So true. I hate the way old women are saying that the young generation of women cannot make Konda Kavum cause they cannot make the Konde. How can they say that ???? There are so many young ladies who does a perfect job on this and thank god they don't behave like the old timers but educate others on their skills. There's this stupid theory that only the old generation can make a proper meal. I will say that the younger generation can match and cook anything old women did.
පත්පැණි ගැන, නූල් පදම ගැන අහන අයට,
මං නූල් පදම්, පත් පැණි පදම් වලට හරිම අකමැති කෙනෙක්. ඒවට බනිනව නෙමෙයි. ඒ විදිහට ඉගන ගන්න වෙන්නෙ කැවිලි හදන්න දන්න අයට විතරයි. නොදන්න කෙනෙකුට ඉගන ගන්න හරිම අමාරුයි. ඒ විදිහට හංගගෙන උගන්නන නිසා තමයි, ලංකාවෙ ගොඩක් අයට තමුන්ගෙ රටේ කෑම ටිකම හදන්න බැරි වෙලා තියෙන්නෙ. ගොඩක් දෙනෙක් වැරදෙයි කියල අත ගහන්න බයත් ඒකයි. වතුරට පැණි බිංදුවක් දාලා හයි වෙන එක හරි පදම නම් ,ඒක Soft ball stage වෙන්න ඕන ඒ කියන්නෙ ඝන නමුත් හැඩය වෙනස් වෙන සුලු වෙන්න ඕනෙ. Hard ball stage නම් ඒ කියන්නෙ පැණි සීතල වුණ ගමන් , ක්‍රිස්ටල් වගේ නම් නිවුන ගමන් හයි වෙනව, ඒ වගේම කැවිලි ටිකත් නිවුණ ගමන් හයි වෙනවා. ඒක සාමාන්‍ය තියරියක්නෙ.ඒකනෙ පදම ආපු ගමන් රස්නෙ පිටින්, අලුවා, වැලිතලප කීප දෙනෙක් වට වෙලා ඉක්මනට තුනී කරන්නෙ. මොකද එයාලම දන්නවා මේක පොඩ්ඩක් නිවුනොත් හයි වෙනව, තුනී කරන්න අමාරුයි කියන එක. ඒක නිසා පැණි Soft ball stage වෙන්නත් කලින් මොහොතක් තමයි හරි පදම ( පත් පැණි පදම) වෙන්න ඕනෙ. මේක මගේ අදහස . මගේ අත්දැකීමෙන් මට දැනුන දේ.වෙලා තියෙන්නෙ දන්න අයත් ඕක හරියට නොකියන එක. හැබැයි පැණි Hard ball stage එකට උණු කරල හදන්න ඕන කෑමත් තියෙනවා. ඒවට මේ කතාව අදාල නෑ.❤
🙂👍
0
So true. I hate the way old women are saying that the young generation of women cannot make Konda Kavum cause they cannot make the Konde. How can they say that ???? There are so many young ladies who does a perfect job on this and thank god they don't behave like the old timers but educate others on their skills. There's this stupid theory that only the old generation can make a proper meal. I will say that the younger generation can match and cook anything old women did.
රස කැවිලි වලට විතරක් නෙමියි චෙfප් අපේ රට දියුණු වෙන්නෙ නැති ප්‍රධානම හේතුව තමයි අපේ පැරණි පරම්පරාව ඊළඟ පරම්පරාවට තමන්ගේ දැනුම උරුම කර නොදීම. ඒක ඉතිං වෙනම මාතෘකාවක් මෙතනට අදාල නොවන
MuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuumjaFFBBF😅😅
චෙෆ් ඔයාට ගොඩක් පිං 🙏 මෙච්චර කාලෙකට හදාගන්න බැරුව හිටිය වැලිතලප අද මං ඔයාගෙ රෙසිපිය බලලා හැදුවා. බයෙන් බයෙන් හදන්න ගත්තෙ. ඒත් හරියටම ආවා. හස්බනනුත් අද හොද කමෙන්ට් එකක් දුන්නා. ගොඩක් රසයි කියලා. තැන්කියු චෙෆ්. අපිට මේ දේවල් හරියටම කියලා දෙනවට. පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ඉතිම්..♥️😘
🥰🌸
ඔයාගේ කියන්නේ ඇත්ත. මමත් හරිම අකමැතිය්. නූල් පදම ගන්න ගිහින් කීප සැරයක්ම කැවිලි වැරදුන. දැන් බය නැතුව ඔයා කියපු විදියට හදන්න පුළුවන්. Thank you very much. 🙏❤
අහන් ඉන්න පුළුවන් සන්සුන් හඩකින් හරිම පැහැදිලිව මේ දේවල් කියලා දෙන ඔයාට ❤
මමත් රස කැවිලි නිෂ්පාදනය කරන අයෙක්.චෙෆ ඔයා වැලිතලප හදන හැටි හරියටම කියලා දුන්නා කැවිලි හදන්න ඉගෙන ගන්න දරුවන්ට ඔයාගෙ video ඉතා වටිනවා.ඔබ මේ කරන දේ මම අගය කරනවා බොහොම ස්තූතියි
Bohoma sthuthi me agaya kireemata..🥰
❤❤
මම අද හැදුවා ඉස්සරලාම.කියන්න සතුටුයි ලස්සනට ආවා.බොහොම ස්තූතියි❤
මේ විඩියො එක ගොඩක් වටිනවා සහ හරිම නිහතමානීව කියලා දෙනවා ගොඩක් ස්තුතියි ❤
හරිම ඇත්ත.ඒකයි සින්හල කෑම හදන එක ගොඩාක් අත ඇරලා තියෙන්නේ .අපේ වැඩි හිටි අයගේ කුහක කම හින්දා.අපේ අම්මත් හරි ලොකු කමින් හිටියේ ලගක් වෙනකල් කොන්ඩා කැව්ම් හදන්න හැමෝටම බැහැ කියලා.😅 අපිත් ඉතින් නිකන් හිටියේ නෑ එයාගෙන් හැන්දයි කූරයි ඉල්ලන් 1 st time කොන්ඩේ ගත්තා.😂...දැන් අපේ මල්ලියි,මායි මගේ දුවයි 3:දෙනාම දන්නවා ...එදා ඉදන් කොන්ඩ කැව්ම් හදන එක හරිම විනෝදයක්😂😂
හදන්න හුඟක් අමාරුයි කියලා හිතාගෙන හිටපු කෑමක්. හරිම පහසු විදිහට කියලා දුන්නා. බොහොම ස්තුතියි ❤️
Amaru na..❤️
මගෙ ආසම කෑමක් , මේ විදියටත් හදලා බලන්නම්
❤
පළවෙනිම වතාවට හදලා හරියටම හදාගන්න පුළුවන් වුනේ මේ වීඩියෝ එක නිසා.. ගොඩක් ස්තූතියි ❤
@@hirunikalpana7576 🤩
මම හැදුවා ❤😋
හොදට හැදුවා ස්තුතියි
ස්තූතියි කියල මදි.ගොඩක් පිං අපි ආසම හදන්න බයේ හිටිය දෙයක් පැහැදිලිව කියල දුන්නට.
🙏🙏🙏
ඔයාගෙ රෙසිපි සහ කියාදෙන විදිය හරිම වටිනවා. මම් හරියට අගය කරනවා වගේම ඉගනත් ගන්නවා. ගොඩක් ස්තුතියි.
රෙසිපි එකට ස්තුති ❤අද හැදුුවා රසට තිබි්බා, වෙන කැමක් හදන්න බැදලා ගත්ත පිටි වගේකින් හැදුවේ , එත් හොදටම තිබිබා❤
මම ආසම කෑමක් .ඒත් කවදාවත් හරියට හදාගන්න බැරි උනා. ඒත් ඔයාගෙ recipes වැරදුනේ නැති නිසා අනිවාර්යයෙන් try කරනවා
🥰🥰👍
ඔයා තමයි පැණි පදම හරියටම කියලා දෙන කෙනා ස්තුතියි❤❤❤
🌼❤️
චෙෆ් ගෙ රෙසපි එකට මම මේ පාර හැදුවා. හරිම රසයි කියලා ගෙදර අයත් කිව්වා. Thank you ❤️
හරිම සතුටුයි..♥️
හරිම ලස්සනයි ලස්සනට කියල දුන්නා මෙහෙම හදන්න පහසුයි මෙහෙම හදන වැලිතලප කෑල්ලක් මිල කීයක් විතර දාන්න පුළුවන්ද ස්තුතියි පැහැදිලි කලාට😋😋
ආසම කෑමක් හදන්න බයේ හිටියේ ඔබතුමිය කියලා දෙන කෑම වර්ග මම හදනවා වැරදෙන්න නැහැ ඒක නිසා මේකටත් බොහෝම ස්තුතියි
❤❤❤
ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා .අනික ඔයාට හොඳට මිනිසුන්ගෙ හිත කියවන්න පුලුවන් . මම ඔයාගෙ ගොඩක් videos බලද්දි මගෙ ඔලුවට ඒ ගැන ප්‍රශ්නයක් ආවොත් , ඊලග තත්පරේ ඔයා ඒක පැහැදිලි කරනවා ...😅😅 ඒක නම් මාරයි .......😊😊😊videos 10 -15 කට වඩා මට වෙච්ච දෙයක් මේක 😊😊😊😊
මම කන්න ආසම කෑමක් ඒත් හදන්න දන්නෙ නැතුව හිටියෙ .හැමදාම ලංකාවට ගියාම ඇතිවෙන්න කාලා ,එද්දි අරගෙනත් එනවා .fridge එකේ දාලා තියාගෙන අවුරුද්දක් විතර කනවා චූටි චූටි කෑලි 😅😅😅 අද තමයි video එක දැක්කෙ .දැන් මට මෙහෙම හදාගන්න පුලුවන් වෙයි ..thank you so much chef shani 😊😊❤❤
ඔයා හදනවාටත් වඩා හොදට අපි වැල තලප හදාගත්තා ඔයාගේම video එක බලලා.. ❤❤❤ thankyou soooo much
එච්චරයි වෙන්න ඕනෙ..♥️
Shani madam tath wada hodata kuwe? Madam hadapu walithalapa oyala kala baluwada? Nikan hithina ahanna sorry hode
හරිම පැහැදිලියි ...👍👍🙏🙏♥️♥️♥️
Man haduweth palamu parata. Kiyapu vedeyatama haduwa
Godak rasaiiii. ❤❤❤❤
@@AmilaPushpakumara-f2c නියමයිනෙ..❤️
හදන්න ඕන බොහොම ස්තූතියි
👍👍👍
ස්තූතියි. මම හදන්න හිතන් හිටියෙ.අනිවාර්යෙන්ම හදන්න ඕනි.කන්න ආස හිතුන.😅❤
හරියටම padama awa.thanks
Mama illapu vidihata aurudu kaama hadanna kiyala denawata bohoma sthuthi miss
❤️🥰
ආයුබෝවන් බොහෝම ස්තූතියි ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි ඔබතුමියට
💙🩵💚
හරිම ලස්සනයි ස්තුතියි නංගි හදලම නැති නිසා හදල බලන්නමි ජයවෙිවා 😘❤
Hariyatama kiyala dunna recipi ekkak godak phadiliyi godak stuti
❤️
Lassana patai.mamath hadanawa❤😊
Chef math haeduwa ada. Rasatama awa. Thank you so much 😍😊
Harima sathutui ❤️
මං ආසම කෑමක්
❤
Hi chef i makes came out perfectly i makes red rice flour colour and flavour good tnx ur all videos ur explain is very simple and ezy.
මරු ඒක
Bohoma sthuthiii ❤
thank මිස්
Meka godak watina recipe ekak. Thank you so much chef Shani ❤️❤️❤️❤️❤️🥰
❤️❤️❤️
Eththatama niyameta awa
Ane thanks akki. Ape amma hadanne pol danne nathuwa. Mama hadanna gihin hariyata haiiyai. Dan hari me vidihata hadanawa.
සමහර පැතිවල එහෙම හදනවා..❤️
ඉදිරිපත් කිරීම ගැන බොහෝම ස්තූතියි 👍
ජයවේවා💐
❤️
Maru ane mama oya kiyla dena hama kamk ma hadala tiyenwa. Mekath try kranwa. Wish you all the best.
👍🥰🥰
Chef Shani Mari biscuit pudding recipe ekak kiyala dennako aicing shugar add karanne nathi
මමත් velithalapa නිතරම හදනවා .නමුත් ඔයා kiyala dunna විදිය හරිම leysiyen හදන්න පුළුවන් thanks .
💚💙🩵
Akkii ada mama haduwa.... hariyatama awaa... ❤❤❤❤
Thank you very much.
ස්තුතියි...
Good morning
මම ආසම කැමක්...
ස්තුතී ❤🙏
❤
🙏thankss akkeeee
❤❤❤
Looks yummy 😋 Thank you very much Shani Take care. Theruwan Saranai ❤.
Aww.. one of my favourite 😍
Thank you chief.walithalapppa hadanna hariyatama kiyadunnata❤
❤️
❤
Chef could u please teach how to make kithul piti kanda?
සුපිරි
Wow yummy one of my favourite coming new year I also will prepare walithalapa ❤️👍😋
Great 👍
Mama 1st time haduwa oya kiwwa widiyata. Supiriyatama awa. Thank you chef 🥰🥰🥰❤️
I made it it's superb👍 thank you so much for sharing chef ❤🙏
💜👌
Kochchara kal thiyaganna puluwanda
ස්තුතිය 🎉❤🎉❤🎉
ස්තුතියි 💐💗🙏
අපේ ගෙදර හදන්නේ,... පොල්,සුදු ළුණු ගම්මිරිස් හොදට අඹරාගෙන පැණි වලට එකතු කරලා හොදට උතුරුවා ගන්නවා, පිටි මල් කර ගන්නෙ වතුර මිශ්‍ර ලුනුවතුරෙන් ඊට පස්සේ, පිටි තම්බාගෙන හොදට කැට පොඩිකර , පැණි වලට එකතු කරලා කැට කපනවා. මේක නුවර පළාතට ආවේණික වු ක්‍රමයක් . සූදු ළුණු කන්න අකමැති අයට ඔයාගෙ ක්‍රමය ලේසි පහසු ය. රසවත් ඇති ❤😊😊😊
මම මේ විදිහ ගැන ඇහුවමයි. බොහොම ස්තූතියි දැනුවත් කරාට..❤️
බලාපොරොත්තු වෙච්ච රෙසිපි එකක් .මන් හදලම නෑ 😊👌👌
දැන් පුලුවන් හදන්න..❤️
Seene wenuwata pani gannawanam pramana kohomada
තෑන්ක්ස් නංගි තවත් කෑම වීඩියෝ දාන්න අවුරුද්දට ❤️❤️❤️👍👍👍👍
❤️❤️👍
Thak you chef 💞
My pleasure 😊
Chef shani mama oyage video eka balala piti 1kg ekakin 1sf time welithalapa haduwa harima sathutui hodatama awa oyata godak sthuthi ❤️❤️❤️❤️
💙
@@cookingwithchefshani tnx chef
Beautiful.
Thank you! Cheers!
Thank you chef
You are most welcome
Thanks ♥️
Chef gedara hadana hal piti gannakota mun කැවුම් walata thetha halapitid badalada ganne
Niyamai
Miss kochchara kal thiyaganna puluwan da? Fridge danne nathuwa.kade thiyanna business ekak widihata ?
Pls make Sau Dodol too - the one with thick Coconut Milk.
👍❤️
Dodol recipe akakut ganna puluwannam
Piti wadi pramanayak Aran hadaddi wathura kohomada Pani walata ekathu karanne kiyala denna chef.
Welithalapa eka kaddi theruna piti gathiya wedi keli wage hepena gathiya adui kiyala. Aie chef
I like your padama ❤😂❤
1kg heduwoth kocchara seeni danna oneda mis
Thanks
Mge asama keema
Pol nathiwa hadana wali thalapa hadana vidoya kiyanna ko plz
කැරමල් එකට ඇල් වතුරද උනු වතුරද දාන්නෙ
Miss pani danawanam cups keeyada
Thanks sis
Thank you so much
akke gedara kota ganna hal piti kohomada ganne? kochchara welawak hal pegenna danna onada?
ලේසිම දේ රෑට පෙගෙන්න දාලා උදේට කොටන එක..💚
Pol dala hadana eka hari widiya bowed.
🙏❤️
Aggala recipe ekath denna plz thanks
Dicicated coconut ganna puluwanda chef
ඔව් උණු වතුර ටිකක් දාලා තෙත් කරල ගන්න. හොඳට හදන්න පුළුවන්..
Thankyou chef❤
Ane godak thank you mis
🥰🥰
Sudu hal piti ganna puluwanda
සුදු හාල් පිටි කියල අදහස් කරේ මොනවද? හාල් පිටි සුදුයිනෙ..?🤔
Thanks for your maga ellima etu kalata❤.plz madam rasata sarata tekak hariyata aggala hadana hati keyala dannako madam,, please
හදන්නනන්..වේලපු බත් වගයක් තියන් ඉන්නෙ..❤
If i use polpani instead of sugar, what is the quantity?
Mis milkmaid dala kokis hadanawa neda? Eka kiyala denawada??
Kade idi appa piti walin hadanna berida mis
Oya shooi halo😘
Weli Thalapa hadala kochara dawasak tiyaganna puluwanda
දවස් 3-4 ක් වගේ තමා..❤️
Nice
❤️
Pol danne nethiwa hadanna puluwan neda.
ඔව් සමහර පැති වල එහෙම හදනවා..❤️