Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි bro... මේක වෙනස් වෙන්න ඕන... ඇත්තටම දුකයි ධීවරයෝ ගැන.. respect එකේ කාල ඇඳල කාටවත් නැමෙන්නෙ නැතුව සතුටින් ජීවත් වෙච්ච ජාතිය.. අපි බලමු නේ මචං.. අරගලයට ජය වේවා
අනිවාර්යයෙන්ම 😍
හරිම ලස්සන වැඩ සටහනක් මල්ලි යන්න ඔබේ ගමන කවදාවත් වරදින්නේ නැ ඒ වගේම මගේ ආශිවාද හැමදාම ඔයාට ලැබෙනවා මල්ලි පරිස්සමින් ඔබටත් ඔබගේ පවුලේ සියලුම දේනාට තිස්තුන් කොටියක් දේවියන් රැක දේවා කියා මුලු හදවතින්ම පුර්ථනා කරනවා මල්ලි
හදවතින්ම ස්තුතියි 😍
බොහොම හොඳ වැඩසටහනක් සහෝදරයා ඔයා ක් ඉදිරිපත් කිරීම බොහොම හොඳයි video quality එකත් බොහොම හොඳයි ඉදිරියටම යන්න ජය වේවා
මල්ලි ඔයා හොද වෙඩ සටහනක් ඉදිරි පත් කලාට ගොඩාක් ස්තුතිය පුද කරනවා ...මෙවන් වෙඩ සටහනක් ඉදිරි යට කරගෙන යන්න ඉදිරිපත් කිරිම ඉතා විසිස්ටය් ..👍👍👍👍🙏🙏🙏🙏🙏ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💛
සුපිරියට වැඩ සටහන කරනවා හරිම පැහැදිලියි..ලංකාවට ඇවිල්ල මේ වගේ බිස්නස් එකක් කරන්න හිතාගෙන හිටියේ..ජය වේව
ස්තුතියි ...ජයමවේවා.....✌️👌👍
අපේ රටවටේටම මුහුද ඒත් කරවල එන්නෙ පිටරටින්. ඉරාන්, ඩුබයි, තායිලන්තය, මාරම දුකයි අපේ රටගැන.
ඒකනේන්නම්.....🤔
Me channel eka karana widiha patta bro congratulation
ස්තුතියි 😍
වැදගත්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏❤🇶🇦
අයියා ඔයගේ වීඩියෝ සුපිරි. පුලුවන් නම් පොල් රා පොල් පැනි නිස්පාදන කරන ආකරය මලක් පදම් කරගන්න විදිය වීඩියෝ එකක් කරන්න 👍❤️🔥👌
ඉදිරියේදී ට්‍රයි එකක් දෙමු......😍
කොහොමද අයියේ .වෙනදා වගෙම අදත් සුපිරි ❤️❤️
ස්තුතියි හදවතින්ම 💖
නොදන්න කරවල කොච්චක් තියෙයි නේ............patta 👍👍
තව වර්ග ගොඩක් තියෙනවා.....😍
ඔයාට කරවල ගැන හොඳ දැනීමක් තියෙනවා ජයවේවා ඔහොම යං
Wish I am there I like dried fish. By the way subscribed to your channel and watching from San Diego, California., USA. Wish they could export dried fish from your country to USA.
see this video and call them.....( TP numbers - Description )ua-cam.com/video/-rexLIrg2cA/v-deo.htmlsi=6jVMeAgZffJNi1BW
රට වටේම මුහුද .මිනිස්සුන්ට රස්සාවල් නැ.හාල්මැස්සන් ගේ ඉදන් පිට රටින් ගේනවා . පාලකයන් ට ජයවේවා .අපි තව තවත් පක්ෂ දේසපාලන කරමු.උන්ට කොමිස් උපයා දෙමු. දෙදහස් පන්සියයක උරුමය ගැන කියමු.😭😭😭😭
ඔව්....ඔයාගේ කතාව හරියටම හරි.......ස්තුතියි 😍💛🔥
අපේ පැත්තෙ කරවල වල ගනන් හැටියට ඔහෙ කරවල ගනන් ෆට්ට ලාභයි අයියෙ
ඔව් ....ලාබයි . ....😍
SUPER Video malli..Idiriyedi Pitakotuwe Parippu, Fruits, Polthel, wage whole sales video penwanna.......Pitakotuwe oyage karawala video eka hodai..Pitakotuwe idanma thawa godak videos karanna.........Maradane Spare parts...........
මම කරන්නේ ධීවර කර්මාන්තය සහ ඒ හා බැදුන කර්මාන්ත ,රැකියා,ආහාර,උපකරණ,පුද්ගලයන් වැනි දේවල් .....මගේ චැනල් එකේ පරමාර්ථය ධීවර කර්මාන්තයේ අහුමුලු සොයා යෑමයි......හදවතින්ම ස්තුතියි 😇😍🙏
Kohomada mila ganan
මේ වීඩියෝව බලන්න ua-cam.com/video/-rexLIrg2cA/v-deo.html
Great job dear.. Interesting more..
thank you 😍
එළ මචන් රෑට බලන්නම් දැන් පන්සල් යන්න හදන්නෙ බං ජයවේවා
Good video thanks sulochana ekka video ekak karanna superb ela kiri
thanks 😍
Tks.v.m. for showing. Is that in Negombo,pls.?
yes in negombo direction Dry Fish Fair Kamachchodemaps.app.goo.gl/T22MG5LrSHexMg9r7
වටිනවා බ්‍රෝ, ජය වේවා
ස්තුතියි 🤩
මේ වීඩියෝ එක හරිම වැදගත් උනා අපිට.🙋🙏👍
Kohedha Mey pola thiyenney?
මීගමුවේ location direction Dry Fish Fair Kamachchodemaps.app.goo.gl/T22MG5LrSHexMg9r7
Ayye mama Dhewala mata oyage wa contact karaganna puluwanda
@@chamindafrenando2656 0750975491
නියමය් අය්යේ වීඩියෝ එක එල...ඔයා වීඩියෝ කරන cam එක මොකක්ද අය්යේ?
ඔය වීඩියෝව කලේ phone එකෙන්.....VIVO Y20 😍
@@wishwatiyubaya එහෙමද නියමය්..කොලිටි. 💪
@@sinharajarainforestsrilank2211 ස්තුතියි 😍
මේ තාක් හිටි ධීවර ඇමතිලා රට වටේ අපිට විශාල මුහුදක් ඇති බව දන්නෙ නැති තොත්ත බබ්බු..දැන් ඉතින් කරවල බලල කෑව කියල හිතාගන්නව.
ධීවර කර්මාන්තය ගැන දන්න ධීවර පවුලක කෙනෙක්වනෙ ඇමති කරන්න ඕනා.....රැල්ලවත් පාගලා නැති අය ඇමතිකම් කරනකොට කරමාන්තය ගැන කියලා වැඩක් නෑ ඉතින්......😲🤔🤣
මචං UA-cam Ads play කරලා support එකක් දුන්නා💰 මං ලංකාවට අපු දවසක meet වෙන්න එන්නම් Negombo වලට. ජයවෙවා..!
මේක මීගමුවේ සති පොල අපි සැමදාම යන්නේ මෙතනට
මඩු කරවල තමා මන් ආසම...😋
සුපිරි නේද ......😍
Baththalangunduwe video ekakuth oni aiye 😍
මේ ප්‍රශ්න නිසා යන්න බැරිඋනා.....ඉදිරියේදී යන්න ඕනා....😍
අද බැලුවෙ විඩ්යො එක..❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අපි ඉන්න දිහාවට සිග්නල් අඩුයි එ නිසා ඩව්න්ලොඩ් කරලා බලන්නෙ එකයි සමහර ව්ඩියො බලන්න පරක්කු...ඔයා හොදට Volgs කරනවා අය්යෙ...ඉදිරියටත් හොද. දෙවල් කරන්න....
අනිවාර්යයෙන්ම 👍
Thank you...👍💪
Welcome 💖
Fish Market ඒකටත් යමු.....
මම ඒවට ගියා.....ඒවයේ වීඩියෝ කලා....ua-cam.com/video/cMA1q0zoJuw/v-deo.htmlua-cam.com/video/T70hzs8Bqs0/v-deo.htmlua-cam.com/video/98qba8ikuNc/v-deo.htmlua-cam.com/video/WHyCsrXVdVw/v-deo.htmlua-cam.com/video/WHyCsrXVdVw/v-deo.htmlua-cam.com/video/t8hRlcAzJ7E/v-deo.htmlua-cam.com/video/PQxwVhaHMKo/v-deo.htmlතව තියෙනවා....ඒවත් බලන්න
@@wishwatiyubaya ඔක්කොම බලල තියෙන්නෙ අයියේ... 😃
කොහේද මේක තියෙන්නෙ
direction Dry Fish Fair Kamachchodemaps.app.goo.gl/T22MG5LrSHexMg9r7
මීගමුවේ
Hama Kenekma ayeth Gotata chande deepalla mewage aduwata karawala Kallak kanna onenam please
හරියටම හරි.....😎
Kohomede minissu jiwath wenne??!!?😳😳😳😳😳
හැස්සුපිදෙනවා........🤔
Api karola gannema othanin aiyo ata athite sitama
ආ....එහෙමද.....මරුනේ 😍
Kenda kiyana .maluwa gena vidio ekak karannako.kenda maluwa dekala ne .
කෙන්දා කියන්නේ කෙලවල්ලාට එහෙමත් නැතිනම් tuna මාලුන්ට....ඒමාලු ගැන මම වීඩියෝ තුන හතරක්ම කරලා තියෙන්වා...මේ තියෙන්නේ එක වීඩියෝවක් .....බලන්න👇 ua-cam.com/video/0dWhcigflsk/v-deo.html
Thank you
රට වටේම මුහුද. ඒත් පිටරටින් ගෙන්නනව. කාලකන්නි දේශපාලුවෝ.
අපේ රටේ ආර්තීක ප්‍රතිපත්ති මුලුමනින්ම වෙනස් වෙන්න ඕනා.....😍
ලැජ්ජායි
Tanks malli
welcome 😍
ජයවේවා මල්ලි ස්තුතියි
API toga milata gannawa kiyala eyalata kalin kiyanna onada
ඔව්....කිව්වොත් වඩාත් හොදයි
Bokka orawo maalu hama pitin uyanawadha hama ainkarala uyanawada. ......?
හම පිටින් උයන්න ....😍
supiri ජය වෙවා
කොහෙද me ලිපිනය කොහෙද මල්ලි oyatha budu සරණයි
කරවල නමි වාලච්චේන & කින්නියා 🙂
මීගමුව කාමච්චෝඩේ පොල
ඔව්.....මීගමුවේ 💛
කොහොමද .yavanna .පොලට .para.කියන්න
Thanks sir Very Good News.Thanks Silva Corea Ambassy Roma Italy
you are welcome ......😍
තොග.මිලද
තොග මිල......ගන්නා ප්‍රමාණය අනුව තව ටිකක් අඩු වෙනවා.....😍
අයියෙ tik tok කරන්න තව සෙට් එක හදාගන්න පුලුවන්
kamachode koheda thiyenne?
ලංකාවේ ..😂😂😂
Negombo wala.Negombo police station eka lagamai
කොහෙද මේ
මීගමුවේ direction Dry Fish Fair Kamachchodemaps.app.goo.gl/T22MG5LrSHexMg9r7
ස්තුතී❤️
😍
Please share the location with google map
location is in the video description .....💛
Koheda kiyanna toga denne nadda
සමාවෙන්න 🙏මීගමුවේ location direction Dry Fish Fair Kamachchodemaps.app.goo.gl/T22MG5LrSHexMg9r7
Bohama ස්තුතිවන්ත වනවා .👍👍
කීලං ගහනව කියන්නේ මොකක්ද?
කීලං ගහනවා කියන්නේ මාලුවට ලුණ අල්ලන්න මාලුවගෙ ඇගේ මස පිහියෙන් ඉරි ගහනවා කියන එකයි......මාලු තීරු වලටත් කීලං කියලා කියනවා
ජය වේවා මචං
කාමච්චෝඩේ තියෙන්නේ කොහෙද?
Lankawe koheda may. Australia wata ewanta puluwanda
මීගමුවේ .......අහලා කියන්නම් 👍මේ නොම්බරයට කෝල් එකක් දෙන්න0770528717 jayashantha
ඔක්කොම පිටරටින් 😭😭😭😭😭😭 නිවට ජාතියක් වේලා ඉන්නේ
A-Z අපි ඔක්කොම වෙනස් වෙන්න ඕනා.....හිතන තරම් ලේසී නෑ....😍
@@wishwatiyubaya අපි අර්ථාපල් අල හදන්නේ ගලවන කලේට මුන් පිටරට අල ලංකාවට ගේන්නනවා හැබයි රටේ ගොවිසංවිදාන , ධිවර සංවිධාන තියේනවා මොකේක් හරි දේශපාලන පක්ෂ යකින් බුරන්න කිවම විතරයි බුරන්නේ දේශපලකය එලවන්න කලින් ඔය සංවිධාන කරයො එලවන්න ඔන
@@amaleranka1744 හරියටම හරි....😍
රට වටේට මුහුද තියෙනවා කරවල රටින් ගෙනාවා කොහොමද ඉතිං රටක් දියුණු වෙන්නේ 😢😢
අනිවාර්යයෙන්ම හිතන්න යමක්
Rupiyala dollar ekata sapekshwa pawawenna hariya eke vipakya thamai janthawata vidinna une.
ඔව් නේද 🤔
උම්බලකඩ නම් ගෙදර හදන එක තමා හොද. මම නම් ගෙදරමයි හදන්න්ව්ව්
ඔව්.....ඒක තමයි හොඳම....👍
රට වටේම මුහුද...මාලු ඔක්කොම පිටරටින්...ලැජ්ජ වෙන්න ඕන...රටක් විදිහට...පාලකයන්ට තාම කඩේ යන උන්ටයි,,,උන්ට පිරිත් නූල් බදින උන්ටයි රෙදි ගලවලා ගහන්න ඕන....
රටක් විදියට අප හිතන පතන විදියේ සිට A-Z වෙනස් වෙන්න ඕනෑ ...😍
One aye kiyanne Oita wada aduwata thiyannawa Kalpiti dupath karawala hodama ewa
ස්තුතියි 👍
Number ekak denn puluwand
@@wishwatiyubaya thanks macchan mata godak bossiness karanne puluwan una oya nisa good jops oyata digatama meka karanne puluwan wanna one 😍😍😍
කල්පිටි පැත්තෙ එන්න හිතන් ඉන්නේ මම .......
@@wishwatiyubaya eka hodayi aiye aiya ennakota coll ekak danne
අන්තිම මිල රු.1000.00 යි. රු.1000.00 සිට ඉහලට තමයි මිල යන්නෙ. තෙල් ආවාම වත් අපට ලාබෙට මාළු කරවල දෙන්න.
ලින්නො ලොකු සාලයො නැද්ද ගනන් කෝමද
වීඩියෝවේ තියෙනවා.....ලින්නො 1300/= ....සාලයා 1100/=
great, 👌👌❤❤
පෝය දවසෙම දානකන් බලන් හිටියෙ . ❤ අල්ලන එකක් දැන්මනම් සුපිරි .❤
මෙහෙම ගියොත් දෙසිය විසිපහ.වෙලලා.කන්ඩවෙන්නෙ.මල්ලී.නුබටජයවෙවා👍
මුහුදු කුකුලා හරිම රස වර්ගයක්.
මුහුදු කුකුළා , පොතුබරි, කියලත් කියනවා....හරිම රසයි කුකුල් මස වගෙ....
ඔය පොළ මීගමුවෙද තියෙන්නෙ මචං? කෝහෝමද යන්නෙ?
ලංකාවේ ..parayanta ..හැමදේම ..පිටරටවලින් ..ගෙන්වාගෙන ..වැඩි..මිලට අහිංසක ජනතාවට ..විකුණන්නෙ ..රට..wateema..maha..මුහුද..නමුත් ..අඩුමිලකට ..කරවල ..කෑල්ලක් ..kanna.නැහැ ..අරගලයට ජයවේවා ..පාලකයන් ..පලවා ..harimu
කතාව ඇත්ත 👍
වගකීම කාගෙද? මේ පර ආණ්ඩුවෙ... කන්න නැතත් ඉන්න රටක් නේද ඉල්ලුවේ. 😁 අරගලයට ජය වේවා!!!
Toga Ganna puluvanda agaharuwada hawasa awoth
පුලුවන්.......වැඩි පිරිසක් එන්නේ බදාදාට සහ ඉරිදාට
හාල් මැස්සෝ vikinimata atha thoga oni nam dennam
koheda me palatha
හලාවත පාර වයික්කාල 😍
Oya mara vidiyata mahansi venne vidio karanna.♥️🌼
ඔව් .. සෑහෙන මහන්සියක් වෙන්න ඕනා..... සතුටින් කරන්නේ.....මහන්සියක් දැනෙන්නේ නෑ....😍
KARAWALA KALLAK kana kaman banak ahana gaman inne. maru aa,
කරවල කකා බන අහනවාද.....ආ එහෙනම් ඔයා යතාර්ථය තේරුම් අරන් ඉන්නෙ.....සුපිරි....😍
අංගුලු / අගුලුවෝ කියන්නේ එකම මාළුවද 🤔
ඔව් නේද .....👍
Niyamai bro
Niyamai
ඔන්න දැනුයි බං බලන්නෙ 😊
කරවල පොල කීයටද පටන් ගන්නේ , ඉවර වෙන්නේ
පාන්දරින්ම පටන් ගන්නවා......බදාදා ඉරිදා.....දවසම තියෙනවා
Bankshall street eke oita wada labai 😛😛😛😛😛😛😛😛😛😛😛
ඔව්....කොලබ තමා කරවල හබ් එක ....පිටරටින් එන ඒවත් ලංකාවේ නිශ්පාදනය කරන ඒවත් වැඩිමනක්ම එකතු වෙන තැන.....කොලඹ ලාබයි....තොග ගන්නවානම්.....😍
Anta කොහෙද
anta .........කෝ...........🤔
nice to see u machan,doing good.keep it up...manju
අයියගේ ගම කොහෙද
Super video bro.🤗😋😋😋😋
ආයුබෝවන්. සහෝදරයා.
ආයුබොහෝවන් 😍
රට වටේ මුහුද... නමුත් මීට වඩා මුහුදක් නැති නේපාල් වල මාළු.. කරවල ලංකාවට වඩා ලාබයි
කියලා වැඩක් නෑ.....නේද 😲🤔😥
මම කල්පනා කරේ මාලුන්ට කෑම දාලා ඇති කරලා විකුණන්න උනානම් කුකුල් මස් වගේ.කොහොම ගනන් කියයිද .?කට්ටා තමා රසම.
*යකෝ කරවලත් ඩුබායි වලින්.අඬපියවිි 😭😭😭*
අපේ රටේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්නම ඕනා.....😍
ඇයි පාකිස්තානය/ ඉන්දියාව /මාලදිවයින තායිලන්තයේ ඒ සේරම රටවල ඒවා ගේනවා.
niyamai aa
කවද්ද පොල තියෙන්නෙ අයියේ
බදාදටයි .....ඉරිදාටයි 😍
දවල් 12.00 කලින් එන්න ඕන
කාමච්චෝඩේ කොහේ ද නගරය
At NEGOMBO
මීගමුවේ.ඔය කිට්ටුව තමයි "රැල්ල වෙරළට ආදරෙයි."ටෙලි නාට්‍ය රූගත කරන්නේ.
මීගමුව location direction Dry Fish Fair Kamachchodemaps.app.goo.gl/T22MG5LrSHexMg9r7
Me market eka koheda ? Where is this market ?
මීගමුවේ තියෙන්නේ සියලුම විස්තර description එකේ තියෙනවා 👍මෙන්න location එකDry Fish Fair Kamachchodemaps.app.goo.gl/T22MG5LrSHexMg9r7
What area is this
Negombo direction Dry Fish Fair Kamachchodemaps.app.goo.gl/T22MG5LrSHexMg9r7
විදුලි බිල ආව වෙනදට එන බිල වගේ දහ ගුනයක් කන්නෙ කොහොමද කරෝල ඔය ගනන් දීල බිල් ගෙව්වම... තව ඉස්සරහට වතුර බිලුත් බැට්න් එක අරන් එයි දුවගෙන... හපොයි දෙයියනේ මෙහෙම කරුමයක් ඔය නිකන් පඩි ගන්න ඉංජිනේරුවොයි සේවකයොයි අයින් කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද අප්පා අපි මුන්ව නඩත්තු කරන්නෙ කොහොමද අපි මේ තත්වයෙන් මුන්ට ලැජ්ජ නැද්ද නිකා ඉඳල මෙහෙම පඩි ගන්න මළවදයක්නෙ බොලව් ජීවත් වෙන එකත් අපේ දරුවොන්ට කන්න නොදී ඉන්නද මුන් කියන්නෙ
අපි චන්දේ දීලා පත් කරලා අපව නියෝජනය කරන්න පාර්ලිමේන්තු ඇරපු අයගේ වැඩ තමා ඔය . .👹️
🤤 😩අපි ඉන්නෙ පිට රට ... මෙවා දැකලා කටට කෙල උනනවො ... quality කරොල 🤤 !! ඔතන කව්රුහරි වෙබ් site එකක් හදලා මෙවා wholesale විකුනුවොත්... අනිවාර්යෙන් ගන්නවා තොගයක්ම !! 🤗👍!!
හොද අදහස .......😍
හෙට පෝය නිසා pola tiyanawada
Danna කෙනෙක් කියන්න
තියෙනවා 😍
සුපිරි bro... මේක වෙනස් වෙන්න ඕන... ඇත්තටම දුකයි ධීවරයෝ ගැන.. respect එකේ කාල ඇඳල කාටවත් නැමෙන්නෙ නැතුව සතුටින් ජීවත් වෙච්ච ජාතිය.. අපි බලමු නේ මචං.. අරගලයට ජය වේවා
අනිවාර්යයෙන්ම 😍
හරිම ලස්සන වැඩ සටහනක් මල්ලි යන්න ඔබේ ගමන කවදාවත් වරදින්නේ නැ ඒ වගේම මගේ ආශිවාද හැමදාම ඔයාට ලැබෙනවා මල්ලි පරිස්සමින් ඔබටත් ඔබගේ පවුලේ සියලුම දේනාට තිස්තුන් කොටියක් දේවියන් රැක දේවා කියා මුලු හදවතින්ම පුර්ථනා කරනවා මල්ලි
හදවතින්ම ස්තුතියි 😍
බොහොම හොඳ වැඩසටහනක් සහෝදරයා ඔයා ක් ඉදිරිපත් කිරීම බොහොම හොඳයි video quality එකත් බොහොම හොඳයි ඉදිරියටම යන්න ජය වේවා
හදවතින්ම ස්තුතියි 😍
මල්ලි ඔයා හොද වෙඩ සටහනක් ඉදිරි පත් කලාට ගොඩාක් ස්තුතිය පුද කරනවා ...මෙවන් වෙඩ සටහනක් ඉදිරි යට කරගෙන යන්න ඉදිරිපත් කිරිම ඉතා විසිස්ටය් ..👍👍👍👍🙏🙏🙏🙏🙏ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💛
සුපිරියට වැඩ සටහන කරනවා හරිම පැහැදිලියි..ලංකාවට ඇවිල්ල මේ වගේ බිස්නස් එකක් කරන්න හිතාගෙන හිටියේ..ජය වේව
ස්තුතියි ...ජයමවේවා.....✌️👌👍
අපේ රටවටේටම මුහුද ඒත් කරවල එන්නෙ පිටරටින්. ඉරාන්, ඩුබයි, තායිලන්තය,
මාරම දුකයි අපේ රටගැන.
ඒකනේන්නම්.....🤔
Me channel eka karana widiha patta bro congratulation
ස්තුතියි 😍
වැදගත්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏❤🇶🇦
ස්තුතියි 😍
අයියා ඔයගේ වීඩියෝ සුපිරි. පුලුවන් නම් පොල් රා පොල් පැනි නිස්පාදන කරන ආකරය මලක් පදම් කරගන්න විදිය වීඩියෝ එකක් කරන්න 👍❤️🔥👌
ඉදිරියේදී ට්‍රයි එකක් දෙමු......😍
කොහොමද අයියේ .වෙනදා වගෙම අදත් සුපිරි ❤️❤️
ස්තුතියි හදවතින්ම 💖
නොදන්න කරවල කොච්චක් තියෙයි නේ............patta 👍👍
තව වර්ග ගොඩක් තියෙනවා.....😍
ඔයාට කරවල ගැන හොඳ දැනීමක් තියෙනවා ජයවේවා ඔහොම යං
ස්තුතියි 😍
Wish I am there I like dried fish. By the way subscribed to your channel and watching from San Diego, California., USA. Wish they could export dried fish from your country to USA.
see this video and call them.....( TP numbers - Description )
ua-cam.com/video/-rexLIrg2cA/v-deo.htmlsi=6jVMeAgZffJNi1BW
රට වටේම මුහුද .මිනිස්සුන්ට රස්සාවල් නැ.හාල්මැස්සන් ගේ ඉදන් පිට රටින් ගේනවා . පාලකයන් ට ජයවේවා .අපි තව තවත් පක්ෂ දේසපාලන කරමු.උන්ට කොමිස් උපයා දෙමු. දෙදහස් පන්සියයක උරුමය ගැන කියමු.😭😭😭😭
ඔව්....ඔයාගේ කතාව හරියටම හරි.......ස්තුතියි 😍💛🔥
අපේ පැත්තෙ කරවල වල ගනන් හැටියට ඔහෙ කරවල ගනන් ෆට්ට ලාභයි අයියෙ
ඔව් ....ලාබයි . ....😍
SUPER Video malli..Idiriyedi Pitakotuwe Parippu, Fruits, Polthel, wage whole sales video penwanna.......Pitakotuwe oyage karawala video eka hodai..Pitakotuwe idanma thawa godak videos karanna.........Maradane Spare parts...........
මම කරන්නේ ධීවර කර්මාන්තය සහ ඒ හා බැදුන කර්මාන්ත ,රැකියා,ආහාර,උපකරණ,පුද්ගලයන් වැනි දේවල් .....මගේ චැනල් එකේ පරමාර්ථය ධීවර කර්මාන්තයේ අහුමුලු සොයා යෑමයි......
හදවතින්ම ස්තුතියි 😇😍🙏
Kohomada mila ganan
Kohomada mila ganan
මේ වීඩියෝව බලන්න
ua-cam.com/video/-rexLIrg2cA/v-deo.html
Great job dear.. Interesting more..
thank you 😍
එළ මචන් රෑට බලන්නම් දැන් පන්සල් යන්න හදන්නෙ බං ජයවේවා
ස්තුතියි 😍
Good video thanks sulochana ekka video ekak karanna superb ela kiri
thanks 😍
Tks.v.m. for showing. Is that in Negombo,pls.?
yes in negombo
direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
වටිනවා බ්‍රෝ, ජය වේවා
ස්තුතියි 🤩
මේ වීඩියෝ එක හරිම වැදගත් උනා අපිට.🙋🙏👍
ස්තුතියි 😍
Kohedha Mey pola thiyenney?
මීගමුවේ
location direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
Ayye mama Dhewala mata oyage wa contact karaganna puluwanda
@@chamindafrenando2656 0750975491
නියමය් අය්යේ වීඩියෝ එක එල...ඔයා වීඩියෝ කරන cam එක මොකක්ද අය්යේ?
ඔය වීඩියෝව කලේ phone එකෙන්.....VIVO Y20 😍
@@wishwatiyubaya එහෙමද නියමය්..කොලිටි. 💪
@@sinharajarainforestsrilank2211 ස්තුතියි 😍
මේ තාක් හිටි ධීවර ඇමතිලා රට වටේ අපිට විශාල මුහුදක් ඇති බව දන්නෙ නැති තොත්ත බබ්බු..දැන් ඉතින් කරවල බලල කෑව කියල හිතාගන්නව.
ධීවර කර්මාන්තය ගැන දන්න ධීවර පවුලක කෙනෙක්වනෙ ඇමති කරන්න ඕනා.....රැල්ලවත් පාගලා නැති අය ඇමතිකම් කරනකොට කරමාන්තය ගැන කියලා වැඩක් නෑ ඉතින්......😲🤔🤣
මචං UA-cam Ads play කරලා support එකක් දුන්නා💰 මං ලංකාවට අපු දවසක meet වෙන්න එන්නම් Negombo වලට. ජයවෙවා..!
හදවතින්ම ස්තුතියි 😍
මේක මීගමුවේ සති පොල අපි සැමදාම යන්නේ මෙතනට
ස්තුතියි 😍
මඩු කරවල තමා මන් ආසම...😋
සුපිරි නේද ......😍
Baththalangunduwe video ekakuth oni aiye 😍
මේ ප්‍රශ්න නිසා යන්න බැරිඋනා.....ඉදිරියේදී යන්න ඕනා....😍
අද බැලුවෙ විඩ්යො එක..❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අපි ඉන්න දිහාවට සිග්නල් අඩුයි එ නිසා ඩව්න්ලොඩ් කරලා බලන්නෙ එකයි සමහර ව්ඩියො බලන්න පරක්කු...ඔයා හොදට Volgs කරනවා අය්යෙ...ඉදිරියටත් හොද. දෙවල් කරන්න....
අනිවාර්යයෙන්ම 👍
Thank you...👍💪
Welcome 💖
Fish Market ඒකටත් යමු.....
මම ඒවට ගියා.....ඒවයේ වීඩියෝ කලා....
ua-cam.com/video/cMA1q0zoJuw/v-deo.html
ua-cam.com/video/T70hzs8Bqs0/v-deo.html
ua-cam.com/video/98qba8ikuNc/v-deo.html
ua-cam.com/video/WHyCsrXVdVw/v-deo.html
ua-cam.com/video/WHyCsrXVdVw/v-deo.html
ua-cam.com/video/t8hRlcAzJ7E/v-deo.html
ua-cam.com/video/PQxwVhaHMKo/v-deo.html
තව තියෙනවා....ඒවත් බලන්න
@@wishwatiyubaya ඔක්කොම බලල තියෙන්නෙ අයියේ... 😃
කොහේද මේක තියෙන්නෙ
direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
මීගමුවේ
Hama Kenekma ayeth Gotata chande deepalla mewage aduwata karawala Kallak kanna onenam please
හරියටම හරි.....😎
Kohomede minissu jiwath wenne??!!?😳😳😳😳😳
හැස්සුපිදෙනවා........🤔
Api karola gannema othanin aiyo ata athite sitama
ආ....එහෙමද.....මරුනේ 😍
Kenda kiyana .maluwa gena vidio ekak karannako.kenda maluwa dekala ne .
කෙන්දා කියන්නේ කෙලවල්ලාට එහෙමත් නැතිනම් tuna මාලුන්ට....
ඒමාලු ගැන මම වීඩියෝ තුන හතරක්ම කරලා තියෙන්වා...මේ තියෙන්නේ එක වීඩියෝවක් .....බලන්න👇
ua-cam.com/video/0dWhcigflsk/v-deo.html
Thank you
රට වටේම මුහුද. ඒත් පිටරටින් ගෙන්නනව. කාලකන්නි දේශපාලුවෝ.
අපේ රටේ ආර්තීක ප්‍රතිපත්ති මුලුමනින්ම වෙනස් වෙන්න ඕනා.....😍
ලැජ්ජායි
Tanks malli
welcome 😍
ජයවේවා මල්ලි ස්තුතියි
ස්තුතියි 😍
API toga milata gannawa kiyala eyalata kalin kiyanna onada
ඔව්....කිව්වොත් වඩාත් හොදයි
Bokka orawo maalu hama pitin uyanawadha hama ainkarala uyanawada. ......?
හම පිටින් උයන්න ....😍
supiri ජය වෙවා
ස්තුතියි 😍
කොහෙද me ලිපිනය කොහෙද මල්ලි oyatha budu සරණයි
මීගමුවේ
location direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
කරවල නමි වාලච්චේන & කින්නියා 🙂
ස්තුතියි 😍
මීගමුව කාමච්චෝඩේ පොල
ඔව්.....මීගමුවේ 💛
කොහොමද .yavanna .පොලට .para.කියන්න
direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
Thanks sir Very Good News.Thanks Silva Corea Ambassy Roma Italy
you are welcome ......😍
තොග.මිලද
තොග මිල......ගන්නා ප්‍රමාණය අනුව තව ටිකක් අඩු වෙනවා.....😍
අයියෙ tik tok කරන්න තව සෙට් එක හදාගන්න පුලුවන්
ස්තුතියි 😍
kamachode koheda thiyenne?
මීගමුවේ
location direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
ලංකාවේ ..😂😂😂
Negombo wala.
Negombo police station eka lagamai
කොහෙද මේ
මීගමුවේ
direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
ස්තුතී❤️
😍
Please share the location with google map
location is in the video description .....💛
Koheda kiyanna toga denne nadda
සමාවෙන්න 🙏
මීගමුවේ
location direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
Bohama ස්තුතිවන්ත වනවා .👍👍
ස්තුතියි 😍
කීලං ගහනව කියන්නේ මොකක්ද?
කීලං ගහනවා කියන්නේ මාලුවට ලුණ අල්ලන්න මාලුවගෙ ඇගේ මස පිහියෙන් ඉරි ගහනවා කියන එකයි......මාලු තීරු වලටත් කීලං කියලා කියනවා
ජය වේවා මචං
ස්තුතියි 😍
කාමච්චෝඩේ තියෙන්නේ කොහෙද?
මීගමුවේ
Lankawe koheda may. Australia wata ewanta puluwanda
මීගමුවේ .......අහලා කියන්නම් 👍
මේ නොම්බරයට කෝල් එකක් දෙන්න
0770528717 jayashantha
ඔක්කොම පිටරටින් 😭😭😭😭😭😭 නිවට ජාතියක් වේලා ඉන්නේ
A-Z අපි ඔක්කොම වෙනස් වෙන්න ඕනා.....හිතන තරම් ලේසී නෑ....😍
@@wishwatiyubaya අපි අර්ථාපල් අල හදන්නේ ගලවන කලේට මුන් පිටරට අල ලංකාවට ගේන්නනවා හැබයි රටේ ගොවිසංවිදාන , ධිවර සංවිධාන තියේනවා මොකේක් හරි දේශපාලන පක්ෂ යකින් බුරන්න කිවම විතරයි බුරන්නේ දේශපලකය එලවන්න කලින් ඔය සංවිධාන කරයො එලවන්න ඔන
@@amaleranka1744 හරියටම හරි....😍
රට වටේට මුහුද තියෙනවා කරවල රටින් ගෙනාවා කොහොමද ඉතිං රටක් දියුණු වෙන්නේ 😢😢
අනිවාර්යයෙන්ම හිතන්න යමක්
Rupiyala dollar ekata sapekshwa pawawenna hariya eke vipakya thamai janthawata vidinna une.
ඔව් නේද 🤔
උම්බලකඩ නම් ගෙදර හදන එක තමා හොද. මම නම් ගෙදරමයි හදන්න්ව්ව්
ඔව්.....ඒක තමයි හොඳම....👍
රට වටේම මුහුද...මාලු ඔක්කොම පිටරටින්...ලැජ්ජ වෙන්න ඕන...රටක් විදිහට...පාලකයන්ට තාම කඩේ යන උන්ටයි,,,උන්ට පිරිත් නූල් බදින උන්ටයි රෙදි ගලවලා ගහන්න ඕන....
රටක් විදියට අප හිතන පතන විදියේ සිට A-Z වෙනස් වෙන්න ඕනෑ ...😍
One aye kiyanne Oita wada aduwata thiyannawa Kalpiti dupath karawala hodama ewa
ස්තුතියි 👍
Number ekak denn puluwand
@@wishwatiyubaya thanks macchan mata godak bossiness karanne puluwan una oya nisa good jops oyata digatama meka karanne puluwan wanna one 😍😍😍
කල්පිටි පැත්තෙ එන්න හිතන් ඉන්නේ මම .......
@@wishwatiyubaya eka hodayi aiye aiya ennakota coll ekak danne
අන්තිම මිල රු.1000.00 යි. රු.1000.00 සිට ඉහලට තමයි මිල යන්නෙ. තෙල් ආවාම වත් අපට ලාබෙට මාළු කරවල දෙන්න.
අනිවාර්යයෙන්ම 😍
ලින්නො ලොකු සාලයො නැද්ද ගනන් කෝමද
වීඩියෝවේ තියෙනවා.....ලින්නො 1300/= ....සාලයා 1100/=
great, 👌👌❤❤
thanks 😍
පෝය දවසෙම දානකන් බලන් හිටියෙ . ❤ අල්ලන එකක් දැන්මනම් සුපිරි .❤
ස්තුතියි 😍
මෙහෙම ගියොත් දෙසිය විසිපහ.වෙලලා.කන්ඩවෙන්නෙ.මල්ලී.නුබටජයවෙවා👍
ස්තුතියි 😍
මුහුදු කුකුලා හරිම රස වර්ගයක්.
මුහුදු කුකුළා , පොතුබරි, කියලත් කියනවා....හරිම රසයි කුකුල් මස වගෙ....
ඔය පොළ මීගමුවෙද තියෙන්නෙ මචං? කෝහෝමද යන්නෙ?
මීගමුවේ
direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
ලංකාවේ ..parayanta ..හැමදේම ..පිටරටවලින් ..ගෙන්වාගෙන ..වැඩි..මිලට අහිංසක ජනතාවට ..විකුණන්නෙ ..රට..wateema..maha..මුහුද..නමුත් ..අඩුමිලකට ..කරවල ..කෑල්ලක් ..kanna.නැහැ ..අරගලයට ජයවේවා ..පාලකයන් ..පලවා ..harimu
කතාව ඇත්ත 👍
වගකීම කාගෙද? මේ පර ආණ්ඩුවෙ... කන්න නැතත් ඉන්න රටක් නේද ඉල්ලුවේ. 😁 අරගලයට ජය වේවා!!!
Toga Ganna puluvanda agaharuwada hawasa awoth
පුලුවන්.......වැඩි පිරිසක් එන්නේ බදාදාට සහ ඉරිදාට
හාල් මැස්සෝ vikinimata atha thoga oni nam dennam
koheda me palatha
හලාවත පාර වයික්කාල 😍
Oya mara vidiyata mahansi venne vidio karanna.♥️🌼
ඔව් .. සෑහෙන මහන්සියක් වෙන්න ඕනා..... සතුටින් කරන්නේ.....මහන්සියක් දැනෙන්නේ නෑ....😍
KARAWALA KALLAK kana kaman banak ahana gaman inne. maru aa,
කරවල කකා බන අහනවාද.....ආ එහෙනම් ඔයා යතාර්ථය තේරුම් අරන් ඉන්නෙ.....සුපිරි....😍
අංගුලු / අගුලුවෝ කියන්නේ එකම මාළුවද 🤔
ඔව් නේද .....👍
Niyamai bro
ස්තුතියි 😍
Niyamai
ස්තුතියි 😍
ඔන්න දැනුයි බං බලන්නෙ 😊
ස්තුතියි 😍
කරවල පොල කීයටද පටන් ගන්නේ , ඉවර වෙන්නේ
පාන්දරින්ම පටන් ගන්නවා......බදාදා ඉරිදා.....දවසම තියෙනවා
Bankshall street eke oita wada labai
😛😛😛😛😛😛😛😛😛😛😛
ඔව්....කොලබ තමා කරවල හබ් එක ....පිටරටින් එන ඒවත් ලංකාවේ නිශ්පාදනය කරන ඒවත් වැඩිමනක්ම එකතු වෙන තැන.....කොලඹ ලාබයි....තොග ගන්නවානම්.....😍
Anta කොහෙද
anta .........කෝ...........🤔
nice to see u machan,doing good.keep it up...manju
thanks 😍
අයියගේ ගම කොහෙද
මීගමුවේ
Super video bro.🤗😋😋😋😋
thanks 😍
ආයුබෝවන්. සහෝදරයා.
ආයුබොහෝවන් 😍
රට වටේ මුහුද... නමුත් මීට වඩා මුහුදක් නැති නේපාල් වල මාළු.. කරවල ලංකාවට වඩා ලාබයි
කියලා වැඩක් නෑ.....නේද 😲🤔😥
මම කල්පනා කරේ මාලුන්ට කෑම දාලා ඇති කරලා විකුණන්න උනානම් කුකුල් මස් වගේ.කොහොම ගනන් කියයිද .?කට්ටා තමා රසම.
ස්තුතියි 😍
*යකෝ කරවලත් ඩුබායි වලින්.අඬපියවිි 😭😭😭*
අපේ රටේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්නම ඕනා.....😍
ඇයි පාකිස්තානය/ ඉන්දියාව /මාලදිවයින තායිලන්තයේ ඒ සේරම රටවල ඒවා ගේනවා.
niyamai aa
ස්තුතියි 😍
කවද්ද පොල තියෙන්නෙ අයියේ
බදාදටයි .....ඉරිදාටයි 😍
දවල් 12.00 කලින් එන්න ඕන
කාමච්චෝඩේ කොහේ ද නගරය
At NEGOMBO
මීගමුවේ.
ඔය කිට්ටුව තමයි "රැල්ල වෙරළට ආදරෙයි."ටෙලි නාට්‍ය රූගත කරන්නේ.
මීගමුව
location direction
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
Me market eka koheda ? Where is this market ?
මීගමුවේ තියෙන්නේ
සියලුම විස්තර description එකේ තියෙනවා 👍
මෙන්න location එක
Dry Fish Fair Kamachchode
maps.app.goo.gl/T22MG5LrSHexMg9r7
What area is this
Negombo