සීනි වලින් රසට මෙලෙකට වැලිතලප හදමු|sri lankan walithalapa|💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @sudarshanipriyanka5949
    @sudarshanipriyanka5949 Місяць тому +3

    බය වෙන්නේ එපා හිමීට හදන්න කිව්වම ඇත්තටම බය නැතුව කෑම හදන ගන්න පුළුවන්❤

  • @gayanikarannagoda7344
    @gayanikarannagoda7344 2 роки тому +111

    තනියම කෑමක් හදන්න හිතේ තියෙන බය නැති කරනවා ඔයා හරිම ලස්සනට "බය වෙන්න එපා පදම වරදින්නේ නෑ" ලස්සනයි ඒ වචන ටික

    • @sithaginimnaya
      @sithaginimnaya Рік тому +2

      ඇත්තෙන්ම .....

    • @dinithialoka1920
      @dinithialoka1920 10 місяців тому

      😊😊😊😊😊❤❤❤❤

    • @dinithialoka1920
      @dinithialoka1920 10 місяців тому

      😊😊😊😊😊❤❤❤❤

    • @KaveeshaDevmina
      @KaveeshaDevmina 9 місяців тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @shyanimamadhurangi531
      @shyanimamadhurangi531 3 місяці тому

      😂❤❤

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka6908 Рік тому +258

    Nendammai husbanui කොර වෙලා යන්න දුන්න වැලිතලප හදල.. හිතන් හිටියෙ මට මුකුත් බෑ කියල.. අම්මෝ ඔයාට පිං සුදූ.❤️❤️❤️❤️❤️

  • @thamalirajapaksha5947
    @thamalirajapaksha5947 3 роки тому +16

    මම ගොඩක් recipes දැනගත්තේ අක්කිගේ videos බලලා. ඇත්තටම ගොඩක් හොදයි.... ඉක්මනටම අපිටත් ඒ දේවල් දැනගන්න පුලුවන්.. මම ගොඩක් දේවල් හැදුවා ඔක්කොම හොදට ආවා. Tnq අක්කි... ඉස්සරහටත් තවත් හොද video upload කරන්න ❤️

  • @avishkamadushani5755
    @avishkamadushani5755 Рік тому +5

    මමත් අද හැදුවා තාත්තා කොර 🤣🤣 හරි සතුටුයි.😍 ගොඩක් ස්තුතියි ඔයාට

  • @punyasirisilva1503
    @punyasirisilva1503 Рік тому +17

    ඔයා හරි අගේට පැහැදිලිව කියලා දෙනවා හරිම අාසයි අහන්න හදන විදිය කියලා දුන්නට ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි

  • @warunilasanthika522
    @warunilasanthika522 Рік тому +6

    ගොඩාක් ස්තුති අක්කෙ,මම තනියම පලවෙනි පාරට හැදුවේ.රසටම තිබුනා.❤

  • @chandaniswarnamali9796
    @chandaniswarnamali9796 3 місяці тому +1

    අනේ ඒ කියලා දෙන විදිහට හදන්න ආස හිතෙනවා .....🩷 ගොඩක් ස්තූතියි ......! ඔයාට

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 Рік тому +2

    මං මේක අද හැදුවා .හරිම රසට තිබුනා .ඔයාට ගොඩක් ස්තුති

  • @MadhushaniJayasooriya
    @MadhushaniJayasooriya Місяць тому +3

    මමත් කෑමක් හදන්න ගත්තොත් මෙයාගේ වීඩීයෝ බලලා විතරයි මම හදන්නේ

  • @inokaprasanthi2068
    @inokaprasanthi2068 Рік тому +4

    වැල් වටාරම් නැ හරිම පැහැදිලිව කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තුතිය

  • @mayurimayuri9278
    @mayurimayuri9278 Рік тому +4

    ගොඩාක් ස්තූතියි අක්කා මං හැදුවා ගොඩාක් රසට තිබුනා ගෙදර අයත් ගොඩාක් ආසාවෙන් කෑවා 😍😍😍😍😍

  • @dilshanchathuranga9365
    @dilshanchathuranga9365 2 місяці тому +1

    නියමයි මන් හැදුවා ඒ විදියටම ආවා..ඔයාගෙ දෑත් දෙකට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ..කිචන් නම් MR කිචන්❤❤

  • @nimeshalakshani1515
    @nimeshalakshani1515 2 роки тому +3

    අපි පලවෙනි පාරට හැදුවේ
    .ලේසීයෙන් හදාගත්තා..ඇත්තටම ගොඩක් රසයි😋😋😋Thank You

  • @dilshanikaushalya8811
    @dilshanikaushalya8811 3 роки тому +3

    හැමදාම බලනවා ගොඩක් ඒව හදලත් බැලුව ඇත්තටම හරියටම එනවා අක්කේ.

  • @ldtisanka1668
    @ldtisanka1668 9 місяців тому +3

    ඔයාගේ අලුවා හදන වීඩියෝ එක බලල මම පලමු වතාවට අලුවා හැදුවා. එකෙන්ම හරි ගියා. අලුවා හදල විකුණන්නත් දානවා.වැලිතලපත් හදන්න හිතුන නිසා වීඩියෝ එක බැලුවෙ. ඔයාගේ වීඩියෝව බලන්න කලින් වැලිතලප හැදුවට හරි ගියේ නෑ. දැන්නම් මට වැරදිච්ච තැන් නිවැරදි කරගෙන නියමෙටම හදන්න පුළුවන් වෙයි.
    බොහොම ස්තුතියි 👍👍👍

  • @sudarshanipriyanka5949
    @sudarshanipriyanka5949 10 днів тому

    අද දෙවෙනි වතාවටත් හැදුවා මගෙ අම්මා බලන්න යන්න හරියටම හරි දෝණී

  • @dulakshisulakna3362
    @dulakshisulakna3362 3 роки тому +16

    අපි අද හැදුවා නියමෙට ආවා shook ♥️♥️

  • @TherouteofthelifeSara
    @TherouteofthelifeSara 3 роки тому +20

    මමත් හැදුවා.. පළවෙනි පාරට හැදුවේ මේ විදිහ බලාගෙන.. බොහොම ස්තූතියි 😊😊😊

    • @SamanKumara-nk7tn
      @SamanKumara-nk7tn 10 місяців тому

      😮

    • @geniuskidstharu
      @geniuskidstharu 9 місяців тому

      මේ කියපු විදියට වැලිතලප හැදුවා. හැබැයි එකතු කරගන්න බැරි වුණා. ඇයි එහෙම වෙන්නේ? කෑලි වලට කපාගන්න බැරි වුණා.

  • @SamanKumara-uj4wu
    @SamanKumara-uj4wu 3 роки тому +1

    මම වැලිතලප හැදුවා.
    හොදට තිබුනා.
    හරිම රසයි.
    මම ශ්‍යාමා.

  • @vipulajayasinghe5291
    @vipulajayasinghe5291 3 роки тому +16

    මමත් දැන් හැදුවා.... හොඳටම ආවා... Thank you....🌹🌹🌹

  • @perera9535
    @perera9535 Місяць тому +1

    Ape අම්මා chanel eka වටේම යනවා දෙයක් පැහැදිලි කරන්න .....ඔයා හොඳින් පැහැදිලි කරනවා ....👍budu.සරණයි ....

  • @SisiraSadaruwan
    @SisiraSadaruwan 6 місяців тому +1

    Mamath haduwa akke.harima rasai.thank you oyata.paya1.30 wage haduwa❤❤❤❤❤❤

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +14

    බලන්
    ඉන්න වෙලාවට ලේසි කියලා හිතෙනවා . ඔය ක්‍රමයට හදලා බලන්න ඕනෑ. කියලා දෙන ඔයාට ගොඩක්ම ස්තුතියි . බුදු සරනයි .

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 2 місяці тому

    ඔයාගෙ වැලිතලප හදන ක්‍රමය බලා ගත්තා ඔයාට ස්තුතියි.

  • @nadeeenadeeka8210
    @nadeeenadeeka8210 Рік тому

    ගොඩක් ස්තූතියි අක්කා .මම කෑම හදන්න දන්නේම .නෑ.එත් ඔයා නිසා .මම දැන් ඔයාකියලදෙන ඔනී කෑමක් හදන්න ද්න්නවා .වරඩදින් නැතිව හදන්න ඔයා කියලා දෙන්නවා.thank.thanks akkiyooo

  • @gayannalaka6104
    @gayannalaka6104 3 роки тому +1

    වෙන you tube chanel වලට වඩා හොදට පැහැදිලිව කියලා දෙනවා. Thank you.

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 роки тому +24

    ඔයා මොන විඩියෝ දෙම්මත් මන් බලනවා ස්තුතියි 👌👌👌

  • @nk3479
    @nk3479 3 роки тому +133

    ස්තුතියි නංගා ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා කාත් එක්කවත් තරඟ කරන්නේ නැතිව ඔබ යන ගමනට මම සුභ පතනවා

    • @h.t.nandasena8374
      @h.t.nandasena8374 3 роки тому

      l

    • @ghshansika7627
      @ghshansika7627 3 роки тому +1

      Oyage resapy mamat try karanawa.ettatama eka hariyatama hari.mama heta me welitalapa eka hadanawa.godaaak pin oyata.

    • @dhammiwan8297
      @dhammiwan8297 2 роки тому +1

      @@h.t.nandasena8374 3

    • @kumariperera163
      @kumariperera163 Рік тому

      ​@@h.t.nandasena8374 ❤q

  • @NadeeraSugandika
    @NadeeraSugandika 19 днів тому

    ඔයාගේ video හරිම පැහැදිලියි.❤😊

  • @niranjalakumari4860
    @niranjalakumari4860 3 роки тому +11

    මමත් හැදුවා හරිම රසයි ⁣❤️❤️❤️❤️❤️

  • @jayaminikonara9017
    @jayaminikonara9017 3 роки тому +2

    Mamath heduwa ane....... niyemetama awa. Harima rasai. Thankyou dear 😍😍😍😍

  • @ridmilakshala8943
    @ridmilakshala8943 8 місяців тому +1

    harima simple widihata kama hadana widiha kiyala denawa thank youu for everything mama kama godak hariyata hadana widiha igena gaththa❤❤❤❤

  • @Nimalnimal5571
    @Nimalnimal5571 3 роки тому +6

    ඔයාගෙ කෑම ගොඩක් රසයි මම ඔයාගෙ වීඩියෝ හැම දාම බලනව

  • @anuradhishaymalee7541
    @anuradhishaymalee7541 3 роки тому +6

    මිස් ගොඩාක් හොඳට හැදුවා .තෑන්ක්ස්..👍🤗

  • @chathurikasurangi4426
    @chathurikasurangi4426 8 місяців тому +3

    සුපිරියටම ආවා.මේ දැන් මම හැදුවා.

  • @shayamadilrukshi9502
    @shayamadilrukshi9502 11 місяців тому

    මාත් හැදුවා ඒ විදියටම. ආවා ගොඩක් ස්තුති. හරියට කියලා දුන්නට

  • @deepthij9068
    @deepthij9068 2 роки тому +6

    මම හැදුවා හරිම රසයි...බොහොම ස්තුතියි ❤

  • @oshikagunarathne1542
    @oshikagunarathne1542 3 роки тому +2

    Thank you so much.first time mama ada heduwa.photos danna vidihak nene.dekkanam oya happy wei.thatk you

  • @nilminiaberathna912
    @nilminiaberathna912 3 роки тому +4

    පැහැදිලිව කියා දුන්නා .....
    ගොඩක් ස්තුතියි ඔබ තුමියට ....

  • @winsandarandunu8401
    @winsandarandunu8401 3 роки тому

    Ape amma walithalapa expert ..namuth mn me vedeo eka balala danumak gaththa..🙏 🙏 🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 2 місяці тому

    Thank you dear.kade dry hal piti ,desiccated pol, mewagen thamayi mama try kare.hodata awa.❤🎉

  • @LittleFairies-lv4vm
    @LittleFairies-lv4vm 5 місяців тому

    කිලෝ එකකින් හදන විදිය කියලා දෙනවා නම් ගොඩාක් වටිනවා අක්කේ

  • @sudarshanipriyanka5949
    @sudarshanipriyanka5949 10 днів тому

    බය වෙන්නෙපා මං කැමතිම වචන ටික ස්තුතියි දෝණී

  • @chathuhettiarachchi7279
    @chathuhettiarachchi7279 2 місяці тому

    මාත් මේ විදිහට හදල බැලුව රසම රසයි..

  • @nisansalaprasadini1290
    @nisansalaprasadini1290 6 місяців тому

    Jiwitheta hadala tibunne welithalapa. Mata godak sathutui akke. Hariyatama awa oya kiyapu widiyatama. Thanks akke godak ❤❤❤

  • @dasunilakshika1223
    @dasunilakshika1223 2 роки тому +1

    Ane oya pahadiliwa hamadema hariyatama kiyala denawa.. sthuthi dr

  • @mahanayakanimmi8500
    @mahanayakanimmi8500 3 роки тому +6

    ඔය කියල දුන්න විදිහටම හැදුව.Thanks akke😍👍❤️

  • @SameeraRanganath-od9zi
    @SameeraRanganath-od9zi 8 місяців тому +1

    ගොඩක් ස්තුතියි අක්කෙ.මමත් හැදුව වැලිතලප,අලුව,කොකිස්,මුං කැවුම්.ඔයාට ගොඩක් පිං.❤❤❤

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 6 місяців тому

    මමත් හැදුවා නංගි
    නියමෙට ආවා
    ස්තුතියි ♥️♥️♥️♥️

  • @mis.darshi1236
    @mis.darshi1236 3 роки тому +2

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම ආසවෙන් බලනවා නන්ග් අදරෙය් පරිස්සමෙන් ඉන්න

  • @binadikonara3490
    @binadikonara3490 2 роки тому +6

    හැම කෑමක්ම ලෙසියෙන් හදන හැටි කියලා දෙනවා.

  • @jstrchannel1616
    @jstrchannel1616 2 роки тому +3

    ඔයාගෙන් තමයි මමත් ඉගෙනගත්තේ .බුදු සරණයි.

  • @shalikamaduwanthi814
    @shalikamaduwanthi814 Рік тому +1

    මාත් හැදුවා.හරියටම ආවා.ස්තූතියි ඔයාට.

  • @madumethu6343
    @madumethu6343 3 роки тому +1

    Thanx අක්කේ ... mama හිතුවේ walithalapa hadana eka ගොඩක් amariui කියලා . Oya කියලා dunna වීදිය nam ගොඩක් ලේසියි .. thanx .. budusaranai ඔයාට ..

    • @MRkitchenlk
      @MRkitchenlk  3 роки тому

      අනිවාර්යෙන්ම හදලා බලන්න

  • @nekshatishan-b5u
    @nekshatishan-b5u 8 місяців тому +1

    වෙනදා වගේ මේ පාරත් ඉතින් මම හදන්නෙ mr kitchen රස කැවිලි තමා🥰🥰 thank you anti oyata mata thama 18yi oyage kama monawath waradila na hadapuwa.

  • @malkisuranga6254
    @malkisuranga6254 Рік тому

    මමත් අද හැදුවා.. පැනි ටිකක් වැඩි උනා.. බුරැලයි.. ❤

  • @leelaabeyratne9294
    @leelaabeyratne9294 10 днів тому

    Very happy . You are talking very lovingly and sweetly.. and describes everything well. You are an ecouragement to the young ladies.Good luck Duwa.

  • @shamalisewwandi4758
    @shamalisewwandi4758 3 роки тому +3

    Thank you akke . Oyage recipe godak lesi . Godak watinawa . Good luck !!!

  • @lankasamarasinghe1258
    @lankasamarasinghe1258 3 роки тому +4

    මමත් හැදුවා...හරිම රසයි.....thank you ...,♥️♥️♥️♥️

  • @subamadu9629
    @subamadu9629 2 роки тому

    Thanx akke..palawnei watawata heduwe..hariyatama hadaganna puluwan una...bs

  • @sashenidilhara
    @sashenidilhara 3 роки тому +12

    අක්කේ මාත් හැදුවා අද ඔයා කියපු විදියට නියෙමට ආවා Thanks 😘😘😘

  • @KithsiriKithsiri-kb4ib
    @KithsiriKithsiri-kb4ib 8 місяців тому

    පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූතියි.

  • @bhagyadewmini6344
    @bhagyadewmini6344 Рік тому +2

    Maath haduwa....poddak wath waradune na..thanks nangiyo.....

  • @nimeshasethmini1638
    @nimeshasethmini1638 2 роки тому

    Akki math oyage video eka bluwa godak thanx harima rasai oya kiuwa resapi ekt haduwe thnx akkiyo

  • @malanimirissala6637
    @malanimirissala6637 3 роки тому +18

    ගොඩක් වටිනා recipe එකක් thank you akka

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 8 місяців тому

    Mata kamak hadanna unoth oyage video tamai balanne .aye itio ekenma hariyanava.thanks akkiyo❤❤❤

  • @LakminiSewwandi-i2n
    @LakminiSewwandi-i2n 4 місяці тому

    Thank you akke math palaweni parata heduwe hodata awa...chuttak lehenna wage unaa..man aya unu watura poddak dla lipe tibbama hari giyaaa.godaak sathutuii..me wage video digtama karanna 💝💝

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 Рік тому +1

    Thanks m.r kitchen. ඔයා කියපු විදිහටම හැදුවා. රසට තිබුණා.

  • @sulochanadevi256
    @sulochanadevi256 8 місяців тому +1

    Man oya kiyana vidiyataka heduwa dan vikuanandth hadanawa godak pin oyata akke harimma lesi me vidiya

  • @ayeshminilakshika982
    @ayeshminilakshika982 2 роки тому

    ගොඩක් ස්තූතියි පලවෙනිදට හදන්න කියලා දඋන්න්ට සබ්ස්ක්‍රයිබ් කරා ඕන්න දැන්

  • @GamagaPobimahamaya
    @GamagaPobimahamaya Рік тому +1

    Oyata godaakma pin.budu saranai nangi..maath heduwa.rasai.🙏🙏

  • @smartmob-ej2mi
    @smartmob-ej2mi Рік тому +3

    නියමයි 😊😊😊🎉

  • @kushanipriyangika2017
    @kushanipriyangika2017 2 роки тому

    මම අද ඔයා කියලා දුන්නේ විදිහට හැදුවා හරි ම රසයි

  • @sudarshanipriyanka5949
    @sudarshanipriyanka5949 Місяць тому

    අළුවා හැදුවා හරියටම හරි වැලිතලපත් හදන්නම්

  • @ashikamadushani1344
    @ashikamadushani1344 Рік тому

    Thanks miss.math oyage recipe 1ta walithalapa haduwa.supiri.oyata Jaya wewa.

  • @shehanhirusha3716
    @shehanhirusha3716 Рік тому

    Mea den hadala kewe Akki mn heduwe palaweni parata Akki kiyala dunna widihata rasata awa thanks mea wage lesi resapi kiyala denawata 😍❤️

  • @tooltharinda9555
    @tooltharinda9555 3 роки тому +2

    Super recipe ekak 👍🏼👍🏼👍🏼

  • @nadeekashayamalie2731
    @nadeekashayamalie2731 3 роки тому +2

    Mamath haduwa harima rasai nangiyoo

  • @shamaliliwera8112
    @shamaliliwera8112 7 місяців тому

    ඔයා නම් ශෝක් නන්ගි මාත් හදනවා ඔයා ගෙ kaum මන් haduwa niyamai ohyata budusaranaiii

  • @ashamadushani8912
    @ashamadushani8912 3 роки тому +2

    පැහැදිලිව කියා දුන්නට ගොඩාරියක් ස්තූතියි 😍😍

  • @ThiliniHansamali-hu3jc
    @ThiliniHansamali-hu3jc 8 місяців тому

    මම හැදුවා වැලි තලප ,හරියටම හරි.

  • @subashinikumari8551
    @subashinikumari8551 3 роки тому

    Godak sthutii nangi oyage wedasatahana godak hodai apita wedagath digatama karagena yanna oyata budusaranai

  • @monikadilhani3522
    @monikadilhani3522 2 роки тому +3

    මමත් හැදුවා රසට ආවා

  • @gkssepalika4917
    @gkssepalika4917 Рік тому +3

    හැම වැඩක්ම හරිම ලස්සනයි පහසුයි පිලිවෙලයි

  • @nadungayanath8489
    @nadungayanath8489 3 роки тому +2

    Godak hodai. Oyage video. Therenna saralawa kiyala denawa. Mn godak dewal igena ganne oyage video walin. Thank you...

  • @mallikaclements3916
    @mallikaclements3916 2 роки тому +1

    මාත් අද හඳුන්වා ස්තුතියි හරිම රසයි

  • @elomafrancis9343
    @elomafrancis9343 Рік тому

    God bless u it's very clear I'm gonna try thanks long life❤❤

  • @dilrukshijayasinha773
    @dilrukshijayasinha773 4 місяці тому

    සුපිරි කියලා දෙන විදිහ❤

  • @Alagiyawanna
    @Alagiyawanna 3 роки тому +8

    දිග ගමනකට සුබපැතුම් ඔයාට...💜️

  • @lkdschandima2212
    @lkdschandima2212 3 роки тому +1

    Hello akki apith haduva
    Godak maru rasai 🤗🤗🤗
    Oya hadana vidiya theyanava
    Adath mama valithalapa hadanava oyava mata laga nam valithalapa kallak denava top
    I LOVE YOU akka

  • @chathuradisanayaka4661
    @chathuradisanayaka4661 4 місяці тому

    Thanks hariyatama hari giya.🥰🥰🥰🥰

  • @buddhimahansani5535
    @buddhimahansani5535 3 роки тому +2

    ඔන්න මමත් අද හැදුවා අක්කී

  • @nadunchirantha5687
    @nadunchirantha5687 3 роки тому +2

    Harima sarala widihata kiyala denawa akki thank you☺☺

  • @sumithsantha9211
    @sumithsantha9211 3 роки тому +3

    හරි.ලේසියි.ඉක්මනින්..හදන්න.පුලුවන්

  • @SumithraKariyawasam-hr7pt
    @SumithraKariyawasam-hr7pt Рік тому +1

    අක්කෙ හරිම රසයි හරිම ලෙසියි අපි හැදුවා 👍

  • @menakajamila5193
    @menakajamila5193 2 роки тому +1

    ඔයාට බුදු සරණයි ...ඔයා වඩේ හදලා පෙන්නුවා මාත් හැදුවා ...👍 ඔයා කියලා දෙන විදියට ගොඩ ලේසියි තෙරැම් ගන්න. මේකත් හදලා බලන්නම් . ❤

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 3 роки тому +5

    හරිම ලේසියි අක්කි 👍

  • @ddinojrashmithadesilva3941
    @ddinojrashmithadesilva3941 3 роки тому +1

    Ame amma චැනල් එකේ ගොඩාක් හොදට කියලා දෙනවා

  • @udenikumari2450
    @udenikumari2450 Рік тому

    Man ada haduwa akke oya hadana widiha bala gen e widihatama awa rasath ekka amaru nahane api kama hadanna baya wenne boruwata thanks akke oyata 🙏🙏❤👍