadeshapriya6958
    @nilukadeshapriya6958 2 роки тому

    godakma watina deyak akki mage babatath auruddak wenawa tawama eya taniyama awedinna baha akki kiyapu dewal tika karanna oni oyala siyalu denatama budu saranay.❤️❤️👍

    • @yeheli
      @yeheli  2 роки тому

      Theruwansaranai mage Patiyo
      Ikmanin ewidinna support karanna Patiyo ethkota patiya eka ikmanin karanwa

  • @padeepkumara1920
    @padeepkumara1920 2 роки тому

    Ane harima watina upades tikak.mage puthata masa 14.thank you akki...

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 2 роки тому

    Godak watinawa akke .mage patiyatath dan aurudu ekahamarai.math ipaduna dawase idan mewa gana hodin salakillen hoya baluwa akke.godak pin me karana mehewarta patau wenuwen.budusaranai akke.adarei godak...

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo
      Oyath hoda amma kenek❤️❤️❤️

  • @lathikarathnayake6146
    @lathikarathnayake6146 2 роки тому

    Thank you very much for your loving video ♥️♥️♥️♥️♥️♥️♥️
    I was waiting for this.....
    So important for me
    Thanks again nangi........

    • @yeheli
      @yeheli  2 роки тому

      Akkiyoo 😍😍😍😍😍😍😍

  • @sujanisujani8703
    @sujanisujani8703 Рік тому

    Akka patiyo වීඩියෝ eka ගොඩක් watinawa manika bs

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei 😘😘😘😘😘

  • @nilakshifernando2927
    @nilakshifernando2927 24 дні тому

    Ane mage babata den auruddai maasa 4k. Eyaa taniyama kanne nane. Wachana kathaa karanneth ne. Sinduwak aheddi nam thaniyama sadde daanawa

    • @yeheli
      @yeheli  23 дні тому

      manika meka balanna
      ua-cam.com/video/HvJ-vOE7DYw/v-deo.html

  • @ayodhyawijesinghe5828
    @ayodhyawijesinghe5828 2 роки тому

    හැමදාමත් වගේ ගොඩාක් වටිනවා අක්කියො..Thank you so much..😘❤️💐

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo

  • @tharakaisuru8753
    @tharakaisuru8753 2 роки тому

    Ane godak vatinawa akke me videyo eka...ape anagatheta godak de mama akkagen igena gathta...e nisa apita e kaleta baya nathuwa muna denna puluwan...adarei akke...budu saranai oyalata...🙏🙏

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo oya nam mata marama watina kenek mama Mona de demmath hemadama oya mawa agaya kala e oyage adaraniyama lassana hitata Godak mama adarei 😘😘😘😘

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 Рік тому

    ලස්සනයි නංගී ඔයාගෙ විඩියෝ තෙරුවන් සරණයි

  • @hirudisanayaka7321
    @hirudisanayaka7321 2 роки тому

    Thank you akki .mage donita auruddai masa 5dan.godak wadagath video ekak.....💖💖💖💖💖💖 budu saranai yasho .....
    Hiru disanaayaka

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo
      Budusaranai 😘😘😘😘

  • @rasangikadilhani4715
    @rasangikadilhani4715 2 роки тому

    Godak watinawa akke. Mage patiyatat dan අවුරුදු 1. මාස 1. Eya danata වචන 2 kiyanawa. Mn akka wage eyat ekka nitara katha karanwa.

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Aneee kochara detakada Patiyo

  • @dilanisudesika1316
    @dilanisudesika1316 2 роки тому

    Oyage duu godaak wasanawanthai oya wage adare ammek labanna.mtath duu patiyek enne.den au.1msa 2 akki. Hemadamath sathutin p.e theruwan saranai.oyala dennara.😘😘😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneeee Godak isthuti mage
      Oyatath patiyath theruwansaranai
      Adarei mage Patiyooooo❤️❤️❤️

  • @sajeewanijayawarna-nw4tb
    @sajeewanijayawarna-nw4tb Рік тому

    Good program akka.Good bless

    • @yeheli
      @yeheli  Рік тому

      Thank you very much patiyooo

  • @aselaasela4225
    @aselaasela4225 Рік тому +1

    අනේ අක්කේ මගේ බබාට දැන් අවුරුද්දයි මාස දෙකයි.ඒත් එයා තමා ඇවිදින්නේ නැහැ...අල්ල අල්ල යනවා...මට තියෙන ගැටලුව තමයි එයාට කෑම කවන එක....😢😢😢මං එයාට තවම කවන්නේ නිදිකරවලා.එයාව ඉන්දවලා බත් කවන්නම බැහැ එලියට දානවා.කැබලි ජාති නම් ඉදගෙන කනවා...ඒත් ටිකයි එහෙම කවද්දි කන්නේ...😢😢නිදි කෙරෙව්වොත් විතරයි බඩ පිරෙන්න කවන්න පුලුවන්.අනේ මට මේක ලොකූ ගැටළුවක්...කොච්චර මොන විදිහේ රස කෑමක් හැදුවත් කවන්න පැය 2 විතර යනවාමයි...plz 🙏🙏🙏🙏මට මේකට විසදුමක් දෙන්න...

    • @yeheli
      @yeheli  Рік тому

      Manika oka api babage doctor kiyannama wenawa advice ekak ganna

  • @sisirasenarathne-x6t
    @sisirasenarathne-x6t 3 місяці тому

    Oya harima adaraneeyai akke..❤

    • @yeheli
      @yeheli  3 місяці тому +1

      Anee adarei manikaaaa

  • @niroshanithilakarathne1091
    @niroshanithilakarathne1091 2 роки тому

    Gdkk watina wadagth video 1k akki masa ganakin bluwe babath dn gdkk dagai auruddai masa 7i dn me kale nida gnnw aduida niknma nida gnnwda nidi krnwda akki mn tama wadagena tmai nidi krnne e ganath kiynnko hmadmth sathutin inna gdkk pin oylta Bs.

    • @yeheli
      @yeheli  2 роки тому

      Oww Patiyo dawalata doiyannema neti kalayak eka eka nisa baya wenna deyak nehe
      Budusaranai
      Adarei

    • @niroshanithilakarathne1091
      @niroshanithilakarathne1091 2 роки тому

      K.k akkiyo gdkk pin msg krnwtath adreii Bs.

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 2 роки тому

    Godak watina vidio.1k akke ammalata budu saranae akke

    • @yeheli
      @yeheli  2 роки тому

      Budusaranai mage Patiyo

  • @lakshitennakoon1499
    @lakshitennakoon1499 2 роки тому +1

    හරිම වටිනවා ❤❤❤❤

    • @yeheli
      @yeheli  2 роки тому

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushanidayarathna8364
    @madushanidayarathna8364 2 роки тому +1

    තෙරුවන් සරණයි අක්කි

    • @yeheli
      @yeheli  2 роки тому

      Theruwansaranai Patiyo

  • @roshinithilini2131
    @roshinithilini2131 Рік тому

    Thnkx akka

  • @thusharanilmini809
    @thusharanilmini809 2 роки тому

    Ane akke mata babage konde ganna oil ekak kiynnako babage thatte wage tiynwa mage donige eyata danata use karana oil eka panda baby eka

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/video/EbZAmTqwwzQ/v-deo.html
      Patiyo balanna

  • @srilankatrawal404
    @srilankatrawal404 2 роки тому

    Thanks akke godak vatina video ekak

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo

  • @dilanibandara8018
    @dilanibandara8018 8 місяців тому

    Akki math baba ekka taniyen inne gdk thanks akki hamadema kiyala denwata.❤

    • @yeheli
      @yeheli  8 місяців тому

      Adarei manikaaa

  • @nimashahashini4566
    @nimashahashini4566 Рік тому

    Ane akke mage baba ona knek lagata ynwa. Aduranna onna mta bayai eya pare Yana aya katha nokarat eya bye kynwa

    • @yeheli
      @yeheli  Рік тому +1

      anee patiyo ewa hari yanawa

  • @rasikakumara4156
    @rasikakumara4156 2 роки тому

    ස්තූතියි යශෝ අම්මා 🙏💕🙏

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo ❤️

  • @biyalhettiarachchi5736
    @biyalhettiarachchi5736 2 роки тому

    Akke me vidiyo eka kawada eida kiyala balan hitiye.thanku oyata.budusaranai oyalata

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Budusaranai mage Patiyo
      Adarei

  • @madu3057
    @madu3057 2 роки тому

    Thank you 😊💖💖💖💖

    • @yeheli
      @yeheli  2 роки тому

      😘😘❤️😘❤️😘❤️😘❤️😘

  • @roshininsathurusinghe1147
    @roshininsathurusinghe1147 2 роки тому

    godak watinawa akki Thanks

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage patiyoooooooooooo

  • @rasikalakmini3099
    @rasikalakmini3099 2 роки тому

    Anee thnx akke mn me vdo ekkhoya hoya htye mage puthata aurudai masai me okom krnwa eya🥰🥰

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Aneee shoi Patiyo satuti neda
      Theruwansaranai

    • @rasikalakmini3099
      @rasikalakmini3099 2 роки тому

      @@yeheli ane ow akki,babge brain development ekat apit masa 12-18 mnwd krnna pluwn mnwd denn pluwn toys e wage vdo ektuh krnnko akki.. yasho patiyatath budu saranai..

    • @yeheli
      @yeheli  2 роки тому

      @@rasikalakmini3099 ha Patiyo

  • @RajithaMadushan-o6i
    @RajithaMadushan-o6i 4 місяці тому

    Ane akke mge bba keli knemane eyata aurudk wenwa paule ahara knemane hri kenthi ynawa akke godak dukai meya beri bth knna blnne paule kema knemane keli ahuunoth ktin eliyta danwa ane akki hri dukai eya godk kettu wela knnemane bthnm mta hri dukai akkke 🥲🥲

    • @yeheli
      @yeheli  4 місяці тому

      Ane manika himin himin den eka karanna one

  • @dhanusikamahadurage5524
    @dhanusikamahadurage5524 2 роки тому

    Hamadema kiyala denwat oyt godk pin

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo

  • @lahirumadusanka5871
    @lahirumadusanka5871 2 роки тому

    Godak wadagath vedio 1k akke.thank u very much akke🙏❤️

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo ❤️😘❤️😘❤️😘

  • @rifkhansali4
    @rifkhansali4 2 роки тому

    Godak watina video ekak akki

    • @yeheli
      @yeheli  2 роки тому

      Godak isthuti mage Patiyo
      Adarei

  • @tharushinethmi6897
    @tharushinethmi6897 2 роки тому

    Godaaaaak pin akkiyo...❤️ budusarani thun denatama😍

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo Budusaranai

  • @wagirapathum8465
    @wagirapathum8465 2 роки тому

    Ane mtath e wyase puthek innWa watinaw mta godak pin akkiyoo oyata

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo Adarei ❤️

  • @shanikasandamali9303
    @shanikasandamali9303 2 роки тому

    ගිරවියක් වගේ..හරි ලස්සනයි අක්කී

    • @yeheli
      @yeheli  2 роки тому

      Godak isthuti mage Patiyo

  • @lasanthafrency4814
    @lasanthafrency4814 11 місяців тому

    Mata hamadema kiyala dunna oya tama mage amma akka 💖😘

    • @yeheli
      @yeheli  11 місяців тому

      Aneee mage manikaaaa
      Adarei

  • @chutiputha8668
    @chutiputha8668 Місяць тому

    Mage puthata auruddak i akki ....gdk dewal dena gaththa

    • @yeheli
      @yeheli  Місяць тому

      Adaei Manikaaaa

  • @dileemakumari7300
    @dileemakumari7300 2 роки тому

    Godak watina vidiyo ekak akkee mage babatanm aurudu 2 hamari eth baluw akkaw dakinna ona nisa mn oyata godak asi akkeee oya kiyana Hama wchanaykma wedagatt.ayet wedagat vlog ekak karanna ..

    • @yeheli
      @yeheli  2 роки тому

      Anee mage wastuwa oyage mama wenuwen
      Nodekka mama wenuwen tiyana senehasata godak isthuti
      Math Adarei

  • @wsthushari5334
    @wsthushari5334 Рік тому

    Man oyage mula idalama video baluva oya godak hoda kenek matha amma kenek venna inne ane mata puluvanm babage badu tikka aran denna ko akke

  • @nilankamadushani1757
    @nilankamadushani1757 2 роки тому

    Thanks ❤️❤️❤️

    • @yeheli
      @yeheli  2 роки тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @ravindraparakrama8458
    @ravindraparakrama8458 2 роки тому

    thank you akka may the triple gems blessed you all

    • @yeheli
      @yeheli  2 роки тому

      Thank youuuuu Patiyo 😘😍😘

  • @erandisadareka9303
    @erandisadareka9303 2 роки тому

    Mn nodanna deval gdk akkgen hmdma igena gnnva akkta pin....gdkk

    • @yeheli
      @yeheli  2 роки тому

      Ane adarei Patiyo

  • @Sampathj028
    @Sampathj028 2 роки тому

    Mage babata wayasa 1/8i ane thama katha karanne nane kiyana hemadema therenawa

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo ada video ekak yanwa e gena eka balanna

  • @hashinijayasinghe1371
    @hashinijayasinghe1371 2 роки тому

    අක්කී චූටි පැටවුන්ට ලෙඩ උනාම කෑම කවන්නේ කොහොමද ? මොනවද දෙන කෑම?බබා බලගන්නේ කොහොමද ? කියලා video එකක් කරන්නකෝ

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/video/C7P926nKzH8/v-deo.html
      Patiyo me video eke podi tips tikaka tiyawa mama babata una awahama dena

  • @jayalathkumara1670
    @jayalathkumara1670 2 роки тому

    Godaaaak watinawa. Thanks akkiyoo.

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo 😘😘

  • @sandhyadissanayake8030
    @sandhyadissanayake8030 2 роки тому

    Thx akkiyo. MN wage thniyama Enna ammalata manasika sahanayak akkiyo. B's oyla thundenatama. Mekanm yasho ta 😘💓

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Adarei mage wastuwa 😘😘

  • @dineshijayalath430
    @dineshijayalath430 2 роки тому

    ගොඩක් දවසකින් අක්කිට comment එකක් දාන්න ඔයාව දැක්කේ..ගොඩක් වටිනවා අක්කියා..මගේ පැටියත් මාස 17..
    යශෝ පැංචිටත් අක්කිටත් ආදරෙයි හැමදාම❤️

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneee adarei mage Patiyo 😘😘😘😘

  • @saralasanjeewani5880
    @saralasanjeewani5880 2 роки тому

    Thanks akki....💕💕💕💕

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo

  • @indukanimsara346
    @indukanimsara346 Рік тому

    Mage babata aurudu ekaharai.thmath nagitinna wadi wenna ba bada gannawa vitharai doctor kenekta pennala thiyenne Mata bayai Akka

    • @yeheli
      @yeheli  Рік тому

      Manika api podak doctor pennamu

  • @piumiapsara4720
    @piumiapsara4720 2 роки тому

    Godak watinawa.thank you akki ❤️

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei 😘😘😘

  • @yohansilva8649
    @yohansilva8649 2 роки тому

    Harima watina video ekak akki. Oyata pin me dewal kiyala denawata. Mage puthata masa 12y . Bs.

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo

  • @lakminiwathsala9793
    @lakminiwathsala9793 2 роки тому

    ❤❤❤adarei akke ,godak watinawa me video eka

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei manikaaa

  • @sagarikanilmini9054
    @sagarikanilmini9054 2 роки тому +1

    Godak pin akke. Mage babata dan 1year 5month wenawa. Dan godaaak bara adu wenawa. Masa 5k thisse 7kg wenas wenne ne. Mama baye inne eyage dewal gena. Godaaak pin ekke me dewal kiya denawata ❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo ape babath ekama bara masa4tisse eyala activity karanna wedi nisa ehama wenawa kiyala docter kiuwa

  • @harshikamadushani5460
    @harshikamadushani5460 2 роки тому

    Godak watina video ekak akke yasho manika adarei chooty patiyo😘😘😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo 😘😘😘😘

    • @harshikamadushani5460
      @harshikamadushani5460 2 роки тому

      @@yeheli Akke oya hama comment ekatama reply karana eka apata godak watinawa hithata godak danenawa

  • @NishanthiJayawardena
    @NishanthiJayawardena Рік тому

    Akki mage babata den auruddai masa 3i eya allagena negitinawa eth eyata thama awidinna beni samabarathawe thama reka ganna be

    • @yeheli
      @yeheli  Рік тому

      Aneee thawa kal tiyawa patiyo iwasimen imu api

  • @dilharaanushikakahapalaara3221
    @dilharaanushikakahapalaara3221 2 роки тому

    Ane akke gdk watina kathawak akkata gdk pin bs akkiyooo ❤❤❤

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Adarei mage Patiyo

  • @ManeeshaPerera-w2v
    @ManeeshaPerera-w2v 3 місяці тому

    ane akke aurudhu 1 1/2 babek godak dagalana eka asamannaya thathwayakda.ethakota baba karakena eka ehema

    • @yeheli
      @yeheli  3 місяці тому

      Ane patto baba active babaek eka nisa owa normal satutu wenna baba godak active ekata eya ekka adaren inna

  • @chathunethaya9739
    @chathunethaya9739 2 роки тому

    Matath innawa puthu manikak eya masa 11 sampoorna wenakotama awidinna gatta putu allagena.december 25ta eyata awurudda labanne.dn eya thaniyama awidinawa chandiyek wage

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneeee ❤️❤️❤️❤️❤️

  • @lakshikakaushalaya4471
    @lakshikakaushalaya4471 2 роки тому

    Akke oyage wachane tike ape jiwitha walata haiyak....mage babata 1 year 3 month .duwata seme .kassak .une hadila sathi 2 k ...akke...une adu wela ai une enawa.... 2 beheth gaththa.wamaneth danawa...semata hoda docter kenek kiyandako akke duwata beheth ganda...yasho manikata theruwan saranai.....

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo mama danna ekama Kenna sanjeewa Thennakon docter Patiyo

    • @lakshikakaushalaya4471
      @lakshikakaushalaya4471 2 роки тому

      @@yeheli hari akke....thank you....

    • @lakshikakaushalaya4471
      @lakshikakaushalaya4471 2 роки тому

      @@yeheli akke sanjewa thennakoon doctor inne koi hospital walada...hemas hospital enawada doctor ?

  • @nadeekakumari3003
    @nadeekakumari3003 2 роки тому

    Ane godak watinawa akke. Godak pin oyata me karana dewal walata

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei mage Patiyo 😘❤️😘

  • @LakeeshaLakeesha-d3t
    @LakeeshaLakeesha-d3t 10 місяців тому

    Aththatam sthuthie.. daruwat hamadema karath dan daruwage bar adu wenawa.... ekat mokada karanne ..

    • @yeheli
      @yeheli  10 місяців тому

      ua-cam.com/video/wG3VgdBLDp0/v-deo.htmlsi=6sAU7oqEFqY6h_ZI
      Manika balanna