Dry Fish Vlogs in Negombo ,Sri lanka 😱🔥මීගමුවේ බෝට්ටු කරවල , තොග සහා සිල්ලරට 😱✅

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 71

  • @samanlalani1766
    @samanlalani1766 6 місяців тому +5

    කොල්ලා ගෙ marketing මරු

    • @negombo1
      @negombo1  6 місяців тому +1

      අන්න ඒකයි වැදගත්.දක්ශයො ඉන්නවා වැඩක් ගන්නෙ නෑ..

  • @gaminiabeykoon226
    @gaminiabeykoon226 2 місяці тому

    Niyamai ජයවේවා

  • @stevenkatona2773
    @stevenkatona2773 4 місяці тому

    Thanks this is beautiful I just love it ❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 6 місяців тому

    ❤❤❤❤ niyamaiiii..

  • @moireshfernando4938
    @moireshfernando4938 6 місяців тому +6

    දවස් හතළිහක් තිබ්බොත් බොරු.. සාමාන්‍යයෙන් ට්‍රිප් බෝට්ටුවල කරවල වේලන්නේ එක දවසයි.. මොකද මුහුදේ පට්ට අව්ව... ගහක් කොලක් වත් නැති නිසා.. ඉක්මනට වේලෙනවා... දවස් 40ක් කරවල තියා ගත්තොත් කන්න බෑ. අඟුරු වෙනවා... මෙය දැම්මේ ජනතාව දැනුවත් කිරීම සඳහා

  • @deepadissanayake44
    @deepadissanayake44 6 місяців тому +2

    Negombo කොහෙද ?

  • @Jani-992
    @Jani-992 7 місяців тому +3

    Supiri

  • @MohamedifanSaleemahamed
    @MohamedifanSaleemahamed 6 місяців тому

    Supiri ❤

  • @MrDumi1
    @MrDumi1 6 місяців тому +1

    Jaya wewa bro. Godak diunu wewa

  • @Chefcutr
    @Chefcutr 6 місяців тому +2

    ❤❤❤❤❤

  • @gaminiabeykoon226
    @gaminiabeykoon226 2 місяці тому

    ඇත්ත කියනවා

  • @Chefcutr
    @Chefcutr 6 місяців тому +2

    ❤❤❤❤

  • @psk8526
    @psk8526 9 днів тому

    ඇඩ්රස් එක දාන්ඩ පුළුවන්ද

  • @deepadissanayake44
    @deepadissanayake44 6 місяців тому

    වටිනා video එකක් . අපිත් එන්නම් .

  • @inokathushari941
    @inokathushari941 6 місяців тому

    Italy walata genna ganna vidiyak nadda

  • @radharasangani7816
    @radharasangani7816 6 місяців тому +3

    👍👍👍👍👍👍

  • @seetha1009
    @seetha1009 6 місяців тому +1

    👍👍👍☝️😂😂😂😂

  • @sheriffdeen175
    @sheriffdeen175 6 місяців тому +1

    Diunu wewa jayaewa

    • @negombo1
      @negombo1  6 місяців тому +1

      ❤️😍

  • @s.aperera2558
    @s.aperera2558 6 місяців тому +10

    මම නම් අහලා තියෙන්නේ මැස්සෝ වහන්නේ නැත්තේ බෙහේත් ගහලා වියලපු කරවල වල කියලා.

  • @අහින්සා
    @අහින්සා Місяць тому

    තොග මිල කීයද

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie 7 місяців тому +2

    👍🔪🔥

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 6 місяців тому +4

    Hi ,මොබයිල් නම්බරය එවන්න ,කොල්කරලා යන්න සහො ❤

  • @Kelum1980
    @Kelum1980 6 місяців тому +3

    දවස් 40 ක් බෝට්ටුවේ වේලනවා කියන්නෙ ට්‍රෝලර් එකේ වේලන කරවලනේ, මහ මුහුදේ කරවල වේලපල්ලකෝ ඔක්කොම පැත්තක දාලා. ට්‍රෝලර් එකේ මීගමු වැල්ලේ කරෝල වේලන ගෑණු අය කීප දෙනෙකුත් අරගෙන යනවා ඇති නේ අය්යා...
    ලුනු අඩුකම එක්ක කොලෙස්ටරෝල් එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද කියලා ඔය මුහුදු සුකන්න ගෙන් පොඩ්ඩක් අහලා කියපන්...
    මු කියන විදිහට මෙහෙම බෝට්ටුවේ වේලනවා කියන්නෙ මුහුදු යන්නෙ නැති පරණ බෝට්ටු තියෙනවනෙ බීච් එක අයිනේ ගොඩ ගහලා, ඒවයේ උඩ දාලා වෙළන නිසා වෙන්න ඕනෙ මේවා බෝට්ටු කරවල කියලා කියන්නෙ...

  • @parimalarparimalar3497
    @parimalarparimalar3497 6 місяців тому +2

    Supiri online thiyanawatha malliyo

  • @pusphakanthi2661
    @pusphakanthi2661 5 місяців тому

    Jesupihitay oyalage sewaya sarthaka lesa itu wewa pahadili krima godak hodayi isthuthi 😮

  • @somaarachige788
    @somaarachige788 6 місяців тому +1

    මගෙ ගෙදර තියෙනවා කෙන්දො කරවල හරිම රසයි තෙල් දාල හැදවෙ

  • @networkingdora3562
    @networkingdora3562 6 місяців тому +1

    Ganan wadi....

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 6 місяців тому

    ඛුදූසරනයි

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 6 місяців тому +1

    දින හතලිහක් වෙලන්නෙනෑ බොරු කියන්න එපා කෙන්දො කෑලි ගන්නේ රට අරින කෙන්දන්
    ගෙන් කැපෙන කෑලි

  • @asithaasitha2533
    @asithaasitha2533 6 місяців тому +2

    මේකා තනිකරම බොරු කියන්නෙ අනික මුගෙ කරවල මිල වැඩි

  • @sajithsaparamadu
    @sajithsaparamadu 6 місяців тому +5

    මේක පට්ට බොරු .....අහින්සක මිනිස්සුන් රවට්ටනව .....

  • @mnkcalipsomusic4309
    @mnkcalipsomusic4309 Місяць тому +1

    ඔය වැඩි හරියක් ගොඩ වෙලන කරවල

  • @wolfyperera8935
    @wolfyperera8935 6 місяців тому +2

    කරවල රත්තරං 😂

    • @negombo1
      @negombo1  6 місяців тому

      මේ දවස් වල මාලු ගනන් .ඒ කනිසයි මහෙම

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 6 місяців тому +1

    Mila wediyi

  • @dilshanwithanachchi2109
    @dilshanwithanachchi2109 6 місяців тому

    බිස්නස් බිස්නස්. හි හී හී. ඊලග වතාවේ හොයල බලලා අහගෙන හරියටම කරන්න.

  • @sumudusampath7183
    @sumudusampath7183 6 місяців тому +2

    කො සලිල

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 6 місяців тому

    Katta.mila.den.paum.ganan.ne. 3:09

  • @asokankanapathippillai4651
    @asokankanapathippillai4651 6 місяців тому

    Hi brother Dilaka how ru you ar job vergood i am Asokan germaniy see u leider

  • @kasunfernando2418
    @kasunfernando2418 6 місяців тому +1

    Sri lanka katta karawala naha poddak thama thiyenne

  • @KanthiRathnayaka-vn4ye
    @KanthiRathnayaka-vn4ye 5 місяців тому

    අවංක බ්ස්නස් එකක්😊

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 5 місяців тому

    Katta k I kurunegala 1600

  • @M.Nonis1990
    @M.Nonis1990 6 місяців тому +3

    බොරු ගහන්න එපා

  • @madurachandrasiri263
    @madurachandrasiri263 6 місяців тому

    මු ගාහන බයිලා ඒ කරවල කන්න වෙන්නෙ කෝටිපතියන්ට

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 5 місяців тому

    Fatta ganang

  • @M.Nonis1990
    @M.Nonis1990 6 місяців тому +1

    ලංකා කට්ට කියලා ඕමාන් විකුනනවා 😂😂😂😂

  • @neverseen1649
    @neverseen1649 6 місяців тому

    කට්ටා කරවල හදන්නෙ මොන මාලුන්ගෙන්ද

    • @negombo1
      @negombo1  6 місяців тому

      කට්ටාවගෙන්

  • @erandimadusha5462
    @erandimadusha5462 6 місяців тому +1

    To.oya.monada.kyanna.boru.yako.tena.40.valala.kyala.to.oka.keyapeya.maiyaggana.vadthata.

  • @inokathushari941
    @inokathushari941 6 місяців тому

    Puluwannam kiyannako genna ganna number ekak danna

    • @negombo1
      @negombo1  6 місяців тому

      0785580044 whatsapp

  • @kalanapathum9898
    @kalanapathum9898 6 місяців тому +1

    Godak boru kiyanne

  • @nilanthakumara565
    @nilanthakumara565 Місяць тому

    පටිිට ගනං

  • @LasanthaJayasinghe-i9z
    @LasanthaJayasinghe-i9z 6 місяців тому +1

    Mu kiyana boru

  • @NoyelDhabarera-jm3zf
    @NoyelDhabarera-jm3zf 6 місяців тому +1

    Mu. Tanikara. Kiyanne. Boru

    • @negombo1
      @negombo1  6 місяців тому

      මොකක්ද බොරුව

  • @johannaandjoshua2416
    @johannaandjoshua2416 6 місяців тому

    80% බොරු කියන්නෙ.

  • @SandaruwanJapan
    @SandaruwanJapan 6 місяців тому +1

    Phone number ake Danna 😅

  • @AsdfghEyuu-hp5xs
    @AsdfghEyuu-hp5xs 6 місяців тому

    Phone number eka denda